නයිමිරිස් එළිමහනේ වගාකරන විට පැල නඩත්තුව සහ පොහොර බාවිතය...

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 176

  • @3DArtCreAtionSOfficiaL
    @3DArtCreAtionSOfficiaL 9 месяцев назад +5

    මමත් මේ අයියගෙන් scotch bonnet පැල ගත්තා ඉතාමත් හොඳට පැල තියෙනවා ඉතාමත් හොඳ ආයතනයක් ❤

  • @sameerabandara9145
    @sameerabandara9145 2 месяца назад +1

    ගොඩක් හොදට පැහැදිලි කරනවා මල්ලී...❤❤❤❤

  • @priyanthaathulanayake328
    @priyanthaathulanayake328 Год назад +18

    මල්ලි මමත් නයිමිරිස් එලි මහනේ වගා කරන්න ඉන්නේ .නමුත් මට වගා උපදෙස් -පැලයකට පොහොර දාන පිලිවෙල හොයමින් හිටියේ .ඒකට නියම කුමවෙිදය අද දැන ගත්තා බොහෝම ස්තුතියි .ඔයාගේ වැඩ කටයුතු ඉතා සාර්ථක වෙිවා .

    • @slagritech5020
      @slagritech5020  Год назад +3

      ස්තුති අයියා. ඔබට ජය 🙏🙏

    • @chandraserum
      @chandraserum 10 месяцев назад

      .😮😊😊

    • @gschandani6063
      @gschandani6063 8 месяцев назад

      දිල්කෝ ප්ලාන්ටේශන් කියල ආයතනයක් තියෙනවා යු ටියුබ් එකේ බලලා සම්බන්ධ වෙන්න

    • @SureshMunuwage
      @SureshMunuwage 5 месяцев назад

      E aya gena pela gathha aya sathutak ne..eka ethhakda

  • @chaturaprasad2427
    @chaturaprasad2427 Год назад +6

    ගොඩක් වටිනවා අයියේ, ඔබේ අදහස් නිසා වගාව තවත් හොදින් කරන්න දැනුම තවත් ලැබෙනවා.කවදාවත් මේ කරන සේවය නවත්වන්න නම් එපා.ඔබට ගොඩක් ස්තූතියි.ජය වේවා!!!🎉🎉

    • @slagritech5020
      @slagritech5020  Год назад

      අනිවාරෙන්ම මල්ලි සන්තොසයි 🙏🙏

  • @dinushanilmini5544
    @dinushanilmini5544 5 месяцев назад +1

    Godak පැහැදිලි wa kiyala dunna අනිවාර්යයෙන් mn oyala haraha thamai wagawa patan ganne tnx

  • @milkyway2067
    @milkyway2067 7 месяцев назад

    ඔබේ පෝස්ට් හරිම පැහැදිලියි...
    ස්තුතියි ඔබ‍ට...

    • @sudarshanipushpakumari4843
      @sudarshanipushpakumari4843 6 месяцев назад

      මමත් නයි මිරිස් වගාවක් කරනවා.වගාමලුවල.දැන් පැල හිටවලා මාස 02ක් ගහ හොදට හැදිලා .ඒත් මල් එද්දිම කොල උඩට ඇකිලිලා.සමහර කොල කහ වෙලා.ඇක්ටාරා ගෙන්දගම් ඇබමැක්ටින් ස්පරෙය් කරා ඒත් කොඩය අඩුවෙන්නෙ නෑ.කරන්ට ඕන මොනවද කියන්ට පුලුවන්ද

  • @sanathprasanna4612
    @sanathprasanna4612 3 месяца назад

    හොද දැනුවත් කිරීමක් ස්තූතියි

  • @ashokafonseka7037
    @ashokafonseka7037 9 месяцев назад

    හරිම පැහැදිලියි ඔයාට ගොඩාක් ඉස්තුතියි 🎉🌹🌹🙏🙏👍👍

  • @nadeeshanrandika5362
    @nadeeshanrandika5362 9 месяцев назад

    සුපිරි අයියා. ඔයා නියමෙට වීඩියෝ එක විස්තර කරනවා. මරු

  • @futuregadgetssl3520
    @futuregadgetssl3520 Год назад +4

    නයි මිරිස් වවන වීඩියො ගොඩක් හොය හොය බැලුවා එකකින්වත් හරි උපදෙසක් ලැබුනේ නෑ ඔයාගෙ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබට ජය
    ...

  • @SamarasingheAthukoralaar-lj8en
    @SamarasingheAthukoralaar-lj8en Год назад +2

    හොඳ පැහැදිලි කිරීමක් බොහොමත්ම ස්තුතියි

  • @dissanayakasomapala7419
    @dissanayakasomapala7419 6 месяцев назад

    ගොඩක් විස්තර දැන ගත්ත මල්ලි බොහොමත්ම ස්තුතියි

  • @keerthirathnakaluthanthrip1457
    @keerthirathnakaluthanthrip1457 8 месяцев назад +1

    ඔබතුමාට මාගේ හෘදයංගම සුභ පැතුම්

  • @nuradhasanchala431
    @nuradhasanchala431 25 дней назад

    Thank you very much 😊

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 6 месяцев назад

    ස්තුතිය ඔබට පැහැදිලියි කිරිමට

  • @dineshdarshana5016
    @dineshdarshana5016 10 месяцев назад

    අවන්කවම නොදන්න දේවල් දැන ගත්තා ඔයාට පින්

  • @amaaththanayake6158
    @amaaththanayake6158 10 месяцев назад

    ඔබ තුමා හොඳින් කිඅ දෙනවා එත් රසයනික බ්පොහොර නතිව වගවක් කරන්න උපදෙස් කියන්න . ඉස්තුතිය්

  • @moonproductions2271
    @moonproductions2271 7 месяцев назад

    හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තූතියි

  • @anasliprasanna6557
    @anasliprasanna6557 9 месяцев назад +2

    Niyamai malli godak hodai

  • @KanankeLiyanage
    @KanankeLiyanage 6 месяцев назад

    godak hondai therena vidiyatama kiyala dunna bohomathma sthuthi

  • @SampathBandula-e1d
    @SampathBandula-e1d 11 месяцев назад +1

    හොද පැහැදිලි කිරිමක් ,ජයම වෙවා ,,,,,,, මගේ නයි මිරිස් වගාවෙ, මල් වැටෙනවා බෙහෙතක් කියන්න ,,,,

    • @slagritech5020
      @slagritech5020  11 месяцев назад

      එකට නම් එකපරින් උත්තරයක් දෙන්න බැ... සල්පර් ගාහන්න එක පාරක්... k පොහොර හොදට දෙන්න.

  • @menakagg
    @menakagg 10 месяцев назад +2

    මහත්මයා Yara Mila Complex පැකැට්ට්ටුවෙ තියෙනවා නේද 5g විතර එක පැලයකට දාන්න කියලා. අනෙක් ප්‍රශ්ණය එක වගා බෑගයක පැල දෙකක් සිටුවලා තියෙනවා නම් 2g+2g = 4g දාන්න ඔනේ ද? ගොඩක් වටින විඩියොවක්!
    තව දෙයක් දැන ගන්න පුලුවන් ද ඉත්තෑවන්ගෙන් බෙරා ගැනීමට සුදුසු දැල් වර්ග මොනවා ද?
    බොහොමත් ස්තුතියි!

  • @nilankapathiranage9074
    @nilankapathiranage9074 11 месяцев назад

    හරිම පැහැදිලියි බොහොම ස්තුතියි

  • @thilinithaksala
    @thilinithaksala 5 месяцев назад +1

    Thank you හොද පැහැදිලි කිරීමක්...

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 8 месяцев назад +1

    වගාව කරන්න හොඳ දැනුවත් වීමක් සිදු උනා. ඔබේ වගාවේ පොළොව මට්ටමේ සිට අතු බෙදිලා වගේ පේනවා. ඒ සඳහා ක්‍රම වේදයක් අනුගමනය කරනවාද?ඔබේ සේවයට බොහොම ස්තූතියි. ජය වේවා.

    • @slagritech5020
      @slagritech5020  8 месяцев назад

      නැහැ උෂ්ණත්වය වැඩි පැති වල එහෙම අතු බෙදෙනවා ...

    • @sujithpremachandra4572
      @sujithpremachandra4572 8 месяцев назад

      @@slagritech5020 thank you

    • @SureshMunuwage
      @SureshMunuwage 5 месяцев назад

      Horana wage පැත්තකට කොහොමද me වගාව

  • @NalinSanjaya-d4p
    @NalinSanjaya-d4p 7 месяцев назад

    පැහැදිලියි ජය වේවා... ?

  • @HungerTv-
    @HungerTv- 2 месяца назад

    බොහොම ස්තූතියි ඔබගේ පැහැදිලි කිරීම ඉතා වැදගත් පාත්ති වශයෙන් දාලා තියෙන පොලිතින් පිලිබදව මට විස්තර ටිකක් දැනගන්න පුලුවන් ද එය ගොඩක් සාර්තකයි ද ? 🙏 මල් ශීට් එක නිසා පොහොර දැමීමේදි පහසුයිද

  • @rohithadasanayaka6877
    @rohithadasanayaka6877 Год назад +3

    ඕයාට ජයවෙවා😘😘

    • @slagritech5020
      @slagritech5020  Год назад +1

      ස්තුති ඔබට 🙏🙏🙏

    • @tharangasubashana1927
      @tharangasubashana1927 8 месяцев назад

      මම මෙි වසරෙ දෙසැමිබර් විශුම යන්න ඉන්නේ. ඊට පස්සේ ගොවිතැන් කරන්න අදහස් කලා. ඒකත් නයි මිරිස් වගාව තමයි මුලික. ඒකට මම අත්හදා බලන්න මුලින් පැල 50 ක් හදන්න තිරනය කලා. ඒ නිසා මට පැල 50 ක් ගන්න පුලුවන්ද

  • @ajithwasantha8258
    @ajithwasantha8258 7 месяцев назад +1

    ස්තුතියි

  • @danushkasumathirathna3261
    @danushkasumathirathna3261 11 месяцев назад +2

    Drip tape wala diga keyada eka pathiyakata tape 2k dana ekada hoda.

  • @RanaureliFarm
    @RanaureliFarm Год назад +1

    Bohoma vedagath advice, thanks

  • @NaviduDasith
    @NaviduDasith 9 месяцев назад +2

    පොලිටනල් එකක් නැතුව නයි මිරිස් හිටෙව්වහම අපිට අමාරුවෙ වැටෙන්නෙනැතුව කරගන්න බැරිවෙයි..පොලිටනල් එක අනිවාර්යයෙන් ඕනද🤔😕

  • @studionethra8518
    @studionethra8518 Год назад +1

    Thx bro....good video

  • @mechanicaltrickssrilanka6624
    @mechanicaltrickssrilanka6624 Год назад +1

    වැදගත්

  • @manjulajayasiri8879
    @manjulajayasiri8879 Год назад +1

    Thank you brother

  • @dayawathidisanayaka8026
    @dayawathidisanayaka8026 2 месяца назад

    අයියෙ මේ පොහොර වර්ග ටික අමුමිරිස් වලටත් සුදුසුද.මොකද කොලකොඩය හා පොහොරවල වෙනස්වීම මත වගාව එපාම උනා

  • @JapKumara-f9q
    @JapKumara-f9q 11 месяцев назад

    Oba thumata bohoma isthuthi mata Pala tikak Ganna ona

  • @malikapushpangani935
    @malikapushpangani935 9 месяцев назад

    ගොඩක් ස්තුතියි සර්,මමත් 300 පටන් ගන්න හදන්නේ මට පැල ටිකක් ගන්න පුළුවන්ද

  • @NEW-TITO-999
    @NEW-TITO-999 9 месяцев назад

    uv grow bags hadana metirial ganna thanak kiyanna puluwanda

  • @janithadissanayaka729
    @janithadissanayaka729 10 месяцев назад +1

    එලිමහනේ වගාවක් කරද්දී ඔහොම කොල අතු ඉවත් කරද්දි දිලිර ආසාදන එන්නේ නැද්ද

  • @tuderadvisoryservice3530
    @tuderadvisoryservice3530 Год назад +1

    Saumya aiya jayawewa

  • @ChandimalManoj
    @ChandimalManoj Год назад +1

    නියමයි .ජයවේවා ❤

  • @DBM312
    @DBM312 2 месяца назад +1

    මේ වගාව සාර්ථක උනාද..
    අර කොල කඩපු සීන් එක නිසා ඇහුවෙ අත්දැකීමක් නැතුව එලිමහනක මෙහෙම කරන එක risky

  • @saraking6747
    @saraking6747 7 месяцев назад

    Malli oya hodata vidio eka karanawa mama wauniya mama kemati me wagawata mata akkarayak thiyanawa hoda biga mata awasyai kohomada kara ganne

  • @chanakasadaruwan9961
    @chanakasadaruwan9961 11 месяцев назад

    නියමයි අයියේ

  • @lahirurajapaksha8327
    @lahirurajapaksha8327 9 месяцев назад

    Yaramilai albert solution ekai dekam danna ohnada

  • @pansiluniishuwara9659
    @pansiluniishuwara9659 3 месяца назад

    Pela tikak one kohomada ganne

  • @rnkrnk2490
    @rnkrnk2490 10 месяцев назад

    Slab එක උඩ නයි මිරිස් වවන්න පුළුවන් ද.. වගාමලු හරි පෝච්චි වල හරි.. ඉර එළිය වැඩිද

  • @ashinthaudara7435
    @ashinthaudara7435 4 месяца назад

    ඔබතුමාව සම්බන්ධ කරගන්න විදියක් දෙන්නකො

  • @udanneth7111
    @udanneth7111 8 месяцев назад

    මමත් එලිමහනෙ වගාමලුවල කරන්න හදන්නෙ.මන් අහල තියනව නයිමිරිස් හෙවන ප්‍රියකරන ශාකයක් කියල.ගස්ටික පොල්ගස් හෙවනක තියන්නද තද අවුවෙන් තියන එකද හොද?

  • @shiromiesilva2511
    @shiromiesilva2511 9 месяцев назад +1

    Exalant

  • @sudarshanipushpakumari4843
    @sudarshanipushpakumari4843 6 месяцев назад +1

    මමත් එලිමහන් වගාවක් කරන ගමන්.වගාමලු වල

    • @slagritech5020
      @slagritech5020  6 месяцев назад

      ☘️👍👍

    • @SureshMunuwage
      @SureshMunuwage 5 месяцев назад

      Obe අත්දැකීම් kiynna..තැනිතලා idamkma awashyada

  • @PeshalaPreethi-vp7vw
    @PeshalaPreethi-vp7vw 20 дней назад

    මේවට දාන පොහොර වල සාමාන්‍ය මිලත් කියන්නකො

  • @ManoriHettiarachchi-l2s
    @ManoriHettiarachchi-l2s 7 месяцев назад +1

    පැලයක් කීයද
    කොහෙද තියෙන්නේ

  • @amaaththanayake6158
    @amaaththanayake6158 11 месяцев назад

    මමත් අක්කරයක් scochtbont naimmiris එක hadanna යන්නෙ .thanks මම කතා කරන්නම් .

    • @slagritech5020
      @slagritech5020  11 месяцев назад

      හැමදෙම හොදට හොයල බලලා කරන්න නැත්තම් අමරුවෙ වැටෙයි..

  • @keerthirathnakaluthanthrip1457
    @keerthirathnakaluthanthrip1457 8 месяцев назад +2

    මම වීඩියෝ කීපයක් බැලුවා.අලුතින් වගාව ආරම්භ කර ඇති නිසා. මුලසිටම විස්තර දැන ගැනීමට ලැබීම සතුටක් දෑනට සුදු මැස්සන් සහා කූඩත්තන් ව්‍යප්ත වී ඇති බැවින් රසායනික ප්‍රතිකාර සහා සුදුසු පොහොර කුමක් ද යන්න පැහැදිලි කරන්නේ නම් ඉතා අගනේය.මම දැනට රසායනික නොවන දැ භාවිතා කළ ද නිසියාකාරව මර්දනය කිරීමට නොහැකි වී තිබේ

    • @slagritech5020
      @slagritech5020  8 месяцев назад

      මෙම විඩියො එකට කලිම් විඩියො එක පොඩ්ඩක් බලන්න
      0771927231 whatsapp

    • @SureshMunuwage
      @SureshMunuwage 5 месяцев назад

      Gro bag wala waga karana ekada.nethnm polawa waga karana ekada sarthaka,elimahana wagawakadi

  • @Jayashan_deSilva
    @Jayashan_deSilva 4 месяца назад +1

    නයි මිරිස් වගාවෙදි තෙතසහිත පස (වෙල් පස) භාවිතය සුදුසුද?

    • @slagritech5020
      @slagritech5020  4 месяца назад

      වලට ගොම පොහොර දහයියා අගුරු දලා වතුර හොදට බහින්න කානු දලා පුලුවන්

  • @jinathmanusha9248
    @jinathmanusha9248 Год назад +1

    Elimahane waga malu wala hadano nam athu kapanna oneda nadda

    • @slagritech5020
      @slagritech5020  Год назад +1

      පහලට වෙන්න තියෙන පලදවාක් නැති අතු කපන්න.. හැබැයි පදුරක් වගේ පවත්වා ගන්නත් පුලුවන්

  • @lahiruashan-ku8fn
    @lahiruashan-ku8fn Год назад +1

    අයියා එලිමහනෙ පැකට් වල හදනවනම් මේ විදිහටමද පොහොර දාන්නෙ ? පැලය හිටවන්න කලින් පැකට් එකට ‍ පොහොර යොදන් නැද්ද ?

    • @slagritech5020
      @slagritech5020  11 месяцев назад +1

      ඔව් මෙහෙම දාන්න පුලුවන්
      සුටුවිම්ට පෙර tsp දැම්මට කමක් නැ

  • @lasaasanjeewa9504
    @lasaasanjeewa9504 3 месяца назад

    Mage pala walata dan masayai.monada dan danta oni phora

  • @ishihansika3314
    @ishihansika3314 9 месяцев назад +1

    මම නයි මිරිස් පැල 600 වගා කරා අනේ මගේ පැල ටික කොඩ උනා එවා දැන් ගොඩ ගන්න බැරිද එලිමහනේ තමයි වගාව කරන්නෙ

  • @nishangamendis8670
    @nishangamendis8670 11 месяцев назад

    Super max 60 එක dp98එක්ක කලවම් කරල ගහන්න ඕනෙද.මොකද dp98 එකේ එහෙම ගහලා තියෙනව

    • @slagritech5020
      @slagritech5020  11 месяцев назад +1

      Ow ona nam gahanna puluwn. Eth dp98 wagawa mulika awadiyedi gahuwama athi

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 8 месяцев назад

    Oya magul karanna epaa
    Antimata vikunaganna baa
    Mama hadalaa
    Watayminissunta nikam dunna😊 minissunwa

  • @KotuwaAgro
    @KotuwaAgro Год назад +2

    ඔබට ජය..🙏🙏❤❤

  • @BugattiCars1
    @BugattiCars1 Год назад +1

    Beja thiyenavada ganna

  • @SurajSuraj-ul5cu
    @SurajSuraj-ul5cu 4 месяца назад

    රිකිලි වැඩිපුර එන්න දල්ලද කදන්න ඕනෙ

  • @amaaththanayake6158
    @amaaththanayake6158 10 месяцев назад

    Compost walin pala hadanna kiyannaco.

  • @lahirulahiru-m9v
    @lahirulahiru-m9v 4 месяца назад

    අැට මිලදි ගන්න බැරිද

  • @chamindabandara3778
    @chamindabandara3778 3 месяца назад

    Hodam.monawad

  • @salindapadmakumara3603
    @salindapadmakumara3603 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @nishangamendis8670
    @nishangamendis8670 Год назад +3

    මට කියනවද තාවාන් තැටියේ පැල කොච්චර දවසක් තියලද පැකට් එකේ ඉන්දන්නේ.තැටියේ තියෙනකොට පැලයට ගහන බෙහෙත් මොනවද

    • @slagritech5020
      @slagritech5020  Год назад

      තැටියේ සති 4-6 කාලයක් තියෙනවා
      ඇල්බට්සොලුෂන් පොහොර දානව ඉතාම අඩු මට්ටමක් 1L සදහා 0.5g සතියකට දෙපාරක් වගේ.. අයේ දිලීර නාශකයක් දානවා.

    • @nishangamendis8670
      @nishangamendis8670 Год назад

      පොට් එකට දාන්න කලින් captan දානවනේ.ඒක දාලා කොච්චර වෙලාවකට පස්සෙද පැල හිටවන්න ඕනේ

  • @madushikachalani9160
    @madushikachalani9160 Год назад +1

    මම තාවන් දාලා තියෙන්නේ යාන්තමට පැල වෙලා දැන් .තවානේ තියෙනකොටත් පොහොර දාන්න ඕනද අය්යේ.

    • @w.d.s.madusankawimalasenaw4598
      @w.d.s.madusankawimalasenaw4598 Год назад +1

      මටත් දැන ගන්න ඔනී මොනවද මේ කලේ දාන පොහොර මොනවද කියලා

    • @madushikachalani9160
      @madushikachalani9160 Год назад

      @@w.d.s.madusankawimalasenaw4598 oyath thawan dalada pela welada den

    • @slagritech5020
      @slagritech5020  Год назад

      Whatsapp ganna mata 0771927231

    • @slagritech5020
      @slagritech5020  Год назад

      Whatsapp ganna mata 0771927231

  • @nishangamendis8670
    @nishangamendis8670 Год назад +1

    පොහොර ඌනතාවයක් හදුනාගන්නේ කොහොමද

    • @slagritech5020
      @slagritech5020  11 месяцев назад +1

      විස්තරත්මක විඩියො එකක් දාන්නම්. Ex- නයිට්‍රජන් ඌනතවය නම් පත්‍රය මැද නාරටිය දෙපසින් පත්‍රය සමානව කහ වීම..

  • @Sobha-o7j
    @Sobha-o7j 8 месяцев назад

    Hodin upades denawa terennama

  • @kapilabandara1896
    @kapilabandara1896 Год назад +2

    eliye hadana ekada hoda

    • @slagritech5020
      @slagritech5020  Год назад

      Dekama hodai malli. Wishala edamak thiyenawa nam eliyee haduwata kamak na.. habai hariyata technology eka use kranna..

    • @kapilabandara1896
      @kapilabandara1896 Год назад

      podi idaka net hous ekak ethule karanna berida aiye

  • @DineshiDineshi-s9y
    @DineshiDineshi-s9y 3 месяца назад

    Mata puluwannam no eka dennako wisthara tikak danaganna.pala tikak gannath one

  • @sugathjayantha1558
    @sugathjayantha1558 3 месяца назад

    නයි මිරිස් බිජ ගන්න තියෙනවද

  • @SumithBandara-i9u
    @SumithBandara-i9u Год назад +1

    Mama amu miris hadala thiyenawa medawas wala wahinawa pohora danna hodda

    • @slagritech5020
      @slagritech5020  Год назад

      Lokuu wassa adu wnama dana eka thamai hoda..

  • @aselajayawardana2491
    @aselajayawardana2491 11 месяцев назад +1

  • @tharindudiwanka9839
    @tharindudiwanka9839 Год назад +1

    ❤❤❤

  • @SadeepaDissanayaka-iw7yh
    @SadeepaDissanayaka-iw7yh 8 месяцев назад

    අයියා ඔයාව contact කරගන්න පුළුවන්නම් ලොකු දෙයක්

  • @SamarasingheAthukoralaar-lj8en
    @SamarasingheAthukoralaar-lj8en Год назад +1

    කොහුබත් කුකුල්පොහොර අඩංගු media එකකට පොහොර භාවිතය ගැන පැහැදිලි කිරීමක් කරන්න

    • @slagritech5020
      @slagritech5020  Год назад

      පොහොර බාවිතය 02 විඩියො එක බලන්න

  • @thusithakumara9297
    @thusithakumara9297 7 месяцев назад

    ❤❤❤❤❤❤

  • @malalachernobyl5594
    @malalachernobyl5594 8 месяцев назад

    බොරැ කාරයන් අතර නියම අදහස් සහ උපදෙස් ටිකක්

  • @MahindaJayasingha
    @MahindaJayasingha 11 месяцев назад

    Good

  • @Shriyanthihandugala
    @Shriyanthihandugala 6 месяцев назад

    🎉

  • @chanakasadaruwan9961
    @chanakasadaruwan9961 11 месяцев назад +1

    වගාවට මූලික අවදියෙදී දැමිය.හැකි දිලීර නාෂකයක් කියන්නකො

    • @slagritech5020
      @slagritech5020  11 месяцев назад

      හෝමයි වගා මාධ්‍යට
      වගාවට ස්ප්‍රෙරේ කරනවා නම් සල්පර්

  • @sampathrandeniya2211
    @sampathrandeniya2211 Год назад +1

    K44 eka spray karanna neweda one aiye. Eka mulata danna puluwanda

  • @salindapadmakumara3603
    @salindapadmakumara3603 2 месяца назад

    ඔබතුමාගේ කන්ටැක් නම්බර් එක දෙන්න පුළුවන්ද

  • @amilanadunjayarathnanadun8939
    @amilanadunjayarathnanadun8939 Месяц назад

    Honda take pehedili una

  • @rnkrnk2490
    @rnkrnk2490 10 месяцев назад

    තැන්ක්ස් හිතෝතුනි

  • @GeethikaJayarathna-st2ye
    @GeethikaJayarathna-st2ye 10 месяцев назад

    Diyara poor a albat solo Usan wage diya karala gaha mul a tama wetuneta kamak nebdda

  • @mechanicaltrickssrilanka6624
    @mechanicaltrickssrilanka6624 Год назад +1

    නෙට් එක ගන්න තියෙන්නේ කොහෙද

    • @slagritech5020
      @slagritech5020  Год назад

      කෘෂි අලෙවිසැල් වල තියෙනවා

  • @chamodidissanayaka7870
    @chamodidissanayaka7870 Год назад +1

    Mal sheet danne koHomada

    • @slagritech5020
      @slagritech5020  11 месяцев назад

      ඊයම් පාට උඩට කලු පාට යටට

  • @prageethjeewantha6367
    @prageethjeewantha6367 5 месяцев назад

    good job

  • @methulihapudeniya2011
    @methulihapudeniya2011 Год назад +1

    Mama kamathiyi me wagawa gana wadipura thorathuru danagannaa.obawa contact karaganna kohomada

  • @damithdilshan8167
    @damithdilshan8167 Месяц назад

    Aiyge number eka dennko

  • @yuki__Dissanayake
    @yuki__Dissanayake Месяц назад

    Aiye oyge number eka dennako

  • @makatakasgpsproductions6722
    @makatakasgpsproductions6722 9 месяцев назад

    Kiyada pelayak

  • @w.d.s.madusankawimalasenaw4598
    @w.d.s.madusankawimalasenaw4598 Год назад +1

    පොඩි පැල හිටවන මට්ටමට වෙනකම් දාපු පොහොර මොනවද...