පිටිමකුණෙක් තියා කූඹියෙක් වත් ඉන් නැති අත් බෙහෙත | Ceylon Agri | Episode 64

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 1 тыс.

  • @lakminidharmadasa165
    @lakminidharmadasa165 2 года назад +60

    බොහොම ස්තූතියි මහත්මයා.අද පාසල් දරුවන්ට ඔබගෙ මෙම වීඩියෝව පෙන්නුවා.

  • @calistafernando4108
    @calistafernando4108 Год назад +4

    බොහොම ස්තුතියි ඔබ තුමාට මගේ එල්ල බටු ගහකට පිටි මකුනෝ වහලා මම ගහ කපලා වලලා දැම්ම බොහෝම ස්තූතියි අපව දැනුවත් කිරීම ගැන ස්තුතියි

  • @nisalameesha6925
    @nisalameesha6925 2 года назад +28

    100% සාර්ථකයි .ආනොදා ගහ කට දැම්මෙ දවස් 3-4 කදි නැත්තටම නැති උනා.

    • @CeylonAgri
      @CeylonAgri  2 года назад +5

      ස්තූතියි

    • @chanakaweerakkodi
      @chanakaweerakkodi 11 месяцев назад +2

      සත්තු මැරුනද?? නැත්තන් අයින් වෙලා ගියාද

    • @mylife-xz5bi
      @mylife-xz5bi 10 месяцев назад +2

      ​@@chanakaweerakkodiමලා

  • @dilsmissioncookingart2899
    @dilsmissioncookingart2899 4 года назад +39

    හොය හොයා හිටපු බේතක්..ස්තුතියි ඔබ තුමාට..

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 3 года назад +5

    දැනුවත් කළාට බොහොම ස්තූතියි..තෙරුවන් සරණයි ! ගස්ලබු වලට හා ඇතැම් මල් ගස් වලට මේ පිටිමකුණු තර්ජනය ගොඩක් තියෙනවා..

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 года назад

      කැරපරත්තු ගෙ පිරිලා මහත්තයො බුදුබව ලැබෙනවා මට බහෙතක් දන්න මරන්නැතිව මම කුවෙටි

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 года назад +11

    දැනුවත්කළාට බොහොම ස්තුතියි ... නිවසේ ගැවසෙන තෙල් කූඹින් නැතිකිරීමට ⁣දියරක් සාදාගන්නා ආකාරය ඉදිරිපත්කළ හැකිනම් ඉතා අගයමි . ස්තුතියි !

  • @nimalkulasekara6255
    @nimalkulasekara6255 3 года назад +10

    බොහෝ ස්තුතියි.ලොකු කෘෂිගැටඑවකට පිලිතුරු ඔබෙන් ලැබුනා.

  • @victorycosta1710
    @victorycosta1710 Год назад +6

    හරිම වටිනා අදහස් කීපයක් .ස්තුතියි .

  • @edmondgamage3272
    @edmondgamage3272 3 года назад +4

    ඔබතුමාගේ. පිටිමකුණු.මර්දන.බෙහෙත.ඉතාම වැදගත් මෙවැනි.දේවල්.කියාදීම.බෙහෙවින් ම.වැදගත්.ඔබට.පින්

  • @diliniseneviratne1205
    @diliniseneviratne1205 4 года назад +13

    ක්‍රම කීපයක්ම අත්හදා බැලුවා නමුත් හරි ගියේ නැහැ.මේ ක්‍රමය ඉතාමත් සාර්ථකයි. ඔබතුමාට බොහොම ස්තූතියි.

  • @elenieleni3859
    @elenieleni3859 4 года назад +12

    සුපිරි වැඩක්. හැමදේටම කෘෂිරසායයනවලට පුරුදුවෙලා ඉන්න හැමෝටම හොද පාඩමක්.

  • @sanjeewakumararathna927
    @sanjeewakumararathna927 4 года назад +10

    මිරිස් වලට හැදෙන කොළ කොඩවීමට, වැළැක්වීමට ගතහැකි පියවර කියා දෙන්න, ස්තුතියි බුදුසරණයි ඔබ‍ට

    • @dusha2052
      @dusha2052 4 года назад

      ruclips.net/video/TMBmM1ry3fs/видео.html

  • @RanganaSusantha
    @RanganaSusantha 4 года назад +13

    ඔබතුමා දන්න තවත් අත් බෙහෙත් පිළිබඳ දැනුම අප අතර බෙදා දෙන්න. ගොඩක් ස්තුතියි.

  • @sitharadedunu8376
    @sitharadedunu8376 2 года назад +5

    මෙවන් දේවල් ගොඩාක් වටිනව අපට ඉගෙන ගන්න... ඔබතුමාට බොහොමත්ම ස්තූතියි ...🙏🙏

  • @neranjanaathapattu5421
    @neranjanaathapattu5421 4 года назад +10

    බොහොම ස්තුතියි. පුදුම කරදරයක් තිබුනේ. ගොඩක් පිං. හදන්නම්.

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 2 года назад

    ස්තුතියි ඔබතුමන්ට ලොකු උදව්වක් ගසට හානියක් නැතිව පිටිමකුනන් එලවීම.මම අදම හදනව.ස්තුතියි !!! ඔබතුමන්හට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ස්තුතියි .

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 года назад +6

    ඇත්තටම හරිම වදයක් පිති මකුනා ගස්ලබු පේර ගස් සියල්ලම වසාගෙන තියනවා අපේ ගෙදරත් ඔබ තුමා ට බෙහෙවින් ම පිං ඉතාම වටිනවා හොද පැහැදිලි ව ක්‍රියා දෙනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @amilasampath7602
    @amilasampath7602 2 года назад +2

    බොහොම ස්තුතියි ඔබතුමාට..
    බුදු සරනයි.

  • @piyatilakeratnayake9102
    @piyatilakeratnayake9102 4 года назад +7

    බොහෝමත්ම ස්තුතියි දැනුවත් කිරීමට.

  • @pubudupiyanga9418
    @pubudupiyanga9418 3 года назад +2

    මෙි බෙහෙත් එක ගොඩක් සාර්ථකයි ගොඩක් ස්තුති සර් සර් මෙක දවසේ කොයි වෙලාවට වගෙද ගහාට ගහන්න හොද මම පලමු පාර බෙහෙත් එක ගැහුවෙි හවස 3 විතර

  • @mihirisellahewa8233
    @mihirisellahewa8233 4 года назад +14

    ඔබතුමාගේ මෙම මිශ්‍රනය එක් වතාවක් පාවිච්චි කලා ඉතාමත් සාර්තක පිලියමක් වුනා .ඔබතුමාට පිං තෙරුවන් සරණයි

    • @nimalikanimalika6672
      @nimalikanimalika6672 3 года назад

      බුදුසරණයි 🙏🙏🙏👌👍👍👍🌹🌹

    • @JanakaChamindaPrivate
      @JanakaChamindaPrivate 3 года назад

      aththatama hariyanawada///

    • @mihirisellahewa8233
      @mihirisellahewa8233 3 года назад

      @@JanakaChamindaPrivate ඔව් හරියනව .ප්‍රතිපල මුල්වතාවෙදිම තියෙනව.

    • @nadzdi12387
      @nadzdi12387 10 месяцев назад

      mal pela walata unat spray karanna puluwanda. rosa ehema

  • @kanthidias7267
    @kanthidias7267 4 года назад +21

    ගොඩක් ස්තුතියි මහතාණනි ඔබගෙ දැනුවත් කිරීම 🥀👩‍👩‍👦

  • @udenichandrika2027
    @udenichandrika2027 4 года назад +15

    බොහොම ස්තුතියි ඔබතුමාට...

  • @wilsonrathnayaka8001
    @wilsonrathnayaka8001 Год назад +1

    ගොඩාක් වටින විිඩියෝ එකක් ඔබ තුමාට ගොඩාක් පින් .

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866 4 года назад +9

    ඉතාමත්ම ප්‍රයොජනවත්!!!
    ස්තුතියි ඔබතුමාට 🙏

  • @QueenSW
    @QueenSW 3 года назад +4

    ගොඩාක් ස්තුති මේ ක්‍රමය පහදා දුන්නට

  • @gaminiudaya2993
    @gaminiudaya2993 3 года назад +13

    ස්තූතියි මහත්මයා ඔබ කරන්නෙ ලොකූ සේවයක් ❤️

  • @subhashiniperera6014
    @subhashiniperera6014 4 года назад +10

    ස්තූතියි ඔබට. අපේ වත්තෙන් පිටි මකුණා ඉන්නවා. හරිම කරදරයි.

  • @malkafernando7609
    @malkafernando7609 3 года назад +4

    ඉතාමත් හොදින් අවන්කව කියා දෙනවා ගොඩක් වටින විඩියෝ හැමදාම බලනවා ඔබට නිරොගී සුව

  • @wasanthadissanayka728
    @wasanthadissanayka728 4 года назад +12

    පැහැදිලි කිරීම ඉතාමත් දක්ෂ අන්දමින් කලා, සොයා ගැනීම බොහොම බුද්දිමත්, ඔබතුමා ට දීර්ගායු,

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 года назад +20

    අපේ වත්තේ රතු කහ අසෝක මල් ගස් වෙලාගෙන ඇත්තටම ඔබ තුමා ට පිං මම කුවේට් සිට මෙය බලන්නේ ගෙදරට දැම්මා මේ වීඩියෝ ව

  • @kusumaravirathna9753
    @kusumaravirathna9753 2 года назад +1

    අපව දැනුවත් කරන ඔබට බොහොම ස්තුති

  • @ishankaweerasinghe5105
    @ishankaweerasinghe5105 2 года назад +5

    බොහොම හොඳ දැනුවත් කිරීමක්.ස්තුතියි.
    සර්..පේර ගස්වල සහ මිරිස් ගස්්වල කොළ යට ඉන්න පියාඹන සුදු මැස්සන්ටත් මේක හරියාවිද?උන් හරිම වදයක්.

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 Год назад

    ඉතාම හොඳින් තේරුණා. බොහොම ස්තුතියි ඔබතුමාට.

  • @Sav-wc8wj
    @Sav-wc8wj 3 года назад +1

    මම ඔබගේ විඩීයෝ හරිම ආසාවෙන් බලනවා. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔබට බොහොම ස්තූතියි...
    මම සුළුවෙන් ගෙවතු වගා කරන කෙනෙක්. මට දැන් අවුරුදු කිහිපයක් පමණ Garden Weewil කියන කෘමීන් ගෙන් එළවළු පැළ, පළතුරු ගස් වලට ලොකු හානියක් සිදු වෙනවා. මම හැම වෙලාවකම ස්වභාවික ක්‍රම පාවිච්චි කරන්න කැමතියි වගාවට වස විෂ එකතු නොකර.
    ඔබගෙන් මේ කෘමීන් නැති කරගන්න ක්‍රමයක් දැනගන්න කැමතියි.
    ස්තුතියි!

  • @thilakarathnegamage8411
    @thilakarathnegamage8411 4 года назад +5

    මෙය ඉතා ප්රයෝජනවත් බද්ධ ක්රමයකි.ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @bandulajayashantha9266
    @bandulajayashantha9266 3 года назад +2

    මේ විඩියෝවට ගොඩක් ස්තුති ඔබතුමාට බුදු සරනයි

  • @gawarathanneupali7332
    @gawarathanneupali7332 3 года назад +4

    ඇත්තෙන්ම හුගාක් වටිනවා.තෙරුවන් සරණයි.

  • @piyasiliwikramage2538
    @piyasiliwikramage2538 2 года назад

    ඔබතුමා පැහැදිලි කිරීම කියා දෙනවා තෙරුවන් සරණයි

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 3 года назад +5

    හුඟක්ම වටිනා වැඩ සටහනක් ..ස්තුතියි තෙරුවන්සරනයි ...

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 3 года назад

    බොහොම ස්තඅතී මම හැම බෙහෙතක්ම යෙදුවා නැතිකරන්න අපහසුයි මෙය කර බලන්න ඕන

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 года назад +3

    අද වීඩියෝ එක බලල තමා මේ වීඩියෝ එක බලන්නෙ. 👌💚💚💚💚💚💚💚💚🤩

  • @pushpakumara1270
    @pushpakumara1270 2 года назад

    ⁣බොහොම ස්තුතියි මහත්තය ඔබතුමගේ වීඩියෝ ගොඩක් වටිනව

  • @princemuthu6279
    @princemuthu6279 4 года назад +15

    වර්තමානයේ වගාවන් විනාශ කරන මේ කෘමි උවදුරට ඔබතුමාගේන් ලැබුන උපදෙස මා මහත් අගය කොට සලකමි. ඔබට ගොඩාක් පිං අත්වෙනවා. ඔන්න මමත් ඔබගේ චැනල් ඒක subscribed කළා.

  • @salindasandaruwan1872
    @salindasandaruwan1872 4 года назад +7

    ඔබේ දැනුමට ස්තූතියි. තව තවත් දැනුම බෙදා දෙන්න.

  • @sriyaniperera941
    @sriyaniperera941 4 года назад +6

    වගා කිරීම අත් ඇරලයි හිටියේ. බොහොම ස්තුතියි.

  • @subhashinifernando2341
    @subhashinifernando2341 4 года назад +8

    බොහෝ පිං ඔබ තුමාට වටිනා දෙයක් කියා දුන්නාට 🙏

  • @luxmanfernando2233
    @luxmanfernando2233 4 года назад +7

    ස්තූතියි ඔබතුමාට.

  • @maleeperera9055
    @maleeperera9055 2 года назад +4

    I was so frustrated about Piti Makuna problem because I don't like to use chemicals; so thank you very much for sharing this nice and easy home remedy.

  • @sujathadharmaratne1625
    @sujathadharmaratne1625 3 года назад +3

    හොඳ දැනුවත් කිරීමක්.ස්තූතියි.

  • @radeeshapiumanthi4553
    @radeeshapiumanthi4553 3 года назад +2

    හරිම හොද දෙයක් මේ මහතා කියලා දුන්නෙ.ගොඩාක් ස්තුතියි

  • @Wishmitha_Lokayaofficial
    @Wishmitha_Lokayaofficial 3 года назад +10

    ඔබතුමා අවංකවම කියා දෙනෙවා.😉😍 ගොඩක් ස්තූතියි..😋😘😘🤩🤩‍‍

  • @somakalubowila8923
    @somakalubowila8923 3 года назад

    💜️💙💚💛💖
    ගොඩාක් ස්තුතියි
    අත්‍යවශ්‍යය ම දෙයක්
    මම පුන්සිසි ජයතිලක

  • @samudragangani763
    @samudragangani763 3 года назад +8

    බොහොම ස්තූති......හැම ගෙවත්තකම තියන ගැලුවට ඉතා පහසු කදිම විසඳුමක්..

  • @asokajayawickrama4923
    @asokajayawickrama4923 2 года назад

    ඔබතුමාට පින්. තෙරුවන් සරණයි.

  • @hansamaliguruge7687
    @hansamaliguruge7687 3 года назад +9

    සාදු සාදු සාදු ඔබතුමාට බොහෝම පිං යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.

  • @samankumara2326
    @samankumara2326 3 года назад +2

    ඔබ තුමාගේ වීඩියෝ හරිම වටිනවා.බුදු සරනයි.

  • @premasirigamage1537
    @premasirigamage1537 4 года назад +5

    ඔබ තුමාට බෝහෝ.ස්තුතියි මෙය හදුන්වාදීම

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 3 года назад +2

    දැනුවත් කළාට ඔබට දීර්ඝායුස lebawa බුදු saranaei

  • @SirimewanD
    @SirimewanD 4 года назад +8

    Thank you very much Mr. Ranaweera.

  • @udayanganidamayanthi2438
    @udayanganidamayanthi2438 4 года назад +2

    ස්තූතියි ඔබ තුමාට. ලේසියෙන්ම හදාගන්න පුළුවන් බෙහෙතක්

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 4 года назад +32

    එපාවෙලා ඉන්නේ මහත්මයා ගොවිතැන
    පිටි මකුනා පුදුම කරදරයක්
    ස්තුතියි ඔබතුමා ට

    • @hemalmunasinghe1540
      @hemalmunasinghe1540 4 года назад +5

      Hydregen perocside use karanna

    • @ranjanirathnayaka2659
      @ranjanirathnayaka2659 4 года назад +1

      @@hemalmunasinghe1540 බොහොම 🙏 ස්තුතියි ඔබතුමා ට
      දැනුවත් කලාට

    • @angelve4101
      @angelve4101 4 года назад +1

      @@hemalmunasinghe1540
      Hydrogen peroxide is a chemical. Isn't it harmful?

    • @swarnaweerasinghe9175
      @swarnaweerasinghe9175 4 года назад

      Ko saban

    • @nimmirathnayake6998
      @nimmirathnayake6998 4 года назад +2

      @@hemalmunasinghe1540 kohomada eka use karanne plz kiyala denna

  • @rohanpeiris9899
    @rohanpeiris9899 4 года назад

    ඔබටයිස්තුති.මෙවැනි.නිස්සාරණයකි..අපිව..දැනුවත්..කියිරිමගැන

  • @prasannamanjula4182
    @prasannamanjula4182 4 года назад +4

    ගොඩාක් වටිනවා. ඔබතුමාට පින් මේ දේවල් කියලා දුන්නට

  • @asirimangala9694
    @asirimangala9694 3 года назад +1

    බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @hasaniranasinghe4631
    @hasaniranasinghe4631 3 года назад +4

    ඔබතුමාට බොහොම ස්තූතියි.මේ කරන සේවය මිල කලනොහැකියි

  • @nishanikathriachchi7339
    @nishanikathriachchi7339 Год назад

    ඔබට ගොඩක් ස්තුතියි මහත්මයා

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana1272 4 года назад +6

    ඔබතුමා වමත් කියන්නේ ඉතින් සුපිරි මොලයක් තමා .

    • @senakadrathnayaka400
      @senakadrathnayaka400 3 года назад

      පිටිමකුනට පමනද මෙම බෙහෙත පාව්ච්ච්කරන්න පුළුවන්ද

  • @chandimalwaththa3268
    @chandimalwaththa3268 4 года назад +2

    ඌරු මියන් වගාව විනාශ කරනව .ගැඩවිලුන් හාරල කනව .ඔබට ගොඩාක් ස්තුතියි .මෙකටත් විසදුම ක් දෙන්න . පිං.

  • @santhivitharana2341
    @santhivitharana2341 4 года назад +4

    Oba thumage hema video 1ma harima wedagath. Bohoma sthuthi.

  • @lalithsusantha6570
    @lalithsusantha6570 Год назад

    ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරනයි

  • @hemawijayasinghe4848
    @hemawijayasinghe4848 4 года назад +3

    Bohoma vatinava mahathaneni. Araliyawalatath pitumakunada enne kahapata tith wage? Araliyamal enna behthak kianna puluwanda? Budu saranai

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 2 года назад

    ඔබතුමාට බොහොම ස්තුතියි

  • @waruni5348
    @waruni5348 3 года назад +5

    ඉතා හොද පෑදිලි කිරීමක් බොහොම ස්තූතියි

  • @anusharahman7106
    @anusharahman7106 4 года назад +2

    ගොඩක්ම ස්තුතියි මටත් මල වදයක් වෙලා හිටියෙ පිටි මකුනාගෙන්

  • @mdkihousefamily6244
    @mdkihousefamily6244 4 года назад +22

    මමත් බෙහෙතක් හොය හොයා හිටියේ ඔබතුමාට ගොඩාක් ස්තුති

  • @Rechard-c7e
    @Rechard-c7e 3 года назад

    ස්තූතිය උගත් මහත්මයානෙනි

  • @maduanjana112
    @maduanjana112 3 года назад +3

    ගොඩක් වටිනව මේ වීඩියෝව...මේක හවසට යෙදුවට කමක් නැද්ද..

  • @n.dewekasadaranisandarani9719
    @n.dewekasadaranisandarani9719 3 года назад

    බෝහෝම ස්තුතියි සර් ඔයාගෙ උපදෙස් වලට

  • @appkappk5531
    @appkappk5531 4 года назад +4

    ස්තූතියි පැහැදිලි කිරීමට.

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 2 года назад +2

    ගොඩාක් පිං ඔබතුමාට

  • @chandima9276
    @chandima9276 Год назад +3

    පිටි මකුණා මැරුණා වගේ හුස්ම ගන්න බැරුව අපිටත් මැරෙන්න වුන දවසට තමයි මේ බෙහෙත පාවිච්චි කරපු අයට තරු පෙන්නේ.මම නම් කියන්නේ අපේ ජිවිතේ නැති වුනත් කිසිම සතෙක් මරන්න නරකයි කියලා 🥰🙏🏻😇

    • @sarathsudusinghe2452
      @sarathsudusinghe2452 Год назад +2

      උඹල වගේ ගොබ්බ යක්කු ඉන්න රටක උපදින එකත් පාපයක්.

    • @GimhanSilva-c6c
      @GimhanSilva-c6c 11 месяцев назад +2

      Me loke pala okkoma marila yanakan paw gaga balan innavada uba modaya..ekko unva yavanna kramayak kiyapan..naththn thota kama nathuwa marenna wenne modaya

    • @DilumThiwantha
      @DilumThiwantha 11 месяцев назад +1

      ඉතින් නොකර ඉන්න 😂😂😂 අපිට මොකෝ

  • @nimalwijayasena6817
    @nimalwijayasena6817 3 года назад +2

    It is a big problem for everyone. Thank you very much

  • @stanleyperera7231
    @stanleyperera7231 3 года назад +5

    Very useful. Money saving programme. Thank you so much.

  • @chandralathajayasekara482
    @chandralathajayasekara482 3 года назад +1

    බොහෝම ස්තුතිය වැදගත් ඒපෙන්වාදීම

  • @renukadamayanthi6230
    @renukadamayanthi6230 4 года назад +3

    බොහෝමත්ම ස්තූතියි.

  • @STONEcreator999
    @STONEcreator999 4 года назад +2

    Mamath behethak hoya hoya hitiye.godaak vatinava.oba thumata pin....

  • @priyanthapremathilaka2213
    @priyanthapremathilaka2213 3 года назад +7

    ⁣මිරිස් කොල කොඩවීමෙි රෝගය⁣ට මෙික සාර්ථකද

  • @deepika.priyanthi8845
    @deepika.priyanthi8845 4 года назад

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි .

  • @somarathnedias804
    @somarathnedias804 4 года назад +12

    හොඳ ගුරැවරයෙක් ...කෳෂි කර්ම...

  • @bandulajayashantha9266
    @bandulajayashantha9266 3 года назад +2

    😊😊😊☺️☺️☺️කරපින්චා සහ රම්පේ pala නුවරඑළියේ වර්ධනය කර ගන්න බෙහෙතක් විඩියෝ එකකින් එවන්න.☺️☺️😊😊😊☺️

  • @mr.654
    @mr.654 4 года назад +2

    ස්තුතියි ඔබට තෙරුවන් සරණයි 👈

    • @CeylonAgri
      @CeylonAgri  4 года назад

      Isthuthi Obatath. Suba Dawasak!

  • @indikasuranga3437
    @indikasuranga3437 3 года назад +6

    මහත්තයෝ ඔයාලා වගේ අයතමයි ජාතික වීරයෝ

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 3 года назад

    ⁣ස්තුතියි උපදෙස් වලට

  • @nirmalaperera2399
    @nirmalaperera2399 4 года назад +8

    💐 Great Healing Mr. Ranaweera. 🙏 Stay Safe.

  • @Sameeruboy
    @Sameeruboy 3 года назад +2

    ස්තූතියි .ගොඩාක් පිං ලැබේවා. 🙏🙏🙏

  • @achinthachandika434
    @achinthachandika434 4 года назад +7

    බොහෝම ස්තුතියි ඔබට

  • @chandramahagodage410
    @chandramahagodage410 5 месяцев назад

    It,s great I think your advice is very very good my garden is very bad situation pitimakuna is unfotunate our growing that,s why your video is importent us thank you so much this video

  • @damienajithdenipitiya4011
    @damienajithdenipitiya4011 4 года назад +5

    Your A real Hero, Thanks you Sir

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 года назад +1

    Sththuthi Obata dan hondatama tharuna. Obathuma tath suba dawasak. Budusarani 🙏🙏🙏