Mama oka අරන් අවුරුදු 2 katsth wadi .කොයි wadeth පරිස්සමෙන් kara gana ඕනෑ .mata nam ගොඩාක් වටිනා දෙයක් .Padukka Kumara මල්ලි gen ගත්තේ . Eya dunne mama gahata naggawala. Mama පුවත් gasuth යනවා . Mama kegallen .
The way of the safety belt is not complete. Need to cover shoulder or pelvic girdle. Or you can check how effective the safety belt of this machine in practice!
ස්මාර්ට් විදියට සතුටින් කරන රැකියාවක්.ආරක්ෂාවත් හොදයි වැඩි වැඩියෙන් හරියන්න ඕනි
ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කිරීමක්. ස්තූතියි ඔබට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව කොල්ලෝ ජය වේවා ❤️💐👍🏿
නිහතමානී, ධයිර්‍යවන්ත, පරාර්ථකාමී අපේම සගයෙක් ...තෙරුවන්සරණයි ඔබට.............
යාලුවා පොල් ඉති පිහියා වලින් කපන්න කියන්න එපා. කැපුම් තැන රතු කුරුමිනියෝ බිත්තර දානවා. හොඳම දේ පොල් ගෙඩිය නටුවෙන් කඩන එක
ඔයාගෙ විඩියෝ එක ගොඩක් වටිනවා මම අද ගත්තා ගස් නගින එක ඒත් මේ දෙවල් දැනන් හිටියේ නැ අදම ඔයාගෙ විඩියෝ එක වෙලවට දැක්කෙ මැසින් එක ගත්ත දවසෙම 👍👍👍
Kohenda gathte kiyada
Me masin eka gannthine kohda
බොහොම වටිනා වීඩියෝ එකක්.. අඩුපාඩු කියා දීපු එකට❤. මොකද මමත් යම් යම් දේ නිපදවන කෙනෙක් . ඒවායෙ තියෙන අඩුපාඩු හදල තමයි නිපදවන්නෙ. ඒනිසා මටත් ප්‍රායෝගිකව තිබුන ලොකුම ප්‍රශ්නෙ ඇද වෙච්ච ගස් වලට යන්නෙ කොහොමද කියන එක. බොහොම ස්තූතියි!
වැඩේ හොඳයි.මාතෘකාව දාපු බොරු කාරයා ඇරෙන්න
ඕකක් තියෙනවා ගනේමුල්ලේ කමාන්ඩෝ කෑම්ප් එකේ. පොල් ගස් 800 කට වඩා තියෙනව. මන් මුර 4ක් තනියෙන් ගස් නැගල පොල් කැඩුව ඕකෙන්. පොඩ්ඩක් කට්ට තමා ඒත් ඕක සුපිරි. පොඩ්ඩක් බරයි.
මාත් දවසකට ගස් 5 කට විතර නගිනවා.වත්තෙම නම් කඩන්න අමාරුයි මේකෙන් ඒත් මුදලට වටිනවා.
අවංක දැනුවත් කිරීම ගැන බොහොම ස්තුති
දැනුවත් කිරීමට බොහොම ස්තූතියි
Congratulations bro...ජයෙන් ජයම වේවා ...🙏🙏🙏📯📯📯📯😘😘😘😘
මේ මැෂින් නිෂ්පාදකයන්ගෙන් විච්චූරණ දේශන වලට වඩා..නිහතමානීව. සරලව උනන්දුවෙන් පහදා දීම ඉතා අගය කල යුතුයි...
මැෂින් නිෂ්පාදකයන් හා අලෙවි කරුවන් කිසි දිනක මෙහි අඩු පාඩු පෙන්වා දීමක් කරන්නේද නැත.
මෙම විස්තරය ඉතා අගනේය...ස්තුතියි!!
දැනුවත් කිරීම සුපිරි.
පොල් කඩනවට වඩා වැදගත්නේ කඩන කෙනාගෙ ජීවිත අවදානම පොල් ගහකට බය නැතුව නගින අයත් අඩුයිනේ අද සමාජයේ ඉතිං සියයට සියයක්ම අවදානම අඩු උපදෙස් දෙන ඔබ වැනි අයගේ උපදෙස් අවශ්‍යමයි මෙවැනි කාලයක
ජය වේවා
ජීවිත සටනේ ආචාර්ය උපාදි දාරියෙක් මම දකින මේකෙ ඔයාගෙ නවීකරනයක් මිලදී ගන්න පුලුවන්ද නැත්නම් මිලදී ගන්න පුලුවන් තැන කියන්න
ජයවේවා ,පරිස්සමෙන් තෙරුවන් සරනයි
මරු අයියේ රටටම ආදර්ශයක්
බොහොමත් ස්තූතියි.බුදු සරනයි ඔයාට.
supiriiiiiiii video aka..Mn ape watte pol gas kapann hitiye me video aka nisa kapanne .l
ආඩම්බරයි ඔබ ගැන ආදරෙයි හැමදාමත්
දු .ක අංකයක් දාන්න පුලුවන්ද මට කාතා කරන්න ඕනේ.
පොල් ගහේ කරටියට ගිහින් ඈතින් තියෙන පොල් වලු කපන්න බෑ නේ, එවිට ගහේ අතු තියෙන තැනට නගින්න වෙනව නේද? එවිට මෙි යන්ත්‍රය තුලින් ගහ මුදුනට ගොඩ වෙලා වැවත මෙි යන්ත්‍රයට පිවිසිය හැකිද?
Balla kiyannam
Saralai pol athu tika kapan wallata lagawiyahekiy😊😊😊 pol walla hode😂😂😂
මේ මැශින් එක ගන්න පුළුවන් කොහෙන්ද.ඔයා ගත්තෙ
තෙරුවන් සරනයි... ජයවේවා...
dawasakata gas kiyakata witharnaginna puluwanda
ශා නියමයි!!!”
ඇත්තටම රට වටිනාකමක්” ඔබවන් අය!!!
ජයවේවා!!!”
True professionalism 👌
වෙලාව ගියත් පොඩ්ඩක් ආරක්ෂාව මහන්සි ඉතුරු ස්තූති ❤❤❤❤❤❤❤❤
❤ great your video thanks malli
Mama oka අරන් අවුරුදු 2 katsth wadi .කොයි wadeth පරිස්සමෙන් kara gana ඕනෑ .mata nam ගොඩාක් වටිනා දෙයක් .Padukka Kumara මල්ලි gen ගත්තේ . Eya dunne mama gahata naggawala. Mama පුවත් gasuth යනවා . Mama kegallen .
මමත් දැනට වසර 10 කට විතර කලින් එකක් හැදුව එත් ලංකාවේ අවට පස්සේ එකක් ගත්ත .සුදුයකඩ වලින්හදපු එකක්. කුරුම්බා කඩන්නම .මොකද මිනිස්සු හොයන්න බැරිනිසා.මට නම් හොදයි.හැබැයි එක සමානව කද තියනවනම් පහසුයි.මහතයි හිනි තියන කොට තමයි අවුල?මම වසර 15 කට විතර කලින් ඉදල ඔක හදන්න හැදුවේ.
පරිස්සමට මචං මොනව උනත්❤
❤හොද වැඩක් මමත් මෙම මැසිමක් ගත්තා අවුරුදු 6ක් විතර තවමත් කිසිම අවුලක් නෑ
කීයක් වෙනවද මේ උපකරණය?
තාක්ෂණික වශයෙන් ඉතාමත් හොද පැහැදිලි කිරීමක්
මෙතුමා ඉහලම තාක්ෂණික වෘත්තිකයෙක්, මේ වැඩේ මීට වඩා හොදට කරන කෙනෙක් මම දැකල නෑ...
තමන්ගේම අත්දැකීමෙන් කරන විග්‍රහය විස්වාසනීයයි
ගොඩක් ස්තූති ❤❤❤❤
ජයවෙවා ❤❤
නීරෝ ගී වේවා 🙏සුවපත් වේවා🙏🙏🙏❤️
තව ට්කක් දිග කේබල් දෙකක් ලග තියාගන්න........මහත වැඩි ගස්වල භාවිතා කරන්න.........ගහේ මැදට ගිහින් ඔබට අවශ්‍ය නම් කේබල් මාරු කරගන්නත් පුළුවන්........
එහෛම ඕනි නෑ සහෝ. ❤
Respect brother 👍👍👌🥰
Oya masimata wada sarthaka sudu yakada masimak dadigamin mama gaththa meyat wasarakata pera ekata wasara 10 k waga kiyanawa emamasima seftiya itha araksa kariy
Niyamai harima pehedile Theruwan saranai.
මිල කීයද...
ගන්න තියෙන්නේ කොහෙද? මිල කියද?
Mama oya mecima ganna kalen polgas tika kelin karaganna oni ban
Patta eka
සාමාන්‍ය තවත් ප්‍රතිපාදන ලබා දෙනවා නම් වැඩ දන්න හැමෝටම ඉලෙක්ට්‍රික් මෝටරයක් හරහා පොල් ගස් නගින්න පුළුවන් නේද මැෂින් එකක් හදලා
Matath ekak ganna ona. Ganna puluwanda?
Ow
කොහෙන්ද මේක ගන්නෙ..
The way of the safety belt is not complete. Need to cover shoulder or pelvic girdle. Or you can check how effective the safety belt of this machine in practice!
ගන්නෙ කොහෙන්ද.කීයක් වෙයිද දැන්
පාමසියෙ ගන්න තියෙනව.. කිලෝ ගානට.😊😊😅😅
දවසකට සාමාන්‍ය යෙන් ගස් කීයක් විතර කඩන්න පුලුවන්ද
එක ගහක්වත් කඩන්න බෑ.😅😊 ගෙඩි විතරයි....පුලුවන්..😅ඇද්ද..?😊😊
😂@@RanjithLaxman-p2o
@@vimukthiwickramasingha.🤣🤣🤣
Me mashin ekak miladi ganna thanak kiyanavada
මල්ලි ඔයගෙ නම්බර් එක දෙන්න කො පොඩ්ඩක් කතා කරන්න මට ඔයා ගෙන් උපදෙස් ටිකක් දැනගන්න ලොකු උදවුවක්
පොඩි බෝල්ට් දෙකට කලු බෝල්ට් දාගන්නවන හොඳයි දාල තියෙන්නෙ කොලිටි අඩු දෙකක්,
ඔව් ඔව් ඇත්ත පොල් කඩන එක තමයි හොදම රස්සාව අනිත් හොදම රස්සාව කුනු අදින එක, ඉස්සර සක්කිලි කියල ලැට් බාල්දි අරන් යන උනුත් හිටිය, ඒකත් හොදම රස්සාවක් (ඔහොම කියල, මේ වගේ ගොන්නු රවට්ටල තියාගනින්, පොල් කඩන එකෙක් තියාගන්නත් එපැයි පොල් කඩවන්න 💩)
Price
මේකෙ මිල කොහොමද
ඒක රවුම් කරල හදන්න බැරිද , පොල් ගහේ විදියට..
🔥🔥
Great person,But our problem is know one wants to work or they want to have white colour Jobs.
Pol gas naginna newe malli oya belt hadala thiyenne.
International safety standards walatai oka hadala thiyenne
ලොකු පොල්ගස් නගින්න විසඳුමක් හැටියට තව අඟල් 6 විතර box bar කෑලි දෙකක් (දැනට තියෙන ප්‍රමාණයට වඩා චුට්ටක් ලොකුවට) ඔය මැෂින් එකටම 🔩 වලින් හයි කරගන්න පුළුවන්
කමක් නැද්ද 😢.
Adoo shantha 👍👍👍
,පුවක් ගස් යන්න පුලුවන් එකක් නැද්ද ..ඔක කීයක් උනාද
ඔයාගෙත් පෝන්.. නම්බර් එක දෙන්න පුලුවන්ද
සුපර් එක්සප්ලේන් මල්ලි
pihiya kohenda gatthe
1300 හාර්ඩ්වෙයාර් වල තියෙනවා
Ok hoda ne araksawak ne yalu mamat poll kadanne sudu yakadin nima කරපු ekak tiyenawa oyala hoya ganna
මට හිතෙන්නෙ මෙ මැශින් එක සාර්තක නැ ඉට වඩා ඉක්මන් නැගල කඩන එක ද්
කොහෙන්ද ගත්තෙ? කීයක් උනාද?
පාමසියෙන් ගත්තෙ....කිලෝ1ක්රු: 60යි😅😅😊
❤❤❤
dawasata gas kiyakk naginawada
40/50 tama uparima
පාන්දරට විතරයි..😊😊😅
Me masin ekka ganna tanak kiaynNko
good job
නැමිලා තියෙන ගස් වලට නගින්න පුලුවන්ද?
මමත් අහුනා ,නැමිච්ච ගස් වලට නගින්න baaa
ඉතා වට්නා ව්ඩ් යෝ එකක්
👍
Niyama badu api hanawa bn
එල
Mama gawa tiye . Mamanam kiss awulak ne
Dan avith thiyanava masin aka vitharak gahata yavala poll kadana masimak harima ikman.
👍👍👍👍
Eda gas wala yanna පුලුවන්ද
කීයද
අයියේ ගත්ත තැන නම්බර් එක දෙන්නකො
එවන්නම්
Rs:23500/=
call 070 5 88 35 35
Kumara Iron Works
161,Horana Road,Udumulla,Padukka.
Watsapp no pls.....
Rs:23500/=
call 070 5 88 35 35
Kumara Iron Works
161,Horana Road,Udumulla,Padukka.
Watsapp no pls.....
Mama 15000 kata oyata vediya hoda ekak hadala denava
මමත් හදනවා
Mata masin ekak oni koll namba eka denna
ඕකට මැශින් එක කියන්න එපා 🥲
Ow neda😁.
Supiri
Kithul gas naginna barida oken
කේබල් එක දිග මදි
ඔය කොයි මැසිම ත් හොදයි කෙලින් තියෙන ගස්.වලට අත් දැකීමෙන් කියන්නෙ ඇද ගස්වල කද.හීනි ගස්වල නැගල බලන්න් බලන්න
ගහට කම්බියක් බැඳල තිබුණොත් යන්න බෑ නේද......?
anith machine eke puluwan kakul wenama uda wenama nisa ethanin ehata wenama sellamak dala yanna puluwan, pol kadana masin kiyala gahala balanna anith ewa enawa
ජොබ් එකක් විදිහට නම් ඔක දාගෙන කරන්න බෑ ගෙදර වැඩට නම් මරු
ජොබ් එකක් විදිහට කරන්නත් පුලුවන්
දවසට පොල් ගස් නගිනවද...
කොහෙන්ද ගත්තෙ මහත්මයා
ඕකෙන් එක ගහක යනකොට වලල්ලෙන් යන අයට ගස් පහක නගින්න පළුවන්.... පුලුවන්නම් ඇලවෙච්ච ගහක නැගල පෙන්නන්නකො..
ඇලවෙච්ච ගස් ගලෝනවා බං 😄
ඉක්මනද වැදගත් ආරක්ශාවද? ඇද ගහක උනත් යන්න පුලුවන්. මුහුදු වෙරලේ අයිනේ තියෙන ඇද ගස් වලනම් යන්න බෑ
ඇදගස් බෑ..😅පොල්ගස් විතරයි.😢😢😢😢😊
Kohenda.gaththe.mata.nombar.ewanna
Oke den Mila kiyada