Thank so much revealing the hidden rogues .Luckily NPP came to power. Rogues are uniting disregarding their political differences. Excellent channel SL Economist explaining clearly& simply
Dear Law makers... We, manufactures in the country needs tax incentives, encouragement incentives, manufacturing incentives to develop the industries and increase exports, to earn dollars to repay our foreign debt. We are taxed excessively and paying because we are honest manufacturers for last 30 years. We need an encouragement and assistance for this endless burden as the managers for Sri Lankan economy.
අනිවාර්ය්යෙන් සතපහක් තිබුනත් අයකරගන්න ඕනා
මාළීමාවට ජයවේවා ❤
එළ......එළ......ජොනි ස්තූතියි,තවත් තියෙන ඒවා ගෙවන්න හොඳේ.මේක ඔයාලා හීනෙන්වත් හිතුව ආණ්ඩුවක් නෙමෙයි.අපි මේක කරන්න ගොඩාක් දුක්වින්දා. දීපු චන්ද දෙක ගැන පට්ටම සතුටුයි.
samithage joni batta kollatath hiree yanna weida ?
@@mahenkasturisinghemusiccha2268 ඌ හිරේ යන්නෙ අහවල් එකටද 😂
ගහපු කතිරේ ගැන ඇත්තටම සන්තෝසයි❤ බදු ගෙවීම හිතා මතාම පමා කල වරදට අනිවාර්යෙන්ම දඩුවම් දිය යුතුයි👍
කතිරෙ බළේ මහජන බළේ
💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
කතිරෙ බළේ අනූරගෙ බළේ
මාලිමාව රටේම බළේ 💪🏾💪🏾
💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
7@@swarnasuraweera283
බදු ගෙවීම පමාකල කාලයටත් දඩබදු අයකල යුතුයි.
මේ දුප්පත් අපිට තමා බදු පිට බදු විතරක් නෙමෙයි පොලී පිට පොල්රි ගෙවන්ඩ වෙලා තියෙන්නේ, ලයිටි බිල ගෙවන්ඩ සති දෙකක් පරක්කුවුනොත් ප්‍රමාද ගාස්තු කියල තව ගානත් ඒකට එකතු කරනවා, ගෙවාගන්ඩ සල්ලි කැතුව ඉන්න කොට තව වැඩිපුරත් ගෙවාපල්ලකො .
බිලියන ගානකට කොච්චර පොලියක් එකතු වෙන්ඩ ඕනැද, මුන්ට සල්ලි නැතිකමට නෙමෙයිනෙ, ඔක්කොම කැපිලි දුප්පත් එකාටම තමයි.
අවංකවම දුන් ඡන්දයට වටිනා කමක් ලැබුනා ඒ ගැන හරිම සතුටුයි
ජනතාව ඉතාමත් සුබවාදීව රජය කෙරහි විමසිලිමත්ව සිටින බව තේරුම් ගත යුතුයි ස්තූතියි ජාතික ජනබලවේගයේ කණ්ඩායමට ජයවේවා මාලිමාවට ජයවේවා
ඔබේ යෝජනාව ඉතාම නිවැරදියි,මුදල් ගෙවීම පමා කිරීමට අය කරගත හැකි ඉහලම දඬුවම මොවුන්ට වහාම ලබා දිය යුතුයි.
මාලිමා රජයක් යටතේ රටේ ජනතාවට සාදාරනයක් ඉස්ට උනා ....මේ අවුරුදු පහ ඉවර වෙනකොට රට ගොඩ....මාලිමාවට ජයවේවා ........
සතුටුයි .තෙරුවන්සරනයි දෙවිපිහිටයි ජනාධිපති තුමනි ❤❤
මාලිමා ආන්ඩුවට ජය....අපි සතුටින් ඔබෙ වැඩපිළිවෙළ ගැන....❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන් දඬුවම් දියයුතුයි
අහන්න ලැබූනා සතූටු අරන්චී
කියලා වැඩක් නෑ ජනාධිපති තුමාට තව සක්තිය ලැබේවා
ජොනියාගෙන් නොගෙවූ මුදලට අදාළව පොලිය අනිවාර්යයෙන් ම අයකරගත යුතුයි වගේම දඬුවමක් දිය යුතුයි . ඒක මේ රටේ මිනිසුන්ගේ බලාපොරොත්තුව ක්. ඒකටයි මේ රජය බලයට පත්කලේ මාර කැපකිරීමක් කරලා. ඒකට අනිවාර්යයෙන්ම සාධාරණයක් කලයුතුයි. මාළිමා රජයට ජයම වේවා ...
ධාතු මය්නා හිටියන් ගෙවය් කියලා තමය් බය
සාමාන්‍ය ජනතාවගේ වාහනයක ආදායම් බලපත්‍රය පසුගිය අවුරුද්දට ගෙවලා නොතිබුනොත් දඩ මුදලක් අනිවෙර්යෙන් අයකර ගත යුතුයි.
හිග බදු වල පොලියක් අයකිරීමේ විධි ක්‍රමයක් නව රජය ඇති කර, එය සකස්කර ගෙවාදමනා තෙක් බන්ධනාගාරගත කළ යුතුය.
අපේ හිග වතුර බිලට පොලිය හදනව නම් ඇයි මේවට පොලිය හදන්නෙ නැත්තෙ.
හරියටම හරි 💯✅💯✅💯✅🤔🤔
කියමන හරියට හරි
ඒක ඇත්ත
හැදුවාම තමයි ඔය ගාන ආවෙ නේද
Aniwaraye duppath minihage laeyt bilatah daynika wasayen poliyak gewana Ewath me padanama yatathe iwath karanna😂😂😂
අපේ කතිරෙ වැඩ කරනවා❤❤ 👍👏👏
නියමයි අදහස් දැක්වීම
ඇයි ඒ හිඟ බදු වලට පොලිය අයකර ගන්නේ නැත්තේ?
පකයො තෝ මොකක්ද කියන්නේ දැන්?
💯✅👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤔🤔🤔🤔🤔
නීතියක් ගේනව කියල අනුර ජනාධිපතිවරයා කිවිව. දැනට එහෙම නීතියක් නෑ.
@@AnnoyedClogShoes-vi1qb එහෙම ගහෙන් ගෙඩි එනවා වගේ නීති ගේන්න පුලුවන් ද බන්. ටිකක් කල් දීපල්ලා කරන රෙද්දක් කරන්ඩ.
ශ්‍රී ලංකාවට ජයෙන්ම ජයවේවා!!!
පල්හොරුන්ට දන්ඩූවම් ලැබේවා!!!
අය නොකරපු නිලධාරීන් ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුය ....
සම්පූර්ණ ඇත්ත සහෝදරයා . ඔය කිව්ව කට්ටිය සහ යසෝධා සමූහ ව්‍යාපාරය වැනි සියලුම බැංකු වලින් බොහෝම පහසුවෙන් ණය අරගෙන ණය නොගෙවූ සමාගම් ටිකේ අයිතිකරුවන්ගෙන් ඒ ණය හිග පොළී සමගම අයකළයුතු අතර , ඒවා නීත්‍යානුකූල නොවන විදිහට මුදාහල ඒ ඒ ආයතනවල නිළධාරීන් සිටී නම් අනිකුත් අයට ආදර්ශයක් වන සේ ඔවුන්ට විරුද්ධව නීති මාර්ගයෙන් අනිවාර්යයෙන්ම කටයුතු කළයුතුද වේ.
Very true and reasonable request
ඇත්තටම දැන් N P P එකට ගහපු කතිරට වටිනාකමක් දීලා යුගයේ අවශ්‍යතාවය ඉටුකරමින් සිටී
හොදම වැඩේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔව් ඔව් මුන්ගෙන් ගන්න තියන හැම සතයක්ම පොළියත් එක්කම ගන්න ඕනේ .
මාලිමාවට ජය වෙව ❤❤❤❤❤❤❤
බිය ගුළු ජොනියා දැන් ඉවරයි සෙල්ලම් තොපේ වමාරපියව් දැන් ජනතාවගේ සතයක් නෑරවම. තව ඉන්නවා ලොකු ලිස්ට් එකක් ඕකුන්ගෙත් වැරදි වලට නිසි දඩුවම් ලැබෙන තුරු ජනතාව වන අප විමසිල්ලෙන් බලා සිටිනවා ගරු ජනාධිපති තුමණි. ❤️🙏
නය පැහැර හරින අයගේ නය ගෙවන්නෙත් ජනතාව අන්තිමට.තැන්පතු වලට අඩු පොලි ලබන්නෙ,නය ගන්න වෙන්නෙ වැඩි පොලි ලෙස.....ජනතාව මත බර පැටවේ.
උපරිම දඩුවම් කරනු !
මේ වගේ එවුන් හිරේ දාන්න ඕන 😂අපේ ජනාධිපතිතුමාට ජය ශ්‍රි ❤❤❤❤
සාමාන්‍ය ජනතාව බැංකුවකින් ණය ගත්තාම ගෙවන්න නෑ කියලා බොල් කරලා නෑ කවදාවත්. ඒ නිසා මේ සල්ලි අය කරගන්නම ඕන
මොන ප්‍රධාන මාධ්‍යයකද ගියේ උන් හිඟ බදු ගෙව්වා කියලා?
RUclips කාරයෝ විස්වාස කරන්න එපා
මුං ගෙ බදු අයනොකල සුරාබදු හිටපු එකාටයි නිලයොටයි වෙනම දඩගහන්න ඔනා
Atta මොකද එයාල නිදාගෙන unnada??? ඔක්කොම ඉහළ teliphone call eken wahagena hityata
💯✅💯✅💯✅💯✅💯✅
ඇයි පොලිය අය කරන්නේ නැත්තේ දුප්පත් අපට පමණද එම නීතිය බලපාන්නේ
පිටරටවල ඔහොම නෙවෙයි හැමට ෆිස්කල් අංකයක් තියෙනවා... ගෙවන මුදලක් නම් ගෙවන්න අවසන් දින තියෙනවා.. එම දිනට නොගෙව්වොත් ලංකාවෙ වගේ හිරේ පූරවන්නේ නෑ.. අධිකරණ වල කාලෙ කන්නෙ නෑ.. අවසන් දිනයට පසු ගෙවිය යූතු මුදල දඩ පොලී ලෙස වැඩෙනවා.. අනතරැව මාස ගණනාවකට පසු විශාල ගණනක් ලෙස වැඩී ගෙවීමට ලි. ප. ලිපිය ලැබෙනවා.. දැන්ද නොගෙව්වොත් පරිඝණකයේ ෆිස්කල් අංකයට මෙම වරද දානවා.. අනතුරුව ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්නවා වැනි මූලික දෙයක් හැර කිසිවක්ම කරන්න බෑ... කිසිම ණයක්. ගන්න බෑ... ව්‍යාපාර බලපත් ගන්න බෑ..ලයිෂන් එක අලූත් කරගන්න බෑ.. මොකට ගියත් ෆිස්කල් අංකය යොදන්නම වෙනවා වෙනවාමයි එය පරිඝණකයට දැම්ම ගමන් අර වරද වහාම එනවා. සමාජය තුල තමන් අවලංගූ තත්වයටම එනවා.. එනිසා කාට හරි ලොකූ ගණනක් ආ විගස රජයේ කාර්ය්යාලයට ගිහින් ගෙවන්න ඕනෑ ගණන කොටස් කරගන්නවා නියතවම. මාසිකව ගෙවන්න.. මෙම ක්‍රම ලංකාවේ නෑ.. දියුණූ රටවල් දියුණූ..වෙලා තියෙන්නේ .. දියූණූ ක්‍රම ඇති නිසයි.. එම දේවල් කොපි කරත්වා.. නැතිව දියුණූවක් නෑ!
සිරි ලංකාවට ජය වේවා
හොද වැඩෙ
පවතින ආන්ඩුව අවංක භාවයෙන් යුතුව මේ බදු අය කිරීමේ ක්‍රියාවලිය කලහොත් පවතින රජයට අවංකවම ගොඩ යන්ඩම පුළුවන්. තරාතිරම් නොබලා රජයට ලැබෙන්ඩ තියෙන සියළුම බදු අයකල යුතුමයි.
I agree with you, good explanation.
V good Thanks A lot
හිග බදු ගෙවුවට කමක්නැහැ අනිත් නඩු වලින් මුව ඇතුලට යාවි
Very good 👍 👏 👌 prasident ❤
ජනාධිපති තුමාට තව සක්තිය ලැබේවා
බදු අයකරගන්න ඕන ඒක අරගෙන හදාසි විවසනයක් නැතිව නිකන්නම් දෙන්න දෙන්න මිනිස්සු කම්මැලි වෙනව
ඹීකගෙ මධ්‍යසාර බලපත්‍රය අවලංගු කළ යුතුමයි.... මොකද වංචා කාරයෙක් ආයෙත් එසේ නොකරයි ද??
ජනාධිපති තුමා ගානට වැඩෙ කරයි ඉවසගන ඉන්න.එතුමා කරන්න ඹ්න වැඩෙ කරයි
බොල් ණය කයල කපා හැරිය එකාටත් දඩුවම ලැබෙයි.
අනිවාර්යයෙන්ම ජොනියාට දඩුවම් දියයුතුයි .හිගමුදල් සහ පොලිය අනිවාර්යයෙන්ම ගත යුතුයි .මීට අමතරව මහජන මුදල් හොරාකාපුවත් සොයා දඩුවම් දියයුතුයි .
ඔන්න ඔහොම තමයි බදු ආදායම් එකතු කරන්නෙ..
Very well said quietly...
පොලිය අය කරගත යුතුයි
මෙතෙක් බදු නොගෙවා ඇති සියලු ආයතන වලින් නිතිය මගින් හෝ බදු අයකරගන දඬුවම් දිය යුතුයි .එමෙන්ම එයට පොළියත් අය කළ යුතුයි .
හිග බදු ගෙව්වට වැඩක් නැහැ මුන් කරපු ජරා වැඩවලට දඬුවම් දෙන්න ඕනේ
ආදර්ශමත් නිහතමානී නායකයෙක් අනුර කුමාර දිසානායක මහතා. මහජනයා පැතූ පරිවර්තනය දැන් සිදුවෙමින් පවතිනවා.❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
Excellent explanation sir
අනිවාර්යයෙන්ම නීතියට පමුනුවන්න
Good.😊
මාලිමාව ට ජය වේවා ❤❤❤
පොලියත් එක්ක අය කරගන්න ඔින,
ජම්පරේ ඇන්දිය යුතුයි
Niyamai katawa sampurna attha npp Jaya wewa malimawa Jaya wewa Italy apith
පොලිය සමිතගෙන් ගත්තොත් නරකද්
මාලිමාවට ජයවේවා
ඒක තමයි වෙන්න ඕනේ , මමනම් කියන්නේ කාවවත් හිරේ දාලා වැඩක් නෑ. අය කර ගත යුතු යමක් තියෙනව නම් අය කරගැනීම විතරයි ඕනේ.
අර්ජුන් මහේන්ද්‍ර සිංගප්පූරුව සිට එන කන් අර්ජුන් ඇලෝසියස් හිරගෙදර තියාගන්න පුළුවන්ද
Puluwan.
පිංපි රනිලය හිර ගෙදර තියාගන්න ඕන ඌ තමයි අර්ජුනය මගුලට කියල සිංගප්පුරුවට යැවුව පිනා.
💯✅💯✅💯✅💯✅💯✅
ඒක හොද අදහසක්...නැත්නම් අරූ එන්නැහ්...බෑනා පොඩ්ඩ බේරගන්න එන්නම වෙනවා එතකොට
Thank so much revealing the hidden rogues .Luckily NPP came to power. Rogues are uniting disregarding their political differences. Excellent channel SL Economist explaining clearly& simply
මාලිමා රජයට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤
තවත් ඉන්නවා.
තවත් ඉන්නවා.
We are so happy for voting to Malimawa ❤
Super…❤
Agreed! Tax avoidance and evasion is a crime. No one can escape nor can Johnston or Allosiys. Welcome to New Sri Lanka!
Oba hri sahodaraya
අම්මෝ මේ වාචාලි අමෙච්චර බය නම් ලොකු දෙයක් අපේ ජනාධිපතිතුමාට
අනිත් ඌරා කට්ටි පැනලා ඉඳලා අහු උනා
Mun patta horu
නියමයි
මේ අදායම් බදු නෙවෙයි, වැට් බදු අරක්කු මිලදිගන්න කොට මිනිස්සු ගෙවපු බදු රජයට දෙන්න විතරයි තියෙන්නේ,
ඔිකුන් හොරා කාපු ඒවත් තවත් කල අපරාධ වලටත් දඩුවමි ලබාදිය යුතුයි .
💯✅💯✅💯✅💯✅💯✅💯
Kak Thattak Elluwanam Badu Gewanna Wenne Naha❤ Malimawata Jayawewa
Attama tamai.
👍👍👍
බදු ගෙව්වවැරැද්දට දඩුවම් දිය යුතුයි.....නාමල් ලයිට් බිලගෙව්ව වගේ.. ඇඟබේරගනියි...😅😅😅
💯✅💯✅💯✅💯✅💯✅💯✅
Dear Law makers...
We, manufactures in the country needs tax incentives, encouragement incentives, manufacturing incentives to develop the industries and increase exports, to earn dollars to repay our foreign debt. We are taxed excessively and paying because we are honest manufacturers for last 30 years. We need an encouragement and assistance for this endless burden as the managers for Sri Lankan economy.
නියමයි
bro
පැහැදිලි
කිරිම
මාලිමාවට
චන්දය
දුන්නේ
නැති
එක
දුක්වෙනවා
දයා ගමගේගෙ ගාන මීට වඩා වැඩියි.....
Million 14000.
දයා ගමගේ -මේකයි ගෑනියි දෙන්නම තමන්ගෙ වැටුප්වත් ගත්තෙ නෑ කියල තමයි ප්‍රචාරය කරගෙන තිබුණෙ.
Grate 😊
හිග බදු වලට දඩ ගැහුවද
දඩ මුදලක් අය කල යුතුයි
එක සතයක් ගානෙම මුන්ගෙන් ගන්න ඔනෙ
Jayawewa 👍
ජාතික ජනඛලයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤
extremely correct
Locked him up for long time. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ow malli Appi gewanne poliy100 %21
මම දන්න විදියට දැනට හිඟ බදු අය කරගැනීමෙන් පස්සෙ වෙනත් දඬුවමක් ලැබෙන්නෙ නෑ. මෙච්චර කල් හිටපු ආණ්ඩු එහෙම නීතියක් දාලා නෑ. අලුත් නීතියක් පැනවන්න කියලා ආණ්ඩුවට යෝජනා කරමු
ඔවු මෙයට හිග මුදල් අයකරපු බව ජනතාවට පෙන්වන්න
ජොන්ස්ටන්ට එච්චර පුලුවන්නම් අනුරට කොච්චර පුලුවන්ද මෙතන.........
මෙවැනි අයගෙන් බදු අය කරගන්නවා මෙන්ම ඔහුට නිතිය ක්‍රියාත්මක කළ යුතුයි
මොන දේ වැඩි උනත් මොනම අඩුපාඩු තිබුනත් අපි මාලිමාවට. 🧭🧭🧭🧭🧭🧭හොර බොරු වංචා දුෂන නැති ආණ්ඩුවක් රටට අවශ්‍යයි. ඒ පරිවර්තනය දැන් සිදුවීමෙන් පවතිනවා. 💜️💜️💜️💜️💜️💜️💜️
අපි නයක් ගන්න බැංකුවකට ගියොත් ඉල්ලන්නේ නැත්තේ හෙලුවෙන් ඉන්න පිතූරයක් විතරයි .
niyama kateaw swpiri
මලිමාවට ජයවෙිවා
ඕක කරපුවට ඕක ඔහොම දීල මදි
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯
ඇයි රනිල්ට මේටික කරන්න බැරි වුනේ.....පැවති ආණ්ඩුවත් මේවට වග කියන්න ඕනෙ.....