ඉස්සර ගැමියො කුඩ හදපු ආතරයිටීස් බෙහෙත

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 130

  • @dayansithara3892
    @dayansithara3892 3 года назад +9

    රජය ගත්ත තීරනය හ අනාගත කෘෂිකර්මය ගැන වීඩියො එකක් ඕන

  • @SamsungAs-od9fk
    @SamsungAs-od9fk 3 года назад +2

    ගොඩක් ස්තුතියි ගොඩක් පින් ඔබතුමාට. ගොඩක් දේවල් කනව කියල අපි දැනගත්තෙ ඔබතුමාගෙ වීඩියෝ වලින්. ඕව තියෙනවා කනව කියල දන්නෙ නෑ.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 года назад +7

    මගේ ගෙදර බේදුරැ පැලයක් තියෙනවා එත් කෑමට ගන්නවා කියලා දැන ගත්තා අද බොහොම ස්තුතියි බුදු සරණයි ඔබතුමාට

  • @swarnamallikarachchi2407
    @swarnamallikarachchi2407 3 года назад +7

    ඔයා නම් පුතේ..රටටම අවශ්‍ය පුතෙක්
    නිහාල් පුතත්. ඒවගේ.. අපේ මිනිස්සු න්ට. අගයක් නැහැ ..මිණිකැට වගේ
    ඔයාලව ඒ තරම් වටිනවා
    තෙරැවන් සරණයි පුතාලට.🌹🙏
    රජෙකි පුත නුඹ🤴🏽

  • @yeshikadesilva8854
    @yeshikadesilva8854 3 года назад +9

    බේදුරු අපේ ගෙදර තියෙනවා ,ඒත් කනවා කියලා දන්නේ නැහැ .ඔබතුමාට බොහෝ ස්තුතිය බුදුසරණයි

    • @kumarisoysa9564
      @kumarisoysa9564 3 года назад

      මම දැනගෙන හිටියෙ මල් සැරසිලි සඳහා පාවිච්චි කරන බව පමණයි

  • @jandrajandra1554
    @jandrajandra1554 3 года назад

    ඔබතුමාට බොහොම පින් ලස්සන වටිනම වැඩි ආහාර අපට අවබෝධ කර දේන පින් වඩියේන් ලබේවා

  • @sanjeeporuwala7947
    @sanjeeporuwala7947 3 года назад +1

    Kosata dala uyala harima rasai ape ammala issara apita uyala denawa..dan nam hoya ganna amarui.lankawata giyahama hoyala pala karannako . bohoma sthuthi oba thumata.

  • @udenialagiyawanna9714
    @udenialagiyawanna9714 3 года назад +1

    අපිව නිතර දැනුවත් කීරීම ගැන ගොඩාක් සතුටුයි .බුදුසරණයි

  • @peterpeter9347
    @peterpeter9347 3 года назад +10

    මේක මැල්ලුම ද ...ව්‍යාංජනයක් ද...
    ඔබ තුමාටපිං.... අපි පොඩිකාලේ ගෙදර 10 දෙනයි... නැති බැරි කමට කෑවෙ කොස් පොලොස් දෙල්,අල බතල ,⁣වැලි කොස් ඇට කැලෑදෙල්,හල් පිට්ටු,බෙරලිය,මිවන දලු ජපන් බටුකොල,මදටිය කොල...උඳු පියලිය කැඳ,කැබෙල්ල දලු තෙබු මුස්වැන්ද කොල... දැන් අපි ඒවා හොය හොයා කනවා ගුණදායි නිසා..

  • @somawathiesomawathie5129
    @somawathiesomawathie5129 3 года назад +9

    කැලුම්. මහත්මයා. කොහොමද. කන්නෙ. ඒගැන දැනුවත්. කරන්න. ඔබට. යේසුපිහිටයි.

  • @pyumimalisa3259
    @pyumimalisa3259 2 года назад

    harima lssanay ayya mma nam dakala na bs danuwathe kalata🙏🙏🙏

  • @AbdulMunaf-zq5vh
    @AbdulMunaf-zq5vh Год назад

    I can bye in shop can you tell me what is the name of medicine thanks

  • @nuwanmanohara4716
    @nuwanmanohara4716 2 года назад

    Budusaranai.jeasu pihitai obata.

  • @nilanila6846
    @nilanila6846 3 года назад

    නියමයි මගෙ ගෙදර තියෙනවා එත කිසිම් ප්‍ර්‍රයොජනයාක් ගන්න තරම් දැනුවත් වෙලා නැහැ බොහොම පින් 👍👍👍🙏🙏🙏🙏🙏❤️

  • @niluwijethunga3317
    @niluwijethunga3317 3 года назад +3

    ස්තූතියි කොහොමද හදන්නේ වයන්ජන පැහැදිලි කරා නම් ත්වත් වැදගත්

  • @ruwank.
    @ruwank. 2 года назад +1

    Thank you sir . Kaleta gelapena video ekak

  • @AbdulMunaf-zq5vh
    @AbdulMunaf-zq5vh Год назад

    Can you tell me my plant mud inside always coming white colour bugs so I want name of medicine

  • @laksila7367
    @laksila7367 2 года назад

    මෙය වත්ත පල්ලෙහා තිබු නිසා ගලවා ගෙන ලස්සනට සාලයේ තැබුවා. කෑමට ගන්න බව දන්නෙ ඔබතුමා කියු පසුයි. ස්තුතිය දැනුවත් කලාට

  • @suneethafun2039
    @suneethafun2039 2 года назад +1

    කැලුම් මහත්තයෝ මේක කොහාෙමද කන්නේ අපිට කියා දෙන්න . ඔබට තව තව විඩියො දාන්න. ඔබට තෙරැවන් සරණයි..!

  • @priyankaperera7269
    @priyankaperera7269 3 года назад +1

    Ane niyamai....thanks malli

  • @swarnasene6002
    @swarnasene6002 3 года назад +1

    තෙරුවන් සරණයි ..ගැමියා..ඔබට

  • @jayathissajayathissa3088
    @jayathissajayathissa3088 2 года назад +1

    අපි පොඩිකාලෙ වෙිලිචිචකොල අරගෙන නුලක්දාල සරැන්ගල් අරිනව

  • @somagovinnage5549
    @somagovinnage5549 3 года назад +1

    හරිම වටිනව.

  • @appkappk7051
    @appkappk7051 3 года назад

    Budusaranai obata.kuwet.sita Rani

  • @madurajayasinghe1018
    @madurajayasinghe1018 3 года назад +5

    හැමනැනම් දැකලා නිබුනහ් අදයි මොන්වාද කියලා දැනගන්නෙ බොහොමයක් පිං

  • @بورداجيشندراواتي
    @بورداجيشندراواتي 3 года назад +1

    අනේ තව අලුත් දේ ගේන්න හරිම අගෙයි බුදු සරනයි

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 3 года назад +2

    ස්තුතියි ජයවේවා

  • @champikasenanayaka3171
    @champikasenanayaka3171 2 года назад

    Pin sidu weva! mahathnayo

  • @sharmilasamararathna6814
    @sharmilasamararathna6814 3 года назад

    Beduru uyanne kohomada?

  • @w.m.p.k.kumara
    @w.m.p.k.kumara 8 месяцев назад

    බේදුරු පැලයක් එවන්න බැරිද යාලුවා.බෙහෙතකට

  • @niroshaperera3405
    @niroshaperera3405 3 года назад +1

    Thank you 🙏

  • @nilminiarunamali2695
    @nilminiarunamali2695 Год назад

    Beduru uyanne kohomada

  • @sadeepmaduranga7994
    @sadeepmaduranga7994 3 года назад +1

    Godak hoday. Uyana vidiya kiyala denna

  • @M.MKanthi
    @M.MKanthi 3 месяца назад

    ❤❤❤❤❤❤❤

  • @mdsubhashinie6610
    @mdsubhashinie6610 3 года назад

    ගොඩක් වටිනවා .

  • @nimalsurendra7508
    @nimalsurendra7508 3 года назад +1

    බොහොම පිං

  • @dayansithara3892
    @dayansithara3892 3 года назад +2

    තව ඕන

  • @waruniwathsala2359
    @waruniwathsala2359 3 года назад

    Thanks jp obata Kuwait sita

  • @somasoma7355
    @somasoma7355 3 года назад +2

    තෙරැවන් සරණයි

  • @laylakaram5007
    @laylakaram5007 3 года назад +1

    බෙහෝම පිං ගැමියට

  • @jjanith
    @jjanith 2 года назад

    Mewa ala thiyenawa da? Behethakata කැඳ hadanna.

  • @mohamednadheer1686
    @mohamednadheer1686 3 года назад

    V, Good Ape Gamey Hari yata wevilathibuna MA den Rekiyava Keranne V, deseye

  • @sskantimonika4368
    @sskantimonika4368 3 года назад +1

    Api.lassanatha.hadala.tiyanawa.kanawa.kiya.danne.nh

  • @wimalasiripathirage6822
    @wimalasiripathirage6822 3 года назад +1

    අපේ ගෙදර තියෙනවා

  • @anushadharmapriya4559
    @anushadharmapriya4559 3 года назад

    Mama godak kala tiyanawa harima rasai

  • @chinthakarandeniya3889
    @chinthakarandeniya3889 3 года назад

    Beduru warga thiyenawada

  • @nilushiperera8147
    @nilushiperera8147 3 года назад +1

    කොහොමද කන්නේ කියන්න plz

  • @mallikamali3863
    @mallikamali3863 Год назад

    Tanku

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 года назад +5

    බේදුරු කනවා කියලා අපි දැනගෙන හිටියෙ නැහැනෙ .අපි නොදන්න දේවල් කොච්චර තියෙනවද ?

  • @ramanipushpakanthi2145
    @ramanipushpakanthi2145 3 года назад +6

    ආතරයිටිස් සුවකර ගැනිමට ගත හැකි ස්වාභාවික බෙහෙත් පැලෑටි ටිකකගෙ නම් කියන්න...

  • @geetharodrigo2918
    @geetharodrigo2918 3 года назад

    Mee wana shaaka gana thora thuru tikak ewanna puluwnda,
    Uyala kana widihath ewanna.

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 3 года назад +1

    ස්තුතියි

  • @nilanthachaminda4601
    @nilanthachaminda4601 3 года назад

    බරකොකු gena vedio akak genna.oba me karana sath karyata pin.

  • @dayanimallikahandukandage5017
    @dayanimallikahandukandage5017 2 года назад

    Suba dawasak madam palatura gena video ekak karanna

  • @malika7173
    @malika7173 3 года назад +3

    👍

  • @kushanrajakaruna3617
    @kushanrajakaruna3617 3 года назад

    Meewage pela hoyaaganna thiyanawada

  • @manelbrenda3353
    @manelbrenda3353 3 года назад

    Meet a kalin nama danegena sitiye naha sthuthie👍🙏👏

  • @prabathranasinghe1711
    @prabathranasinghe1711 2 года назад +1

    මේ ශාකයේ පැල ගලවලා ගන්න විදිය හා සිටුවන විදියේ වීඩියෝ එකක් කරන්න.

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 3 года назад +6

    අපි මෙය රෑක ගත යුතුයි

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 года назад

    Beduru kanawa kiyala danne ne denuwath karata bohoma sthuthi

  • @jasintharanjani-wg9nw
    @jasintharanjani-wg9nw Год назад

    Up yu

  • @Nelligedara
    @Nelligedara 2 года назад +1

    මේවා අපේ ගෙදරත් තියෙනවා ඒත් මේවා කනවා කියලා දන්නෙ අද

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 3 года назад

    👍👍👍👍👍👍👍

  • @CloudykArtist
    @CloudykArtist 3 года назад

    Ape gedr thibuna knwa kiyla dagththe adai sthuthi

  • @tyronedevadhas2319
    @tyronedevadhas2319 3 года назад

    Thanks

  • @chandrikadecosta3772
    @chandrikadecosta3772 3 года назад

    පැලවෙන්නේ කොලද? ස්තූතියි! ඔබට

  • @planttechnology
    @planttechnology 3 года назад

    ❤️❤️🌱✌️

  • @ajithwijendra7410
    @ajithwijendra7410 3 года назад +1

    දැකලා තියනවා එත් කනවා කියලා දන්නේ අද කාලා බලමු.

  • @ameedhameedmpd5999
    @ameedhameedmpd5999 2 года назад +1

    කන්න නැහැ බොන්න නැහැ කිය කියා ඉන්න එකේ ලංකාවේ මොන තරම් කෑම වර්ග තියනවාද වස විස නැති දේශීය ආහාර ....අනේ මේවා වීඩීයෝ මගින් හෝ මනුස්සයන් දැනුවත් කරන්න බුදු සරණයි

  • @rohanapu6580
    @rohanapu6580 2 года назад

    Api podikale sarungal hadapu kola

  • @abekonsarath2658
    @abekonsarath2658 3 года назад

    vanila ගැන විඩියෝ එකක් ඕනි

  • @dhammikawijetunga6020
    @dhammikawijetunga6020 3 года назад +4

    කන විදිය කියලා දුන්නෙ නෑනේ මහත්තයෝ

  • @jayawardhanesampath4892
    @jayawardhanesampath4892 8 месяцев назад

    තේ ගස් අස්සෙ ඕවා හැදෙනවා ..අපි ගලවලා දානවා

  • @marinachamindri8169
    @marinachamindri8169 3 года назад

    Agaya kala yutu deyak

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 3 года назад +2

    කනව කිව්වට, උයල කනවද, අමුවෙන් කන්න පුලුවන්ද කියන එක කිව්වෙ නැහැනෙ.

  • @chamodstrending9458
    @chamodstrending9458 3 года назад

    Ape gedarath hariyata hadenawa

  • @Kumari-jt8km
    @Kumari-jt8km 3 года назад

    Radar gaswala hadanawa ape paththa

  • @shiraniwijerathna8271
    @shiraniwijerathna8271 3 года назад +2

    බේන්ඩරු දළු මම ගමේදී කාලා තියනවා

    • @aroshasewwandi418
      @aroshasewwandi418 3 года назад

      කොහොමද මෙවා උයන්නෙ

  • @kavindyaperera1998
    @kavindyaperera1998 2 года назад

    źa

  • @kuwaitkuwait3306
    @kuwaitkuwait3306 3 года назад +6

    ගැමියා මාර බඩු වක්නෙ

  • @bandaramuthugala9926
    @bandaramuthugala9926 3 года назад

    Mage obathumata yojana karanna kemathi oba thuma ekama wachane boho serayak pawichchi nokara oba thumata denna awassiua mulika,watina paniwidayata wedi edenawanam menewi mage adahasa samawenna wereddak kiwa nowe

    • @geethakalyani3088
      @geethakalyani3088 3 года назад +1

      Aeth adi paleetiya pennana.

    • @gamalathgerasika6465
      @gamalathgerasika6465 3 года назад +1

      Geetha Kalyani .mata number eka phone Ekata danna .0774199438.mama what's app ho imo photo dannam

    • @hasanthalakmal4825
      @hasanthalakmal4825 3 года назад

      Eka attha. Eya hada ganna. Obata mai wasi

    • @hasanthalakmal4825
      @hasanthalakmal4825 3 года назад

      Uwamana ma de kiyanna maga arenawa. Obama video aka balanna.

  • @nuwanishanthikasepalage9449
    @nuwanishanthikasepalage9449 3 года назад +3

    Koo ane behethak kiyala kiwwata aka kemata ganna vidiya kiwwe nene.kude katawa kese wetat kemata ganna hetiwath kiwwanm tama vatinne

    • @nirmalisulochana8637
      @nirmalisulochana8637 3 года назад

      Uyala kanna

    • @sumanarathnabanda681
      @sumanarathnabanda681 3 года назад

      බේදුරුවල කොල දෙවිදිහක්. ඒවැයින් කොයි එකද කෑමට ගන්නේ? අලවගේ කොටස උයන්න පුළුවනිද? ස්තූතියි.

    • @nirmalisulochana8637
      @nirmalisulochana8637 3 года назад

      @@sumanarathnabanda681 alawage kotasa uyanna ne...daluma dalu kole thama uyanna..

  • @chanhewa3647
    @chanhewa3647 2 года назад

    කැලුම් මහත්තයා කුම්කුම ගැන කියලා දෙන්න කෝ

  • @b.a.mudithachaminda6100
    @b.a.mudithachaminda6100 2 года назад

    කැඩුම් බිදුම් වෙදකමට ගන්නවා
    ඒත් කන බව දැනං හිටියෙ නෑ.
    ඇතැම්විට මගෙ වත්තෙ වැවිල තිබුනම කඩලත් දානව.
    වටිනකම දැනගත්තෙ දැං.
    ඉස්තූතියි !
    ඒත් මේකෙ පත්‍ර යටපැත්තෙත් බීජානු තියෙකව නේද?
    ඒවා අපිට අහිතකර නැද්ද?
    අර දැං ගෙවල්වල ලස්සනට වවන bird nest කියන ජාතිය අහිතකරයිලුනෙ?

    • @nihalbandula8247
      @nihalbandula8247 Год назад

      කැඩුම් බිඳුම් වෙදකමට ගන්නේ අනිත් වර්ගය ඒවට කියන්නේ පුවක් බේඳුරු කියලා කැඩුම් බිඳුම් වෙද මහතකු කිව්වේ ඒ වර්ගය ගෙවල් වල මල්වගාව වගේ වවනවා වටේට කොළ හැදෙනවා ඒ මැද පොල් ගෙඩියක් වුනත් සඟවලා තියන්න පුළුවන් ❤

  • @nirmalisulochana8637
    @nirmalisulochana8637 3 года назад

    Oya shakaya aurwedaye kedum bidum wedakam walata gannawa...

  • @kumarihewage5119
    @kumarihewage5119 2 года назад

    Anna oyage kukka diuwa

  • @roshanthilina6620
    @roshanthilina6620 3 года назад

    Uyana widiya kiuwanam bohoma watinawa neda ekath kiyanna

  • @kariyawasamjayalatha3562
    @kariyawasamjayalatha3562 3 года назад

    නලල් බටු එහෙම නැත්නම් golden berry ගැන වීඩියෝ වක් කරන්න.

  • @wandanajayasooriya9630
    @wandanajayasooriya9630 3 года назад +2

    බරු කොකු කියන්නෙ මොනාද ඒ ගැන VIDEO වක් ගේනවද

  • @nuriheifa6270
    @nuriheifa6270 3 года назад

    Germmeniyath gewalwala owa hadane innawa

  • @malinidharmasena206
    @malinidharmasena206 3 года назад

    Theruvansarani

  • @Kumari-jt8km
    @Kumari-jt8km 3 года назад

    Bahath

  • @surajinipradipika709
    @surajinipradipika709 2 года назад

    Tawa genda

  • @supurnapriyadarshanee8380
    @supurnapriyadarshanee8380 3 года назад

    Ape gedara tiyanawa adai danne mehe guna

  • @leenaherath4978
    @leenaherath4978 Год назад

    මුදල් දෙන්නම් denna බැරිද අමාරු ledekuta

  • @sriyanganisamarakoon9076
    @sriyanganisamarakoon9076 3 года назад

    Bogawa hadanne thal aththen

  • @priyanthiivon4699
    @priyanthiivon4699 3 года назад

    Dakala thiyanawa adai dane kanawa kiyala

  • @kumarihewage5119
    @kumarihewage5119 2 года назад

    Hadana vidiya kiuwe nene
    Tambalada badalada malolada

  • @ravifernando1637
    @ravifernando1637 3 года назад

    ගහේ English නම මොකක්ද?

  • @Kumari-jt8km
    @Kumari-jt8km 3 года назад

    Oya baduru