වගාවේ මල් කරල් ගෙඩි හැදෙන්නේ නැද්ද මෙන්න පොහොරක්

Поделиться
HTML-код
  • Опубликовано: 17 дек 2024

Комментарии • 431

  • @malijayaraj7130
    @malijayaraj7130 19 дней назад +2

    ඇත්තටම හරිම වැදගත් ඔබතුමාට ගොඩක් ස්තුතියි මගේ පැල තියනවා ගෙඩි මල් නෑ නෙයෙකුත් පොහොර ගෙනල්ල දැම්ම වැඩක් නෑ මල් ගස්වල මල් නැහැ පිනිජම්බු ගහ ලොකුවට තියනවා මල් නෑ. උගුරැස්ස ගහ ලොකුවට තියනවා මල් නෑ මට ගොඩක් වැදගත් අද ඉදල මම පටන් ගන්නවා මේ පොහොර එක හදන්න ගොඩක් ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏

  • @liondharshana933
    @liondharshana933 8 месяцев назад +27

    අත්දැකීම් ඇති දකෂතා ඇති ඔබවැනි ,රටට වගාවට ආදරය ඇති මිනිසුන් , තවතවත් බිහිවේවා, ඔබට නිදුක් නිරෝගී බව සහ දි්ර්ඝායු සම්පත්තිය ලැබේවා , ⁣ස්තුතියි තෙරැවන් සරනයි ❤❤❤

  • @kumariamiyangoda5512
    @kumariamiyangoda5512 9 месяцев назад +9

    ගොඩක් පින් ඔබ තුමාට

  • @mihiracr1129
    @mihiracr1129 Год назад +41

    බොහෝ වටිනා වීඩියෝ එකක්. ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දෙනවා. වසවිස නැතිව වගා කරන්න කියා දෙන ඔබ තුමාට බොහෝ පින්, නීරෝගි සුව ලැබේවා!

  • @MalshaniLiyanage-b8b
    @MalshaniLiyanage-b8b 9 месяцев назад +15

    ඔබතුමට මෙවැනි වැදගත් දෙයක් කියා දුන්නාට බොහෝම පිං ඔබගේ දැනුම තව තවත් වැඩි වෙිවා.

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 9 месяцев назад +5

    ස්තුතියි ඔබ තුමාට මමත් කරලා බලනවා

  • @malijayaraj7130
    @malijayaraj7130 10 дней назад

    ඇත්තටම හරිම වටිනා වීඩියෝ එක හරිම වැදගත් ගොඩක් ස්තුතියි ඔබතුමාට මෙවැනි දේ කියල දුන්නට 🙏

  • @neelfrenando5781
    @neelfrenando5781 3 месяца назад +3

    ❤ ස්තුතියි දැනුවත් කරාට නොදන්නා දෙයක් දැන ගැනීම නිරෝගී වේවා දීර්ඝායු වේවා

  • @chathuryaBandara-v8e
    @chathuryaBandara-v8e 9 дней назад

    හරිම හොද video එකක් ගොඩාක් වියදම් කරලා ගන්න පොහොර වලට වඩා කොච්චර වටිනවා ද.ඔබට ගොඩාක් පින් ස්තුතියි 🙏

  • @wasanthihewagama1274
    @wasanthihewagama1274 Год назад +15

    දන්න දෙයක් අනිත් අය සමග බෙදාහදා ගැනීම කොයිතරම් හොඳ මනුසත් ගුනයක්ද?ඔබ තිමාට ගොඩාක් පිං.......තව තවත් මෙවැනි දේවල් කිරීමට ඪර්‍ය්ය ශක්තිය ලැබේවා බුදුසරනයි !

  • @W.I.GIrangani-tf6de
    @W.I.GIrangani-tf6de 8 месяцев назад +6

    ඔය හතරම එකවර එකට කවලම් කරා නම් ඉවරනේ..මොන මල විකාර යක්ද වෙන වෙනම දාන්න ලු... වෙන වෙනම අනන්නලු.. . පිස්සුනැත්නම් සෝක්....

  • @chandanaisriwickramanayake9627
    @chandanaisriwickramanayake9627 4 месяца назад +1

    ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 Год назад +27

    හොදයි මහත්මා ,ඔබගේ ,විඩියෝ එක ගෙන ගොඩාක් සන්තොෂ යි .... අලුත් පොහොර ක් ඉගෙන ගත්තා ,ඔබට බෙහෙවින් ස්තුතිය පුද කරනවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️

    • @ikmanwaga559
      @ikmanwaga559  Год назад +1

      Thanks so much 🌱🙏

    • @manikmis-y7c
      @manikmis-y7c 9 месяцев назад

      😅පිස්සු නැත්නමි හොදයි

    • @jayalathrodrigo1365
      @jayalathrodrigo1365 9 месяцев назад

      ​@@manikmis-y7c😗😗😗😗😗🙏

  • @SunilaJayanthiMaliyadda
    @SunilaJayanthiMaliyadda Месяц назад

    නොදන්නා දෙයක් බොහෝ දෙනනෙකුට දැනගන්න සැලැස් වූ ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි

  • @JayatungaJayatunga-lj9yn
    @JayatungaJayatunga-lj9yn Месяц назад

    ඉතාමත් වට්නා,වැදගත් වීඩියෝවක්.
    ඉදිරිපත් කල ඔබතුමාට සුභ පැතුම .

  • @sudarshanatv1273
    @sudarshanatv1273 Год назад +19

    සැබැවින්ම වටිනා පොහොර එකක් බොහොම ස්තුතියි

  • @SDMusic197
    @SDMusic197 Год назад +3

    බොහොම ස්තුති ඔබතුමාට හැමෝම දැනුවත් වෙමු තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

    • @ikmanwaga559
      @ikmanwaga559  Год назад

      බූදුසරණයි 🙏🙏🙏

  • @sujatharohini3949
    @sujatharohini3949 11 месяцев назад +7

    වටිනා විිඩිියෝ එක ජයවෙිිවා නියමයි සහෝදරයා ඔයාව සබිකලා ලයික් කලා ඉතින් අපේපැත්තේ ඇවිත්බලන්න සබිකරන්න සිංදුව ත් අහන්න එන්න ස්තුතියි අනිවාර්යයෙන් පොහොර එක හදනවා 👍👍👍👍👍👍👍👍👍💗

  • @wekandawalathero8872
    @wekandawalathero8872 Год назад +11

    හරිම වටිනවා ඔබට බොහොම ස්තුතියි

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 8 месяцев назад +38

    වැඩේ හොදයි .කියවීම අන්තිමයි.

    • @stellaphillip8886
      @stellaphillip8886 7 месяцев назад +11

      කියවීම මොකටද ? කතික තරගෙට යන්න නෙවෙයිනේ. කොච්චර වටිනවද ඒ දැනුම, වස විසෙන් තොර ලෙඩ දුකෙන් මිදුනු සුවපත් සමාජයක් වෙනුවෙන් ඉදිරිපත් කිරීම. බොහොම ස්තුතියි සෙන්සෙහසින් පතමි සතුටම වේවා❤

    • @aseas2429
      @aseas2429 7 месяцев назад +3

      පිස්සෙක් මටනම් ඒකියවීමෙඅව්ලක් නෑ බුදු සරනයි ඔබ තුමාට

    • @YattovitaUbasana
      @YattovitaUbasana 5 месяцев назад

      Wc@🎉 f​@@aseas2429

    • @sriyalathakadahapola6366
      @sriyalathakadahapola6366 5 месяцев назад +2

      කියවන්නෙ නැතිව පැහැදිලි කිරීමක් කරන්නෙ කොහොමද .

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Год назад +4

    හරිම වටිනා වීඩියෝ එකක්...
    බොහොම ස්තූතිය් ...ඔබතුමා ට ..👍👌

  • @florenceherath3732
    @florenceherath3732 7 месяцев назад +5

    වටිනා දැනුවත්කිරිමක් හරිම පැහැදිලිව කියාදුන්නා බොහොම ඉස්තුතියි.

  • @AmaraPiyaseeli-g8x
    @AmaraPiyaseeli-g8x Год назад +13

    බොහොම පින් දැනුවත් කලාට

  • @yasamuhandiram3759
    @yasamuhandiram3759 9 месяцев назад +1

    බොහොම ස්තුතියි ඔබතුමාට.

  • @anuracristoper9864
    @anuracristoper9864 7 месяцев назад +3

    බොහොමයක් ස්තුතියි
    දෙහි දොඩම් වලට මෙම පොහොර ගැලපෙනවද

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 8 месяцев назад +6

    වස විසෙන් තොර ආහාර රටාවකට කදිම උපදෙස්...ස්තුතිය ඔබතුමාට...🙏

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 6 месяцев назад

    ඉතාම අගනා දැනුවත් කිරීමක්. සාරාංශ කරල කෙටියෙන් ඉදිරිපත් කරන්න. එතකොට වටිනාකම වැඩියි.

  • @wimalaranasinghe.3871
    @wimalaranasinghe.3871 8 месяцев назад +3

    දැනුවත් කලාට පිං 🙏

  • @rasikajayathilaka9407
    @rasikajayathilaka9407 10 месяцев назад +3

    ඔබ කරන මෙහෙයට ස්තුතියි

  • @wemalawijesiri3948
    @wemalawijesiri3948 9 месяцев назад +2

    ඔබ තුමාට ස්තුතිය

  • @rohinisudarma2897
    @rohinisudarma2897 Год назад +10

    ගුරු මුෂ්ට්ය නැතිව කියලා දුන්නා බොහොම ස්තූතියි...

  • @damayanthiperera-sd1lx
    @damayanthiperera-sd1lx Год назад +56

    ඒක නම් ඇත්ත තමයි කියවිල්ල අඩු කරලා හදන විදිය කෙටියෙන් පැහැදිලි කරන්න

  • @ajithrathnayake350
    @ajithrathnayake350 Год назад +3

    බොහොම ස්තුතියි දැනුවත් කළාට

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw 8 месяцев назад +1

    Obathumatadirgayusapathanava,budusaranai,gasupihitai,tharuvansaranai,daladasamidupihitai❤❤❤❤❤❤❤❤

  • @sujeewadharmapriya8182
    @sujeewadharmapriya8182 8 месяцев назад +5

    අපුරුයි❤

  • @PradeepaDeSilva-u8n
    @PradeepaDeSilva-u8n 9 месяцев назад +3

    Bohoma sthuthi kiyla dunnata

  • @rupasingha7816
    @rupasingha7816 Год назад +4

    ස්තූතියි පලකිරීම හා පුහුණු දැනුවත් කිරීම අගය කරමි... බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට.

  • @vinithilakarathna-kn7xz
    @vinithilakarathna-kn7xz Год назад +6

    ගොඩාක් ස්තූති ඔබට .❤️

  • @MuyauAnum
    @MuyauAnum 5 месяцев назад

    හරිම වැදගත් වීඩියෝ එකක්

  • @mohamedkasim7944
    @mohamedkasim7944 5 месяцев назад +2

    බුදු සරණයි ජේසු පිහිටයි

  • @lankacool9116
    @lankacool9116 Год назад +5

    ඔබගේ මේ කියාදීම බොහොම වටිනවා දෙවි පිහිටයි..❤❤❤

  • @PiyadasaAriyapala-u3j
    @PiyadasaAriyapala-u3j Год назад +11

    ජයවේවා අපේ ගොවි මහතා ට.

  • @somahalpegamage
    @somahalpegamage Год назад +23

    සරලයි .ප්‍රයෝජනවත්.කෙටියෙන් කීවේ නම් වඩාත් ම රසවත් .වැදගත් ඔබට නියත ජය! තෙරුවන් සරණයි!

  • @meerasaibrahim5418
    @meerasaibrahim5418 11 месяцев назад +3

    ඔබට බොහොම ස්තුතියි.

  • @manikemanike1320
    @manikemanike1320 Год назад +2

    ඔබට බොහොම ස්තුති මහට්මයා🌸🌸🌸

  • @shantikandy2372
    @shantikandy2372 Год назад +2

    බොහොම ස්තුතියි .හොද වටිනා වීඩියෝ එකක් .තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz Год назад +4

    බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏

  • @MalaniChandralatha-f8y
    @MalaniChandralatha-f8y 10 месяцев назад +4

    ගොඩක් ස්තුතීයි

  • @leelaperera1700
    @leelaperera1700 Год назад +9

    පොඩ්ඩක් වැඩියෙන් කියෙව්වාට මේ තරම් වටිනා දෙයක් පැහැදිලි කරන්න එය කලයිතු දෙයක් බව කිව හැකියි. තෙරුවන් සරණයි.

  • @sithuminilochana5876
    @sithuminilochana5876 Год назад +17

    ජාති ජාතිත් ඔබ තුමාට පින් සිද්ද වෙනව. මේ වගේ දෙවල් සොයා ගෙන අන් අයටත් දැනුම දීම උතුම් මනුසත් ගුණයක්. දීර්ගායු වේවා උතුම් මහත්මයාණෙනි. උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් සියලු දෙවි රැකවරණයක් නිරතුරු ඔබට ලැබෙනව. 🙏 🙏 🙏 🙏 🙏

    • @ikmanwaga559
      @ikmanwaga559  Год назад

      ඔබට නිදුක් නිරෝගී බව ලැබේවි

    • @SomaBalasooriya
      @SomaBalasooriya 11 месяцев назад

      ààp

  • @saumyarajapakse1399
    @saumyarajapakse1399 9 месяцев назад +3

    බොහෝ 🙏 ස්තුතියි ඔබට ,මෙම පොහොර ඕකිඩ් වගාවට යොදා ගත
    හැකි ද ,එසේ නම් දියර පොහොර ආකාරයට ද? කරැනාකර පහදා දෙන්න

  • @NimalShantha-y6o
    @NimalShantha-y6o Год назад +3

    ඔබතුමා ටස්තූති

  • @CookingWithKuma
    @CookingWithKuma Год назад +2

    ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක් බොහොම අගෙයි පැහැදිලි කිරීම ගොඩක් ස්තුතියි

    • @gamage9533
      @gamage9533 10 месяцев назад

      කොපමනමහන්සිඋනත් අවසානයේ සියල්ලඑකටනෙ මහන්සියවැඩියි ඒත් ඔබට ස්තුතියි

  • @karunabolin8566
    @karunabolin8566 Год назад +2

    Godakma stuti kranva trvan saranai devipihitai ❤❤🎉🌞😊🙏🌄🙏⚘️🌻

  • @pushpakumara7939
    @pushpakumara7939 22 дня назад

    ,මාරයි😅 කඬා ගන්න බැරි තරමටම ගෙඩි හැදුනා

  • @anulakuruppuarachchi-we3ls
    @anulakuruppuarachchi-we3ls 10 месяцев назад +2

    බොහොම වටිනවා .

  • @mohamadrilaf707
    @mohamadrilaf707 7 месяцев назад +2

    Obathumata godaak sthoothiy
    Mey pohora gena pehadiliwa kiya dunnaata. Ithaa watinawa.

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 Год назад +2

    මගේගස් ලබු ගස් 10විතර.හැදි.ගෙන.අවා.එක් ූසට.වැඩිපාගස මැරිලා ගියක් ගස්.තුනක්විතර.තියෙනවා රවායේ මල් හටගන්නවා එත් මල් වලින් ගෙඩි නැහ .පායන කාලේ අවාම මමත්මෙපොහොර වැඩය කරනවා ඔබ.තුමාට ස්තුතියි

  • @ranjanijayakody3353
    @ranjanijayakody3353 Год назад +58

    ඇත්තටම කියවනව වැඩියි තමා . මේව බලන්නෙ පොඩි අය නෙමෙයිනෙ . කෙටියෙන් විස්තර කරන්න .ස්තූතියි !

    • @dharmashenajp
      @dharmashenajp Год назад

      Xxx

    • @randunubandara6154
      @randunubandara6154 Год назад +5

      අවශ්‍යම ටික තමයි කියන්නෙ,
      මට නම් පේන්නෑ "කියවනව
      වැඩි "කමක්.

    • @ikmanwaga559
      @ikmanwaga559  Год назад +2

      Thanks 🙏🙏🙏

    • @lakmalperera9775
      @lakmalperera9775 Год назад +1

      Oyala okkoma danna panditha aya unata hamoma ehema nane. video eka hodatama hodai.sthuthie.

    • @chandrikadesilva178
      @chandrikadesilva178 Год назад +3

      කියවනවා වැඩියි තමයි ..

  • @luckyfortune-mg5vs
    @luckyfortune-mg5vs 9 месяцев назад +3

    Thank you obage vatinapohora misranayata

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 7 месяцев назад +2

    වටිනා. දැනුමක්. බෝහෝම. ඉස්තැතී. ජයවේවා

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw 8 месяцев назад +1

    Niyamai❤❤❤❤lassanai❤❤❤❤vadagath❤❤❤❤supiri❤❤❤❤

  • @indranirathnayaka1453
    @indranirathnayaka1453 Год назад +10

    බොහොමත්ම ස්තූතියි මහත්මයා.

  • @rohinisudarma2897
    @rohinisudarma2897 Год назад +5

    ඔබතුමාට ගොඩක් පින්.

  • @NalaniAmarakoon-ox7se
    @NalaniAmarakoon-ox7se 7 месяцев назад +3

    බොහොම ස්තුතියි

  • @bchandrawanshathero-wk3cr
    @bchandrawanshathero-wk3cr 3 месяца назад +1

    තෙරුවන් සරණයි

  • @sathirachandika279
    @sathirachandika279 Год назад +8

    Very clear. Thank you very much

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 10 месяцев назад +3

    බුදු සරනයි

  • @asgteam890
    @asgteam890 Год назад +3

    Theruwansaranai Jayenjayawewa meka share karata🎉🎉🎉

  • @SulekaSirimanna
    @SulekaSirimanna 5 месяцев назад

    ❤thanks so much for valuable information

  • @kumuduperera8351
    @kumuduperera8351 Год назад +6

    මම පලතුරු ලෙලි ,එලවලු ලෙලි ,සේරම එකට ද්මා තම්බා හොදට පොඩි කරලා ගස්වලට ද්මනවා. වතුර තනුක කරලා එස්ප්‍රේ කරනවා. ස්තුතියි

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp Год назад +4

    දළදා හාමුදුරුවන්ගේම පිහිටයි දයාබර ඔබ තුමාට 🙏🙏🙏❤❤❤

  • @NethmiTharushika-t2h
    @NethmiTharushika-t2h 3 месяца назад

    ගොඩක් වටිනවා

  • @inokasulari6370
    @inokasulari6370 2 месяца назад

    ස්තුතිය ඔබ තුමට

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Год назад +2

    ගොඩක් ස්තූතිය් ...👍👌

  • @anularathnayake2487
    @anularathnayake2487 Год назад +67

    ඔය හදපු පොහොර එකටම හාල්මැස්සන් ඔලු වේලා කුඩු කර එකතු කරන්න . එවිට කැල්සියම් එකතු වෙනවා . ඒ වගේම නයිට්‍රජන් අවශ්‍යයි කොල හැදෙන්න . එයට අමු කොල වර්ගත් වියලා කුඩු කර එකතු කරන්න . එවිට හොඳ අස්වැන්නක් ගත හැකියි

    • @SansalaDilmi-x9h
      @SansalaDilmi-x9h 10 месяцев назад +1

      Val vataaran nathuwa ketiyen kiyanna

    • @sameeramadushan3036
      @sameeramadushan3036 9 месяцев назад +1

      ❤😅😂❤❤..😊 😅😅😊😊

    • @Sriyani-pq8ht
      @Sriyani-pq8ht 9 месяцев назад

      😂

    • @Surangani737
      @Surangani737 9 месяцев назад

      ​@@SansalaDilmi-x9hඒකනම් ඇත්ත .

    • @Surangani737
      @Surangani737 9 месяцев назад

      ​@@SansalaDilmi-x9hඒක නම් ඇත්ත

  • @NandakusumIlangakoon
    @NandakusumIlangakoon 7 месяцев назад +3

    Hari niyami

  • @achaladezoysa1361
    @achaladezoysa1361 7 месяцев назад +1

    බොහොම ස්තූතියි .ගොඩාක් පින් .කොට ගස්ලබු පැල හොයා ගන්නෙ කොහෙන්ද

  • @HmDarmasena
    @HmDarmasena 3 месяца назад

    බුදුස්‍රරනයි දෙවිපිහිටයි

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l 11 месяцев назад +2

    ස්තූති ගොඩාක්

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 2 месяца назад

    ඔය හතරම එකවර කළවම් ක ළා නම් නරකද ස්තුති ඔබට ජයවේවා

  • @piyadasajayasinghe7934
    @piyadasajayasinghe7934 8 месяцев назад

    කදිමයි 👌1👌👌👌🙏🙏🙏🙏

  • @nilminivijerathna1062
    @nilminivijerathna1062 Год назад +2

    ගොඩක් ස්තුතී

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 8 месяцев назад

    බාහොමපිං...❤❤❤❤❤

  • @asankafonseka5381
    @asankafonseka5381 Год назад +2

    😂😅 ස්තුතියි කතාව තමයි

  • @sarathwickramasinghe5911
    @sarathwickramasinghe5911 11 месяцев назад

    බොහොම ස්තූතියි මමත් කරල බලනවා ගස් අතු රිකිලි දැමීම ප්‍රමාද වෙනවටත් උපදෙසක් දෙන්න

  • @TuanNizam-y1k
    @TuanNizam-y1k Год назад +3

    Is this good for pomegranate trees please answer thanks for tip

  • @ChandiAthauda
    @ChandiAthauda 2 месяца назад

    Mage dahi gas dekak tiyanawa ayata wayasa aurudu 3k wenawa akatath me sathkaraya karoth hariyaida 😊 obeta godak pin

  • @nimashanimasha8420
    @nimashanimasha8420 5 месяцев назад

    Obathumata.godak.pin..thank

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 3 месяца назад

    මේ වැඩ සටහන් කියවීම පෙර සුදානමක් කරගෙන කෙටියෙන් මනා පැහැදිලි ඉදිරිපත් කිරීමක් කරන්න. එවිට තමා ඔබෙ දැනුම වටිනා කම අසන්නට එපා නොවීමත් වෙන්නේ

  • @thilakaranjaniedonadanapal5788
    @thilakaranjaniedonadanapal5788 Год назад +1

    Gedarada kitchen eke wisikarana siyalla Gedarada pihita kara ganna puluwan obge pihita ekath watinawa bohoma. Sthuthi

    • @ikmanwaga559
      @ikmanwaga559  Год назад

      Thanks so much 🌱🏝️🌾🤗🙏

  • @k.ddhammika5249
    @k.ddhammika5249 9 месяцев назад +1

    ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ඔබතුමා ta

  • @techchannelsriofficial
    @techchannelsriofficial Год назад +4

    Good information. thank you

  • @yvonnefernando9506
    @yvonnefernando9506 Год назад +2

    Thank you Mr , 🌺🌺🌺🌺🌺

  • @ChithraPerera-vl4rb
    @ChithraPerera-vl4rb 8 месяцев назад +1

    Thank you god bless

  • @DpMalani
    @DpMalani Год назад +1

    Denuwath karata bohoma isthuti hida wedak👍

  • @mrthihariya9764
    @mrthihariya9764 Год назад +3

    Thanks for information us 🙏..

  • @lalanaranasinghe3855
    @lalanaranasinghe3855 Год назад +2

    බොහොමත්ම ස්තුතියි

  • @VithanageRasika
    @VithanageRasika 4 месяца назад

    ගොඩක් පින්

  • @chamindaherath3463
    @chamindaherath3463 Год назад +3

    Very important information.Thank you v much.All the best