Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉතාම නොමසුරුව...තමන් ඇති කර ගත්ත දැනුම මුලු ලෝකෙට ම කියල දීලා මේ උගත් තරුණයා ටත් මේ You Tube Channel එකටත් කොච්චර පින් දෙන්න ඕනෙ ද.....මේ තමයි "දැයේ දරුවෝ"....මේ රත්තරං පුතුන් ව මේ රටේ රැක ගන්න ඕනෙ නැද්ද......අනුරාදා යහම්පත් ගැන නං කතා කරල වැඩක් නැහැ....දැන් ලෝක කාපුලුවෝ පස්සෙ යනව රට හදන්න සිස්ටම් චේන් ජ් කරන්න....ඔය වගෙ හොරු ඉස්සරහට මේ රටේ පාලනයට හීනෙකින් වත් ආවොත් මේ වගේ දරුවන් ගේ අනාගතේට දෙයි යන් ගෙම පිහිටයි....
🙏👍♥️
❤පැහැදිලිව තේරුම් කරලා තවත් කෙනෙකුට වගාව කරන්න අදහසක් දිම ඉතාමත් වැදගත් .සුපිරි ජයවේවා වැඩේට 🙏👍❤
බීජ ගන්න පුලුවන්ද ?
ඒ ඉන්ජිනේරු අයියගෙ හිතේ කහටක් නෑ කියලා කතාකරන විදියෙන්ම තේරෙනවා ..තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා අයියේ💖💖💖🥰🇱🇰
👍🙏♥️
Aththa friend
උගත් බුද්ධිමත් සුපිරි පොරක්.වැඩ්ඩෙක්.ඒ කියන දේවල් පැහැදිලි කරන විදිය මරු.සුපිරියක් .වගාව දියුණු වේවා මචන්.❤❤
♥️♥️♥️🙏👍🌿
හරිම ආඩම්බරයි ඔබ ගැන...රජයෙ රැකියාවල්ම බලාගෙන , පාරවල් දිගෙ බෝඩ් උස්සගෙන රජයදිහා බලැගෙන ඉන්න අයට හොද ආදර්ශයක්....ජයවේවා❤❤❤
වීරේ අයියා ටිකක් මෙහෙයවනවා අවුල්... ඉන්ජිනියර්ගේ කතා කරන විදිය සුපිරි
ඉතා හොද අරමුනක්. විශ්‍රාමික ඉංජිනේරු වරයෙක් ලෙස, මේ ප්‍රයත්නය ගැන මහේෂ් තරුණ ඉංජිනේරුවරයාට මගේ උනුසුම් සුබ පැතුම්. ඔබේ සියළුම යහපත් අරමුණු සාර්ථක වේවා.
කතාව පටන් ගත්ත වෙලාවෙ ඉදල අහන් හිටියෙ එක විනාඩියක් මිස් උනේ නෑ අහන් ඉන්න ආසයි කතාව මාර පැහැදිලි ..
විරේ අයියා ටිකක් කට වහගෙන හිටිය නම් ඉතාම හොදට ඉන්ජිනියර් පැහැදිලි කරනවා.
වීරේ අයියා සම්පත් දායකයගේ අදහස් වලට මූලිකත්වය දෙනවානම් වටිනවා.. යෝජනාවක් කලේ හොඳේ..
@BuddhikaUkwatte 🙏👍♥️
හොද program එකක්,🖤🔥 හැබැයි වටින දෙයක් කියද්දි ඒක මැදින තව ප්‍රශ්නයක් අහද්දී ඒකෙන් අර වටින කතාව වෙන පැත්තකට හැරෙනවා,ඒක ආසවෙන් අහන අපිටත් disturb එකක්,ඒක හදා ගත්තනන් හොදයි,gd lck 🖤
අනිවාර්යෙන් ම ♥️👍🙏
ඇත්ත . මේ වගේ මැදට පනින අය හරිම අප්‍රසන්නයි. මෙච්චර වැදගත් කතාවක් එපා කරවනවා.
මේ මහත්මයාගෙ අදහස්, පැහැදිලි කිරීම්, හැමෝටම දෙන පනිවිඩය සුපිරි . 🔴
♥️☘️👍🙏
Thanks ❤
@@traveltrinco❤
7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39
රටට දැයට වැඩක් ඇති හොද මනුෂ්‍යයෙක් මෙයාලගෙ දැනුමේන් වැඩක් ගන්න වාසනාව ලැබේවා ❤❤❤
නියමයි ගොඩක් ගොඩාක් වටිනවා ඔයා වගේ කොල්ලො සීයක් දෙසීයක් මේ රටේ හිටියනම් රටම ගොඩ ජනතා විමුක්ති පෙරමුණට මේ දෙය කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. සෑම ගෙදරකම මෙවැනි වගාවන් කල යුතුමයි කියලා දැඩි නීති පනවා මේ රට ගොඩ නගන්න පුළුවන් ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට. මමත් හොයමින් හිටියේ ඔබතුමා වගේ දක්ෂ ගොවි ඉන්ජිනේරුවෙක් ගොඩක් සතුටුයි මේ වීඩියෝ එක මට ලැබුන ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@@traveltrinco 🌻🌞🌻
ඒ දෙසියෙන් ඒකෙක් ඔයත් වෙන්න බලන්න
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
වගාවට වැළඳෙන රෝග වගේම risk factors සහ තවත් වගා කිරීමේ දී දැනගත යුතු දේවල් වලටත් වෙලාව වෙන් කරා නම් තවත් වීඩියෝ එක හොඳයි
👍🙏♥️🌿
සුපිරි,,,උගත්,,බුද්ධිමත් ,,දක්ශ ලංකා මාතාවට ,,සමාජයට ආදරය කරන ඔබවැනි දක්ශ පුද්ගලයන් පහලවිම අප සියලු දෙනාටම වාසනාවක්, තම උපන් රටට වැඞදායි සේවයක් කිරිමට තවතවත් ශක්තිය ධෛර්ය ඇබෙවා,,,,,ජයේන් ජයම වෙවා.
ජයෙන් ජය වේවා සර්❤බොහොම හොදයී 👌හොද පැහැදිලි කිරිමක්...
ඇත්තෙන්ම හරිම සතුටුයි. රටේ නිෂ්පාදනය දිරිගන්වමින් තමන්ගේ හැකියාවෙන් ප්‍රයෝජනවත් ආකාරයෙන් ජීවිත්වීමට කැපවෙන අනර්ග කෙනෙක්.
♥️👍🙏
මටත් ආසයි මේ වගේම නයි මිරිස් වගාව පටන් ගන්ඩ.මම දැනට පිට රට රැකියාවක් කරන කෙනෙක් මමත් පචස් 60ඉඩම් කැබැල්ලක් අරන් දාලා තියෙන්නේ ගම්පහ අවට. ලංකාවට ආවහම මේ නයි මිරිස් වගාවට ඔබ තුමන්ගෙ උපදෙස් අවශ්‍යයි 🎉ජය වේවා තෙරුවන් සරණයි
No reply
Karala balanda asa hitei😂
ඇත්තටම අපි වවමු අපී නිරෝගීව ආහාර ගමු.. thank for sharing good job ❤
♥️♥️♥️🙏☘️
හරිම ආඩම්බර යි හදවතින්ම හිතන්න පුලුවන් ඔබට සුබ අනාගතය ක් ප්‍ර්‍රාර්තනා කරන ව රටට සම්පතක් රටට බරක් නොමැති රත්තරන් මහත් මයෙක් තෙරුවන්ගේ සරන යි ජයග්‍රහණය අනිවාර්යයෙන් උරුමයි
අනේ යකෝ තෝ පොඩ්ඩක් කටවහාගෙන හිටු😂😂😂😂අර මනුස්සයට පෙහදිලි කරන්න දීලා,❤❤❤
😂😂😂😂
මහපොලවට නය නැති මිනිස්සු❤👋👋🙏🙏🙏🙏
සහතික ඇත්ත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ක අපි එකට වැඩ කරා ගමනක් තියෙනවා ජය වේවා මහෙෂ් මහත්තයා ❤
රටට ඕන මේ වගේ හිතන හොද පනිවිඩ මිනිස්සු න්ට දෙන උගතුන් ස්තුතියි මහේශ් මහත්මා 🙏
Thanks 👍🙏🌿
බුද්ධිමත් සහ වටිනා පුත්ගලයෙක්. මටත් ඉඩමක් ලොකු තියෙනවා. පුළුවන් නම් උදවු කරන්න මටත් ආසයි වගා කරන්න.
අපි මහේෂ් මහත්මයාගේ Tel Number එක දාල තියෙන්නේ එතුමාට call එකක් දෙන්න
i like also
❤@@traveltrinco
Govi niyamaka kiyala rajaye pady ganna aya innawa eyala monawada karanne kiyala ahanna hithuna
පැහැදිලි හිතක් ඇති මහේෂ්ගේ කතා කුසලතාවය ඉමහත්යැ එය අපට පාඩමක් වියමනායැ.
කෘෂිකර්ම ඇමති වියයුතු මහත්මයෙක්.Thanks! For both 🙋♂️
🙏👍🌿
Ow
දැනට විදේශ ගතව ඉන්නේ ඇවිත් කරන්න හිතාගෙන ඉන්න වගාවක් පැහැදිලිව කරුණු ඉදිරිපත් කලාට ස්තුතියි.
ධනාත්මක සිතුවිලි වලින් පිරී දක්ෂ ව්‍යවසාය මහත්මයෙක්. Great job, valueble advices
ඇත්තටම ආස හිතුන මේ විදියට වවන්න...මාරම motivate ekk...❤
ලබාදෙන ආදර්ශය ඉතා අගය කරමි.මමත් මේ අයුරින් ජනතාව දැනුවත් කළ අයෙකු බැවින් වඩාත් සතුටු වෙමි.දෙපලටම ගොඩාක් ස්තුතියි ❤❤❤❤
සුපිරි වැදගත් පැහැදිලි කිරීමක් 🫡❤ ජයවේවා
Me wagawa oni pettaka hadanna puluwanda aiya.pela hadaganna komada.pasa පොහොර monada වතුර danna komada e සියල්ල විස්තර karanna aiye marama watinawa
Good luck! Mahesh sir...oyawa mehema dakimath sathutak.
Suba pathum. Gro bag ganne kohenda.bag ekak kiyak withara wenawada.
This is a best motivation video. I have agriculture degree and work as manager..Definitely i will start my own agriculture project...Thank you so much ❤❤
Niyama ugaththu.Upadhiye bara hitha hitha hitiyanam me wage sarawath lassana honda adayamak labenawada? Harima adarshamath puthek.Ape Ratata sampathak.
Godak watina video ekak .....lak mathawata daayada kala watinaa sampathak .....obe buddiyen uparima pala labanna shakthiya labewa
very nice program. way to go. appreciate your effort.👌
Wadagath..niyamai ugath kollek kiwwoth niwaradi... Obata pin.me ratata karana sewayata.. budusaranai sir
කතාව මැද්දෙන් බාදා කරන්නැත්නම් මරු
Godk sthuthi .. adambarai sir apata adarshayk dunnata...me baduna uluketa 4ka badun lesa yoda geneema sarthakada sir?
Aiye oyanam maru.aiye oya godaak බුද්ධිමත් kenek.aiye ettatama oya meka අපනයනය karanna නිෂ්පාදනය karana vidihak hadaganna එතකොට me rate inna viwasayakayanta baya nethun waga karala hari මාවතක yanna kiyadenna ape ratat api hemomat diyunui etakota
Aiye mama nai miris wagawata aluth namuth apata wikuna ganna thanak thiyanawada apata udau karanna
itha hoda aramunak oyata kawadawath waradinne na jayen jaya.
නියමයි සුපිරි හදවතක් ජයෙන් ජයම වේවා ❤🙏
Vire ayya bauddyan ekatu karagena viyapara saksa dila badu miladi aran a wage wedasatanak karanna kemathi nedda
Vade hodai.habai piyavaren piyavara kiyala den na ne
හොද වැඩක් නිකාම් නිදාගෙන ඉන්න අයට මේ
Mamath asai wagawata ma mattayagan mata upadas Ganda puluwanda nambarayak danawada ma koheda
හරිම ආසා හිතෙනවා වවන්න කමතියි අපිත් ❤
සුපිරි වැඩක් ජය වේවා 👍
දවසින් දවස ජයෙන් ජයම වේවා.
Api haduwata vikunaganna bane api ganna gihana 1500 n ehaa api vikunanna gigama 550 600 k wafe
ප්‍රශ්න අහන විදියට කතා කරන පුද්ගලයට Disturb වෙනවා, මිනිහා කියන එක අහලා තමාගේ point එක දුන්නානම් මරු.
Wedee hodai....lokuma prashne vikunaganna thenak nee..ganna kenek nee....ahema ganna aya innawanam denuwath karanna godak ayata wedagath..
සුපිරි වැඩක් සහෝදරයා.. 👍👍👍.
♥️♥️♥️
Kochchara kalayak aswanna ganna puluwmda ayye
වසර 2
Output eka market ekata denne khmada. Ganna aya innawada
සුබ පැතුම් ඔබට..හොද ඉලක්කයක්..!
ඉතාමත් වටින වැඩසටහනක් ❤️🔥
Godak sathutui mahesh mahathtya❤sir lankawe pradana group ekka wada krapu kenek 😊eka mn dannwa ethanin ain wela thamage viyaparayak ktawth yatath nowi sarthakawa kragena yana eka gana godak sathutui❤mn sirwa danna kenek widihata ada godak sathutui mr.mahesh😊❤all the best...🌻❤
Niyama wadasatahana prashna ahapu kenath niyamai. Wal wataram na. Uththara deepu kenath maru
Nivedakayawa miss una😊
යහපත් වැඩක් ..ජය....
🙏🙏♥️
ජය වේවා අයියේ 🍃🥀🤘
Super lecture, people get up from negativity. All can win but you have to raise your butt and work.
.❤😂😢😮😅
Aputath alutin karanna kiyala plan karanawa
♥️👍♥️
සරු වේවා...ජය වෙවා...
Niyama manussayek.. paripurna manussayek. Seedewi kollek... jayawewa kolloo.... gahapan gema
බොහොම ස්තුතියි. චැනල් එකට සහ මහේෂ් මහත්තයට.
අපිත් අනුරාධපුරයේ නයිමිරිස් වගාව කරනවා ගස්වල කොළ කොඩ වෙලා. අස්වැන්න අඩුයි. ඒකට විසදුමක් දෙන්න
අනුරාධපුර කොහෙද ඔයා
පුතේ මමත් රට ඉන්නේ මේ සල්ලි හම්බ කරගන එන්නේ මේ දේ පටන් ගන්න මට හරි ආසය මේක දැක්කම සන්තෝෂයි.
මමත් රට ඉන්නෙ ඇත්තටම මම ලංකාවට ආවහම මේ වගාවම කරන්ඩ බලා පොරොත්තු වෙනවා ඔබ තුමන්ගෙ අදහස් අපිට ගොඩාක් වටිනවා මමත් පචස් 58 ඉඩමක් අරන් තියෙන්නේ ගම්පහ අවට .මටත් මේ වියාපාරය පටන් ගන්න ඔබතුමන්ගේ උපදෙස් අවශ්‍යයි ❤❤❤❤
❤@@traveltrinco
❤
Lowet karanda epa naimiris. Ada mila 150/=. Mulu green house ekema saththu pirila. Lost wela ine ammo
කාබනික පොහොර පමණක් වගාවට භාවිතා කරන්න බැරිද?
පුළුවන් 🙏👍♥️
16×16 bag ekaka pela dekak situwima aulk nadda
ගොඩාක් ස්තූතියි, නමුත් වගා මාධ්‍ය මොකක් ද,පොහොර මොනවාද,අනිකුත් පාවිචිචි කරන බෙහෙත් වර්ග කිසිවක් සදහන් නොකිරීම ලොකු අඩුවක් කරුනාකර එය දැනුවත් කරන්න
බුදු සරණයි පුතාට ගොවිපොළ
16×16 බෑග් එකක පැල දෙකක් හිටවන එක අවුලක් නැද්ද ??
රටට ඕන මේවගෙ මිනිස්සු ❤
වීරෙ අයියේ එයාගේ කතාව එක්ක ගලාගෙන යන්න එයා කියාගෙන යන ගොඩක් වැදගත් දේවල් මග ඇරැන ඔයාගේ අතුරැ ප්‍රශ්න නිසා
මමත් agriculture diploma එකක් තියන කෙනෙක් .ගොඩක් ආසාවේම් මාත් නයි මිරිස් හදන්න පටන් ගත්තා.☘️මන් කන්තලේ..video ekata thank 🙏☘️
🙏👍♥️☘️
Call එකක් දෙන්න
අපිටත් හොද වෙළඳ පොලක් සාධාරණ මිලකට දෙන්න පුලුවන් විදියක් කියන්න ගොඩක් ස්තුතියි ඔබට
Mahesh malli jaya.good friend
🙏👍♥️🌿
Mamath gowithankarana kollek friend.mamanam hamadama paraduna kollek
නියමයි වීරෙ අයියා 🌿✌️❤️
🙏👍♥️thanks
මම ඉන්නේ විදෙස් රටක අමුමිරිස් සොස් තියෙනව මෙහෙ ඒවගේ ක සොස් වර්ග හදන්න පුලුවන් නම් හොදයි විදෙස් වෙලද පොලට ස්තුතියි ඔබ දෙපලට
Katada vikunanne ganna ennawada heduwata, samahara aya mewa demmata vikunanna giyama vikunanna be,
Very good video. Thank you very much both of you
Good ඉස්සරහට යමු
සුපිරියි. 🤙🤙
🌻👍♥️
හොද නයි මිරිස් පැල ගන්න තැනක් කොහෙද තියෙන්නෙ පැල 3000ක් පමණ
Good luck with your project 🙏🏽
👍🙏♥️q
වවමු ලෝකෙයම දිනමු❤❤❤❤❤❤
ආඩම්බරයි මහේස් මහාත්තයා ජයවේවා
Aiye ane godak watinwa ❤mama podi illmak kranwa video eka patan ganna Kota Yana music eke name eka kiyanna puluwanda 🥰🥰🥰
Thanks 👍🙏♥️🌿
අගය එකතු කිරීමe company යක් දාන්න පුලුවන් වෙන්න ඕන ඔබතුමාට
🙏🌻♥️
Honda pala ho beeja warga ganne kohmada...samahara pala api kaden genalla hitauwata hadenne na.kanaaatu wenawane.
Supiriyatama pehedili karanawa❤❤❤🙏🏻🙏🏻🙏🏻💜💚💚💜
One of the Sri Lanka heroes
Teruwan saranai puta wadi wadiyen nfaladawa labi diyunuwen diuunuwata pathwewa 🙏🙏
Good luck 👍Great work 👊
ඉතාම නොමසුරුව...තමන් ඇති කර ගත්ත දැනුම මුලු ලෝකෙට ම කියල දීලා මේ උගත් තරුණයා ටත් මේ You Tube Channel එකටත් කොච්චර පින් දෙන්න ඕනෙ ද.....මේ තමයි "දැයේ දරුවෝ"....මේ රත්තරං පුතුන් ව මේ රටේ රැක ගන්න ඕනෙ නැද්ද......අනුරාදා යහම්පත් ගැන නං කතා කරල වැඩක් නැහැ....දැන් ලෝක කාපුලුවෝ පස්සෙ යනව රට හදන්න සිස්ටම් චේන් ජ් කරන්න....ඔය වගෙ හොරු ඉස්සරහට මේ රටේ පාලනයට හීනෙකින් වත් ආවොත් මේ වගේ දරුවන් ගේ අනාගතේට දෙයි යන් ගෙම පිහිටයි....
🙏👍♥️
❤පැහැදිලිව තේරුම් කරලා තවත් කෙනෙකුට වගාව කරන්න අදහසක් දිම ඉතාමත් වැදගත් .සුපිරි ජයවේවා වැඩේට 🙏👍❤
🙏👍♥️
බීජ ගන්න පුලුවන්ද ?
ඒ ඉන්ජිනේරු අයියගෙ හිතේ කහටක් නෑ කියලා කතාකරන විදියෙන්ම තේරෙනවා ..තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා අයියේ💖💖💖🥰🇱🇰
👍🙏♥️
Aththa friend
උගත් බුද්ධිමත් සුපිරි පොරක්.වැඩ්ඩෙක්.ඒ කියන දේවල් පැහැදිලි කරන විදිය මරු.සුපිරියක් .වගාව දියුණු වේවා මචන්.❤❤
♥️♥️♥️🙏👍🌿
හරිම ආඩම්බරයි ඔබ ගැන...රජයෙ රැකියාවල්ම බලාගෙන , පාරවල් දිගෙ බෝඩ් උස්සගෙන රජයදිහා බලැගෙන ඉන්න අයට හොද ආදර්ශයක්....ජයවේවා❤❤❤
👍🙏♥️
වීරේ අයියා ටිකක් මෙහෙයවනවා අවුල්... ඉන්ජිනියර්ගේ කතා කරන විදිය සුපිරි
🙏👍♥️
ඉතා හොද අරමුනක්. විශ්‍රාමික ඉංජිනේරු වරයෙක් ලෙස, මේ ප්‍රයත්නය ගැන මහේෂ් තරුණ ඉංජිනේරුවරයාට මගේ උනුසුම් සුබ පැතුම්. ඔබේ සියළුම යහපත් අරමුණු සාර්ථක වේවා.
🙏👍♥️
කතාව පටන් ගත්ත වෙලාවෙ ඉදල අහන් හිටියෙ එක විනාඩියක් මිස් උනේ නෑ අහන් ඉන්න ආසයි කතාව මාර පැහැදිලි ..
🙏👍♥️
විරේ අයියා ටිකක් කට වහගෙන හිටිය නම් ඉතාම හොදට ඉන්ජිනියර් පැහැදිලි කරනවා.
🙏👍♥️
වීරේ අයියා සම්පත් දායකයගේ අදහස් වලට මූලිකත්වය දෙනවානම් වටිනවා.. යෝජනාවක් කලේ හොඳේ..
@BuddhikaUkwatte 🙏👍♥️
හොද program එකක්,🖤🔥 හැබැයි වටින දෙයක් කියද්දි ඒක මැදින තව ප්‍රශ්නයක් අහද්දී ඒකෙන් අර වටින කතාව වෙන පැත්තකට හැරෙනවා,ඒක ආසවෙන් අහන අපිටත් disturb එකක්,ඒක හදා ගත්තනන් හොදයි,gd lck 🖤
අනිවාර්යෙන් ම ♥️👍🙏
ඇත්ත . මේ වගේ මැදට පනින අය හරිම අප්‍රසන්නයි. මෙච්චර වැදගත් කතාවක් එපා කරවනවා.
මේ මහත්මයාගෙ අදහස්, පැහැදිලි කිරීම්, හැමෝටම දෙන පනිවිඩය සුපිරි . 🔴
♥️☘️👍🙏
Thanks ❤
@@traveltrinco❤
7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39 7:39
රටට දැයට වැඩක් ඇති හොද මනුෂ්‍යයෙක් මෙයාලගෙ දැනුමේන් වැඩක් ගන්න වාසනාව ලැබේවා ❤❤❤
👍🙏♥️
නියමයි ගොඩක් ගොඩාක් වටිනවා ඔයා වගේ කොල්ලො සීයක් දෙසීයක් මේ රටේ හිටියනම් රටම ගොඩ ජනතා විමුක්ති පෙරමුණට මේ දෙය කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. සෑම ගෙදරකම මෙවැනි වගාවන් කල යුතුමයි කියලා දැඩි නීති පනවා මේ රට ගොඩ නගන්න පුළුවන් ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට. මමත් හොයමින් හිටියේ ඔබතුමා වගේ දක්ෂ ගොවි ඉන්ජිනේරුවෙක් ගොඩක් සතුටුයි මේ වීඩියෝ එක මට ලැබුන ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
👍🙏♥️
@@traveltrinco 🌻🌞🌻
ඒ දෙසියෙන් ඒකෙක් ඔයත් වෙන්න බලන්න
🙏👍♥️
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
වගාවට වැළඳෙන රෝග වගේම risk factors සහ තවත් වගා කිරීමේ දී දැනගත යුතු දේවල් වලටත් වෙලාව වෙන් කරා නම් තවත් වීඩියෝ එක හොඳයි
👍🙏♥️🌿
සුපිරි,,,උගත්,,බුද්ධිමත් ,,දක්ශ ලංකා මාතාවට ,,සමාජයට ආදරය කරන ඔබවැනි දක්ශ පුද්ගලයන් පහලවිම අප සියලු දෙනාටම වාසනාවක්, තම උපන් රටට වැඞදායි සේවයක් කිරිමට තවතවත් ශක්තිය ධෛර්ය ඇබෙවා,,,,,ජයේන් ජයම වෙවා.
🙏👍♥️
ජයෙන් ජය වේවා සර්❤
බොහොම හොදයී 👌
හොද පැහැදිලි කිරිමක්...
👍🙏♥️
ඇත්තෙන්ම හරිම සතුටුයි. රටේ නිෂ්පාදනය දිරිගන්වමින් තමන්ගේ හැකියාවෙන් ප්‍රයෝජනවත් ආකාරයෙන් ජීවිත්වීමට කැපවෙන අනර්ග කෙනෙක්.
♥️👍🙏
මටත් ආසයි මේ වගේම නයි මිරිස් වගාව පටන් ගන්ඩ.මම දැනට පිට රට රැකියාවක් කරන කෙනෙක් මමත් පචස් 60ඉඩම් කැබැල්ලක් අරන් දාලා තියෙන්නේ ගම්පහ අවට. ලංකාවට ආවහම මේ නයි මිරිස් වගාවට ඔබ තුමන්ගෙ උපදෙස් අවශ්‍යයි 🎉ජය වේවා තෙරුවන් සරණයි
👍🙏♥️
No reply
Karala balanda asa hitei😂
ඇත්තටම අපි වවමු අපී නිරෝගීව ආහාර ගමු.. thank for sharing good job ❤
♥️♥️♥️🙏☘️
හරිම ආඩම්බර යි හදවතින්ම හිතන්න පුලුවන් ඔබට සුබ අනාගතය ක් ප්‍ර්‍රාර්තනා කරන ව රටට සම්පතක් රටට බරක් නොමැති රත්තරන් මහත් මයෙක් තෙරුවන්ගේ සරන යි ජයග්‍රහණය අනිවාර්යයෙන් උරුමයි
👍🙏♥️
අනේ යකෝ තෝ පොඩ්ඩක් කටවහාගෙන හිටු😂😂😂😂
අර මනුස්සයට පෙහදිලි කරන්න දීලා,❤❤❤
🙏👍♥️
😂😂😂😂
මහපොලවට නය නැති මිනිස්සු❤👋👋🙏🙏🙏🙏
👍🙏♥️
සහතික ඇත්ත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ක අපි එකට වැඩ කරා ගමනක් තියෙනවා ජය වේවා මහෙෂ් මහත්තයා ❤
♥️👍🙏
රටට ඕන මේ වගේ හිතන හොද පනිවිඩ මිනිස්සු න්ට දෙන උගතුන් ස්තුතියි මහේශ් මහත්මා 🙏
Thanks 👍🙏🌿
බුද්ධිමත් සහ වටිනා පුත්ගලයෙක්. මටත් ඉඩමක් ලොකු තියෙනවා. පුළුවන් නම් උදවු කරන්න මටත් ආසයි වගා කරන්න.
අපි මහේෂ් මහත්මයාගේ Tel Number එක දාල තියෙන්නේ එතුමාට call එකක් දෙන්න
i like also
❤@@traveltrinco
Govi niyamaka kiyala rajaye pady ganna aya innawa eyala monawada karanne kiyala ahanna hithuna
🙏👍♥️
පැහැදිලි හිතක් ඇති මහේෂ්ගේ කතා කුසලතාවය ඉමහත්යැ එය අපට පාඩමක් වියමනායැ.
🙏👍♥️
කෘෂිකර්ම ඇමති වියයුතු මහත්මයෙක්.
Thanks! For both 🙋♂️
🙏👍🌿
Ow
දැනට විදේශ ගතව ඉන්නේ ඇවිත් කරන්න හිතාගෙන ඉන්න වගාවක් පැහැදිලිව කරුණු ඉදිරිපත් කලාට ස්තුතියි.
🙏👍♥️
ධනාත්මක සිතුවිලි වලින් පිරී දක්ෂ ව්‍යවසාය මහත්මයෙක්.
Great job, valueble advices
🙏👍♥️
ඇත්තටම ආස හිතුන මේ විදියට වවන්න...මාරම motivate ekk...❤
🙏👍♥️
ලබාදෙන ආදර්ශය ඉතා අගය කරමි.මමත් මේ අයුරින් ජනතාව දැනුවත් කළ අයෙකු බැවින් වඩාත් සතුටු වෙමි.දෙපලටම ගොඩාක් ස්තුතියි ❤❤❤❤
🙏👍♥️
සුපිරි වැදගත් පැහැදිලි කිරීමක් 🫡❤ ජයවේවා
🙏👍♥️
Me wagawa oni pettaka hadanna puluwanda aiya.pela hadaganna komada.pasa පොහොර monada වතුර danna komada e සියල්ල විස්තර karanna aiye marama watinawa
🙏👍♥️
Good luck! Mahesh sir...oyawa mehema dakimath sathutak.
🙏👍♥️
Suba pathum. Gro bag ganne kohenda.bag ekak kiyak withara wenawada.
🙏👍♥️
This is a best motivation video. I have agriculture degree and work as manager..Definitely i will start my own agriculture project...Thank you so much ❤❤
👍🙏♥️
Niyama ugaththu.Upadhiye bara hitha hitha hitiyanam me wage sarawath lassana honda adayamak labenawada? Harima adarshamath puthek.Ape Ratata sampathak.
👍🙏♥️🌿
Godak watina video ekak .....lak mathawata daayada kala watinaa sampathak .....obe buddiyen uparima pala labanna shakthiya labewa
🙏👍♥️
very nice program. way to go. appreciate your effort.👌
🙏👍♥️
Wadagath..niyamai ugath kollek kiwwoth niwaradi... Obata pin.me ratata karana sewayata.. budusaranai sir
👍🙏♥️
කතාව මැද්දෙන් බාදා කරන්නැත්නම් මරු
🙏👍♥️
🙏👍♥️
Godk sthuthi .. adambarai sir apata adarshayk dunnata...me baduna uluketa 4ka badun lesa yoda geneema sarthakada sir?
🙏👍♥️
Aiye oyanam maru.aiye oya godaak බුද්ධිමත් kenek.aiye ettatama oya meka අපනයනය karanna නිෂ්පාදනය karana vidihak hadaganna එතකොට me rate inna viwasayakayanta baya nethun waga karala hari මාවතක yanna kiyadenna ape ratat api hemomat diyunui etakota
🙏👍♥️
Aiye mama nai miris wagawata aluth namuth apata wikuna ganna thanak thiyanawada apata udau karanna
🙏👍♥️
itha hoda aramunak oyata kawadawath waradinne na jayen jaya.
🙏👍♥️
නියමයි සුපිරි හදවතක්
ජයෙන් ජයම වේවා ❤🙏
🙏👍♥️
Vire ayya bauddyan ekatu karagena viyapara saksa dila badu miladi aran a wage wedasatanak karanna kemathi nedda
🙏👍♥️
Vade hodai.habai piyavaren piyavara kiyala den na ne
🙏👍♥️
හොද වැඩක් නිකාම් නිදාගෙන ඉන්න අයට මේ
🙏👍♥️
Mamath asai wagawata ma mattayagan mata upadas Ganda puluwanda nambarayak danawada ma koheda
🙏👍♥️
හරිම ආසා හිතෙනවා වවන්න කමතියි අපිත් ❤
🙏👍♥️
සුපිරි වැඩක් ජය වේවා 👍
👍🙏♥️
දවසින් දවස ජයෙන් ජයම වේවා.
🙏👍♥️
Api haduwata vikunaganna bane api ganna gihana 1500 n ehaa api vikunanna gigama 550 600 k wafe
🙏👍♥️
ප්‍රශ්න අහන විදියට කතා කරන පුද්ගලයට Disturb වෙනවා, මිනිහා කියන එක අහලා තමාගේ point එක දුන්නානම් මරු.
🙏👍♥️
Wedee hodai....lokuma prashne vikunaganna thenak nee..ganna kenek nee....ahema ganna aya innawanam denuwath karanna godak ayata wedagath
..
🙏👍♥️
සුපිරි වැඩක් සහෝදරයා.. 👍👍👍.
♥️♥️♥️
Kochchara kalayak aswanna ganna puluwmda ayye
වසර 2
Output eka market ekata denne khmada. Ganna aya innawada
🙏👍♥️
සුබ පැතුම් ඔබට..හොද ඉලක්කයක්..!
🙏👍♥️
ඉතාමත් වටින වැඩසටහනක් ❤️🔥
🙏👍♥️
Godak sathutui mahesh mahathtya❤sir lankawe pradana group ekka wada krapu kenek 😊eka mn dannwa ethanin ain wela thamage viyaparayak ktawth yatath nowi sarthakawa kragena yana eka gana godak sathutui❤mn sirwa danna kenek widihata ada godak sathutui mr.mahesh😊❤all the best...🌻❤
👍🙏♥️
Niyama wadasatahana prashna ahapu kenath niyamai. Wal wataram na. Uththara deepu kenath maru
🙏👍♥️
Nivedakayawa miss una😊
🙏👍♥️
යහපත් වැඩක් ..ජය....
🙏👍♥️
🙏🙏♥️
ජය වේවා අයියේ 🍃🥀🤘
🙏👍♥️
Super lecture, people get up from negativity. All can win but you have to raise your butt and work.
👍🙏♥️
.❤😂😢😮😅
Aputath alutin karanna kiyala plan karanawa
♥️👍♥️
සරු වේවා...ජය වෙවා...
🙏👍♥️
Niyama manussayek.. paripurna manussayek. Seedewi kollek... jayawewa kolloo.... gahapan gema
👍🙏♥️
බොහොම ස්තුතියි. චැනල් එකට සහ මහේෂ් මහත්තයට.
♥️👍🙏
අපිත් අනුරාධපුරයේ නයිමිරිස් වගාව කරනවා ගස්වල කොළ කොඩ වෙලා. අස්වැන්න අඩුයි. ඒකට විසදුමක් දෙන්න
🙏👍♥️
අනුරාධපුර කොහෙද ඔයා
පුතේ මමත් රට ඉන්නේ මේ සල්ලි හම්බ කරගන එන්නේ මේ දේ පටන් ගන්න මට හරි ආසය මේක දැක්කම සන්තෝෂයි.
🙏👍♥️
මමත් රට ඉන්නෙ ඇත්තටම මම ලංකාවට ආවහම මේ වගාවම කරන්ඩ බලා පොරොත්තු වෙනවා ඔබ තුමන්ගෙ අදහස් අපිට ගොඩාක් වටිනවා මමත් පචස් 58 ඉඩමක් අරන් තියෙන්නේ ගම්පහ අවට .මටත් මේ වියාපාරය පටන් ගන්න ඔබතුමන්ගේ උපදෙස් අවශ්‍යයි ❤❤❤❤
❤@@traveltrinco
❤
Lowet karanda epa naimiris. Ada mila 150/=. Mulu green house ekema saththu pirila. Lost wela ine ammo
කාබනික පොහොර පමණක් වගාවට භාවිතා කරන්න බැරිද?
පුළුවන් 🙏👍♥️
16×16 bag ekaka pela dekak situwima aulk nadda
🙏👍♥️
🙏👍♥️
ගොඩාක් ස්තූතියි, නමුත් වගා මාධ්‍ය මොකක් ද,පොහොර මොනවාද,අනිකුත් පාවිචිචි කරන බෙහෙත් වර්ග කිසිවක් සදහන් නොකිරීම ලොකු අඩුවක් කරුනාකර එය දැනුවත් කරන්න
🙏👍♥️
බුදු සරණයි පුතාට ගොවිපොළ
🙏👍♥️
🙏👍♥️
16×16 බෑග් එකක පැල දෙකක් හිටවන එක අවුලක් නැද්ද ??
🙏👍♥️
රටට ඕන මේවගෙ මිනිස්සු ❤
👍🙏♥️
වීරෙ අයියේ එයාගේ කතාව එක්ක ගලාගෙන යන්න
එයා කියාගෙන යන ගොඩක් වැදගත් දේවල් මග ඇරැන ඔයාගේ අතුරැ ප්‍රශ්න නිසා
🙏👍♥️
මමත් agriculture diploma එකක් තියන කෙනෙක් .ගොඩක් ආසාවේම් මාත් නයි මිරිස් හදන්න පටන් ගත්තා.☘️මන් කන්තලේ..video ekata thank 🙏☘️
🙏👍♥️☘️
Call එකක් දෙන්න
අපිටත් හොද වෙළඳ පොලක් සාධාරණ මිලකට දෙන්න පුලුවන් විදියක් කියන්න ගොඩක් ස්තුතියි ඔබට
🙏👍♥️
Mahesh malli jaya.good friend
🙏👍♥️🌿
Mamath gowithankarana kollek friend.mamanam hamadama paraduna kollek
නියමයි වීරෙ අයියා 🌿✌️❤️
🙏👍♥️thanks
මම ඉන්නේ විදෙස් රටක අමුමිරිස් සොස් තියෙනව මෙහෙ ඒවගේ ක සොස් වර්ග හදන්න පුලුවන් නම් හොදයි විදෙස් වෙලද පොලට ස්තුතියි ඔබ දෙපලට
🙏👍♥️
Katada vikunanne ganna ennawada heduwata, samahara aya mewa demmata vikunanna giyama vikunanna be,
👍🙏♥️
Very good video. Thank you very much both of you
👍🙏♥️
Good ඉස්සරහට යමු
♥️♥️♥️
සුපිරියි. 🤙🤙
🌻👍♥️
හොද නයි මිරිස් පැල ගන්න තැනක් කොහෙද තියෙන්නෙ පැල 3000ක් පමණ
🙏👍♥️
Good luck with your project 🙏🏽
👍🙏♥️q
වවමු ලෝකෙයම දිනමු❤❤❤❤❤❤
🙏👍♥️
ආඩම්බරයි මහේස් මහාත්තයා ජයවේවා
♥️♥️♥️
Aiye ane godak watinwa ❤mama podi illmak kranwa video eka patan ganna Kota Yana music eke name eka kiyanna puluwanda 🥰🥰🥰
Thanks 👍🙏♥️🌿
අගය එකතු කිරීමe company යක් දාන්න පුලුවන් වෙන්න ඕන ඔබතුමාට
🙏🌻♥️
Honda pala ho beeja warga ganne kohmada...samahara pala api kaden genalla hitauwata hadenne na.kanaaatu wenawane.
🙏👍♥️
Supiriyatama pehedili karanawa❤❤❤🙏🏻🙏🏻🙏🏻💜💚💚💜
🙏👍♥️
One of the Sri Lanka heroes
🙏👍♥️
Teruwan saranai puta wadi wadiyen nfaladawa labi diyunuwen diuunuwata pathwewa 🙏🙏
♥️👍♥️
Good luck 👍
Great work 👊
🙏👍♥️