Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්තටම වටිනා නිර්මාණයක්. මෙවැනි වැඩසටහන් ගෙන එනවාට නිලමේ නාලිකාවට බෙහෙවින්ම ස්තූතියි.
අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ බොක්ක
වටිනාම වැඩ සටහනක්,,, නැතිවීයන ජීවිතයේ වටිනාකමට නිර්මානයක් ඉදිරිපත් කරමින් හොඳ සේවයක් එක්කල ඔබ සැමට ස්තුතියි,, හිස් ආවරනයක් හා අත්වැසුම් වලින් සහිත පූර්ණ කට්ටලයක් ලෙසින් වෙළෙඳ පලට එක්කල හැකිනම් ,තව වටිනාකම වැඩිවේවී ,,,
@@sethsrilanka ඔව් මේක හොඳ නිමවුමක් තියෙනවා. මම වෙන තැනක දැක්කා මිල මීට වඩා අඩුවෙන් දෙන්නම් කීවාට එහි නිමවුම පිළිබඳව නම් මගේ සිත්ගත්තේ නැහැ.
@@isiwaraya meka ganna pn no ekk danna
@@isiwaraya පාදුක්කේ ඌණ සංවර්ධිත හුචක්කුව ද?
බොභෝමත්ම වටිනා නිර්මාණයක්. මෙවැනි වටිනා උපකරන හඳුන්වා දීම වෙනුවෙන් නිලමේ චැනලයට ගොඩාක් ස්තුතියි.
මමත් ලංකා වට ආවාට පස්සේ ගන්නවා මෙසිමක් හරිම සන්තොෂ යි , මේ ගෙන විස්තර අහන කොට ...ස්‍රි ලංකා ව තුල තවත් අලුත් දෙවල් නිස්පාදනය කිරිමට හෙකියාව , දහිරිය සක්තිය ලෙබෙවා !!! බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️
නිලමේ , උපුල් මහත්මාගේ මෙම නව නිර්මාණය අප රටට හඳුන්වා දීමෙන් ඔබ කළේ ඉතා වටිනා මෙහෙයක් . මෙවන් අය අප රටට මහඟු සම්පතක් . ඔබ දෙදෙනාටම ගොඩාක් ස්තුතියි . එතුමාණන්ගේ නිර්මාණ හැකියාව තවතවත් දියුණු වේවායි ප්‍රාර්ථනය කරමි .
නියමයි දැන්නම් ගෙදර ඉන්න කෙනෙකුට හරි පොල් කඩා ගන්න පුලුවන් දෙවි පිහිටයි ඔබ තුමාලට..
උපුල් අයියේ ඔයා වැඩ කාරයෙක් කියලා අපි දන්නවා ඔයාට ජය වේවා ...ඔයාගේ වැඩ සුපිරි අයියේ
Va q !!
oka kalin heduwa ekkenek
U
ඊයෙ මමත් ගෙනාවා. මෙය නිපදවූ ඔබතුමාට බොහෝම පින්.. නිළමෙ මහතාටත් ස්තුතියි.. 🙏🙏🙏... තවතවත් වැදගත් නව නිර්මාණ බිහි කිරීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා .. තෙරුවන් සරණයි .. 🙏..
නිලමේගේ චනේල් එක නව නිර්මාණ කරුවන්ට හොඳ තෝතැන්නක් .නිලමේ බුදු සරණයි !
Mila keeyada kohomada ganne
අපුරු නිර්මාණයක්. මම හිතන්නේ මම දැකලා තියෙන නිර්මාණ අතරින් ඉතාමත්ම ප්‍රයෝජනවත් නිර්මාණය.
ඒනමි මරැ ගොඩක් වටිනව .බොහොම ස්තුතියි.
@@WINZO_FF_99 ok
Niyamay
Guwanyana padawanna puluwannam, ganu gasnaggama mokada?athakota piriminta yatath wenna oninhane, mewage awwa Indiaweth thiyanawa, godak loku ďeyak mewage hoda wada kireema, hora poluth kadai neda?thanks nilame 🌹
Kiyada..gana
මේවා ලංකාවේ නැති වුණාට ඉන්දියාවේ නං සෑහෙන්න තියෙනවා පුවක් ගස් වලට පවා යවන්න මැසින්න හදලාඒත් ඉතින් අපේ රටේ මනුස්සයෙක් මේ දේ හැදුවම අපි අගය කරන්න ඕනේ ඔබට ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් පෙන්නන්න වට අද කාලේ පොල් ගහකට වත් නග්ග ගන්න මනුස්සයෙක් නැතිකොට තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
මරු උපකරණයක්...නියමයි ඔබට තව තවත් නව නිපයුම් කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා.රජයෙන් ඔහුගේ දක්ෂතා අගයකර දිරිදිමක් ලබාදෙන්නේනම් ඉතා අගේය..මෙවැනි තොරතුරු කාටත් කලියෙන් ගෙන එන නිලමෙ youtube chanel එක දිනෙන් දින දියුණුවට පත්ව මිලියන කරා කරා යන ගමන වේගවත් වේවා.....
mewa pitaratawala tiynwa ban ona taram..me mun copy kalla hadanawa
නියම භාණ්ඩයක්
Hodai
Ane pala naya yanna
Kohomada machine ekak gennaganne please contact number ekak danna
මේ මැශින් එක මීට අවුරුදු 5කට කලින් මම දැක්කා විඩියෝ එකකින්. ඉන්දියාවේ ගැහැනු අය සාරිය ඇදගෙන පොල්ගස් නැගලා පොල් කඩනවා . ඉතින් මටත් හරි ආසාවක් ඇති උනා මේක කොහොම හරි ඉන්දියාවට ගිහින් හරි ගෙනවා කියලා. දන්නම් ඉතින් සිම්පල් නිලෙමේටත් ගොඩාක් ස්තුතියි අපිට මේ ගැන දැනුවත් කලාට . මේ නිර්මාණය කරපු කෙනා ගැන ලොකු ආඩම්බරයක් ඇතිඋනා. අපේ රටට තවත් මෙවැනි දේ නිර්මාණය කරන්න එතුමාට දිරිය ශක්තිය ලැබේවා . අපිට පොල් කඩාගන්න කෙනෙක් නැතිව කොච්චරනම් අසරණ වෙනවාද. මට හරිම සතුටුයි දැන්නම්. නිළමේටත් ගොඩාක් ස්තුතියි බුදුසරණයි
ඔයා හැමතිස්සෙම වැදගත් වැඩසටහනක් ගේන්නේ, ස්තූතියි
සතුටුයි ලංකාවේ ජනතාවගේ දියුණුව පිලිබඳව
මමත් කෙල්ල කාලේ පොල් ගස් නැගලා පොල් කැඩුවා මැසින් තියා නිකන් වලල්ලවත් දාන්නෙ නැතුව ඉස්සර කෙල්ලෙක් වෙලත් මම ගස් නැග්ගා දැන් ඉන්න කොල්ලන්ට මැසින් ඕන ගස් යන්න.
ඔබතුමාගේ නිර්මානය ගැන ප්‍රසන්සනීයව ස්තුතිවන්ත වෙමිමම ප්‍රායොගිකව දුටු අත් දැකීමක්අනුව ඔබතුමාට පොඩි අදහසක් යොමුකරමි.ඔබතුමාගේ ඔය ආරක්ශිත බද පටියඋරහිස සමගින්ද සම්බන්දකර සැකසුවොත් එය ඉතාමත්ම ආරක්ශා සහිත වනුඇත.ඇයිද කියනවානම් හදිසියකදී වැටීමක් සිදුවුවහොත් තුනටිය කැඩීයාමෙ අවදානමකට ලක්වනු ඇත. අරලෙසින් සම්බන්ධ වුවහොත් කෙනෙක් හිටගෙන ඉන්නාසේම තුනටියටත් උරහිසටත්සමබරවනසේ සිටිනු ඇත.ස්තුතියි.මෙය ජනතව නිතරම දැනුවත් කරන නිලමේටත් ගොඩාක් ස්තුතියි . ඔබ සැමට තෙරුවන් සරණයි,සියලු දෙව් රැකවරනයි .
මහත්තයෝ .. ඔබලාගේ වටිනාකම නම් මිල කල නොහැකියි.. නමුත් රජයකට ඔබලා සම්බන්ධ වුනොත්, ඔබලාව ගොඩ ගන්න එක වෙනුවට විනාශම කරලා දාවි.. ඒ තරම්ම සුපිරි රජයවල් රටේ බිහිවෙලා තියෙන්නෙ, ඔබලාව මරාගෙන කන්න පුලුවන් නම් රජයක් හැටියට ඒ දේ කරාවි බොහොම ලස්සනට, ඒ නිසා ඔබලාට team එකක් හැටියට ඉදිරියට යන්නට සැලැස්මක් හදාගන්න.. කවමදාවත් හිතන්න එපා මේ පවතින අමන රජයවල් වලට නම් සම්බන්ධ වෙන්න.. ඔබ ඇතුළු පිරිසට ජය වේවා... බුදු සරණයි .. ජේසූ පිහිටයි .. ආ ! නිළමෙටත් ස්තුතියි.. 🤝☸️✝️
සුපිරි නිර්මාණයක්... මේ වගේ මිනිස්සුන් ලංකාවට වටිනව.... ❤️❤️👍
ඇත්තටම ගොඩක් වටිනවා ඔබතුමාට දීර්ඝායු .සම්මා සම්බුද්ධ සරණයි .....
හොද නිර්මාණයක් ඔබ සැමට බොහොම ස්තුතියි
අපි පොඩි කාලේ නම් පොල් ගහකට නගිනවා කියන එක විනාඩි දෙකෙන් අපි නැගලා ඉවරයි ලණු පොට ගහගත්තා නැග්ගා නමුත් අද එහෙම කරන්න බෑ මේ උපකරණය මං හිතන්නේ ඉතාමත්ම යහපත් ඒ වගේම සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා ගැහැනු පිරිමි භේදයකින් තොරව ඔබතුමාට බොහොම ස්තූතියි මේ වගේ නිර්මාණය කරනවට
නිශ්පාදක තුමාට ගොඩක් පින්.. තෙරුවන් සරණයි ...
🇱🇰 දිරිදී රකිමු අපේ ලංකා
ඇත්තටම හරිම වටිනව මේ තරම් වටින මැෂිමක් ..ඔබට බොහොම ස්තුතියි තව තවත් මෙවන් වටිනා නිර්මාණ බහි කිරීමට වාසනාව ධෛර්ය යෝධ බල වෙර විරිය ලැබේවා නිලමෙ ඔබටත් බොහොම ස්තුතියි ..මෙවන් අය ගැන අපිව දැනුවත් කලාට
@@WINZO_FF_99ඔන්න එහෙනම්
@@WINZO_FF_99 ඔන්න එහෙනම් තෙරුවන් සරණයි ඔබට
අනිවාර්යයෙන් ම
නිළමෙගෙනමි බඩ වදිය නගිනකොට 😂😂😂😂සුපිරි නිළමෙි ඔයාගේ වීඩියෝ පටිට පට පට , ඔය නිර්මාණය කළ මහත්තයාගේ වැඩත් සුපිරි
මම මේක 2021/05/29 ඕඩර් කරල ගෙන්නව ගත්ත. ඇත්තටම වටින උපකරණයක්. යූටියුබ් එකේ තියෙන අනිත් තැන් වලට කතා කරල, විස්තර ගෙන්න ගෙන මේක ගන්න මම තීරණය කළේ මේ උපකරණයේ තියෙන නිමාව අනිත් ඒවට වඩා වැඩි නිසා.
අලුත් වැඩක් බුදුසරණයි
ගොඩාක් ස්තූතියි හොඳ උපකරණ යක්
Wow weldone a great product froma great Srilankan thanks Nilame for promoting Srilankan talent!!🙏🙏🙏🙏❤
Post
වැඩෙ සුපිරි පොල්ගස් නගින කෙනෙකුට දරන්න පුළුවන් මිලක් වුණානම් සුපිරිම තමා
Yas sure
Hoda wadak wadagath නිර්මාණයක් god bless you නිලමේට thank
හොඳ නිර්මානයක්. Thanks. නිලමෙ.
ගොඩක් පින් සිදුවෙන වැඩක් ඒකනම්තෙරුවන් සරණයි උපුල් කුමාර මහතාට
Apreciated Mr.Nilame. Very useful service you are doing to our motherland 😍👌
It's my pleasure
මගේ ලගත් එකක් තියනවා විකුනන්න
හරිම ශෝක් භාණ්ඩයක්නෙ නිලමෙ මල්ලි.ඔබට ස්තූතියි 😃😃😃😃😃😃🌹🌹🌹🌹🌹🌹🌹🌹
වටින වැඩක් ජීවිත හුගක් ආරක්ෂා වෙයි... පට්ට...👍👍👍👍❤❤❤
නියමයි අදයි දැක්කේ ඔය මැෂින් එක.. ස්තූතියි නිළමෙට...
Very good invention, will be beneficial for coconut industry! Thank you very much for your contributions to the country, appreciated!
නියම වැඩක් අපේ රටට සම්පතක් ජයවේවා..
ekanam patta lankave inna duppath minissunge athata kiyak hari ganna owa nishpadanaya karala dunnama e minissu pol gediyak hari kadala salli hoyanawa dan pol gahakata yanna manussayek hoyannath na eka nisa maru jaya wewa lankava marenna kalin diwunu wenawa balanna thibbanam athi
Oba karaati de godak watina wadagat ,jiwita gana hitala hoda wadak karala tiyenne ,harima watinawa ,
නියම වැඩක්. කලින් අහලා තිබ්බා.
තෙරුවන් සරණයි නිළමේ පුතේ ඔයා නම් නියමයි ඇත්ත ටම වටිනවා චිරo ජයතු ජය වේවා
සුපිරි සොයාගැනීමක් වටින දෙයක් අපේ කෙනෙක් නිර්මාණය කරලා තියෙන්නේ
නියමයි... මේවගේ වැඩසටහන් එළි දක්වන්න....ලස්සනයි...ඡයවේවා!!
By CT we rojcQBy by l BC Xih BB
ඇත්තටම ගස් වල පොල් තියනවා කඩන්න කෙනෙක් නෑ
ගනන් ගොඩක්
Kadala dennada
කඩන උන්ගෙ ලොකුකම
❤❤පට්ට පට පට නිලමෙ❤❤මටනම් පොල් කඩන්න පුලුවන් 🤗බැරි අයට ගොඩක් වටිනවා
හෙද නිර්මනයක් ගන කියද ඔබ තුමාට මෙිවන් දෙයක් කිරිමට දහිරිය සක්තිය ලැබෙවා
ඇත්තටම හොද දෙයක් හරිම වටිනවා
රටටම වාසනාවක් තව තවත් නව නිර්මාණ බිහි වේවා...
Pattaya wadak ....ma waga minissu inna aka.gana API sathutu wanna ona.... Obata Jaya ....
අහුමුළු පීරමින් අලුත් අලුත් නිමැවුම් හොයා යන නිලමේ මහත්මයාට අපේ ප්‍රනාමය
👍මාත් එකක් ගන්නව,මාර වටිනව මේක💖
Thos is really excellent. Thank you Nilame highlighting these inventions. Will also have some export markets too.
Apema niramanayak agei godak yam dawasaka.math.milidi ganivii.jaya weawa
මෙක ඉන්දියාෙව නිර්මානයක් මෙක තවත් හදන අය ල ංකාෙවත් ඉන්නවා නමුත් මෙ මහත්මයාෙග් නිර්මානය දැකපු අනිත් ඒවට වඩා ෙහාඳයි
අනේ යාලු මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ 😢
@@WINZO_FF_99 mole hoda nadda pako.... higa kaka inne nathiwa pol gahakatawath naginna purudu weyan gon buruwa
මේක මම දැක්කේ මිට අවුරුදු 14 කට විතර පෙර ඉන්දුනිසියා විඩියෝවකින්
@@ishansha7197 siravatama atta Bn munta higa Kanna natuva Inna bahana bn
සුපිරි සොයා ගැනිමක් නියමයි තෙරුවන් සරණයි .
ගොඩක් වටිනා නිර්මාණයක්
Supirii wedk thmi niymai..gana tikk sahanadai milakta dunnm watinwa
මට එකක් ගන්න ඕනි.මෙවැනි දේවල් ඉදිරිපත් කරන ඔබට ගොඩක් ස්තුතිය.
අති විශිෂ්ටයි .නිලමෙට බොහෝම ඉස්තුතියිමේවාට unlike කරන බූරුවොත් ඉන්න එකනේ පුදුමෙ
කට පරිස්සම් කර ගත්තොත් හොඳ යි, බූරුවකු වැන්නා ! ඕවා ට මැෂින් කියන එක වැරැදි යි! ඔය උවාරණයේ (Device), මැෂිම ක (machine) ලක්ෂණ නැහැ ! උපක්රමයක් කියා නම් කිව හැකි යි! වෙනත් තැනකින් ගත්ත ඔය ජාතියේ හුචක්කුව ක, අඩු උස ගසක ට නඟින්න ට ගොස් වුණ හදියක් දන්නේ මා විතරයි! ඔය උවාරණේ ට අා වඩන තමුසේ, ඔට්ටු යි, ඕක ක ගසක ට, නැඟැ නැතුවා ට! පුළුවන් නම් අැත්ත කියනු!
Sarath ranasinghe
Hamadema gana hithala hadala thiyanawa....niyamai bro👍👍
Wonderful design. Weldone Dear Nilame. More Blessings for your work and 😍 of service.
Supiri aiye ptta oyage wadagath dewal thiyena nisa godak watinawa chanal eka hodata karagena yanna sakthiya dirya labewa
උපුල් කුමාර මහතාගේ නව නිර්මාණ කරුවාගේ මේ නිර්මාණය ගැන අපි සතුටු විය යුතුයි.රටම ආඩම්බර විය යුතුයි.මෙවැනි නිර්මාන කරුවෝඅපේ රටට තවතවත් බිහිවේවා..තවත් නිර්මාණ බිහි කිරීමටඋපුල් මහතාටද ශක්තිය ධෛයිරිය ලැබේවා..ලොකු කුඩා ගොඩාක් අයගෙ දක්ෂතාවයන් සොයා අපට පෙන්වූනිළමේ අද ඇවිත් තිබෙන්නේ නව උපකරනයක් ගැන කතාකිරීමට පෙන්වීමට උවත් තවත් වැදගත් වන්නේ කාන්තාවො පොල් කැඩීමයි. නේද නිළමෙ.නිළමේටත්.සැමටත් .ජයවේවා...
ඉතා වටිනා නිපැයුමක්. හොද උත්සාහයක්.ජය වේවා
Nilamay polkadala pennuwanam maru 💖 watina nirmanayak 💐
ඇත්ත ටම ගොඩාක් වටිනවා මෙම නිර්මාණය
නියමයිනේ .බුදුසරණයි ඔබට .ජයවේවා
හැබැයි මගේ රටත් කෙනෙක් ඕව හැදුවට බොක්කෙන්ම සතුටුයි . දැන් මොනවට ඉන්දියාවට විරවනද?? මන් ලන්කාවට ආවාම එකක් ගන්නවා. 😘😘
එකක් නො ව, දෙකක් හරි තුනක් හරි ගන්න එක යි, හොඳ ! නැංග එකා ගහේ හිර වන වේලාවක් එනවා ම යි! Safety Belt ගැලවිජ්ජාව විශ්වාස නො කරනු!
Good safety first, All best, can save innocent lives who do as job.
ඇත්තටම වටිනවා එල
Wery wery good job Congratulations sir super
Excellent .Willing to buy.
Good choice
හොද නිර්මානයක්..ජයාව්වා
සුපිරි. 😎👈👆🤟🤙🤘💪🥰🇱🇰💐
ආඩම්බරයි දේශිය නිෂ්පාදනයක්
ජයවේවා eka marune
නියම වැඩක්...ආඩම්බරයි
Godaak hodai malliya video eka
Supiri wadaknam nilamegen thama
ape waththe nam godakma thiyenne karamubu gas puwak gas me dekatama hari yana widihe ekak hadala denna barida. hoda wadak Jaya wewa.
ලංකාවට ඕනිම නිර්මාණයක් ඔබට සහ නිර්මාණ කරු අගය කරමි
Neyamai hoda wadak 👍👍👍
Tourists lata very good. Tourists la , tree eke udata nagala environment eka balanna puluwan. Tree eka udata nagala book ekak balannath puluwan.
ජයවේවා , ජයවේවා නිලමේ
hoda soya ganimak supiri suba pathami oba samata tharuwan saranai .. ❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Godak sthutuiy malliya video ekata
නියමයි අයියේ එලකිරි
විශිෂ්ට නිර්මාණයක්
නියමයි බොහොම හොඳ වැඩක්.අනෙ අර පොල් කඩන මල්ලීට අරන් දෙන්න. ටී වී දකුණ චැනල් එකෙ කැලුම් ගෙ නෙත ගැටෙවා
thanks'
Super super 👍 🇱🇰 from jaffna, sw🇨🇭
Thank you! Cheers!
ගොඩාක් ස්තුතියි ❤❤❤
නියමයි නියමයි ...ජයම වේවා
සුපිරි බන්ඩයක්☺😊
Niyamai_aptanampolnaha_ahbaluwa_hodawadak_obadapalatamabudusaranai_👍👍👍👍👍👍
Gahakata naginna meeka set karaganna loku velaawak yanawa.....eekath pahasu unanam 👍
Watinawa niyamai budusaranai 👍🇱🇰
නියමයිනේ ...💪👍
Niyama wedak ettatama watinawa obata jaya
ඇත්තටම වටිනා නිර්මාණයක්. මෙවැනි වැඩසටහන් ගෙන එනවාට නිලමේ නාලිකාවට බෙහෙවින්ම ස්තූතියි.
අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ බොක්ක
වටිනාම වැඩ සටහනක්,,, නැතිවීයන ජීවිතයේ වටිනාකමට නිර්මානයක් ඉදිරිපත් කරමින් හොඳ සේවයක් එක්කල ඔබ සැමට ස්තුතියි,, හිස් ආවරනයක් හා අත්වැසුම් වලින් සහිත පූර්ණ කට්ටලයක් ලෙසින් වෙළෙඳ පලට එක්කල හැකිනම් ,තව වටිනාකම වැඩිවේවී ,,,
@@sethsrilanka ඔව් මේක හොඳ නිමවුමක් තියෙනවා. මම වෙන තැනක දැක්කා මිල මීට වඩා අඩුවෙන් දෙන්නම් කීවාට එහි නිමවුම පිළිබඳව නම් මගේ සිත්ගත්තේ නැහැ.
@@isiwaraya meka ganna pn no ekk danna
@@isiwaraya පාදුක්කේ ඌණ සංවර්ධිත හුචක්කුව ද?
බොභෝමත්ම වටිනා නිර්මාණයක්. මෙවැනි වටිනා උපකරන හඳුන්වා දීම වෙනුවෙන් නිලමේ චැනලයට ගොඩාක් ස්තුතියි.
මමත් ලංකා වට ආවාට පස්සේ ගන්නවා මෙසිමක් හරිම සන්තොෂ යි , මේ ගෙන විස්තර අහන කොට ...ස්‍රි ලංකා ව තුල තවත් අලුත් දෙවල් නිස්පාදනය කිරිමට හෙකියාව , දහිරිය සක්තිය ලෙබෙවා !!! බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️
නිලමේ , උපුල් මහත්මාගේ මෙම නව නිර්මාණය අප රටට හඳුන්වා දීමෙන් ඔබ කළේ ඉතා වටිනා මෙහෙයක් . මෙවන් අය අප රටට මහඟු සම්පතක් . ඔබ දෙදෙනාටම ගොඩාක් ස්තුතියි . එතුමාණන්ගේ නිර්මාණ හැකියාව තවතවත් දියුණු වේවායි ප්‍රාර්ථනය කරමි .
නියමයි දැන්නම් ගෙදර ඉන්න කෙනෙකුට හරි පොල් කඩා ගන්න
පුලුවන් දෙවි පිහිටයි ඔබ තුමාලට..
උපුල් අයියේ ඔයා වැඩ කාරයෙක් කියලා අපි දන්නවා ඔයාට ජය වේවා ...ඔයාගේ වැඩ සුපිරි අයියේ
Va q
!!
oka kalin heduwa ekkenek
U
ඊයෙ මමත් ගෙනාවා. මෙය නිපදවූ ඔබතුමාට බොහෝම පින්.. නිළමෙ මහතාටත් ස්තුතියි.. 🙏🙏🙏... තවතවත් වැදගත් නව නිර්මාණ බිහි කිරීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා .. තෙරුවන් සරණයි .. 🙏..
නිලමේගේ චනේල් එක නව නිර්මාණ කරුවන්ට හොඳ තෝතැන්නක් .නිලමේ බුදු සරණයි !
Mila keeyada kohomada ganne
අපුරු නිර්මාණයක්. මම හිතන්නේ මම දැකලා තියෙන නිර්මාණ අතරින් ඉතාමත්ම ප්‍රයෝජනවත් නිර්මාණය.
ඒනමි මරැ ගොඩක් වටිනව .බොහොම ස්තුතියි.
අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ බොක්ක
@@WINZO_FF_99 ok
Niyamay
Guwanyana padawanna puluwannam, ganu gasnaggama mokada?athakota piriminta yatath wenna oninhane, mewage awwa Indiaweth thiyanawa, godak loku ďeyak mewage hoda wada kireema, hora poluth kadai neda?thanks nilame 🌹
Kiyada..gana
මේවා ලංකාවේ නැති වුණාට ඉන්දියාවේ නං සෑහෙන්න තියෙනවා පුවක් ගස් වලට පවා යවන්න මැසින්න හදලාඒත් ඉතින් අපේ රටේ මනුස්සයෙක් මේ දේ හැදුවම අපි අගය කරන්න ඕනේ ඔබට ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් පෙන්නන්න වට අද කාලේ පොල් ගහකට වත් නග්ග ගන්න මනුස්සයෙක් නැතිකොට තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
මරු උපකරණයක්...නියමයි ඔබට තව තවත් නව නිපයුම් කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා.රජයෙන් ඔහුගේ දක්ෂතා අගයකර දිරිදිමක් ලබාදෙන්නේනම් ඉතා අගේය..මෙවැනි තොරතුරු කාටත් කලියෙන් ගෙන එන නිලමෙ youtube chanel එක දිනෙන් දින දියුණුවට පත්ව මිලියන කරා කරා යන ගමන වේගවත් වේවා.....
mewa pitaratawala tiynwa ban ona taram..me mun copy kalla hadanawa
නියම භාණ්ඩයක්
Hodai
Ane pala naya yanna
Kohomada machine ekak gennaganne please contact number ekak danna
මේ මැශින් එක මීට අවුරුදු 5කට කලින් මම දැක්කා විඩියෝ එකකින්. ඉන්දියාවේ ගැහැනු අය සාරිය ඇදගෙන පොල්ගස් නැගලා පොල් කඩනවා . ඉතින් මටත් හරි ආසාවක් ඇති උනා මේක කොහොම හරි ඉන්දියාවට ගිහින් හරි ගෙනවා කියලා. දන්නම් ඉතින් සිම්පල් නිලෙමේටත් ගොඩාක් ස්තුතියි අපිට මේ ගැන දැනුවත් කලාට . මේ නිර්මාණය කරපු කෙනා ගැන ලොකු ආඩම්බරයක් ඇතිඋනා. අපේ රටට තවත් මෙවැනි දේ නිර්මාණය කරන්න එතුමාට දිරිය ශක්තිය ලැබේවා . අපිට පොල් කඩාගන්න කෙනෙක් නැතිව කොච්චරනම් අසරණ වෙනවාද. මට හරිම සතුටුයි දැන්නම්. නිළමේටත් ගොඩාක් ස්තුතියි බුදුසරණයි
ඔයා හැමතිස්සෙම වැදගත් වැඩසටහනක් ගේන්නේ, ස්තූතියි
සතුටුයි ලංකාවේ ජනතාවගේ දියුණුව පිලිබඳව
මමත් කෙල්ල කාලේ පොල් ගස් නැගලා පොල් කැඩුවා මැසින් තියා නිකන් වලල්ලවත් දාන්නෙ නැතුව ඉස්සර කෙල්ලෙක් වෙලත් මම ගස් නැග්ගා දැන් ඉන්න කොල්ලන්ට මැසින් ඕන ගස් යන්න.
ඔබතුමාගේ නිර්මානය ගැන ප්‍රසන්සනීයව ස්තුතිවන්ත වෙමි
මම ප්‍රායොගිකව දුටු අත් දැකීමක්
අනුව ඔබතුමාට පොඩි අදහසක් යොමුකරමි.
ඔබතුමාගේ ඔය ආරක්ශිත බද පටිය
උරහිස සමගින්ද සම්බන්දකර සැකසුවොත් එය ඉතාමත්ම ආරක්ශා සහිත වනුඇත.
ඇයිද කියනවානම් හදිසියකදී වැටීමක් සිදුවුවහොත් තුනටිය
කැඩීයාමෙ අවදානමකට ලක්වනු ඇත. අරලෙසින් සම්බන්ධ වුවහොත් කෙනෙක් හිටගෙන ඉන්නාසේම තුනටියටත් උරහිසටත්
සමබරවනසේ සිටිනු ඇත.ස්තුතියි.
මෙය ජනතව නිතරම දැනුවත් කරන නිලමේටත් ගොඩාක් ස්තුතියි . ඔබ සැමට තෙරුවන් සරණයි,සියලු දෙව් රැකවරනයි .
මහත්තයෝ .. ඔබලාගේ වටිනාකම නම් මිල කල නොහැකියි.. නමුත් රජයකට ඔබලා සම්බන්ධ වුනොත්, ඔබලාව ගොඩ ගන්න එක වෙනුවට විනාශම කරලා දාවි.. ඒ තරම්ම සුපිරි රජයවල් රටේ බිහිවෙලා තියෙන්නෙ, ඔබලාව මරාගෙන කන්න පුලුවන් නම් රජයක් හැටියට ඒ දේ කරාවි බොහොම ලස්සනට, ඒ නිසා ඔබලාට team එකක් හැටියට ඉදිරියට යන්නට සැලැස්මක් හදාගන්න.. කවමදාවත් හිතන්න එපා මේ පවතින අමන රජයවල් වලට නම් සම්බන්ධ වෙන්න.. ඔබ ඇතුළු පිරිසට ජය වේවා... බුදු සරණයි .. ජේසූ පිහිටයි .. ආ ! නිළමෙටත් ස්තුතියි.. 🤝☸️✝️
සුපිරි නිර්මාණයක්... මේ වගේ මිනිස්සුන් ලංකාවට වටිනව.... ❤️❤️👍
ඇත්තටම ගොඩක් වටිනවා ඔබතුමාට දීර්ඝායු .
සම්මා සම්බුද්ධ සරණයි .....
හොද නිර්මාණයක් ඔබ සැමට බොහොම ස්තුතියි
අපි පොඩි කාලේ නම් පොල් ගහකට නගිනවා කියන එක විනාඩි දෙකෙන් අපි නැගලා ඉවරයි ලණු පොට ගහගත්තා නැග්ගා නමුත් අද එහෙම කරන්න බෑ මේ උපකරණය මං හිතන්නේ ඉතාමත්ම යහපත් ඒ වගේම සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා ගැහැනු පිරිමි භේදයකින් තොරව ඔබතුමාට බොහොම ස්තූතියි මේ වගේ නිර්මාණය කරනවට
නිශ්පාදක තුමාට ගොඩක් පින්.. තෙරුවන් සරණයි ...
🇱🇰 දිරිදී රකිමු අපේ ලංකා
අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ බොක්ක
ඇත්තටම හරිම වටිනව මේ තරම් වටින මැෂිමක් ..ඔබට බොහොම ස්තුතියි තව තවත් මෙවන් වටිනා නිර්මාණ බහි කිරීමට වාසනාව ධෛර්ය යෝධ බල වෙර විරිය ලැබේවා නිලමෙ ඔබටත් බොහොම ස්තුතියි ..මෙවන් අය ගැන අපිව දැනුවත් කලාට
@@WINZO_FF_99ඔන්න එහෙනම්
@@WINZO_FF_99 ඔන්න එහෙනම් තෙරුවන් සරණයි ඔබට
අනිවාර්යයෙන් ම
නිළමෙගෙනමි බඩ වදිය නගිනකොට 😂😂😂😂සුපිරි නිළමෙි ඔයාගේ වීඩියෝ පටිට පට පට , ඔය නිර්මාණය කළ මහත්තයාගේ වැඩත් සුපිරි
මම මේක 2021/05/29 ඕඩර් කරල ගෙන්නව ගත්ත. ඇත්තටම වටින උපකරණයක්. යූටියුබ් එකේ තියෙන අනිත් තැන් වලට කතා කරල, විස්තර ගෙන්න ගෙන මේක ගන්න මම තීරණය කළේ මේ උපකරණයේ තියෙන නිමාව අනිත් ඒවට වඩා වැඩි නිසා.
අලුත් වැඩක් බුදුසරණයි
ගොඩාක් ස්තූතියි හොඳ උපකරණ යක්
Wow weldone a great product froma great Srilankan thanks Nilame for promoting Srilankan talent!!🙏🙏🙏🙏❤
Post
වැඩෙ සුපිරි පොල්ගස් නගින කෙනෙකුට දරන්න පුළුවන් මිලක් වුණානම් සුපිරිම තමා
Yas sure
Hoda wadak wadagath නිර්මාණයක් god bless you නිලමේට thank
හොඳ නිර්මානයක්. Thanks. නිලමෙ.
ගොඩක් පින් සිදුවෙන වැඩක් ඒකනම්
තෙරුවන් සරණයි උපුල් කුමාර මහතාට
Apreciated Mr.Nilame. Very useful service you are doing to our motherland 😍👌
It's my pleasure
මගේ ලගත් එකක් තියනවා විකුනන්න
හරිම ශෝක් භාණ්ඩයක්නෙ නිලමෙ මල්ලි.ඔබට ස්තූතියි 😃😃😃😃😃😃🌹🌹🌹🌹🌹🌹🌹🌹
වටින වැඩක් ජීවිත හුගක් ආරක්ෂා වෙයි... පට්ට...👍👍👍👍❤❤❤
නියමයි අදයි දැක්කේ ඔය මැෂින් එක.. ස්තූතියි නිළමෙට...
Very good invention, will be beneficial for coconut industry! Thank you very much for your contributions to the country, appreciated!
නියම වැඩක් අපේ රටට සම්පතක් ජයවේවා..
ekanam patta lankave inna duppath minissunge athata kiyak hari ganna owa nishpadanaya karala dunnama e minissu pol gediyak hari kadala salli hoyanawa dan pol gahakata yanna manussayek hoyannath na eka nisa maru jaya wewa lankava marenna kalin diwunu wenawa balanna thibbanam athi
Oba karaati de godak watina wadagat ,jiwita gana hitala hoda wadak karala tiyenne ,harima watinawa ,
නියම වැඩක්. කලින් අහලා තිබ්බා.
අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ බොක්ක
තෙරුවන් සරණයි නිළමේ පුතේ ඔයා නම් නියමයි ඇත්ත ටම වටිනවා චිරo ජයතු ජය වේවා
අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ බොක්ක
සුපිරි සොයාගැනීමක් වටින දෙයක් අපේ කෙනෙක් නිර්මාණය කරලා තියෙන්නේ
නියමයි... මේවගේ වැඩසටහන් එළි දක්වන්න....ලස්සනයි...ඡයවේවා!!
By CT we rojc
Q
By by l BC Xih BB
ඇත්තටම ගස් වල පොල් තියනවා කඩන්න කෙනෙක් නෑ
ගනන් ගොඩක්
Kadala dennada
කඩන උන්ගෙ ලොකුකම
❤❤පට්ට පට පට නිලමෙ❤❤මටනම් පොල් කඩන්න පුලුවන් 🤗බැරි අයට ගොඩක් වටිනවා
හෙද නිර්මනයක් ගන කියද ඔබ තුමාට මෙිවන් දෙයක් කිරිමට දහිරිය සක්තිය ලැබෙවා
ඇත්තටම හොද දෙයක් හරිම වටිනවා
රටටම වාසනාවක් තව තවත් නව නිර්මාණ බිහි වේවා...
Pattaya wadak ....ma waga minissu inna aka.gana API sathutu wanna ona.... Obata Jaya ....
අහුමුළු පීරමින් අලුත් අලුත් නිමැවුම් හොයා යන නිලමේ මහත්මයාට අපේ ප්‍රනාමය
👍මාත් එකක් ගන්නව,මාර වටිනව මේක💖
Thos is really excellent. Thank you Nilame highlighting these inventions. Will also have some export markets too.
Apema niramanayak agei godak yam dawasaka.math.milidi ganivii.jaya weawa
මෙක ඉන්දියාෙව නිර්මානයක් මෙක තවත් හදන අය ල ංකාෙවත් ඉන්නවා නමුත් මෙ මහත්මයාෙග් නිර්මානය දැකපු අනිත් ඒවට වඩා ෙහාඳයි
අනේ යාලු මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ 😢
@@WINZO_FF_99 mole hoda nadda pako.... higa kaka inne nathiwa pol gahakatawath naginna purudu weyan gon buruwa
මේක මම දැක්කේ මිට අවුරුදු 14 කට විතර පෙර ඉන්දුනිසියා විඩියෝවකින්
@@ishansha7197 siravatama atta Bn munta higa Kanna natuva Inna bahana bn
සුපිරි සොයා ගැනිමක් නියමයි තෙරුවන් සරණයි .
ගොඩක් වටිනා නිර්මාණයක්
Supirii wedk thmi niymai..gana tikk sahanadai milakta dunnm watinwa
මට එකක් ගන්න ඕනි.මෙවැනි දේවල් ඉදිරිපත් කරන ඔබට ගොඩක් ස්තුතිය.
අති විශිෂ්ටයි .නිලමෙට බොහෝම ඉස්තුතියි
මේවාට unlike කරන බූරුවොත් ඉන්න එකනේ පුදුමෙ
කට පරිස්සම් කර ගත්තොත් හොඳ යි, බූරුවකු වැන්නා ! ඕවා ට මැෂින් කියන එක වැරැදි යි! ඔය උවාරණයේ (Device), මැෂිම ක (machine) ලක්ෂණ නැහැ ! උපක්රමයක් කියා නම් කිව හැකි යි! වෙනත් තැනකින් ගත්ත ඔය ජාතියේ හුචක්කුව ක, අඩු උස ගසක ට නඟින්න ට ගොස් වුණ හදියක් දන්නේ මා විතරයි! ඔය උවාරණේ ට අා වඩන තමුසේ, ඔට්ටු යි, ඕක ක ගසක ට, නැඟැ නැතුවා ට! පුළුවන් නම් අැත්ත කියනු!
Sarath ranasinghe
Hamadema gana hithala hadala thiyanawa....niyamai bro👍👍
Wonderful design. Weldone Dear Nilame. More Blessings for your work and 😍 of service.
Supiri aiye ptta oyage wadagath dewal thiyena nisa godak watinawa chanal eka hodata karagena yanna sakthiya dirya labewa
උපුල් කුමාර මහතාගේ නව නිර්මාණ කරුවාගේ මේ නිර්මාණය ගැන අපි සතුටු විය යුතුයි.රටම ආඩම්බර විය යුතුයි.මෙවැනි නිර්මාන කරුවෝ
අපේ රටට තවතවත් බිහිවේවා..
තවත් නිර්මාණ බිහි කිරීමට
උපුල් මහතාටද ශක්තිය ධෛයිරිය ලැබේවා..
ලොකු කුඩා ගොඩාක් අයගෙ දක්ෂතාවයන් සොයා අපට පෙන්වූ
නිළමේ අද ඇවිත් තිබෙන්නේ නව උපකරනයක් ගැන කතාකිරීමට පෙන්වීමට උවත්
තවත් වැදගත් වන්නේ කාන්තාවො පොල් කැඩීමයි. නේද නිළමෙ.
නිළමේටත්.සැමටත් .ජයවේවා...
ඉතා වටිනා නිපැයුමක්. හොද උත්සාහයක්.ජය වේවා
අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ බොක්ක
Nilamay polkadala pennuwanam maru 💖 watina nirmanayak 💐
ඇත්ත ටම ගොඩාක් වටිනවා මෙම නිර්මාණය
නියමයිනේ .බුදුසරණයි ඔබට .ජයවේවා
හැබැයි මගේ රටත් කෙනෙක් ඕව හැදුවට බොක්කෙන්ම සතුටුයි . දැන් මොනවට ඉන්දියාවට විරවනද?? මන් ලන්කාවට ආවාම එකක් ගන්නවා. 😘😘
එකක් නො ව, දෙකක් හරි තුනක් හරි ගන්න එක යි, හොඳ ! නැංග එකා ගහේ හිර වන වේලාවක් එනවා ම යි! Safety Belt ගැලවිජ්ජාව විශ්වාස නො කරනු!
Good safety first, All best, can save innocent lives who do as job.
ඇත්තටම වටිනවා එල
Wery wery good job
Congratulations sir super