Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
විසිකරන දේ අරගෙන ගේ පිලිකන්නේ ඉදන් මාසෙට ලක්ෂයට වැඩි අමතර ආදායමක් හොයන ගුරුතුමාruclips.net/video/0aG3x_hqSIM/видео.html
ස්තුතියි බසනායක මල්ලි ඔයා කරන්නෙ උදාර මෙහෙයක් ජයවේවා 🙏🙏🙏
😍😍😍🙏
ගොඩක් සතුටක් මෙවැනි දෙයක් දකින්න ලැබීම ගොඩක් ස්තුතියි මෙවැනි දේ ප්‍රචාරය කිරීම ගැන🙏
❤❤
හුඟක් සන්තෝෂයි පුතා... උත්සාහවන්ත කම වෙනුවෙන් මට කරන්න පුළුවන් ෆේස්බුක් එකේ ෂෙයාර් කරන එක... ඒක මං දැන් කලා... ජය වේවා....
හදවතින්ම ස්තූතියි දිගටම අපි එක්ක ඉන්න ❤❤
Attatama patta wadak putee ape lankawe rajaye rassawalma karanna one naa mewa hoda rassawal thtuna daruwanta kisima kenekuta yatat novi thmantama kiyala karanna puluwan rassawak jayawewaa tawa tawat diuanuwen diuanu wewaa 🙏🙏🙏🙏🙏❤❤❤❤❤
ඔබගේ මෙි සොයා ගැනිම බොහොම වටිනවා සුභ අනාගතයක් දෙදෙනාටම දෙවි පිහටයි ..❤❤❤❤❤
😍😍🙏
රටට ණය නැති උඹ අපිට ආඩම්බරයක් මල්ලි.දිනෙන් දින දියුණු වේවා.බුදු සරණයි 🙏
ඇත්ත ❤❤❤🙏🙏
බොහොම සන්තෝසයි ලකාව වෙනුවෙන් අපිට ආඩම්බරයි.ජයවෙවා❤❤❤❤❤..
හදවතින්ම ස්තූතියි 🙏🙏😍
ඇත්තටම ඔහු දක්ෂයෙක්. සූක්ෂම දැනුම පාවිච්චි කරන්නෙක්.
හදවතින්ම ස්තුතියි ඔබේ අදහස් අපිත් එක්ක බෙදා ගත්තට දිගටම ඉන්න අපි එක්ක ❤❤
ආදර්ශමත් තරුණයෙක්.....ඔබ ගැන අපිට ආඩම්බරයි😊
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍
කොල්ලා දකුනේ නොවේ වයඹ. කොල්ලෙක්..කට හඩින් අදුන ගත්තේ .හලාවත මාදම්පේ ..හොද දක්ෂයෙක් .මගේ ගෙදර හිටපු .හොද කොල්ලෙක් ...ගොඩක් සතුටුයි. මෙහෙම දකිනකොට....ආදරෙයි...❤❤❤❤❤❤❤❤❤❤
❤❤🙏🙏
ආදරෙයි මාල් අයියේ .. ඒ දවස්වල මැරෙන්න හදපු මාව බේරගත්තට...
@@basnayakavermigrow මොකක්ද ඒ කතාව ?😭😎
@@mcbond6162 audrudu 20 withara parana kathawak
ගොඩක් සතුටක් මෙවැනි දෙයක් දකින්න ලැබීම - දිනෙන් දින දියුණු වේවා.
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍
මම මේ වැඩේට ගොඩක් කැමතියි හරිම වටිනවා
ඒක ඇත්ත තවත් විස්තර දැනගන්න වීඩියෝ එකේ අංකයට කතා කරන්න යාළු ❤❤
හරිම සතුටුයි ..දියුණුවෙන් දියුණුවට පත්වේවා..
හදවතින්ම ස්තූතියි ❤❤
මේ කාලේ මිනිස්සුන්ට මේ වගේ දේවල් හදුන්වලා දෙන එක ගොඩක් වටිනවා අයියේ දැන් මිනිස්සුන්ට එක පඩියකින් ජීවත් වෙන්න බෑ ....ස්තූතියි ඔයාටයි මේක කියලා දෙන ඒ අයියටයි තෙරුවන් සරණයි !
හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් වටිනවා මට දිගටම ඉන්න ❤❤❤❤
මට මේ ගැන තව දුරටත් දැනගන්න ඕන කරුණාකර මා දැනුවත් කරන්න.
@@VipulaThotamuna වීඩියෝ තිරේ යන අංකයට කතා කරන්න යාළු
Mamath madampe. Mama oka kala 2018 di. Eth ekale vikunaganna bari una.Gedara gewattata gatta.hadana elawalu godak rasayi. Oya gana hari adambarayi. Mama aniwaryen oyata katha karannam.
ගොඩාක් හොඳ දැනුවත් කිරීමක්
හදවතින්ම ස්තූතියි යාළු ❤❤
නියම වැඩක්👍 සුපිරි කොල්ලෙක්🙏💪
ගොඩාක් සතුටුයි ජයවේවා මල්ලී
හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් ගොඩක් වටිනවා දිගටම ඉන්න ❤️❤️
ගොඩක් වටිනා video එකක් thank you so much 😍😍😍😍
හදවතින්ම ස්තූතියි දිගටම අපි එක්ක ඉන්න සහෝ ❤❤
මේ කාලෙ හැටියට වටින වීඩියෝවක්.
හදවතින්ම ස්තූතියි !❤❤
ගොඩක් වැදගත් මාත් පටන් ගන්න ආසායි මන් ජනවාරි ලංකාවට එනවා ඒ ආව ගමන් කතා කරන්නම් මට විස්තර දෙන්න තෙරුවන් සරණයි 🌹🌹❤️❤️👍✈️
මේ අංකයට කතා කරන්න යාළු ලෝලිත බස්නායක - 074 1222314 / 077 252 8685
ජය වේවා වටින විඩියොවක් මේක විස්තර ටිකක් ගන්න ඔනේ ❤❤
වීඩියෝ එකේ අංකයට කතා කරන්න , හදවතින්ම ස්තූතියි 😍😍😍
මටත් උදවු කරන්න මගේ පුතාට ඵයා මෙ ගැන දැනගන්න ආසයි බුදු සරනයි
ලෝලිත බස්නායක - 074 1222314 / 077 252 8685
මටත් මෙකට සම්බන්ද වෙන්න ඕනැ මගේ ගෙදර මේ දේ කරන්න ඉඩපාඩුව තියනව මට පටන් ගන්න විතරයි තියෙන්නෙ❤❤
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
නියමයි සන්තෝෂයි බලද්දී අහලපහල කොල්ලෙක් මං වෙන්නප්පුව ලුණුවිල
හදවතින්ම ස්තූතියි 😍😍😍
great , ශක්තිය ධෛර්යය ලැබේවා
❤❤🙏
ඇත්තටම රත්තරං වලට වඩා වටිනාකමක් තියෙනවා
මම කැමතියි මෙ වගෙ දෙයක් කරන්න.
අපිටත් කියලා දෙන්න.මමත් පටන් ගන්න හදන්නේ..ඔබට ගොඩක් ස්තුතිය
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍
මම අනිවාර්‍යයෙන්ම මෙම ව්‍යාපෘතිය පටන් ගන්නවා. දිනකට දෙවතාවක්වත් මෙම vedio මං බලනවා.❤
හදවතින්ම සුභ පතනවා මල්ලි ඔයාට ජය ! 😍😍
ඔයා පටන්ගත්තද අයියෙ
@@dilupasandaruwan3783 තවම නෑ. මූල්‍ය වියදම අඩු වුණාට මෙම ව්‍යාපෘතිය පටන් ගැනීමට අවශ්‍ය නිවස සාදා ගැනීම සිදු වෙමින් පවතිනවා.
Set wela karamuda
ඉතාම වටිනා වීඩියෝ එකක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
හදවතින්ම ස්තූතියි 😍😍
@@lakshithavlogs 💖
Best of luck brother 🎉
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍😍😍🙏
godak sthuthi wawa malli oyata sakthiya labawa mmamath maya patan gannawa ❤ thank you❤
මන් කැමතියි මෙක ගැන ඉගනගන්න
විඩියෝ එකේ අංකයට ගන්න
ගොඩක් වටින වීඩියෝ එක්ක්❤
හදවතින්ම ස්තූතියි යාළු ❤❤❤
බොහොමත්ම අගේ ඇති වැඩක්
හදවතින්ම ස්තූතියි දිලීප් සහෝදරයා ❤❤❤❤
හොඳ වැඩ පිලිවෙලක් මටත් ඔබගේන් මේ පිළිබඳව අදහස් දැන ගන්න ඕනේ 🙏
මේ අංක වලට කතා කරන්න ඔබට සියල්ල දැනගන්න පුළුවනි ලෝලිත බස්නායක - 076 9126969 / 074 1222314 / 077 252 8685
Supar ❤❤ mamath kamathi me pohora hadanda ❤❤❤❤❤jaya wewa malli oyata❤❤
🙏🙏🙏🙏❤️
Ambalangoda Koheda tiyenne.ena para kiyannam. Mama Balapitiya Inne.
කරන්දෙනියේ වීඩියෝ එකේ අංකයට කතා කරලා යන්න 😍😍
Math adama patan gannava math asai meka patan ganna.hithakara sudra jiivin hada ganne kohomada kiyala kiyanna puluvanda.
පොහොර නිශ්පාදනයට අවස්‍ය මූලික ගැඩවිලුන් මිලදී ගතහැකි තැනක් ලිපිනයදෙන්න
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤
Pohora haduwa wagema rata wateta yawanna hoda daruwo tikakuth hadanna malli . rata gana hithana puthek. Adambharai oba gana
එක ඇත්ත ❤❤
Niyamsi malli me ape gedarath godak innawa gadawillo kunu elawalu ekathu wena thana..ewa hoda ewunda kiyala danaganne kohomada
අනිවාරෙන් අපිත් රට ඉන්නේ ඒ දුක තේරෙනවා
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍
🎉🎉🎉🎉 good luck malliyo.. mamath enawa dawasaka..
😍😍😍😍
Z පුහුණුව සදහා ලිපිනය දන්වන්න
ලෝලිත බස්නායක - 074 1222314 / 077 252 8685 address - no 572/b , kekiriskanda , karandeniya.
Bohoma age eti wedak aiye.mamath kemati me wede patanganna
විඩියෝ එකේ අංකයට කතා කරන්න යාළු
මම ගෙදර තිබු පරන සිමෙන්ති ටැංකියකට පිදුරැ දමා වැසි වතුර පිරෙන්න හැරියා දියර පොහොර හදන්න දැන් ඒකෙ රතු ගැඩවිලි පනුවන් පිරිල
හපොයි 😄 පනුවෝ තමයි අවුල
ගමේ ලග ගෙවල් වලට කුනු ගද ගහන්නෙ නැද්ද ?
ඒකට තමා හිතකර ක්ෂුද්‍ර ජීවීන් හදන්නේ වීඩියෝ එකේ තිබුනේ ❤❤
Kohomada amu drawya hoya ganne ewata wiyadama yanne na kiyanne kohomada
කෙසෙල් කොටයි අයින් කරන කොල රොඩු කුනු වෙලා අයින් කරන එලවලු වලට සල්ලි ගන්නෙ නෑ නේ ,වැඩි විස්තර වීඩියෝවේ අංකයට කතා කරන්න 😍😍🙏
මමත් හරිම කැමතියි මෙ වැඩේ කරන්න කොහොමද සම්බන්ද වෙන්න
ඇත්තටම සතුටුයි
හදවතින්ම ස්තූතියි ඔබට අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤❤
කෘමිනාශක භාවිතා කල එළවළු පළතුරු වලට මෙම සතුන් ප්‍රතිචාර දක්වන ආකාරය කොහොමද?
පුහුණුවට කීයක් වියදම් වෙනවද
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 🙏🙏🙏
අලි බෙටි ගන්න පුලුවන්ද
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️
Wesi dawas walata me satthu eliyata yanawa neda
ඔව් ඒහෙම ඒන්නේ නැති වෙන්න ක්‍රම මෙයාලා කියලා දේවී වීඩියෝ ඒකේ අංකයට කතා කරන්න 😍😍
me mage minissu thama ratata oni karanne raththaran kollek
ඒක ඇත්ත, හදවතින්ම ස්තූතියි ❤❤🙏🙏
Rata dala yanawa kiyana nikamonta adarshayak nikan idan kanna balan inna un okawath karapalla
අදහස් බෙදා ගත්තට හදවතින්ම ස්තූතියි යාළු දිගටම ඉන්න ❤❤
පොහොරටික ගද්දි පස්වල ඉන්න ගැඩවිල්ලුන්ට මොකක්ද කරන්නේ
එයාලා බාස්කට් එකට ගන්නවා ඒවා කියලා දෙනවා 😍😍
P.N.S.P.... Oya Tanal Akata wahaleta Thahadu danna pulu wan da.......Pilithurak Denna puluwanda..
ඒක තව හොදයි මේ නයි මිරිස් දන්න ගත්ත ටනල් එකක් ටැංකිය තෙමෙන්නෙ නැති වෙන්න පොල් අතු හරි දාන්න වැඩි විස්තර වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍🙏
රත්තරන් වලටත් වඩා වටිනවා ❤
ඒක ඇත්ත නිමල් අයියා ලංකාවෙම ව්‍යාප්ත වුනා නම් වකුගඩු රෝගත් නෑ රටේ මිනිස්සුනගේ සල්ලි රටේම ඉතුරු වෙනවා ❤❤
මෙහෙම අයටනේ බැංකු ලෝන් දෙන්න ඕන.ඇස් දෙකට පේනවා නෙ කරන වැඩේ කොච්චර වැදගත් ද,රටට කොච්චර ප්‍රයෝජනවත් ද කියල .ඉදිරි කාලෙ කෘෂි කර්මාන්තට හොද වර්දනයක් ඇති වෙනව අනිවාර්යයෙන් .ආන්ඩුව දෙයක් කරල නෙවෙයි මිනිස්සු හිතල යම් දෙයක් කරල.අනිවාර්යයෙන් ඒ දේ වෙනව,ලොකු ප්‍රගතියක්
@@nishantharodrigo6381 ❤❤❤❤❤❤
අපි ඉන්නෙ මානම්පිට ඒත් ඔබතුමා ඉන්න තැන සහ සම්බන්ද වෙන්නෙ කොහොමද කියන්න ආසයි මටත් මගේම රැකියාවක් ගෙදර ඉඳන් කරන්න දන්නෙ නෑනෙ පුලුවන්නම් මට උදව් කරන්න අම්පෙගම මානම් පිට ලඟයිනේ
අම්බලන්ගො ඔකොහේද ඉන්නෙ ඔයාල අපේ රටට වාසනාවක් බුදුසරණයි🎉❤
වීඩියෝ එකේ අංකයට කතා කරන්න මෙයාලා කරන්දෙනිය පැත්තෙ ❤️❤️
කරන්දෙනිය
Ane matath asay eth me gana awabodayak na puluwannm me gana wedi wisthara tikakdanagannna ona mama anuradhapura
වීඩියෝ එකේ තියෙන අංකයට කතා කරන්න
මේ කේනා සම්බන්ද්ද කර ගන්නෙ කොහොමද ?
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 🙏🙏
Ai yako video eke number eka danne
Kohomada me saththu gennaganne mata
වීඩියෝ එකේ අංකයට කතා කරන්න යාළු ❤❤
Math kemathi meka karanna mawa sambanda karaganna puluwanda
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤
කොහොමද වෙළඳපලක් හදාගන්නෙ මේකට
එයාලටම දෙන්නත් පුළුවන් ලෝලිත බස්නායක - 074 1222314 / 077 252 8685
Idul danna puluwwan ned
තෙල් මිරිස් ලුණු නිසා දාන්න හොද නෑ 😍😍🙏🙏
පණුවන් ganna thiyenawada
ලෝලිත බස්නායක - 076 9126969 / 074 1222314 / 077 252 8685 මේ අංකයට කතා කරන්න යාළු ❤❤
පානුවන් ගන්න තියන්නේ කොහෙද
ලෝලිත බස්නායක - 076 9126969 / 074 1222314 / 077 252 8685
Wade hoda okkama owa hadala katada wikunanne illuma adu wenawa gowiyanta hoda
ක්‍රන්ටැක්.නමිබර් එකක්.දෙන්න.ඔයාට බුුඋු සරණයි.
වීඩියෝ එකේ අංකයට කතා කරන්න
මට කියන්න මේකේ පුහුණු වැඩ සටහන කරන විදිය
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 🙏🙏😍😍
සුපිරි ❤
Malli matath patanganna ona
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍🙏
Godak hoda deyak obata deerga gamanakata subasiri
❤❤❤
Kohomada gadavil saththu bo krgnne
👍🏻👍🏻🇱🇰🇧🇭♥️ ජයවේවා
Hoda wedak.malli
හදවතින්ම ස්තූතියි ❤️❤️
රට සරුසාර කරන්න පුළුවන් ජයවේවා
Oya warmi compost neda .oka hadana hati nam agry science wala kyl denaw.maha parimanen karanda tama dan natte.oya warmi compost pohora akada.oken diyara akat hadanda puluwan neda.
ඔව් වීඩියෝ එකේ සම්පූර් ණ විස්තරය තියෙනවා යාළු
මටත් සම්බන්ධ වෙන්න ඔනි, කුරුණෑගල
මං මේ වැඩ සටහනට කැමතී. මටත් මේ වැඩසටහන කරන්න උදවු කරනවද...
ජයවේවා
Meke num eka thama wadada .eyawa sambanda karaganna puluwan da
මමත් ගෙවතු වගාවක් කරගෙන යන කෙනෙක්.මට ගැඩවිලි පොහොර හදාගන්න ගැඩවිලුන් ගන්න පුලුවන් ද ඔයාලගෙන්.මුදල්වලට හරි කමක් නැහැ.
Harima agei.
හදවතින්ම ස්තුතියි 🙏🙏😍😍
Online karanna puluwanda class ekak widihata
වීඩියෝ එකේ යන අංකයට කතා කරන්න 🙏😍
මම පෝයට පස්සෙ දවසේ එන්න බලාපොරොත්තු වෙනවා.අම්බලන්ගොඩ සිට එන විදිය මට බද්දෙගම සිට එන විදිය කියන්නකො.
Tea wagawata danna puluwanda ?
මාර්කටි එකේ ඉවත ගන එලවලු ටික ගේන්න පුලුවන්
ඔව් ඔයා පටන් ගන්න ❤❤❤❤
Niyamai well done
ගැඩවිල් පණුවන්ගෙන් පොහොර නිවැරදිව වෙන් කරගන්න හැටි මේ නිල් පාට අකුරු ඔබලා බලන්න ruclips.net/video/dpQVZvKEC3A/видео.html
Vvv
😂🛍️🧞👚🎶🎉😅🛍️🧞😢😂😂😢🛍️👚😊😂😮😢😂😮😅🎉🎉😢❤😅🎉😂😢😮😢🎉😢😢😂😮😊😊😢😮😂😢😮U❤ttttt🎉🛍️
❤❤❤❤❤❤
I need more details
Sathutuii ❤ oyage pahadili kireemata
Supiri wedak ❤❤❤❤
Ai amudrwya viyadama kiyane natte
කපලා අයින් කරන කෙසෙල් කොට , කුණු වුන එළවළු , කුණු වුන පළතුරු වගේ දේවල් අමුද්‍රව්‍ය වෙන්නේ ඔය පැත්තේ යන්නේ කීයටද මෙයාලා නිකන් ගන්නේ ඒ කඩ වලින් සම්පූර් ණ වීඩියොව බලන්න සියල්ල තේරෙනවා ❤❤😃
Math kamathiyi jiwath venna amaru kalayk nisa. Mata oyage nambare ganna puluwanda .godk pin
ඕවා හැදුවා ඒවා දෙන්නෙ කොහොම ද
මෙයාලා එක්ක වැඩ පටන් ගත්ත අයගෙන් මෙයාලාම සල්ලි දීලා ගන්නවා ❤️
මම මාවනැල්ලේ ඉන්නේ මට මේක කියලා දෙන්න පුළුවන් ද
වීඩියෝ එකේ යන අංකයට කතා කරන්න ❤️❤️
කොහොමද එකතු වෙන්නෙ
Apith Asai karanne.
විසිකරන දේ අරගෙන ගේ පිලිකන්නේ ඉදන් මාසෙට ලක්ෂයට වැඩි අමතර ආදායමක් හොයන ගුරුතුමා
ruclips.net/video/0aG3x_hqSIM/видео.html
ස්තුතියි බසනායක මල්ලි ඔයා කරන්නෙ උදාර මෙහෙයක් ජයවේවා 🙏🙏🙏
😍😍😍🙏
ගොඩක් සතුටක් මෙවැනි දෙයක් දකින්න ලැබීම ගොඩක් ස්තුතියි මෙවැනි දේ ප්‍රචාරය කිරීම ගැන🙏
❤❤
හුඟක් සන්තෝෂයි පුතා... උත්සාහවන්ත කම වෙනුවෙන් මට කරන්න පුළුවන් ෆේස්බුක් එකේ ෂෙයාර් කරන එක... ඒක මං දැන් කලා... ජය වේවා....
හදවතින්ම ස්තූතියි දිගටම අපි එක්ක ඉන්න ❤❤
Attatama patta wadak putee ape lankawe rajaye rassawalma karanna one naa mewa hoda rassawal thtuna daruwanta kisima kenekuta yatat novi thmantama kiyala karanna puluwan rassawak jayawewaa tawa tawat diuanuwen diuanu wewaa 🙏🙏🙏🙏🙏❤❤❤❤❤
ඔබගේ මෙි සොයා ගැනිම බොහොම වටිනවා සුභ අනාගතයක් දෙදෙනාටම දෙවි පිහටයි ..❤❤❤❤❤
😍😍🙏
රටට ණය නැති උඹ අපිට ආඩම්බරයක් මල්ලි.දිනෙන් දින දියුණු වේවා.බුදු සරණයි 🙏
ඇත්ත ❤❤❤🙏🙏
බොහොම සන්තෝසයි ලකාව වෙනුවෙන් අපිට ආඩම්බරයි.ජයවෙවා❤❤❤❤❤..
හදවතින්ම ස්තූතියි 🙏🙏😍
ඇත්තටම ඔහු දක්ෂයෙක්. සූක්ෂම දැනුම පාවිච්චි කරන්නෙක්.
හදවතින්ම ස්තුතියි ඔබේ අදහස් අපිත් එක්ක බෙදා ගත්තට දිගටම ඉන්න අපි එක්ක ❤❤
ආදර්ශමත් තරුණයෙක්.....ඔබ ගැන අපිට ආඩම්බරයි😊
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍
කොල්ලා දකුනේ නොවේ වයඹ. කොල්ලෙක්..කට හඩින් අදුන ගත්තේ .හලාවත මාදම්පේ ..
හොද දක්ෂයෙක් .මගේ ගෙදර හිටපු .හොද කොල්ලෙක් ...
ගොඩක් සතුටුයි. මෙහෙම දකිනකොට....ආදරෙයි...
❤❤❤❤❤❤❤❤❤❤
❤❤🙏🙏
ආදරෙයි මාල් අයියේ .. ඒ දවස්වල මැරෙන්න හදපු මාව බේරගත්තට...
@@basnayakavermigrow මොකක්ද ඒ කතාව ?😭😎
@@mcbond6162 audrudu 20 withara parana kathawak
ගොඩක් සතුටක් මෙවැනි දෙයක් දකින්න ලැබීම - දිනෙන් දින දියුණු වේවා.
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍
මම මේ වැඩේට ගොඩක් කැමතියි හරිම වටිනවා
ඒක ඇත්ත තවත් විස්තර දැනගන්න වීඩියෝ එකේ අංකයට කතා කරන්න යාළු ❤❤
හරිම සතුටුයි ..දියුණුවෙන් දියුණුවට පත්වේවා..
හදවතින්ම ස්තූතියි ❤❤
මේ කාලේ මිනිස්සුන්ට මේ වගේ දේවල් හදුන්වලා දෙන එක ගොඩක් වටිනවා අයියේ දැන් මිනිස්සුන්ට එක පඩියකින් ජීවත් වෙන්න බෑ ....
ස්තූතියි ඔයාටයි මේක කියලා දෙන ඒ අයියටයි තෙරුවන් සරණයි !
හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් වටිනවා මට දිගටම ඉන්න ❤❤❤❤
මට මේ ගැන තව දුරටත් දැනගන්න ඕන කරුණාකර මා දැනුවත් කරන්න.
@@VipulaThotamuna වීඩියෝ තිරේ යන අංකයට කතා කරන්න යාළු
Mamath madampe. Mama oka kala 2018 di. Eth ekale vikunaganna bari una.Gedara gewattata gatta.hadana elawalu godak rasayi. Oya gana hari adambarayi. Mama aniwaryen oyata katha karannam.
❤❤
ගොඩාක් හොඳ දැනුවත් කිරීමක්
හදවතින්ම ස්තූතියි යාළු ❤❤
නියම වැඩක්👍 සුපිරි කොල්ලෙක්🙏💪
❤❤🙏🙏
ගොඩාක් සතුටුයි ජයවේවා මල්ලී
හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් ගොඩක් වටිනවා දිගටම ඉන්න ❤️❤️
ගොඩක් වටිනා video එකක් thank you so much 😍😍😍😍
හදවතින්ම ස්තූතියි දිගටම අපි එක්ක ඉන්න සහෝ ❤❤
මේ කාලෙ හැටියට වටින වීඩියෝවක්.
හදවතින්ම ස්තූතියි !❤❤
ගොඩක් වැදගත් මාත් පටන් ගන්න ආසායි මන් ජනවාරි ලංකාවට එනවා ඒ ආව ගමන් කතා කරන්නම් මට විස්තර දෙන්න තෙරුවන් සරණයි 🌹🌹❤️❤️👍✈️
මේ අංකයට කතා කරන්න යාළු ලෝලිත බස්නායක - 074 1222314 / 077 252 8685
ජය වේවා වටින විඩියොවක් මේක විස්තර ටිකක් ගන්න ඔනේ ❤❤
වීඩියෝ එකේ අංකයට කතා කරන්න , හදවතින්ම ස්තූතියි 😍😍😍
මටත් උදවු කරන්න මගේ පුතාට ඵයා මෙ ගැන දැනගන්න ආසයි බුදු සරනයි
ලෝලිත බස්නායක - 074 1222314 / 077 252 8685
මටත් මෙකට සම්බන්ද වෙන්න ඕනැ මගේ ගෙදර මේ දේ කරන්න ඉඩපාඩුව තියනව මට පටන් ගන්න විතරයි තියෙන්නෙ❤❤
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
නියමයි සන්තෝෂයි බලද්දී අහලපහල කොල්ලෙක් මං වෙන්නප්පුව ලුණුවිල
හදවතින්ම ස්තූතියි 😍😍😍
great , ශක්තිය ධෛර්යය ලැබේවා
❤❤🙏
ඇත්තටම රත්තරං වලට වඩා වටිනාකමක් තියෙනවා
❤❤🙏🙏
මම කැමතියි මෙ වගෙ දෙයක් කරන්න.
ලෝලිත බස්නායක - 074 1222314 / 077 252 8685
අපිටත් කියලා දෙන්න.මමත් පටන් ගන්න හදන්නේ..ඔබට ගොඩක් ස්තුතිය
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍
මම අනිවාර්‍යයෙන්ම මෙම ව්‍යාපෘතිය පටන් ගන්නවා. දිනකට දෙවතාවක්වත් මෙම vedio මං බලනවා.❤
හදවතින්ම සුභ පතනවා මල්ලි ඔයාට ජය ! 😍😍
ඔයා පටන්ගත්තද අයියෙ
@@dilupasandaruwan3783 තවම නෑ. මූල්‍ය වියදම අඩු වුණාට මෙම ව්‍යාපෘතිය පටන් ගැනීමට අවශ්‍ය නිවස සාදා ගැනීම සිදු වෙමින් පවතිනවා.
Set wela karamuda
ඉතාම වටිනා වීඩියෝ එකක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
හදවතින්ම ස්තූතියි 😍😍
@@lakshithavlogs 💖
Best of luck brother 🎉
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍😍😍🙏
godak sthuthi wawa malli oyata sakthiya labawa mmamath maya patan gannawa ❤ thank you❤
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍
මන් කැමතියි මෙක ගැන ඉගනගන්න
විඩියෝ එකේ අංකයට ගන්න
ගොඩක් වටින වීඩියෝ එක්ක්❤
හදවතින්ම ස්තූතියි යාළු ❤❤❤
බොහොමත්ම අගේ ඇති වැඩක්
හදවතින්ම ස්තූතියි දිලීප් සහෝදරයා ❤❤❤❤
හොඳ වැඩ පිලිවෙලක් මටත් ඔබගේන් මේ පිළිබඳව අදහස් දැන ගන්න ඕනේ 🙏
මේ අංක වලට කතා කරන්න ඔබට සියල්ල දැනගන්න පුළුවනි ලෝලිත බස්නායක - 076 9126969 / 074 1222314 / 077 252 8685
Supar ❤❤ mamath kamathi me pohora hadanda ❤❤❤❤❤jaya wewa malli oyata❤❤
🙏🙏🙏🙏❤️
Ambalangoda Koheda tiyenne.ena para kiyannam. Mama Balapitiya Inne.
කරන්දෙනියේ වීඩියෝ එකේ අංකයට කතා කරලා යන්න 😍😍
Math adama patan gannava math asai meka patan ganna.hithakara sudra jiivin hada ganne kohomada kiyala kiyanna puluvanda.
ලෝලිත බස්නායක - 074 1222314 / 077 252 8685
පොහොර නිශ්පාදනයට අවස්‍ය මූලික ගැඩවිලුන් මිලදී ගතහැකි තැනක් ලිපිනයදෙන්න
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤
Pohora haduwa wagema rata wateta yawanna hoda daruwo tikakuth hadanna malli . rata gana hithana puthek. Adambharai oba gana
එක ඇත්ත ❤❤
Niyamsi malli me ape gedarath godak innawa gadawillo kunu elawalu ekathu wena thana..ewa hoda ewunda kiyala danaganne kohomada
ලෝලිත බස්නායක - 074 1222314 / 077 252 8685
අනිවාරෙන් අපිත් රට ඉන්නේ ඒ දුක තේරෙනවා
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍
🎉🎉🎉🎉 good luck malliyo.. mamath enawa dawasaka..
😍😍😍😍
Z පුහුණුව සදහා ලිපිනය දන්වන්න
ලෝලිත බස්නායක - 074 1222314 / 077 252 8685
address - no 572/b , kekiriskanda , karandeniya.
Bohoma age eti wedak aiye.mamath kemati me wede patanganna
විඩියෝ එකේ අංකයට කතා කරන්න යාළු
මම ගෙදර තිබු පරන සිමෙන්ති ටැංකියකට පිදුරැ දමා වැසි වතුර පිරෙන්න හැරියා දියර පොහොර හදන්න දැන් ඒකෙ රතු ගැඩවිලි පනුවන් පිරිල
❤❤
හපොයි 😄 පනුවෝ තමයි අවුල
ගමේ ලග ගෙවල් වලට කුනු ගද ගහන්නෙ නැද්ද ?
ඒකට තමා හිතකර ක්ෂුද්‍ර ජීවීන් හදන්නේ වීඩියෝ එකේ තිබුනේ ❤❤
Kohomada amu drawya hoya ganne ewata wiyadama yanne na kiyanne kohomada
කෙසෙල් කොටයි අයින් කරන කොල රොඩු කුනු වෙලා අයින් කරන එලවලු වලට සල්ලි ගන්නෙ නෑ නේ ,වැඩි විස්තර වීඩියෝවේ අංකයට කතා කරන්න 😍😍🙏
මමත් හරිම කැමතියි මෙ වැඩේ කරන්න කොහොමද සම්බන්ද වෙන්න
ලෝලිත බස්නායක - 074 1222314 / 077 252 8685
ඇත්තටම සතුටුයි
හදවතින්ම ස්තූතියි ඔබට අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤❤
කෘමිනාශක භාවිතා කල එළවළු පළතුරු වලට මෙම සතුන් ප්‍රතිචාර දක්වන ආකාරය කොහොමද?
ලෝලිත බස්නායක - 074 1222314 / 077 252 8685
පුහුණුවට කීයක් වියදම් වෙනවද
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 🙏🙏🙏
අලි බෙටි ගන්න පුලුවන්ද
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️
Wesi dawas walata me satthu eliyata yanawa neda
ඔව් ඒහෙම ඒන්නේ නැති වෙන්න ක්‍රම මෙයාලා කියලා දේවී වීඩියෝ ඒකේ අංකයට කතා කරන්න 😍😍
me mage minissu thama ratata oni karanne raththaran kollek
ඒක ඇත්ත, හදවතින්ම ස්තූතියි ❤❤🙏🙏
Rata dala yanawa kiyana nikamonta adarshayak nikan idan kanna balan inna un okawath karapalla
අදහස් බෙදා ගත්තට හදවතින්ම ස්තූතියි යාළු දිගටම ඉන්න ❤❤
පොහොරටික ගද්දි පස්වල ඉන්න ගැඩවිල්ලුන්ට මොකක්ද කරන්නේ
එයාලා බාස්කට් එකට ගන්නවා ඒවා කියලා දෙනවා 😍😍
P.N.S.P.... Oya Tanal Akata wahaleta Thahadu danna
pulu wan da.......
Pilithurak Denna puluwanda..
ඒක තව හොදයි මේ නයි මිරිස් දන්න ගත්ත ටනල් එකක් ටැංකිය තෙමෙන්නෙ නැති වෙන්න පොල් අතු හරි දාන්න වැඩි විස්තර වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍🙏
රත්තරන් වලටත් වඩා වටිනවා ❤
ඒක ඇත්ත නිමල් අයියා ලංකාවෙම ව්‍යාප්ත වුනා නම් වකුගඩු රෝගත් නෑ රටේ මිනිස්සුනගේ සල්ලි රටේම ඉතුරු වෙනවා ❤❤
මෙහෙම අයටනේ බැංකු ලෝන් දෙන්න ඕන.ඇස් දෙකට පේනවා නෙ කරන වැඩේ කොච්චර වැදගත් ද,රටට කොච්චර ප්‍රයෝජනවත් ද කියල .ඉදිරි කාලෙ කෘෂි කර්මාන්තට හොද වර්දනයක් ඇති වෙනව අනිවාර්යයෙන් .ආන්ඩුව දෙයක් කරල නෙවෙයි මිනිස්සු හිතල යම් දෙයක් කරල.අනිවාර්යයෙන් ඒ දේ වෙනව,ලොකු ප්‍රගතියක්
@@nishantharodrigo6381 ❤❤❤❤❤❤
අපි ඉන්නෙ මානම්පිට ඒත් ඔබතුමා ඉන්න තැන සහ සම්බන්ද වෙන්නෙ කොහොමද කියන්න ආසයි මටත් මගේම රැකියාවක් ගෙදර ඉඳන් කරන්න දන්නෙ නෑනෙ පුලුවන්නම් මට උදව් කරන්න අම්පෙගම මානම් පිට ලඟයිනේ
අම්බලන්ගො ඔකොහේද ඉන්නෙ ඔයාල අපේ රටට වාසනාවක් බුදුසරණයි🎉❤
වීඩියෝ එකේ අංකයට කතා කරන්න මෙයාලා කරන්දෙනිය පැත්තෙ ❤️❤️
කරන්දෙනිය
Ane matath asay eth me gana awabodayak na puluwannm me gana wedi wisthara tikakdanagannna ona mama anuradhapura
වීඩියෝ එකේ තියෙන අංකයට කතා කරන්න
මේ කේනා සම්බන්ද්ද කර ගන්නෙ කොහොමද ?
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 🙏🙏
Ai yako video eke number eka danne
Kohomada me saththu gennaganne mata
වීඩියෝ එකේ අංකයට කතා කරන්න යාළු ❤❤
Math kemathi meka karanna mawa sambanda karaganna puluwanda
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤
කොහොමද වෙළඳපලක් හදාගන්නෙ මේකට
එයාලටම දෙන්නත් පුළුවන් ලෝලිත බස්නායක - 074 1222314 / 077 252 8685
Idul danna puluwwan ned
තෙල් මිරිස් ලුණු නිසා දාන්න හොද නෑ 😍😍🙏🙏
පණුවන් ganna thiyenawada
ලෝලිත බස්නායක - 076 9126969 / 074 1222314 / 077 252 8685 මේ අංකයට කතා කරන්න යාළු ❤❤
පානුවන් ගන්න තියන්නේ කොහෙද
ලෝලිත බස්නායක - 076 9126969 / 074 1222314 / 077 252 8685
Wade hoda okkama owa hadala katada wikunanne illuma adu wenawa gowiyanta hoda
ක්‍රන්ටැක්.නමිබර් එකක්.දෙන්න.ඔයාට බුුඋු සරණයි.
වීඩියෝ එකේ අංකයට කතා කරන්න
මට කියන්න මේකේ පුහුණු වැඩ සටහන කරන විදිය
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 🙏🙏😍😍
සුපිරි ❤
හදවතින්ම ස්තූතියි ❤❤
Malli matath patanganna ona
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍🙏
Godak hoda deyak obata deerga gamanakata subasiri
❤❤❤
Kohomada gadavil saththu bo krgnne
ලෝලිත බස්නායක - 074 1222314 / 077 252 8685
👍🏻👍🏻🇱🇰🇧🇭♥️ ජයවේවා
Hoda wedak.malli
හදවතින්ම ස්තූතියි ❤️❤️
රට සරුසාර කරන්න
පුළුවන් ජයවේවා