මාසෙට ලක්ෂ 10ක් ගන්න වගාව - ඇම්බුන් කෙසෙල් - නයි මිරිස් - මෑ -Gherkin Cucumber

Поделиться
HTML-код
  • Опубликовано: 20 ноя 2024

Комментарии • 127

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 9 месяцев назад +6

    ඇත්තටම අද අපේ රට වැටිල තියෙන තත්වයෙන් ගොඩ එන්ඩ
    කෘෂිකර්මය තමයි ලොකුම පිටුවහල.

  • @gemiya
    @gemiya  Год назад +6

    මෙම වගාවට සම්බන්ද වීමට - If you like to join this project- call - 0743387586

  • @sankakrishantha3711
    @sankakrishantha3711 Год назад +12

    සල්ලි තියෙන කෙනෙකුට හොද ආයෝජනයක්👍👍👍

  • @hemanthachandana6733
    @hemanthachandana6733 Год назад +66

    ගැමියාගේ ව්‍යාපාරික අරමුණක් ඇති අනිවාර්යයෙන් ඒක කිසිම වැරැද්දක් නැහැ ඒත් මේ රට නිවැරැදි දිශාවට යොමු කරන පුරෝගාමී පුද්ගලයන් අතුරින් කෙනෙක් තමයි ඔයා..පාසල් වලට දාපු දවසේ ඉඳල පාසලෙන් ඉවත් වෙනකල් සිසු සිසුවියන් හිතන්නේ ඔය කවුරුත් වෙන්න ආස ප්‍රධාන වෘත්තීයයන් පහ හය විතරයි වෙන විකල්පයක් පේන්නෙම නැහැ .. ගොවියා වෙනුවට නවීන කෘෂි ව්‍යවසායකයන් බිහිකිරීමට ගැමියාගේ උත්සාහය අගය කල යුතුයි

  • @SandupaTathmira
    @SandupaTathmira Год назад +7

    හරිම වටින වීඩියෝවක්. කිසිම දෙයක් හන්ගන්නෙ නැතුව කියල දුන්න. ලංකාව වගාවෙන් ගොඩ ගන්න පුලුවන්. නියමයි

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 Год назад +18

    වගාවට ප්‍රස්නයක් ඇතිවුනොත් ගැමීයා අවශ්‍ය වෙලාවට අරවිල්ලා උදව් කරන එක වැදගත්.එවිට තමයි ගැමීයා වටේ ජනතාව ලංවෙන්නේ.👍

  • @divinejourney-official50
    @divinejourney-official50 Год назад +7

    සෞභාග්‍යයේ දැක්මක් !! 🙏🏻ඉඩම් හිමි වැවිලි කරු
    🧡💜🌸🌼🫛🥦🍌🍋🍐🌿🌳🌱
    ලංකාවේ තරුණයන්ට ගොඩාක් වටින ආදර්ශයක් !!

  • @shashenrashmika6219
    @shashenrashmika6219 8 месяцев назад +3

    මං පට්ට ආසාවෙන් ඉන්නේ පටන් ගන්න .ඉක්මනින් පටන් ගන්නවා

  • @sdvlog69
    @sdvlog69 Год назад +4

    මල්ලි කතාව තේරෙනවා හොඳ විද්යාත්මකව වගාව කරනවා කියලා well done keep it up! කුකුල් කොටුව ගොවි බිමකට change වීම වටිනවා 🎉

  • @ChandimalManoj
    @ChandimalManoj Год назад +5

    බොහොම මහන්සියෙන් කරපු වගාවක්.❤

  • @wsfernando9878
    @wsfernando9878 Год назад +10

    ඉදිරියට කරගන යන්න ශක්තිය දහිර්‍ය ලෑබේවා ජේසු පිහිටයි

  • @chinthakumari2654
    @chinthakumari2654 Год назад +5

    කියපු විස්තර නම් ගොඩක් වටිනවා.. ස්තුතියි

    • @chinthakumari2654
      @chinthakumari2654 Год назад

      කියලා දෙන විස්තර වලින් මමත් පොඩ්ඩ පොඩ්ඩ වගා කරනවා 😍😍

  • @sandunmadusanka7794
    @sandunmadusanka7794 Год назад +2

    ගොඩක් වටිනව මාත් තව ගොඩක් දෙවල් ඉගනගත්ත
    මාත් දැසැම්බර් ලන්කාවට එනව මගෙත් ඉඩම වවන්න ඉන්නෙ කලවාන ප්‍රදේශයේ
    ටනල් ගහන අය කොහොමද ගනන්
    අනික මල්ලිව කන්ටැක් කරගෙන ආවම එන්නම් අදහසක් ගන්න හොරනට
    ජය වේවා 💪💪💪

  • @Feathers59
    @Feathers59 Год назад +1

    ගැමියා ඉතාමත් ආඩම්බරයක්. ඔබලාගේ ප්‍රයත්න සාර්ථක විෙවා!!!

  • @chandanistephen9632
    @chandanistephen9632 Год назад +2

    හොද අදර්ශයක් .මෙ වගේ වගාවන්වල සර්ථකත්වය කැපවිම සහ උනන්දුව . 😇
    වගාවට උනන්දුවක් ඇති කෙනෙකුට මුල් ආරමිබයකට උපදෙස් ගැනිමට අවස්ථාවක් ලබා ගැනිමට පුළුවව්ද ?
    තෙරැවන් සරණයි🙏

  • @HmDarmasena
    @HmDarmasena 6 месяцев назад +1

    බුදුස්‍රරනයි දෙවිපිහිටයි

  • @BuddikaSadaruwan-y7r
    @BuddikaSadaruwan-y7r 9 месяцев назад +1

    Kuburaka wagakaranna puluwanda oya widiyata

  • @wimarshanarasika3193
    @wimarshanarasika3193 Год назад +4

    හොද ආයෝජනයක්

  • @psaudiovision9899
    @psaudiovision9899 Год назад +3

    මත් කැමතියි... supiri. Asai mewage waga karanna...

  • @KusumMadurasingha
    @KusumMadurasingha Год назад +5

    වගාගෘහයක්තුළ පරාගනය සිදුවන්නේ කෙසේද

  • @nalanifamily2509
    @nalanifamily2509 Год назад +2

    hybride අැට වර්ග ගන්න තැනක් කියන්න පුලුවන්ද

  • @ravindradesappriya8681
    @ravindradesappriya8681 Год назад +1

    Gamiya kara kiyanne hariyatama hari kavadavat palvanne na api cool akak dunna sanen apita updas danava jaya vava bs

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 Год назад +1

    ඔබලාට ජයමවේවා බුදුසරණයි

  • @damithalagiyawadu6344
    @damithalagiyawadu6344 3 месяца назад

    Wagawa tharam deyak ne.rawateem thamai wedipura karanne kawuruth.

  • @sarathweerasinghe3294
    @sarathweerasinghe3294 6 месяцев назад +1

    මගේ ඉඩමක් තියෙනවා පොල්ගස්ඕවිට ප්‍රර්චස් 90

  • @ifashanfashan7317
    @ifashanfashan7317 Год назад +3

    ටනල් ඇතුලෙ පරාගනය වනේ කොමද

  • @maliwijesuriya7707
    @maliwijesuriya7707 Год назад +1

    අවු. 3න් පිදුව පොල් ගසක ගහ පිරෙන්න ගෙඩි තිබුණත් සෑම ගෙඩියක් ම පුහු වීමට හේතුව කුමක්ද

  • @niroshinigunawardana4835
    @niroshinigunawardana4835 Год назад +1

    Lankawe alawalu beeja hitawanna, aswenna ganna beridha?

  • @kavindudilshan9501
    @kavindudilshan9501 Год назад

    me malliwa sambabda karaganne kohomada

  • @PasinduSanjeewa-qt2bt
    @PasinduSanjeewa-qt2bt Год назад +3

    Jaya wewa 😍 tawa tawa diyunu wewa 🙏🇱🇰

  • @ජනිඳුබෝජිත්
    @ජනිඳුබෝජිත් 8 месяцев назад +1

    අලුත් වගාව හොරණ කොහෙද.......?

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf 11 месяцев назад

    Obe දුරකතන ankaya ha අනෙකුත් විස්තර දෙන්න

  • @rachiravidushan8563
    @rachiravidushan8563 Год назад +1

    ටනල්වල වගාකරන්නේ hybrid neda

  • @apsarahansamali8655
    @apsarahansamali8655 10 месяцев назад +1

    ගෙවතු වගාවට සුදුසුම පොහොර වර්ගයක් කියන්න පුලුවන් ද? එකම ජාති නෙමෙයි විවිධ වර්ගයේ බෝග වගාවකට සුදුසුම පොහොරක් ඕන .

  • @santhivitharana2341
    @santhivitharana2341 Год назад

    Harima lassnai ..loku mahansiyaa aswennak

  • @dilrukshiweerasinghe3543
    @dilrukshiweerasinghe3543 6 месяцев назад

    Anee shook. Matath asai mehema wagawak karanna

  • @sanjanasanjanasanjanasanja9513

    Mta obathumage 4 n n. Aka denna puluvanda .. mta th one me vage vagavak patan ganna .. ..

  • @themiyabandara7809
    @themiyabandara7809 26 дней назад

    මේ ප්‍රදේශය මොකක්ද...

  • @futuregadgetssl3520
    @futuregadgetssl3520 Год назад +1

    mewa paraganaya wenne kohomada

    • @gemiya
      @gemiya  Год назад

      Siwaparagana boga

  • @ThanujaWylie-t9n
    @ThanujaWylie-t9n 6 месяцев назад

    Supiriii ගැමියෝ....🥰🥰🥰🥰

  • @aseas2429
    @aseas2429 Год назад +1

    Gren housh eheka bulath vagavak karannako malli

  • @chamindajanaka4101
    @chamindajanaka4101 Год назад +2

    Tharuvan saranai brother oyeart ❤❤

  • @karurathnayaka1137
    @karurathnayaka1137 10 месяцев назад

    Very happy .you're idea gratefully.

  • @JANU_ARMY_JK
    @JANU_ARMY_JK Год назад

    Udarai malli matath udawkaranna puluwanda punchiyata patangan

  • @SanthoshiniDissanayake-ey7oh
    @SanthoshiniDissanayake-ey7oh 11 месяцев назад

    වහලයක් සහිත දෙමහල් ගොඩනැගිල්ලක බිත්ති නොබැඳ ඇත. හොඳින් සුළං සහිත ස්ථානයකි. වර්ග අඩි 1500 ක් පමණ ඇත. වගාවක් කළ හැකිද? LED බල්බ් නොයොදා ස්තූතියි ! ( මහනුවර )

  • @erangasumudu3349
    @erangasumudu3349 Год назад +5

    1250 × 6 × 250 = 1875000.. වියදම පිළිබද ප්‍රශ්නයක් එනවානෙ පොහොර පිළිබදත්...ශූද්ධ ලාබය ගන්න වෙන්නෙ ඒ සියල්ල අඩු කරලා..🤔

    • @hirundilshan4094
      @hirundilshan4094 Год назад

      maha loku labayk nm hambenne neth patai

    • @NandanaPriya-vw6gb
      @NandanaPriya-vw6gb 9 месяцев назад +1

      උබලට බැරි ඒකයි කම්මැලියෝ

  • @malikwt6387
    @malikwt6387 Год назад

    Deakkama asa hietenava. Dienen diena dieyunuvata path veeava. Budusaranai

  • @S.mthilakarathna.n
    @S.mthilakarathna.n 8 месяцев назад

    Ane matath asai me wagawata,

  • @ArunaSanjeewa-fn2xs
    @ArunaSanjeewa-fn2xs Год назад

    Kohomada patan ganna ma waga dayak

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id Год назад +1

    Harima Adambarai ❤❤❤❤ harima lassanai bs jp 👍👌

  • @chathuraudayangana8509
    @chathuraudayangana8509 Год назад +2

    මේ ඉඩම කොහේද

  • @tushariperera7650
    @tushariperera7650 7 месяцев назад

    Kohila kotuakin diunu wenne kohomada?

  • @beligaswattebeligaswatte7364
    @beligaswattebeligaswatte7364 9 месяцев назад +1

    ටූල් එකක් ගහන්න කීය ක් විතර යනවද

  • @GGbro0001
    @GGbro0001 Год назад

    නෙළුවේ ඉස්කෝලේ කොල්ලෙක්... ❤

  • @DilshanChathuranga-qu7zq
    @DilshanChathuranga-qu7zq 5 месяцев назад +1

    Tawat aya kiyanawa nethuse akan sartaka na kiyala ai a hatuwa mokadda

  • @sunilasunila124
    @sunilasunila124 Год назад +1

    Wow excellent job!!

  • @dapsenasinghe2619
    @dapsenasinghe2619 Год назад +1

    කහ පාට කොල එල්ලල තියෙන්නෙ කෘමි පාලනයට නේද?
    කොහොමද ඒක වෙන්නෙ?
    කොහෙන්ද ගන්න පුළුවන්?

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 Год назад

      Hitana vidiyata kahapata bord eke grese gala thiyanawa. Saththu kaha patata kemathi nisa adila awidin grese bord eke alenawa

    • @neranjaladissanayaka6364
      @neranjaladissanayaka6364 Год назад

      පෙරමෝන උගුල් 👍

  • @Realeye66
    @Realeye66 Год назад

    Excellent gamiya

  • @තරංගතරංගසමරසේකර

    නයිමිරිස් වල මල් හැලෙනවට බෙහෙතක් කියන්නකො මල්ලි

    • @gemiya
      @gemiya  Год назад +1

      0719775775

  • @udayangachamara3361
    @udayangachamara3361 Год назад

    Tunnel ekak ethule paraganaya wenne kohomada

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 Год назад

    Teruwan saranai malli

  • @lumbiniwijerathne6873
    @lumbiniwijerathne6873 Год назад

    Math godak asea වවන්න udawak කරන්න mama kandy

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 7 месяцев назад

    ඔයාල බීජ නිෂ්පාදනය කරන්න,,

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 Год назад

    Oyaama wagaa karalaa 20 k ganna

  • @JpdPadmini
    @JpdPadmini 9 месяцев назад

    Ma mahatthayo oba tuma anunga waga balanna oyaga wagawak karaganna pannako RUclips akan hamba karanna

  • @AthapaththuPrasanna
    @AthapaththuPrasanna Год назад

    Parchas 10k poli tanal ekak hadanna kiyak yanwada

    • @chamithds
      @chamithds Год назад +1

      Sq 3000 around 1m + i guess

  • @udayamanjula7661
    @udayamanjula7661 Год назад +1

    ටනල් ඇතුලට මීමැස්සො එන්නෙ නැතිනිසා පරාගනය වෙන්නෙ කොහොමද

    • @gemiya
      @gemiya  Год назад

      siwa paragana boga

  • @littletots1954
    @littletots1954 Год назад

    I tried to call him but nobody answered. How we trust him

  • @pathumweerasinghe4472
    @pathumweerasinghe4472 Год назад

    Muge kathawama tanal ganamai

  • @ChandanaPerera-zj9zb
    @ChandanaPerera-zj9zb 4 месяца назад

    Uda paninne nathuwa bima idan katha karapanko.

  • @sagii9937
    @sagii9937 Год назад

    Rilawu nisaaa bee malli

  • @subashinisubashini4733
    @subashinisubashini4733 Год назад +1

    කෘෂි කර්ම ඇමතිගේ මොලේට දාන්න ඕනේ නයි මිරිස් කොටලා. මේවා මිනිසුන්ට පහසුකම් දෙනවනම් මේ රටේ මිනිස්සු හිඟා කන්න ඕනේ නෑ

  • @sepalipathirathna211
    @sepalipathirathna211 Год назад

    මමත් කැමතියි මේ වගාව ආරම්භ කරන්න. දැන ගන්න කැමති යි කොහොමද පර්චස් 40න් වගේ සුළුවෙන් පටන් ගන්නෙ කියල.

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 Год назад

    Thanks

  • @niroshinigunawardana4835
    @niroshinigunawardana4835 Год назад

    Obe sewaya wishistai ❤❤❤

  • @RozanaGnei
    @RozanaGnei 10 месяцев назад

    Deergausawewa

  • @mlalith32
    @mlalith32 Год назад

    නයි මිරිස් ගන්න කෙනෙක් ඉන්න වද අනුරාධපුර පැත්තෙ

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 Год назад +2

    👍👍👍

  • @supercoverus7636
    @supercoverus7636 Год назад

    Good work

  • @nilanthikumari929
    @nilanthikumari929 Год назад

    වදුරො ගෙවල්වල උලු සිට් කලවනවා ඉඩම් තිබ්බා කියලා කරන්න බැ

  • @tuneup35
    @tuneup35 Год назад

    Super

  • @Rajitha3674
    @Rajitha3674 Год назад +1

    👍

  • @manojsuranga3966
    @manojsuranga3966 Год назад

    බම්බුව තමයි.,

  • @theekshananipulanga5675
    @theekshananipulanga5675 Год назад

    👌🏼

  • @chathuraudayangana8509
    @chathuraudayangana8509 Год назад

    මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට උත්තර නෑනේ

  • @rajithasenavirathne5376
    @rajithasenavirathne5376 Год назад +1

    😍😍

  • @sisirakumara5947
    @sisirakumara5947 Год назад

    රිලව් ඉන්න පැත්තක ටනල් ගැලපෙනවද

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 Год назад

      Rilawu..monaru..dandu lennu
      ... wal uro..wage sathungen wagawa araksha kara gannath samaharu greèn house athule wawanawa

  • @LifeRelaxingFilms
    @LifeRelaxingFilms 11 месяцев назад

    ❤❤❤

  • @romiulasgunasekara636
    @romiulasgunasekara636 Год назад +1

    ඔය පැත්තෙ වඳුරෝ නැති හින්දා ඔබ ල ට
    හොඳයි අපේ පැත්තෙ වඳුරෝ ඉන්න හින්දා හරි අමාරුයි නේ ඔය වැඩේ කරන්න

    • @gemiya
      @gemiya  Год назад

      වඳුරෝ innawa. green house walata haniyak nehe

    • @manjulal2611
      @manjulal2611 Год назад

      එකක් ගහගත්තානම් හරි

  • @sandun2136
    @sandun2136 Год назад +1

    අර number එක Whatsapp තියෙනවද

  • @romeshkalpage1190
    @romeshkalpage1190 Год назад

    supiriiiii❤

  • @RozanaGnei
    @RozanaGnei 10 месяцев назад

    Mage puta Mata idag tiyenawa wewak tiyenawa putage phone number aka awanna

  • @dhammikaalmeda1431
    @dhammikaalmeda1431 6 месяцев назад

    🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @hgkalum2239
    @hgkalum2239 Год назад

    💝💝💝

  • @trasfffffgfggggg
    @trasfffffgfggggg 3 месяца назад +1

    කම්බ හොරා, ඕකා😂😂😂

  • @ffslbot6273
    @ffslbot6273 9 месяцев назад

    Me kiyan Awa 100% Athha neme .😅 gamiyage Uwamanawa gan kapa gannai oya dagalane😅(mu waga karanneth na dan😮) 😂😂😂

  • @sewwandise4867
    @sewwandise4867 10 месяцев назад

    ගැමි.යුටියුබ.කපටියා.මුගියනැන.ඉවරයි.මෙමුන්ට.කචුරැන්.පුදුම.කපටියා

  • @trasfffffgfggggg
    @trasfffffgfggggg 3 месяца назад +1

    මගේ නුවරඑළිය ග්‍රීන් හව්ස් එකක් හදලා දුන්නා, ලක්ෂ 20ක් පාඩුය් ඕකට දෙන්න එපා 🙏🙏🙏🙏🙏🙏

  • @TharangaMadusanka-oh2vq
    @TharangaMadusanka-oh2vq Год назад

    මේ උබ බොරුවක් කරනවා කියලා
    නිවුස් එකක් යනවා...
    නැත්නම් මටත් ඕන ඔය පැනල් එක ඔයාට කියලා හදාගන්න

    • @gemiya
      @gemiya  Год назад +1

      අපෝ එහෙම තමයි. ඒත් වීඩියෝවට බොරු කරන්න බැහැ. මේ ලංකාවෙ වගාවන්. AI වලින් මවපුව නෙමෙයි. ආදරයෙන් කරපු වගාවන්මේව සැක කරන කෙනෙක්ට මේ වගා වලට ගිහිල්ල බලන්න පුලුවන්. වටරැක පාදුක්කේ පිහිටි අප ආයතනයට පැමිණ හෝ පහත අංක වලින් එකකට අමතා ගැටලු ලිහා ගන්න. 0771558200 - 0776896598 - 0719775775 - 0716028824

    • @Relaxed_1.0
      @Relaxed_1.0 Год назад

      Ohoma hamba karanna be mu kiyana tharam lassana ne owa wikunaganna giyama. Horeknam neme borukarayek.

  • @susilawitharana1029
    @susilawitharana1029 6 месяцев назад

    Suduhadun pelayak ganna puluvanda