Avurudhu 4ak paladhaya thibunu pera gahei mei para mal gedi kisiwak awe nahai. Masa 6 thula gedi okkoma brown pata wela weli giya. How can I get fruits now. The leaves are ok.
Ayubowan Mahathmayaneni!!!!!! "Dehi/Dhodam/Siyaluma Pegiri Shakayan""Witharak Nowe Siyaluma Paladawa Nomethi Shakayanta Oba Pewasu Paridi "Iyam Kambiyakin Shakaye Eminuwahama Paladawa Piri Ithirii Yanwa"...... Obathumata Budusaranai!!!!!! Devipihitai!!!!!! Special Tnx lot RUclips Team 😎😎😎😎😎
මගෙත් ගෙඩි එන්නෙ නැති හොද සරුවට හැදුනු දෙහි ගහක් තියෙනවා. ඒකට මම වලල්ලක් වගේ රවුමක් පොත්ත ඇරියා. ගහත් එක්ක කතා කරනවා. ගහට හිරිහැර කරන්න දුකයි. ඒත් මම ඉදලෙන් ගහේ කදට හෙමිහිට ගැහුවා. ඔයවගේ දේවල් කළා. නමුත් තවම මලක්වත් ආවෙ නෑ. ඔබ අද කියූ පරිදි ගහට අව්ව ලැබෙන්න පරිසරය හදලා බලන්න ඕනෙ. ඔබට බොහෝම ස්තූතියි. නැවතත් මෙවන් වීඩියෝ එකකින් හමුවෙමු. ජයවේවා.
දෙහි ගහේ අතු මතට පොල්ලෙලි දමා, අතු පහත් කර සියලු අතු වලට හා මධ්‍යම කදට අව්ව වැටීමට සලස්වන්න.
සහතික ඇත්ත කතාව මගේ දෙහි ගහාක් තිබුනා එකේ දෙහි හැදුනේ නෑ මමත් ඔය විදියටම කරා මම දැන් ඉන්නේ මැද පෙර දිග දෙහි ගහා පොඩියි දෙයියන්ගේ පිහිටෙන් දැන් ගහාට වාවාගන්න බැරි තරමට දෙහි හැදෙනවා ඔබ තුමාට බුදුසරණයි
F
ලස්සනයි
.
මොනාද දාපු පොහොර
Kohomada kara
ඕනැම පැඟරි ගහකට වටේ හාරල පොල් කුඩු දාල වැහුවහම කාලයක් නැතුව ගෙඩි එනවා ඕන තරම්, මේකත් තව ක්‍රමයක්, අත් දුටුවයි.
පොල් කුඩු කිව්වේ මොනවද
@@romeshsrimal694පොල් මිරිකලා ඉවර වෙලා ඉතිරිවෙන ඒවා
Tnx
@@romeshsrimal694😂
එතකොට සම්බෝල හදන්න බැ ne.. කිරි හොද්දට දාලා.. කුඩුවලින් තමා සම්බෝලේ හදන්නේ 😂
ඉපිද මැරී මහ පොළවට පස් වෙලා යන ජීවිත වලට තම තමන් ගේ දැනුම බෙදා දීමේ උතුම් සත්පුරුෂ ගුණාංගයක්.සත්ව කරුණාව ගැනත් කියන්නම් ඕන.රටට ඔබ වටිනා සම්පතක්.❤❤❤❤❤❤❤❤❤
ඇත්ත මේක මාත් ඕක කරා ඒක හරියටම හරි ...ගොඩක් වටිනවා වීඩියො එක
ඔබතුමාගේ උපදෙස් හරිම සාර්ථකයි මමත් අත්හදා බැලුවා ධාන්‍ය වර්ග වලින් කරපු දියර පොහොර ඒක හරිගියා ස්තූතියි ඔබතුමාට අපිව දැනුවත් කරනවට
ධාන්‍ය වර්ග වලින් හදන හොර්මොනයේ link එක එවන්න පුළුවන් ද
@@chamithsarathkumara9106 ruclips.net/video/0SvVM4ObCFs/видео.html
Thank you
,,,
,
සර් ඔබ නම් මාරම වටිනා මිනිසෙක් ...ලක් මෑණියන්ගේ සැබැ වටිනාකම දන්න කෙනෙක්...ජය වේවා
නොදන්නා දේවල් apeta lba දුන්නට ගොඩක් pinseduwewa
දිමි ගොට්ට බේරා ඉතිරි කර දීමම ඔබගේ උතුම් මනුස්සකම පිළිඹිබු කෙරේ. ඔබට තෙරුවන් සරණයි!
19
ඇත්තටම ඔබ තුමාගෙ ඉදිරිපත් කිරීමත් හරිම ආකර්ෂණීයයි 👍
ගොඩාක් වැදගත් වැඩ සටහනක්.බොහොම ස්තුතියි
🙏දැනුවත් කිරීම ගොඩාක් වටිනවා ගොඩාක් ස්තුතියි ඔබට මෙවැනි දේ සමාජය දැනුවත් කර ලැබෙන සතුට ට දෙවියන්ගේ දේවාශිර්වාදයෙන්ම කරන කියන සෑම දෙයක්ම දියුනුවෙන් දියුනුවට පත්වේවා තෙරැවන් සරනයි 🙏🙏🙏
ඔබතුමාගේ වැඩසටහනට ස්තූතියි ක්‍රමය පමනක් කියන්නැතුව ප්‍රථිඵලත් පෙන්වීම ඉතා අගය කරනව, ඔය කප්පාදු කරන උපකරනයක් ගන්න තැනක් කියනවද?
Bohoma stuthyi mallyi
Denuwath karaata mage penyi dodam gahak thyinewa awurudu 7k withara thaama mokuthma nehe oyage method eka try karala balannam obata budu saranai.
Nanarmmonada
එ හෝමොනය ගොඩක් සාර්ථක යි එ හෝමොන හදලා දාල මම ගොඩක් පලදාව ගත්තා බොහොම ස්තුති ඔබතුමා ට
Hormone video eka koheda thiyenne
@@sacnutivengvideo4258 මෙතුමා ගෙ විඩියො ලිස්ටි එකෙ තිබුනා බලන්න
ස්තුතියි ගොඩක් මමත් මේ විදියට කරලා අද මල් ගෙඩි ගොඩක් තියෙනවා බොහොම පිං ඔබ තුමාට
නොදන්න දෙයක් කියලා දුන්නේ මගේ ගෙදරත් සරුවට හැදිච්ච පැනි දොඩම් ගසක් තියෙනව අඩි 7. 8ක් උසයි ඒත් දොඩම් නැහැ ඔය ක්‍රමය අත්හදා බලන්න ම් ඔබට ගොඩක් ස්තුතියි
දිමි ගොටුවට කරපු දේ නං නියමයි මාමේ...♥️♥️♥️
Harima watinawa. Obthumata pin siddawenawa mehemana kiyaladenawata. Budu saranai
බොහොම ස්තූතියි !
ඔබතුමාට බොහොම ස්තුතියි තෙරැවන් සරනයි
මල්ලි ඔයා නියම ලංකිකයෙක්.
බලාපොරොත්තු වූ vidio එකක්.බොහොම ස්තූතියි .
Bohoma sthuthi watina vidiyowak theruwan sarànai obathumata
Godak pin obata
ස්තුතියි. සර්. මම. ඉන්නේ. ඕමාන්. වල. මගේ දෙහි. ගස්වල. දළු. දාලා. දැන්. ලොකුයි. ඒ ත්. ගෙඩි. නෑ. මේ. ස ත් කාරය. කරලා. බලන්න. ඕනී. 👍👍👍👍
සොබාදහම ට ගරුකරන ඔබ සැබෑ ගෞරවණීය මිනිසෙක්
ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා මේවැනි වැඩසටහන් කරනවාට බුදුසරණයි
අයියා ඔයාට සුබපැතුම්!වගාව සම්බන්ද තවත් වීඩියෝ දන්නා!thank you"
මමත් හරි ආසයි වගා කරන්න, ඔයාට ගොඩක් ස්තුතියි
ගොඩාක් ස්තූතියි මෙම දැනුවත් කිරීමට ..
මම හොයපුම ව්ඩියො එකක්..හරිම වටිනවා..තෙරුවන් සරණයි ඔබ තුමාට.
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි
තමා ගැන පමණක් නොව සතුන්ටත් ආදරය කරන උතුම් ගොවි මහතෙක්... ❤
Abava penava
ගොඩාක් ඉස්තූතියි දැනුවත් කලට.
Ane godak sthuthiy. Apeth midule thiyenawa dodam gahak hitawala aurudu gaanak.gahak godaaak usai. Gedi ne. Hebei ake pichcha welak gihin thiyenne aka nisa wenna athi neda gedi neththe? Auwa nam hondata thiyenawa langa wena gas ne. Obathuma kiyapu widiyata karala balannm
දෙලුන් වල මල් වැටෙනවා ඒ ඇයිද? දෙලුන් ගෙඩිය ලොකු කරගන්න හා ආරක්ෂාව (සතුන් කනවාට) කලහැකි දේ කියන්න!🌷💯
ගෙඩි එන්නෙ නැති දෙලුම් ගස්වලට කරන සාත්තුවක් කියලා දෙනවද
ආයුබෝවන් ඔබට ගොඩක් ❤️❤️ ස්තුතියි අපට සැම දෙයක්ම කියලා දීම ගැන් ඔබට පින් දීර්ඝායුෂ ලැබේවා 🙏 ඔයා ගෙ චැනල් එක මම නිතරම බලනවා ❤❤👍👍
Niyamai. Oba thumage tel. no. Eka denna puluwanda.
Hodama weda stahanak.
Jayen jaya
ඔබට ගොඩක් ස්තුති තෙරුවන් සරනයි දෙවි පිහිටයි
ස්තුතියි විඩියෝ වට...පොල් වලට මොකද කරන්නේ
බොහොම ස්තූතියි. මම නොදන්නා බොහෝ දේwal මම ඉගෙන ගතිමි.
ජය වේවා 👍ඔබට තෙරුවන් සරණයි
රිලා පුශ්නෙට හොද විසදුමක් ඔබතුමා මෙි රජයට කියලා දෙන්නකෝ උන්ගේ ජිවිත වලට හානියක් වෙන්නෙ නැති එක ලොකු පිනක්
ඔබට භොම ස්තුතියි. තෙරුවණ් සරණයි.
ස්තුතියි ඹබ තුමාට තෙරැවන් සරනයි !
ගොඩක් වැදගත්, පැනි දොඩම්වල ගෙඩි හැදුනට මෝරැවල පැනි නැතිවෙන්න හේතුවක් තියෙනවද විසදුමක් කියලා දෙනවද තව ඩුැගන්පුට් වැලක පලදාව ලබා ගන්නෙ කොහොමද කාලයක් තිස්සේ මලක්වත් හැදෙන්නැති හෙතුව මොකද්ද.
ඔයා හොදට කරනවා
bohoma sthuthi mahathmaya.
ස්තුතියි දරුවෝ
Godaak pin danuwath kalata
සහෝදරයා ඔය පැඟිරි ගස් වලට වටේට අඩියක් විතර ඈතින් රවුමක් හාරල වටේ රවුම් වල ඇතුලට පොල් කුඩු දාල ආපහු පස් වලින් වැඩුවහම බලා ඉන්දැද්දි ගෙඩි පිරිල එනවා. අතුත් දානවා.
Wene gas walata oka hariyanne nadda.aba.pera. wge
kiwwata thank you .kawruth ehema deyak kiyalama naha .anith palathuru walatath hodaida kiyannako.
මට ගොඩක් වටිනවා මේ video එක ,,මගේ ගෙදර තියෙනවා දෙහි ,පැනි දොඩම් ගස් දෙකක් ගෙඩි අඩුයි ,, මමත් ඔහොම ගහා බැඳල පොල් ලේලි එල්ලුවා , මම දැනගෙන හිටියේ නැහැ කම්බියක් එල්ලන්නට ඕනෑ කියලා ,,, 🇱🇰🙏ස්තුති,,,,
👍. Apeth tiyanwaa dehi gahak.
Ake gedi maha lokuwata anne ne. Anna gedi lokuiii.
Ane sir good istuthi denuwath kalata ❤👍apegedara loku delum gahak thiyanawa gedi hedenne naththe ai sir
ස්තුතියි ඔබට 😊වටිනා ව්‍ඩියොවක්
Sathwayan pilibada oba thuma godak selakulimath wenawa.adambarai.🙏🙏🙏🙏💚☸️
Ane ow ape gedarath gahe eka parak හොඳට gedi haduna එච්චර thama ita passe නැහැනෙ .me විදිහට karala balannam ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට
ගොඩක් ස්තුතියි මල්ලි මට තිබුන ලොකුම ප්‍රස්නයක් අවුරුදු 4ක් ගහටඑක ගෙඩියට වඩා එන්නේ නැ බලමු මෙකත් කරලා
Thanks .oyata puthe.api nodanna de kiya dunnata.
Godaak hoda වැඩසටහනක් sudu pathu aiyer
කියල දුන්නාට ගොඩක් පිං 🙏🙏🙏
සර්, වැනිලා වැල් විශාල ප්‍රමානයක් තියෙනවා .ඒත් මල් පිපෙන්නේ නෑ..පීදෙන ක්‍රමයක් පහදා දෙන්න පුලුවන් ද?
Paraganaya kaloth witharai karal anne
මාතලේ පැත්තෙ company එකකින් කරනවා. කරල් පිටරට යවනවාලු. හොයල බලන්න හොඳ ආදායමක් ගන්න පුලුවන්
ගොඩක් ස්තුතියි ඔබට
Oba hoda mahathayak oya karana sawawa ita wadagath
මම ක්‍රමය අත්හදා බැලුවා. හරියටම හරි. දැන් මල් ඇවිත්
udata yan athu kapuwata kamk nadda ...mageth jtiyei.athu wadi. Udata yana aththa kapuwahama gaha baala wenawada
Ape dehi gahe kalin gedi purawala haduna.eth dn aurudu 4ka withara idan eka gediyakwath haden na.hethuwa pahadala denna
0bathumataththeruwan saranime veediyo eka idiripath kalata bohomathma sthuthi.
hormana hadaganna hati kiyala denna puluwanda?
Tank you for your valuable advise.
Upades walata godak pin sir.
🙏 Jesu pihirai
Pol gahaka mal enawa eth gedi එන්නේ na ekata mokakda karanna ona kiyanna puluwan da godak pin ස්තුති ස්තුති ස්තුති
බොහොම ස්තුතියි
පින් සිදුවේවා.
අලිගෙට පේර ගස් වල ගෙඩි ගන්නත් ඔය හෝමෝන් එක හොදද?
Oba thumata bohoma pin.
Gedinathi kosgahe gediganne kohomada kiya dennako budusaranyi obathumata
බොහොම ස්තුති. දෙහි ගහේ දලු උඩු අතට සහ යටි අතට රෝල් වෙනව. සමහර වෙලාවට දලඔුවො දකින්න පුලුවන්.ප්‍රධාන හේතුව දළඔුවද
Kodaweema wenna ethi
Ane mn pala thawanakin but dehi palayak genawa dn masa 4k vitra ... tawama eeka e vidihamai.. gaha hadenna kiyala dunna pohotath damma.. thama choooti pale
bohoma vadagath , thanks
Karapincha ikmanata Loku Karaganna vidiya kiyala denna please. Palaya avuruddak gihillath thama chuti
Godak watinawa video eka. Thanks you sir
බොහොම ස්තුති දැනුවත් කරාට 🙏 මේ හදන හෝමෝන වෙරළු ගස් වලට හොදයිද
ඔයානම්.මල්ලි. ගැමියෙක්... වගාව. ගැන අපට. හොද. පැහැදිලි. කිරීමක්. කරන්නේ. තෑන්ක්. මල්ලි. ජයවේවා. බුදුසරණයි.
Danne nathi english nokiya hitiya nam godak hodai... obata jaya 👍👍👍👍
දූරියන් වලට hoda phora ekak kiynna
අලිපේර ගස්වල ගෙඩි හටගන්න කුමක්ද කලයුත්තේ. එක වතාවක් ගෙඩි කීපයක් හැදුනා. ඉන්පස්සෙ හැදුනෙ නෑ. ඔබට පින්.
Alpara
@@smanpalithakulathunga5294 පුතේ , පිලිතුර පැහැදිලි නෑ.
Godaka watinawa Thanks budu saranai
Mahathmaya onama gahakata Ara. Homon eka dammakida
Awrudu 5kwithara parana gahakata katanna puluwanda.gaha godak loku wenawa.gedi na
Delunwala gedi ganna upadeshayak denna thanks lot
ස්තූතියි
oba tumaata godak pin....
Dehi gahe kambi bandata passe ඵලදාව awatath passe e kambiya galawala ain karanna onada.naththan eka ehemama thiyanna onada ayye.mata reply ekak dennako
අනේ ගොඩක් පින් බුදුන්ගේ සරනයි
Avurudhu 4ak paladhaya thibunu pera gahei mei para mal gedi kisiwak awe nahai. Masa 6 thula gedi okkoma brown pata wela weli giya. How can I get fruits now. The leaves are ok.
Thank you...❤️
Ayubowan Mahathmayaneni!!!!!!
"Dehi/Dhodam/Siyaluma Pegiri Shakayan""Witharak Nowe Siyaluma Paladawa Nomethi Shakayanta Oba Pewasu Paridi "Iyam Kambiyakin Shakaye Eminuwahama Paladawa Piri Ithirii Yanwa"...... Obathumata Budusaranai!!!!!! Devipihitai!!!!!!
Special Tnx lot RUclips Team
😎😎😎😎😎
Mk byapeamma
@@malawijerathna8530 Kumakkdda Mehi Niweradi Teruma?????
Thanks
Meka hoda video ekak thanks
ස්තුතියි...
Kambiya gategahane kande koi koteseda? Narang gahata Karata Kamak nedda? Geri enwa adui.
අපේ තිබ්බටු ගස් දෙකක් තියනවා මල් පිරිල ඒත් ගෙඩි හට ගන්නේ නෑ . උපෙදසක් දෙන්න. ස්තූතියි ❤.
Delum wala paladawa ganna vidiha gana video 1k kaloth godak watinawa..
Thanks video ekata. Mama NZ Idan. Mage Dehi gahe gedi awith podi kalema idila watenawa Gahata hodata awawa (sunshine) thyenwa, e unata gedi Loku wenne naha. Hari Dukai mokada karanna Ona. Pls 😥🤔 thanks. Budu Saranai