ඇසේ සුද නසන ලේ පෙරන දම් පාට තේ. සතයක්වත් යන්නෙ නෑ

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 322

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 Год назад +37

    සාබා දහමෙි ආශිර්වාදයම ලැබෙිවා තෙරැවන් සරනයි දේශිය දේ අගයමු මතු පරපුරට මෙහි වටිනා කම ගොඩක් වටිනවා.....

  • @TharangapradeepKumara
    @TharangapradeepKumara Месяц назад +4

    කාලය බොහෝම වටිනවා.. එම නිසා ඔබේ පැහැදිලි කිරීම ඉතාමත් කෙටියෙන් කරන්න.. ස්තුතියි

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 Год назад +6

    Mr Gamiya, Obathumanam SARWATHRA waidya warayek lesa sammana lebiya yuthui.

  • @indrawathiherath
    @indrawathiherath 2 месяца назад +12

    ඔබට ගොඩක් පින් මගෙ එක ඇසක සුද ඇවිත්,මට බෙහෙත් ගන්න පුලුවන් කමක් නැහැ ,මම කෙසේහෝ මේ කැබැල්ල දලු සොයා ගන්නම් තුනුරුවන්ගේ සරනයි ඔබට

  • @user17321
    @user17321 Год назад +33

    කැබැල්ල ශාකයේ ඖෂධ ගුණ දන්න මිනිස්සු මේ ශාකය සංරක්ෂණය කරනවා.

    • @a.s.jperera784
      @a.s.jperera784 2 месяца назад +2

      Kawuda ? Kohomada karanne ? Plants hadala wikunanawada ?

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 месяца назад +18

    කොහොමද පැල හොයාගන්නෙ..අනිත් එක මේ වගේ දේවල් ලංකාව පුරා හිටවන්න වැඩපිළිවෙළක් කරන්න පුළුවන් ඔබට...👍👌💐✌

  • @lankacool9116
    @lankacool9116 2 месяца назад +3

    ඔබගේ මෙි කියාදිම බොහොම වටිනවා දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤❤

  • @Hemalathabalasureya
    @Hemalathabalasureya 8 месяцев назад +7

    බොහොමත්ම ඉස්තුතියි ,,බුදු සරණයි , 🙏❤️🙏

  • @NishanthaKumara-t1t
    @NishanthaKumara-t1t 2 месяца назад +1

    ස්තූතිය ඔබ තුමාට

  • @chrishanthaseneviratne1898
    @chrishanthaseneviratne1898 4 месяца назад +14

    මුලින්ම ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි, මෙවැනි වීඩියෝ දානවට.
    මට පුදුමයි මෙච්චර හොද දේවල්
    දාලත් සමහරු දොස් කියනවට. ලංකාවේ ඔහොම තමයි, I dont
    no why.මට කියනවද මේ කැබැල්ල කොළ පානය හැමදාම බොන්න හොදද? ඔබ තුමන්ට ජයෙන් ජයම වේවා. ආදරෙයි හැමදාමත්.

  • @ranjaniwijerathna3151
    @ranjaniwijerathna3151 Год назад +4

    Harima.vatinaa..jayaveva.

  • @Karuna-le5ks
    @Karuna-le5ks Месяц назад

    ,තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏

  • @donaabeyratne-hz4if
    @donaabeyratne-hz4if День назад

    what is the botanical name?

  • @sujeevadealwis5513
    @sujeevadealwis5513 2 месяца назад +3

    Kebella pelayak hoya ganne kohenda kiyanna puluwanda pls? Tnx.

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 3 месяца назад +2

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤❤

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m Год назад +33

    ඖෂධ ගැන කියල දෙනවට ඔයාට . ස්තුතියී දීර්ඝායුෂ ලැබේවා.

  • @ravindraratnayaka5282
    @ravindraratnayaka5282 2 месяца назад +3

    ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි🙏🙏🙏
    අපිට පැලයක් ගන්න බැරිද 🙄🤔

  • @asankapriyalal2349
    @asankapriyalal2349 7 месяцев назад +21

    අපේ ආච්චි කැබැල්ල දළු කොස් ඇට දාල මාළුවක් හදනව ඒකත් එක්ක ඉඳි අප්ප කනව...

  • @PriyankaKarunarathna
    @PriyankaKarunarathna 2 месяца назад +4

    කැබැල්ල දළු ගොරකා කෑල්ලක් දාලා තම්බලා හොදින් වතුර පෙරාගෙන හීනියට ලියාගෙන ගොටුකොළ සම්බෝලේ වගේ හැදුවම හරිම රසයි.

  • @nayangovinna3896
    @nayangovinna3896 Месяц назад +1

    නියමෙට...........නේ ගැමියා

  • @SujikaDeMel
    @SujikaDeMel 4 месяца назад +14

    ඔබ තමා හොඳ ම චනල් එක කරන්නෙ,,,,,,හරි සතුටක් දෙ නෙනවා,,,,,,

  • @deepaperera8762
    @deepaperera8762 Год назад +5

    ආයුබෝවන්
    ජයවේවා ❤ බොහොම ස්තුතිය කියාදුන්නට

  • @sadasada3129
    @sadasada3129 7 месяцев назад +2

    බුදුසරණයි. පරිස්සමින්

  • @kulununidew8624
    @kulununidew8624 Месяц назад +3

    ගැමියා හැමදෙම කාලා දැන් සුදුවෙලා 😮😮

  • @anuruddhikasenevirathna5825
    @anuruddhikasenevirathna5825 Год назад +12

    Thambanne නැතුව කැබැල්ල දළු උයන්න puluwan.. curry එකටම ගොරකා කෑල්ලක් දැම්මම කහට රහ අඩු වෙනවා

  • @kanchanaNiroshani-f1c
    @kanchanaNiroshani-f1c 2 месяца назад

    Ape watthe tiyanawa.godak watina adahasak dunne.thankas❤

  • @jayantasis4852
    @jayantasis4852 5 месяцев назад +38

    කයිය වැඩියි පැලෑටිය හදුන්වලා දෙන්න තටමනව

  • @kobeiganedanu
    @kobeiganedanu Год назад +5

    සුපිරි

  • @SugathMenike-lh1kw
    @SugathMenike-lh1kw Месяц назад +1

    මමත් හදල බොන්න ඕනි අපේ ඉඩමෙ තියෙනව thanks

  • @sriyanisriyani5376
    @sriyanisriyani5376 Год назад +9

    මම නම ඉදියප්පන් එක්ක කැබැල්ල හොදි කාලා තියනවා හරිම රසයි

  • @sameerajayaweera5719
    @sameerajayaweera5719 2 месяца назад +1

    Dehydrate machine eka කොහෙන්ද ගන්නේ

  • @randunufernando
    @randunufernando 7 месяцев назад +9

    කොහෙද මේ ශාඛය තියෙන්නෙ.පැලයක් ගන්න ඕනෙ

  • @ShanthiAthukorala-kq5vu
    @ShanthiAthukorala-kq5vu 2 месяца назад +15

    අනවශ්‍ය කතාව වැඩියි

  • @malanikarunathilake6436
    @malanikarunathilake6436 7 месяцев назад +6

    Welapu kudu apita milade ganna puluwanda

  • @dilanimuthukumara9707
    @dilanimuthukumara9707 Месяц назад +2

    ස්තුතිය දැනුවත් කලාට..
    කැබැල්ල කොල පැලයක් ගන්නෙ කොහොමද ...

  • @ramyakumari4580
    @ramyakumari4580 22 дня назад

    කැබෙල්ල වල ගුන කීවට බොහොම ස්තූතියි

  • @naturwil
    @naturwil Месяц назад

    Gennaganna puluwanda

  • @Samanthi-o8k
    @Samanthi-o8k 8 месяцев назад +8

    කැබෙල්ල දළු සම්බෝල හදලා කන්න හරිම rasai මම කාල තියෙනවා පොඩ් kale ඕනෑතරම් දැන් නම් හොයාගන්න නැහැ

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 6 месяцев назад +10

    කැබැල්ල කිරිහොදි ඉදිඅප්ප මමත් කාලා තියෙනවා ,හරිම රසයි, ගම්පහා දිස්ත්‍රික්කයේ ,කැලණිය පලාත්වල තියෙනවා පොඩි කාලේ දැකලා තියෙනවා

    • @somasirielpitiya2086
      @somasirielpitiya2086 2 месяца назад

      කැබැල්ල කොහෙද තියෙන්නේ

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 3 месяца назад +1

    ගොඩක් ස්තූති අය්යේ ❤❤❤❤

  • @premasirirandunuge
    @premasirirandunuge Год назад +4

    Thank You sir for the information. We have a tree at home buy never knew the value of it. Thank you again.

  • @saralam.a4695
    @saralam.a4695 2 месяца назад

    බොහොම ස්තූතියි කිව්වට දීර්ඝායු වේවා🙏

  • @sweenyfernando8830
    @sweenyfernando8830 4 месяца назад +1

    Thank-you very much ...sir .

  • @deepikawattage9445
    @deepikawattage9445 2 месяца назад +1

    බොහොම පින් මේක export කරන්නේ නැතිද? ලංකාවේ මේක ගෙදර ගෙන්න ගන්න ක්‍රමයක් තියේද?

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 Год назад +3

    ස්තූතියී

  • @induwejethunga5704
    @induwejethunga5704 2 месяца назад

    වැටිනවා ඒගස්

  • @DushanthiDunster
    @DushanthiDunster 2 месяца назад

    බොහෝ ma හොඳයි api දන්නා ne mageth glucoma 👀 eyeproblem තියනවා ඔය ගහ දන්නේ ne හොයා ගන්න පුලුවන් අලුත් ඒවා කියලා දෙනවා de god bless

  • @SarathPitala-bj8zn
    @SarathPitala-bj8zn 2 месяца назад +1

    Pala ganne kohomada

  • @ShiranaParveenIftikhar
    @ShiranaParveenIftikhar 2 месяца назад

    Whats English name for this plant... anyone can say us to find it pls...

  • @Komare2x-r7o
    @Komare2x-r7o 2 месяца назад

    Obathuma.niduk.nirogi.deerghausapathami...thruwansaranai...kabilla..kola..uyanavidihakiyanna

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka 22 дня назад

    Denuvath karate godak pin

  • @Shantha-ef1wk
    @Shantha-ef1wk Месяц назад +1

    කැබැල්ල ශාකයක් මට හදාගන්න ඕන. උදව් කරන්න පුළුවන්ද.

  • @SamanKumara-lq3vc
    @SamanKumara-lq3vc Год назад +4

    උයන විදිහෙ වීඩියෝවක් කරන්න ❤

  • @MaheshikaPerera-w7k
    @MaheshikaPerera-w7k 7 месяцев назад +7

    කොහෙද ඔය ශාකය තියෙන්නෙ.ගන්න විදිහක් නැද්ද❤

  • @vinodanidias3660
    @vinodanidias3660 Год назад +1

    Kabella ganna tiyenavada

  • @ireshadesilva
    @ireshadesilva 7 месяцев назад +1

    Thank u aluth deval kiyla denvta.mokda krna job eka?

  • @swij-p5u
    @swij-p5u 2 месяца назад

    Kohomadha api kabilla palayak hoya ganne?

  • @nimalshantha340
    @nimalshantha340 2 месяца назад

    godak.pin.siduwenawa.obata
    budu.saranai

  • @kapilasilva8135
    @kapilasilva8135 2 месяца назад +1

    හොයා ගන්න පුළුවන් කොහොමද???

  • @janakiuhumeeya
    @janakiuhumeeya 2 месяца назад +2

    .harima..watenawaa gamiuo oyata budu..saranai!""

  • @hrkarunathilaka1138
    @hrkarunathilaka1138 9 месяцев назад +1

    Pala deliwari karanawada

  • @ShaniDarshani-su3io
    @ShaniDarshani-su3io 2 месяца назад

    ❤❤❤❤❤❤Thank. You. So much❤❤❤❤❤

  • @Gunarathna-d1j
    @Gunarathna-d1j Месяц назад

    Kohomada ganna

  • @PathirageShirani
    @PathirageShirani Месяц назад

    ගැමියා අපේ පැත්තේ තියනවා අපි උයනවා තම්බදිය අරිනවා

  • @wasanaguruge1601
    @wasanaguruge1601 2 месяца назад +5

    කැබැල්ල ගස් ඕන තරම් තියෙනවා අපේ පැත්තෙ.වතුරුගම වෙදමහත්තයෙක් දීපු වෙදකමට කීවා කැබැල්ල දලු තම්බලා වතුර හැරලා බ්ලෙන්ඩ කරලා කැද හදලා පොල් කිරි නොදා බොන්න කියලා.ඒ බෙහෙත් ගොඩාක් ගුනයි මට.ඉතින් අද තමයි දන්නෙ කැබැල්ල දලු ගැන.ගොඩාක් ස්තූතියි මහත්තයා

    • @irshathirshath9886
      @irshathirshath9886 2 месяца назад

      මට පැලයක් දෙන්න පුලුවන්දDr

    • @wperera5841
      @wperera5841 2 месяца назад

      වතුරැගම මොන පලාතේද තියෙන්නේ ? ( දිස්ත්‍රික්කය හා ඊට ආසන්න ගම )

    • @wasanaguruge1601
      @wasanaguruge1601 2 месяца назад

      @wperera5841 ගම්පහ ඉදලා කිරිදිවෙලට යන බස් එකේ නැගලා වතුරුගම හන්දියේ බැහැලා එතන වීල් එකකට කීවම වෙදමහත්තයලා දෙන්න ඉන්න වෙද ගෙදරට එක්ක යන්න කියන්න.වීල් එකට 250 ක් ගන්නවා.

    • @janikajayamali1675
      @janikajayamali1675 2 месяца назад

      මටත් පැලයක් ගන්න බැරිද

    • @TharangapradeepKumara
      @TharangapradeepKumara Месяц назад

      ඔබට කුමන රෝග සඳහා ද මෙය භාවිතා කළේ

  • @renukamayadunne5086
    @renukamayadunne5086 2 месяца назад

    Kaballa dalu maluwa harima rasai

  • @asokawersingha5718
    @asokawersingha5718 Год назад +1

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @dhammikamaggonage175
    @dhammikamaggonage175 2 месяца назад

    ❤❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻👍🏻💯💯💯

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 7 месяцев назад +13

    අපේ ගමේ හැමෝම පාහේ කැබැල්ල දලු කලවම් පලා මැල්ලුමට ගන්නව. අපිත් ගමේ හිටපු කාලයේ නිතරම මේ මැල්ලුම කෑව. තේ හැටියට බීල නං නෑ. දැං ඉතිං ගිනි ගණං දීල ජරා තේ කොල බොන්නෙ මොකටද? තේ වෙනුවට තේ වගේ බොන්න පුලුවං ජාති කොච්චර තියෙනවද? හැමෝම කැබැල්ල ගහක් පඳුරක් හැටියට හදා ගන්න. කඩන්න කඩන්න දලු දානව.

    • @padeepsuranga2261
      @padeepsuranga2261 2 месяца назад

      පලයන් යන්න බොරු කියන්නේ නැතුව.....

    • @irshathirshath9886
      @irshathirshath9886 2 месяца назад

      මට පැලයක් දෙන්න පුලුවන්ද Dr

  • @anandafonseka3535
    @anandafonseka3535 Месяц назад

    mogey mohonat papadam wagey .bonna hiteney nae moe kata karana hati .

  • @SudharamaWickramage
    @SudharamaWickramage 4 месяца назад

    Honda gMiyek thamay.niyami.mamanm.harima kamathi.

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 2 месяца назад +4

    ඔයාගෙ අනවශ්‍ය කතාව වැඩියි

    • @PadmaIlleperuma
      @PadmaIlleperuma 2 месяца назад

      ඔව්.කෙටියෙන් කියනවා නම් හොඳයි

  • @madhushanirathnayake1553
    @madhushanirathnayake1553 2 месяца назад

    Uyana vidihath kiyanna. Thank you

  • @kumaradanthanarayana2678
    @kumaradanthanarayana2678 2 месяца назад

    ස්තුති ඔබට

  • @ranjaniRanjani-fe1gf
    @ranjaniRanjani-fe1gf 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamyadesilva
    @shamyadesilva 2 месяца назад

    JAYAWEWA

  • @anomahettiaratchie937
    @anomahettiaratchie937 Год назад +3

    අපිට කැබැල්ල කොළ ටිකක් ගන්න විදියක් නැතිද? මොකද එන්නත ඇහුවට පස්සෙ ඉතාම වේගයෙන් ඇස් දුර්වල උනා. මේ අවුරුදු 3 ට දෙපාරක් කන්ණාඩි මාරු කළා. කකුලේ සුව නොවන දදයකුත් තියෙනවා. ඒ නිසා වියලි කැබැල්ල කොළ බෙහෙත් කඩවල ගන්න තියෙනවාද කියන්න.

  • @desilvathommadura5297
    @desilvathommadura5297 2 месяца назад

    ❤❤❤❤❤❤❤

  • @kavinduanjana7055
    @kavinduanjana7055 2 месяца назад +1

    අපෙත් තියෙනව සම්බෝලෙ හරිම රසයි

    • @chamiljayantha3965
      @chamiljayantha3965 Месяц назад

      මටත් පැලයක් හොයල දෙන්න පුළුවන් ද මම ඇඹිලිපිටියේ ඔයා කොහේද

  • @PNSperera
    @PNSperera 7 месяцев назад +1

    N.S....APE ACHCHI TAMAI....UYALA THIBUNE....

  • @DinushaPerera-g8m
    @DinushaPerera-g8m 2 месяца назад

    කොහෙන්ද ගන්න තියෙන්නේ පැල

  • @janakaisuru8597
    @janakaisuru8597 3 месяца назад

    මම බිජ වලින් හදා ගත්ත ඇපල් පැලයක් තියනවා එය සෙන්ට් මිටර 10ක් පමණ උසයි. කරැණාකර මට කියන්න ඒ පැලය අතු රිකිලි දාල හදාගන්නේ කොහොමද කියලා ඇපල් පැලය හොදට හදා ගන්න දාන්න ඕන පොහොර වර්ගයක් කියන්න ස්තුතියි .

  • @ChannaLenaduwa
    @ChannaLenaduwa 6 месяцев назад +1

    KABELLA KIYANNE KARA KOLAWALATADA ?

  • @RupikaSilvarupika
    @RupikaSilvarupika 2 месяца назад

    Kabola palayak ganapuluyanda

  • @sakuarachchi1780
    @sakuarachchi1780 2 месяца назад

    ස්තූතියි

  • @UdithaSanjeewani
    @UdithaSanjeewani 4 месяца назад

    ඔබට.ගොඩක්.පිං

  • @hafeezsyed7540
    @hafeezsyed7540 8 месяцев назад +2

    Need a small plant. Koheda thiyanne?

  • @Titi-je3ff
    @Titi-je3ff 2 месяца назад

    Thanks

  • @shamaleeyasith8908
    @shamaleeyasith8908 Год назад +4

    ඔයා කෙට්ටු වෙලානේ කොහොමද ඒ

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Год назад +20

    අපිට පැලයක් ගන්න බැරිද මල්ලි

    • @namalimuthukuda951
      @namalimuthukuda951 2 месяца назад

      මටත් pelayak ganna berida කැබැල්ල

  • @lakshikanilwala9045
    @lakshikanilwala9045 2 месяца назад

    Mata kebella plant ekak ganna oni

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i 2 месяца назад

    Godak sthuthi.

  • @dailymale2934
    @dailymale2934 19 дней назад

    මේ බොන අත් බෙහෙත් වල හැටියට දොස්තරලා, වෙදමහත්තුරු මොකටද අප්පා. රෝහල් අවශ්‍යම නෑ. 😉😇😛

  • @sominasomina5017
    @sominasomina5017 Год назад

    ,,❤️❤️❤️❤️❤️❤️

  • @hiluxanu
    @hiluxanu 2 месяца назад

    Chpa chapa ගන්නේ නැතිව කෑවනම් හොඳයි ...

  • @harisaraharisara7828
    @harisaraharisara7828 7 месяцев назад +1

    Pradarshana vidi hariima savuttu y !!!

    • @kusumwalawage5934
      @kusumwalawage5934 7 месяцев назад

      Onata godak pin meweni vidiyo labala denawata budusaranai

  • @deeniyafernando4467
    @deeniyafernando4467 Год назад +3

    Kopi Kade suwanda mathak Una😅

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 месяца назад

    කැබෙල්ල දලු කනේ සහ ශරීරයේ බැලන්ස් එක පාලනය කිරීමටද හරි වටිනවා කියල මමත් අහලා තියෙනවා.

  • @damayanthiambegoda8939
    @damayanthiambegoda8939 Год назад +5

    කුරියර් කරල එවන්න පුලුවන්ද නැතිනමි කරැනාකරල ගන්නෙ කොහෙන්ද කිියනවද

    • @chandrahettiarachchi7690
      @chandrahettiarachchi7690 8 месяцев назад +1

      නම ?

    • @thayarathnathayarathna9065
      @thayarathnathayarathna9065 2 месяца назад

      මම මුත්‍ර්‍රාගල් නිසා ගොඩක් දුක් විදිනවා.කොල ටිකක් කුරියර් කරන්න පුළුවන් ද .s m දයාරත්න සමගිපුර 7කනුව ස්මයිල්පුරම් පුත්තලම .

  • @kasunsameera1790
    @kasunsameera1790 2 месяца назад

    Me pela ganna koheda thiyenne