Last Year I also took the plants From DILCO Plantation and started farming. It's a very good business. They buy our harvest for resendable price. Highly recommend DILCO Plantation.
@@dsniymaobarasika8650ooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo ob 😢
Nilame aiya oyage wada satahana lassanay mata amu miris wagawa gana danaganna oni mich hy 1 me bija warga gana pohora dana akarayath ekka video ekak karannako
මේ හාමුදුරැවො ලැබෙන අාදායම ගමෙ දුප්පත් අහින්සකයොන්ට දෙනව..හරියට උදවු කරනව..අපේ ගමේ..රටටම අාදර්ශයක්❤
Athtamadha?
🙏🙏🙏🙏🙏🙏
😘😘😘😘😘
Namber eka ewannako apitat karanna
ස්වාමින් වහන්සේ ගෙ දුරකථන අංකය දෙන්න පුළුවන් නම් ලොකු පිනක්
මමනම් මාර කැමතියි දියුනුවක් ලබපු මනුස්සයෙක් කියන කතාව අහන්න. මගෙත් ටාගර්ට් එක ලොකු සාර්ථකත්වයක් ලබන්න ❤
නිලමෙි කියන්නේ ඇත්තටම ඉතාමත් දැනුවත් කිරිමි වෙනුවෙන් ගොඩක් කැපවි වටිනා විඩියෝවක් ගෙන එන කෙනෙකි.ඇත්තටම ගොඩක් ස්තුතියි 🙏 තෙරැවන් සරනයි💖💖💖
වාසනාවන් ව්වරයක් දරාගෙන කවුරු හරි දෙනදෙයක් වලදා පමණක් පැව්දි දිව් ය ගතනොකරන ඔබ වහන්සේ මෙවන් වගාවක් කිරීම ඉතාම අගේකොට සලකම් මොනතරම් ආදර්ශයක් ද හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ප්‍රාර්ථනා කරම් තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට මෙම ව්ඩ් යෝව චැනල් ගත කරාට ඔබතුමා ට ත් බොහොම ස්තූතියි 🇷🇴❄️🇷🇴❄️🇷🇴❄️
උබ වගේ හරකෙක් හිමි නාමකට වගා කිරිම බුදු හිමියන්ම එපා කියලා විනය නිති පනවල තියෙනවා දර්මය නොදැන ඔය වන් දේ වල් කරනඑක ක්නගාටුයි
@@maheshsampath8783true agree
නිකන් කාල, අරිය පර්යේෂණය නොකර සිටීමයි නොහොබිනා. ගොවිකම්, ගුරුකම්, JPකම්, වල්කම්. ඕවා කර කර ආර්ය කෘත්‍ය කරයි මේන් කියලා
වාසනාවක් නෙමෙයි ඒක. ස්වාමීන්වහන්සේ නමකට පැවිදිවෙන්න ලැබුනා කියන්නෙම පිනක්. ඒකෙන් ප්‍රයෝජනය අරගෙන වීර්යය වඩන්න ඕනෙ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්නමයි. ඊටපස්සෙ ඒ අවබෝධ කරගත් ධර්මය ඒ ගමේ මිනිසුන්ට, දායකයන්ටත් කියල දෙන එකයි වෙන්න ඕනි.
Dena deyak walada kiyana asamajjathi katha miyanna epa labana athme oyata ohomawath bath welak na
ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට අපි අදම තමයි මේ වැඩ සටහන බලන්නෙ ඉදිරියට සම්බන්ධ වෙන්න ඕනේ. බොහෝ ම ස්තූතියි
රටට ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ජයෙන් ජයම වේවා නිලමේ. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🌎🙏
ඇත්තටම Dilco එක ගැන මාත් දැන ගත්තේ මේ වගේ විඩියෝ එකකින්..ඊට පස්සේ මාත් ඇවිත් පැල ගත්තා.. එයාලා කියපෞ විදියටම කරා.. මෙතන තියෙන වටිනම දේ තමයි එයාලා අපිව ගයිඩ් කරනවා මුල ඉදන්ම්..එ නිසා කවුරුත් බය වෙන්න දෙයක් නෑ.ඔනිම කෙනෙක්ට බය නැතුව සම්භන්ද වෙන්න පුලුව තැනක්.❤🎉🎉
Pls oyawa contact kara gana pulywanda
Me wedat keyk vitra yanwda
Dr oyge no dnnko
අපි පොලොන්නරුවේ මේ වගාවට සම්බන්ධ වනවා ස්තුතියි
මචන් dilco එකේ නො එක දෙනවද
නිලමෙි තමා මෙවැනි දේවල් දාන්නේ බොහොම ස්තුති නිළමෙ මල්ලි
Boru ban. Modayek wenna epa
ගිහින් බලන්න විඩියෝ වලට හැමොම කියන්නේ බොරුද. ඔයා මේ විඩියෝ එකටම මඩ ගහන්නම යුටියුබ් එකක් හදාගත්ත කෙනෙක් කියලා හැමොටම පෙනවා. ආගම් වලට මඩ ගහන්න එපා. @@mahindaarachchige1116
I also took the plants and started farming. It's a very good business. Highly recommend Dilco Plantation.👍
ඉතාමත් වටිනා දැනුවත් කිරිමක්,
ලාංකීය ගොවි ජනතාවනි උත්සාහයක් අරං බලන්න.
මම දැනට විදේශ රැකියාවක් කරනවා, ලංකාවට පැමිණීමත් සමග මම මේ වගාවට යොමුවෙනවා.❤
මමත්
ගොඩක් ස්තුතියි වගාවක් කරන්න හිතමින් ඉන්න අවස්ථාවාදි නිළමේගේ මේ වැඩසටහන දැක්කෙ. ඇත්ත මයි සතුටුයි. ඉක්මනින් ම ඔබගේ ආයතනය සමග එකතුවෙලා ජීවිතය ජය ගන්න උත්සාහ කරනවා.
Highly recommended ...very best service ...විශ්වාසවන්ත සේවයක් සහ ගුණාත්මක සේවයක්...♥️♥️♥️
Oba thumaga phone no aka danawada
ඇත්ත්ටම ගුණාත්මක බවෙන් ඉහල ආයතනයක්. අපේ වගාවත් සාර්ථකව කරනව. බොහොම ස්තුතියි. ❤
😊
Mulin pala kiyak gaththada?
දිල්කෝ ආයතනය ගොඩක් හොඳ ආයතනයක් මමත් පැල ගත්තා ඇත්තටම හරියටම වැඩේ කරන විඳිය කියලා දෙනවා...තව තවත් දිල්කෝ ආයතනය දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤
😊😊
ඔයා හැදුවාද පැල.නම්බරය දෙනවද
Man thama haduve naa
Mamath lankawata awama punchi wagawak karanna balaporoththu wenawa.
Oyath a kiwa widiyatama hoda aadayamak gannwada.. mamath eka patam ganna ahanne.. plz kiynnko
සන්තෝසයි,.. ව්‍යාපාර සාර්ථක වේවා,... අහිංසක අම්මලාට රැකියා දෙමු 🙏 බුදු සරණයි.. thanks u.. නිලමේ සුපිරි වැඩක්,
මේකෙ coment දාපු සමහර උන් අදහස් වලින් ගොඩක් දුප්පත්. හොඳ දෙයක් අගයන්න තේරෙන්නෙ නැති උන් වගේ උන් රටටම සාපයක්. උන්ගෙ ජීවිත බලුවෙලා ඇත්තෙ. ඒකයි හොඳ දේවල් වලට විරුද්ධ වෙන්න හදන්නෙ
ඇත්ටමයි ඔබ කියන කතාව ඇත්ත කිසිම දේක හොදක් දකින්න බැරි අද බාල උන් නිසා තමා අපේ රටට කෙලවෙලා තියෙන්නේ
ආසයි මෙහෙ වගාවක් කරන්න ලස්සනයි වැඩසටහන තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ
Highly recomend.. ගුණාත්මක පැළ වගේම විශ්වාසදායි මිත්‍රශීලී සේවාවක් ලබා දෙනවා.. ❤
Mulin pala kiyak gaththada ?
U
මමත් ආසයි මේ වගේ බෝග වගා කරන්න ආසයි දැනට විදේශ ගතවෙලා ඉන්නේ තව මාස ගානකින් ලංකාවට එවනවා ඊට පස්සෙ මේ වගේ දෙයක් කරගන ඉන්නවා මේ රටවල්වල අපි බොරැවට දූක්විදින්නෙ.බොහොම ස්තූතියි දැනුවත් කරාට ❤❤
අනිවාර්යයෙන් අපි හදමු එන්න
A wagama thama gawa paalanaya මමත් kala aurudu 25 wetara hodae oyat karanawanam man udau karannam
රත්තරන් මහා පොලවක් තියාගෙන අපි රට රට වල බැලමෙහෙවර කරන්නේ මොනතරම් හිතේ පීඩනයක් තියාගනද තනියම අඩන වාර අනන්තයි
@@shinestar1589 duk වන්න epa hoda kakak ් awe
@@shinestar1589 අනිවාර්යයෙන්ම ඇත්ත ,,,
Last Year I also took the plants From DILCO Plantation and started farming. It's a very good business. They buy our harvest for resendable price. Highly recommend DILCO Plantation.
වටිනා වැඩසටහනක්. ස්තූතියි ඔබ සැමැට.
වටිනා ව්සහායකයෙක්...
ගොඩක් ස්තුතියි මෙවැනි වටිනා දේ ලබාදීම පිලිබදව, 🙏💐
මෙන්න රටට ජාතියට බුදු දහම මට ගරැ කරන අපේ ගමෙිි පන්සල රැක ගන්න උතුම් ගෞරවනිිය හාමුදුරුවන් වහන්සේ නමක් ඇත්ත ටම අගය කල යුතුය දැන් ඉන්න පංගුවක් නිවට හාමුදුරුවන් වගේම ස්වාමීන් වහන්සේ ලා අගම රැක ගන්නා වෙනුවට ආගම දහම කෙලසනවා හැබැයි හැම හාමුදුරුවන් වහන්සේ ලා වගෙම හැම ස්වාමීන් වහන්සේ ලා නෙවෙයි ඇතැම් අය ඔබ වහන්සේ අපේ රටට ජාතියට සම්පතක් ඔබ වහන්සේ ගේ මේ ගොවි තැන කෙත් වතු සරැ සාර වේවා 💙❤️💛💚💜️🩷💎💜️💜️🙏🌹🌹🙏🙏🌹🌹🏵️🌹🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏 නිලමේ හැමදාම හොඳ වැදගත් දේවල් අපිට ගේනවා බුදු සරණයි
හැබැයි බුදුරජාණන් වහන්සේගේ විනය නීතිය අනුව නම් වගා කිරීම අකැපයි. සමහර ධර්මය නොදන්නා පුහුදුන් හිස් මිනිස්සු ඒවගෙ ලාමක ක්‍රියා අගය කිරීම ගැන කනගාටුවට කරුණක්. බුදුරජාණන් වහන්සේ සාරාසංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරල බුදුවුනේ සසර ගමනෙන් ඉතෙර වෙන හැටි කියල දෙන්න මිසක් වගාකරල ගමට බෙදන හැටි කියල දෙන්න නෙමෙයිනෙ.
මමත් මෙයාලගෙන් පැල ගත්තා. මුල ඉදලම උපදෙස් දීලා උදවු කරා. දැනට සැලකියයුතු ආදායමක් ලබනවා. විශ්වාසවන්ත ආයතනයක් අලුතින් පටන් ගන්න ඉන්න අය බය නැතුව පටන් ගන්න
Nmbr ekka denwada
Samanyen pala 600kin maseta kiyak witbara gann puluwand
Phone no aka danawada
ඔයාල කොහෙද
@@dsniymaobarasika8650ooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo ob 😢
හැකි හැමෝම තමන්ට හැකි අයුරින් වගාවට යොමු වීම වැදගත්. නොහැකියි කියල අතහරින්න හොඳ නැහැ.
මමත් පැල ගත්තා ඉතාමත් ගුනාත්මක පැල සියලුම වගා උපදෙස් සමග හොද මග පෙන්විමක් ලැබෙනවා පවත්වාගෙන යාමට දිල්කෝ ඉතාමත් හොඳ ආයතනයක්
වගා කරන්න පැල ගන්නවනම් ලංකාවෙ විශ්වාසවන්තම එකම තැන.වගකීම සහිතව.ගුණාත්මක බවින් වැඩිම පැල.10000% recommend කරනවා.❤❤❤❤
Koheda mey
මේ, ඔයා ගණන් ඉගෙනගත්තෙ කොහෙන් ද. අනේ! ගණන් පාස්ද?
Oya khda wagaa karanne
මමත් නිළමේගෙ වීඩියෝ ඉඳහිට බලනවා කවදත් වැදගත් දෙයක් තමයි ගේන්නේ , 🙏
මම මතුගම ...වැඩේට ආසයි...වෙලාතියෙන් මේපැත්ත්ට වැස්ස වැඩියි....කොහොමද ඒක ප්‍රශ්නයක් නැද්ද
මමත් පැල ගත්ත ඇත්තටම ගුණාත්මක බව ගොඩක් ඉහලයි කලින් ගත්ත තැනට වඩා ♥️
ස්තුතියි..නිලමේ ඔබට.මමත් මේක කරනවා🎉🎉🎉
අපෙ හාමුදුරුවො ගොඩක් පින් පටයි 😊
Track da bn? Mokakda bn e pata? Ubala tama pansal kanne
අවුරුදු දෙකක ඉදන් මම Dilco Plantation එකෙන් විතරයි පැල ගන්නෙ..මේ විදියෙ ආයතනයක් රජයෙන්වත් කරන්නෙ නෑ..ඒ ගුනක භාවය ,අලෙවියෙන් පසු සේවාව හැමදේම excellent..Friendly staff❤
ඔයාගේ නම්බරය දෙන්නකො.ටිකක් විස්තර අහන්න
Koheda thiyenne kurunegala kiituwata lagama thena
Mr.oyage number eka dannako.Please details tikak denagnna oni
ඔබතුමා ට ස්තූතියි එළිමහනේ වවන්න .මම හිත හදා ගත්තා
අපේ කලායතනයටත් ආවා නිලමේ හරි නිහතමානී කෙනෙක්
Podi pela pramanayak ganna berida.prachas 2,3 ka hitawanna.mata idea me.ETH wawanna kemathiy.
මේ ගැන වර්තමාන තත්වය කොහොමද
❤❤❤මමත් බලාපොරොත්තුව ඉන්නෙ සම්බන්ධ වෙන්න.
බොහොමත්ම වැදගත් වීඩියෝ එකක්. මටත් හිතුනා මේකට යොමු වෙන්න. ස්තුතියි.
Matath udau karanna. Mama kemathi mata idamath thiyanawa
සුපිරියි නිළමේ සුපිරිම සුපිරියි මේ වීඩියෝවනම්.
ඇත්තටම නයිමිරිස් වගාවක් කරන්න ප්ලෑන් කර කර ඉන්නකොට තමයි ඔයා මේ වීඩියෝ එක රිලීස් කලේ.ඔයාට ගොඩ ගොඩාක්ම ස්තූතියි නිළමේ. මටත් ඔයාටත් ජයෙන් ජයම වේවා !!!!
Obata digu gamanakata asiri😊
Apith methanin tamai gatte anith ewa wage newei hodatama thynawa highly recommend 👍👍👍
Koheda thiyenne me ayathanaya
නිලමේ....අපේ හාමුදුරුවන් හා DILCO ආයතනයට ප්‍රණාමය....🙏🌾❤️
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
බෙහෙවින්ම ස්තූතියි .වටිනා වීඩියෝ එකක් .
What is weather conditions required?
මමත් පැළ වගාව පටන් අරගත්තා Dilco Plantation ආයතනයේ උදව්වෙන්. මාරම support එකක් දෙන්නෙ. ❤
Ayathanaye number ekak danna puluwanda
😢හොදයි ද
නිලමෙ මහතාටත් දිල්ශාන් මහතාටත් ගොඩක්ම ස්තුතියි .
ජයවේවා....
කවදත් හොඳ දෙයක් කරනව නිලමේ තෙරුවන් සරනයි!
මම ඉන්නෙ ඩුබායි ලගදි ලංකාවට එනවා .ඇවිත් පටන් ගන්න අදහස මගෙ
ඩුබායි සිට නැවත පැමිණීමට පෙර එරටෙන් මිලදී ගැනීම් ආයතන සමග සම්බන්ධීකරණය කරගන්න ඔන්ලයින් වෙළෙඳාම කිරීම සඳහා
FIST YOU CAN BUY LAND
බොහොම ස්තුතියි නිලමෙ ඔබට. මේක හැමෝටම ලොකු දෙයක්. හැමෝටම පුළුවන් විදිහට මේවගෙ වගාවක් කරල ආදායමක් ලබාගන්න උත්සාහ කලයුතුය. මමත් ඉක්මනින්ම මෙවැනි වගාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමි. සැමටම ජයවේවා!
ජයවේවා....
Mamath Me video 1 ada thamai dakinn lebune.matath aasai me wagawa karann.math oba thumage ayathanayata sambanda wenawa
Dilco විශ්වාසයනීය සේවාවක්.. 💪❤️
Nilame aiya oyage wada satahana lassanay mata amu miris wagawa gana danaganna oni mich hy 1 me bija warga gana pohora dana akarayath ekka video ekak karannako
ගොඩක් ස්තුතියි වටින wedak
ජයවේවා....
අනිවාර්යයෙන්ම. නිල මේ. Videyo aka. බැලුවා. මෙය. බොරු. Vidiyo දන්නේ නෑ. එක. නිසා. බැලුවා. ලංකාවට. ආපුවාම. කරන්න. ඕනේ. මම සෞදියේ සිට සුබ පැතුම්
Good
කෘෂි රසායනික භාවිතයෙන් තොරව වගා කරන්න බැරිද?
Highly recommend....good service & good staff❤❤❤
නිළමෙ හැමදාම ගේන්නෙ වැදගත් දෙයක්
ඉදිරි මගකට පරමාදර්ශ කරගතයුතු වැඩසටහනක් .
සුබ ගමන් ...
ජයවේවා....
මමත්.කැමතියි.බොහොම.ස්තූතියි.හැකිනමි.විස්තර.එවන්න
මමත් මෙයාලගෙන් පැල ගත්ත, හොද නීරෝගිමත් පැල ලැබුනා, අවශ්‍යය උපදෙස් ද ලබා දුන්න,ඕනම කෙනෙක්ට Recommended කරනවා Dilco Plantation විශ්වාසවන්ත ආයතනයක්.
අස්වැන්න Dilco එකෙන් අනිවාර්යෙන්ම ගන්නවද?
ඔයාලගේ අස්වැන්න දෙන්නේ ඩිල්කෝ ආයතනයටමද
මේ කොහෙද ආයතනය
Matath ahaki akkara baaagayaka vavanna poyage panividee godak vatinava boohooma sthuthii obata mama puththalame.. mata vagaakaranna upades avashyai .udau karannna
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න...කෝල් කරලා විස්තර දැනගන්න...
යූ ටියුබ් බිස්නස් තමා මල්ලී
Slab ekak uda hadana puluwanda
Mata Ganna ona kohomada sambanda wenne
මේ ආයතනය කුමක්ද පැලහූ බීජ ලබාගන්න ක්‍රමයක් තියෙනවද
Anaatat maka patan ganna oni
pattapal boru bagayai aththa mn wagawa karan kenek meyalage pala kalawan nilamege video hodai habai dilco eken salli deela promote yanawa kiyanne dannawa mekath e wage promote ekak tama
Mam denata inne rata mat kemati lankawata evilla wyapara karanna kohomada oyala sambanda kara ganne
Highly recommend dilco plantation 💯💯💯
ගොඩක් ස්තුතියි ...නිලමේ.👍👌
Mamath methanin gaththa.hoda sewawak wagema patan gaththa dawase idan upades denanwa..hodamathenak thama
😅😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
Mata pala one කොහොමද ganne
Dilco plantation great service 👏👏
Highly recommend 100% . Keep it up good quality service ❤👍👍
ජයවේවා නිළමේට 🌹🌹👍
Polytunnel ekk hadana hati kiyala denawad
විස්තර ටිකක් දැනගන්න පුළුවන්da
Mn hoyapu vidiyo akak math ලංකාවට awama patan ganna tnx නිලමේ ❤
ජයවේවා....
නිලමේ ඔබට බොහොම ස්තුතියි.මට මේ ය 19:23 කිරීමට අවශ්‍යය
අපිම පැල හදලා කරල් දුන්නොත් ගන්නවද
අනුරාධපුර හදන්න පුළුවන්ද
ඒකනම් ඇත්තටම හරිම වටිනවා මාසෙට ලක්ෂ 5ක් ගන්නවා කියන්නෙ දවසම ඒ වෙනුවෙන් කැප උනත් කමන්නෑහැනේ හරිම වටිනවා
සුපිරිම සුපිරි වැඩක්❤
Kurrer karanna keeyak yanawada
ඌරන් මොනරුන් ඉත්තෑවන් රිලව් සිටින ප්‍රදේශයක වගා කරොත් හානියක් තීබේද?
E saththu owa kanne nanee
නිලමේ ,ඔබේ වීඩියෝ ඉතාම හොදයි ,ඒත් දිගවැඩියි ,ඉක්මනින්ම ඉවර කරන්න බලන්න
Aiye apita mulinma aramba karanawanam pela ganna puluwan kohinda
මමත් මෙ නිලමේ හින්දා මෙ කට්ටියගෙන් පැල ගත්තා. හැබැයි පැල හැදුනා තාම එක කරලක් එ කට්ටියට දෙන්න උනේනෑ මොකද වැවෙන හැදෙන හැම එකම ගෙනියන්න ගෙදරටම එනවා. ❤❤❤❤❤ නියමයි .
කව්ද ගෙදරට ඇවිත් කරල් ගන්නේ
Kawda gedarata awith ganne
ගෙදරට ඇවිල්ල ගන්නේ කවුද
Mamat kamati me wagawa karanna mata pala ganna one eka karanne kohamada
රටට වැඩදායික දේවල්.👍
Plz me pala waga karana vidiya ha beheth pohora gena vedeo ekak karannako dura inna apihamota igena ganna puluwan nisa
හරි අපි ඉස්සරහට කරන්නම්
NILAMEGE WADA NIYAMAI ... ARA GAMIYA KIYANA THAKKADIYA WAGE NEMEI......
මේ ආයතනය පටන් ගත්ත අළුතමයි මන් සම්බන්ධ වුනේ,මන් order කරලා පැලවලට 18000ක් බැන්දා නමුත් මට පැල ගන්න වුනේ නෑ මගේ ගෙදර ඉඩමේ ගැටළුවක් නිසා ඒක මම දැනුම් දුන්නා එතකොට කිවුවා කාලය ගැටළුවක් නෑ,ඕනි වෙලාවක එන්න අපි සතියක් ඇතුලත පැල දෙන්නම් කිවුවා ඩිල්ෂාන් අයියා නමුත් මන් ගියාම එයා හිටයේ නෑ,අන්තිම නරක කාර්ය මන්ඩලයක් ඉන්නේ,මාව මග හරියා රස්තියාදු කරා,ඒ නිසා දෙයක් කරන්න බලාපොරොත්තු වන අය ඩිල්ෂාන්වම සම්බන්ධ කරන් කරන්න නැත්නම් නොකර ඉන්න,
Ayyoooo😢
😮
Mamat okunta salli banda mata bag teka hada gana bare una nisa salli danna ba kiwa okun maha kuhaka jateyak
ගොඩාක් ස්තුතියි.මමත් කැමතියි ගනන
ජයවේවා....
Mat awa gaman waga karanda inne aniwaren sambanda wenawa
නිලමෙගෙ channel eka niyamai
නුවරඑලිය වගේ දේශgnayaka karanna පුලුවන්ද
මේ ආයතනයේ තොරතුරු ටික දාන්ට පුලුවන්ද, face book,whatapp
මොන මගුලකට 4n numbers දාල තියේද මන්දා. උදේ ඉදන් cl ගන්නවා. සමහර වෙලාවට no answer. අනිත් වෙලාවට cut කරනවා.
Mamath call kala.answer kale na.habai mg kalama reply kala.oyath mg katala prashne kiyanna .aniwa reply karai
Kegallata pela genna ganne kesede? Pela 600k ganna keeyak venawada?
Niyamai. Hoda wadak. Dinen dinama , sarthaka wewa.