Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම හොද නිහතමානී කෙනෙක් .ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා!
ජයවේවා....
වැවක බීලී පිත්තෙන් මාලූ බානවා බලන්න පුළුවන් උනාට.....තාක්ෂණික දෙවල් හැමෝටම බලන්න අවස්ථාව ලබාගන්න අමාරුයි...❤එ අතින් නිලමේ රීයල්..වැඩිඩා.. ❤❤සුපිරි....ගොඩක් වටින දේවල් දාන්නේ.....ජයවේවා..නිලමේ...
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා
හතර වටේ ඇවිදල අනුන්ගෙ කුනු හොයන අයට ලොකු ආදර්ශ්‍යක්. හැදෙනවනම් කොපි කරන්නෙ නැතුව හිතල යමක් කරන්න පුළුවන් උපදෙස්.ඇත්තටම අගයන්න ඕන අය මේ.බෑ කියල ඉන්නෙ නැතුව ස්වෝත්සාහයෙන් දියුනු වෙන්න පුලුවන් මේ වීඩියෝ එක බලපු කෙනෙකුට.තෙරුවන් සරණයි තව තවත් දියුණු වේවා❤❤
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
අනිවා❤❤
හරිම වටින ලස්සන හිතක් තියෙන කෙනෙක්. ඔයාගෙ සියලු පැතිම් ඉටුවේවා❤❤❤❤
පරාත්මාර්ථකාමී සහ විවුර්ත හදවත් තියෙන මිනිස්සු ඉතාමත් අඩුවෙමින් පවතින මේ කාලේ, තමන් දාන්න දේ වෙනත් අයටත් කියා දෙන තරම් උසස් ගුණයක් තියෙන ප්‍රීමාලි සහෝදරියත් මෙවන් වටිනා තොරතුරු සමාජ ගතකරන නිළමේ සහෝදරයාත් ඇගයිය යුතුම අය වෙයි. ජයවේවා 🌹
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
මේතුමියගෙ නම්බර එක දෙන්න පුලුවන්ද@@Nilame
නිලමෙ ❤ ස්තූතිය් වල්පල් නැතුව වටින දේවල් දානවට. ජයෙන් ජය වේවා.❤❤❤
ස්ව උත්සහයෙන් නැගීසිටින මිනිස්සු. හැමෝටම හොඳ ආදර්ශයක්, එක පාරම ලාබ ලබන්න බැරිවෙන්න පුළුවන් ඒත් උත්සහය අත් නොහැරිය යුතුයි, මාසෙකින් වෙන්න පුළුවන් අවුරුදු පහකින් වෙන්න පුළුවන් අපේ සමහරු බලන්නේ දවසෙන් දියුණු වෙන්නනේ, නිළමෙ තුමා ඉතා වටිනා වීඩියෝවක් හැමෝටම හොඳ ආදර්ශයක්, ජය වේවා තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි
ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
නිළමේ ට ගරු කරනවා රටේ හැංගිලා තියෙන ව්‍යාපාර හොයාගෙන ගිහින් මේවගේ වටිනා දේවල් රටටම පෙන්වනවට මේ මගින් කුඩා ව්‍යාපාර වලට ව්‍යවසයකයන් යොමු වෙනවා...ඒ මගින් ඔබ වක්‍රව රටට සේවයක් කරන්නේ ඔබට ස්තුතියි නිළමේ chanal....❤❤ ඒ වගේම සුබ පතනවා primali anthuriyum ඔයාටත් ඔබේ ව්‍යාපාරය ඔබේ නම ලෝකය ජයගත් ලෝකයේ ඇසෙන බ්‍රෑන්ඩ් එකක් වේවා
දැක්කම අාසයි සුබ පතනව ඔබ තුමියට❤
Thank you miss
ඔයා හොද හදවතක් තියෙන කෙනෙක්, ♥️ඔයා මෙජික්රෙඩ් වගේ ලස්සන අන්තුරියන් මලක්. ♥️
Views යන්නෙ නැති වෙයි.Trending යන්නෙ නැති වෙයි.ඒත් මේව තමා බලන්න ඕන දේවල්.කරනව නම් වටින content තමා මේ.ලස්සන වැඩක්. congratulations නිලමෙ.
පුංචිම thenin පටන් අරන් hema duk karadaraykma daragena කට්ටිය ගහපු ගල්මුල් එකතු කරන් මේ ආපු මේ ඉන්න thena gena ගොඩාක් ආඩම්බරයි වගේම සතුටුයි මගේ අක්කා....❤️❤️❤️තව තවත් දියුණුවේ මං පෙත්තට යන්න සුබ පතනවා අපි සේරමලා ...❤️❤️❤️
Thanks නංගියා
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
සුභ පතුම් ඔබට... තවත් දියුණු වෙව!
ඔයාටත් සුබ දවසක්...!!
ඔයාගේ ව්‍යාපාරය තව තවත් සාර්තකත්වයටම පත්වේවා ඒ වාගේම නිරන්තරයෙන් ම සියලු දෙවි රැකවරණය ලැබේවා ...දුවේ මමත් ඇන්තූරියම් වගාව ගැන ඉගෙනීමට කැමතියි ...
වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...
මම ඔයාගෙ වැඩසටන බැලුව.මාරම හොදයි.ඔයා හරි නිහතමානී...මටත් සුලුවෙන් පටන්ගන්න උවමනාව තදින්ම තියනවා...මම ලග ආසාවෙන් හදාගත්තු පැල තියනවා..පුලුවන්ද ඔයාට එන්න.මම කුරුනෑගල යන්තම්පලාවෙ....
Wasanawan!!! උත්සහ වන්ත දිරිය දියණියක්🎉 රටට දැයට දෙමව්පියන්ට බරක් නොවී තමන්ගේ උත්සාහයේන් ජීවිතය ජයගන්න vera දරණ ඔබට දුව සියලු දෙවියන්ගේ පිහිට ashirvadaya ලැබී දවසින් දවස දියුණු වේවා!!!
Ane suba pathnwa oyta.. Asi mahema dakkma.... Wish u all that best akka
ඒ නිහතමානී කම බොහොම අගය කරනවා.❤❤❤❤❤
අනිවාරෙන්...
හරිම ලස්සනයි දැක්කහම ආසයි ජයවේවා
බොහොම ස්තුති....
Mamàth oyage Vidio baluwa Mata Pala vikunnaganna Eka thama prassne Pala genawoth gannawada
ඇත්තටම හරිම සතුටුයි මල් විකුනා ගන්න අමාරු කාලයක ඔබ තුමියගෙ උත්සහය අගය කරම් සුබ පැතුම්
Obathumiyage wyaparaya sarthaka weva.sada jaya....👌
Obawan kanthawan ape lakmaniyanta adambarayak.Dinen dina diunuwata pathwewa!!Teruwan saranai!!
එකපාරටම පැල හාර පන්සීය ගන්න උත්සාහ කරලා මුදල් නැති කරගන්න එපා. පැල කීපයක් අරන් ඒ පැල විකුණලා හෝ මල් විකුණලා ක්‍රමයෙන් වගාවට යන්න. සමහරු පැල 500/= ගන්න අහලා තිබුනු නිසයි කිව්වෙ . එක පාරටම මේ නංගි වුනත් ඔය තත්වෙට ආවෙ නෑ.හෙමින් එන්න. වැඩි දුරක් යන්න පුලුවන්.
Very nice. God bless you 🙏
ගමට ආඩම්බරයක් 🌼😘👍
Harima.hoda akka කෙනෙක් දවසින් dawasa diunu වේවා ඔබට ජය වේවා theruwan saranai
ජයවේවා ප්‍රිමාලි
ජයෙන් ජයම වේවා නංගි ඔයාගෙ ව්‍යාපාරය ගැන මුල සිටම දන්න කෙනෙක් විදිහට කියන්නෙ ඕනම කෙනෙක්ට පුළුවන් නංගි එක්ක සම්බන්ධ වෙලා හොද වගාවක් පවත්වගෙන හොඳ ආදායමක් ලබා ගන්න ❤❤ඔයාගෙ හොඳ හිත නිසාම තමයි දවසින් දවස ඔයාට හරියන්නෙ.තෙරුවන් සරණයි නංගි ❤❤❤
ඔයාටත් තෙරුවන් සරණයි..!! ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක අපිට ලොකු හයියක් - බොහොම ස්තුති....
නුග සෙවන වගේ වැඩසටහන් වලට ඇවිල්ලා විස්තර කියපු අය මුලින් කියනවා කොච්චර හරි ඒගොල්ලෝ පැල ගන්නවා කියලා. එයාලගේ පැල ටික විකුණ ගත්තට පස්සේ කොහේ ගියාද කියල හොයාගන්නවත් නැති වුණා.... අත්දැකීමෙන් කියන්නේ. ඒ නිසා හොඳට කල්පනා කරලා තීරණ ගන්න.
ඒ Project කරන අය, හොදම දේ තමන් පැල හදල තමන් වෙලදපලක් හොයා ගන්න එක, තව කෙනෙක් මත යැපෙන්න ගියොත් ගැටලු ගොඩයි
@@999nilu ඔය වෙළඳපල හොයනවා කියන එක එච්චර ලේසි වැඩක් නෙමෙයි.... ඕකීඩ්, ඇන්තූරියම් ඔය දෙවර්ගයටම අත ගහපු හුඟක් දෙනෙක් අවසානෙට අසරණ වුණා. ඔය කියන විදිහට හැමෝම පැල ගන්නෙ අරගෙන හදල විකුනන්නනේ... ආසාවට හිටවන්න ගන්නේ නැහැනේ... අපනයනය කරන්නත් බැරිලු. ඉතින් කොහොමද වෙළඳපලක් හැදෙන්නේ?
@@priyankarayatiyana9963 ඉතින් අපිත් කරන්නේ,හොද වර්ග හදන්න ඕන, ඔය කියන Project වලින් දෙන ගොඩක් වර්ග විකුණන්න අමාරුයි, ලේඩිජේන් වර්ග, අපි නම් Project වලට සම්බන්ධ නොවී අපි හොද වර්ග හොයල හදල අපි ඒවා අලෙවි කරනව, දෑන් social media තියෙන නිසා වෙළදපල හොයන එක අමාරු නෑ, දැන් දැන් අපේ රටේ ඇන්තුරියම් දැකල විදේශීය අය පවා එනව මල් මිලදී ගැනීමට ලංකාවට,
අපි ප්‍රොජෙක්ට් කරන්නේ නැහැ අපෙනි මල් ගන්න ඕන කියලා නැ කැමති නම් ඇවිත් බලලා ගන්න පුළුවන් ඒවගේ ම ඔයා කාගෙන් ගත්ත මල් තිබුනත් ඒක අපිට අදාලම සදාරණ මිලකට නම් අපි මිළදි ගන්නවා
ඔව් හුගක් උන් බොරු කියන්නෙ පෙලක් උන් ඊර්ෂ්‍යාවට මග අරිනවා
බොහොම හොඳ ව්‍යාපාරයක්.
මුලු වීඩියෝ එකම බැලුවා .හරිම සතුටුයි ඔයාගේ ජයග්‍රහණය ගැන.මටත් ආස හිතුණා ඉගෙන ගන්න.ඔයාගේ ඉදිරි ගමනට මගේ ආශිර්වාදය .....💖💖💖💖🥰🥰🥰🥰
Man kuwetwala inne mage nahige anthuriyam pala tiyenwa man eyata kiwa wadi karla bishnsh ekak patan ganna kiyla man oyge me vidiyo eka srea kala diyunuwen diyunuwata path wewa ❤❤❤
Congratulations and God bless you today and forever sending warm wishes and love from Italy
👏🏻❤️
Matanam harima sathtak danuna duwage me wagwa dakala maath harima aasa mal hadanna teruwan saranai ❤❤❤
මේ කමෙන්ට් වල ගොඩක් අයගෙ රින ආකල්ප බැලුවම ඉතින් කොච්චරවත් බෑම තමයි.. ඇගේ හයිය හිතේ හයිය එක්ක මොලෙත් වෙහෙසෙව්වොත් ඉතින් බැරි දෙයක් නෑ.. බැ බෑ කිය කියා ඉන් නැතුව ට්‍රයි කරලා බලන්න.. ආස හිතෙයි.. කා මතවත් යැපෙන්න බලන් ඉන්න එපා ඔයාගෙ මාකට් එක ඔයා හදාගන්න.. එතකොට අනාත වෙන්න ඕන නෑ.. ටික කාලයක් යයි ඒත් ඊටපස්සේ දෙන්න පැල මදි තරම් ඕඩර්ස් එයි.. ඇන්තූරියම් කියන්නේ සල්ලි ගස්❤️
හරිම සතුටුයි .ඔබතුමියට ජයෙන් ජයම වේවා .මමත් කැමතියි ඔබගේ පුහුනුව සහ උපදෙස් ලබා ගන්න .
ජයවේවා.... වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...
දිනෙන් දින දියුණු වෙන්න ඕනී ❤
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක එතුමියට ගොඩක් වටිනවා
Great job!
මම ඇන්තුරියම් ඕකිඩ් ලස්සන ම ගොඩක් ගනන් ඒවා හදලා තිබුනා ඒඔක්කෝටම ව් යද්ම පනහක් ව්තර හරිම ලස්සනයි මල් පිපිගෙන එද්දි එකදෙක නැතිවුනා උදේට උදේට මල් සේරම ගෙදර ම ඉන්න කෙනා හස්බන්ම හොරකන්කරන් අරන් ය්නවා කීපසැරයක් එහෙම කරා එක මල් පැලයක් නෑ දැන් පිච්ච පැලදෙකක් පම්න්ක් ගෙනල්ලා අමාරුවෙන් තියාගෙන ඉන්නේ දැන්නම් හිටවන්නේ නෑ
😂😂athadena minissu inne apita.gamatama nikam denne
500ට වත් ඇන්තූරියම් පැලයක් ගන්න බැරි අහිංසක මං ..😢😢😢😢😢😢😢😢😢
Harima adambarai obatumiya ganna, Mamat podiyata anthurium Pala hadanawa, idiriyata yamata utsaha karanawa, obatumiya hamuwenna ennam mis , istuti danuwat kalata
Aththatama harima lassanai akke oya hemotama aadarshayak.subha pathanawa oyata idiri weda katauthu saarthaka wewa. Nilametath godak sthuthi me wage deyak dekkahama loku sathutak denenawa
❤️👏🏻👏🏻
අනිවා
මටත් ආස හිතුනා ❤️❤️
එහෙනම් වැඩේට අත ගහමු
මට ත් ආසා හිතුනා. කොහොම ද කරන්නෙ
මැජික් රෙඩ් එකක් 2500- 3000 වගේ මුදලක් වෙන්නෙ. ලක්ෂයක් දෙනව නම් මගේ ලඟ තිනෙ ඔක්කොම දෙනව
ඔය කියන ගණන් වලට මල් ගහක් ගන්න නම් ධම්මික පෙරේරට හරි රෙනෝ සිල්වට හරි තමයි පුළුවන්.
Number ekak denna
හරිම ලස්සනයි ❤
ඉස්තුතියි ඔබ තුමියට 💥🌹
දියුනුවෙන් දියුනුවට පත් වේවා
සුභ පතනවා තව තවත් දියුණු වෙන්න මමත්අසායි ඔයා වගෙ කරන්න
Mamath asai podiyat mal wawala job eka karanna oya kiyana dewal hariyaida kiyala bayai salli wiyadam karanna.thank you malli.😊
පීනන්න පුලුවන්ද බලන්න වතුරට බහින්නම වෙනවා ඉතින්
Primali නංගි හරිම සතුටුයි
Akke super budu saranai 🙏🙏🙏🥰🥰
ඔයාටත් බුදු සරණයි...!!!
ජයවේවා 🙏🏻
ගොඩක් හොදයි සතුටුයි
Budusaranai
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය
ජයවේවා.... සිහිබුද්ධියෙන් අසන්න
තිලිණි පියුමාලි මතක් උනා 😀😀😀😀😀😀😀😀
අම්මෝ අම්මෝ මේ කෝ දැන් ඒ මනුස්සයා
අම්මේ එයාට නම් සමාන කරන්න හිතන්නවත් එපා ඒ වගේ කෙනෙක් නෙමෙයි මේ නංගි හරිම හොද අවංක මහන්සි වෙලා දියුණු වුන කෙනෙක්❤
Aththatama adambarai .
Nice work.❤
Ape kanthavo tamae Great
Good luck sister 🎉🎉🎉
සුබ පැතුම් අක්කේ
බුදු සරණයි දුවට .සාර්ථකව කටයුතු කරන්න ශක්තිය ලැබේවා ..
සුභ පැතුම්..සියලු කටයුතු සාර්තක වේවා ! 💐❤️
රටට ණය නැති දියණියක්.
❤👏🏻
@@primaliplantnursery7820 ratata sseewayakuth karanda.aadaren kiyanne.❤️
@@primaliplantnursery7820akke watsp nambre ndda
Good job ❤❤🎉
😮😮😮 .......මෙච්චර පොහොසත් මිනිස්සු මල් හදනවා ද කියලා ශොක් වුනේ මම විතරයි ද 😢😢😢
ෂෝක් වෙන්න දෙයක් නෑ ඕක සාමාන්‍යයි
බුදු සරණයි ❤
Asawata Anthurium waga karath. Godak mahansi wenna ona Parissam karanna Malak enna nadaththu karanna. Karana kena thama amaruwa danne. Mal wawana aya godak dewal kiyala denne naha. Hoda wada satahanak hamotama thanks
Superb video ❤
Good Luck
ජය වේවා ❤❤❤
Harima hoda gati guna oyata godak pin
Ape.Rate.KanthawoHarima.Dakshai.SathutuiNihathamani.Keneak
Good luck
Godak sturiy ❤BudusaranI
Oya ganannam patta pal boru
එහෙමද
Supiri neh 😍
Thank you 👏🏻♥️
You’re welcome 😊
ජයම වේවා❤
god bless akka
කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
Good luck akka❤
Such a nice lady
❤ nice
Many many thanks
GOD LUCK👍👍👍👍👍👍👍
Harima lassanai. Magen suba pathum. ❤❤❤❤❤
Me patamalaw koheda thiymne
Mr nilame i m so intrsting about your programe,say some thing about you ,name school age where you from like wise
we are from kandy
නියමයි අක්කේ
👍ජයවේවා
Asai dekkama hitha pirenawa.wagawa pilibadawa upades dena ekatath sathutui.
අපිටත් එහෙම පැල හදන්න පුලුවන් එහෙන් පොලිසියෙන් ප්‍රශ්න මෙහෙන් ඇට 20ට එහා දැම්මොත් 4යි නැත්නම් 5යි ඒ පහටත් පොලිසියෙන් නීතිය ක්‍රීයාත්මක කරන්න මං ආස ජීවිතේ නෙවෙයි බන් මේ එක්කෝ හිටපු නැත්නම් මේක නෙවෙයි
ඔය කිව්වේ කතාවක්
නොම්මරය වැරදියට තිරයේ පෙනුනේ 0 වෙනුවට 6 ඉලක්කම දමා ගන්න නේද??
පේන විදියේ අවුලක්
Obata jayen jaya nage
harim sathutui .oba gana Jayawewa! mamath harima asai Anthuriyam wagawata...
mm admi ehuwa lagksata enturiyan Mal vikunnwa kiyala
Oyata tawa tawath Hari yanna Oni. Hamadama Satutin Nirogiwa Inna labanna kiyala Mn prathana karanawa oyta....bs.
ලස්සනයි
දේශගුණය අදාල නැද්ද ....මීගමුව පැත්තෙ කරන්න පුලුවන් වෙයිද
Oyata suba patum❤
මේ training එක මටත් ගන්න ඕනි .මම ඉන්නෙ නුවර .අනේ මටත් කියන්න පුලුවන් training එක දෙන්නේ කොහෙද කියලා
Api kohamada oba thumiya sambanbha kara ganna.දැනුවත් karanna .
හරිම හොද නිහතමානී කෙනෙක් .ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා!
ජයවේවා....
වැවක බීලී පිත්තෙන් මාලූ බානවා බලන්න පුළුවන් උනාට.....තාක්ෂණික දෙවල් හැමෝටම බලන්න අවස්ථාව ලබාගන්න අමාරුයි...❤එ අතින් නිලමේ රීයල්..වැඩිඩා.. ❤❤සුපිරි....ගොඩක් වටින දේවල් දාන්නේ.....ජයවේවා..
නිලමේ...
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා
හතර වටේ ඇවිදල අනුන්ගෙ කුනු හොයන අයට ලොකු ආදර්ශ්‍යක්. හැදෙනවනම් කොපි කරන්නෙ නැතුව හිතල යමක් කරන්න පුළුවන් උපදෙස්.ඇත්තටම අගයන්න ඕන අය මේ.බෑ කියල ඉන්නෙ නැතුව ස්වෝත්සාහයෙන් දියුනු වෙන්න පුලුවන් මේ වීඩියෝ එක බලපු කෙනෙකුට.තෙරුවන් සරණයි තව තවත් දියුණු වේවා❤❤
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
අනිවා❤❤
හරිම වටින ලස්සන හිතක් තියෙන කෙනෙක්. ඔයාගෙ සියලු පැතිම් ඉටුවේවා❤❤❤❤
පරාත්මාර්ථකාමී සහ විවුර්ත හදවත් තියෙන මිනිස්සු ඉතාමත් අඩුවෙමින් පවතින මේ කාලේ, තමන් දාන්න දේ වෙනත් අයටත් කියා දෙන තරම් උසස් ගුණයක් තියෙන ප්‍රීමාලි සහෝදරියත් මෙවන් වටිනා තොරතුරු සමාජ ගතකරන නිළමේ සහෝදරයාත් ඇගයිය යුතුම අය වෙයි. ජයවේවා 🌹
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
මේතුමියගෙ නම්බර එක දෙන්න පුලුවන්ද@@Nilame
නිලමෙ ❤ ස්තූතිය් වල්පල් නැතුව වටින දේවල් දානවට. ජයෙන් ජය වේවා.❤❤❤
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
ස්ව උත්සහයෙන් නැගීසිටින මිනිස්සු. හැමෝටම හොඳ ආදර්ශයක්, එක පාරම ලාබ ලබන්න බැරිවෙන්න පුළුවන් ඒත් උත්සහය අත් නොහැරිය යුතුයි, මාසෙකින් වෙන්න පුළුවන් අවුරුදු පහකින් වෙන්න පුළුවන් අපේ සමහරු බලන්නේ දවසෙන් දියුණු වෙන්නනේ, නිළමෙ තුමා ඉතා වටිනා වීඩියෝවක් හැමෝටම හොඳ ආදර්ශයක්, ජය වේවා තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි
ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
නිළමේ ට ගරු කරනවා රටේ හැංගිලා තියෙන ව්‍යාපාර හොයාගෙන ගිහින් මේවගේ වටිනා දේවල් රටටම පෙන්වනවට මේ මගින් කුඩා ව්‍යාපාර වලට ව්‍යවසයකයන් යොමු වෙනවා...ඒ මගින් ඔබ වක්‍රව රටට සේවයක් කරන්නේ ඔබට ස්තුතියි නිළමේ chanal....❤❤ ඒ වගේම සුබ පතනවා primali anthuriyum ඔයාටත් ඔබේ ව්‍යාපාරය ඔබේ නම ලෝකය ජයගත් ලෝකයේ ඇසෙන බ්‍රෑන්ඩ් එකක් වේවා
දැක්කම අාසයි සුබ පතනව ඔබ තුමියට❤
Thank you miss
ඔයා හොද හදවතක් තියෙන කෙනෙක්, ♥️ඔයා මෙජික්රෙඩ් වගේ ලස්සන අන්තුරියන් මලක්. ♥️
ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
Views යන්නෙ නැති වෙයි.Trending යන්නෙ නැති වෙයි.ඒත් මේව තමා බලන්න ඕන දේවල්.කරනව නම් වටින content තමා මේ.ලස්සන වැඩක්. congratulations නිලමෙ.
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
පුංචිම thenin පටන් අරන් hema duk karadaraykma daragena කට්ටිය ගහපු ගල්මුල් එකතු කරන් මේ ආපු මේ ඉන්න thena gena ගොඩාක් ආඩම්බරයි වගේම සතුටුයි මගේ අක්කා....❤️❤️❤️
තව තවත් දියුණුවේ මං පෙත්තට යන්න සුබ පතනවා අපි සේරමලා ...❤️❤️❤️
Thanks නංගියා
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
සුභ පතුම් ඔබට... තවත් දියුණු වෙව!
ඔයාටත් සුබ දවසක්...!!
ඔයාගේ ව්‍යාපාරය තව තවත් සාර්තකත්වයටම පත්වේවා ඒ වාගේම නිරන්තරයෙන් ම සියලු දෙවි රැකවරණය ලැබේවා ...දුවේ මමත් ඇන්තූරියම් වගාව ගැන ඉගෙනීමට කැමතියි ...
වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...
මම ඔයාගෙ වැඩසටන බැලුව.මාරම හොදයි.ඔයා හරි නිහතමානී...මටත් සුලුවෙන් පටන්ගන්න උවමනාව තදින්ම තියනවා...මම ලග ආසාවෙන් හදාගත්තු පැල තියනවා..පුලුවන්ද ඔයාට එන්න.මම කුරුනෑගල යන්තම්පලාවෙ....
වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...
Wasanawan!!! උත්සහ වන්ත දිරිය දියණියක්🎉 රටට දැයට දෙමව්පියන්ට බරක් නොවී තමන්ගේ උත්සාහයේන් ජීවිතය ජයගන්න vera දරණ ඔබට දුව සියලු දෙවියන්ගේ පිහිට ashirvadaya ලැබී දවසින් දවස දියුණු වේවා!!!
ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
Ane suba pathnwa oyta.. Asi mahema dakkma.... Wish u all that best akka
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
ඒ නිහතමානී කම බොහොම අගය කරනවා.❤❤❤❤❤
අනිවාරෙන්...
හරිම ලස්සනයි දැක්කහම ආසයි ජයවේවා
බොහොම ස්තුති....
Mamàth oyage Vidio baluwa Mata Pala vikunnaganna Eka thama prassne Pala genawoth gannawada
ඇත්තටම හරිම සතුටුයි මල් විකුනා ගන්න අමාරු කාලයක ඔබ තුමියගෙ උත්සහය අගය කරම් සුබ පැතුම්
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා
Obathumiyage wyaparaya sarthaka weva.sada jaya....👌
ජයවේවා....
Obawan kanthawan ape lakmaniyanta adambarayak.Dinen dina diunuwata pathwewa!!
Teruwan saranai!!
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
එකපාරටම පැල හාර පන්සීය ගන්න උත්සාහ කරලා මුදල් නැති කරගන්න එපා. පැල කීපයක් අරන් ඒ පැල විකුණලා හෝ මල් විකුණලා ක්‍රමයෙන් වගාවට යන්න. සමහරු පැල 500/= ගන්න අහලා තිබුනු නිසයි කිව්වෙ . එක පාරටම මේ නංගි වුනත් ඔය තත්වෙට ආවෙ නෑ.
හෙමින් එන්න. වැඩි දුරක් යන්න පුලුවන්.
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
Very nice. God bless you 🙏
ජයවේවා....
ගමට ආඩම්බරයක් 🌼😘👍
අනිවාරෙන්...
Harima.hoda akka කෙනෙක් දවසින් dawasa diunu වේවා ඔබට ජය වේවා theruwan saranai
ජයවේවා....
ජයවේවා ප්‍රිමාලි
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
ජයෙන් ජයම වේවා නංගි ඔයාගෙ ව්‍යාපාරය ගැන මුල සිටම දන්න කෙනෙක් විදිහට කියන්නෙ ඕනම කෙනෙක්ට පුළුවන් නංගි එක්ක සම්බන්ධ වෙලා හොද වගාවක් පවත්වගෙන හොඳ ආදායමක් ලබා ගන්න ❤❤ඔයාගෙ හොඳ හිත නිසාම තමයි දවසින් දවස ඔයාට හරියන්නෙ.තෙරුවන් සරණයි නංගි ❤❤❤
ඔයාටත් තෙරුවන් සරණයි..!! ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක අපිට ලොකු හයියක් - බොහොම ස්තුති....
නුග සෙවන වගේ වැඩසටහන් වලට ඇවිල්ලා විස්තර කියපු අය මුලින් කියනවා කොච්චර හරි ඒගොල්ලෝ පැල ගන්නවා කියලා. එයාලගේ පැල ටික විකුණ ගත්තට පස්සේ කොහේ ගියාද කියල හොයාගන්නවත් නැති වුණා.... අත්දැකීමෙන් කියන්නේ. ඒ නිසා හොඳට කල්පනා කරලා තීරණ ගන්න.
ඒ Project කරන අය, හොදම දේ තමන් පැල හදල තමන් වෙලදපලක් හොයා ගන්න එක, තව කෙනෙක් මත යැපෙන්න ගියොත් ගැටලු ගොඩයි
@@999nilu ඔය වෙළඳපල හොයනවා කියන එක එච්චර ලේසි වැඩක් නෙමෙයි.... ඕකීඩ්, ඇන්තූරියම් ඔය දෙවර්ගයටම අත ගහපු හුඟක් දෙනෙක් අවසානෙට අසරණ වුණා. ඔය කියන විදිහට හැමෝම පැල ගන්නෙ අරගෙන හදල විකුනන්නනේ... ආසාවට හිටවන්න ගන්නේ නැහැනේ... අපනයනය කරන්නත් බැරිලු. ඉතින් කොහොමද වෙළඳපලක් හැදෙන්නේ?
@@priyankarayatiyana9963 ඉතින් අපිත් කරන්නේ,හොද වර්ග හදන්න ඕන, ඔය කියන Project වලින් දෙන ගොඩක් වර්ග විකුණන්න අමාරුයි, ලේඩිජේන් වර්ග, අපි නම් Project වලට සම්බන්ධ නොවී අපි හොද වර්ග හොයල හදල අපි ඒවා අලෙවි කරනව,
දෑන් social media තියෙන නිසා වෙළදපල හොයන එක අමාරු නෑ, දැන් දැන් අපේ රටේ ඇන්තුරියම් දැකල විදේශීය අය පවා එනව මල් මිලදී ගැනීමට ලංකාවට,
අපි ප්‍රොජෙක්ට් කරන්නේ නැහැ අපෙනි මල් ගන්න ඕන කියලා නැ කැමති නම් ඇවිත් බලලා ගන්න පුළුවන් ඒවගේ ම ඔයා කාගෙන් ගත්ත මල් තිබුනත් ඒක අපිට අදාලම සදාරණ මිලකට නම් අපි මිළදි ගන්නවා
ඔව් හුගක් උන් බොරු කියන්නෙ පෙලක් උන් ඊර්ෂ්‍යාවට මග අරිනවා
බොහොම හොඳ ව්‍යාපාරයක්.
අනිවාරෙන්...
මුලු වීඩියෝ එකම බැලුවා .හරිම සතුටුයි ඔයාගේ ජයග්‍රහණය ගැන.මටත් ආස හිතුණා ඉගෙන ගන්න.ඔයාගේ ඉදිරි ගමනට මගේ ආශිර්වාදය .....💖💖💖💖🥰🥰🥰🥰
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා
Man kuwetwala inne mage nahige anthuriyam pala tiyenwa man eyata kiwa wadi karla bishnsh ekak patan ganna kiyla man oyge me vidiyo eka srea kala diyunuwen diyunuwata path wewa ❤❤❤
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
Congratulations and God bless you today and forever sending warm wishes and love from Italy
👏🏻❤️
ජයවේවා....
Matanam harima sathtak danuna duwage me wagwa dakala maath harima aasa mal hadanna teruwan saranai ❤❤❤
මේ කමෙන්ට් වල ගොඩක් අයගෙ රින ආකල්ප බැලුවම ඉතින් කොච්චරවත් බෑම තමයි.. ඇගේ හයිය හිතේ හයිය එක්ක මොලෙත් වෙහෙසෙව්වොත් ඉතින් බැරි දෙයක් නෑ.. බැ බෑ කිය කියා ඉන් නැතුව ට්‍රයි කරලා බලන්න.. ආස හිතෙයි.. කා මතවත් යැපෙන්න බලන් ඉන්න එපා ඔයාගෙ මාකට් එක ඔයා හදාගන්න.. එතකොට අනාත වෙන්න ඕන නෑ.. ටික කාලයක් යයි ඒත් ඊටපස්සේ දෙන්න පැල මදි තරම් ඕඩර්ස් එයි.. ඇන්තූරියම් කියන්නේ සල්ලි ගස්❤️
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
හරිම සතුටුයි .ඔබතුමියට ජයෙන් ජයම වේවා .මමත් කැමතියි ඔබගේ පුහුනුව සහ උපදෙස් ලබා ගන්න .
ජයවේවා.... වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...
දිනෙන් දින දියුණු වෙන්න ඕනී ❤
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක එතුමියට ගොඩක් වටිනවා
Great job!
මම ඇන්තුරියම් ඕකිඩ් ලස්සන ම ගොඩක් ගනන් ඒවා හදලා තිබුනා ඒඔක්කෝටම ව් යද්ම පනහක් ව්තර හරිම ලස්සනයි මල් පිපිගෙන එද්දි එකදෙක නැතිවුනා උදේට උදේට මල් සේරම ගෙදර ම ඉන්න කෙනා හස්බන්ම හොරකන්කරන් අරන් ය්නවා කීපසැරයක් එහෙම කරා එක මල් පැලයක් නෑ දැන් පිච්ච පැලදෙකක් පම්න්ක් ගෙනල්ලා අමාරුවෙන් තියාගෙන ඉන්නේ දැන්නම් හිටවන්නේ නෑ
😂😂athadena minissu inne apita.gamatama nikam denne
500ට වත් ඇන්තූරියම් පැලයක් ගන්න බැරි අහිංසක මං ..😢😢😢😢😢😢😢😢😢
Harima adambarai obatumiya ganna, Mamat podiyata anthurium Pala hadanawa, idiriyata yamata utsaha karanawa, obatumiya hamuwenna ennam mis , istuti danuwat kalata
ජයවේවා....
Aththatama harima lassanai akke oya hemotama aadarshayak.subha pathanawa oyata idiri weda katauthu saarthaka wewa. Nilametath godak sthuthi me wage deyak dekkahama loku sathutak denenawa
❤️👏🏻👏🏻
අනිවා
මටත් ආස හිතුනා ❤️❤️
එහෙනම් වැඩේට අත ගහමු
මට ත් ආසා හිතුනා. කොහොම ද කරන්නෙ
මැජික් රෙඩ් එකක් 2500- 3000 වගේ මුදලක් වෙන්නෙ. ලක්ෂයක් දෙනව නම් මගේ ලඟ තිනෙ ඔක්කොම දෙනව
වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...
ඔය කියන ගණන් වලට මල් ගහක් ගන්න නම් ධම්මික පෙරේරට හරි රෙනෝ සිල්වට හරි තමයි පුළුවන්.
Number ekak denna
හරිම ලස්සනයි ❤
ජයවේවා....
ඉස්තුතියි ඔබ තුමියට 💥🌹
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
දියුනුවෙන් දියුනුවට පත් වේවා
ජයවේවා....
සුභ පතනවා තව තවත් දියුණු වෙන්න මමත්අසායි ඔයා වගෙ කරන්න
ජයවේවා....
Mamath asai podiyat mal wawala job eka karanna oya kiyana dewal hariyaida kiyala bayai salli wiyadam karanna.thank you malli.😊
පීනන්න පුලුවන්ද බලන්න වතුරට බහින්නම වෙනවා ඉතින්
Primali නංගි හරිම සතුටුයි
ජයවේවා....
Akke super budu saranai 🙏🙏🙏🥰🥰
ඔයාටත් බුදු සරණයි...!!!
ජයවේවා 🙏🏻
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
ගොඩක් හොදයි සතුටුයි
අනිවාරෙන්...
Budusaranai
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය
ජයවේවා.... සිහිබුද්ධියෙන් අසන්න
තිලිණි පියුමාලි මතක් උනා
😀😀😀😀😀😀😀😀
අම්මෝ අම්මෝ මේ කෝ දැන් ඒ මනුස්සයා
අම්මේ එයාට නම් සමාන කරන්න හිතන්නවත් එපා ඒ වගේ කෙනෙක් නෙමෙයි මේ නංගි හරිම හොද අවංක මහන්සි වෙලා දියුණු වුන කෙනෙක්❤
Aththatama adambarai .
අනිවාරෙන්...
Nice work.❤
ජයවේවා....
Ape kanthavo tamae Great
අනිවාරෙන්...
Good luck sister 🎉🎉🎉
ජයවේවා....
සුබ පැතුම් අක්කේ
ජයවේවා....
බුදු සරණයි දුවට .සාර්ථකව කටයුතු කරන්න ශක්තිය ලැබේවා ..
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
සුභ පැතුම්..සියලු කටයුතු සාර්තක වේවා ! 💐❤️
ජයවේවා....
රටට ණය නැති දියණියක්.
❤👏🏻
@@primaliplantnursery7820 ratata sseewayakuth karanda.aadaren kiyanne.❤️
ජයවේවා....
@@primaliplantnursery7820akke watsp nambre ndda
Good job ❤❤🎉
ජයවේවා....
😮😮😮 .......මෙච්චර පොහොසත් මිනිස්සු මල් හදනවා ද කියලා ශොක් වුනේ මම විතරයි ද 😢😢😢
ෂෝක් වෙන්න දෙයක් නෑ ඕක සාමාන්‍යයි
බුදු සරණයි ❤
ඔයාටත් බුදු සරණයි...!!!
Asawata Anthurium waga karath. Godak mahansi wenna ona Parissam karanna Malak enna nadaththu karanna. Karana kena thama amaruwa danne. Mal wawana aya godak dewal kiyala denne naha. Hoda wada satahanak hamotama thanks
Superb video ❤
ජයවේවා....
Good Luck
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
ජය වේවා ❤❤❤
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
Harima hoda gati guna oyata godak pin
ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා
Ape.Rate.Kanthawo
Harima.Dakshai.Sathutui
Nihathamani.Keneak