These same mixtures can be used for that as well.Crush 1 garlic for 50 grams of kohomba leaves.Mix well, it can be used after 5 hours.These insects cannot be completely stopped by using natural treatments.Natural methods can only do some control. Chemical pesticides can stop it completely. Abamectin can be used for this.It is highly toxic.If spraying the chemical, follow the instructions on the bottle.
ඉතාම හොදට කියල දෙන වීඩියෝවක් වතුඑේ දියවන සල්ෆර් කොළඹ අයට නම් පිටකොටුවෙබංගසාල විදියෙ හෙනද්‍රක් අැනඩ් සන්ස් Grochem වගේ තැන්වල ලාබයට තියනව
බොහොම ස්තූතියි
Sulphur කියන්නේ බේසික් fungicide එකක් ඉට වඩා දියුණු fungicide දැන් තියනවා sulphur කොහොමත් වතුරේ දිවෙන වා එය අයන යක් නිසා
පොහොර කඩේ තියන 80/sulfer එක හොදද? ඕකිඩ් වලට උදේට පොහොර ගහන්න ඉස්සර වතුර දාන්න ඕනෙද?
අලුවල සල්පර් තියනවාද
.,
කොඩ වීමට.කොහොඹ කොල කොටල හරි බ්ලෙන්ඩර් කරල වඩා හොඳයි දවස් 3ක් පල් වෙන්න දීල අතින ඉහින්න ගහ නෑවෙන්න...සුපිරිම බෙහෙතක් කොහොඹ.ඒකත් හොඳයි ගොඩක්.මේකටත් ඔබ තුමාට ස්තුතියි..
Wathura mudra karan nedda
Eka sara wadi nadda avlk une nadda, kurudu theluth hodai neda
බොහොම ස්තූති 🙏 අද තමා දැක්කේ . ගොඩක් වටිනව. බුදු සරනයි
ලොකු දැනුමක් ගත්ත ස්තූතියි ඔබට අනවශ්‍ය දේවල් කියල විඩියෝ එක දිගට ඇදං ගියෙ නෑ ...💐💐💐
ගොඩක් පැහැදිලිව විස්තර kala
හරිම හොඳ පැහැදිලි කිරීමක්
බොහොම ස්තුති යි
හොඳට කියලා දෙනවා.. nice.. ❤
ස්තුතියි ඔයාට....තෙරුවන්සරනයි .ඔබට ජය....
👌👌👌.. හරිම පැහැදිලි ගොඩක් පින්.. බුදුසරණයි
ඔබ ගොඩක් ලස්සනට ඉදිරිපත් කරනවා ගොඩක් ස්තුතියි
Thank you
ඉතාම හොදට කියල දුන්න . බොහොම ස්තුතී ඔබට .
ගොඩක් ඉස්තුති මෙම වැඩසටහන කරාට.. නොදත් දෙයක් ලේසියෙන් ඉගෙන ගත්තා 🔥🙏
ස්තූතියි ඔබට පැහැදිලි කලා හොඳට
Wate gihin hariyatma set wena natural pesticides tika hoya gaththa.thank you very much brother.keep it up.❤️💪
You're welcome ❤️
ගොඩාක් ෙගාඩාක් ස්තුතියි ඔබට. බුදු සරණයි
2kama akata kalawam karala isinna baida
හුඟක් වටින පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි.
ස්තුතියි ,සොයමින් හිටිය බෙහෙතක් .කරලා බලන්නම් .😊
0:01
ඔබගේ විග්‍රහය අනර්ඝයි .
කරපිංච කොළ අමුතු ආකාරයට ඇකිලීමක් වෙන්නෙ ඇයි..?
Pauwek innawada kole
ඉතා හොඳ පැහැදිලි කිරීමක්. Very well explained. Thank you!
Thank you 💓
මහත්මයා බොහොම පින් මෙහෙම පැහැදිලිව කියල දුන්නට..අපි ඉන්නෙ පිටරටක(මෙල්බන්වල)මේ කාලයේ තද සීතලක් තියෙන්නෙ .. අපි බොහොම අමාරුවෙන් තිබ්බොටු පැල 2ක් හිටව ගත්තා .. අර කියනව වගෙ කොල යට අතට උන්ඩි වෙලා.. 😭 මොකක කරන්නද කියල කියල දෙන්න ... මේ සීතල දේසගුනයත් එක්ක..
Lunu kola walin hadana eka dala balanna.ehema nathi unoth kade tiynwa abamectin kiyla ekak. Eka pawichi karanna.habai parisamin.
බොහොම සිතුති..
Sithala ratakath ehema wenawada😮
හොඳට තේරුම් කරල දෙනව.. 👍
❤හොදයි. ස්තූතී.
ගොඩක් වටිනවා මේ උපදෙස් ටිකක්
ගොඩක් ස්තුතියි ...වටිනා විඩියෝ වක්..
බොහෝම ස්තූතියි.
හරිම පින්
වීඩියෝ එක ගොඩාක් වැදගත්..මිරිස් වලට පහසුවෙන් හදාගන්න පුලුවන් පොහොරක් කියන්නකෝ...වීඩියෝ එකක් කරලා තියෙනවානම් ලින්ක් එක දාන්නකෝ...
Compost , mop
@@MrGreen12
ඔයාට පිං මහත්තයෝ මේවා කියලා දෙනවට. 👍❤
Bohoma istuthi
මමත් ඒ සදහා උපදෙස් ලබා ගන්නේ කොහොමද කියලා හිටියෙ . ඒ පැහැදිලි කිරිමට ගොඩක් පින් .
මමත් එහෙමයි
බොහොමත්ම ස්තූතියි
ගොඩක් පින් කියලා දුන්නාට
අඩෝ ඉනුරය පට්ට මචන්... සතුටුයි ආ 😍
Ado uba thanuka mahaname neda.
ලුණු පොතු,,,,100%ක් සාර්ථකයි..
ලූනු පොතු දියරයට.පලිබෝද කාලයකදි හුරුවෙනව.
@@RanjithLakshman FTV
Thanks for you good bless you
බොහෝම ඉස්තුතියි
ඔබට තෙරුවන් සරණයි
බොහොම පින්..thak you
Romba tnxs Anna.. 💓👍
බොහොම ස්තුතිවන්ත වෙනවා
හොද පැහැදිලි කිරිමක්,බොහොම ස්තුතියි
Kawrut nokiwwA dewal, godak watinawa
වට්නා දැනුවත් කිර්‍ර්මක්...හරිම පැහැදිලියි තෙරුවන් සරණයි මල්ලී
Thank you
Video eka. Hodai pahadili thanks 👍
Very Good explanation...obta jaya...malli.
thanks akke
නියමයි බොහොම ස්තූතයි
Bohoma sthuthi. Sulphur dana mathrava saha sulphur yodana kramaya karunakara kiyanavada
the handak watura 1l
Salpsr handi kiuak wathurata danawada
මගෙ දහස්පෙතියා වගාවේ මල් එන්නෙ නෑ. ගස් ගොඩක් ලොකුයි . මාස 10 විතර උනා . තාමත් මල් නැහැ . කරුණාකරල ඒ ගැන වීඩියෝ වක් කරන්න
Godak hodata kiyadunna sathutui
Very helpful 👍
ගොඩාක් ස්තුති
ස්තුතියි ඔබට
ඇත්තටම බොහොම පැහැදිලිව කරුණු කාරණා ඉදිරිපත් කිරීම පිළිබඳව මාගේ අවංක ආදර ස්තුතිය ,
සමාවෙන්න,"සල්ෆ" කියන්නෙ ගෙන්ඳඟම් වලටද ,විද්‍යාත්මක නාමයද සල්ෆ කියන්නෙ ,
Bohoma istuthi. Ou gendagam thamai. eka ganakota diyawena eka ganna.nathnm godak welawata kaden denne diya wenne nathi eka
@@MrGreen12 ගමේ බෙහෙත් කඩේ තියෙනව ,
Supiri ayye 😍thnk you so much😋👌
Thanks ඔබට
Good job. Well done
thank you. very good.
Hodata kiyala denawa thanx
Oyata godak thanks ane
thanks putha
Tks. It's very useful.
Thanks
me saththu..🐜🐝🐚🐌...marennathi..
beheth kiyala...denna...mahaththaya
Itaa hodi pahadikalaa obata godak stuutyiiii
Thank you
Meken saththu marenawada ? saththu marenne nathuwa palawa harinna kramayak nadda ?
Kaden sulphur gannawsanaam kojomada eka hadagaanne
Niyamaai
Good job 🔥
Rata kohomada yaluwa bahath gahanne wattakkawala kola kaha wanawata makada karanne
Maa වලට ena kubintath me kramaya hariyanawada...ස්තුතියි ඔබට
Kubinta nm hariyanne nathi wei.kubinta kohomba kola nisarakaya danna.
Thank you 🌹💐❤🇱🇰🇱🇰🇱🇰
Lunu gedi wala usha blendar karala gaththata kmk nethida.
Ehema wadak naha.pottha ona
Thanks maan 🎉👍
Godak hoda deyak thanks ❤😂😢😮
Thank you.
Very useful
හරියට ම පැහැදිලි. කිරි මක්.ඒකට.බොහොම. ස්තුති
Thank for your valuble video
Thank you ❤️
Thank you very much ❤
Good malliyo.
Gaswala inna kodai kuubi palawa harina kramayak thiyenawada
Gas wla godak kubi inne pitimakuna innakota. Mn ptitimakuna gana video ekak dala athi eke podak balanna
Excellent
Thank you
Luunu pothu eka wathurapramanaya kohomada lunubpothu kochcharakata watura anupathayatikak kiyannako bro
Ganna lunu pothu tika waturen wahenakn watura danna.eka pawichi karankota watura 5 ta lunu pothu mishranaya 1 vidiyata danna
Thank you
මිරිස් ගස්වල කූඹින්ට බෙහෙතක් කියලා දෙනවා ද? ඔබතුමාට ගොඩක් පින්.
Sahan wathura dala baanna, ehema hari giye nathnm kohoba thel nisarake tikak dala balanna
Nice explanation
thanks
ස්තුතියි
Maru yogat handa
❤❤❤සුපිරි❤❤
Thanks
Thank you malli
Lunu pothu ekai kohoba kola, sudu lunu mix eka hadala kochchr dawasak thiya gnna puluwanda
Sathiyak wge puluwn
ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය
හෝමිරිස් වගා කරන විදිය ගැන A-Z වීඩියෝ එකක් නැද්ද??අනේ තියෙනවානම් ලින්ක් 3ක දාන්නකෝ..ම්
Mn e gana video ekak dala tiynne.
@@MrGreen12 මන් බටු පැල ටිකක් දාලා තියෙනවා..බටු කොල කහ වෙලා නිසා බැලුවම කොල යට පොඩි පොඩි බිත්තර තියෙනවා..ඒකට විසඳුමක් කියන්න පුලුවන්ද ??
Kola yatata abamectin kiyla ekak tiyanwa eka gahanna.
@@MrGreen12 රසායනික බෙහෙත් හොයාගන්න අමාරුයි..ස්වභාවික බෙහෙත් මොකුත් නැද්ද??
Udeta hodala yawanna apa .eka werddak
Nai miris pelayakin paladawa gann kochchara kal ynoda
Masa 1.5 wge ganna puluwan
ස්තුති, පුතා මේ දවස්වල කොල යට සෙට් වෙන ඉතා කුඩා සමනලයා හෝ සුදු පුස එක එක නම් කියනවා, උස නැති පොල් ගස් වලටත් සෙට් වෙලා, මොනවද ප්‍රතිකර්ම 🤔
Hariyatama lede hoya ganne nathuwa prathikrmayk kynna ba . Gahe photo ekak danna
@@MrGreen12 foto වලට නම් පෙන්නේ නෑ හැබැයි රටේ හැමතැනම දැන් ඔය ලෙඩේ තියනවා, ඔයා දන්නේ නැති එකනේ පුදුමේ, කොලේ උඩ කලු පාටයි යට සතා ඉන්නේ සුදු පාටයි ඉගෙලෙනවා 😁
ඒ බෙහෙත් ඔක්කොම එක දියරයක් විදියට යොදන්න බැයිද
sthuuthi obata
Sulfer kawalan karana kramaya
අරලිය ගස්වල කොළවල යටි පැත්තේ සුදු පාට කහ පාට පුල්ලි හැදිලා කොළ වේලිලා කොළ වැටිලා යනවා. ඒකට මොනවද යොදන්න පුළුවන් කෘමිනාශක
16L ටැංකියකට සබන් වතුර මිශ්‍රණය හදාගන්නේ කොහොමද
ළූණු වතුරට නැවත වතුර මිශ්‍ර කිරීමක් අවශ්‍ය නැද්ද.
Aeyeoyabeheth davaltagahanna barida
My chilli plants are eaten by some insects what should I spray
These same mixtures can be used for that as well.Crush 1 garlic for 50 grams of kohomba leaves.Mix well, it can be used after 5 hours.These insects cannot be completely stopped by using natural treatments.Natural methods can only do some control.
Chemical pesticides can stop it completely. Abamectin can be used for this.It is highly toxic.If spraying the chemical, follow the instructions on the bottle.
Can you please tell how much of garlic and kohoba leaves that I have to use
If you take 10 grams of garlic, take 10 grams of kohomba leaves
Thank you very much
Sulphur valata Sinhalen kiyanne Gendagam kiyalada? (Is it Gendagam the Sinhala name for Sulphur? Is it slighly yellow in colour?)
Ou. Ganna lakin wature diya wena ewada kiyla ahala balala ganna