කරවිල, වැටකොලු, පතෝල වගාවලට හානි කරන ඉල් මැස්සා පාලනය කිරීමේ රහස් | How to control Melon fly

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 332

  • @prasadnissanka1959
    @prasadnissanka1959 3 года назад +12

    නියම පැහැදිලි කිරීමක්. ඔබට ස්තුතියි. මෙවැනි වැඩ සටහන් ඉදිරියට ද කරගෙන යන්න ශක්තිය ලැබේවා.

  • @aivonabeywardana4213
    @aivonabeywardana4213 2 года назад +4

    'බොහොම හොදයී '
    කරිවිල පතෝල වැටකොළු වට්ටක්කා වලට ඇතිවන ක්‍රෘමි හානිය වලකාලීමට වටිනා උපදෙස් ටිකක් ලැබුණා
    'බොහොම ස්තුතියී.

  • @manelperera6166
    @manelperera6166 2 года назад +11

    ඔබගේ උපදෙස් හරිම වටිනවා.තව තවත් වගා සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන්න. බුදු සරණයි.

  • @jayanthasenevirathne695
    @jayanthasenevirathne695 2 года назад +3

    ඉතාමත්ම වටිනා කාලෝචිත වැඩසටහනක්, ඉතා මත්ම වටිනව,
    දිගටම කෘෂිකර්මයේ අත්‍යවශ්‍ය ව්විධ මාතෘකා ඔස්සේ මෙවන් දැනුවත් කිරීම් කරන්න, අපි බලාපොරොතුව ඉන්නව,
    ඉදිරිපත් කිරීම සරලයි , පැහැදිලියි, විද්‍යාත්මකයි,
    මම මගෙ හිතවතුනුත් දැනුවත් කරනව , තෙරුවන් සරණයි ,

  • @sriyanigodagampala754
    @sriyanigodagampala754 2 года назад +7

    ඔබතුමීට ගොඩාක් ස්තූතියී ....වටිනා අදහස් රැසක් කියාදුන්නාට .... මගේත් කරවිල වගාවක් තියෙනවා...දැන් ඔබතුමී කියාදුන් විදිහට ආරක්ෂා කරා ගන්න පුලුවන්....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙋🙋🙋🙋🙋🙋🙋❤️❤️❤️

  • @isurudayananda2280
    @isurudayananda2280 8 месяцев назад +7

    ඉතාම පැහැදිලියි ස්තූතියි.😊

  • @sachinthaamarasinghe9927
    @sachinthaamarasinghe9927 2 года назад +2

    නොදන්න කරුණු රාශියක් දැනගත්ත ඔබට ස්තුතියි..

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 2 года назад +3

    කියන්න වචන නෑ සුපිරිම පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔබතුමියට.

  • @chandanakumudu2727
    @chandanakumudu2727 Год назад

    ස්තුතිය ,මහත්මිය ,,හුගාක්,දෙවල් පැහැදිලි ,,දැන,ගත්තා ,,,පැහැලිව හොදින් අවබොද කරගන්න පුලුවන් විදියට,ඔබතුමිය ,,උදාහරණ සහිතව පැහැදිලි කලා

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 года назад +2

    ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏
    ඉතාමත් මැනවින් පැහැදිලි කිරීමක්.

  • @KalyaniNeranjala
    @KalyaniNeranjala 4 месяца назад

    ගොඩාක් ස්තූතියි කරුණු ඉදිරිපත් කරාට මිස් බුදු සරණයි

  • @dhinessanjeewa4854
    @dhinessanjeewa4854 2 года назад +3

    බොහොම ස්තුතිය මිස් පැහැදිලිය .

  • @manelsomalatha6607
    @manelsomalatha6607 2 года назад +3

    ඔබගේ උපදෙස් ගොඩාක් වටිනවා.

  • @b.lranjani4826
    @b.lranjani4826 7 месяцев назад

    සුපිරි පැහැදිලි කිරීමක් .ගොඩක් ස්තුතියි ❤️

  • @manelkanthi150
    @manelkanthi150 2 года назад +2

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට මේ දැනුවත් කිරීමට..

  • @shiranwijesekara7932
    @shiranwijesekara7932 2 года назад +1

    Thank hodata pehediliwa watasatahana ahanna lebuna budu saranai

  • @charlotteatapattu2161
    @charlotteatapattu2161 2 года назад

    Harima vadagath video ekak. Paadiliava visthara kala.pala hadagena yanawa.kiyadun akarayata karannam.theruwan saranai. Obathumata.

  • @nadeekahettiarachige-u9b
    @nadeekahettiarachige-u9b Год назад +2

    Your explaining very clear,thanks for share your knowledge.

  • @somalekam8712
    @somalekam8712 2 года назад +1

    Amma kenek kiri daruwekuta kiri dunna wage phadiliwa itha ona kamin kiya dunnata godak pin teruwan saranai

  • @sisirajayawardene7863
    @sisirajayawardene7863 2 года назад +7

    ඉතාමත් හොන්ද පැහැදිලි කිරිමක්!ස්තුති ඔබට 🙏

  • @sumanasiriamugoda8384
    @sumanasiriamugoda8384 2 года назад +4

    ස්තුතියි ඔබ තුමියගේ උපදෙස් වලට ඉතාම පැහැදිලියි...👍

  • @sriyanifernando4377
    @sriyanifernando4377 2 года назад +3

    හරිම වටිනවා ම්ස් ස්තූතියි

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 2 года назад

    Harima hisa radayak thibuna prasnayak. Bohoma sthuthiyi miss.

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz 9 месяцев назад

    බොහොම ස්තුතියි ඔබ තුමියට❤❤.

  • @PragnaDP2666
    @PragnaDP2666 3 года назад +3

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්.ස්තුතියි ඔබතුමියට

  • @rathnawathirathnawathi4743
    @rathnawathirathnawathi4743 2 года назад +1

    ස්තුතියි ඔබ දෑක් වු අදහස් වලට

  • @gurulurajatv4892
    @gurulurajatv4892 2 года назад +1

    ඉතාම හොද පැහැදිලි කිරීමක්,,,,,,,,,,,,thank

  • @suwineethaabewickrama821
    @suwineethaabewickrama821 2 года назад +1

    Hareama pahadeli sthuthi obathumiyata🙏🙏

  • @maduraprasanna1021
    @maduraprasanna1021 Год назад +2

    බොහොම හොඳ පැහැදිලි කිරීමක් ඔබට ස්තුතියි

  • @welcomeame7982
    @welcomeame7982 4 года назад +1

    Obege channel eka Excellent. සුබ පතනවා. Digatama api obe videos balanawa. Harima pehedili. Thanks miss.

  • @malkanthiliyanaarachchi7403
    @malkanthiliyanaarachchi7403 2 года назад +1

    ගොඩක් prayojanai.thanks

  • @kumari-vf3cz
    @kumari-vf3cz 2 года назад +2

    Godak watinawa upasaenayak...thank you so much....

  • @chandrikadevika2203
    @chandrikadevika2203 4 года назад +1

    Godak වැදගත් desanayak ඔබ තුමිය kiya dunne thanks

  • @amilaperera1
    @amilaperera1 2 года назад +3

    Presentation is crystal clear. Very useful. Thank you very much.

  • @niroshagunawera7452
    @niroshagunawera7452 2 года назад +1

    Thank you මිස් ගොඩක් වැදගත්

  • @mohottiarachchi
    @mohottiarachchi 4 года назад +3

    Thank you madam
    very useful and cristal clear

  • @AmandiImasha-x8c
    @AmandiImasha-x8c 6 месяцев назад

    Godak pahadili ... godak sthuthi

  • @isharajayawardhana2201
    @isharajayawardhana2201 3 года назад +2

    ස්තූතියි ඔබතුමියට.....

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 2 года назад +1

    Ithama hoda pehedili kirimak mis obata theruwan saranai

  • @ranilwimal546
    @ranilwimal546 4 года назад +3

    මගෙත් කරවිල වැල විනාශ කළේ ඉල් මැස්සා. කරල් විතරක් නෙවෙයි කොළද කහ පාට වුනා. බැග් දමන වෙලාව දැන සිටියේ නැහැ. ඔබට බොහොම සතුකියි.

  • @tusithadissanayake5929
    @tusithadissanayake5929 2 года назад +2

    ඹබ තුමියට ගොඩක් ස්තූතියි.,🙏

  • @qatardoha9007
    @qatardoha9007 4 года назад +2

    බොහොම ස්තුති දැනුවත් කලාට

  • @chamiragamage2294
    @chamiragamage2294 2 года назад

    Godaaak ස්තුතියි 🙏
    Karavila wagaawe mula sita paladaawa kadana thek yodana පොහොර waraga monawada kiyala kiyanna puluwanda Mis...

  • @ranathungagedammika3941
    @ranathungagedammika3941 3 года назад +4

    අනේ ගොඩාක් හොඳ වීඩියෝ එකක් බුදු සරණයි

  • @මීපැණි
    @මීපැණි 2 года назад +1

    Madam, me wage video digatama karanna. Godak useful

  • @dananjayajayasekara9071
    @dananjayajayasekara9071 2 года назад +1

    වටින අදහස් ටිකක්

  • @kithsirinissanka2790
    @kithsirinissanka2790 3 года назад +2

    Thank u very much 4 ur long description.

  • @lucianfernando8840
    @lucianfernando8840 Год назад +1

    Very good for the message.

  • @ADNissanka5429
    @ADNissanka5429 2 года назад

    ස්තූතියි දැනුවත් කලාට ..
    ගෙදර පාවිච්චියට පතෝල,වැටකොළු ,කරවිල ගස් අටක ප්‍රමාණයට නෙට් එකක් දානවනම් , එහි ගේජ් එක මොකක්ද කියලා කියන්න පුලුවන් ද ?

  • @krishanthagunasekera5512
    @krishanthagunasekera5512 2 года назад +1

    Thank you so much Madam this information is very important to us.

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 2 года назад +1

    bohoma sthuthi

  • @hiranshenuka126
    @hiranshenuka126 2 года назад +3

    Very useful..thank u.
    .

  • @sarathdesilva5372
    @sarathdesilva5372 2 года назад +3

    Thank you once again.Very well explained.Could you plz tell me how to prepare and use the cinnamon solution on vege plants .Happy gardening!

  • @sheltonfernando1187
    @sheltonfernando1187 2 года назад +2

    Beautiful lesson for all 🇺🇸🇱🇰

  • @dhelenewanigasekera81
    @dhelenewanigasekera81 2 года назад +2

    Can you please give the 2 names of the insect solutions that needs to mix. Thanks

  • @palaniandykathirgamer5578
    @palaniandykathirgamer5578 3 года назад +2

    I thank you very much for your valuable information

  • @hasinduroshen3616
    @hasinduroshen3616 2 года назад +2

    ගොඩාක් වැදගත් මිස් ❤

  • @mohamedsadik4260
    @mohamedsadik4260 Год назад +1

    Very use full tips

  • @pradeepawickramanayaka3152
    @pradeepawickramanayaka3152 2 года назад +1

    බොහෙම ස්තුතිය

  • @weerasenapatiranage6227
    @weerasenapatiranage6227 2 года назад +1

    Very nice explain thank y

  • @PiyasiriSilvajayaweva
    @PiyasiriSilvajayaweva 9 месяцев назад

    බොහොම ස්තූතියි

  • @rajahalex460
    @rajahalex460 2 года назад +1

    Thank your for your instruction

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 Год назад +1

    ඉතාමත් අගෙයි

  • @janakapiyantha5505
    @janakapiyantha5505 2 года назад

    Miss karawila karal aeda wela wakutu wenne ai ? ස්තුතියි ..

  • @shyamaa8460
    @shyamaa8460 2 года назад

    Kabanika kumi wikarsaka dawas 4 kata sarayak spray karanawa namuth kolawalata hanikaranawa mekata wisadumak kiyanna

  • @مهرهمحمود-ج9ق
    @مهرهمحمود-ج9ق 3 года назад +1

    Bohoma sthuthi medam

  • @upulherath2245
    @upulherath2245 2 года назад

    අයියෝ uta ඕනතරම් uda ඉගිලෙන්න පුළුවන් , ape amba gedi walatath vidda, adi 15,vithara usai ,

  • @wazeerhameed2385
    @wazeerhameed2385 3 года назад +2

    Very good
    Very clear

  • @thilankabuddhadasa1229
    @thilankabuddhadasa1229 2 года назад

    Itama pagadili.godaaak pin

  • @dinathkasthuri3008
    @dinathkasthuri3008 2 года назад +3

    Thank u madam

  • @amanipiyaratne9645
    @amanipiyaratne9645 3 года назад +2

    Thank you so much, the explanation is wonderfully done.

  • @herathbandabasnayake3078
    @herathbandabasnayake3078 Год назад

    Please I want to brinjol (wambatu wagakirima arambayesitama ,bimasakasima wagakarana kalaya ) can you help me madam

  • @miulamiula328
    @miulamiula328 2 года назад +1

    Stutei obatumiyata budusaranei

  • @cpdceylonpetdesign5036
    @cpdceylonpetdesign5036 7 месяцев назад

    Wattakka walata kohomada kawara karanne . Please

  • @malshathushari2609
    @malshathushari2609 4 года назад +1

    Godak hoda pahadili kirimak.puluwannm mrs thakkali wagawa gana video akk karanko.ewath athula kunu wenawa.panuwo anawa

  • @chamikodagoda4112
    @chamikodagoda4112 2 года назад

    Peramone ugula ගෙදර hada ganna widiha කොහොමද plz

  • @tasmangamini2755
    @tasmangamini2755 2 года назад

    adi 5k usin ena kathawa pili ganna be mage wetakolu wele gedi adi 20 withra udin adi 20k udin thibilath ell messa vidala rogee wela gedi visala pramanayak

  • @kalyanimarasinha9871
    @kalyanimarasinha9871 2 года назад +1

    Great thanks a lot

  • @chandanapradeep9331
    @chandanapradeep9331 2 года назад

    Qulion feramon eka gannathiyenne koheda?

  • @kariyawasmchamali2334
    @kariyawasmchamali2334 2 года назад

    wambatu wagawa panuwangen beraganne keseda

  • @arunalalinda7627
    @arunalalinda7627 Год назад

    mis itiredi beg dapuwama beg eka ethule karala thembenne nedda

  • @saudiyesitaishani4654
    @saudiyesitaishani4654 4 года назад +1

    Godak sthuthi medaam

  • @cebteuvidio
    @cebteuvidio 4 года назад +1

    Honda Pahadilikireemak, Thanks

  • @MadhavaAmarawickrama-oz3iu
    @MadhavaAmarawickrama-oz3iu Год назад

    Godak wedagat thanks

  • @indikakumarasinghe4792
    @indikakumarasinghe4792 3 года назад +1

    Excellent explanation. Thank you very much

  • @nirmaladhevee6445
    @nirmaladhevee6445 3 года назад +1

    Ithamathma stuthivantha wenava.

  • @CJNilanduwa-hr1hl
    @CJNilanduwa-hr1hl 11 месяцев назад

    Watena wadasatahank

  • @rabee2268
    @rabee2268 10 месяцев назад

    වටිනා වීඩියෝවක් ❤❤❤❤

  • @sayanite1
    @sayanite1 3 года назад +1

    hugak dewal danagaththa godak watinawa

  • @MonikaMunasingha
    @MonikaMunasingha 4 месяца назад

    Miss purulent walata kohomada karanne

  • @adikarilal6515
    @adikarilal6515 2 года назад +1

    Thanks
    Lal

  • @niroshanpallegama2384
    @niroshanpallegama2384 Год назад

    දැනුවත් කිරීමට ස්තුතියි. පරාගනය වීමට කලින් ආවරණ යොදල මල පිපුනට පසු කෘතිමව පරාගනය කර නැවත ආවරණය කිරීම වැරදිද?

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 2 года назад

    Good video madam. thank you

  • @nilukaranathunga1167
    @nilukaranathunga1167 2 года назад +1

    Thanks 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @sandamadalakirana661
    @sandamadalakirana661 Год назад

    මිස් .රතු හිස සහිත කලු කුඩා කුරුමිනියා කරවිල වලට හානි කරන්නේ කොහොමද

  • @rosirosi3137
    @rosirosi3137 Год назад

    මිස්.. වැටකුලු,පතෝල වලට බෑග් දාන්නෙත් මෝන කාලේද?

  • @nuwanprabat3110
    @nuwanprabat3110 4 года назад +1

    සුපිරි 👌👌👌👌👌බුදුසරණයි

  • @nanguramadproduction2412
    @nanguramadproduction2412 3 года назад +2

    කාබනික දියර විදිහට හදාගන්න බැරිද..ඒක...

  • @janithkumara5637
    @janithkumara5637 2 года назад +1

    මොන ගැටළුද මිස්,... උපරිමයෙන් කියල දුන්න. බොහෝම ස්තුතියි

  • @gunasinghealuth1614
    @gunasinghealuth1614 4 года назад +2

    Congregulition for You 👍👍👍❤❤❤