Kathawa ඇත්ත ගොඩක් අය හොන්ඩා cd bike wala. Tune කරන්නේ waradiyata.. අන්තිමට bike එක start වෙන්නෙත් නැ.. Thank you for the explanation. KEEP UP THE GOOD WORK ♥️💜♥️💜bodaka💜❤️
Hari widiyata explain karanawa dakapu hodama video eka. Me video eka lankawe mechanics la kiyana ayata balanna wasanawak thibunoth hodai. Harima de explain karata Thank you sir. 🙏🏻
මහත්මයා ඔබේ පැහැදිලි කිරීම අපූරුයි මේ ක්ෂේත්‍රයට ඇල්මක් දක්වන අයට හා ඉගෙන ගන්නා අයට ඉතා වටිනවා
ඔබට ගොඩක් පින්🙏
මට විශේෂයෙන් දෙයක් කියන්න ඕනි. මම මේ දවස්වල කොරෝන්ටයින් වෙලා ගෙදරට වෙලා ඉන්නකොට අහම්බෙන් වගේ මේ චැනල් එකේ වීඩියෝ එකක් මට හම්බ උනේ. කම්මැලි කමටත් එක්ක බැලුවා. ඇත්තටම ගොඩක් වටිනවා මෙහෙම දෙයක් මෙච්චර කල් මග ඇරිච්ච එක ගැන මම ගොඩක් පසුතැවෙනවා. මමත් උසස් පෙළ විද්‍යා අංශයෙන් ඉගෙන ගත්තෙ ඇත්තටම ඒ විදිහට ගොඩාක් සරලව හැමෝටම තේරෙන විදියට හැම දෙයක්ම හොඳට කියල දෙනවා ගොඩක් අය කරන්නේ දෝෂය හදන හැටි පමණයි නමුත් ඒ සියලු යථාර්ථය පැහැදිලි කරමින් ඔබ මේ කරන සේවය ඉතාමත් අගෙයි. ඔයා ගෙ සියලුම වීඩියෝ බැලුවා. එකිනෙකට කමෙන්ට් කලේ නැහැ. සියල්ලටම මේ තනි කමෙන්ට් එකෙන් උත්තර දෙන්නෙ ඇත්තටම වටිනවා ගොඩක් හොඳයි ජයෙන් ජයම වේවා
මේ කියපු විදිහට CT 100 bike ඒකේ සහ Bajaj 175cc 4 stroke ත්‍රීවීල් ඒකේ CARB TUNE කරා . ඒක පාරින්ම දුම් පරීක්ෂාව සමත් උනා . bike ඒකේ නම් silencer ඒකෙන් වතුර ඒන්නම tune කරා.
tune කරාට පස්සෙ bike ඒක දවස් දෙක තුනක් start කරන්නෙ නැතුව තිබුනත් ඇක්සලරේටර් ඒක හෝ choke ඒක අල්ලන්නෙ නැතුවම ඒක පාරින්ම start වෙනව . bike ඒකේ idle RPM ඒක හොඳටම තියෙනව නවත්න්නෙ නැතුව .ඒ වගේම හොඳ pickup ඒකකුත් තියෙනව.
මේ වගේ තමන් දන්න දේ අනිත් අයට කියාදීම ඉතාහොඳ දෙයක් . මේක නියම වැඩක් දිගටම කරගෙන යන්න .. ඔබට ජය ....👍👍👍💜💓💚💖💛💙
ස්තුතියි මචං. උබ විතරයි හරියටම මේක තේරුම් කරලා දුන්නේ. ඕක වෙන කව්රුවත් කියලා දුන්නේ නෑ. සුභ ගමන් මචෝ.
ඉතාම පැහැදිලිව ක්‍රියාකාරීත්වය සිද්ධවෙන දේ පැහැදිලිව කියලා දීපු හොඳම වැඩසටහනක් ඔබට ගොඩක් ස්තුතියි
හොද පැහැදිලි කිරිමක් ස්තුතියි
ඉතාමත් වැදගත් .. අදයි හරියටම දැනගත්තේ කාබුය්ලේටර් වර්ග දෙක සහ එහි ක්‍රියාකාරිත්වය .. හැම දෙයක්ම ඉතා පැහැදිලි කරලා දුන්නා ගුරුමුෂ්ඨියක් නැතිව.. තාක්ෂණය ට මම හරිම කැමතියි.. ඉගෙනීම අහක යන්නෙ නැහැ.. දැනුවත් බව ජීවිතේට වටිනවා.. ඔබතුමාට ස්තූතියි ..
ඔයාට බොහෝම ස්තූතියි මේ වීඩියෝ එකෙන් අප දැනුවත් කලාට
මම මෝටර් කාර්මික පාඨමාලාවක් කරලත් මට මේ දැනුම ලැබුනෙ නැහැ.
ඔබ නම් හරිම දක්ෂයෙක්...අද තමා, කාබියුලේටර් ටියුනින් කියන්නේ මොකක්ද කියල දැන ගත්තෙ...ඔබ තුමා ඉතාමත් පැහැදිලිව කියල දෙනව , අනෙක් විශේෂත්වය තමා...වචන හැසිරවීම ඉතාම පැහැදිලියි.
ඇත්තටම ගොඩක්ම වටින වීඩියෝ එකක්❤️. අවශ්‍යම වෙලා තිබ්බ දෙයක් සරලව නියම විදිහට පැහැදිලි කරල දුන්න අයිය Thank you very much❤️
ස්කෘ එක ගැන හරියටම දැනගත්තේ අද...ගොඩක් ස්තුතියි...
ඉතාම වටිනා වීඩියෝවක්, ප්‍රායෝගිකව සිද්ධාන්තය පැහැදිලි කිරීම ඉතාම වැදගත්. මේ ලඟදි මට ඔය ප්‍රශ්නයට මුහුණ දෙන්න වුණා. දැන් ඒ විසඳාගැනීම හරි පැහැදිලියි. පුළුවන්නම් CG125 කාබියුරේටර් එකක් ටියුන් කරන වීඩියෝ එකක් දාන්න. Eco test සමත්වීම සඳහා ජෙට් එකට කම්බි කෑල්ලක් දමා පෙට්රල් ප්‍රමාණය අඩු කිරීම පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරොත් හරි වටිනවා
හරියටම දැනගත්තෙ අද අයියේ සුපිරි වීඩියෝ එකක් මම තාම එකොලහ වසරෙ ඉන්නෙ .මම එන්ජින් ගැන ඉගෙනගත්ත දේවල් තහවුරු කර ගත්තෙ ඔයාගෙ වීඩියෝ වලින් .මට දැනෙන්නේ ඔයා මගේ ගුරුවරයා වගෙ ගොඩක් පින් අයියේ ඔයාට හරියටම මේ දේවල් කියල දෙන එකට.ඔයාගෙ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වේවා. බුදු සරණයි.
ඉතා හොඳ පැහැදිලි කිරීමක්
බොහොම ස්තූතියි සහෝදරයා ඔබට
ජය වේවා 🙏
ගොඩක් වටින වීඩියෝ එකක්. ආයේ මෙවැනි වීඩියෝ දානකොට පුලුවන් තරම් සින්හලෙන්ම තේරුම් කරන්න .ඒකත් ගොඩක් වටිනවා.
Eka aththa.wede hodai.sinhalenma kuwanan thawath pahadili kraganda tibuna
නියම video එකක්. Thankz...🙂👍ලොකු දෙයක් ඉගෙන ගත්තා...අනවශ්‍ය කිසිම දෙයක් නැහැ. සුබ පතනවා...!!!
ඉතා හොඳ පැහැදිලි කිරීමක් කරා.ගොඩක් ස්තූති ඔබට.👍
ගොඩක් ස්තුතියි.... හොදටම විස්තර කලා... හොදටම තේරුම් ගත්තා.... තව තවත් video කරන්න වටිනා දේවල් දෙන්න... ඒ මගින් ලක්ෂ සංක්‍යත පිරිසකට නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගැනීමට හැකිවේවි.... ඔබට ශක්තිය දෛරිය නොඅඩුව ලැබේවා... ස්තුතියි..
පට්ටම. සුපිරි. Thank you very much. Very clear. මමත් මෙකේ වෙනස දන්නේ නැතිව හොදට ඇණගත්තු කෙනෙක්. 👌👌👌👌❤️❤️❤️❤️
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් .ගොඩක් ස්තුතියි .
කරුණාකර ලංකාවේ බහුලවම තියෙන byke එකක් වන bajaj discover 135 එකේ carburator එක tune කරන හැටි ගැන video එකක් කරන්න..
වටිනවා Bro මේ Video එකනම්..Carb Tuning ගැන සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරේ මේ Video එකෙන් විතරයී..හැම තප්පරේකම වගේ කියපු දේවල් වටිනවා..දිගටම කරගෙන යන්න මේක..ජයවේවා ❤️
රත්නපුරෙන් හම්බ උන මැනිකක්..........
සම්පූර්ණ පැහැදිලි කිරීමක්.හුඟක් වැදගත්.ස්තූතියි .👌👌
හොදපැහැදිලි කිරීමක්. කරුණාකර කියන්න මුලින්ම ස්ටාට්කරල කන්නාඩියක් අල්ලල බැලුවාම සයිලන්සරයෙන් වතුර එනව පේනව තරමක් දුර ගමනක් ගිහින් ඇවිල්ල කන්නාඩිය අල්ලල බලනවිට වතුර එන්නෙනෑ ඒ මොකද.
ඉතාම පැහැදිලිව විස්තර කලා.ගොඩක් ස්තුතියි .
නියම වැඩක් .....ඔයාගේ හැම දේයක්ම සාර්ථක වේන්න කියලා පාර්තනා කරනවා.....🥰🥰🥰🥰🥰
❤මේන්න youtube වටිනාම channel එකක්. ❤❤ useful more than any video . Thank U ❤
හරිම එක අහුවුනෙ දැන් තමා.. සයිලන්සරෙන් ජල වාෂ්ප එන්නම වැඩේ කලා.. thank you 😘😘😘
සුපිරියටම පැහැදිලි කරනවා.. සෛද්ධාන්තිකව , ප්‍රායෝගිකව
ඇත්තටම හොඳටම පැහැදිලි කරනවා ස්තුති
ඉතාම හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි මහත්මයා 🙏. ඇත්තටම අගයකරනවා.
Hariyatama තේරුනේ මට මේ video eken passe, tnx mcn godaaak❤️❤️❤️👍
Thanks , පැහැදිලි කිරිම ගැන
මන් කැලිබර්115 එකේ RPM එක 1500 තියල ටියුනප් එක උපරිම 2000 තමා ලෙවල් එක ආවෙ
වීඩීයෝ එක බලන්න ඉස්සෙල්ලා තිබ්බ ප්‍රශ්ණේ ම මේ දේමයි වීඩීයෝ එකේ තිබ්බේත් ඒ දේට පිලිතුරය ස්තූතියි
@Garage 97 bajaj 4 stroke ත්‍රීවීල් ඒකක idle rpm එක සමහර වෙලාවට තියෙනවා සමහර වෙලාවට නවතිනවා එන්ජින් එක රත් වෙලා තිබුනත් . ඒකට හේතුව මොකද්ද කියල කියන්න පුලුවන්ද ..කෙනෙක් කිව්වා valve වල leak එකක් තියෙනවා කියල ..
සුපිරි පැහැදිලි කිරීමක් .....බොහොම ස්තුතියි
Kathawa ඇත්ත ගොඩක් අය හොන්ඩා cd bike wala. Tune කරන්නේ waradiyata.. අන්තිමට bike එක start වෙන්නෙත් නැ.. Thank you for the explanation. KEEP UP THE GOOD WORK ♥️💜♥️💜bodaka💜❤️
Thank you so much.This video was informative and well explained,specifically the distinction between the two types of screws.
හොඳ පැහැදිලි කිරීමක් කෙරුවා.. ගොඩක් ස්තූතිය 🙏
Hari widiyata explain karanawa dakapu hodama video eka. Me video eka lankawe mechanics la kiyana ayata balanna wasanawak thibunoth hodai.
Harima de explain karata Thank you sir. 🙏🏻
ස්තුතියි පුතා මේ වැඩ සටහන ඉතාම වැදගත් ඔබට බුදු සරණයි දෙවි පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා
මාරම වැදගත් වීඩියෝ එකක් සහෝදරයා. ස්තූතියි..
Thank u...aththatama eka කවුරුවත් kiwe na...godak pin..
ACS & VCS comparison is excellent thanks brother and hope some more vedios
බොහොම ලස්සන පැහැදිලි කරනවා ස්තූතියි මිත්‍රයා
Aththama godak watina video ekak danne nathi godak dewal dana gaththa ♥️
අඩෝ සුපිරියට තේරුනේ දැන් තමා.. thq මචං.. 👌❤❤
හොඳ පැහැදිලි කිරීමක් ..ස්තුතිය පුද කරමි 🧡🧡🧡💖💖
ස්තූතියි ඔයා විතරයි ටියුනින් හරියට කියලා දුන්නේ
ඔයා තමයි හරියටම කියල දුන්නෙ ජයවේවා ❤👍
වැඩකාරයෙක් ඔයානම්
ගොඩාක් ස්තූතියි කියල ඩුන්නට හරියට
දැනුවත් කිරීමට බොහොම ස්තූතියි ත්‍රීවිල් tune up එකක් කරන්න
තේරෙන විදිහට ඉතාම පැහැදිලිව කියල දුන්නට ස්තූතියි.
Obathumage vidiyoo aththatama dodak watinawa.. hodatama kiyala dunna........ jayawrwa....,!!!!
සුපිරි අහම්බෙන් දැක්කේ දැන්ම saba පාරක් දැම්මා
උපන් ජාති ජාතිත් මේ වගේ අධ්‍යාපනයක්, බුද්ධියක් ලබන්න ප්‍රාර්ථනා කරනව. මොහු වගේ කෙනෙක් හැදුවට දෙමාපියන්ටත් ගුරුවරුන්ටත්, ඒ පින ලැබෙන්න ඕන. ප්‍රායෝගිකව ඉගෙන ගත්ත කෙනෙකුත්, පොත පතින් ඉගෙන ගත්ත කෙනෙකුත්, සිද්ධාන්තිකව අවබෝදයෙන් ඉගෙන ගත්ත කෙනෙකුත් කියන්නෙ තුන් දෙනෙක්. දන්න දේ පැහැදිලි කරල තව කෙනෙක්ට කියල දෙන්න ලැබෙන හැකියාව හැමෝටම නෑ. සුභ පතනවා
ජය වේවා මම හදන්න ගිහින් හෙන කට්ටක් කෑවා ගැරිජ් එකෙන් ඇහුවට කියා දුන්නේ නෑ.ස්තූතියි
හොද වැඩසටහනක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා
VCS , Needle එක තියෙන bike eke , tune up කලින් කරද්දීත් full right කරලා වට 1,1/2 රිවස් කරලද tune up adjest කරන්න ඕන, ස්තූතියි
Technical training school එකකට ගියා වගේ,, සුපර්බ් , පොඩි අපැහැදිලි තැනක් තිබුනා ,,,ඒ වෙලාවෙම අහන්න තිබුනානම් කියල හිතුන කොහොම නමුත් good job, sir air scrow එක වට 1.5හරි 2ක් කරකවන අවස්ථාවේ idle scrow කොහොමද තියෙන්නෙ කියල කියන්න පුලුවන්ද ? ස්තුතියි 👍👍👍👍👍👍
Ayya mat garaaj ekak karanne...loku deyak igana gatta...thanks ..
හොදටම පැහැදිලි කරා..ස්තූතියි..
ඉතාම පැහැදිලිව කියල දෙනවා.බොහොම ස්තුතියි මහත්මයා.ජයෙන් ජයම වේවා.
Perfect Explain.. Great job brother.. Good Luck.....
Carb tuning ගැන අහපු හොඳම පැහැදිලි කිරීම
Best explaining...❤❤❤ Thank so much..🙏
අද තමයි ඔයාගේ video බැලුවේ මල්ලි..හරියටම කියලා දේනවා ඒකපරේන්ම ට්වුන්කරා වතුර ඒන්න ඒත් මාරවැඩේනේ මල්ලි අැජිම ම්ටරේ තිහට ව්තරයන ගනට රේස් කරාම වතුර ඒනවා ..ගනට ශෝ තිබිබාම වතුර ඒන්නැනේ ..උත්තරයක් බලාපෝරෝත්තු වේනවා..බයිකේ පැට්නා
ගොඩක් ස්තුතියි . හොඳ දැනුමක් ලැබුනා .
❤❤❤❤ අයියා ❤❤❤❤oya thamai හරියට ma megana කියන්නේ baik wala wayaring awagema enjin wage anik de wal ganath video upload කරන්න aiye❤❤❤
ඔබතුමා කියපු විදියට මම මගෙ 4ස්ටොක් ත්‍රිවීල් එකෙ තියන ඇනය බැලුවා.ඒක acs ඇනයක්,ඒකෙ දැන් බලනකොට තිබුනෙ තදවන තැනේ සිට වට දෙකාමාරක් පමනයි ආපස්සට.ඔබතුමා කියපු පරිදිම හරියටම මමකලා.දැන් හරිම තැන තදවන තැනේ සිට එක්වටක් පමනයි ආපස්සට.වෙනදා වට දෙකාමාරක් තිබුනා.ඒකෙ වරදක් නැහැ නේද?ස්තූතියි ඔබට🙏🏼👍
අයියේ කාබියුරේටර් එකේ පහලම තියම නට් එක ඕෆ් ලෝ එක මන් හිතන්නේ ඒකට කියන නම. ඒ නට් එක කරකවල මන් පෙට්‍රල් අයින් කරා කලු පාටට හුරු තද බොර පාටකින් යුතු පෙට්‍රල් 500ml පමණ ඉවත් කලා. ඊට පස්සේ එතනින් ආපු පෙට්‍රල් වල බොර පැහැය තිබුනේ නෑ. ඊට පස්සේ නට් එක තද කරල පෙර තිබූ තත්වයට නට් එක තද කලා.
දැන් තියන ප්‍රශ්නය තම බයික් එකේ අයිඩල් මොඩ් එකේදී (ත්‍රොටල් නොකර) 1250-1300 rpm අතරට ඇවිල්ලා කිලෝමීටර් 1-2 පැදල ආවට පස්සේ මේ අගය 1450-1600 rpm අතර අගයට යනව ඇයි එහෙම වෙන්නේ?
හරිම පැහැදිලිල ඉතා වටිනව.........
ගොඩාක් වටිනවා පැහැදිලි කිරීම
father of youtube automotive education
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්.. 👍
Ane kota ( mota) ACS Wala witharada ? ane shaft (muhath) VCS Wala witharada? Oba me karana videos godak hodayi pehadiliyi . thank you so much
කියන්න වචන නෑ ස්තුතියි යාළුවා ඔයාට නම් පින්.
sahena kaalayak heuwa prashnayak wisaduna... thanx brother
TVS Ntorq 125 බයික් එකක තියන්නෙ කොහොමද
Contact no,එක සදහන් කරනවා නම් වට්නවා.එහෙම නැත්නම් ගරාජ් එක පිලිබදව අපි දැනුවත් කරන්න .ඉතාමත් වැදගත් වීඩියෝවක්. ස්තුතියි ඔබට .👍
ඉතාම පැහිදිලියි ස්තුතිය මහත්තය
බොහොම ස්තුතියි හොඳ පැහැදිලි කිරිමක් .
හරිම අපුරු Chanel එකක් මල්ලී හැමෝමට වැදගත් පාඩම් මාලාවක්, ජය වේවා!! I liked your every videos.
Aiye yamaha saluto එකක් karandooo
සුපිරි පැහැදිලි කිරීමක්❤️
ඇත්තටම ගොඩක් වටින වීඩියෝවක්.හොදටම තේරුනා.
හොඳයි. ඔබට ස්තුතියි.
Three wheeler 2strock /4strock single plug/ 4 strock dual plug carburator tuning gana video ekak karoth godak ayata wadagath wei kiyala hithnawa.
රත්නපුරෙන් හමුවුණු මැනිකක් මෙතුමා ...............
නියමයි ඉතාම හොඳ වීඩියෝ එකක්
නියමෙට කියලා දුන්න....නියම video එකක්...🔥
පට්ට, ඉතා පැහැදිලියි.
eka hodatama pehedili kara supirii
Thank you
ethama vadagath video ekak. mehema ekak hoya hoya hitiye mamath. thanks brother.
Ethathamai aiye oyage vidiowala oya supuriyatama kiyala denawa. Mama godak vidiyo beluwata hoda denumak ganda beri una. Oya supiriyatama vidio ekata watinakamak dila thiyenawa. patta👌👌🤘✔💯
සර් බයික් 180යක කබ් එකක් ත්‍රිවිල් එකකට කපල් කරන්න බැරිද කපල් කරොත් මොකක් වෙයිද පැහැදිලි කිරිමක් බලාපොරොත්තු වෙනවා නියමයි ගොඩක් වටිනා විඩියෝ එකක් බුදු සරනයි
තෙරෙන්නෙ කියලා දුන්න....
Superb
ගොඩක් වටින විඩියෝ එකක්.. පුලුවන් නම් discover 135 බයික් එකේ carburetor tune කරන විඩියෝ එකක් දානවද.. 👍
Puluvannam dishcava 100 cab tiunig kiyadenna
ඔයිල් අනවශ්‍ය විදිහට ඉහලට ගහන හා පිච්චෙන එක ගැන video එකක් දාන්න.පුළුවන් ද... කෙටි හේතුවක් තියෙනවා නම් reply එකක් හරි දාන්න පුළුවන් නම් 🙏
අයියෙ සමහර බයික් වල කෑම් ෂාෆ්ට් ගවනර් එකෙං මොකද්ද හරියටම වෙන්නෙ ඩී කම්පෂර් එකෙං වෙන්නෙත් ගවනර් එකෙන් වෙන දේමද. හර්යටම පැහැදිලි කරල වීඩියෝ එකක් දාන්නකො කෑම් ෂාෆ්ට් එකක් පෙන්නලම විස්තර කරල දෙන්නකො. ඒව හරියට වැඩ නැද්ද කියල අදුන ගන්න විදියයි හරියට ඒව හදන විදියයි වීඩියෝ එකක් දාන්නකො ගොඩාක් වටිනව. බොහොම ස්තුතියි.