Inspirational video. Taught everything as it is. Mr. Silvester motivated us and we also have started to grow "nai miris" Everything goes well. He comes to inspect and advices us. Such a lovely and honest man. God bless you both.
This is appropriate technology for farmers in Sri Lanka. It is cost effective, easy to use and practical. This video is an excellent presentation and lesson for farmers and farmers to be. Long live! SIYALU SATHVAYO SUVAPATHVEVA!
ගොවිමහතා බණ්ඩාරවෙල සිල්වෙස්ටර් බූත්
දු.ක.0762870141
නිෂ්පාදනය - ගොවි සඳා දු.ක. 071 839 1269
සංස්කරණය - පමිඳු පැහැසර
බීජ ටිකක් ganda පුලුවන්ද
කැල්සියම් කැට ගන්නෙ කොහෙන්ද
V
Mata beeja tekak oney
Herath
ඔබ නම් නියම ගොවියෙක් හරිම ආඩම්බරයි බුදුසරණයි
වැදගත් ගොවි තාත්තෙක්.මගෙ පැලවල තියන ගැටලු කිව්වම බොහෝම කරැනාවෙන් අවශ්‍ය තොරතුරැ ලබා දුන්නා වගාව ගැන තවත්.බොහෝම ස්තූතී 🙏
විකුනන්නෙ කොහාටද?
බොහොම අපූරු යි ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨ යි
නියම අරගලය ට ජයවේවා සියලු දෙනාටම ජයවේවා
ශ්‍රී ලංකා මෑණියන් ගේ වීර පුතුන් ට ජයවේවා
තෙරුවන් සරණයි
සිල්වෙස්ටර් මහත්තයා පුදුම නිහතමානී... කෙනෙක්..මම කතා කරා විස්තර ලබා ගන්න කිසිම ලෝභ කමක්නැතුව තමන්ගේම දෙයක් වගේ කියලා දුන්නා..විස්තර ලබා දුන්නා..නැවතත් එතුමාම කතා කරලා දිරිමත් කරා වැඩේ පටන් ගන්න මල්ලි ඕන දෙයක් කියලා දෙන්නම් කියලා..💜💜💜මෙවැනි මිනිස්සුන් මගේ රටට අවශ්‍යම කාලයක්.
ඇත්තටම ඔව් නියම නිහතමානී මහත්මයෙක්.
අප සියල්ලෝම විශ්වයේ දරුවෝය. වවන්නෝ දිනන්නෝය. දිනන්නෝ එහි ඵල නෙළා ගනි. ඔබලාට විශ්වයේ ආශිර්වාදයත් ශක්තිය දහිරිය දිරිය ඒකාන්තයෙන්ම ලැබෙනවාය.🤗🤗🤗💛💛
රටට ණය නැති මහ පොළොවට බර නැති ධෛර්යමත් මිනිස්සු.... හරිම ආඩම්බරයි.... වගාව වගෙම ජීවිතයට උපදෙස්....!mamath kemathi waga karanna upades avashyai
වාසනා වේවා ..ජයවේවා .
රටටත් මහපොළවටත් ණය නැති බර නැති ගොවි මහත්තුරු.
අපිත් ගෙදරට උවමනා දේ වවාගෙන කන්නේ ..
ඒ නිසා ගොවිතැන් වල අභිමානය අපි දන්නවා ..
ආණ්ඩුවෙන් කන්න ඉල්ලන බහුතරයක් කම්මැලි අපේ රටේ තරුණ පරපුර ටික් ටොක් නවත්තලා මේ වගේ රන් මසුරන් වටිනා ගොවිතැන් වලට යොමු උනානම් කිසි අග හිගයක් නෑ
හැම පවුලක්ම ගොඩ
ඔබතුමන්ලට තෙරුවන් සරණයි .
තවත් සාර්ථක වේවා
හරිම ලස්සන විදිහට ඉදිරිපත් කරනවා වැඩසටහන. මෙවා තමයි නියම විප්ලව හා අරගල.
පිස්සුද ගෝල්පේස් එකේ පිං බුරියානි ගිලින පිංගුත්තරයන්ගෙ අරගලේ නොවැ අරගලේ.
Eka dawask hari giyada e paththe?
@@mynameisboola සහතික ඇත්ත
@@mynameisboola ගෝල්ෆේස් අරගලයයි මේකයි පටලගන්න එපා බන් අපේ රටේ ගොවියො අද කොච්චර අසරනයිද මට හිතෙන්නෙ උබ මල් පැලේකටවත් වතුර නම් දාල නෑ
@@mynameisboolalat walawal kadan kaapu wunta aragale padha gadha pamanak dharuuwata dhanena eka rhama pudhume?
❤🌹🙏🌹❤ ජයවෙිිවා ෴
කොමිස් කකා වසත් කකා රටත් කකා නොසිට ෴
දේශීය වගා ව්‍යාපෘතිය
👌👌👌රටට ණය නැති මහ පොළොවට බර නැති ධෛර්යමත් මිනිස්සු.... හරිම ආඩම්බරයි.... වගාව වගෙම ජීවිතයට උපදෙස්....! 👍
බුදු සරණයි දෙවි පිහිටයි ආරක්ෂාවයි ඔයාට අයියේ... සියලුම කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ජය වේවා
ඔබ දෙපලටම තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!! ඇස්වහ කටවහ හෝවහ දුරින් දුරු වේවා !!! යී ඉත සිතින් මන් පතනවා... බුදු සරණයි සියලු දෙවියෝ ඔබේ වගාවන් මෙන්ම ඔබ දෙපලම හාත්පසින් රැකදේවා... 🙏🙏🙏👍👍👍❤️❤️❤️
එසේම වේවා අය්යා 🌚
ඔබ තුමාට බොහෝම පිං සිද්ධ වෙන්න ඕන. අපිට අවශ්‍ය විදියට ඔබ තුමා අපට දැනුම ලබාදීම පිළිබඳව. ඔබට හැකිනම් මා හටත් බීජ වර්ග කිහිපයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි.
ඔබගේ වගාවටඇස්වහාක් වෙන්නඑපා හරිම ලස්සනයි ඒ වගාව තව තවත් සාර්තක වෙිවා මමත් වගා කරන්නේ වැලිමඩ දැනට ඉනනේ සවුදියේ මෙි විදියට මමත් පොඩිඩක් හදන්න උත්සහායක් ගන්නවා ංඔබට ජයවෙවා බුදු සරණයි දෙවි පිහිටයි
ඔබ දෙපලම වටිනා මිනිසුන් දෙදෙනෙක් බොහොම පින්
මේ කුහක නැතිකම,අපේ කම,අන්‍යොන්‍ය සහයෝගය හැමෝම වර්ධනය කර ගත්තොත් මේ රට ගොඩනගන්න පුලුවන්.මෙන්න මේකට තමයි නියම ධනාත්මක චින්තනය කියන්නෙ.ජයෙන් ජයම වේවා...!
V
ඒකනම් ඇත්ත අය්යෙ 🌚
✌ ජය 🌚🖤
True ❤
රටේසැබෑ අභිමානය ඔබතුමන්ලා .,ආදර්ශමත්,රටට ණය නැති උතුමන්.
ජයවේවා!!!තෙරුවන් සරණයි!!!!!
හරිම ආඩම්බරයි ඔබලා ගැන අහ්......මහත්වරුන් දෙදෙනාටම ස්තුතියි ......මේ වගේ දැනුමක් අපිට ලබා දිම සම්බන්ධයෙන් ....රටට බර නැති මිනිස්සු නුබලා....💪❤️🇱🇰🇱🇰මත් පටන් ගන්නවා ලගදිම වගාවක්........❤️💪ජය වේවා රටේ හැම මනුස්සයෙක්ටම .....මේ වාගේ තමන්ට පොඩිවට හිතලා කරන්න පුලුවන් දෙයක් හැමෝම පටන් ගන්න කියලා මං කියනවා රටේ හැම මනුස්සයෙක්ටම.......❤️❤️🙏🇱🇰🇱🇰
හරි ලස්සන වැඩ සටහන....උපදේශක තුමාටත් ..ගොවි මහතාටත් .ගොඩාක් පිං ගොඩක් ස්තුතියි..
👏👏🌷
මමත් හරිම ආසයි මේ වගේ වගාකටයුතුවලට . ඉදිරිපත්කලාට බොහොමත් ස්තුතියි. වගාව ගැන උනන්දු අයට මෙය බෙහෙවින්ම පිටුවහලක් වනු ඇති. ඔය ඔබතුමා කීම නවත්වන්න. බලන්න කීවතාවක් ඔය වචනය කියනවද. 1977 න පසු බෙහෙවින්ම සමාජගතවුනු ආමන්ත්‍රරනයක්. මටනම් අමිහිරියි. මහත්මයා කියන්න දැන අඳුනගත්තාටපසු කැමතිනම් නමින් අමතන්න. හරිමලස්සනයි එය. මේ මම ඉන්න සමජයෙ එහෙමතමයි කෙරෙන්නෙ. අපි ඔක්කොම එකිනෙකාටසමයි, නිරහන්කාරයි. බොරො ඇමතුම් නෑ.
ඔබට දෙපලට දිරිය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
ගොඩක් වටිනවා සුභ පතනවා ඔබ දෙපළට ❤❤
මෙම මහතා ගෙන් මම යමක් ඉගෙන ගත්තේය .අපි දන්නා දෙයක් රටට ලබා දුන්නොත් මෙම රටට අපි නය නොවේ .ස්තුතියි ඔබට .
සුපර් නියමයි....ඔබ සැමගෙ අදහස් ඉතා වටිනවා.....ජයෙන් ජය....
ඔයාගෙ video මිස් කරන්න නැතිව හැම එකක්ම බලනවා ❤️
හරිම සතුටුයි මමත් දියතලවෙ හරිම අසාවෙන් ඉන්නෙ මේ වගේ වගාවක් කරන්න එකට ඔබතුමා ලගෙ සහයොගය ලබාගන්න හැකි බව තේරෙනවා තෙරුවන් සරනයි මේ දුරකථන වලට ඇමතුමක් ගන්නම් විස්තර ගන්න මෙක බොහොම උතුම් සත්ගුනවත් දෙයක් තව තවත් ඔබ දෙපලගෙ ඉදිරිය වාසනාවන්ත වේවා යි ප්‍රර්තනකරමි
මෙවැනි අව්‍යාජ මිනිසුන් දකින්නට ලැබීමත් සතුටක්. ඉදිරි කටයුතු සාර්ථක වේවා .
තවත් අයට ලෝබ නැතිව දැනුම ලබාදීම භාග්‍යයක්
වවන්නෝ දිනන්නෝ දීර්ඝායුෂ ලැබේවා 💖💖💖💖 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌷
බුදු සරණයි .දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා .
තෙරුවන් සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි නියම උත්සාහයක් සාර්ථකයි
නොසගවා සියලු තොරතුරු ඉදිරිපත් කළ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!!
ඔබගේ කියාදිම බොහොම හොදයි දෙදෙනාටම නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤
හරිම ආඩම්බරයි යෝද බල යෝද ශක්තිය ලැබේවා බුදු සරණයි
හරිම ලස්සනයි , 👍👍👍🌿🌿🌷🌷🌷🌷🌷🌿🌿🌿🌷🌷🌷
හරිම අගෙයි
සියලු රෝග දුරු වේවා ,
සත්ව හානි දුරු වේවා ,
සරු සාර අස්වනු ලැබේවා
👍👍👍🌿🌿🌷🌷🌿🌷🌷🌿🌿🌷🌷🌿🌿 තෙරුවන් සරණයි 🌿🌿
ඔබතුමාට තව තව ශක්තිය ලැබේවා
Inspirational video. Taught everything as it is. Mr. Silvester motivated us and we also have started to grow "nai miris" Everything goes well. He comes to inspect and advices us. Such a lovely and honest man. God bless you both.
ජය වේවා ඔබලාට හරිම අව්‍යාජ අභිමානවත් මිනිස්සු
කාතා කරන විදිය සුපිරි ❤
මාරම වටිනවා ජය වේවා❤❤❤
බොහෝමත්ම ස්තුතියි ඔබ දෙපලට
බුදු සරනයි මහත්තුරු දෙන්නටම හරිම සතුටක් දැනුනා
ජයෙන් ජයම වේවා...!
ශ්‍රී ලංකා මාතා නයි මිරිස් වලින් පුරවමු ජය වේවා
පට්ටම ආඩම්බරයක් අයියේ ජය වේවා ❤️❤️❤️
හොඳම වීඩියෝ එක🥰😍😍😍😍😍😍😍👍👍👍👍👍
Obage dathata biridata daruwanta yoda sakthiya labewa as wahak katawahak nowadiwa suba anagathayak budusaranai👃👃👃💗💗💗👍
ඔබගෙ හැකියාව ගැන ආඩම්බරයි ස්තුතියි ජයක් ම වෙවා
ගොවිසදා ගොවිරජා
මවැනි වැඩසටහන් වලින් ජනතාව දැනුවත් කිරීම ඉතාමත්ම ප්‍රසන්සනීයව ස්තුතිවන්ත වෙමි .
ඔබ දෙපළට ඉදිරියටත් මෙවැනි වැඩසටහන් වලින් ජනතාව දැනුවත් කිරීමට යෝධ බල යෝධ වීර්‍යය ශක්තිය ලැබේවා. තෙරුවන් සරණින්, සියලු දෙව් රැකවරණින්,
කොරෝනාවයිරසයෙන් ආරක්ශාවී, නිදුක් ,නීරෝගීව, දීර්ඝායුෂ ලැබේවා.!!!
හෝමෝන යෙදීම සම්බන්දව තව
දුරටත් ඉදිරි වැඩසටහන් වලින් පෙන්වා දෙන්න ස්තුතියි.
තෙරුවන් සරණයි ඔබතුමන්ලාට. වරදින්නෙ නෑ ඔබලාට කවදාවත්. පිං සිද්ධ වෙනවා
දිනෙන් දින දියුණු වේවා තෙරුවන්සරණයි
Mahummahu
Niyamai silvester uncle. Uncle ge siyaluma weda issarahatath mitath wada sarthaka wenna kiyala prarthana karanawa
පොලවෙ පය ගහල ඉන්න මිනිස්සු ඔබලාට ජය
Thanks
බොහොම ස්තූතියි 🙏🙏🙏
හිත සතුටින් දෙයක් දුන්නොත් ඒක හරියටම හරි
තෙරැවන් සරණ,....... ඔබ දෙපළටම ජයවේවා.....................................!
වගා වෙන් ජය ගත් ඔබ ට.. ජය
This is appropriate technology for farmers in Sri Lanka. It is cost effective, easy to use and practical. This video is an excellent presentation and lesson for farmers and farmers to be. Long live!
SIYALU SATHVAYO SUVAPATHVEVA!
මෙවැනි මෙහෙවරක් කරන වැදගත් මහත් වරුන් අපේ රටේ තව තවත් වැඩියෙන් බිහිවුනොත් අපේ රට ගොඩ දාන්න බැරිකමක් නැහැ.
එක් එක් කෙනා ට දොස් පවරමින් කාලකණ්ණි ජීවිත ගත කරනවට වඩා කලයුතු කලහැකි දේ කරන්න ට කියාදෙන මගපෙන්වන බිමට බැහැල වැඩ කරන ඔබ සැමට ස්තූතියි.
9eeeeeesss
Wtetwtwt
.ජයෙන් ජයම වේවා...!
Best wishes to the two great farmers and their families and their mentor Govi Sanda for this excellent post!
Thanks im also famer
Harima sathutin baluwe me vidiyo eka mewage dewal penneta oba thumalata thanks
Excellent really appreciated Sada and the other golden farmer . Budusarani
ජයෙන් ජයම වෙිවා..🙏🏾🙏🏾
Thanks very good program
ගොවි සදා මහත්මයා ඔබට බොහොම ස්තුතියි.මම ඔබගෙන් කහ මිලදි ගත්තා. වගාව හැදුන පසු පොටෝස් එවන්නම්.
මහපොළවේ ගොවියන්ට මාගේ උත්තමාචාරය 🌸
Thanks aiye
@@destroyer4967 ❤️
GOOD JOB 👍👍
වටිනා වීඩියෝ එකක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට
Harima awankawa kiyadenawa obage wiyaparaya සාර්ථක wewa 🙏
හොඳ වීඩියෝවක් ඔබට ජය ....
MALIMAWATA ✖️🇱🇰💐♥️🙏👍dinawala Tai coat naki hampada kaalakanni alawala tharu nainta rata bara damu
Godak vatinava.oba depolata devi peetai budhu saranai thava,thava dhivunuvenna prarthana karanawa. Grow bag k pramane keevanang godak vatinava.
ගොඩ ගොඩක් ස්තුතියි ! මේ වගාවට යොදා ගන්න ද්‍රව්‍ය ලැයිස්තුවත් කතෘගේ සටහන යටතේ දක්වනවා නම් හොඳයි. වීඩියෝ එකේ කෘමි නාශක වල නම් හෝමෝන වල නම් එහෙම ඔබ කියත්දී
එතරම් හුරු නැති නිසාවෙන් ඒවා අපට ඇසෙන අකාරයට ලියා ගනිත්දී වරදින සම්භාවිතාව වැඩියි. ඒ නිසා කරුණාකර ජනතාවට එය දැනගන්න සටහනක් තබන්න කියල ඉල්ලීමක් කරනව .
ජයවේවා!!!තෙරුවන් සරණයි!!!!!
Great Your Job For All Of To Them Thanks 👍👍👍👍👍👍👍👍👍👍
වගාව විතරක් නෙමේ අනිත් උපදෙස් වුණත් වැදගත්,,අඩු වියදම් 🙂🙏 දෙන්නටම ගොඩක් පිං
A creative and useful video.So good luck both of you. and good job video editer.
supiri aiye adas denawata isthuthi budu saranai
අරඟලයට ජයවේවා වගා සංග්‍රාමයක් කර මේ රට ස්වයංපෝෂිත කරමු
බුදුසරණයි ..!ජය වේවා
Good luck Budusarani
හරිම සතුටුයි අය්යා ❤❤❤❤❤බුදුසරණයි ❤️
වැඩෙනම් සුපිරි.. ලියන බාසාවෙන් කරන එක තමා අව්ල්😂
ගොඩක් වටිනවා දුන්න ආදර්ශ ටික
ජයම වේවා 🙋
Silvesther mahatha Obage unanduwa Saha kapakirima gana hadawatinma sathuthu wenawa ..idiriyata tawat tawat obage Saha paule samage wada kathauthu sarthaka wenna kiya suba parthana karanawa..♥️👏
Godaak watina video ekak.
Dewi pihitai.
❤❤❤ඔබ වානි අය රටට වාසනාවක්
කාලය මුදල් නාස්තියඅවම කර වගාකිරිම බුද්ධිමත් මහත්මයෙක් රටට වටින මිනිස්සු
මෙන්න RUclips චැනල්💖👌
Good jobs Good Person’s Good advices
හදවතින්ම ස්තුතියි...
Mama godak balanawa boga waga karana wada satahan ath oba thumage me pahadili kirim ethama sarthakI obata dergayusa labewa...
හරිම වැදගත් වැඩ සටහනක්
jayama wenna oni aththatama mahthwaru adambara obala gana
harima.watinawa.nihathamaniwa.thorathuru.pahada.dima.itha.watinawa.awagema.wiyada.godak.aduwen.vohomawadagathpawula.siyalu.denatama.budu.saranai
ඔක්කොම මුල ඉදන් බැලුවා . ආය සුපරි පරි ඉතිරි....
Teruvan saranai asai vaga karanna
Obatuma vage
නියමයි