Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
විසිකරන දේ අරගෙන ගේ පිලිකන්නේ ඉදන් මාසෙට ලක්ෂයට වැඩි අමතර ආදායමක් හොයන ගුරුතුමාruclips.net/video/0aG3x_hqSIM/видео.html
මගේ රටට බුදුසරණයි මේ වගේ ගොව්මහත්වරු මගේ රටේ බිහි වේවා බුදුසරණයි අයියටත් වැඩ කරන සියළු දෙනාටමත්❤️
මට මතක හැටියට රෑපවාහිනියේ රිවිදින අරැනැල්ල වගේ වැඩසටහන කදි ලෙස්ලි අය්යාගේ විඩියෝ එකක් මම බැලුවා.හරිම සතුටුයි.එ් දේවල් අපිටත් කියලා දුන්නාට.බුදු සරණයි
මේ වගේ ව්‍යාපෘති කරන අයට තමා සම්මාන දෙන්න වටින්නේ .පරිසර හිතකාමි සාධක උවමනා වෙන්නේ.අලස නැති මිනිසුන්ට.යහපත් සන්කල්ප යක්..ඉතා සාර්ථක වේවා..🙏🙏❤💐💐💐💐from cyprus
ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න 😍😍🙏🙏
මේ ලෙස්ලි මහත්තයා මෙයා ගොවිතැනේ සුපිරි වැඩ්ඩෙක්....
❤❤
ඔව්.ගොඩක් දක්ශ කෙනෙක් ලෙස්ලි ඇග්‍රෝ...එයාගෙ මහන්සියෙන් අද ඉහලම තැනක ඉන්න විශාල ගොවිපලක හිමිකරුවෙක්..දරුවන්ට අද්‍යාපනික දැනුම ලබාගන්න පුලුවන් වැදගත් ස්ථානයක්..👍👍👍
හොඳ වැඩක් . මේ වගේ දේවල් රැකියා නැතුව ඉන්න අයට කරන්න පුළුවන් . හැමෝටම ප්‍රයෝජනයක්. මමත් කැමති ඉගෙන ගන්න. ගොවි මහතුන්ටනම් ගොඩාක් වටිනවා.🙏
0773 348 3480770112288
කොහෙද ඉගෙන ගන්න යන්න තියෙන්නේ
මන් හැමදාම මෙතුමාගේ වීඩියෝ බලනවා.මමත් ලංකාවට ආපු ගමන් බලාපොරොත්තු වෙනවා මෙතුමා ලග පුහුණුවක් ලබලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න.🙏🙏
හදවතින්ම සුභ පතනා ඔබට 😍😍
ඉතාමත් වටිනා වීඩියෝ එකක් මල්ලි තෙරුවන් සරනයි සියලුම වැඩ කටයුතු සාර්තක වේවා ඔබ දෙපලගේම 👍🌺👍🌺
හදවතින්ම ස්තූතියි අක්කේ ❤❤🙏
ubala ratata nidhanayak. kaalakanni desha palakayan saha ubala athara mahaa wishala paratharayak thiyenawa. budusaranai .
ඇත්ත මුලු රටම වවන්න පුලුවන් රටේ සාරය විනාශ කරපු දේශ පාළුවා හා මෙවන් උතුම් සන්කල්ප ඇති මිනිසුන් හරි වෙනස් .අපිට පුතේ රටක් ඇතේ .කියා පැතුමක් තියෙනවා මෙවන් මිනිස්සු එක්ක බද්ධ වුණාම 👍👍👍🙏❤🌹🙏🙏
ලෙස්ලි මහතානණි ඔබතුමා මිහිපිට දෙවියෙක්...ලගපාතකනම් කාබනිකව වගාකල එලවලු කන්න තිබුනා...ලක්ශිත ස්තුතියි ඔබ දෙපලටම
හදවතින්ම ස්තුතියි 😍😍🙏🙏
නෙස්ලීඅයියේබුදුසරනයීආයුෂබොහෝවේවා.ගොවිපල.තවතවවැඩිදියුනුවේවා.
ඇත්තටම සුපිරි ....මෙතන ගොඩක්ම ස්තුති වන්ත වෙන්න ඕන ඔබට .සහෝදරයා..මේවගේ වැදගත් වැඩසටහන් කරනවට..ජයවේවා 🤘
හදවතින්ම ස්තූතියි ඔබට
ඉතාමත් සතුටුයි වැදගත් වීඩියෝවක්. ලෙස්ලි අයියා හරි අවංකවම සරලව කියා දෙනවා හිත හොද මහත්මයෙක් ..ජයවෙිවා ඔබට
0773 348 348
හුඟක් අය තොරතුරු දානව විතරයි.එතනින් එහාට මොකුත් නැහැ.phone answer කරන්නේ නැහැඋනන්දුව එතනින්ම ඉවරයි.මෙයට පිළිතුරු දෙන්න. මේ වැඩේ කරන්න කැමතියි.
කාර්යාලයක්නේ ඉතින් ඒයාලා වැඩක ඉන්න වෙලාවට ගන්න බැරිව ඇති අවශ්‍යතාවතියෙනවනම් තව ට්‍රයි කරන්න දවල් කාලයේ උනන්දුව නැති කරගන්න එපා මොන දේ උනත් දියුණු වුන ගොඩක් අය ඒක පාරක් උත්සහ කරලා ආපු අය නෙවෙයි සහෝදරිය
තව තවත් දියුණු වෙවා ආස හිතෙනවා බලනකොට.❤❤
❤❤🙏🙏
සැබෑ අරගලකරුවෝ👍🙂
පොහොර ඉල්ලා පාරවල් වසා ස්ටයික් කරනා අයව පෝලිමේ අරන් ගිහින් පෙන්වන්න තෙරුවන් සරනයි
ඔබ දෙපලටම ස්තූතියි,
Leslie brother is a professor in agriculture ❤
Yes it is true
V I P වැඩ කියන්නේ මේවගේ වැඩ කරුවන්ට
අනංමනං නෑ subjet එක පමණයි good luck පුතා nice vedio
හදවතින්ම ස්තූතියි ඒ වචන ටික ගොඩක් වටිනවා මට 🙏🙏❤
We are grateful that you produce such informative videos ❤
Thank you very much
Niyami mahaththayo.good luck.
ජයවේවා 👍
හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් බෙදා ගත්තට ❤❤
ගැඩවිලුන් පොහොර නිෂ්පාදනය පිළිබඳ තොරතුරු ලබා දෙන්න
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍
Pluwnnam pahasu kramayk hdla trenin eka denta pluwn da ata idan enna amaru ayta wena krmayk tiynwa nm hodi
අනිවාර්යයෙන් මම එනව ලගදිම
2nd Like & Comment..හැමදාමත් වගේ වැදගත් වීඩියෝ එකක්.....
හදවතින්ම ස්තූතියි නංගි
ප්ලාස්ටික් භජනයක් බාවිතා කරන්න බැරිද?
අගය කල යුතු වැඩක්. සියලු කටයුතු සාර්ථක වේවා!
හදවතින්ම ස්තූතියි 😍😍🙏🙏🙏
Onna mage like eken 1k una ..... all the best.....
Thank you so much 🙂
Niyamai ayya jayawewa annam balanna
👍👍👍.ඉතාමත් වටිනා වැඩසටහනක්.ජයවේවා ❤️Gayan ankumbura
හදවතින්ම ස්තූතියි මල්ලි
සාර්ථක වේවා. හොද යී. පැහැදිලි කලා පැහැදිලි යී.බුදුසරනයී සාර් තක වේවා
හදවතින්ම ස්තූතියි ❤
ලක්ෂිත අයියේ අපේ ඒරියා එක.හාද. ලස්සනයි නේද. බුදුසරනයී අයියේ පරිස්සමට
ඇත්තටම ඒ පැත්ත මරු මල්ලි බුදු සරණයි !
Wade hoda okkama hadana kota wikunanne katada waga karana ayata hoda
ලෙස්ලි අගෝ 👌👍❤️🇱🇰👈💪🙏
Theruwan.saranai..sakthiya.Dairriya.labewa..
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍
ස්තුති 🙏
වැදගත් වීඩියෝවක්....ජය වේවා ❤
ඒක නම් නියමයි 👍👍👌👌
හදවතින්ම ස්තූතියි පැතුම් සහෝ ❤❤🙏🙏
Malliieeee... baya wenna epaaa .. onnaaa tharam kunu godawal enawa. Mulu lokenma kunu lankawata enawa. .. apita thiyenne.COMPOST hadanna thamaaa😅😅
😍😍
Ane lesli oyage nayo innawa duppath aya egollantath oya dewal kiyala eyalata atha dennako goda yanna
කළුරත්තරං වෙන් කරගන්න විදිහ වගේම අමුද්‍රව්‍ය නැතිව වගේම ගෙදර ඉඩක් නැති අයටත් ආදායමක් මේ නිල් පාට අකුරු ( link ) එක ඔබලා බලන්න ruclips.net/video/dpQVZvKEC3A/видео.html
Maheth goova vagavak thiyanava...balanna enavada
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤
Mam 2parak baluva eth asayi anivaryenma lankavata avith patan gannava
සුපිරි
Ratata naya nathi minissu...✌🏼
Api ethaketa thiyenava kiuva wadamulvata yanavanam kulyapitiyatama yanna onedha
වීඩියෝ එකේ අංකයට කතා කරන්න
නියමයි 💖💖💖👍👍👍
පොහොර නිෂ්පාදන පුහුණු වැඩසටහනකට සම්බන්ධ වෙන්නේ කොහොමද.
Leslie's Agro Products (Pvt)Ltd,Newakade Road,Uddubaddawa. 0773 348 348
Ayya mama ma wadata dodak kamathi oya ta kTha karanna walawak kiyannako mat wada patanganna ona
panuwo 1kg da RS 100 wenne naththan panuwo inna pohora pas da RS 100 wenne
Leslie's Agro Products (Pvt)Ltd,Newakade Road,Uddubaddawa. 0773 348 3480770112288
Godak watinawa...me wage aya hoyana gihin ..eyala dirimath karalaa apiwa danuwath karata.thanks
හදවතින්ම ස්තූතියි අපිත් සමග එකතු වුනාට දිගටම ඉන්න සහෝදරයා
piduru demmata kamak nedda..
කමක් නැ වැඩි විස්තර දැනගන්න මේ අංකයට කතා කරන්න යාළු 0773 348 348
Wow niyami
අලි මාන ගන්න පුළුවන් ද
Ayye mata udaw karannako mata rassawak netuwa amaruwen jewathwenne
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 💗
Godaak vatinava lankavata avahama igena ganna enava.
අමු ගොම පොහොර විතරක් බාවිතා කරල හදන්න පුලුවන්ද
Mata panuwan tikak ganna ona kohomada ganna puluwan
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍🙏
jaya wewa!!!!!🙏🙏🙏🙏
🙏❤
ලෙස්ලිස් අග්රෝ එකේ වර්මි කොම්පෝස්ට් එකේ විඩියෝ ගොඩක් බැලුවා ඒත් හරියට තේරුන් නැනෙ මෙික දිගටම කරන්නෙ කොහොමද කියලා
Panuwo wikka kenek innaeanam kiyanna balanna
ruclips.net/video/-26jN5s6LIo/видео.html
අපි නිශ්පාදනය කරන පොහොර මිලදී ගන්න තැනක් සදහන් කරන්න පුලුවන් ද
පුහුණු පාඨමාලා වට සම්බන්ධ වෙන්න කීයක් අය කරනවද දැ න ගන්න පුලුවන්ද?
Can I visit the farm?
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍😍
❤❤❤❤❤❤❤❤
හදවතින්ම ස්තූතියි ❤️❤️
ජයවේවා ජයවේවා
❤🙏
පුහුණු වැඩසටහනට සහභාගී වෙන්නේ කොහොමද?
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
Kauda miladi ganne mewa
එයාලා ගන්නවා වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
මටත් කරන්න ආසයි ඒගැන දැනුම ගන්න පුලුවන් ද
Aiya mata trenin wenna ona aiyata budu saranai
Westara dana ganna kohomada
හදලා තියෙන දේවල් ගැන කියන්න එපා ඔයා ප්‍රවේශමෙන් යන්න කෝ ස්තුතියි
T s istuthi danuwath karana
අපිත් එක්ක එකතු වුනාට හදවතින්ම ස්තූතියි 😍😍
Mamat asai ma wada patanganna
මම ඩුබායි ඉන්නෙ ලගදි ලංකාවට එනවා මට එකක් හදන්න ලෙස්ලි අයියගෙ නමිබරේ එවන්න පුළුවන්ද
මහත්මයා මේ වැඩේට අතගහන්න කලින් හොඳට හොයලා බලන්න මෙයාලා කියන දේවල් වලට රැවටෙන්න එපා
මුල ඉදලම කියල දෙනවද මම ඉන්නෙ හෝමාගම
Me compost 1kg kiyada
පාදුක්ක ඉන්නේ ඉඩ තිබෙනවා කෝස් ෆී එක කීයක් වෙනවද
ලංකා වේ ඕනම තැනක මිලදී ගන්නවද?
හොදයි❤❤❤❤❤
හදවතින්ම ස්තූතියි ❤❤❤
Kohomada me hadana ewa wikunanne
පොහොර කඩ වලට දාන්න පුළුවන් දැන් මේ පොහොර වලට ලොකු ඉල්ලුමක් තියෙනවා එහෙම නැත්තම් මෙයාලත් සල්ලි දිලා ගන්නවා ❤❤
Panuwo ganna puluwanda ,mila ganan kohomada
මෙම ව්‍යාපෘතිය පටන් ගන්න කැමති අයට දුරකථන අංකයක් ඔබතුමාගේ ලබාගන්න පුලුවන්ද භාණ්ඩ නැවත මිලදී ගැනීම ගැන කතා කර ගැනීමටත් උපදෙස් ලබා ගැනීම සඳහා
වීඩියෝ තිරේ දාලා තියෙන අංකයට ගන්න
@@lakshithavlogs බොහොම ස්තූතියි ඔබ තුමා දක්ෂයෙක් ඔබතුමා රටට සම්පතක්
@@charithfernando9752 හදවතින්ම ස්තූතියි ඔබට
Unit ekak kiyada
මෙපෝර කිලෝඑකක් කීයකට ගන්න පුලුවන්ද
Hamadama mudalata yatavala
1 like ekai cmnt 1ii
හදවතින්ම ස්තූතියි සහෝදරයා
Super
Thanks
Fantastic
Thank you so much 😀
අපි කාටද සර් පොහොර විකුනන්නේ
ඔයාලටත් විකුනන්න පුළුවන් බැරි වුනොත් එයාලා ගන්නවා
delivery karanwada bajana
මෙය කරගෙන යෑම සඳහා පුහුණුවක් ලබාගත හැකිද?
පොහොර එකක් ගෙන්වා ගන්න ඕන.
0773 348 348 මේ අංකයට කතා කරන්න
ගොම පොහොර ගන්නවද
විඩියෝ එකේ අංකයට කතා කරන්න 💖💖
❤️❤️❤️❤️
❤
20kg පැකට් එකක් කීයක් වෙනවද
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍❤️
Bohoma sthuthi ❤️
🙏🙏❤
Dam gowa oyala gannawada
මහත්තය මම හෝමාගම මීගොඩ අපිට මේක ගෙදර සැලැබ් එක උඩ කරන්න අමාරුද රත්වෙන නිශා බැරිද..පුලුවන්නම් මට මේක කරගන්න උදව් කරන්න ඔයාට පිං❤️❤️
💕💕💕💕👍👍👍
විසිකරන දේ අරගෙන ගේ පිලිකන්නේ ඉදන් මාසෙට ලක්ෂයට වැඩි අමතර ආදායමක් හොයන ගුරුතුමා
ruclips.net/video/0aG3x_hqSIM/видео.html
මගේ රටට බුදුසරණයි මේ වගේ ගොව්මහත්වරු මගේ රටේ බිහි වේවා බුදුසරණයි අයියටත් වැඩ කරන සියළු දෙනාටමත්❤️
මට මතක හැටියට රෑපවාහිනියේ රිවිදින අරැනැල්ල වගේ වැඩසටහන කදි ලෙස්ලි අය්යාගේ විඩියෝ එකක් මම බැලුවා.හරිම සතුටුයි.එ් දේවල් අපිටත් කියලා දුන්නාට.බුදු සරණයි
මේ වගේ ව්‍යාපෘති කරන අයට තමා සම්මාන දෙන්න වටින්නේ .පරිසර හිතකාමි සාධක උවමනා වෙන්නේ.අලස නැති මිනිසුන්ට.යහපත් සන්කල්ප යක්..ඉතා සාර්ථක වේවා..🙏🙏❤💐💐💐💐from cyprus
ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න 😍😍🙏🙏
මේ ලෙස්ලි මහත්තයා මෙයා ගොවිතැනේ සුපිරි වැඩ්ඩෙක්....
❤❤
ඔව්.ගොඩක් දක්ශ කෙනෙක් ලෙස්ලි ඇග්‍රෝ...එයාගෙ මහන්සියෙන් අද ඉහලම තැනක ඉන්න විශාල ගොවිපලක හිමිකරුවෙක්..දරුවන්ට අද්‍යාපනික දැනුම ලබාගන්න පුලුවන් වැදගත් ස්ථානයක්..👍👍👍
හොඳ වැඩක් . මේ වගේ දේවල් රැකියා නැතුව ඉන්න අයට කරන්න පුළුවන් . හැමෝටම ප්‍රයෝජනයක්. මමත් කැමති ඉගෙන ගන්න. ගොවි මහතුන්ටනම් ගොඩාක් වටිනවා.🙏
0773 348 348
0770112288
කොහෙද ඉගෙන ගන්න යන්න තියෙන්නේ
මන් හැමදාම මෙතුමාගේ වීඩියෝ බලනවා.මමත් ලංකාවට ආපු ගමන් බලාපොරොත්තු වෙනවා මෙතුමා ලග පුහුණුවක් ලබලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න.🙏🙏
හදවතින්ම සුභ පතනා ඔබට 😍😍
ඉතාමත් වටිනා වීඩියෝ එකක් මල්ලි තෙරුවන් සරනයි සියලුම වැඩ කටයුතු සාර්තක වේවා ඔබ දෙපලගේම 👍🌺👍🌺
හදවතින්ම ස්තූතියි අක්කේ ❤❤🙏
ubala ratata nidhanayak. kaalakanni desha palakayan saha ubala athara mahaa wishala paratharayak thiyenawa. budusaranai .
ඇත්ත මුලු රටම වවන්න පුලුවන් රටේ සාරය විනාශ කරපු දේශ පාළුවා හා මෙවන් උතුම් සන්කල්ප ඇති මිනිසුන් හරි වෙනස් .අපිට පුතේ රටක් ඇතේ .කියා පැතුමක් තියෙනවා මෙවන් මිනිස්සු එක්ක බද්ධ වුණාම 👍👍👍🙏❤🌹🙏🙏
ලෙස්ලි මහතානණි ඔබතුමා මිහිපිට දෙවියෙක්...ලගපාතකනම් කාබනිකව වගාකල එලවලු කන්න තිබුනා...ලක්ශිත ස්තුතියි ඔබ දෙපලටම
හදවතින්ම ස්තුතියි 😍😍🙏🙏
නෙස්ලීඅයියේබුදුසරනයීආයුෂබොහෝවේවා.ගොවිපල.තවතවවැඩිදියුනුවේවා.
ඇත්තටම සුපිරි ....මෙතන ගොඩක්ම ස්තුති වන්ත වෙන්න ඕන ඔබට .සහෝදරයා..මේවගේ වැදගත් වැඩසටහන් කරනවට..ජයවේවා 🤘
හදවතින්ම ස්තූතියි ඔබට
ඉතාමත් සතුටුයි වැදගත් වීඩියෝවක්. ලෙස්ලි අයියා හරි අවංකවම සරලව කියා දෙනවා හිත හොද මහත්මයෙක් ..ජයවෙිවා ඔබට
0773 348 348
හුඟක් අය තොරතුරු දානව විතරයි.එතනින් එහාට මොකුත් නැහැ.phone answer කරන්නේ නැහැ
උනන්දුව එතනින්ම ඉවරයි.මෙයට පිළිතුරු දෙන්න. මේ වැඩේ කරන්න කැමතියි.
කාර්යාලයක්නේ ඉතින් ඒයාලා වැඩක ඉන්න වෙලාවට ගන්න බැරිව ඇති අවශ්‍යතාවතියෙනවනම් තව ට්‍රයි කරන්න දවල් කාලයේ උනන්දුව නැති කරගන්න එපා මොන දේ උනත් දියුණු වුන ගොඩක් අය ඒක පාරක් උත්සහ කරලා ආපු අය නෙවෙයි සහෝදරිය
තව තවත් දියුණු වෙවා ආස හිතෙනවා බලනකොට.❤❤
❤❤🙏🙏
සැබෑ අරගලකරුවෝ👍🙂
පොහොර ඉල්ලා පාරවල් වසා ස්ටයික් කරනා අයව පෝලිමේ අරන් ගිහින් පෙන්වන්න තෙරුවන් සරනයි
ඔබ දෙපලටම ස්තූතියි,
Leslie brother is a professor in agriculture ❤
Yes it is true
V I P වැඩ කියන්නේ මේවගේ වැඩ කරුවන්ට
අනංමනං නෑ subjet එක පමණයි good luck පුතා nice vedio
හදවතින්ම ස්තූතියි ඒ වචන ටික ගොඩක් වටිනවා මට 🙏🙏❤
We are grateful that you produce such informative videos ❤
Thank you very much
Niyami mahaththayo.good luck.
ජයවේවා 👍
හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් බෙදා ගත්තට ❤❤
ගැඩවිලුන් පොහොර නිෂ්පාදනය පිළිබඳ තොරතුරු ලබා දෙන්න
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍
Pluwnnam pahasu kramayk hdla trenin eka denta pluwn da ata idan enna amaru ayta wena krmayk tiynwa nm hodi
අනිවාර්යයෙන් මම එනව ලගදිම
2nd Like & Comment..හැමදාමත් වගේ වැදගත් වීඩියෝ එකක්.....
හදවතින්ම ස්තූතියි නංගි
ප්ලාස්ටික් භජනයක් බාවිතා කරන්න බැරිද?
අගය කල යුතු වැඩක්. සියලු කටයුතු සාර්ථක වේවා!
හදවතින්ම ස්තූතියි 😍😍🙏🙏🙏
Onna mage like eken 1k una ..... all the best.....
Thank you so much 🙂
Niyamai ayya jayawewa annam balanna
❤❤
👍👍👍.
ඉතාමත් වටිනා වැඩසටහනක්.
ජයවේවා ❤️
Gayan ankumbura
හදවතින්ම ස්තූතියි මල්ලි
සාර්ථක වේවා. හොද යී. පැහැදිලි කලා පැහැදිලි යී.බුදුසරනයී සාර් තක වේවා
හදවතින්ම ස්තූතියි ❤
ලක්ෂිත අයියේ
අපේ ඒරියා එක.හාද. ලස්සනයි නේද. බුදුසරනයී අයියේ පරිස්සමට
ඇත්තටම ඒ පැත්ත මරු මල්ලි බුදු සරණයි !
Wade hoda okkama hadana kota wikunanne katada waga karana ayata hoda
ලෙස්ලි අගෝ 👌👍❤️🇱🇰👈💪🙏
Theruwan.saranai..sakthiya.Dairriya.labewa..
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍
ස්තුති 🙏
වැදගත් වීඩියෝවක්....ජය වේවා ❤
හදවතින්ම ස්තූතියි මල්ලි
ඒක නම් නියමයි 👍👍👌👌
හදවතින්ම ස්තූතියි පැතුම් සහෝ ❤❤🙏🙏
Malliieeee... baya wenna epaaa .. onnaaa tharam kunu godawal enawa. Mulu lokenma kunu lankawata enawa. .. apita thiyenne.
COMPOST hadanna thamaaa😅😅
😍😍
Ane lesli oyage nayo innawa duppath aya egollantath oya dewal kiyala eyalata atha dennako goda yanna
කළුරත්තරං වෙන් කරගන්න විදිහ වගේම අමුද්‍රව්‍ය නැතිව වගේම ගෙදර ඉඩක් නැති අයටත් ආදායමක් මේ නිල් පාට අකුරු ( link ) එක ඔබලා බලන්න ruclips.net/video/dpQVZvKEC3A/видео.html
Maheth goova vagavak thiyanava...balanna enavada
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤
Mam 2parak baluva eth asayi anivaryenma lankavata avith patan gannava
සුපිරි
Ratata naya nathi minissu...✌🏼
Api ethaketa thiyenava kiuva wadamulvata yanavanam kulyapitiyatama yanna onedha
වීඩියෝ එකේ අංකයට කතා කරන්න
නියමයි 💖💖💖👍👍👍
හදවතින්ම ස්තූතියි ❤
පොහොර නිෂ්පාදන පුහුණු වැඩසටහනකට සම්බන්ධ වෙන්නේ කොහොමද.
Leslie's Agro Products (Pvt)Ltd,
Newakade Road,
Uddubaddawa.
0773 348 348
Ayya mama ma wadata dodak kamathi oya ta kTha karanna walawak kiyannako mat wada patanganna ona
Leslie's Agro Products (Pvt)Ltd,
Newakade Road,
Uddubaddawa.
0773 348 348
panuwo 1kg da RS 100 wenne naththan panuwo inna pohora pas da RS 100 wenne
Leslie's Agro Products (Pvt)Ltd,
Newakade Road,
Uddubaddawa.
0773 348 348
0770112288
Godak watinawa...me wage aya hoyana gihin ..eyala dirimath karalaa apiwa danuwath karata.thanks
හදවතින්ම ස්තූතියි අපිත් සමග එකතු වුනාට දිගටම ඉන්න සහෝදරයා
piduru demmata kamak nedda..
කමක් නැ වැඩි විස්තර දැනගන්න මේ අංකයට කතා කරන්න යාළු 0773 348 348
Wow niyami
අලි මාන ගන්න පුළුවන් ද
Ayye mata udaw karannako mata rassawak netuwa amaruwen jewathwenne
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 💗
Godaak vatinava lankavata avahama igena ganna enava.
අමු ගොම පොහොර විතරක් බාවිතා කරල හදන්න පුලුවන්ද
Leslie's Agro Products (Pvt)Ltd,
Newakade Road,
Uddubaddawa.
0773 348 348
Mata panuwan tikak ganna ona kohomada ganna puluwan
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍🙏
❤❤
jaya wewa!!!!!🙏🙏🙏🙏
🙏❤
ලෙස්ලිස් අග්රෝ එකේ වර්මි කොම්පෝස්ට් එකේ විඩියෝ ගොඩක් බැලුවා ඒත් හරියට තේරුන් නැනෙ මෙික දිගටම කරන්නෙ කොහොමද කියලා
0773 348 348
Panuwo wikka kenek innaeanam kiyanna balanna
ruclips.net/video/-26jN5s6LIo/видео.html
අපි නිශ්පාදනය කරන පොහොර මිලදී ගන්න තැනක් සදහන් කරන්න පුලුවන් ද
Leslie's Agro Products (Pvt)Ltd,
Newakade Road,
Uddubaddawa.
0773 348 348
පුහුණු පාඨමාලා වට සම්බන්ධ වෙන්න කීයක් අය කරනවද දැ න ගන්න පුලුවන්ද?
0773 348 348
Can I visit the farm?
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍😍
❤❤❤❤❤❤❤❤
හදවතින්ම ස්තූතියි ❤️❤️
ජයවේවා ජයවේවා
❤🙏
පුහුණු වැඩසටහනට සහභාගී වෙන්නේ කොහොමද?
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
Kauda miladi ganne mewa
එයාලා ගන්නවා වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
මටත් කරන්න ආසයි ඒගැන දැනුම ගන්න පුලුවන් ද
0773 348 348
Aiya mata trenin wenna ona aiyata budu saranai
0773 348 348
Westara dana ganna kohomada
Leslie's Agro Products (Pvt)Ltd,
Newakade Road,
Uddubaddawa.
0773 348 348
හදලා තියෙන දේවල් ගැන කියන්න එපා
ඔයා ප්‍රවේශමෙන් යන්න කෝ ස්තුතියි