Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආරක්ෂන වැඩ පිළිවෙලක් නැති, විශ්‍රාම වැටුපක් නැති, අර්ථසාධක ප්රතිලාභ නැති, ඉල්ලීම් නැති මේ මිනිසුන්ට සෙතක් වේවා ! ශාන්තියක්ම වේවා ! යහපතක් ම වේවා !!!
Insurance plan ekakata giya nam hari
මං බලපු හොදම වැඩ සටහනධෛර්යමත් දරැවන්ටතෙරැවන් සරණයිදෙවි පිහිටයි
මේ අයගේ ජීවිත හැම මොහොතෙම ආරක්ෂා කරත්වා මේ විශ්වයේ සියලු සුභවාදී ශක්තීන්ගේ ආශිර්වාදය සොබා ධර්මය ආශිර්වාදය ඒ වගේම උතුම් වූ රත්නත්තරේ පිහිට ආරක්ෂාව රැකවරණය හැම මොහොතෙම ලැබේවා මේ හැම දෙනාටම මේ කරන්නේ පුංචි ලේසි වැඩක් නෙමේ හැම මොහොතෙම ආරක්ෂා කරත්වා මේ හැම දෙනාම
රාජ්‍ය සේවක කම්මැලි හොර කපටි හැත්තට වඩා පට්ට මිනිස්සු මෙයාලා. එකෙන්ම respect 🥰
අනිවාර්යයෙන්
දැක්ක හොදම දේ මාරම positive කතා කරන එක. අලුත් විදියට හිතන සුපිරි කොල්ලො ටිකක්..❤️
මමනම් දැක්කෙ එයාගෙ දක්ෂ කතිකත්වය.හැමදේටම talent කොල්ලෙක්❤❤❤
Eka athta. Math ekamai baluwe.hamadama hariyanna oni.
සමත්ත සිංහල පිරිම්න්ටම ආදර්ශයක්.යෝධ...බල යෝධ ශක්තිය වැඩි වේවා...නිදුක් නිරෝගී වේවා ❤❤❤❤❤❤❤❤
මම ඉන්නේ කොරියාවේ කම්කරු රැකියාවක ඇත්තටම මේ අය ගැන මට පට්ටම ආඩම්බරයි. පට්ටම ආඩම්බරයි 💛💛💛💛
❤
👌👌👌👍👍❤️❤️
ඔයාලා හරිම හොදය්.මිනිස්සු ගස් නැගලා හොයනසල්ලි වලින් බොනවා.ගස් න්ගින්නෙත් එහෙම තමා.ඔයාලට සුබ අනාගතයක් වේවා!!
අනුන්ට අත නොපා තව කෙනෙකුට හිරිහැර නොවන විදියට ජීවත් වන ඔබ තරැණ පරපුරට ආදර්ශයක්.
මෙයාලට ආරක්ෂක මෙවලම් හදුන්වා දෙන්න රක්ෂණ කරමයක් හදලා දෙන්න .වටිනා මිනිස්සු .
ඉපදුනු රටට නය නැති මහත්මයෝ ❤❤❤
මෙයාල තමයි බලවිරැවො බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජය.
ජයවේවා කොල්ලන්ට. සාදාරන ගානකට ගස් නැගලා පොල් කඩනකොට හරියනවා පුතා.
ගස් කීපයක් නගින කොට අත පයට මහන්සි වැඩියි...නුබලාගෙ උත්සාහයෙන් ජීවත් වෙන ඔබගේ ආරක්ෂක ක්‍රමයක් අනුගමනය කරන්න... ඒ කියන්නේ ලණුවකින් තම ශරීරය ගහට සම්බන්ධවම තබා ගන්න... බැරි වෙලාවත් අත ඇරුනොත්... එහෙම එල්ලී සිටීමට ක්‍රමයක් හදා ගන්න...නුඹලාට තෙරුවන් සරණයි අහිංසක මිනිස්සු...
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා සියලු දෙවි ආරක්ෂාව ලැබේවා බුදු සරණයි
Positive attitude 1 මාරයි.
බොහොම පරරිස්සමින් තෙරුවන් සරණයි 🙏💐
අනේ මන්ද අද දැක්කෙ මේ වීඩියෝ එක මෙච්චර වටින වීඩියෝ එකක් වයරල් වෙන් නැත්තෙ මොකද ඒ කතාව ඒ නායකත්වය ඒ සිතුවිලි ඒ ධෛර්යය එක්කෙනෙක් වත් බොන් නැති ටීම් එකක්ලු මේ රටට ආදර්ශමත් මිනිස්සු 🙏🙏🙏💐💐💐 ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන හැමෝටම තෙරුවන් සරණයි ..ලස්සනයි වැදගත් වීඩියෝවක්
අනේ බුදු සරණ්,යි ඔයා ලට❤❤❤❤❤❤❤❤
හැමෝටම බුදුසරණයි ,,🙏🙏🙏
මේ වගේ මිනිස්සු තමයි රටේ ජීවනාලිය,❤❤❤
ජීවන රටාව යහපත්නම් කරන ඕනෙම රැකියාවක් වැදගත්.
සුපිරි කොල්ලෙක් බුදුසරනයි
නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🎉
බුදුසරණයි රත්තරංලට....❤❤❤❤❤❤
හොඳ කතාබහක් ජයම වේවා
තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
Budu saranay හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි.❤
පුළුවන් තරම් රැකියාව කරන්න, ඒ වගේම ආදායමෙන් කොටසක් ඉතුරු කරන්න. තවත් කොටසක් ආයෝජනය කරන්න අනාගතයේ නැති බැරි කාලයක ආදායමක් උපයාගත හැකි. පුළුවන්නම් රක්ෂණ ආවරණයක් ගන්න🙏 ඔබතුමන්ලාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෑ 🎉
Ado raksnayana unwa hansi karanna neda hadanne
❤සියලුම දෙව් වරු මේ වට්නාජීවත රැකදෙන්ඩඕනෙ තෙරුවන් සරනයි
බුදු සරණයි හැමෝටම🙏
ජයවෙිවා දැතේ රක්ෂාවක් කියන්නේ කාටවත් අතනොපා ජිවත් විමෙි හැකියාව තියවා ඔයාලට තෙරුවන් සරණයි
Love you guys... All the very best!
මං දකින්නේ එයාගේ සාර්ථකත්වයට හේතුව එයා අවුරුද්දේ මුල එයා අවුරුද්දේ කරන්න ඕනි වැරදික ප්ලෑන් කරලා අවුරුද්ද අවසන් වෙනකොට ඒ ටික කොහොම හරි කරලා ඉවර කරන එක.
බුදු සරනයි ඔයාල හැමොටම
Ana. Seyaluma. Daviyangama pihita. Asrwadaya.. Noaduwa. Labawa. Oyala. Siyaluma. Danata. Budusaranae❤
Theruwan ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් puthalage ජීවිත තව තව සාර්ථක වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai ❤❤❤
බුදු සරණයි
සියලු දෙවි රැකවරණය ලැබේවා ❤❤❤❤
එල මචං නියමයි.
නියමයි කොහොමද ගැම්ම ජය වේවා
Mamath kadanawa ma ma ude 7 idan dawal 12 wenakota .gas 70 kadanawa
Aiye oyage number ekak denna puluwannda
අනිවාර්යෙන් බුදුසරණයි ඔයාලට
උබලා වැදගත් අයියේ.උබලට උතුරන්න හරි යන්න ඕනෙ!!!
දවසින් දවස ඉදිරියට යන්න හදවතින්ම සුබ අනාගතයක් පතනවා තබන හැම පියවරක්ම උතුරන්න හරියනන ඕනේ ...දළදා සමිදු පිහිටයි ...
තෙරුවන් සරනයි 🙏
niyamai kollane..ubalata jayawewa...!!!!
යොද බල යොද ශක්තිය ලැබේවා තව තවත් දිනෙන් දින දියුනු වේවා බුදු සරණයී❤❤ පුදුම කතාවක් සම්මාන දෙන්න ඔනි මේ ඇයට🎉❤🎉🙏🙏🙏🙏
සියලුම දෙනාට දෙවි පිහිටයි
ධ්හිරියවන්ත මිනිසෙකුට ඕනම දෙයක් කරන්න පුලුවන් බව මෙයින් පැහැදිලියි.
මිනිස්සු ❤❤❤
ජයවේවා
Budu saranai kollane adarei 🌹
බුදු සරනයි පරිස්සමෙන්
Very good 👍 ❤
Ape game kollo tikak. Me kiyanne aththa. Katawathma karadarayak nathuwa jeewath wena pirisak. Badu saranai deergausha labewa kollo hamotama.
කොහෙද ගම
God bless ❤❤❤❤❤
Supiri kollal. Aye kiyana dayak na
හරී හොද රස්සාව කාටවත් අතපාන වෙන්නේ නැ.
Budusaranai siyallu denatama
❤❤❤❤❤❤ niyamai
❤❤❤❤❤❤❤❤❤❤❤❤ නිදුක් නිරෝගී සුවයම ලැබේවා
බඩගාල හෝ මැෂමෙන් කඩන එක අමාරුයි වගෙ පේනවා...අලුත් නිර්මාණ කරුවන්ට හොඳ අවශ්‍යතාවක් හොඳ ක්‍රමයක් හොයා ගැනීමට ...
ෆට්ට හැපී....තෙරුවන් සරණයි .....!❤
ඔබලාට මාගේ උත්තමාචාරය
Siyalu denatama thunuruwan saranai...
ඔබ කීවා මේ රැකියාව සමාජයේ පහතට දාපු රැකියාවක් බව..එය වැරදියි..මිනිසුන් ඔවුන්ගෙ මානසික මට්ටම් අනුව රැකියාවන් වලට විවිධ වටිනාකම් මනස තුල නිර්මාණය කරගෙන සිටිනවා..අපේ ප්‍රදේශයේ විවිධ ව්‍යාපාර කරන අයද පොල් කැඩීම සිදු කර අමතර මුදලක් හම්බ කරනවා...
පට්ට❤❤
ජයවේවා ❤❤❤❤
Excellent brother, your courage ❤
🎉🎉🎉Oyalata suba පැතුම් mama kuwait වල සිට
ලැබෙන මුදල කීය උනත් කොචර මහන්සියක් දැනෙනව ඇත්ද..කොච්චර ලොකු උත්සාහයක්ද.😮😮
Theruwan saranai !!!
සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
Math agadi. Lankawata eno. Good . Job
Budu saranai ❤
ආදරෙයි ❤❤❤❤❤
Waruwata 4000-5000 hoyanawa kiyala , Maha lokuwata kiwanna epa bn. Oke thiyena awadanama 1000%... Anika dawasama wada karoth ganan hadaganna kiyanne, Pol kadana wade dawasama karanna ba. Awwa wadi wenna Kalin Pol kadala iwara karanawa. Supiri kollo set eka. Budusaranai❤❤❤
අපේ පැත්තෙ ගහක යන්න 250 යි .. කමක්නෑ ඉතින් බිම් ඉදගෙන කරන වැඩ නෙමෙයි නෙ....ඔයාලට බුදු සරණයි
මේ අව්රුදු 2කට යහා
තෙරුවන් සරණයි හැමෝට ම
බුදුසරණයි...
Budusaranai hamotama
ග්න්ඩ ...ගොඩක් ..දේ ..අ එත❤
අපේ ඉන්නව රෑ 10 න් පස්සෙ පෝර උරේ ගහටම අරන් ගිහින් ඒ උරේටම පොල් ටික කඩන් බහින කෙනෙක්😂 ගෙඩියක් වත් බිමට කඩන්නෙ නෑ😮😮😅
මාරු මරු
👍💪🏋️
උඩුනුවර අපි රු.200ක්ගෙවනවා.අපෙ පොල් ගස් 5ට1000ක් දෙනවා.
අපි300/=දෙනවා
@@hevadewasomaratne5595 API 400 denawa
Too expensive
අපි 200/=
machine ekak gennal use karanna.. kerala wala tiyenawa..
මෙයාල මෙහෙම ජීවත්වීම ගැන අපි සතුටු විය යුතුයි .🙏🙏🙏
මම දැක්ක දක්සම පොල් කඩන්නා විජෙ අයියා.... ඊ ලගට රබර් කටුස්සා... උදෙ දහාය වෙද්දී ගස් සීයක් කැඩුවා බීවා ආතල් ඊට පස්සේ ආයෙ හිතුනොත් හවස් වරුව
එලම කිරි මචං 🤝
උත්සහාය කැපවිම කමිමැලි නොවි හිතටහයිය අරගෙන කරන රැකියාවක් හැමෝටම කරන්න බැරි දෙයක් මම හිතනවා මුදලක් ඉති කරලා ගස් නගින මැසින් එකක් ගත්තානමි මහාන්සිය අඩුයි ගස් වැඩිය කඩන්ඩ පුලුවන් සුබ පතනවා
Budu saranaii
❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි rathharan
වගා කිරිමට ඉඩමක් තියෙනවා
තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
Woow ජය
සුපිරි
හරි සතුටු
ආරක්ෂන වැඩ පිළිවෙලක් නැති, විශ්‍රාම වැටුපක් නැති, අර්ථසාධක ප්රතිලාභ නැති, ඉල්ලීම් නැති මේ මිනිසුන්ට සෙතක් වේවා ! ශාන්තියක්ම වේවා ! යහපතක් ම වේවා !!!
Insurance plan ekakata giya nam hari
මං බලපු හොදම වැඩ සටහන
ධෛර්යමත් දරැවන්ට
තෙරැවන් සරණයි
දෙවි පිහිටයි
මේ අයගේ ජීවිත හැම මොහොතෙම ආරක්ෂා කරත්වා මේ විශ්වයේ සියලු සුභවාදී ශක්තීන්ගේ ආශිර්වාදය සොබා ධර්මය ආශිර්වාදය ඒ වගේම උතුම් වූ රත්නත්තරේ පිහිට ආරක්ෂාව රැකවරණය හැම මොහොතෙම ලැබේවා මේ හැම දෙනාටම මේ කරන්නේ පුංචි ලේසි වැඩක් නෙමේ හැම මොහොතෙම ආරක්ෂා කරත්වා මේ හැම දෙනාම
රාජ්‍ය සේවක කම්මැලි හොර කපටි හැත්තට වඩා පට්ට මිනිස්සු මෙයාලා. එකෙන්ම respect 🥰
අනිවාර්යයෙන්
දැක්ක හොදම දේ මාරම positive කතා කරන එක. අලුත් විදියට හිතන සුපිරි කොල්ලො ටිකක්..❤️
මමනම් දැක්කෙ එයාගෙ දක්ෂ කතිකත්වය.හැමදේටම talent කොල්ලෙක්❤❤❤
Eka athta. Math ekamai baluwe.hamadama hariyanna oni.
සමත්ත සිංහල පිරිම්න්ටම ආදර්ශයක්.යෝධ...බල යෝධ ශක්තිය වැඩි වේවා...නිදුක් නිරෝගී වේවා ❤❤❤❤❤❤❤❤
මම ඉන්නේ කොරියාවේ කම්කරු රැකියාවක ඇත්තටම මේ අය ගැන මට පට්ටම ආඩම්බරයි. පට්ටම ආඩම්බරයි 💛💛💛💛
❤
👌👌👌👍👍❤️❤️
ඔයාලා හරිම හොදය්.මිනිස්සු ගස් නැගලා හොයනසල්ලි වලින් බොනවා.ගස් න්ගින්නෙත් එහෙම තමා.ඔයාලට සුබ අනාගතයක් වේවා!!
අනුන්ට අත නොපා තව කෙනෙකුට හිරිහැර නොවන විදියට ජීවත් වන ඔබ තරැණ පරපුරට ආදර්ශයක්.
මෙයාලට ආරක්ෂක මෙවලම් හදුන්වා දෙන්න රක්ෂණ කරමයක් හදලා දෙන්න .වටිනා මිනිස්සු .
ඉපදුනු රටට නය නැති මහත්මයෝ ❤❤❤
මෙයාල තමයි බලවිරැවො බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජය.
ජයවේවා කොල්ලන්ට. සාදාරන ගානකට ගස් නැගලා පොල් කඩනකොට හරියනවා පුතා.
ගස් කීපයක් නගින කොට අත පයට මහන්සි වැඩියි...නුබලාගෙ උත්සාහයෙන් ජීවත් වෙන ඔබගේ ආරක්ෂක ක්‍රමයක් අනුගමනය කරන්න... ඒ කියන්නේ ලණුවකින් තම ශරීරය ගහට සම්බන්ධවම තබා ගන්න... බැරි වෙලාවත් අත ඇරුනොත්... එහෙම එල්ලී
සිටීමට ක්‍රමයක් හදා ගන්න...නුඹලාට තෙරුවන් සරණයි අහිංසක මිනිස්සු...
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා සියලු දෙවි ආරක්ෂාව ලැබේවා බුදු සරණයි
Positive attitude 1 මාරයි.
බොහොම පරරිස්සමින් තෙරුවන් සරණයි 🙏💐
අනේ මන්ද අද දැක්කෙ මේ වීඩියෝ එක මෙච්චර වටින වීඩියෝ එකක් වයරල් වෙන් නැත්තෙ මොකද ඒ කතාව ඒ නායකත්වය ඒ සිතුවිලි ඒ ධෛර්යය එක්කෙනෙක් වත් බොන් නැති ටීම් එකක්ලු මේ රටට ආදර්ශමත් මිනිස්සු 🙏🙏🙏💐💐💐 ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන හැමෝටම තෙරුවන් සරණයි ..ලස්සනයි වැදගත් වීඩියෝවක්
අනේ බුදු සරණ්,යි ඔයා ලට❤❤❤❤❤❤❤❤
හැමෝටම බුදුසරණයි ,,🙏🙏🙏
මේ වගේ මිනිස්සු තමයි රටේ ජීවනාලිය,❤❤❤
ජීවන රටාව යහපත්නම් කරන ඕනෙම රැකියාවක් වැදගත්.
සුපිරි කොල්ලෙක් බුදුසරනයි
නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🎉
බුදුසරණයි රත්තරංලට....❤❤❤❤❤❤
හොඳ කතාබහක් ජයම වේවා
තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
Budu saranay හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි.❤
පුළුවන් තරම් රැකියාව කරන්න, ඒ වගේම ආදායමෙන් කොටසක් ඉතුරු කරන්න. තවත් කොටසක් ආයෝජනය කරන්න අනාගතයේ නැති බැරි කාලයක ආදායමක් උපයාගත හැකි. පුළුවන්නම් රක්ෂණ ආවරණයක් ගන්න🙏 ඔබතුමන්ලාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෑ 🎉
Ado raksnayana unwa hansi karanna neda hadanne
❤සියලුම දෙව් වරු මේ වට්නාජීවත රැකදෙන්ඩඕනෙ තෙරුවන් සරනයි
බුදු සරණයි හැමෝටම🙏
ජයවෙිවා දැතේ රක්ෂාවක් කියන්නේ කාටවත් අතනොපා ජිවත් විමෙි හැකියාව තියවා ඔයාලට තෙරුවන් සරණයි
Love you guys... All the very best!
මං දකින්නේ එයාගේ සාර්ථකත්වයට හේතුව එයා අවුරුද්දේ මුල එයා අවුරුද්දේ කරන්න ඕනි වැරදික ප්ලෑන් කරලා අවුරුද්ද අවසන් වෙනකොට ඒ ටික කොහොම හරි කරලා ඉවර කරන එක.
බුදු සරනයි ඔයාල හැමොටම
Ana. Seyaluma. Daviyangama pihita. Asrwadaya.. Noaduwa. Labawa. Oyala. Siyaluma. Danata. Budusaranae❤
Theruwan ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් puthalage ජීවිත තව තව සාර්ථක වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai ❤❤❤
බුදු සරණයි
සියලු දෙවි රැකවරණය ලැබේවා ❤❤❤❤
එල මචං නියමයි.
නියමයි කොහොමද ගැම්ම ජය වේවා
Mamath kadanawa ma ma ude 7 idan dawal 12 wenakota .gas 70 kadanawa
Aiye oyage number ekak denna puluwannda
අනිවාර්යෙන් බුදුසරණයි ඔයාලට
උබලා වැදගත් අයියේ.උබලට උතුරන්න හරි යන්න ඕනෙ!!!
දවසින් දවස ඉදිරියට යන්න හදවතින්ම සුබ අනාගතයක් පතනවා තබන හැම පියවරක්ම උතුරන්න හරියනන ඕනේ ...දළදා සමිදු පිහිටයි ...
තෙරුවන් සරනයි 🙏
niyamai kollane..ubalata jayawewa...!!!!
යොද බල යොද ශක්තිය ලැබේවා තව තවත් දිනෙන් දින දියුනු වේවා බුදු සරණයී❤❤ පුදුම කතාවක් සම්මාන දෙන්න ඔනි මේ ඇයට🎉❤🎉🙏🙏🙏🙏
සියලුම දෙනාට දෙවි පිහිටයි
ධ්හිරියවන්ත මිනිසෙකුට ඕනම දෙයක් කරන්න පුලුවන් බව මෙයින් පැහැදිලියි.
මිනිස්සු ❤❤❤
ජයවේවා
Budu saranai kollane adarei 🌹
බුදු සරනයි පරිස්සමෙන්
Very good 👍 ❤
Ape game kollo tikak. Me kiyanne aththa. Katawathma karadarayak nathuwa jeewath wena pirisak. Badu saranai deergausha labewa kollo hamotama.
කොහෙද ගම
God bless ❤❤❤❤❤
Supiri kollal. Aye kiyana dayak na
හරී හොද රස්සාව කාටවත් අතපාන වෙන්නේ නැ.
Budusaranai siyallu denatama
❤❤❤❤❤❤ niyamai
❤❤❤❤❤❤❤❤❤❤❤❤ නිදුක් නිරෝගී සුවයම ලැබේවා
බඩගාල හෝ මැෂමෙන් කඩන එක අමාරුයි වගෙ පේනවා...
අලුත් නිර්මාණ කරුවන්ට හොඳ අවශ්‍යතාවක් හොඳ ක්‍රමයක් හොයා ගැනීමට ...