Spark plug reading and analysing.

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 263

  • @kasturivlogs
    @kasturivlogs Год назад +24

    බොහොම පැහැදිලිව තෙරෙනවා ඇලෙක්සිස් මහත්මයා,ඔබ වැනි ප්‍රායෝගික දැනුමක් තියන උසස් පෙළ භෞතික විද්‍ය ගුරුවරු සොයාගැනිම ඉතාමත් අපහසුයි.ඔබගේ ඉංජිනෙරු වෘතිය සහ ගුරු වෘතිය සමබරව දිගටම කරගන යැමට ශක්තිය ධෛරිය ලැබේවා කියා මා පතනවා !!!

    • @alexisgarage
      @alexisgarage  Год назад +4

      අගය කිරීමට බොහොම ස්තුතියි කස්තුරි මහත්මයා...!!

  • @navodprasanna4061
    @navodprasanna4061 Год назад +14

    සුපිරි ..හොඳට තේරෙන විදියට විස්තර කරල දෙනවා...🙏👍

    • @alexisgarage
      @alexisgarage  Год назад +1

      අගය කිරීමට බොහොම ස්තුතියී..!!

  • @sacheewapa6703
    @sacheewapa6703 Год назад +1

    ඇත්තටම ඔබේ දැනුම මම ගොඩක් අගය කරනවා. වැඩ්ඩො කියන්නෙ ඔයාලට බ්‍රෝ....

    • @alexisgarage
      @alexisgarage  Год назад

      අගය කිරීමට බොහොම ස්තුතියි..!!

  • @anuraweerasinghe8595
    @anuraweerasinghe8595 2 месяца назад

    ඇත්තටම ඔබ දක්ෂයෙක් . මේ දැනුම මටනම් විශ්ම්තයි! .! ඔබ තුමාට දීර්ඝායු ලැබේවා ..!❤

    • @alexisgarage
      @alexisgarage  2 месяца назад

      අගය කිරීමට බොහොම ස්තූතියි...!! ❤

  • @shaniravithanage419
    @shaniravithanage419 Год назад +1

    ඉතා හොද පැහැදිලි කිරිිමක්.
    කාබියුරෙටර් සමිබන්ධවත් මෙවැනි පැහැදිලි කිරිිමක් කරනවනමි ඉතාමත් වටිනව ස්තුතියි

    • @alexisgarage
      @alexisgarage  Год назад

      ඔබගේ යොජනාවට බොහොම ස්තුතියි..!! carburetor ගැන video series එකක් ඉස්සරහට කරනවා.

    • @shaniravithanage419
      @shaniravithanage419 Год назад

      @@alexisgarage ඉගෙන ගන්න බොහෝ දේ තියනව ඔබගෙන් ඒකයි මෙවැනි යෝජනාවක් කලේ මගෙත් b11එකක් තියනව මෙි දේවල් දැනගැනිම ✔ වැදගත් ස්තුතියි

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 Год назад +2

    මේ වගේ වීඩියෝ වලින් අපව දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි 🌹

    • @alexisgarage
      @alexisgarage  Год назад

      අගය කිරීමට බොහොම ස්තූතියි...!! ❤

  • @ajithjayathilaka-or7cq
    @ajithjayathilaka-or7cq 11 месяцев назад

    ඔයාගෙ පැහැදිලි කිරීම් විශිෂ්ටයි... ස්තුතියි.....

    • @alexisgarage
      @alexisgarage  11 месяцев назад

      අගය කිරීමට බොහොම ස්තූතියි..!!

  • @thusithabandara7694
    @thusithabandara7694 Год назад +5

    ඉතා ම වැදගත් පැහැදිලි කිරීමක් මහත්තයා ස්තූතියි

    • @alexisgarage
      @alexisgarage  Год назад +1

      අගය කිරීමට බොහොම ස්තූතියි මහත්මයා..!!

  • @bimalnandana9679
    @bimalnandana9679 Год назад +3

    ගොඩක් ස්තුතියි.හොඳ පැහැදිලි කිරීමක්.

    • @alexisgarage
      @alexisgarage  Год назад +1

      අගය කිරීමට බොහොම ස්තූතියි...!!!

  • @sarathgamini1292
    @sarathgamini1292 4 месяца назад

    වාහන කාර්මික දැනුම දුන් ඔබතුමාට හදවතින්ම ස්තුතියි.

    • @alexisgarage
      @alexisgarage  4 месяца назад

      ඔබතුමාගෙ අගය කිරීමට බොහොම ස්තුතියී..!!

  • @tharakasenanayaka8465
    @tharakasenanayaka8465 Год назад +6

    හොද පැහැදිලි කිරීමක් සුපිරියි,

    • @alexisgarage
      @alexisgarage  Год назад

      ඔබගේ අගය කිරීමට බොහොම ස්තූතියි..

  • @lalithprasanna6214
    @lalithprasanna6214 Год назад +4

    Smart voice smart explain smart expression you'r such engineer i like your video too.well done dear.keep it up

    • @alexisgarage
      @alexisgarage  Год назад

      Thank you so much for your kind words and support! I'm glad you found my explanation helpful and enjoyed the video. Your encouragement means a lot to me, and I will definitely keep working hard to create informative and engaging content.

  • @kasunnishan2627
    @kasunnishan2627 Месяц назад

    මේවාගේ දැනුම සල්ලි දීලවත් ගන්න බෑ..❤❤

  • @janakaraja4791
    @janakaraja4791 Год назад +1

    ස්තූතියි ,,ඔබට බුදු සරනයි !!!

    • @alexisgarage
      @alexisgarage  Год назад

      බොහොම ස්තූතියි ඔබට..!!

  • @lesleysilva6486
    @lesleysilva6486 11 месяцев назад

    හොද පෙහැදිලි කිරීමක්.thanks

    • @alexisgarage
      @alexisgarage  11 месяцев назад

      අගය කිරීමට බොහොම ස්තූතියි..!!

  • @premasirirandunuge
    @premasirirandunuge 8 месяцев назад

    Thank you for the Very nice explanation in practical terms.

    • @alexisgarage
      @alexisgarage  8 месяцев назад

      Your encouragement means a lot to me.

  • @janaka8688
    @janaka8688 Год назад +1

    පැහැදිලි කිරීම ඉතා අනර්ගයි .ස්තුතියි ඔබට
    මම ගාව CD 200 එකක් ඇත එහි ප්ශ්න ගැන කතා කල හැකිද 😊😊😊

    • @alexisgarage
      @alexisgarage  Год назад

      ඔබගේ අගය කිරීමට බොහොම ස්තූතියි...!!, ඕනෑම අවස්ථාවක මට පුදගලිකව message එකක් දාන්න අපි උපරිමයෙන් සහයෝගය දෙනවා. ඊට අමතරව අපේ group එකට join වෙන්න.

  • @vajirathennakoon5547
    @vajirathennakoon5547 10 месяцев назад

    Excellent explanation...Mr. Alex...Thanks for the video

    • @alexisgarage
      @alexisgarage  10 месяцев назад

      Your encouragement means a lot to me Mr Vajira..!!

  • @shamindagunaweera3300
    @shamindagunaweera3300 Год назад +5

    ඉතාමත් හොදයි හන්ගන් ගහල නෑ හද්වතින්ම ස්තූත්යි,සාගරයක් වගේ වාහන තාක්සනය,වෙහෙස වී ඉගනගත් ඒ දැනුම ඔබ දෙන තරමක් ඉතා ආදරයෙන් ස්තූති පූර්වකව ලබාගන්න බලා සිටිනව

    • @alexisgarage
      @alexisgarage  Год назад +1

      ඔබතුමාගේ අගය කිරීමට බොහොම ස්තූතියි..එය මට ඉතාමත් වටිනවා.

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 Год назад +2

    AFR meter ( lamda meter ) or carbon monoxide meter එකක් use කරල carburetor එකක් tune කරන විදිහ පැහැදිලි කරන්න.

    • @alexisgarage
      @alexisgarage  Год назад +3

      ඔයාගේ යොජනාවට බොහොම ස්තුතියි ..!! ලඟදීම video එකක් කරනම්.

  • @shanfernando90
    @shanfernando90 8 месяцев назад

    Thanks you bro.. your instructions very useful ❤👍 and i got good knowledge wish you more powerful pls continue with us

    • @alexisgarage
      @alexisgarage  8 месяцев назад +1

      Your encouragement means a lot to me.. ❤❤

  • @Nilantha-m8q
    @Nilantha-m8q Месяц назад

    සුපිරි thank s

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 Год назад

    බොහොම ස්තූතියි බොහොම හොදින් පැහැදිලි කළා.

    • @alexisgarage
      @alexisgarage  Год назад

      අගය කිරීමට බොහොම ස්තූතියි..!!

    • @PradeepaGalappaththi
      @PradeepaGalappaththi Год назад

      Thank you dear,bohoma bahadili mage gn bic.eke plug eka pichchanawa nitharama wage plug ekata oil gahanawa thah wela thiyanawa carbon badila mokakda wela thiyana gataluwa

    • @alexisgarage
      @alexisgarage  Год назад

      @@PradeepaGalappaththi group eke plug photo ekai lagadi gaththa emission test eke photo ekai danna.

  • @UdayaKumara-ls9vg
    @UdayaKumara-ls9vg Год назад

    සුපිර් පැහැදිලි කිරිමක්

    • @alexisgarage
      @alexisgarage  Год назад

      අගය කිරීමට බොහොම ස්තූතියි...!!!

  • @jayasinghesandaruwan4489
    @jayasinghesandaruwan4489 Год назад

    100cc bike walata හොදම plag වර්ග මොනාද

  • @dineshchathuranga1509
    @dineshchathuranga1509 9 месяцев назад +1

    මගේ බයික් ඒකෙ ප්ලග් එක මාරු කරා පරණ තිබ්බ ප්ලග් එක රතු පාරට තියනවා අලුතින් ගත්ත එක දැන්සුදු වෙලා හොදටම 🥲 හේතුවක් කියන්න පුළුවන්ද 😢

  • @mr-testing785
    @mr-testing785 Год назад +1

    වටිනවා අයියෙ❤, කලර් ටියුන් ප්ලග් එක ගැන විඩියෝ එකක් කරන්න අයියෙ

    • @alexisgarage
      @alexisgarage  Год назад

      යොජනවට බොහොම ස්තුතියි මල්ලි...!! ❤❤

  • @dinehbiyanvila3546
    @dinehbiyanvila3546 4 месяца назад

    ස්තූතියි ගොඩාක්

  • @asankamahen751
    @asankamahen751 Год назад +2

    carburettor tuning කරන්නේ කොහොමද කියල video එකක් කරන්න..

    • @alexisgarage
      @alexisgarage  Год назад +2

      බොහොම ස්තූතියි යොජනාවට. carburetor ගැන video series එකක් කරනව ලඟදීම.

    • @asankamahen751
      @asankamahen751 Год назад

      @alexisgarage motorcycle සහ සියලුම වාහන ගැන video එකක් කරන්න..

  • @IsharaAnurada-ic1fw
    @IsharaAnurada-ic1fw 8 месяцев назад

    double plug three wheel carburetor tuning වලදී rpm 1500 තියෙද්දි petrol scrw සෙමින් බුරුල් කරද්දි 2500 තිබුණොත් හරිද

  • @TheADD.
    @TheADD. 2 месяца назад

    මල්ලී දකපු කල්. මල්ලී 2 storke engine වලටත් මෙම ඉගැන්වීම පොදුයිද ?

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os 8 месяцев назад

    Thank you .very informative

    • @alexisgarage
      @alexisgarage  8 месяцев назад

      Your encouragement means a lot to me..

  • @hasinduwanigasekara95
    @hasinduwanigasekara95 8 месяцев назад +2

    gorup එකට යන්නෙ කොහොමද

  • @supernatural8397
    @supernatural8397 8 месяцев назад

    Automobile thawa videos karanna. ඔයාගෙ videos පැහැදිලි hodata

    • @alexisgarage
      @alexisgarage  8 месяцев назад

      අගය කිරීමට බොහොම ස්තූතියි...!!

  • @dewmikaliyanage4323
    @dewmikaliyanage4323 Год назад

    Digatama video one . Niyamai 👍

  • @samanbandara1200
    @samanbandara1200 3 месяца назад

    ස්තුතියි

  • @b.lakshithaherath1079
    @b.lakshithaherath1079 Год назад

    Maru e denuma.thamage wahane gena hodata balaganna puluwan thawath video one aye❤👌

    • @alexisgarage
      @alexisgarage  Год назад

      අගය කිරීමට බොහොම ස්තූතියි...!!! ❤❤

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 4 месяца назад

    Carb එකේ ලොකු චෙක් බෝල් එක නොදා තිබුනොත් plug කාබන්බැදීම සිදුවනවද?

  • @nirmithamw
    @nirmithamw Год назад +1

    Thanks for the great explanation.
    Gasket එකේ ප්‍රශ්ණයක් තියෙනවද කියල, compression test එකෙන් අඳුරගන්න බැරිද?

    • @alexisgarage
      @alexisgarage  Год назад +1

      හොඳ ප්‍රශ්නයක්, compression test එකෙන් කියන්න පුලුවන් compression ප්‍රශ්නයක් තියනවද කියන එක විතරයි. නමුත් valve leak, piston rings , gasket එකේ අඩුපඩු යන දේවල් නිසා compression අඩු වෙන්න පුලුවන්. අනිත් කරුන gasket leak එක පෙන්නුම් කරන්නෙ බොහො අවස්ථා වලදී engine එක තරමක් රත් උනාම එවගේ අවස්ථාවක compression test එකකින් අදුන ගන්න අමරුයි.කෙසේ හෝ plug reading වලින් යම් ඉඟියක් ලබා ගන්න පුලුවන්.

    • @nirmithamw
      @nirmithamw Год назад

      @@alexisgarage Thanks 😊 Alex

    • @alexisgarage
      @alexisgarage  Год назад

      @@nirmithamw Anytime..☺

  • @besttest3162
    @besttest3162 5 месяцев назад

    Good introduction....thanks

    • @alexisgarage
      @alexisgarage  4 месяца назад

      Your encouragement means a lot to me.!! thank you..!!

  • @SLBikers
    @SLBikers Год назад

    Niyama RUclips Show ekak! Alexis ayya Niyama content ekak dala thiyenawa ada

  • @karate9381
    @karate9381 Год назад +1

    නියමයි

    • @alexisgarage
      @alexisgarage  Год назад

      අගය කිරීමට බොහොම ස්තූතියි...!!!

  • @banduladharmakeerthi7308
    @banduladharmakeerthi7308 Год назад +1

    එන්ජින් එකේ ප්ලග් එකේ පොයින්ට් එක සුදු වෙලා පොටේ ඔයිල් තියෙන්නේ ඇයි...ඒ වගේම හොඳම තත්වයේ ටියුනින් එකක එන්ජිම තියෙන බව අඟවන ප්ලග් එකක් මොන වගේද යන්න
    කියල දුන්නා නම් හොඳයි ...ස්තුතියි 🙏

    • @alexisgarage
      @alexisgarage  Год назад +1

      D.O.C engines වල තමයි බොහෝ දුරට ඔය දේ වෙන්නේ tappet cover එකේ packing එකෙන් oil leak උනාම එක ගලවද්දි thread වල වදිනවා. tuning ගැන අදුන ගන්නේ spark plug එකේ fuel ring එකෙන් ඒ ගැන සවිස්තරාත්මකව කලින් video එකේ තියනව.

  • @SuranSathsara
    @SuranSathsara 5 месяцев назад

    Spark plug thread eke witharak oil gathiyak thiyanawa ,tip eke Naha .ehema wenna hethuwa mokkada kiyanna puluwanda

  • @idushandilitha9181
    @idushandilitha9181 6 месяцев назад

    Spark plug එකෙන් ignition timmin බලාගන්න විදිහ කියලා දෙන්න

    • @alexisgarage
      @alexisgarage  6 месяцев назад +1

      ruclips.net/video/hHp4p5O68Pg/видео.html මේ video එකේ තියනවා spark plug එකෙන් ignition timing බලගන්න විදිහ.

  • @sathirakumarasinghe5095
    @sathirakumarasinghe5095 Год назад +2

    Well explained !!!

  • @AjithWasthu
    @AjithWasthu 4 месяца назад

    Good lesson ❤

  • @asankarajapakse2444
    @asankarajapakse2444 Год назад +1

    Excellent job 👍👍👍👍👍

  • @dayanandakumarasinghe4355
    @dayanandakumarasinghe4355 Год назад

    2 stroke bike engine genath mewani pahadili kireemak karanna........ sthuthiy.!!

    • @alexisgarage
      @alexisgarage  Год назад

      ඔබගේ යොජනාවට බොහොම ස්තූතියි..!!

  • @sureshmadusanka3032
    @sureshmadusanka3032 Год назад

    2stok thee wheel akata හොඳ plug වර්ග ය මොකද්ද

  • @sameeramadusha3324
    @sameeramadusha3324 Год назад

    සුපිරි ....😉👍

    • @alexisgarage
      @alexisgarage  Год назад +1

      අගය කිරීමට බොහොම ස්තූතියි...!!

  • @malithkavindaperera3495
    @malithkavindaperera3495 Год назад

    Ekanm Supirima pahadili kirimak..❤❤

    • @alexisgarage
      @alexisgarage  Год назад

      අගය කිරීමට බොහොම ස්තූතියි..!!!

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA Год назад

    Very nice work. Thanks. Good luck ❤

    • @alexisgarage
      @alexisgarage  Год назад +1

      Your encouragement means a lot to me, thank you..!!

  • @ishankavishka140
    @ishankavishka140 Месяц назад

    Superb ❤

  • @vipulalakmal3593
    @vipulalakmal3593 Год назад

    ❤❤❤❤ ආදරෙයි බොස්.

  • @kanishkahemachandra9175
    @kanishkahemachandra9175 Год назад +1

    Vehicle carburetor tuning gana review ekk krnnko

    • @alexisgarage
      @alexisgarage  Год назад +1

      ඔබගේ යෝජනාවට බොහොම ස්තූතියි. නුදුරේදීම carburetor tuning සහ ECU mapping ගැන video series එකක් කරන්නම්.

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 Год назад +1

    බයික් එක ස්ටාටි කරලා m50 ක් විතර යනකොට එකපාර හුලන් ගියා වගේ දෙයක් වෙලා එකපාර නතර වෙනවා ,එහෙම නතර උනාම පැය තුන හතරකට ස්ටාටි වෙන්නේ නෑ ,මාසෙකට දෙපාරක් වගේ ඔහොම වෙනවා ,දන්න කෙනෙක් කියනවද හේතුව මොකක්ද කියලා ,tvs බයික් එකක් .

    • @sampathgamage861
      @sampathgamage861 Год назад

      පලපුරුදු යතුරැපැදි කාර්මිකයෙකු හමුවි.. බයික් එකේ "ස්ටාර්ට්න්" කොයිල් එකයි.. "ඉග්නේෂන්" කොයිල් එකයි පරික්ෂා කරගන්න..!

  • @nalingunawardana1591
    @nalingunawardana1591 Год назад

    එන්ජිමක් ටියුන් කරන්න ඕන කොයි අවස්තාවෙද කියල හදුනා ගන්න හැටි කියල දෙන්න

  • @kglwijesinghe1637
    @kglwijesinghe1637 4 месяца назад

    Oxygen sencer එක ගලවලා ගන්න පුළුවන් ක්‍රම යක් කියන්න

  • @romesh.wijetunge
    @romesh.wijetunge 4 месяца назад

    මේවගෙන් මෝටර් සයිකල් වලට අදාල මොනවාද

  • @thilakkaushalya5386
    @thilakkaushalya5386 8 месяцев назад

    Engine eka penweemata honda sthanayak kiyanna puluwanda mahaththya .
    Sthuthi .

  • @dulminimediwaka4607
    @dulminimediwaka4607 Год назад +2

    බොහොම හොදයි. මං ආසාවෙන් බැලුවා. මට වාහනයක් නෑ
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @alexisgarage
      @alexisgarage  Год назад

      ඔබගේ අගය කිරීමට බොහොම ස්තූතියි. වාහනයක් කියන්නේ ලොකු දෙයක් නෙවෙයි, ඔයාට නුදුරේදීම වාහනයක සාඩම්බර හිමිකරුවෙක් විය හැකි. අපි සහයෝගය නොඅඩුව ලබා දෙනව.

  • @SarthKaldira
    @SarthKaldira 4 месяца назад

    Mage 200Road master එකක් තියෙන්නෙ plag කළු වෙනවා ai a

  • @mrcsonic7863
    @mrcsonic7863 4 месяца назад

    කාබලේටර් එකක් අලුතෙන් තියන් නැතුව අලිතෙන් ජෙට් සෙට් එක දැම්මට කමක් නැද්ද ultra rich condition problem.එකට

    • @alexisgarage
      @alexisgarage  4 месяца назад

      BBD dual barrel carb එකක් නම් power valve එක නිසි ආකාරයෙන් ක්‍රියා කරනවද පරික්ශා කරන්න. CV carb එකක් නම් metering jets පරික්ශා කරන්න.

  • @wasthuwasantha9218
    @wasthuwasantha9218 Год назад

    Oyage garage ekata dala wahana hadaganna puluwanda

  • @w.d.tperera2476
    @w.d.tperera2476 8 месяцев назад

    Good teacher❤

    • @alexisgarage
      @alexisgarage  8 месяцев назад

      Your encouragement means a lot to me.. ❤

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 Год назад

    Carburetor tuning වලදි max rpm එක ලැබෙන්නේ lamda 0.85( max pawer ) position එකේද නැත්නම් lamda 1.0 ( stoichiometric ratio) position එකේ ද?

    • @alexisgarage
      @alexisgarage  Год назад +1

      max rpm එන්නේ ආසන්නව lambda 0.94 දී lambda 0.85 නම් over rich මේ ගැන පැහැදිලි කරල තියනව මම emission test video එකේ.

  • @amilaprasanna5159
    @amilaprasanna5159 Год назад

    සුපිරී

  • @ravindusanchez4811
    @ravindusanchez4811 Год назад

    Plug eke oil wage gathiyk thiyenawa nm hoda ndd...fz v1 ekk mge thiyenne ..plug eke mehema oil thiynw...ekat mkdd krnn one

  • @weerasooriyapremarathna-e5y
    @weerasooriyapremarathna-e5y Год назад

    හොන්ඩා cm125 යතුරු පැදියෙ ප්ලග් සවිකල විගසම පිච්චෙනව එන්ජිමත් රෙපයාර් කරලයි තිබෙන්නෙ රෙපයාර් කරන්න කලිනුත් ඒ ලෙඩේ තිබ්බා මෙය විසදා ගැනීමට කුමක් කල යුතුද කරුණාකර පැහැදිලි කර දෙන්න පුළුවන් ද

    • @alexisgarage
      @alexisgarage  Год назад +1

      plug වල සහ ලඟදී ගත්ත emission test එකේ photo දන්න පුලුවන්ද group එකේ..අපි අඩුපාඩුව හොයල දෙන්නම්.

  • @nishanthaatthanayake8549
    @nishanthaatthanayake8549 Год назад

    4 srtoke threeweel engine eke idle rpm eka thiyanna one keeyatada

  • @kanishkaekanayake4503
    @kanishkaekanayake4503 Год назад

    Acsiletar ek thada wadiyi ek smooth krann mokkd krnn oni

  • @hashithbandara111
    @hashithbandara111 Год назад

    mage spark plug eka maru karadi sampurnayen ethulata giye ne,,, washer eka konatama set une ne..5n 3ka wage thamai pota ethulata giye aluth eki parana ekai demmath a ganamai...? glinder karala demmata kamak nethda

  • @sanjayagunasekara8627
    @sanjayagunasekara8627 Год назад

    ස්තුති මහත්තයා

    • @alexisgarage
      @alexisgarage  Год назад

      අගය කිරීමට බොහොම ස්තුතියි මහත්මයා..!!

  • @transportvehicle-wp7pq
    @transportvehicle-wp7pq Год назад

    how to find nissan sunny b11 1984 1.3cc corect sparkplug numbe

  • @suriyamaxkakashi9031
    @suriyamaxkakashi9031 2 месяца назад

    brother plug eke oil wage gathiyak tiynne ai

  • @asankabandara2141
    @asankabandara2141 10 месяцев назад

    Good luck ayya

  • @AmithaKumara-pz8ll
    @AmithaKumara-pz8ll 5 месяцев назад

    175cc3weel eke start wenawa namuth asletar karanakota enjima nawathinawa karb eka sudda kara,plag ekath damma bothal koil ekath damma eth hari giye na mokada wela thiyenne kiyannako..

  • @damithadananjaya7809
    @damithadananjaya7809 Год назад

    ස්තූතියි

    • @alexisgarage
      @alexisgarage  Год назад

      අගය කිරීමට බොහොම ස්තුතියී..!!

  • @historyUnr
    @historyUnr 7 месяцев назад

    Hi, Mn scoory ekak gaththa used ekak. eka genapu dawasema pata pata pata gala engine eken mis wenawa wage sound ekka awa witrai accelorat kara witrai accelorate une na. Spark plug eka maru karala carb eka clean karala gas tank eka clean kara ita passe thawama e issue eka awe na. Eth mn dan godak bayen inne apahu e kes eka ei kyla.

  • @nadeematharumal5653
    @nadeematharumal5653 Год назад

    Ela kollo

  • @ajithnamunukula889
    @ajithnamunukula889 Год назад

    Tanks 🎉

  • @VTR._Ruwan
    @VTR._Ruwan Год назад

    සුපිරි ❤👍

    • @alexisgarage
      @alexisgarage  Год назад

      අගය කිරීමට බොහොම ස්තුතියී..!!

  • @thesea9492
    @thesea9492 4 месяца назад

    Plug එක නිල් පාට වෙන්නෙ ඇයි...නිල් පාට වෙන එක හොදයිද

  • @dilshanchathuranga5877
    @dilshanchathuranga5877 Год назад

    මගේ 2 stroke ත්‍රීවීලර් එකේ ප්ලග් එක පොඩි දුරක් ගිය විට කලු වෙනව පිච්චෙනවත් වැඩියි. කොයිල් පැක් වල අවුලක් තියනවනම් එහෙම වෙනවද

    • @alexisgarage
      @alexisgarage  Год назад

      බොහෝ දුරට plug කලු වෙන්නෙ carburator එකේ ගැටලුවක් නිසා.

  • @senakaweerasingha775
    @senakaweerasingha775 3 месяца назад

    Thanks sir

  • @sameeradilhan5324
    @sameeradilhan5324 2 месяца назад

    Plug eka sudda karahama bike eke sound eke wenasak wenawada

  • @nalingunawardana1591
    @nalingunawardana1591 Год назад

    Ela .... super ...

  • @isurudilshan2346
    @isurudilshan2346 4 месяца назад

    මගේ ගාව තියෙනවා පල්සර් 135 එකක් එකේ දැන් ලගකදි ඉදන් තෙල් කරනවා අඩුයි . කලින් නම් 60 ක් විතර කරා දැන් 37 ක් වගේ කරන්නෙ 😢 මොකක්ද ඒකට හේතුව .

    • @Sinhala_Rap_Collection
      @Sinhala_Rap_Collection 3 месяца назад

      Carburetor service ekak dala balanna. Air filter සුද්ද කරලා carb eka hodata සුද්ද karala tuneup ekak දලා බලන්න. මන් මාස 6කට පාරක් service කරනව

  • @eshanlakshitha9456
    @eshanlakshitha9456 3 месяца назад

    Niymi

  • @darshanasampath4692
    @darshanasampath4692 Год назад

    cab eke air ena paththta enkl kalu wela kab ekth uda kotasa kalu wela e ai valve wala aulakda

  • @MadushikaPriyadarshani-f5e
    @MadushikaPriyadarshani-f5e Год назад

    Moter bike engin ඒකට අලුතේන් oil දාල 1000 km දිවිවට පස්සේ oil තද කලු පැහැයක් ගන්නේ ඇයි

    • @alexisgarage
      @alexisgarage  Год назад

      සාමාන්‍ය domestic bikes වල oil filter එකක් එන්නෙ නැති නිසා ඔහොම වෙන එක සාමාන්‍යයි.වැඩි දුර තොරතුරු සඳහා emission test report එක group එකේ දාන්න

  • @tharidufernando3698
    @tharidufernando3698 11 месяцев назад

    Mage motorcycle plug Ake wiyale
    Carban badenawa
    Sududuma Danawa
    Oil nam Adu wenne noThama
    Bor karanda welada Ahema wenne

  • @dishanrandika2442
    @dishanrandika2442 Год назад

    Thank you

  • @LakmalRuchira
    @LakmalRuchira Год назад

    මට තියෙන්නේ lancer box එකක්. එකේ සමහර ප්ලුග් වල ඒක පැත්තක් කළු අනික් පැත්ත දුඹුරු වෙන්වා. දැන ගන්න පුලුවන්ද ඇයි එහෙම වෙන්නේ කියලා

    • @alexisgarage
      @alexisgarage  Год назад +1

      group එකට plug වල photos ටික දාන්න පුලුවන්ද? මොකද හේතු කීපයක් තියනවා.

    • @LakmalRuchira
      @LakmalRuchira Год назад

      @@alexisgarage හරි බොහොම ස්තූතියි

  • @prabathudara1933
    @prabathudara1933 Год назад +2

    Tune එකට හොදට තියන plug එකක් පාට මොකක්ද ??

    • @alexisgarage
      @alexisgarage  Год назад

      පාටින් කිව නොහැක, fuel ring පරීක්ෂාවෙන් තමයි කියන්න වෙන්නෙ.. මේ පිලිබඳව එකේ සවිස්තරාත්මකව plug reading video ( ruclips.net/video/hHp4p5O68Pg/видео.html ) එකේ සඳන් කරල තියනවා.

    • @KOCYLEXPA
      @KOCYLEXPA Год назад

      හරිම ලස්සන පැහැදිලි කිරීමක්. මෙතරම් නිවැරදි හා විද්‍යාත්මක ඉගැන්වීමක් මම මීට පෙර අසා නැත. තවදුරටත් මෙවන් තාක්ෂණික ප්‍රවේශ සහිත වීඩියෝ ඉදිරිපත් කිරීමට ඔබ තුමාට ශක්තිය ලැබේවා..

  • @kasunidulanjali7395
    @kasunidulanjali7395 10 месяцев назад

    Disel engine wala video ekak dannako😊

    • @alexisgarage
      @alexisgarage  9 месяцев назад

      ඉතාමත්ම වටිනා යෝජනාවක්, නුදුරේදීම diesel engine ගැනත් video series එකක් කරන්නම්..

  • @senithdilshan6151
    @senithdilshan6151 7 месяцев назад

    Aiye palag eken chiti chiti gala saddayak enne ai .
    Eken gindar wageth paninawa
    Elluwam karan eketh wadinawa .
    Dakunu peththe eken

  • @pasindukeshan982
    @pasindukeshan982 Год назад

    good video

  • @heshankavindu624
    @heshankavindu624 Год назад

    Excellent