Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Uncle හරිම හිත හොඳ කෙනෙක්. තෙරුවන් සරණයි කියන්නෙ හදවතින්ම. තෙරුවන් සරණින් සියලු වැඩකටයුතු සාර්ථක වේවා 🙏
😮
නියම මහත්මයෙක් මෙතුමගෙන් නයි මිරිස් ඇට අරගෙන පොඩි වගාවක් දැම්ම ඉතාම සාර්තකයි, බුදුසරණයි
මෙ මහතා ව සමිබන්ධ කරගන්නෙ කොහොමද?
මෙතුමගෙ විඩියො වල නම්බර් එක ඇති
අපූරැ මිනිසෙක් ඉගනගත්ත ගොඩක් දේ..ස්තුඅතියි ඔබට
හරි ආසාවෙන් අහගෙන බලාගෙන ඉන්න පුළුවන් ,බොහොම පින් ඔබ තුමාට ,මටත් මගෙ තාත්ත මතක් වුනා එයත් ඔය වගේම ආසාවෙන් ගොවිතැන් කරා ,බුදු සරනයි 💐💐💐
බොහොම ස්තුති ඔබ තුමාගේ සියලුම දෙවල් සර්තක වෙව.
ඔයා කියන කතාවට එකගයි. වගාව කරනකොට මනස නම් ගොඩක් නිදහස් වෙනවා.
හරිම හොදසි හොදටම පැහැදිලියි බුදු සරනයි
හැම වීඩියෝ එකක්ම හොඳටම පැහැදිලි කරනවා. නයි මිරිස් ඇට ටිකක් ගැනීමට අවශ්‍යයි. ඔබතුමාට ජය වේවා 💪🔥🙏
බොහොම වැදගත් වීඩියෝ එකක්❤️
බොහෝම හොදට කියා දුන්නා ...තෙරැවන් සරනයි මාමේ..!! 👍❤️
ලස්සනට පැදිලි කරා බොහොම ස්තුතිය
බොහොම ස්තුතියි මාමේ 🤗. හොද දැනුවත් කිරිමක් 👍
ඉතා වැදගත් වැඩක්.ජීවානුහරණය තමයි නිවැරැදි වචනය.
තෙරෑවන්.සරනයි❤❤
බුදුසරණයී මාමා මම එනවා ඔයා හමුවෙන්න..... සාර්ථක ගොවියෙක් ..එවගේම හොද පියෙක් 🙏🙏🙏🙏🙏🙏🙏😍
ලස්සනට පැහැදිලි කරා බොහොම ස්තුතිය 🙏 🙏 🙏 🙏
ජයවේවා මහත්මයා
බොහොම හොදයි ඔබගේ කියාදිම බොහොම වටිනවා දෙවි පිහටයි ..❤❤❤❤
ඔබ තුමාට බුදුසරනයි
බුදු සරනයි ජයවේවා
ජයවෙව
එල එල ❤
ෙමයා හැම වෙලාවෙම දුරකතනයට උත්තර දෙනවා.😊
Teruwan saranai siyalu dewi rekawaranai obata Jayen jayama wewa..bohoma stutii obata...watinaa vedio ekak..👍👍🙏🙏🙏💐💐💐
Godak watinawa. Budusaranai jayen jayama wewa
Boha pin sidu vevaa obage vatina upadesvalata
වටින මනුස්සයෙක් ❤❤
බොහොම ස්තුතිය 🙏
valuable video...its very interesting for us...best explaining & video quality
Thanks a lot
Ane itin kuubi ehema marenawane ane paw podi saththu
Oba thumata jayen jayama pathanawa.teruwansaranai
නියම ගොව්පුතෙක් මෙ වගෙ 10 හිටියනම් මුලුරටටම ඇති බුදුසරණයි ඔබට
චීනෙන් ආපු කෙනෙක් වගේ 😂🐾🦠🐛🦋🐞🐝🦟🦟🦗🦗🐜🐜🐌🐌🐚🐚🕸️🕸️🕷️🦂🦪💔🔥
❤❤❤ තෙරැවන් සරනයි අයියේ
සතුන්ට දාන උගුලුනම් මරු ක්‍රමටික
Eka thama ada thama jeewanu karanaya kare haranaya karapan manussayo
සුපිරි වැඩක් තව නොබෝ දිනකින් මමත් ඔබ තුමාසමග සම්බන්ද වෙන්න බලාපොරොත්තු වෙනව
Meya Honda mahathmayek ,mahathmaya jeewanuharanaya thamai hari wachane,
Mahamaya matath බීජ tikak denna nombare dennawada math gedara kann miris gas dekak hadagen thiyenawa ewa sarathk na me vidiyo walin eken gidak dewal den gaththa isthuthi oba thumata
ඔබතුමාගේ ලිපිනය දෙන්න
බොහොම පැහැදිලි ස්තුතියි! නයි මිරිස් ඇට ලබා ගන්න පුලුවන්ද?
වගාවන්ට hitha karana saththunta හානියක් නැද්ද mame (paraganayata udauwana සත්තු )
Mahatmaya nai miris pala tikak laba ganna awasyai.kohomada miladi ganne.
Call ekak denna
Ane uncle mata pala hari bija hari ganna puluwn weif
On line patamalawak karamu apiwa train karanna puluwanda
Mat nai mris bija tikak laba ganna puluwanda
16×16 bag mila kiyada kiyannko.
Excellent 🎉
ජීවානුහරණය
පැල සිටවන්න 16×16 බෑග් වල මිල ගනන් කෙසේ ද ?
15
Bohoma pin oba tumata.
ඇයි යම රජු ලගට යන්නෙ ..හොඳ දේවල් කරල අපායට යන්න හිතන්න එපා..ඒව හිතෙන් අයින් කරන්න..ඔබට එහෙම හිතෙනව ඇත්තේ කය පාට පෙට්ටියෙ ගාන ඒව නිසා වෙන්න ඇති..නමුත් ඔබ චේතනා හන් භික්කවේ කම්මන් වදාවි කීවලු.. ඔබට ජයෙන් ජය..🙏🌷
යමරජූ අපායේ රජූ කියළ සදාට කල්පනාව නැතිඋණා....විහිළුවටයි කියන්න ඇත්තේ
නෑ නෑ මෙයා යම රජ්ජුරුවො ලගට යනව කියන්නෙ කෘමි සත්තු මරන නිසානෙ..
Bija tikak matath ewanna puluwanda / 399/2nagoda dodampe rathnapura
Api obatimagen gattha miris atawalen den ඵලදාව aragannawa
Grade👍
Ahuwelama balapalla muge weda
Jeewanu karanaya novei, Jeewanu haranaya
How to sell my products ???
පැල ලබාගැනීමට පුළුවන් ද ඔබෙන්
Practical igena ganna ona.
Good luck
Oba tumagen bija gann puluwanda
Miris pala ganna puluwanda
Oba tumaga nahbara dahnako
කුකුල් පොහොර වලට මිරිස් කොඩ වෙනව නෙද ?
ජීවානුකරණය නෙවේ ජීවානුහරණය
හමුදාවෙ හිටියද ඉස්සර
අනිවාර්යෙන්ම..
Good👍
😂😂😂😂😊
නොම්බර මොකද
Thanks godak.
ඔබතුමාගෙ වැඩ සටහන ඉතා හොදයි. මටත් දෙයක් කියා දෙන්න. මගෙ වගාවෙ හොදම ලොකුම සමහර ගස් වල මල් එන්නේ නෑ ඒකට මොකද කරන්නේ
Great Video
ගස් කොඩ වෙනවට මොකද කර්න්න ඔනේ
අය්යෙ මට නයි මිරිස් බීජ ටිකක් ගන්න පුලුවන් වෙයිද.
Mahathaya bijatikk dannako
මට ස්කොච් බොනට් නයි මිරිස් බීජ ගන්න පුලුවන්ද?
Thank you❤
Itha hodai
ජීවානු හරනය නේද හරි යෙදුම
Neyama 🌹🌹🌹👍👍🏆🏆🙏🙏♥️♥️♥️🙏🙏🏆🌹👍🌹🏆🏆🙏🙏🏆🏆
නයි මිරිස් පැල ගන්න පුලුවන්ද
Ela
🎉🎉🎉
මෙ ජිවානු හරනය
Me dawaswala denna ba neda 400 500 neda 1kg
🙋👍👍👍
එතකොට ඉන්න ශෘද්‍ර ජීවීන් ඔක්කොම මැරෙනවා
Jeewaanu haranaya
මාමේ නයිමිරිස් කිලෝ එකක් කීයද කඩේට දෙන්න පුළුවන් අද මිල අනුව
සඳා මම ඔයත් එක්ක රෙජිමේන්තූ මූලස්ථානයේ හිටපු රණවීර 3SLLI,මම දැන් ඉතාලියේ ඉන්නේ. ඔයාගේ whatsapp ඉන්න ටෙලිෆෝන් නම්බර් එකක් දාන්නකෝ. ❤️❤️❤️🙏
0772809243
Thank you for your good advice on all the technic
නායි මිරිස් බ්ජ කියගනෙද දෙන්නෙ,
පිටි මකුනා නිසා වගාව එපා වෙලා තියෙන්නේ
බීජ දෙනවා da
පෙටිටි කඩේ වගේබෝතල් ටික තියාගෙන කයවනවා නොදකින් කවද නවතියිද
ඔයාට මොකද ඉතින්
අවශ්‍ය දේ විතරක් ගන්න.
අනේ මටත් කියන්න මෙයාව සම්බන්ද කරගන්න
Thank you
නයි මිිරිඝ් වගාව පවතින්නේ මාඝ 8යි කියන්නේ අැත්තද?
hari kalabalaine katha karana kena
Contact නම්බ එකක් දාන්නකො
නයිමිරිස් මිරිස් ඇට ලබා දෙන්න පුලූවන්ද මම ඇඹිලිපිටියෙ ඔබතුමා ගේ දුරකතන අංකය ලබා දෙන්න පුලූවන්ද ,මගෙ ඉඩම ප්‍රචස් 10ක ඉඩමක් තියෙනව මට උපදෙස් ලබා දෙන්න පුලූවන්ද
Uncle හරිම හිත හොඳ කෙනෙක්. තෙරුවන් සරණයි කියන්නෙ හදවතින්ම. තෙරුවන් සරණින් සියලු වැඩකටයුතු සාර්ථක වේවා 🙏
😮
නියම මහත්මයෙක් මෙතුමගෙන් නයි මිරිස් ඇට අරගෙන පොඩි වගාවක් දැම්ම ඉතාම සාර්තකයි, බුදුසරණයි
මෙ මහතා ව සමිබන්ධ කරගන්නෙ කොහොමද?
මෙතුමගෙ විඩියො වල නම්බර් එක ඇති
අපූරැ මිනිසෙක් ඉගනගත්ත ගොඩක් දේ..ස්තුඅතියි ඔබට
හරි ආසාවෙන් අහගෙන බලාගෙන ඉන්න පුළුවන් ,බොහොම පින් ඔබ තුමාට ,මටත් මගෙ තාත්ත මතක් වුනා එයත් ඔය වගේම ආසාවෙන් ගොවිතැන් කරා ,බුදු සරනයි 💐💐💐
බොහොම ස්තුති ඔබ තුමාගේ සියලුම දෙවල් සර්තක වෙව.
ඔයා කියන කතාවට එකගයි. වගාව කරනකොට මනස නම් ගොඩක් නිදහස් වෙනවා.
හරිම හොදසි හොදටම පැහැදිලියි බුදු සරනයි
හැම වීඩියෝ එකක්ම හොඳටම පැහැදිලි කරනවා. නයි මිරිස් ඇට ටිකක් ගැනීමට අවශ්‍යයි. ඔබතුමාට ජය වේවා 💪🔥🙏
බොහොම වැදගත් වීඩියෝ එකක්❤️
බොහෝම හොදට කියා දුන්නා ...තෙරැවන් සරනයි මාමේ..!! 👍❤️
ලස්සනට පැදිලි කරා බොහොම ස්තුතිය
බොහොම ස්තුතියි මාමේ 🤗. හොද දැනුවත් කිරිමක් 👍
ඉතා වැදගත් වැඩක්.ජීවානුහරණය තමයි නිවැරැදි වචනය.
තෙරෑවන්.සරනයි❤❤
බුදුසරණයී මාමා මම එනවා ඔයා හමුවෙන්න..... සාර්ථක ගොවියෙක් ..එවගේම හොද පියෙක් 🙏🙏🙏🙏🙏🙏🙏😍
ලස්සනට පැහැදිලි කරා බොහොම ස්තුතිය 🙏 🙏 🙏 🙏
ජයවේවා මහත්මයා
බොහොම හොදයි ඔබගේ කියාදිම බොහොම වටිනවා දෙවි පිහටයි ..❤❤❤❤
ඔබ තුමාට බුදුසරනයි
බුදු සරනයි ජයවේවා
ජයවෙව
එල එල ❤
ෙමයා හැම වෙලාවෙම දුරකතනයට උත්තර දෙනවා.😊
Teruwan saranai siyalu dewi rekawaranai obata Jayen jayama wewa..bohoma stutii obata...watinaa vedio ekak..👍👍🙏🙏🙏💐💐💐
Godak watinawa. Budusaranai jayen jayama wewa
Boha pin sidu vevaa obage vatina upadesvalata
වටින මනුස්සයෙක් ❤❤
බොහොම ස්තුතිය 🙏
valuable video...its very interesting for us...best explaining & video quality
Thanks a lot
Ane itin kuubi ehema marenawane ane paw podi saththu
Oba thumata jayen jayama pathanawa.teruwansaranai
නියම ගොව්පුතෙක් මෙ වගෙ 10 හිටියනම් මුලුරටටම ඇති බුදුසරණයි ඔබට
චීනෙන් ආපු කෙනෙක් වගේ 😂
🐾🦠🐛🦋🐞🐝🦟🦟🦗🦗🐜🐜🐌🐌🐚🐚🕸️🕸️🕷️🦂🦪💔🔥
❤❤❤ තෙරැවන් සරනයි අයියේ
සතුන්ට දාන උගුලුනම් මරු ක්‍රමටික
Eka thama ada thama jeewanu karanaya kare haranaya karapan manussayo
සුපිරි වැඩක් තව නොබෝ දිනකින් මමත් ඔබ තුමාසමග සම්බන්ද වෙන්න බලාපොරොත්තු වෙනව
Meya Honda mahathmayek ,mahathmaya jeewanuharanaya thamai hari wachane,
Mahamaya matath බීජ tikak denna nombare dennawada math gedara kann miris gas dekak hadagen thiyenawa ewa sarathk na me vidiyo walin eken gidak dewal den gaththa isthuthi oba thumata
ඔබතුමාගේ ලිපිනය දෙන්න
බොහොම පැහැදිලි ස්තුතියි! නයි මිරිස් ඇට ලබා ගන්න පුලුවන්ද?
වගාවන්ට hitha karana saththunta හානියක් නැද්ද mame (paraganayata udauwana සත්තු )
Mahatmaya nai miris pala tikak laba ganna awasyai.kohomada miladi ganne.
Call ekak denna
Ane uncle mata pala hari bija hari ganna puluwn weif
On line patamalawak karamu apiwa train karanna puluwanda
Mat nai mris bija tikak laba ganna puluwanda
16×16 bag mila kiyada kiyannko.
Excellent 🎉
ජීවානුහරණය
පැල සිටවන්න 16×16 බෑග් වල මිල ගනන් කෙසේ ද ?
15
Bohoma pin oba tumata.
ඇයි යම රජු ලගට යන්නෙ ..හොඳ දේවල් කරල අපායට යන්න හිතන්න එපා..ඒව හිතෙන් අයින් කරන්න..ඔබට එහෙම හිතෙනව ඇත්තේ කය පාට පෙට්ටියෙ ගාන ඒව නිසා වෙන්න ඇති..නමුත් ඔබ චේතනා හන් භික්කවේ කම්මන් වදාවි කීවලු..
ඔබට ජයෙන් ජය..🙏🌷
යමරජූ අපායේ රජූ කියළ සදාට කල්පනාව නැතිඋණා....විහිළුවටයි කියන්න ඇත්තේ
නෑ නෑ මෙයා යම රජ්ජුරුවො ලගට යනව කියන්නෙ කෘමි සත්තු මරන නිසානෙ..
Bija tikak matath ewanna puluwanda / 399/2nagoda dodampe rathnapura
Api obatimagen gattha miris atawalen den ඵලදාව aragannawa
Grade👍
Ahuwelama balapalla muge weda
Jeewanu karanaya novei, Jeewanu haranaya
How to sell my products ???
පැල ලබාගැනීමට පුළුවන් ද ඔබෙන්
Practical igena ganna ona.
Good luck
Oba tumagen bija gann puluwanda
Miris pala ganna puluwanda
Oba tumaga nahbara dahnako
කුකුල් පොහොර වලට මිරිස් කොඩ වෙනව නෙද ?
ජීවානුකරණය නෙවේ ජීවානුහරණය
හමුදාවෙ හිටියද ඉස්සර
අනිවාර්යෙන්ම..
Good👍
😂😂😂😂😊
නොම්බර මොකද
Thanks godak.
ඔබතුමාගෙ වැඩ සටහන ඉතා හොදයි. මටත් දෙයක් කියා දෙන්න. මගෙ වගාවෙ හොදම ලොකුම සමහර ගස් වල මල් එන්නේ නෑ ඒකට මොකද කරන්නේ
Great Video
ගස් කොඩ වෙනවට මොකද කර්න්න ඔනේ
අය්යෙ මට නයි මිරිස් බීජ ටිකක් ගන්න පුලුවන් වෙයිද.
Mahathaya bijatikk dannako
මට ස්කොච් බොනට් නයි මිරිස් බීජ ගන්න පුලුවන්ද?
Thank you❤
Itha hodai
ජීවානු හරනය නේද හරි යෙදුම
Neyama 🌹🌹🌹👍👍🏆🏆🙏🙏♥️♥️♥️🙏🙏🏆🌹👍🌹🏆🏆🙏🙏🏆🏆
නයි මිරිස් පැල ගන්න පුලුවන්ද
Ela
🎉🎉🎉
මෙ ජිවානු හරනය
Me dawaswala denna ba neda 400 500 neda 1kg
🙋👍👍👍
එතකොට ඉන්න ශෘද්‍ර ජීවීන් ඔක්කොම මැරෙනවා
Jeewaanu haranaya
මාමේ නයිමිරිස් කිලෝ එකක් කීයද කඩේට දෙන්න පුළුවන් අද මිල අනුව
සඳා මම ඔයත් එක්ක රෙජිමේන්තූ මූලස්ථානයේ හිටපු රණවීර 3SLLI,
මම දැන් ඉතාලියේ ඉන්නේ. ඔයාගේ whatsapp ඉන්න ටෙලිෆෝන් නම්බර් එකක් දාන්නකෝ. ❤️❤️❤️🙏