ඔබටත් අමතක වෙනවද ? මොලය වඩවන හොදම පැලෑටිය

Поделиться
HTML-код
  • Опубликовано: 7 дек 2024

Комментарии • 565

  • @chandanisenaratne1825
    @chandanisenaratne1825 3 года назад +42

    මෙවැනි පැහැදිලි කිරීම් වලින් අපට ලැබෙන වටිනාකම මිල කල නොහැකියි.
    ගොඩක් පිං ඔබතුමාට.
    දිගින් දිගටම ඔබේ දැනුම සමාජගත කරන්නට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා!
    තෙරුවන් සරණයි!

    • @shanthijayalath4517
      @shanthijayalath4517 2 года назад +3

      බොහොම පින් ඔබතුමාට

    • @mangalikasiriwardana8663
      @mangalikasiriwardana8663 2 года назад +1

      බොහොම ස්තූතියි .අපිව දැනුවත් කලාට .තෙරුවන් සරණයි ඔබතුමාට.👍🙏

    • @NirmalaNirmala-cd8ks
      @NirmalaNirmala-cd8ks 2 года назад

      Mage putay duvay podikale neve meva tambapu vaturen.nanna kalin vatura tikak povanava.mama denagatte ammagen.lunuvila.❤

  • @gammiriskoththu7507
    @gammiriskoththu7507 2 года назад +54

    මන් යෝජනා කරනවා ..
    අපේ රටේ කුශිකර්ම ඇමති කම හිමිවිය යුත්තේ ඔබට..
    දැන් ඉන්න දේසපාලු 225 මන්ද බුද්දික අමන මෝඩ හොරු රැලක් ..
    🇱🇰🇱🇰💯💥🔥

    • @jmjsusanthakegalle7605
      @jmjsusanthakegalle7605 Год назад

      අනේ ඕනෙ නෑ ඔය ඉන්න විදියට හිටපුවාවෙ..

  • @mapalagamakarunarathna3674
    @mapalagamakarunarathna3674 3 года назад +14

    මෙවැනි වටිනා ශාඛ ගැන දැනුවත් කිරීම පිළිබඳව ඔබට බොහොම ස්තුතියි. කරුණාකර තම්පලා ගැන සරළ විස්තරයක් කරන්න. ඔබට තෙරුවන් සරණයි.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 года назад +17

    හරිම වටින බේහේත්ක් දැන් ලුණුවිල සොයා ගැනීමට පවා නොහැකි බේහේත්ක් බොහොම ස්තුතියි ඔබතුමාට බුදු සරණයි 🙏

  • @jayshn-n9575
    @jayshn-n9575 2 года назад +49

    මේ මහත්තය කියන්නෙ ඇත්ත.
    මම මේ කථා , ලුණුවිල ගැන
    ආයුර්වේද පොත්වල කියවල තියෙනව. යක්කල ආයුර්වේද බෙහෙත් සාප්පුවේ , ලුණුවිල වලින් හදන බ්‍රාහ්මී පැණිය සහ
    බ්‍රාහ්මී ගෘතය කියල දෙකක් තියෙනව. මොලය වර්ධනයට සහ මතක ශක්තිය වැඩි දියුණු වීමට.

    • @DGH-f7z
      @DGH-f7z 2 года назад

      Thanks

    • @m.m.samantha7769
      @m.m.samantha7769 2 года назад +2

      මෙ කතාව නම් ඇත්ත තමයි ඔයාට පින් මහත්තයෝ

    • @yoonurrisvi56
      @yoonurrisvi56 2 года назад +1

      එක ඇත්ත. Mama දුවට දෙනවා. අත් දු ටුවයි.

    • @nimalsurendra7508
      @nimalsurendra7508 2 года назад +1

      මෙිව තිත්ත නැතුව උයන විදිහ කියන්න පුලුවන්ද

    • @prasadinijayasundara8123
      @prasadinijayasundara8123 Год назад

      @@yoonurrisvi56 wayasa kiye idan drnn puluwanda

  • @erandihevage144
    @erandihevage144 3 года назад +41

    බොහොම පින් ඔබ තුමාට. ලුනුවිල ගැන අපේ දෙමව්පියො කියල තියෙනව.හරිම වටින ශාඛයක්.
    අද සමාජෙ නොදත් අය ගොඩක් ඇති.බොහොම වටිනව.
    බුදුසරනයි

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 2 года назад +2

      ❤❤🙏

    • @mangalikarupasinghe5112
      @mangalikarupasinghe5112 2 года назад

      බොහෝම පින් ඔබ තුමාට අපි නොදන්න දේවල් කියලා දැනුවත් කලාට

  • @niroshipriyadarshani4978
    @niroshipriyadarshani4978 2 года назад +11

    මේ වගේ වැඩසටහන් කරලා අපව දැනුවත් කලාට බොහොම ස්තූතියි!

  • @pibidenalanka987
    @pibidenalanka987 3 года назад +18

    විස්තර කර ඇති ඉතා වැදගත් තොරතුරු. බොහොම ස්තුතියි මිතුරා.

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 года назад +9

    ඉතාමත් වැදගත් video එකක් . බොහොම ස්තුතියි

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 года назад +14

    බොහෝම ස්තුතියි ඔබතුමාට බොහෝම පිං ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @gamagehemamali635
    @gamagehemamali635 2 года назад +5

    අදයි දන්නෙ ඔබ තුමාට ගොඩක් පින් දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි "

  • @ashokaashokapathmini4624
    @ashokaashokapathmini4624 2 года назад +19

    ඔබතුමා ගැන ගොඩක් සතුටුයි.මිනිසුන් විනාස කරන්න දගලන මිනිසුන් ඉන්න ලොකෙක.ඔබ ඔබෙ දනුමෙන් මිනිසුන් ජිවත් කරන්න ගන්න උත්සහය මම ගොඩක් අගෙ කරනවා.ඔබට තෙරෙරුවන් සරනයි.

  • @ashengunathilake8663
    @ashengunathilake8663 6 месяцев назад +19

    පිටරටක පදිංචි මම,....ලොකු වීදුරැ භාජනයක හිටවලා වතුර පුරවලා තියෙනවා😊 ලස්සනට හැදිල තියෙනවා

  • @nimalpeiris1858
    @nimalpeiris1858 2 года назад +13

    හොඳයි කතාව වැඩියි කෙටියෙන් කියන්න කාලය වටිනවා ඉස්තුතියි

  • @army-ue9lo
    @army-ue9lo 2 года назад +8

    කියලා දැනුවත් කිරීම පිළිබඳව ඉතාමත් සතුටුයි බොහොම පින්

  • @malinduprabhash4350
    @malinduprabhash4350 2 года назад +15

    ඉතාම වටිනා වීඩියෝ එකක්❤️❤️❤️❤️. ඔබ තුමාට බොහොම පින්❤️❤️❤️

  • @sarathdasanayaka4515
    @sarathdasanayaka4515 2 года назад +55

    රටටම නිරෝගිකම බෙදන පිං ඇති ශ්‍රේෂ්ඨ මිනිසෙක්....
    රටට අවැසි රත්තරං මිනිසුන්.....
    අපේ පිනට පහළවූ සැබෑම මිනිසෙක්......

    • @chandanawssantha9175
      @chandanawssantha9175 2 года назад +2

      ඇත්තටම බොහොම පිං මහත්තයාට මමත් මගේ ළමයින්ට දිලා බලනවා තව තවත් ඔය වගේ වැඩසටහන් කරගෙන යන්න ඔබට වාසනාව ලැබේවා ! බුද්‍ර සරණයි

    • @sumanadealwis3278
      @sumanadealwis3278 Год назад

      Ithin mokakda paelaetiya

    • @sumanadealwis3278
      @sumanadealwis3278 Год назад

      Goodak ping

  • @padminiranasingha2353
    @padminiranasingha2353 2 года назад +1

    ස්තූතියි දැනුවත් කළා ට ඔබතුමා ට දිර්ඝායු ෂ ලැබේ වා

  • @sandarekadewumini6702
    @sandarekadewumini6702 2 года назад +11

    අනේ ඔබතුමා ට පින් ගොඩක් අපිට මේවා කියලා දෙනවට.. මම පිලිකා රොගියෙක්.. දරුවො 2ක් ඉන්නවා.. ආයෙත් දරුවෙක් ලැබෙන්න ඉන්නේ.. මේවා මම පානය කලාට කමක් නැද්ද මහතමයානෙනි,,,,

    • @Gehan9229
      @Gehan9229 2 года назад +3

      Teruwan Saranay! Siyalu devi Pihitay!! Ikmaninma suwapath wewaaa

    • @Gehan9229
      @Gehan9229 2 года назад

      Teruwan Saranay! Siyalu devi Pihitay!! Ikmaninma suwapath wewaaa

  • @nalakasandaruwan8704
    @nalakasandaruwan8704 Год назад +1

    ඔබ තුමාට බොහෝම ස්තූතියි

  • @sathyajayagani7999
    @sathyajayagani7999 3 года назад +9

    බීල ඉන්න බීල ඉන්න,ඔබ තුමාගෙ වැඩ සටහන් ගොඩාක් වටිනව තෙරුවන් සරණයි

  • @sunetasanjeewani227
    @sunetasanjeewani227 Год назад +1

    Godak ස්තුති ඔබ තුමාට.බුදු saranai

  • @sameerabandara1000
    @sameerabandara1000 2 года назад +2

    ඔබ තුමාට බොහොම පින් මේ ගැන අපිව දැනුවත් කරාට,
    ඔබ තුමා කෘෂිකර්ම ඇමති උනානම් බොහොම හොදයි...

  • @udenialagiyawanna9714
    @udenialagiyawanna9714 3 года назад +11

    ඔබතුමාට බෝහෝම ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏 .

    • @cyrildealwis2514
      @cyrildealwis2514 2 года назад

      ඉස්සර දුන්න පණු අමාරුවට ඇඟේ බිබිලි වලට

  • @rohinimabarna9183
    @rohinimabarna9183 2 года назад +4

    මම පොඩි කාලෙ නම් අම්මා තම්බලා දීල බිව්වා දැන් අවෘදු ගානකින් බිව්වෙ නෑ
    තෙරුවන් සරනය් ! ඔබට

  • @pranithachandani3416
    @pranithachandani3416 2 года назад +4

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි

  • @Udara-UB_2004.
    @Udara-UB_2004. 2 года назад +4

    ගොඩක් වටින වීඩියෝවක් ...ගොඩක් ස්තූතී සර් 🍃

  • @waruniweerarathna695
    @waruniweerarathna695 3 года назад +21

    බොහොම ස්තුතියි. තල ගැනත් පුලුවන්නන් video එකක් කරන්න. තෙරුවන් සරණයි 💙💙

  • @nirmalasarojani6331
    @nirmalasarojani6331 2 года назад +7

    අපි ඔච්චර වටිනව කියල දන්නේ නැහැ... ස්තූතියි.

  • @ruwankumara8206
    @ruwankumara8206 2 года назад

    ගොඩක් වට්නා ව්ඩ්යො එකක් ඔබතුමාට ගොඩාක් පින් අපිව දනුවත් කලාට

  • @manelt3695
    @manelt3695 2 года назад +1

    ඔබතුමාට ගොඩාක් පිං නොදන්න ද්වල් කියා දෙනවට අැත්තටම මම දැනන් හිටියෙ නෑ තෙරැවන් සරනයි

  • @peterpeter9347
    @peterpeter9347 3 года назад +69

    මේවා අපේ වෙලේ තියෙනවා .........වටිනාකම දන්නෙ අදනෙ...පිං ඔබට

    • @anushasamankumari1856
      @anushasamankumari1856 3 года назад +1

      හ්ම්ම් අපෙ කුඹුරෙත් තියනවා ♥♥🌹🌹

    • @sarathbandaranayaka9509
      @sarathbandaranayaka9509 2 года назад

      @@anushasamankumari1856 q

    • @nalinadamayanthi8247
      @nalinadamayanthi8247 2 года назад

      @@anushasamankumari1856 ane akke oya koheda tikak dennako

    • @mindful1995
      @mindful1995 2 года назад

      Ane ewanna barida

    • @nelud.2431
      @nelud.2431 2 года назад +2

      Man කලුබෝවිල inne apita ganna na..
      Matah palayak ewannako..

  • @karunasenaperera7658
    @karunasenaperera7658 6 месяцев назад +2

    ලුණුවිල මම දරුවන් ටොඩි කාලෙත් ගෙදර වවලා තිබුණා.තම්බලා වතුර පොවන්න. දැන් වවලා සම්බල් කනවා.

  • @manojkulasekara369
    @manojkulasekara369 2 года назад +8

    බිත්තර ඔම්ලට් එකට කලවම් කරලා කාලා බලන්න. අපේ ගෙදර වවලා තියෙන්නේ. කන්න ගෙනාපු මිටයකින්.

  • @gammiriskoththu7507
    @gammiriskoththu7507 2 года назад +11

    කුශිකර්ම ඇමති කම නෙමෙයි...
    රටේ ජනාදිපති කම දෙන්න ඔනේ මෙ වගේ ඔලුවක් තියන මිනිසුන්ට...🇱🇰🇱🇰

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 года назад +1

    තෙරැවන් සරනයි ඔබතුමාට බොහෝම පින්

  • @syedjaan3165
    @syedjaan3165 3 года назад +7

    අපි.පොඩි .ලුනුට .තමිබල .බොන්න .දුන්නා .මට.මතකයි .ඔබතුමාට .බොහොම .ස්තුතියි ..

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 Месяц назад

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤❤

  • @nandarajapaksha407
    @nandarajapaksha407 3 года назад +25

    මම ඔබගේ විඩියෝ බලනවා වටින දේවල් බොහොමයි
    හෙදට හිනාවෙලා තමයි වැඩ
    සටහන පටන් ගන්නේ ඒකට මම ගොඩාක් ආසයි ඔබෙි ⁣චැනලය ඉදිරියට ගෙන යාමට
    මගේ සුභ පැතුම් 👍👍

    • @lankaalankara6231
      @lankaalankara6231 3 года назад

      මටත් ටිකක් එවන්න පුලුවන්ද

  • @somaSoma-o1u
    @somaSoma-o1u 6 месяцев назад +4

    ස්තුතියි. සර්. දැක්කම. ලුණු. විල. අපේ. වෙලේ. තියනවා. සීයා. හදපු. එකක්. 👍👍👍👍

    • @dilhanianushika6689
      @dilhanianushika6689 6 дней назад

      පැලයක් ගෙන්න ගන්න බැරිද අපේ පැත්තෙ නෑ

  • @francisdes3454
    @francisdes3454 3 года назад +10

    Thanks you for teaching us 🙏

  • @erandathisilva8761
    @erandathisilva8761 2 года назад

    Thanks a lot for your Kind explanation. Long time ago I ate. Recently couldn't eat. Theruwansaranai.

  • @lankacool9116
    @lankacool9116 5 месяцев назад

    මෙි කියාදිම බොහොම වටිනවා දෙවි පිහටයි ..

  • @mgks.lankapriya5981
    @mgks.lankapriya5981 2 года назад +1

    මේ ලුණුවිල ශාකය මම කුඩාකාලයේ ආහාරයට ගෙන තියෙනවා.තවද ඒ කාලයේ අපේ දෙමාපියන් බඩ ශුද්ද වෙන්න කියා කෂාය හද⁣ල දීලා තියෙනවා. මෙම පැලෑ⁣ටිය එතරම් ගුනදායකයි.

  • @ireshalasanthi3736
    @ireshalasanthi3736 3 года назад +5

    ලුණුවිල තේ එක හදාගන්නේ කොහොමද මහත්මයා?

  • @nadeekasandamali252
    @nadeekasandamali252 2 года назад +7

    ඉතාම වැදගත් ❤❤❤ගොඩක් පිං ඔබතුමාට 🙏🙏

  • @subapandudath2994
    @subapandudath2994 3 года назад +6

    harima asewen balane beheth palati gana. great

  • @shanthilathakuruppu1081
    @shanthilathakuruppu1081 2 года назад +3

    අපි නොදන්නා සොබාදහම් ඔසු කියාදෙනවට ඔබතුමා ට ගොඩක් පිං

  • @GeethikaSandamali-o5k
    @GeethikaSandamali-o5k Месяц назад

    ස්තුතියි දැනුවත් කලාට

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 3 года назад +16

    දැන් මාකට් වල තියනවා.. කීල්ස් සුපර් එකෙත් තියනවා..
    කිරි ඇතිලි වල හිටව ගන්න පුළුවනි..
    මදුරැවන්ගෙ බෝවීම තමා පුරස්නයක් තියෙන්නෙ.

    • @r.harshani5429
      @r.harshani5429 7 месяцев назад

      ස්තුති .මම හරියට හෙව්වා. හම්බුනේ නෑ

  • @sriyanimangalika6478
    @sriyanimangalika6478 Год назад +2

    ස්තුතියි ඔයාට ❤️❤️❤️❤️👍👍

  • @NidoNidosh
    @NidoNidosh Месяц назад

    හරිම හැන්ඩියා ❤❤❤

  • @tharushikaveesha2239
    @tharushikaveesha2239 2 года назад +2

    මේ වීඩියෝ එක ගොඩක් වටිනවා 😃 thankyou ☺☺

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 года назад +7

    ස්තු තිත ඔබතුමාට

  • @champaranchigoda3600
    @champaranchigoda3600 Год назад

    Thank you very much. Bohoma pin share kalata. 🙏

  • @allenfernandez7491
    @allenfernandez7491 2 года назад +1

    Bohoma sthithi mahathmaya..godak watina deyak

  • @chathuchathu1043
    @chathuchathu1043 2 года назад +2

    ලුණුවිල තියනවා keels super market eke...

  • @maheshnishan8582
    @maheshnishan8582 2 года назад +1

    Hoda dewal dunnata thanx.. Bs

  • @jayasingheww7764
    @jayasingheww7764 2 года назад +1

    මම නිකම් මල් පෝච්චියක වවල තියෙන්නෙ.වතුර ටිකක් නිකම් දානව.හොදට හරියනව

  • @tyronne_steady
    @tyronne_steady Месяц назад

    Thank U. Great Vedio. Blessings! Tyronne. Mathale.

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 2 года назад +6

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා අයියේ

  • @sarathdasanayaka4515
    @sarathdasanayaka4515 2 года назад +22

    අපේ රටේ සිටිය යුතු ආහාර ,සෞඛ්‍ය හා කෘෂිකාර්ම ඇමති ⁣උපදෙශක......

    • @harly6117
      @harly6117 2 года назад

      Rasawathma vikgahayak

    • @ashokakumara5460
      @ashokakumara5460 2 года назад +1

      උදේ හවස තම්බල බොන්න හොදයි ද? රාත්‍රියට කෑම හොදද

  • @athapaththudammika6295
    @athapaththudammika6295 3 года назад +3

    ගොඩාක් ස්තුති .තෙරුවන් සරණයි .

    • @lalaniperera4872
      @lalaniperera4872 3 года назад

      බොහෝම පින්.නමුත් මේ පැලාටිය අපිට ලබා ගන්න ක්‍රමයක් නැහැ නෙ. අපි ඉන්නෙ කොට්ටාවෙ

  • @rasikavinodani7077
    @rasikavinodani7077 6 месяцев назад +2

    Dubai mn inna gedara mal pochchi wala teyenawa mn kadala pittara dala tel dala kanawa

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 года назад +5

    ස්තුතියි ඔබට 🙏🙏🙏🙏

    • @suneethanaullage2685
      @suneethanaullage2685 2 года назад +1

      සමහර මිනිස්සු යමෙක් දෙයක් විස්තර කරන කොට ඒකට සවන් දෙන්න කැමතිනම් අහනව නැතිනම් ඒකෙනාට බලපෑම් කරන්න හොඳ නැහැනේද ,

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 2 года назад

    Lunu wela ape amma nam apita kiyala dila tianawa oba tumata th bhoma stuti apawa danuwath karata Teruwan saranai

  • @zameenasaheed5763
    @zameenasaheed5763 2 года назад +1

    වටිනා විස්තර සුපිරියි

  • @manikesumanadasa4881
    @manikesumanadasa4881 3 года назад +4

    තල ගැන වීඩියෝ එකක් කරන්න බුදුසරණයි

  • @ashahemage7610
    @ashahemage7610 2 года назад +3

    හරිම හොඳ විඩියෝවක්.

  • @chandimadamayanthi5183
    @chandimadamayanthi5183 2 года назад +3

    ඉතාමත්.වටිනවා

  • @kalyanisudasingha6900
    @kalyanisudasingha6900 2 года назад

    කලූ අලකොළ ගැන විස්තර සඳහන් කරන්න ස්තූතියි ඔබට

  • @Gayasha101
    @Gayasha101 3 года назад +12

    මේ වගේ දේවල් කියලා දෙනවාට ඔබ තුමාට බොහොම ස්තුතියි. තණපලා ශාකය ගැන වීඩියෝ එකක් කරනවා නම් හොදයි. ඔබ තුමා කියලා දුන්න කෙසෙල් මුව දියර පොහොර එකත් ගොඩක් හොදයි.

  • @priyanthalaksiri5069
    @priyanthalaksiri5069 2 года назад +3

    ස්තුති ඔබට බොහොම පින්

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 2 года назад

    Obathuge video balala godaak denuwa una bohoma pin. Api nodanna dewall kochchara thiyenawada. 🙏🙏🙏

  • @vimukthikumara6707
    @vimukthikumara6707 2 года назад

    දිනපතා aurudu 4ka saha aurudu 2ka lamai dennekta denna හොඳයි da.

  • @annetfonseka9247
    @annetfonseka9247 2 года назад +1

    සිංහළ බෙහෙත් වලට අත්‍යාවශ්‍ය ඖෂධයක් ලුණුවිල, මම ලංකාවෙන් කැනඩාවට එනවිට වියලා අරගෙන ආවා මගේ අවශ්‍යතාවයට ..ශාඛ ලොවේ රැජිණ තමයි ලුනුවිල .මම ලංකාවේ තිරිකුණාමලයේ පංසලේ වතුර ගලාගෙන යන ප්‍රදේශය පුරා වැවිල තිබුණා පයට පාගන්න හරියට දුක හිතුණා දැක්කහම .

  • @priyankaperera770
    @priyankaperera770 2 года назад +17

    ඔබ වැදු දෙමාපියන් ට පිං🎃🎀✨️🎎🎁👍🎄🎈😉👍👍👍👍👍🎄

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 2 года назад +1

    මම පොඩ්කාලේ කාලා තියේනවා.කැවෝත් ඇගට ගුණයි.කනවා කියන්නේ හිතාගන්න බැරි තිත්තක් තියෙන්නේ.👍

  • @nihalkasthuri1572
    @nihalkasthuri1572 3 года назад

    Obata bohoma istuti m'è lunuvila hada gena kemata ganna akarayath hariyatama kiyala denna budusaranai jesu pihitai

  • @senevirathnanishanthi9379
    @senevirathnanishanthi9379 5 месяцев назад

    Godak watina deyak kiwwe.godak pin obathumata.

  • @emaneman7890
    @emaneman7890 2 года назад +2

    Thank you sir god bless you

  • @assuntaperera528
    @assuntaperera528 2 года назад +3

    මෙම ලුණුවිල පැල ලබා ගන්නේ ⁣කෙසේද?මම සිටින්නේ වෙන්නප්පුවේ.

  • @miulamiula328
    @miulamiula328 2 года назад

    Aubowan gamiya chanel obatumata අපිට owa හොයන්න ganna na
    වටිනවා hama vidio akakma.

  • @PriyaNgani-h8p
    @PriyaNgani-h8p 5 месяцев назад

    Hama this Sema, nidematha hadenawata Beth thiyanwada mahaththaya

  • @premasiriarampaththa476
    @premasiriarampaththa476 3 года назад +5

    ස්තූතියි ඔබට ගැමියා.

  • @gallagehave1276
    @gallagehave1276 2 года назад +1

    attatama patta hoda wada sathanak sar obata godak pen budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 года назад +4

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🏻

  • @ashokakumara5460
    @ashokakumara5460 2 года назад +2

    බොහොම සන්තෝසයි

  • @indraniliyanage6716
    @indraniliyanage6716 4 месяца назад +1

    පාඩම් කරන ලමයෙකුට දුන්නොත් නිදිමත එයිද වැඩියෙන්

  • @shantikandy2372
    @shantikandy2372 2 года назад +2

    බොහොම ස්තුතියි දැනුවත් කිරිම ගැන .

  • @sachinisaranga3637
    @sachinisaranga3637 2 года назад +1

    Thanks, good job

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 6 месяцев назад

    ගොඩක් වටින විඩියෝ එකක් ❤

  • @hgfhudemadakkamahithatasat7827
    @hgfhudemadakkamahithatasat7827 3 года назад

    Smpurna attha mamath mage daruwanta podi kale dunna mathaka sakthiya godak hodati igenaganna daruwanta godak watinawa athdakimen kiyanne

  • @manelyatawara6126
    @manelyatawara6126 2 года назад

    Lunuwilawa watinakama mama danagathghe me mathakadi a nisa danata awrudu 3k thisse mama polen genawa obathumage videos harima watinawa mama hamadama balanawa thank you

  • @M.MKanthi
    @M.MKanthi 2 месяца назад

    නියමයි❤❤

  • @nadeekaperera2238
    @nadeekaperera2238 2 года назад

    Obathumata godak sthuthiy...apita danuma bedanawata..

  • @agampodizoysa5316
    @agampodizoysa5316 3 года назад +2

    Sr me shakaya nikan kanna puluwanda sr

  • @renukamayadunne5086
    @renukamayadunne5086 2 года назад

    Aththamai watina video ekak thanks

  • @sumedhasanjeewani408
    @sumedhasanjeewani408 2 года назад

    ලුණුවිල thambela bonna හොඳයි dha?

  • @lakshmiudayangani9488
    @lakshmiudayangani9488 2 года назад

    Obage vatina danuma apita godak vatinava api nodanna godak vatina visthara apita labadenavata godak sthuthi