මිරිස් වගාවේ කොල කොඩ වීමට විසදුමක් ලෙස ලූණු සිවි වලින් කාබනික කෘමි නාශකයක් සාදා ගනිමු
HTML-код
- Опубликовано: 24 ноя 2024
- මිරිස් වගාවේ කොල කොඩ වීමට විසදුමක් ලෙස ලූණු සිවි වලින් කාබනික කෘමි නාශකයක් සාදා ගනිමු | How to make an organic pesticide
Gardening | ගෙවතු වගාව : • Video
Ala Wagawa | අල වගාව : • අපි අල කන්න ඕනි ඇයි? |...
Food Recipes | කෑම වට්ටෝරු : • වැඩි කාලයක් තබා ගැනීමට...
Bigoniya Cultivation | බිගෝනියා වගාව : • බිගෝනියා වගාව | Bigoni...
Anthurium Floriculture | ඇන්තූරියම් මල් වගාව : • සාර්ථක ඇන්තූරියම් වාගව...
Ginger Cultivation | ඉගුරු වගාව : • සෙමට ගුණ දෙන ඉගුරැ + ම...
Planting of Branches | අතු පැල කිරීම : • කතුරුමුරුංගා අතු මගින්...
Hydroponic system | නිර්පාංශු වගාව : • නිර්පාංශු ක්‍රමය යටතේ ...
Nursery control | තවාන් පාලනය : • පරිසර හිතකාමී ද්‍රව්‍ය...
Chandani Alahakoon
Subject Matter Officer,
Department of Agriculture,
Kegalle.
Watch & Subscribe ♥️
නියම කෘෂිකාර්මික තාක්ෂණය මගින්සාර්ථක වගාවන්කිරිම උදෙසා... ♥️
#miris #chandani #gewathuwagawa
i have faced same problem very recently.
my plannts after 3 months gave reasonable crop output but since then this desease started.
i wl try the way u explained.
it is good clear lesson video & thank you v much for your presentation & solutiobs provided.👍
Thank you ☺️
Miss kodawechcha kola tika kapala danna onetha nethnam ehemma thiyannada..
ගන්න ප්‍රමානයන් කොපමනද? කයල කියන්න පුලුවන්ද මිස් මේක ඉතා වටිනා දැනුවත් කිරීමක්
ඔබතුමියගේ පැහැදිලි කිරීම ඉතා වැදගත්.!!! මිස් ළූනු පොතු ද්‍රාවනය සාදා කොපමණ කාලයක් තබා ගත හැකිද........?
🙏
ඔබතුමියගේ ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි. බොහොම ස්තූතියි .
♥️🙌
හරිම පැහැදිලියි. බොහොම ස්තූතියි. තව තවත් මේ වගේ වැඩසටහන් කරන්න ධෛර්ය හා ශක්තිය ලැබෙන්න කියල පතනවා
♥️🙌
බොහොම ස්තූතියි ,දීර්ඝායු වේවා
♥️🍃
මමත් අද ඕක හදනවා. ස්තූතියි ඔබට
ගොඩක් ස්තුතියි. මිස්. දැනුවත්. ක රා ට. පිං. 👍👍👍👍👍
♥️🙌
හොදට තේරුම් කර දුන්නා ඔබ තුම්යට බොහොම ස්තුති
♥️🍃
සාර්ථක වැඩසටහනක් නොඳන්න අපට කියාදුන්නට බොහොම පින්
♥️🙌
ඉතා හොද උපදෙසක්.ඔබට ස්තුති කරමි.
♥️🍃
ඉතාමත් හොඳින් පැහැදිලිව කියා දුන්නා බොහොම ස්තුතියි
♥️🍃
බොහොම ස්තුතියි ඔබතුමියට
♥️🙌
බොහෝම ස්තුතියි මිස්!!..
♥️🙌
ප්‍රයෝජනවත් වීඩියෝ එකක් , පිලිවෙලින් පිලිවෙලට සරලව කියලා දෙනවා. ස්තුති
💚🙌
බොහොම ස්තූතියි ඔබට....
♥️🍃
Real Sinhala rural lady. No stylish nails, no cutex.
Clear presentation.
Thank you.
♥️🍃
ඉතාම හොද පැහැදිලි කිරිමක්.ස්තුතියි.
♥️🙌
ස්තූතියි ගොඩක් ඔබතුමියට
💚🍀
ගොඩාක් ස්තුතියි චාන්දනී මිස්.....🙏🙏🙏
♥️🍃
හොඳ පැහැදිලි කිරීමක්.....Good explanation ....Thanks ....
♥️🍃
කියා දුන්නා ට ඔබ තුමියට.thanks
♥️🍃
හොදට තෙරුනා මිස් බොහොම ස්තුතියි
Harima පැහැදිලි ..tnx
♥️🙌
බොහොම ස්තුතියි මෙවන් දේවල් වලින් දෙනුවත් කිරීම ගැන
💚🙌
I have this same problem will try this n see
Thanks ....harima vatinawa mevage upades😁😁😁😁
💚🙌
Thank you very much ''harima pahadili
♥️🍃
ස්තුති මිස් මේ වටිනා video ගෙන්න
♥️🍃
Mis mata thawa prasnayak thiyanawa mage rosa pottu wala kolapuwa saha pottu wada duburu patai samahara pottu ethulata siduru karala mala pipunama edawela kudawela kethai ane ekath mein hariyaida obathumiyata godak pin dewipihitai obata
Thank you miss danuwath kalata
Bohoma pin obathumiyata budu saranai.
♥️🙌
ස්තුතියි ඔබතුමියට
♥️🙌
Bohoma ithuthi mis saralawa pehediliwa kiya dunnata...
♥️🙌
Hodak wedagath. Thank you
♥️🍃
ස්තුතියි මිස්.
♥️🙌
Bohoma isthuthi theruwansaranai
💚🙌
හොද පැහැදිලි කිරීමක්
♥️🍃
ගොඩාක් ස්තුති ම්ස් තෙරුවන් සරනයී
♥️🍀
බොහොම ස්තුතියි මිස්,
♥️🍃
Miss me ledeta rasayanika dehethak kiyanna puluvanda
ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. කොහොමත් ඔබගේ වීඩියෝ බලන්න හා ඒ අනුව කටයුතු කරන්න මම කැමතියිනෙ. සවීස්තරව, පැහැදිලිව, පහසු ක්‍රම අනුව පැල සිටුවීම හා භෝගයන්ට සාත්තු කරන අයුරු ඉතා සරළව ඉදිරිපත් කිරීම අගය කළයුතුය. ඔබට බොහොම ස්තුතියි. නැවත නැවතත් මෙවන් වීඩියෝවලින් හමුවෙමු. ඔබට ජය.
තැන්කූ 💚🙌
ගොඩාක් ස්තූතියි
Istuthi obathumiyata kodaweemata dun pilithurata dewi pihitai obata
ගොඩාක් හොඳයි මිස්
♥️🌿
හරිම පැහැදිලි..ස්තුතියි ඔබ තුමියට..
♥️🍃
this program I am facing nowadays. thanks you so much modem.
💚🙌
Excellent explanation 👌 thanks
Thank you verymuch for this vedio .It is very useful for us.
♥️🍀
ස්තුතියි ගොඩාක්
♥️🍀
Miris wala mal pohottu kaha pata wela halenawa. Behethak thiyenawada.nath nam me lunu diyaraya hodada
It was clearly and precisely explained . Thankyou.
💚🙌
Very good explainin Obata jaya
💚🙌
Excellent ...no words to explain ..! Thank you ...!
💚🙌
Good job miss
♥️🌿
ස්තුති චාන්දනී ...
💚🙌
Godak vatinava thank you
💚🙌
බෙහොම පින් ඔබ තුමියට !!!
♥️🙌
hodata theruna nande
♥️🌿
Can we keep this prepared solution for the 2 and the 3 spraying??
Nice explanation keep the good work going. All the best.
Sakas kara sathi dekak thiya ganna puluwn 💚🙌
Kalin comment ekaka oba thumiya kiyala thiyenwa thiya ganna be kiyala.kokada hari?please explain.thank you.
Excellent presentation. Very precise and informative.
💚🙌
Good Advice, il trying to apply to my home garden. thanks
💚🙌
Madam kerapoththn elawanna behethak keyanna
Excellent presentation.thank you very much.
♥️🍀
hodin kiya denawa bohoma sthuthi
Thank you.good luck.
💚🙌
Harim prayojanawath video ekak. Thank you miss. Gendagam kudu spray karanawa nam wathura litre keeyakata gendagam kochachara danna ooneda miss?
1g ekak wathura liter 3ka
@@ChandaniAlahakoon Thank you miss reply ekata.
Thanz lot maam 👌👌👌
💚🙌
Thanks for your ideas
💚🙌
Obatumiyata godak stuthi
💚🙌
great explanation thanks
♥️🍀
Miss miri thawam kirima kohamatha kiyala hari vithiya chuttak pehathili keranta puluwamtha
ruclips.net/video/BPZjCU_bAhc/видео.html
හොඳට තේරුම් කරලා දුන්නා ස්තුති යි ඔබතුමියට .
💚🙌
Ohoma hada gath krumi nashakaya dawas kiyak thiya ganna puluwanda
Thank you very much for your great presentation. I am facing this problem.I'll try to practice this lesson.
I would like to know how should I prepare suitable place using coconut peels for home gardening.
Theruwan saranayi!
♥️🌿
Mis api dan hadaththa mix eka adath pawichchi karala apahu thawa dina 5 kin ekem ithuru tika pawichchi karata kamk nadda
Meka onama palayakata spray karanda puluwanda malpala walata unath
Etama hoda pahadilikirimak
♥️🍃
Thank You so much 👍👍👍👍❤
💚🙌
Thank u mis..
♥️🍃
Good idea . Thank you
😋🙌
Godak vatina vidio ekak ජය වේවා
♥️🍃
How long you can keep the blended mix.?
ehama wadagah mis
Is true, I using same way it get ryt way,
💚🙌
Modem how many days Store karannda puluvan
Daws 5k vithara
Madam mage mich hy1 miris pele dalu kodawenawa. Visadumak denna please.
Very nice presentation !😃
♥️🍃
thanku
♥️🍃
Me mishramaya kochchara dawas tiyaganna puluwanda
Daws 3k vithara puluwn
v good thanks
💚🙌
Miris Pela 1000 ka wagawak. Den Pela situwa sathiyak wenawa. Me kramayak pramanawathda?
සුපිරියි . මිස් හොද අවබොදයක් ලබදිමට කටයුතු කරට
♥️🍃
Niyamayi
මම අත්හදා බැලුව හරියටම හරි
💚🙌
බුදු සරණයි
♥️🙌
Please we would like to know about lufa. We have problem with ismol fly damage to keeper. What is the solution. Thank you so much anura hikkaduwa.
Gomai wetahirai ekka hadana diyaraya gahanna. Ekata video ekak thiye balanna
Kola konda vimata kaling maka yeduwata kamak nadda ?
Mama diyaraya sada dawas kiyal thiya gatha hakida ?
fridge ake dala thibunata kamak nadda ?
හදල දවසකට වඩා තියන්න එපා.
ඔව් කලින් ගැහුවට කමක් නෑ
Good.job 👍👍👍👍👍
💚🙌
Dum kola nati baawithayen pala makkan,kuudiththan. Marenawada.?
ඔව්
Kohomba seed mishranaye dammeemen pala makka,kudiththan marenawada?
Kudiththa merenawd
Miss diliranashakayak kiyaladenna plz
💚🙌
Misge durakatana ankayak sadahan karanna puluwanda
Very useful!
💚🙌