Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කුරුදු දලු කන්න පුළුවන් බව දැනගෙන හිටියේ නෑ. දල්ලක් කාලා තමයි comment කලේ. අමුතු රහක් නෑ ජෙලි ගතිය හැර. දලුවල වෙනම ගුනයක් තියෙනවාද ?
තෙරුවන් සරණයි
Kurudu kolayak hodala . Podiyata Kadala. Koppekata dala unuwathura wakkarala they wage bonna puluwan.
ඔබ දමන වීඩියෝ මම බලනවා මට නම් ඉතාමත් අවශ්‍ය ඒ වා. බො හෝ පින්
ගොඩාක්ම ස්තුතියි ...පොඩි කාලෙ ඉදලාම කුරුදු කොලේ නැටි කනවා .කුරුදු ගහක් දැක්කාමනො දැනුවත්ව ම කැවෙනවා.අපිත් වගාවක් විදියට හිටවලා තියනවා .
අපේ ගෙදර කුරුදු ගහක් තියෙනවා ....මම ඒ කුරුදු වලින් තමයි ගෙදර අවශ්‍ය තාවය පිරිමසා ගත්තේ .....ඒත් අද තමයි හරියටම ක්‍රමය දැන ගත්තේ ....ඔබතුමාට ගොඩක් පින් සිදුවෙනවා. ...ස්තුතියි මැතිදුණි. ..
ඔයා දාන වීඩියෝ හැම එකක් ම මම බලනවා හරිම වටිනවා. බොහොම පින් ඔබට.
ඔබට බෙහෙවින් ස්තුතිය පුදකරනවා....හෙමදාමත් වාගේ .විශෙස දෙයක් ගෙන ...හොද ට පෙහෙදි කිරිමක් කිරිම ගෙන ...🙏🙏🙏❤
කුරුදුතෙල් ගෙදර හදාගන්න විදිය සහ කෘමිනාශක හදන විදියත් video එකක් කරන්න.ඔබ තුමාගේහැම video එකක්ම ගොඩාක් වටිනව.අනිවාර්යයෙන්ම බලනව .මගෙ යාළුවොත් දැන් බලනවා.thankyou so mach.👍
Thank you very much for educating us.. there r so many valuable plants growing in our beautiful country .. you are doing a great job
හොද දැනුවත් කිරීමක්. බොහොම පින්.
හරිම වටිනවා ...බුදු සරණයි
ගොඩක් ස්තුතියි .
සෑහෙන්න දේවල් දැන ගත්තා මේ චැනල් ඒකෙන්.👍👍👍❤️❤️❤️
කරුණාකර කුරුඳු තෙල් හිඳින විදිහ පැහැදිලි කරන්න. ඔබට තෙරුවන් සරණයි!
ඔබතුමාට බොහෝම ස්තුතියි
ස්තුතියි 🙏
හැඩේට රවුමට ගන්න නම් කෙලින් ගස් එන්න කප්පාදු කරල ගෙඩි මල් එන්න කලින් ගස්කපල රැහැල ලොකු ලිකැල්ලකින් වටේට වටේට තලන්න එතකොට පොත්ත බුරැල්වෙනව ඉට පස්සේ පිහියෙන් කෙලින් කැපුමක්දාල පහලට යනකන් පොත්ත වෙන්කරගන්න පුලුවන්.මම ගෙදර දොරකඩ හෙවනට වවල තියෙන්නේ කුරැදු ගහක්.
අපේ ගෙදර ගස් දෙකක් තියනවා. අවුරුදු ගානකින් කුරුදු ගෙනාවේ නෑ. ගහෙන් තමයි ගන්නෙ. හොද video ekak. Thax
ඔබ හොඳ සේවයක් සමාජෙට කරන්නේ
Bohomathma watina danuwath kireemak. Bohomasthuthi!!!
තෙරැවන් සරනයි ඔබ තුමාට 👌👌👌🙏🙏🙏🌾🌾🌾🕊️🕊️🕊️🏵️🏵️🏵️🌺🌺🐕
තෙරැවන් සරණයි සියලු දෙවි රැකවරණයි
බුදු සරනයි
ඉතා වැදගත් . කොහොමද කපන්නේ ? තලන්නේ ??? වීඩියෝ එකක් දාන්න ප්ලීස්
Please let us know how to make cinomon oil thank you
Oba thumata bohoma pin theruwan saranai
Thanks. Good luck.
thanks
Bohoma sthuthi harima watina danuma bedana obata. kurundu vishesha warga thibenawada situwima sandaha
Kurudu thel hadana vidiya kiyl denn 👍👍👍
වටිනවා ගොඩක්
kurudu thel hadana hati matath igena ganna ooni.kiya dennako pin sidda wai oba thumata
කුරුදු මම හිස රදය හැදුනාම කොල තම්බලා දුම් අල්ලපුවාම අඩු වෙනවා
Kurudu thel hadana vedio ekak danna. Thanks.
Kurudu thel hadana hati kiyala dena obata sthuthiyi
බුදු අම්මෝ....ථයා දන්න දේවල්....දේශීය වෙදෙක් වත් දන්නේ නැතුව ඇති...👍👍👍👍👍👍
කුරුදු තෙල් කොහොමද හදාගන්නෙ..?
කොළ වලින්. හුමාල ආසවනය කියන්නේ ඒක.11වසර පොත ඔන්ලයින් අරගෙන බලන්න part එකද, දෙකද කියලා මතක නෑ 🤣🤣
Sthuthi obata godak pin budu saranai
Oya harima marai ney, Honda wedasatahan gena denawa ney. Theruwansaranai !
Api dannawa mahattaya galle kurudu wala weda api fannawa .oyata ithuti nodanna ayat innawane a aya denaganna hodai.mona g40 750 wefi gas thiyenawada
Aiyage video api nitara balanawa. Harima prayojanawath. Corona Walata prathishaktiya Gena Dena alstonia Nam osu shakaya Gena video wak karanna aiye. Ea nama Tina warga kipayak thinawa. Niweradi shakaya danne na. Stuthi
කුරුදු කොළ තම්බලා දුම් ඇල්ලුවම සෙම, පපුවේ මහන්සිය හොඳ වෙනවා. කොළ තම්බපු වතුරෙන් ඇග හේදුවාම ඇගේ මහන්සිය අමාරු නැතිව යනවා. කුරුදු කොළ වේලලා කොටලා බොනවා අපි කොත්තමල්ලි එක්ක. ඔබ තුමාට ස්තූතියි video එකට.
කුරුදු තෙල් ගෙදර හදාගන්න පුලුවන් ද? වීඩියෝ එකක් කරන්න. ස්තුතියි. තෙරුවන් සරණයි!
Thanks brother
Thank you so much. Sir.
Kurundu thel gadana hati kiyala denna mahathmaya
Obata sthuthi denuwath karata
Watina vedio pelak well done putha
මමත් හදා ගන්නවා .
අනේ මහත්මයා පුලුවන්නම් කුරුදු තෙල් හදන හැටි කියන්න
ගොඩක් සතුටුයි ඔබේ අදහස් වලට බුදු සරනයි
කුරුඳු තෙල් ටිකක් හදාගන්න විදිය සරලව ගෙදරදි කරගන්න කියාදෙන්නස්තුතියි
Kurudu thel hadanne kohomada please
Kurudu walin thel ganna hati kiyanna .thawa paliboodanashaka lesa kurudu kola wage bawitha karanna barida
Ane kurudu thel hadana vidio ekak ona
කුරැදු.තෙල්.ගොයම් .කෘමිනාශක .හදන්න.පුලුවන්ද
Obta godak pin nodanna de gana danuwath kirema wenuwen
Dawulkurudu hadunagane kohomada sir
කුරුදු තෙල් හදන විදිය කියල දෙන්න
Kurdish oil ganne kohamada?...
අපෙ ගෙදරත් තියෙනවා ඒක වල් කුරුදු කොහොද හරියටම හදුනාගන්නෙ
Ape gedara watte tiyenawa.lamai kola kanawa.rasai kiyanawa.kurudu hadaganna vidio danna
Apa gadara ghak tiyanawa Thanks kuwait sita
කුරුදු තෙල් හදන හැටි කියල දෙන්න පුලුවන්ද .
අපි පුංචි කාලේ හරියට කනවා කුරැදු කොළ
මිඳුල අයිනෙ මල් වැටියක් වෙනුවට කුරුඳු වැටියක් හිටෙවුවා. දැන් ගෙදරට ඕන කුරුඳු නිකම්ම ලැබෙනවා. අහල පහල අයත් කපාගෙන යනවා. හිටවපු දවසෙ ඉදන් මේ වෙනකල් පොහොර ඇටයක් වත් දාලා නෑ.
@CN team මහ ලොකු ඉඩක් නම් ගියේ නැහැ ගෙදර පාවිච්චි කරන්න පැල ටිකක් හදා ගන්න නම්
Na podi edak athi saho
Mahathmayaneni oba gamiya RUclips channel eke bawitha karana spray can eka miladee gatha hakida..thiyana thanak danwanna..Suwapathwewa
කුරුදු තෙල් හද්න හැටි කියන්න පුළුවන්ද්? ස්තුති .
obatumage me ehet warga gama kiya dia harima watinawa. jamoma mewa dsnne nahs. onatumata nohoma pin.
Gas wel wala pas panguwa Kamin video karamin apiwa denuwath karana ejama chanel eka.👍👍
Gastric Walata behethak kiyannako.
Tharuwan sarani
පොලොන්නරැවෙ පැත්තෙ කොහොමද කුරැදු හදන්නෙ
👍
කුරුදු පැලේකට සාත්තු කරන්නෙ කොහොමද
දැනු වත් කලාට පිං
හදන හැටි videowak කරන්න .
මට මතකයි අපෙ කිරි අම්මා මට ගහනවා ගහා පොතු ගහල කන්න එපා ගහ මැරෙයි කියල ගුටි කැවත් ගහ පොතු ගහන එක නැවතුනෙ නැහැ
අපේ ගෙදර විශාල ගහක් තියනව
Ammooooo kutudu
👍👍👍🙏🙏🙏❣️
පුතා අපේ කුරැදු වලට හොද ඉල්ලුමක් මෙහේ තියනවා.. ඇත්තටම අර ඝන කුරැදු වල සුවදට මම හරිම අකමැතියි..අපේ කුරැදු හරිම සැහැල්ලු සුවදක් තියෙන්නෙ. . 🥰 මේකත් හොදම වීඩියෝ එකක් ..👍තෙල් ගන්නේ කොහොමද ? කියා දෙන්න..🌷ඔයා ඉන්නෙ හරිම සුවදායි පරිසරයක් තියන පලාතක වගේ..ලංකාවේ හැම තැනකම වාගේ ඉස්සර පුංචියට ඇල , දොල වල්. තිබුනා..විශ්වයට දොර ඇරැනට පස්සෙ මිනිස්සු ලග තිබුන ඒ මනුස්සකම දුරැ උනා..පරිසරයත් විනාශ උනා..අපිත් පංචි කාලෙ ඒ ඇලවල් වලට බැහැල නල හදයි වගේ මාලුන් අල්ලා ගෙන , ලස්සන බලලා ආයෙමත් ඇලට දානවා. එක ලොකු කුරැදු ගහක් තියනවනම් පලාතටම කුරැදු පැල හොයා ගන්න පුළුවන් වෙනවා..කුරැල්ලන් ඇට කාලාදාන ඒවා හැම තැනම පැලවෙනවා..
කවදාවත්,අහලානැති,දේවල්,මෙි,චැනල්එකෙන්,ගෙනෙනවා,ගොඩාස්තුතියි,ඔයාලට
Ane ow kurudu tell hedena vedehath kiyala danda ok
🌼🌷🌼🌷🌼🌷🌼🌷
දැං ගෙදරම හදාගන්න පුලුවන් .. ගොඩාක් පිං
❤️
Kurudu ibe pelawela den potu deparak mama thalala kanna meheth genawa ane harima suwwadai dewillai kurullek thamai hitawala dunna mata
Kurundu thel hadana widiha kiyanna....
කප්පාදු කරන හැටිත් වීඩියෝ එකක් කරන්න
Godakvatina vedioes genava.
👏👏
අනේ ගම්මිරිස් පැල කරන ව්දියත් කියලා දෙන්න මහත්තයා
😍😍😍
👍👍👍👍👍
Kurudu thel hadana hati vedio 1k genna
kurundu♥️♥️♥️♥️♥️🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹
කුරුදු තෙල් හිදින විදිය කියලා දෙන්න කෝ
අනේ ඒ කුරුදු ස්ප්‍රේ එකත් කියලා දෙන්න මහත්තයා
👍👍👍👌👌👌❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
👍👍👍👍👍👌👌👌👌👌
😁😁😁😁😁👍👍👍👍👍
Tel.hadan.haati.kiyanna
කුරුදු දලු කන්න පුළුවන් බව දැනගෙන හිටියේ නෑ. දල්ලක් කාලා තමයි comment කලේ. අමුතු රහක් නෑ ජෙලි ගතිය හැර. දලුවල වෙනම ගුනයක් තියෙනවාද ?
තෙරුවන් සරණයි
Kurudu kolayak hodala . Podiyata Kadala. Koppekata dala unuwathura wakkarala they wage bonna puluwan.
ඔබ දමන වීඩියෝ මම බලනවා මට නම් ඉතාමත් අවශ්‍ය ඒ වා. බො හෝ පින්
ගොඩාක්ම ස්තුතියි ...
පොඩි කාලෙ ඉදලාම කුරුදු කොලේ නැටි කනවා .කුරුදු ගහක් දැක්කාම
නො දැනුවත්ව ම කැවෙනවා.
අපිත් වගාවක් විදියට හිටවලා තියනවා .
අපේ ගෙදර කුරුදු ගහක් තියෙනවා ....මම ඒ කුරුදු වලින් තමයි ගෙදර අවශ්‍ය තාවය පිරිමසා ගත්තේ .....
ඒත් අද තමයි හරියටම ක්‍රමය දැන ගත්තේ ....ඔබතුමාට ගොඩක් පින් සිදුවෙනවා. ...
ස්තුතියි මැතිදුණි. ..
ඔයා දාන වීඩියෝ හැම එකක් ම මම බලනවා හරිම වටිනවා. බොහොම පින් ඔබට.
ඔබට බෙහෙවින් ස්තුතිය පුදකරනවා....හෙමදාමත් වාගේ .විශෙස දෙයක් ගෙන ...හොද ට පෙහෙදි කිරිමක් කිරිම ගෙන ...🙏🙏🙏❤
කුරුදුතෙල් ගෙදර හදාගන්න විදිය සහ කෘමිනාශක හදන විදියත් video එකක් කරන්න.ඔබ තුමාගේහැම video එකක්ම ගොඩාක් වටිනව.අනිවාර්යයෙන්ම බලනව .මගෙ යාළුවොත් දැන් බලනවා.thankyou so mach.👍
Thank you very much for educating us.. there r so many valuable plants growing in our beautiful country .. you are doing a great job
හොද දැනුවත් කිරීමක්. බොහොම පින්.
හරිම වටිනවා ...බුදු සරණයි
ගොඩක් ස්තුතියි .
සෑහෙන්න දේවල් දැන ගත්තා මේ චැනල් ඒකෙන්.👍👍👍❤️❤️❤️
කරුණාකර කුරුඳු තෙල් හිඳින විදිහ පැහැදිලි කරන්න.
ඔබට තෙරුවන් සරණයි!
ඔබතුමාට බොහෝම ස්තුතියි
ස්තුතියි 🙏
හැඩේට රවුමට ගන්න නම් කෙලින් ගස් එන්න කප්පාදු කරල ගෙඩි මල් එන්න කලින් ගස්කපල රැහැල ලොකු ලිකැල්ලකින් වටේට වටේට තලන්න එතකොට පොත්ත බුරැල්වෙනව ඉට පස්සේ පිහියෙන් කෙලින් කැපුමක්දාල පහලට යනකන් පොත්ත වෙන්කරගන්න පුලුවන්.මම ගෙදර දොරකඩ හෙවනට වවල තියෙන්නේ කුරැදු ගහක්.
අපේ ගෙදර ගස් දෙකක් තියනවා. අවුරුදු ගානකින් කුරුදු ගෙනාවේ නෑ. ගහෙන් තමයි ගන්නෙ. හොද video ekak. Thax
ඔබ හොඳ සේවයක් සමාජෙට කරන්නේ
Bohomathma watina danuwath kireemak. Bohoma
sthuthi!!!
තෙරැවන් සරනයි ඔබ තුමාට 👌👌👌🙏🙏🙏🌾🌾🌾🕊️🕊️🕊️🏵️🏵️🏵️🌺🌺🐕
තෙරැවන් සරණයි සියලු දෙවි රැකවරණයි
බුදු සරනයි
ඉතා වැදගත් . කොහොමද කපන්නේ ? තලන්නේ ??? වීඩියෝ එකක් දාන්න ප්ලීස්
Please let us know how to make cinomon oil thank you
Oba thumata bohoma pin theruwan saranai
Thanks. Good luck.
thanks
Bohoma sthuthi harima watina danuma bedana obata. kurundu vishesha warga thibenawada situwima sandaha
Kurudu thel hadana vidiya kiyl denn 👍👍👍
වටිනවා ගොඩක්
kurudu thel hadana hati matath igena ganna ooni.kiya dennako pin sidda wai oba thumata
කුරුදු මම හිස රදය හැදුනාම කොල තම්බලා දුම් අල්ලපුවාම අඩු වෙනවා
Kurudu thel hadana vedio ekak danna. Thanks.
Kurudu thel hadana hati kiyala dena obata sthuthiyi
බුදු අම්මෝ....ථයා දන්න දේවල්....දේශීය වෙදෙක් වත් දන්නේ නැතුව ඇති...👍👍👍👍👍👍
කුරුදු තෙල් කොහොමද හදාගන්නෙ..?
කොළ වලින්. හුමාල ආසවනය කියන්නේ ඒක.11වසර පොත ඔන්ලයින් අරගෙන බලන්න part එකද, දෙකද කියලා මතක නෑ 🤣🤣
Sthuthi obata godak pin budu saranai
Oya harima marai ney, Honda wedasatahan gena denawa ney. Theruwansaranai !
Api dannawa mahattaya galle kurudu wala weda api fannawa .oyata ithuti nodanna ayat innawane a aya denaganna hodai.mona g40 750 wefi gas thiyenawada
Aiyage video api nitara balanawa. Harima prayojanawath. Corona Walata prathishaktiya Gena Dena alstonia Nam osu shakaya Gena video wak karanna aiye. Ea nama Tina warga kipayak thinawa. Niweradi shakaya danne na. Stuthi
කුරුදු කොළ තම්බලා දුම් ඇල්ලුවම සෙම, පපුවේ මහන්සිය හොඳ වෙනවා. කොළ තම්බපු වතුරෙන් ඇග හේදුවාම ඇගේ මහන්සිය අමාරු නැතිව යනවා. කුරුදු කොළ වේලලා කොටලා බොනවා අපි කොත්තමල්ලි එක්ක. ඔබ තුමාට ස්තූතියි video එකට.
කුරුදු තෙල් ගෙදර හදාගන්න පුලුවන් ද? වීඩියෝ එකක් කරන්න. ස්තුතියි. තෙරුවන් සරණයි!
Thanks brother
Thank you so much. Sir.
Kurundu thel gadana hati kiyala denna mahathmaya
Obata sthuthi denuwath karata
Watina vedio pelak well done putha
මමත් හදා ගන්නවා .
අනේ මහත්මයා පුලුවන්නම් කුරුදු තෙල් හදන හැටි කියන්න
ගොඩක් සතුටුයි ඔබේ අදහස් වලට බුදු සරනයි
කුරුඳු තෙල් ටිකක් හදාගන්න විදිය සරලව ගෙදරදි කරගන්න කියාදෙන්න
ස්තුතියි
Kurudu thel hadanne kohomada please
Kurudu walin thel ganna hati kiyanna .thawa paliboodanashaka lesa kurudu kola wage bawitha karanna barida
Ane kurudu thel hadana vidio ekak ona
කුරැදු.තෙල්.ගොයම් .කෘමිනාශක .හදන්න.පුලුවන්ද
Obta godak pin nodanna de gana danuwath kirema wenuwen
Dawulkurudu hadunagane kohomada sir
කුරුදු තෙල් හදන විදිය කියල දෙන්න
Kurdish oil ganne kohamada?...
අපෙ ගෙදරත් තියෙනවා ඒක වල් කුරුදු කොහොද හරියටම හදුනාගන්නෙ
Ape gedara watte tiyenawa.lamai kola kanawa.rasai kiyanawa.kurudu hadaganna vidio danna
Apa gadara ghak tiyanawa Thanks kuwait sita
කුරුදු තෙල් හදන හැටි කියල දෙන්න පුලුවන්ද .
අපි පුංචි කාලේ හරියට කනවා කුරැදු කොළ
මිඳුල අයිනෙ මල් වැටියක් වෙනුවට කුරුඳු වැටියක් හිටෙවුවා. දැන් ගෙදරට ඕන කුරුඳු නිකම්ම ලැබෙනවා. අහල පහල අයත් කපාගෙන යනවා. හිටවපු දවසෙ ඉදන් මේ වෙනකල් පොහොර ඇටයක් වත් දාලා නෑ.
@CN team මහ ලොකු ඉඩක් නම් ගියේ නැහැ ගෙදර පාවිච්චි කරන්න පැල ටිකක් හදා ගන්න නම්
Na podi edak athi saho
Mahathmayaneni oba gamiya RUclips channel eke bawitha karana spray can eka miladee gatha hakida..thiyana thanak danwanna..
Suwapathwewa
කුරුදු තෙල් හද්න හැටි කියන්න පුළුවන්ද්? ස්තුති .
obatumage me ehet warga gama kiya dia harima watinawa. jamoma mewa dsnne nahs. onatumata nohoma pin.
Gas wel wala pas panguwa Kamin video karamin apiwa denuwath karana ejama chanel eka.👍👍
Gastric Walata behethak kiyannako.
Tharuwan sarani
පොලොන්නරැවෙ පැත්තෙ කොහොමද කුරැදු හදන්නෙ
👍
කුරුදු පැලේකට සාත්තු කරන්නෙ කොහොමද
දැනු වත් කලාට පිං
හදන හැටි videowak කරන්න .
මට මතකයි අපෙ කිරි අම්මා මට ගහනවා ගහා පොතු ගහල කන්න එපා ගහ මැරෙයි කියල ගුටි කැවත් ගහ පොතු ගහන එක නැවතුනෙ නැහැ
අපේ ගෙදර විශාල ගහක් තියනව
Ammooooo kutudu
👍👍👍🙏🙏🙏❣️
පුතා අපේ කුරැදු වලට හොද ඉල්ලුමක්
මෙහේ තියනවා.. ඇත්තටම අර ඝන කුරැදු වල සුවදට මම හරිම අකමැතියි..අපේ කුරැදු හරිම සැහැල්ලු සුවදක් තියෙන්නෙ. . 🥰
මේකත් හොදම වීඩියෝ එකක් ..👍
තෙල් ගන්නේ කොහොමද ? කියා දෙන්න..🌷
ඔයා ඉන්නෙ හරිම සුවදායි පරිසරයක් තියන පලාතක වගේ..ලංකාවේ හැම තැනකම වාගේ ඉස්සර පුංචියට ඇල , දොල වල්. තිබුනා..විශ්වයට දොර ඇරැනට පස්සෙ මිනිස්සු ලග තිබුන ඒ මනුස්සකම දුරැ උනා..පරිසරයත් විනාශ
උනා..අපිත් පංචි කාලෙ ඒ ඇලවල් වලට බැහැල නල හදයි වගේ මාලුන් අල්ලා ගෙන , ලස්සන බලලා ආයෙමත් ඇලට
දානවා.
එක ලොකු කුරැදු ගහක් තියනවනම් පලාතටම කුරැදු පැල හොයා ගන්න පුළුවන් වෙනවා..කුරැල්ලන් ඇට කාලා
දාන ඒවා හැම තැනම පැලවෙනවා..