පිටිමකුණා තියා කූඹියෙක්වත් වත් ඉන් නැති බෙහෙත - කාබනික ගෙවතු වගාව කෘමි විකර්සක වර්ග සැදිම kabanika

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 235

  • @HelpHelp-iq1rw
    @HelpHelp-iq1rw 4 месяца назад +1

    මගෙ නයි මිරිස් වගාව සම්පුර්ණයෙන්ම විනාශ උනා පිටි මකුනා නිසා.දැන් අලුතින් කරන වගාවටත් බෝ වෙලා.මේ බෙහෙත සාර්ථක වෙන්න ඕන.ගොඩක් ස්තුතියි .

  • @omanmuscat8273
    @omanmuscat8273 2 года назад +1

    බොහොම ස්තූතියි අපූරු දැනුවත් කිරීම දීඝායු වේවා

  • @මොහමඩ්ශබ්රි
    @මොහමඩ්ශබ්රි 3 года назад +12

    වටිනම දැන්වීමක් මල්ලි ගොඩක් ස්තුතියි

  • @somasoma9332
    @somasoma9332 2 года назад +1

    ස්තුතියි. මල්ලි. දැනුවත්. කරාට. ගොඩක්. පිං. බුදුසරණයි.. 👍👍👍👍

  • @iailearns4511
    @iailearns4511 3 года назад +1

    Thanks ayiye godak ප්‍රයෝජනවත්

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p 16 дней назад

    ස්තුති ,ස්තුති ,ස්තුති 🎉

  • @seneni1235
    @seneni1235 2 года назад +11

    කියා දුන්නාට thanks

  • @anildias5442
    @anildias5442 Год назад +1

    Thanks for the knowledge.

  • @dilshanviduranga412
    @dilshanviduranga412 2 года назад +2

    යහපතක් වෙත්වා ඔබට

  • @dilamani
    @dilamani 2 года назад +1

    Thank you so very much

  • @chamikajeewantha4925
    @chamikajeewantha4925 2 года назад

    බොහොම ස්තුතියි ඔබට

  • @pradeepikapriyanganipeiris8703
    @pradeepikapriyanganipeiris8703 2 года назад +1

    Godak watinawa thanks

  • @ishanudara5771
    @ishanudara5771 22 дня назад

    Supiri😊😊❤🎉🎉🎉🎉

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp Год назад +1

    ස්තුතියි

  • @hiranshenuka126
    @hiranshenuka126 2 года назад +1

    Very useful..thanks fo da tips..all da best..!

    • @CeylonAdvisor
      @CeylonAdvisor  2 года назад

      Thanks. Pls subscribe and share with ur friends

  • @nirajmusk5334
    @nirajmusk5334 2 года назад +2

    Thank you 👍❤short and sweet...interesting 🌹

  • @Hima44597
    @Hima44597 2 года назад +1

    Great video 👍

  • @k.ddhammika5249
    @k.ddhammika5249 Год назад +1

    Awa hariyanna na piti makunanta man gahuwa

  • @asangapushpalal5222
    @asangapushpalal5222 2 года назад +1

    Good video

  • @kanthiweeraman9194
    @kanthiweeraman9194 Месяц назад

    Honda sprayer ekak kiyanna ganna thenak

  • @ChandimalManoj
    @ChandimalManoj 3 года назад +1

    good video..thanks

  • @swaggardener64
    @swaggardener64 4 года назад +2

    👍 👍 Superb

    • @CeylonAdvisor
      @CeylonAdvisor  4 года назад

      අපේ චැනල් එක subscribe කරන්න එතකොට අපි අලුතින් දාන වීඩියෝ බලන්න පුළුවන් නොමිලේ. Bell button එකත් ඔබන්න.. අපේ අනිකුත් වීඩියෝත් බලන්න ආරාධනා.... 🙏

  • @Manju-jf4rf
    @Manju-jf4rf Месяц назад

    පිටි මකුනා අරන් යන්නෙ කූහුඹුවන් සහෝ ඇත්ත ඕකද

  • @SriyaniDammika-q9j
    @SriyaniDammika-q9j 12 дней назад

    Kohomba kola isma hodai

  • @krishanthiniyamaiiipriyada6666
    @krishanthiniyamaiiipriyada6666 2 года назад +1

    Me ganakiyala apawa danuwath kalata bohoma ස්තුති

  • @roshanakila7143
    @roshanakila7143 3 года назад +2

    සුපිරි 👍👍👍👌🙂🙂❤️

  • @nadithchathuranga2110
    @nadithchathuranga2110 3 года назад +3

    🖤 නියමයි අයියේ

  • @sanjanamarapperuma8004
    @sanjanamarapperuma8004 4 года назад +1

    Thank you very much

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 3 года назад +1

    Budusrni 🌸🌻👍

  • @niluksranasinghe6113
    @niluksranasinghe6113 2 года назад +1

    Very very good

  • @mohamedmashood6920
    @mohamedmashood6920 3 года назад +1

    THANKS BROTHER

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 4 года назад +2

    ඔන්න ජයෙන් ජය , බලන්න මම ත් වගා කරන කෙනෙක්

    • @CeylonAdvisor
      @CeylonAdvisor  4 года назад +2

      අපේ චැනල් එක subscribe කරලා තියන්න. අපි ලඟදීම නොමිලේ ගොඩක් බීජ ලබා දෙනවා නොමිලේ. නමුත් අපේ subscriber බවතුන්ට පමණයි... යූටුබ් චැනලයේ නම Ceylon Advisor

    • @VindysJourneyKitchen26
      @VindysJourneyKitchen26 4 года назад +1

      @@CeylonAdvisor done

  • @nivanthatennakoon2919
    @nivanthatennakoon2919 2 года назад +1

    oya karana wade hodai. habai poddak oya dana ganan minum hariyata kiyanna. danne nathi ayane mewa balala karanna yanne. ethakota lesi.

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 Год назад

    Very well explained. Thank you💖

  • @kariyawasamnarigamagamaget7614
    @kariyawasamnarigamagamaget7614 2 года назад

    ඔබට බොහොම ස්තූතියි

  • @chandranirathnayake8943
    @chandranirathnayake8943 2 года назад +1

    Good, 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @kalumniroshan3978
    @kalumniroshan3978 2 года назад +1

    කෘමිවිකර්ශක යොදන්න ඕන උදේ වරැවෙද නැත්නම් හවස්වරැවෙද?

  • @nishan-x
    @nishan-x 2 года назад

    Thank you video ekata. Gendagam mix karana anupaathaya kiyada?

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 4 года назад +1

    Thanks God bless you

    • @CeylonAdvisor
      @CeylonAdvisor  4 года назад

      අපේ චැනල් එක subscribe කරලා තියන්න. අපි ලඟදීම නොමිලේ ගොඩක් බීජ ලබා දෙනවා නොමිලේ. නමුත් අපේ subscriber බවතුන්ට පමණයි... යූටුබ් චැනලයේ නම Ceylon Advisor

  • @darshikamanori7417
    @darshikamanori7417 2 года назад +2

    බොහෝම ස්තුතියි 🙏 තෙරුවන් සරනයි ..

  • @sujathamarasingha769
    @sujathamarasingha769 2 года назад +1

    Thanks 🌻🌻🌻🌻🌻

  • @පැතුම්මල්ලි
    @පැතුම්මල්ලි 4 года назад +5

    ගොඩාක් වටිනවා🙏

    • @CeylonAdvisor
      @CeylonAdvisor  4 года назад +1

      අපේ චැනල් එක subscribe කරලා තියන්න. අපි ලඟදීම නොමිලේ ගොඩක් බීජ ලබා දෙනවා තැපැල් මගින්. නමුත් අපේ subscriber බවතුන්ට පමණයි... Subscribe කරලා ඊට එහායින් තියෙන bell එකත් ඔබන්න. එතකොට අපිට ඔබව හදුනාගන්න පහසුයි. යූටුබ් චැනලයේ නම Ceylon Advisor

  • @sohanisamarasekara3027
    @sohanisamarasekara3027 2 года назад +1

    බොහොම ස්තූතිය

  • @agnijaala5948
    @agnijaala5948 2 года назад +1

    ගෙන්දගම් ප්‍රමාණය වතුර ලීටරයකට කොපමනද?

  • @manjuladesilva2717
    @manjuladesilva2717 2 года назад +1

    ගෙන්දගම් කුඩු පාවිච්චි කරන හැටි පහදා දෙන්න කෝ,වතුර ලීටරයකට කොපමණ දැමිය යුතුද ?
    ස්තූතියි

    • @CeylonAdvisor
      @CeylonAdvisor  2 года назад

      යෝගට් හැන්දෙන් එකක්

  • @shanthipathmakumara6778
    @shanthipathmakumara6778 2 года назад +1

    වතුර ලිටරයකට ගෙන්දගම් කොච්චර දානවද

  • @k.ddhammika5249
    @k.ddhammika5249 Год назад

    Thankyou

  • @sadunkumaranissanka8867
    @sadunkumaranissanka8867 3 года назад +1

    Supiri

  • @mangalikarathnayake8372
    @mangalikarathnayake8372 2 года назад +2

    Patta a

  • @DulanjaliNawodya-z6m
    @DulanjaliNawodya-z6m Год назад +1

    Meva rose palawalatath hariyanavada?

  • @malanirajapaksha9522
    @malanirajapaksha9522 3 года назад +3

    ස්තූතියි ✳️✳️

  • @malasubasinghe9904
    @malasubasinghe9904 2 года назад +1

    ස්තුතියි . ගෙන්දගම් කොපමන ප්‍රමාණයේ ජලය ලීටරයක දියකරන්න ඕනද.

    • @CeylonAdvisor
      @CeylonAdvisor  2 года назад

      Yoghurt handen 1k

    • @malasubasinghe9904
      @malasubasinghe9904 2 года назад

      @@CeylonAdvisor මං කලින්දැනගෙන හිටියෙ නෑ වතුරෙ දියවන සහ නැති ගෙන්දගම් තියෙන බව. මං ලග. දිය නොවන ගෙන්දගම් කුඩු තියෙනව. . ඒක් පාවිච්චි කරන්න බැරිද?

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 2 года назад

      @@malasubasinghe9904 වතුර ලීටර් එකකට ඩිෂ්වොෂ් හෝ ෂැම්පු,තේ හැදි භාගයක් කලවම්කර පැලවලට පලමුව ස්ප්‍රේ කරන්න.ඉන්පසු එම තෙතමනය තියෙද්දිම,ගෙන්දගම් කුඩු අලු එක්ක කලවම් කරල ඉසින්න.ගෙන්දගම් වැඩි කරගන්න එපා,පැල පිච්චෙනව.

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 2 года назад

    Thanks

  • @pasansanjeewa1810
    @pasansanjeewa1810 3 года назад +2

    Thank you🙏

  • @lalmachadon5255
    @lalmachadon5255 4 года назад +1

    Thank you

    • @CeylonAdvisor
      @CeylonAdvisor  4 года назад

      අපේ චැනල් එක subscribe කරලා තියන්න. අපි ලඟදීම නොමිලේ ගොඩක් බීජ ලබා දෙනවා නොමිලේ. නමුත් අපේ subscriber බවතුන්ට පමණයි... යූටුබ් චැනලයේ නම Ceylon Advisor

  • @pradeepikapriyanganipeiris8703
    @pradeepikapriyanganipeiris8703 2 года назад +1

    ගෙන්දගම් වලට වතුර මිශ්‍ර කරන්න ඕනද

  • @sirisenawijesinghe9488
    @sirisenawijesinghe9488 2 года назад

    බිත්තිවල ට ගහන්නත් පුලුවන්ද

  • @galisondapiligoda.withanag4186
    @galisondapiligoda.withanag4186 2 года назад

    hondai

  • @ranmaperera3443
    @ranmaperera3443 Месяц назад

    Poth kana kaawanta meeyanta behethak kiyannako

  • @asanthisilva1073
    @asanthisilva1073 4 года назад +1

    සුපර්

    • @CeylonAdvisor
      @CeylonAdvisor  4 года назад

      අපේ චැනල් එක subscribe කරලා තියන්න. අපි ලඟදීම නොමිලේ ගොඩක් බීජ ලබා දෙනවා නොමිලේ. නමුත් අපේ subscriber බවතුන්ට පමණයි... යූටුබ් චැනලයේ නම Ceylon Advisor

    • @asanthisilva1073
      @asanthisilva1073 4 года назад +1

      @@CeylonAdvisor අනිවාරයෙන් මෙ මගෙ චැනල් එකටත් එන්න ලස්සන දේවල් බලන්න අපෙ චැනල් එක ශෙයා කරන්න කටිටියට බලන්න අපෙ විඩියො බලන්න හැමදාම රැදිලා ඉන්න ආදරෙයි ජයවෙිවා ඔයාලට

  • @kanthikariyawasam9396
    @kanthikariyawasam9396 2 года назад +1

    වතැරේ දියවෙන ගෙන්දගමි තියෙන්නේ කොහේද? කරැනාකර කියන්න.

  • @priyanthapiyasili8474
    @priyanthapiyasili8474 2 года назад

    ස්තූතියි...

  • @ManjulaSarathkumara-cv1ed
    @ManjulaSarathkumara-cv1ed Год назад

    Me wage sbavka dilira nashaka nadda kiyannako mata

  • @lakshisadaruwani3611
    @lakshisadaruwani3611 3 года назад +1

    Kubinta hoda behethak kiyannsko

    • @CeylonAdvisor
      @CeylonAdvisor  3 года назад

      ✅ මෙතනින් බලන් න - ruclips.net/video/euu6xiT05QE/видео.html ✅

  • @chamodyadilshara1961
    @chamodyadilshara1961 2 года назад

    අයියේ මේව කොච්චර කාලයක් තියා ගන්න පුලුවන්ද

  • @madushanfernando433
    @madushanfernando433 2 года назад

    Kelinma wagawata dammata kamak nadda.?wathura kalawan nokara

  • @shriranasinghe6934
    @shriranasinghe6934 3 года назад +4

    The way of ur speaking so cute...😊😊.Thx.subscribed..

  • @kiterunner-i8x
    @kiterunner-i8x Год назад

    Gendagam kochcharak daanna one da 1liter ekata

  • @sanjeewakumara952
    @sanjeewakumara952 Год назад

    Meka masa dekak parana uata pavichchi karanne beerida

  • @sewwandisewwandi3234
    @sewwandisewwandi3234 2 года назад +1

    Belpepar walats hodaida.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 года назад +2

    මේ දියර එක පලතුරු ගස්වලටත් හොදයිද.

  • @lifetobe9633
    @lifetobe9633 2 года назад

    Ohowata satthu yanawanam monawa karanna barida

  • @rohansenadeera9557
    @rohansenadeera9557 2 года назад

    Thanks sahodaraya..

  • @yenulisenulya1919
    @yenulisenulya1919 3 года назад +2

    ඕකිඩ් මල් පැළ වලටත් හොඳයි ද

  • @champaperera1794
    @champaperera1794 3 года назад +1

    Genda gam misra karana pramanaya kiyanna

    • @CeylonAdvisor
      @CeylonAdvisor  3 года назад

      Yoghurt spoon eke gana danna 1L wathurata

  • @blossomhour4766
    @blossomhour4766 3 года назад +1

    Rosa walatath hodaida.

  • @ShashmiAnjana
    @ShashmiAnjana 5 месяцев назад

    මාත් ගැහුවා වැඩක් උන්නෑ😢😢

  • @chamilsalinda5677
    @chamilsalinda5677 4 года назад +3

    එක වීඩීයෝ එකක්වත් බලන්න කලින්ම සබ් කරා😍

    • @CeylonAdvisor
      @CeylonAdvisor  4 года назад

      බොහොම ස්තුතියි....!!!

  • @manishasewwandi3240
    @manishasewwandi3240 2 года назад

    Rosa pala walata hodaida

  • @hashinikaveesha5776
    @hashinikaveesha5776 3 года назад +1

    Weyonta hodaida

  • @surekhagamlath3886
    @surekhagamlath3886 3 года назад

    Sudu lunu pothui lunu pothu walinui hadaganna eka kochchara kal kalthiyaganna puluwanda

  • @dusheecreations7627
    @dusheecreations7627 4 года назад +4

    👍👍👍

    • @CeylonAdvisor
      @CeylonAdvisor  4 года назад +1

      Thanks... අපේ චැනල් එක subscribe කරලා තියන්න. අපි ලඟදීම නොමිලේ ගොඩක් බීජ ලබා දෙනවා නොමිලේ. නමුත් අපේ subscriber බවතුන්ට පමණයි... යූටුබ් චැනලයේ නම Ceylon Advisor

    • @roshikastephen4821
      @roshikastephen4821 3 года назад

      @@CeylonAdvisor sadda

  • @anurarathnayake8999
    @anurarathnayake8999 3 года назад +1

    Shashir mohomad mama hari nada.

  • @priyaniwickramasinghewickr9711
    @priyaniwickramasinghewickr9711 2 года назад

    ඉක්මනින් හදන්න පුඑවන් 👊

  • @osadiimashagunasekara8329
    @osadiimashagunasekara8329 2 года назад +1

    Gewatte Gas wala inna dimiyo palawa harinne kohomada.

  • @mafazmaaz5160
    @mafazmaaz5160 4 года назад +1

    Aiye api hadagtha eka dawsa keeyak tiyagna puluwanda

    • @CeylonAdvisor
      @CeylonAdvisor  4 года назад

      Fridge එකේ තියාගෙන සතියක් තියාගන්න පුළුවන්

  • @pushpanarangoda1143
    @pushpanarangoda1143 2 года назад

    ස්තූතිය ඔබතුමාට
    ෆෝන් නම්බර් එක දාන්න පුලුවන්ද🙏🙏🙏🙏

  • @sandhayarathnayaka4787
    @sandhayarathnayaka4787 3 года назад +2

    gende.gam.mih

    • @CeylonAdvisor
      @CeylonAdvisor  3 года назад

      Gendagam (Sulphur) water dissolvable sulfar

  • @mangalahennayake2670
    @mangalahennayake2670 3 года назад +1

    කොහොම නිස්සාරණය කරන හැටි දාන්න

    • @CeylonAdvisor
      @CeylonAdvisor  3 года назад

      අලුතින් වීඩියෝවක් දාන්නම්

  • @DivinaKudaliyanage
    @DivinaKudaliyanage Год назад +1

    😊😊😊😊😊

  • @WaragodaArachchigegunspala
    @WaragodaArachchigegunspala 9 месяцев назад

    ❤❤❤❤❤

  • @dhanushkakarunathilaka2089
    @dhanushkakarunathilaka2089 3 года назад +1

    Kohomada gendagam pawichchi karanne???

  • @nimalipriyadarshani2114
    @nimalipriyadarshani2114 Год назад

    🙏

  • @ranasinghanadeeshani7333
    @ranasinghanadeeshani7333 3 года назад +1

    Bimmal welatah hodaida

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 3 года назад +1

    ඔබතුමා ගේ ගෙවත්ත බලන්න එන්න පුලුවන් ද

  • @gaminiudaya2993
    @gaminiudaya2993 3 года назад +2

    ස්තූතියි

  • @dreaming960
    @dreaming960 3 года назад +2

    Dalambuwanta hondaida

  • @dropshippingschool571
    @dropshippingschool571 2 года назад +1

    ❤️

  • @harshanachamil1446
    @harshanachamil1446 2 года назад +1

    mama kara palak une naha

  • @mafazmaaz5160
    @mafazmaaz5160 4 года назад +3

    Thnx

    • @CeylonAdvisor
      @CeylonAdvisor  4 года назад

      අපේ චැනල් එක subscribe කරලා තියන්න. අපි ලඟදීම නොමිලේ ගොඩක් බීජ ලබා දෙනවා නොමිලේ. නමුත් අපේ subscriber බවතුන්ට පමණයි... යූටුබ් චැනලයේ නම Ceylon Advisor

    • @roshikastephen4821
      @roshikastephen4821 3 года назад +1

      @@CeylonAdvisor sadda