පැටව් බෝ කරලා දෙන්න අපි මිළදී ගන්නවා | පැටව් මාස 2න් 10 ගුණයකින් බෝ වෙනවා | How to Make Vermicompost

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 284

  • @lakshithavlogs
    @lakshithavlogs  6 месяцев назад +33

    මේ වැඩේ ගැන තවත් දැනගන්න මේ අංක දෙකෙන් එකකට කතා කරන්න
    074 122 2314
    077 252 8685
    මූලික දැනුමක් ලබා ගැනීමට පහළ ලින්ක් එකේ වීඩියෝව බලන්න
    ruclips.net/video/MX-uq2Vk3fk/видео.html

    • @darshanajeevan9393
      @darshanajeevan9393 5 месяцев назад

      මේ නම්බස් whatsApp වැඩකරනවද..මං ලංකාවේ නෙමේ ඉන්නේ

  • @kumarimarapana2646
    @kumarimarapana2646 Месяц назад +5

    මෙක ඉතාමත් හොඳ ව්‍යාපාරය ක් මම ඉතා අගේකරමු

    • @lakshithavlogs
      @lakshithavlogs  Месяц назад

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @superbro9605
    @superbro9605 6 месяцев назад +12

    ඒක නම් හොද වැඩක් නියමයි මම කලින් වැඩසටහන් බැලුවා මරු ජය වේවා 💖💖

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад

      හදවතින්ම ස්තූතියි මල්ලි 😍😍

  • @isiwaraya
    @isiwaraya 6 месяцев назад +5

    ඕනෑම කෙනෙකුට පහසුවෙන් කන්න පුලුවන් කාර්යයක්. ජය

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад

      හදවතින්ම ස්තූතියි දිලීප් සහෝ 😍😍

    • @KsdSilva-hs4pj
      @KsdSilva-hs4pj 5 месяцев назад +3

      හපොයි...කන්න එපා...

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад +1

      @@KsdSilva-hs4pj දිලීප්ට ර අමතක වෙලා 😍😍

  • @sampaththusitha8496
    @sampaththusitha8496 6 месяцев назад +12

    ජයම වේවා සහොදරයා හොද පැහැදිලි කිරීමක් වෙනදා වගෙම ❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад +1

      හදවතින්ම ස්තූතියි සම්පත් සහෝ 😍😍

  • @amalkumar9193
    @amalkumar9193 28 дней назад +1

    Me karagena yana wade niyamai.matath asawak thiyanawa mehema wadak patanganna.mata udau karanna puluwanda mama ampare

    • @lakshithavlogs
      @lakshithavlogs  27 дней назад

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤💖

  • @RanjithThotupitiya
    @RanjithThotupitiya 5 месяцев назад +14

    මම කථා කලා. පනුවො 10000ක් දෙනවා කරන ක්‍රමය කියලා දෙනවා මාස 3 කට සැරයක් හෝ දෙසැරයක් ඇවිත් බලනවා කීව. ලක්ෂයක් ඔය ටිකට ඒගොල්ලෝ අයකරනවා කීව.

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад +1

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් බෙදා ගත්තට ❤❤

  • @AjithKumara-ih1wb
    @AjithKumara-ih1wb 16 дней назад +3

    Janaka man aduranawa කුරුණෑගල awa නේද jothisya class ekata mathakada

  • @antonpriyankara7012
    @antonpriyankara7012 5 месяцев назад +1

    ගොඩක් හොඳයි සහෝදරයා හොඳ ව්‍යාපෘතියක් කරගෙන යනවා ලංකාවට වටිනා... ඉදිරියේදී අපි සම්බන්ධ වෙමු

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි 😍😍❤

  • @buskud3712
    @buskud3712 12 дней назад +2

    mama polgahawela.mamath kemathiy meka karanna. api neththatama nethi wela inne. me wede karana gaman oyalatama wikunala eken ena aadayamen oyalage salli gewana kramayak nedda? ehema kaloth godak pin mahaththayo.

    • @lakshithavlogs
      @lakshithavlogs  12 дней назад

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️

  • @nirmansuriyabandara1423
    @nirmansuriyabandara1423 5 месяцев назад +6

    මම මහියන්ගනයෙ.මෙ විඩියෝ එක දැක්කෙ අහබු ලෙසයි.ඉතින් ඉදිරියෙදි මහියන් ගනත් මෙ වැඩසටහනට ගැම්මෙන් එකතු වීමට නියමිතයි ❤.

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක ඒකතු වුනාට දිගටම ඉන්න 😍😍

    • @Nuwilya234
      @Nuwilya234 4 месяца назад +1

      මම මහියන්ගනේ ... මමත් කමති , සම්බන්ඩ කරගන්න පුලුවන්ද ..

    • @lakshithavlogs
      @lakshithavlogs  4 месяца назад

      @@Nuwilya234 විඩියෝ එකේ අංකයට කතා කරන්න

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk Месяц назад +14

    මම ලීටර් 20 කෑන් එකක් කපලා පනුවෝ 4 දෙනෙක් ගෙන් පටන් ගත්තා මාසයක් ඇතුලත තව පණුවන් 10-15ක් වගේ හොයාගත්‍තා මාස 2ක් යනකොට හිටපු පණුවන් සංඛ්‍යාව දෙගුන වෙලා , ඔහොම අවුරුද්දක් වගේ ඇදගෙන ගියා ලොකුම ප්‍රශ්ණයක් වුනේ ගොම හොයාගැනීම රැකියාවක් කරන ගමන් කරගෙන ගියේ සුසාන භූමි වෙල්වල ඇවිදලා ගොම හොයාගත්තේ ඒකත් ඉරිදට තමා නිවාඩු දවසේ , ඊට පස්සේ තවත් කෑන් භාගයක් හම්බවුනා ඒකෙත් යුනිට් එකක් හැදුවා නමුත් මගෙ වගාවට මදි නිෂ්පාදනය වෙන පෝර ප්‍රමාණය ඊළඟ තවත් කෑන් භාගයක් හම්බවුනා ඒකෙත් පටන් ගත්තා දැන් යුනිට් 3ක් තියෙනවා ඒත් මදි අක්කර කාලකට දාන්න අමතරව කොම්පෝස්ට් යුනිට් දෙකකත් හදනවා එකක් ඉවර වෙන්න එකක් එතකොට කලවමේ වගාවට පෝර දාන්න පුලුවන් නමුත් තාමත් ගොම හොයාගැනීම තමා ලොකුම ප්‍රශ්ණය , දැන් ඉස්සර වගේ නෙවෙයි ගවයන් ඇති කරන අය බොහොම අඩුයි තියෙන තැන්වල ගොම ලෝඩ් එකක් ගිනි ගනන් ගේන්න වාහන නෑ ඉස්සර වගේ ලෑන්ඩ් මාස්ටර් නෑ දැන් යාලුවෙක්ගෙ මෝටර් සයිකලයක් ඉල්ලගෙන මාසෙකට සැරයක් පෝර බෑග් එකකට ගොම එකතු කරගෙන එනවා. හෙට අනිද්දා තව කෑන් භාගයක් හම්බවෙනවා එතකොට ඔක්කොම යුනිට් 4යි. වෝමි වොෂ් සතියකට ලීටර් භාගයක් වගේ එකතු වෙනව ගෙදර කුස්සියේ ඉවතලන අපද්‍රව්‍ය වලටත් හොද විසදුමක් දැන් නම් රස්සාවක් කරන්නේ නෑ සම්පූර්ණයෙන් වගාවට යොමුවෙලා ඉන්නේ 100%ක් කාබනික වගාව කරන්නේ අක්කර කාලයක් විතර මහන්සියේ තරමට පලදාවක් ගන්න අමාරුයි කෘමි හානිය හා හිටපු ගමන් වහින මහා වැසි නිසා ඒත් අතාරින්නේ නෑ බොහෝම ආසාවෙන් ආදරෙන් වගාව කරගෙන යනවා, දැන් මාගාව පනුවෝ 30000ක් විතර ඉන්නවා . ඉස්සරහට මේක තව දියුණු කරන්න හිතාගෙන ඉන්නේ ඉස්සෙල්ලාම පටන් ගත්තේ නිහාල් රණසිංහ මාමගේ වීඩියෝ එකක් බලලා ඊටපස්සේ ලෙස්ලි ඇග්‍රෝ එකේ වීඩියෝ එකකින් තවත් දැනුම ලබා ගත්තා . ඒ අයටත් බොහෝම ස්තුතියි නිර්ලෝභීව දැනුම ලබාදෙනවට, ඔයාටත් ජයවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  Месяц назад +2

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 6 дней назад +1

  • @srisrither7162
    @srisrither7162 5 месяцев назад +14

    මේක සුපිරි වැඩක් සත්තු මැරෙන්නේ නෑ වර්ධනය වෙනවා පස පෝෂණය වෙනවා මමත් කැමතියි මමත් එකතු වෙනවා

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න යාලූ නැත්තන් වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න

    • @thanujasampath4313
      @thanujasampath4313 5 месяцев назад

      @@lakshithavlogs whatsapp no ekak denna puluwanda

    • @ErandaSampath-zb5tf
      @ErandaSampath-zb5tf 5 месяцев назад

      @@lakshithavlogs aiya

    • @gihanranathuna2252
      @gihanranathuna2252 Месяц назад

      @@lakshithavlogs salli kiyak vithara yanawada oka patan ganna...thanks

  • @asithakumara3701
    @asithakumara3701 Месяц назад

    Thopi Katha karanne ekak kiyanne ekak .....ahinsaka minissunge Salli kadana ewun thanks hema thenama...

  • @dumindathushara1204
    @dumindathushara1204 4 месяца назад +2

    Pohora me ayathanayenma gannawada

    • @lakshithavlogs
      @lakshithavlogs  4 месяца назад

      එයාලා ගන්නවා කොහොමත් ඉල්ලුම මේ පොහොර වලට වැඩියි එයාලා ගන්න ගානට වඩා වැඩියෙන් විකුනන්නත් පුළුවන් ❤❤

  • @GayanChinthaka-x3s
    @GayanChinthaka-x3s 11 дней назад +1

    Aiyye meka podiyata mama karanna patan ganne kohomada

    • @lakshithavlogs
      @lakshithavlogs  11 дней назад

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 💖💖

  • @piyumalbuddika1840
    @piyumalbuddika1840 6 месяцев назад +3

    Mama galle matath karanna puluwanda.

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад +1

      පුලුවන් වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍

  • @nishanthivithana5753
    @nishanthivithana5753 6 месяцев назад +6

    ඉතාමත් හොද වැඩක්.❤

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад

      හදවතින්ම ස්තුතියි 😍😍

  • @janithrandikasamarakoon198
    @janithrandikasamarakoon198 6 месяцев назад +4

    ජයම වෙිවා..❤❤
    අපි තවත් මෙි පොහොර ව්‍යප්ත කරමු.
    ලක්ෂිත අයියේ ජයවේවා ❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад

      හදවතින්ම ස්තුතියි ජනිත් මල්ලි ❤😍

  • @kulebro4176
    @kulebro4176 4 месяца назад +1

    ජය වේවා යාලුවනේ... දළදා සමිදු පිහිටයි

    • @lakshithavlogs
      @lakshithavlogs  3 месяца назад

      කුලේ බ්‍රෝ මොකද වෙන්නේ මේ දවස්වල ❤❤

  • @kavithageethanjana979
    @kavithageethanjana979 5 месяцев назад +5

    Oya pohora ekata wada sarawath bavin wadi pohora ekak thama full natural gam kukul pohora eka mokada gam sattu kiyanne hama deyakma aharayata ganna sattu eyalage labena pohora eka e nisa pshanayen wadi pohorak oka promote Karala rallata gihin thiyenne okath hugak hodai habai anik pohora walata wada mama wagakimak athuwa kiyanawa wasa visen Thora natural gam kukul pohora eka thama hodama

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @Sujeedisanayaka
    @Sujeedisanayaka 4 месяца назад +1

    Mama enne matale kohomada visthara danaganne

    • @lakshithavlogs
      @lakshithavlogs  4 месяца назад

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️

  • @vijethungakumarasiri6103
    @vijethungakumarasiri6103 5 месяцев назад +3

    මමත් ගැඩවිල් පොහොර හදා වගා කරන්න පටන් ගත්තා. නමුත් අද (2024/06/02)පවතින ගංවතුර නිසා මාවත් පැදුරෙනුත් බිමට වැටෙයිද මංදා.

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад +1

      ඔයාට කරන්න පුලුවන් ගං වතුර පහ වෙලා ඔබේ වැඩ සාර්ථකව කරන්න ලැබේවා !කියලා ප්‍රාර්ථනා කරනවා සහෝ 😍😍

  • @thanujasilva9705
    @thanujasilva9705 5 месяцев назад +2

    Apitath me vade patan ganna ona

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍

  • @wasanthakumarasiri5953
    @wasanthakumarasiri5953 5 месяцев назад +3

    මම ඉන්නේ හලාවත. ඔයාලගේ ප්‍රොජෙට් මෙහෙ තියනවද? එහෙම ඇතත් නැතත් මට පුළුවන් පටන්ගන්න.

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න

  • @himidirifarmhimidirifarm6329
    @himidirifarmhimidirifarm6329 4 месяца назад +1

    වැඩේ නම් හොඳයි... විද්‍යනුකුලව තොරතුරු මිනිසුන්ට දෙන්න බලන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  4 месяца назад +1

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදාගත්තට 😍😍❤

  • @ireshaedirisighe8612
    @ireshaedirisighe8612 5 месяцев назад +1

    මම කැමති මෙහෙම පණුවෝ බෝ කරන්න. මට මේ සම්බන්ධව විස්තර අවශ්‍යයි. කෘෂිකර්ම වලට මේ පොහොර ගන්නවද.

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍

  • @lasinthakaudayashan3939
    @lasinthakaudayashan3939 5 месяцев назад +2

    Me lakshithage no eka denawada mw wede me widihata nounoth eyath waga kiyanna epei

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      Description එකෙත් තියෙනවා චැනල් එකේ උඩින් තියෙනවා 😍😍

  • @kelumdilhara7674
    @kelumdilhara7674 5 месяцев назад +3

    මම කැමති මේ ව්‍යාපාරය කරන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍

  • @AmitaAmita-p2j
    @AmitaAmita-p2j 6 месяцев назад +1

    Godak sthuthi.mama kuwet lankawata avith karanna balaporoththu wenawa

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад

      කරන්න ලේසි වැඩක් , හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

    • @MadhuSilva-s4j
      @MadhuSilva-s4j 6 месяцев назад +1

      Aiye oya apen gannawada panuwo

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад

      @@MadhuSilva-s4j වීඩියෝ එකේ අංකයට කතා කරන්න

  • @r.j.nwickramasingha9868
    @r.j.nwickramasingha9868 5 месяцев назад +1

    Okath karala balannako wetunnethnam kiyanna..

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      මෙයා දැන් ණයත් ගෙවාන කට්ටියට උගන්නනවත් ඒ්කයි මේක කලේ හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍

  • @thanujasampath4313
    @thanujasampath4313 5 месяцев назад

    oyalage wede supiri matath me project ekak karanna ona ,oylata suba pathanawa jaya wewa

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @BbjbjhbBbvjjbb
    @BbjbjhbBbvjjbb 22 дня назад +2

    Mamat.kamati.mekata.upades.tamai.ona.duppat.api.wage.ayata.mema.deyak.hari.karanna.puluwannam.loku.pinak

    • @lakshithavlogs
      @lakshithavlogs  22 дня назад

      වීඩියෝ එකේ අංකයට කතාකරන්න ❤💖💖

  • @arunajayarathna1875
    @arunajayarathna1875 5 месяцев назад +2

    ලක්ෂයක් අපි දාන්න ඕනලු.project eka පටන් ගන්න. කියන විදිහට නෙවේ වැඩේ වෙන්නෙ. කෝල් කරලා විස්තර අහද්දි

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      කැමති අයට සෙට් වෙලා කරන්න පුළුවන් මොකද පණුවෝ දීලා එයාලා කරන හැටි උගන්වලා නිතර ඇවිත් බලනවා ජනක අයියත් එහෙම පටන් ගත්ත කෙනෙක් එයා මාස දෙකෙන් ගිය ගානත් හොයලා ලාභත් අරන් වැ‍ඩේ කරගෙන යනවා , ඔයාට සෙට් නැත්තම් කරන්න එපා යාළු , හදවතින්ම ස්තූතියි 😍😍

    • @arunajayarathna1875
      @arunajayarathna1875 5 месяцев назад

      @@lakshithavlogs ok brother

    • @ruwandissanayake7056
      @ruwandissanayake7056 5 месяцев назад

      බොරැ කාරයෝ

  • @MouriceLandersz-fw5zd
    @MouriceLandersz-fw5zd 5 месяцев назад +3

    Mage patiyek onenam kata karanna

  • @janakakasthuri3850
    @janakakasthuri3850 6 месяцев назад +4

    උංව ගණන් කරන්නෙ කොහොමද

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад +1

      ටිකක් ගනන් කරලා යෝගට් කෝපයකට දනවා පිරුනම එතන ගානක් සෙට් වෙනවනේ ඊට පස්සේ යෝගට් කෝප්ප ගානේ දාලා වැඩි කරලා ගන්නවා තව විස්තර වීඩියෝවේ අංකයට කතා කරලා දැනුවත් වෙන්න, හදවතින්ම ස්තූතියි සහෝ 😍😍

  • @Himi-Diri
    @Himi-Diri 6 месяцев назад +4

    නියම වැඩක්❤❤❤🎉🎉🎉🎉

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад

      හදවතින්ම ස්තූතියි 😍😍😍💐

  • @ashokadharmadasa6313
    @ashokadharmadasa6313 5 месяцев назад +3

    Kurunegala awata ennewada math kamati

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍

  • @kavithageethanjana979
    @kavithageethanjana979 5 месяцев назад +1

    Hoda wadak unath meyalata salli ganna karana marketing tips thama mewa wakrawa piramida Kara vidihata yanne plan eka

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @electriclsgajat8434
    @electriclsgajat8434 5 месяцев назад +1

    හොද වැඩක් මමත් එකතු වෙන්න කැමති

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න සහෝ 😍😍

  • @SachinKumar-je1hx
    @SachinKumar-je1hx 26 дней назад +1

    මම ආසයි මට විතර දෙන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  25 дней назад

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤

  • @AnushkaVidanagamege
    @AnushkaVidanagamege 5 месяцев назад +2

    Lankawe pau pin mona deyakwath keranne bee modayoo inne ratak pau pin badagena inno diunu wena ekate adanawa

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍

  • @AustraliaLiving-x9t
    @AustraliaLiving-x9t 23 дня назад +1

    මළ ජාරාව අතගාලා හොයන සල්ලි මොකටද

    • @lakshithavlogs
      @lakshithavlogs  22 дня назад +1

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @nishanthasiriwardana8570
    @nishanthasiriwardana8570 5 месяцев назад +3

    මම පටන්ගත්තා. වැඩේ කෙරෙමින් තියෙනවා. කිසිම අමාරු වැඩක් නෙවෙයි. හැබැයි මම එක දෙයක ප්‍රතිපල තවම දැකලා නෑ. ඒ වගාව ට මේකෙන් වෙන වෙනස.

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад +1

      හදන vermicompost දාලා වගාවක් වගේම නැතිව වගාවක් කරලා බලන්න සහෝ , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍💐

    • @KsdSilva-hs4pj
      @KsdSilva-hs4pj 5 месяцев назад +1

      අැත්තටම වගාවට වෙනසක් වෙනව හොද පලදාවක් ලැබෙනව...

  • @prasadweerasundara7759
    @prasadweerasundara7759 5 месяцев назад +2

    මමත් වැඩෙට,,එකතු වෙන්න කැමැති

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍

  • @fernandosarath4694
    @fernandosarath4694 6 месяцев назад +2

    Laksitha jayama wewa 👍👍👍👍👍From Italy

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад

      හදවතින්ම ස්තූතියි සරත් අයියා 😍😍

  • @realtruth1927
    @realtruth1927 4 месяца назад +3

    හොඳින් මතක තබා ගත යුතුයි..ගේමක් බෝයීස්,,, පනුවෝ ගන්නේ ලක්ශේ ගාන විකුනන්න...මෙච්චර ලාබ උනානම් අක්කර 100 ක් විතර අරං ඒ අයම කරනවානේ...පව් යකෝ අහින්සකයෝන්ට පනුවෝ කන්න තමා වෙන්නේ..උබලගෙන් ගන්න පනුවෝ 10000 තව කාට හරි මේකට බැඳෙන්න ලක්ශෙකට දෙනවා...පට්ට ලාබයි උන්ට...අහුවෙන්න එපා හලෝ...

    • @lakshithavlogs
      @lakshithavlogs  4 месяца назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 🙏🙏🙏❤️

  • @dineshdfernando6016
    @dineshdfernando6016 3 месяца назад +2

    Mokakda panuwongen katana wade. Anthimata katana wikunanne.

    • @lakshithavlogs
      @lakshithavlogs  3 месяца назад

      වර් ම් කොම්පොස්ට් හදනවා එයාලා මිලදී ගන්නවා ❤

  • @Sayashweerasinghe
    @Sayashweerasinghe 5 месяцев назад +1

    Oya 4n nm wada na nedda

  • @sumithfernando9861
    @sumithfernando9861 5 месяцев назад +2

    🎉🎉🎉🎉 good luck dear ... mamath enawa oya hamba wenna malliyo 🎉🎉🎉

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @ChanushkaUpull
    @ChanushkaUpull 5 месяцев назад +1

    Aata makata sambanda wanna ona mata ubaukaranna

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍

  • @antonymadurawala
    @antonymadurawala 5 месяцев назад +1

    Yana viyadamath kiyannaka

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න සහෝ 😍😍😍

  • @thushara831
    @thushara831 5 месяцев назад +1

    අපේ පොළොවේ උදැල්ලක් ගහන හැම තැනම ගැඩවිලෝ.

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад +1

      ඒ කියන්නේ පස සරුයි නියමයි , හදවතින්ම ස්තූතියි

  • @janithkatapoluge9056
    @janithkatapoluge9056 5 месяцев назад +1

    සුපිරි යි

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 5 месяцев назад +2

    වටිනා vවීඩියො එකක් 😢😢😮😅 හොඳ වැඩක් 🎉🎉🎉🎉

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @ChandhanaJayarathne-oo9fu
    @ChandhanaJayarathne-oo9fu 4 месяца назад +3

    අපේ ගෙදර කොස් කොල එකතුකරපු කුනු ගොඩේ පනුවො කෝටි ගාණක් ඉන්නවා ගුලි ගුලි ඇවිත් අරන් යන්න බැරිද

    • @lakshithavlogs
      @lakshithavlogs  4 месяца назад

      එක පණු වර් ගයක් ඉන්නවා එයාලා විතරයි ඒකයි එයාලම බෝ කරන්නේ ❤❤

    • @buskud3712
      @buskud3712 12 дней назад

      මම ෙපාල්ගහෙවල. මමත් කැමතියි ෙම් වැෙඩ් කරන්න. අපි නැත්තටම නැතිෙවලා ඉන්ෙන. .ෙලාක්‍ර පිනක් මහත්තෙයා ෙම් වෙලන් ෙගාඩ එන්න උදවු කරන්න

  • @n.naluthge9832
    @n.naluthge9832 5 месяцев назад +2

    පනුවන්ගෙන් මොකද කරන්නෙ 🤔

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      vermicompost හදනවා 😍😍

  • @AviduPrabath
    @AviduPrabath 5 месяцев назад +8

    මේක කරන කවුරු හරි ඉන්නව්ද

  • @ashanpathirana-ob2fp
    @ashanpathirana-ob2fp 6 месяцев назад +2

    සුපිරි අයියේ 💪💪👍

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @dineshdfernando6016
    @dineshdfernando6016 3 месяца назад +1

    Panuwo wikunanne katada

    • @lakshithavlogs
      @lakshithavlogs  3 месяца назад

      එයාලා ගන්නවා ❤

  • @maduranganuwan6437
    @maduranganuwan6437 4 месяца назад +1

    පින්වන්ත project පින්වන්ත project
    පින්වන්ත project පින්වන්ත project
    ඇයි මේක දිගටම කියන්නේ මේක හොඳ ප්‍රොජෙක්ට් එකක් කියලා මිනිස්සුන්ට අඟවන්න ද?

    • @lakshithavlogs
      @lakshithavlogs  4 месяца назад

      project එකේ නම ඒක, මේක නරක වැඩක් නෙවේ කොහොමත් ❤️❤️

  • @happyhousewithme
    @happyhousewithme 6 месяцев назад +2

    Cause ekata keeyada koheda thiyenne

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад

      තැන් කීපයක තියෙනවා වීඩියෝවේ තියෙන අංකයට කතා කරන්න 😍😍😍

  • @ramyalatha8701
    @ramyalatha8701 5 месяцев назад +1

    පොඩි අපට වැඩක් නැහැ මම ආරම්බ කරා මම ඉගෙන ගත්තේ මේ ආයතනයෙන් නෙමෙයි නමුත් මම කථා කරල බැලුවේ මගේ ළග ඉන්න පණුවෝ ටික දෙන්න පියවර තුනකට තියෙනවා එයාලගේ වැඩසටහන් එයාලට පණුවෝ දෙන්න නම් එම ආයතනයට රු ලක්ෂයක් ගෙවල පණුවන් අරගෙන එම ව්‍යාපෘතියට සම්බන්ද වියයුතුයි මම වැරදියි නම් නිවැරදි කරන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 5 месяцев назад

    ස්තුතියි ඔබට ආයුබෝවන් ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      😍 හදවතින්ම ස්තූතියි 😍😍

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 5 месяцев назад +1

    මමත් දැනට කරගෙන යකවා

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම සුභ පතනවා ඔබේ ව්‍යාපාරය සාර් ථක වෙන්න කියලා 😍😍

    • @lasinthakaudayashan3939
      @lasinthakaudayashan3939 5 месяцев назад

      Wede kohomada meyala kiyana widihata panuwo gannawada

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 5 месяцев назад +1

    හොද වැඩක්

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @kumudubandara-jy8ub
    @kumudubandara-jy8ub 5 месяцев назад +1

    අපේ වත්තෙ නමි මාර ගැඩවිලා උපරිම ඉන්නවා

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍

  • @lalithmilroy731
    @lalithmilroy731 6 месяцев назад +2

    Thank you Bro. 🙏❤

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад

      අපිත් එක්ක එකතු වුනාට හදවතින්ම ස්තූතියි 😍😍

  • @Kelumwanninayaka
    @Kelumwanninayaka 2 дня назад +1

    මොන ගොඩ දැමක්ද ..පනුවො විකුනලා කාලා මොකද

    • @lakshithavlogs
      @lakshithavlogs  2 дня назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️

  • @panchamikalhari48
    @panchamikalhari48 6 месяцев назад +2

    කොයි වෙලා වටද කෝල් ගන්න පුළුවන් මම අද ගත්ත අන්සාර් කරේ නැනේ

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад

      මැසේජ් එකක් දාන්න වට්ස් ඇප් එකට

  • @chandanifernando8910
    @chandanifernando8910 5 месяцев назад +1

    Math kamathi ekathu wenna

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍

  • @nishanthigamage1449
    @nishanthigamage1449 6 месяцев назад +2

    මේ නම්බර වලටත් කතා කරලා බලන්නකෝ මේ යූටියුබ් වල තියෙන ටෙලිෆෝන් නම්බර් වලට නම් කතා කරලා ඔය කියන දේවල් නම් කරගන්න හම්බවෙන්නේ නෑ
    ඒගොල්ලනං කරනවා ඒක ඇත්ත වෙන්නැති

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @CjcCnfm
    @CjcCnfm 5 месяцев назад +1

    අය්යෝ රටට ගිය කලක්😮

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      වැරදි කෘෂිකාර්මික ක්‍රියාවන් නිසා තමා සහෝ , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @ChandraKeerthiHapuarachchi
    @ChandraKeerthiHapuarachchi 5 месяцев назад +1

    mewa pawkara weda

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад +1

      වීඩියෝව බලලා තේරුම් අරන් නෑ මට හිතෙන්නේ , අපි රසායනික පොහොර දාලා මේ සත්තු මරන එකයි පව් වැඩ වෙන්නෙ 😍😍

  • @sanjayalakmal3205
    @sanjayalakmal3205 6 месяцев назад +2

    මේ වැඩේ නම් ගොඩක් හොදයි මමත් දඹුල්ලේ මට මේ වැඩේ ගැන වැඩී විස්තර දැන ගන්න ජනක අයියාගේ contact number එකක් දෙන්න පුළුවන්ද?

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍

    • @KsdSilva-hs4pj
      @KsdSilva-hs4pj 5 месяцев назад

      කතා කරන්න මාකදුර පුහුනු අායතනයට

  • @KsdSilva-hs4pj
    @KsdSilva-hs4pj 5 месяцев назад +1

    අපි පනුවෙක් රු.5කට ගත්තෙ...

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      දැන් රැපියලයි

  • @umayangaphone4296
    @umayangaphone4296 5 месяцев назад +2

    අපේ වත්තේ තියෙන පනුවෝ එකතු කරලා ගෙනත් දුන්නොත් සල්ලි වලට ගන්නවාද?

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      එක ගැඩවිල් වර්ගයක් ඉන්නවා වීඩියෝව සම්පූර්ණයෙන්ම බලන්න 😍😍

  • @SHALIDPS
    @SHALIDPS 26 дней назад +1

    කොහොමද පනුවො එකින් එක ගනන් කරන්නෙ

    • @lakshithavlogs
      @lakshithavlogs  25 дней назад

      එක ගුලියක් වගේ හදලා ගනන් කරලා කප් එකකට දානවා ඊට පස්සේ කප් ගානෙන් හොයා ගන්නවා ❤❤

  • @RiofamilyrestaurentTanga-yr5vi
    @RiofamilyrestaurentTanga-yr5vi 5 месяцев назад +1

    Eka niyam wedak aiyee

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @harshanieharischandra1498
    @harshanieharischandra1498 6 месяцев назад +1

    අපේ මිනිස්සු කොයිතරම් ස්වභාව ධර්මයෙන් ඈත් වෙලාද කියන එක ස්වභාවිකව ඕනෑ තරම් හොයාගන්න පුළුවන් මේ පණුවන් බෝ කරන්න අමුතුවෙන් ඉගෙන ගන්න එකෙන්ම තේරෙනවා.😌

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад

      රසායනික පොහොර භාවිතය , වකුගඩු රෝග වැඩි වුනා ඒ නිසා තමා ඒක සමහර අයට තාම තේරුම් කරන්න බෑ.😍😍

  • @SAKUNIBAGAYA
    @SAKUNIBAGAYA 5 месяцев назад +2

    Horu mune

  • @GathriDiksanda
    @GathriDiksanda 4 месяца назад +1

    👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  4 месяца назад

      හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @ruwandissanayake7056
    @ruwandissanayake7056 5 месяцев назад +1

    ගොම ගොඩක් ගාවට ගියොත් පණුවන් ඔන තරම් ඉන්නවා බොරැ වැඩ වලට සල්ලි වියදම් කරන්න එපා

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් බෙදා ගත්තට 😍😍

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 5 месяцев назад +1

    10007% හෝද වයාපෘතියක්.

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @ruwandissanayake7056
    @ruwandissanayake7056 5 месяцев назад +1

    පිරමිඩ අහුවෙන්න එපා😅😅😅

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @vihagachathupa2593
    @vihagachathupa2593 5 месяцев назад +1

    මම ඔයාගෙන් පනුවො මිලදී ගත්තේ. මටත් ආපහු දෙන්න පුලුවන්ද මටත් පනුවන් ලක්ෂයක් විතර ඉන්නවා

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      ඒයාගේ අංකයට කතා කරන්න ❤❤

  • @DilanPriyantha-
    @DilanPriyantha- 5 месяцев назад +10

    මේක පිරමීඩ සීන් එකක්.මන් කතා කරලා බැලුවා.මේ අය කියන විදියට අපෙන් සල්ලි දීලා පනුවෝ ගන්නේ නෑ.අපි මෙයාලට මුලින්ම ලක්ශයක් දීලා මේ අයගෙන් පනුවෝ 10,000ක් අරන් හදා ගන්න ඕනිලු.මේවා කියනවා වගේ නෙවෙයි පස්සේ කරන්න ගියාම.මේ යූටියුබ් කාරයොත් ඉදගෙන මිනිස්සුන්ව බොරු මැජික් එකක් පෙන්නනවා.පව් අහිංසක මිනිස්සු

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤

    • @sakura-ne5yd
      @sakura-ne5yd Месяц назад

      @@DilanPriyantha- වෙන්න පුලුවන්. කෝමාරිකා වගාව ත් ඔය වගේ

  • @UshanJiwaka
    @UshanJiwaka 5 месяцев назад +2

    තවත් ඔය වැඩෙ කරනවද

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      ඔව් වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍

  • @products-wi6ht
    @products-wi6ht 6 месяцев назад +2

    මම කුරුණෑගල . මට විස්තර දනගන්න ජනක අය්යගේ phone number දෙන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад

      වීඩියෝ එකේ අංකවලට කතා කරන්න

  • @asankasilva473
    @asankasilva473 5 месяцев назад +1

    👍

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @SAKUNIBAGAYA
    @SAKUNIBAGAYA 5 месяцев назад +1

    Pirimida horu mune ahu wenna epa

  • @indikasanath6555
    @indikasanath6555 6 месяцев назад +1

    Supiri honde

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад

      හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @maliththilakshana5678
    @maliththilakshana5678 5 месяцев назад +1

    Meka karana kauru hari innawa nm comment 1 danna

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад +1

      මේ වීඩියෝවේ ඉන්න කරන කෙනෙක් ලෝලිත මල්ලි පටන් ගත්ත වීඩියෝව කලින් දාලා ඇති

    • @maliththilakshana5678
      @maliththilakshana5678 5 месяцев назад +1

      @@lakshithavlogs eyata amatharawa wena kenenk...

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      @@maliththilakshana5678 කෘෂි විද්‍යා සර් කෙනෙක් කරනවා ඒකත් මේකට කලින් දාලා තියෙනවා

  • @SurangaWeerakoon-hm9le
    @SurangaWeerakoon-hm9le 6 месяцев назад +1

    Me numbers wala whatsapp innawada lakshitha aiye meyala..??

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад

      ඔව් මල්ලි තියෙනවා 😍😍❤

  • @panchamikalhari48
    @panchamikalhari48 6 месяцев назад +1

    මටත් සම්බන්ද වෙන්න ඕන

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍

  • @pathumsadaruwanpathum5284
    @pathumsadaruwanpathum5284 6 месяцев назад +1

    පටිිට 👍👌

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад +1

      හදවතින්ම ස්තූතියි පැතුම් සහෝ 😍😍

  • @antonpriyankara7012
    @antonpriyankara7012 5 месяцев назад +1

    🎉

  • @kumarimarapana2646
    @kumarimarapana2646 Месяц назад +2

    මෙක ඉතාමත් හොඳ ව්‍යාපාරය ක් මම ඉතා අගේකරමු

    • @lakshithavlogs
      @lakshithavlogs  Месяц назад

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @RajithaDhanushka-g5r
    @RajithaDhanushka-g5r 5 месяцев назад +1

    Sathwa weladama karanna epa kiwwa deyak..

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට

  • @piumipramudijayaweera97
    @piumipramudijayaweera97 6 месяцев назад +1

    Me cause eka gana wadine

    • @lakshithavlogs
      @lakshithavlogs  6 месяцев назад

      මේක ප්‍රොජෙක්ට් එකක් ට්‍රේනින් එකක් විතරක් නෙවෙයි පණුවෝ 25000ක් විතර දීලා උගන්නලා ඔයා පටන් ගන්න තැනට ඇවිත් එතන වෙන්න ඔනී සියල්ල කියලා දෙනවා වීඩියෝවේ ඉන්න අයත් දැනට කරගෙන යන අය, තවත් තොරතුරු හොයලා කැමති නම් පටන් ගන්න හදවතින්ම ස්තූතියි ❤😍