Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මීට කළින් නොදැකපු වීඩියෝවක්..බෙහෙවින්ම ස්තුතියි ,🙏
සබදද෴෴
😍😍😍😍😍
ඇත්තටම මීට පෙර දැක නොතිබූ වීඩියෝවක්.ගොඩාක් ස්තූතියි.❤
බොහොම ස්තූතියි. 😍😍😍😍
Sthuthiy obathumata
මමත් වැඩකරන්නෙ කිරිපිටි නිෂ්පානාගාරයක. ඒකෙ evaporater and dryer plant කියල කොටස් දෙකක් තියෙනවා. Evaporater plant එකෙන් කිරිවල තියෙන ජලය ඉවත් කර ගන්නවා. ඊටපස්සෙ ඝනත්වයෙන් යුතු උකු කිරි (total solid 48%) ගන්නවා. ඊටපස්සෙ spray dryer එකක් තුලට spray කරනවා. Hot air එකක් මගින් spray වෙන concentrate එක පිටිබවට පත් කරනවා. වැඩි තාපය exhaust fan එකක් මගින් ඉවත් කරනවා. කුඩා powder dust eka syclone dekak මගින් ආයෙත් dryer එක තුලටම ලබා දෙනවා. සියලුම powder fbd යන්ත්‍රයට වැටෙනවා. ඊටපස්සෙ cooling sistem එකක් හරහා powder temp එක අඩුකරගන්නවා. ඊටපස්සෙ ඇසුරුම් කරණය කරනවා
අැත්තඒකනම් තමාවෙන්ඩ අැති ඒත්.......මංදා
Thank you pehedili kirimata
මිට කළින් නොදැකපු💪💪 විඩියෝවක් බෙහෙවින් ස්තුතියි✌✌💪💪👍👍👍👍🥰 නියමයි
බොහොම ස්තූතියි 😍😍😍😍😍
වටිනා video .1 ස්තූතියි .ඔබට
Explanation is best
ගොඩක් වටිනවා මීට කලින් නොදැකපු දෙයක් නේ
Excellent explanation sir thank you very much.
Thanks and welcome 😍😍😍😍
🐄 ,සුපිරි
බොහොම ස්තූතියි 💖💖💖💖
බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි.
හොද වීඩියෝවක්
ගොඩක් වටිනා විඩියො එකක් මම සෞදි සිට සුබ පතමි
Aththatama maara lassanay 🎉🎉
වටිනා විිඩිෙයා්වක්නමුත් ඔයනිශ්පාදන ප්‍රමිතිය අපපරිබෝජනය කරන කිරිපිටිවල නැහැඅපි බොන්නෙ කෟතිම කිරිපිටි කිිවොත් නිවරැදියි
ඔව්. මේ වීඩියෝ එක හොඳින්ම බැලුවොත් තේරෙනවා. ඒක කිරිපිටි කිලෝ එකක් හදන්න කිරිලීටර් අටක් ඕන, ලංකාවෙ කිරිපිටි වල ප්‍රමාණය හැටියට එච්චර කිරි නිෂ්පාදනය වෙන්නෙ නෑ ලංකාව තුළ.😍😍😍😍
🙏👍
භාවිතා කරන additives ගැන කිව්වා නම් වටිනවා..ඇත්තටම කිරි පිටි ද කියල...
Good thanks ❤
Thank you very much 😍😍😍😍😍
Very important vidio
niyama vedeo ekak bro❤
අදත් නියමයි යාලුවා ❤පුංචි ප්‍රාග්ධනයක් වැය කරල පොඩියට ආරම්භ කරල කරගෙන යන්න පුලුවන් දැනට අපේ රටේ නැති හෝ අඩුවෙන් තියෙන ව්‍යාපාර අදහස් එකින් එක පැහැදිලිව පෙන්වලදෙන්න... ඔයා දැනට කරගෙන යන දේවල් ඒකට ටිකක් සම්බන්ධයි... අපි දිගටම ඉන්නව චැනල් එකත් එක්ක...
අනිවාර්යයෙන් ඉස්සරහට කරමු. බොහොම ස්තුතියි ඔබෙ අදහස් දැක්වීම්ට, අපිට ඉතාමත්ම වටිනවා 😍😍😍😍😍
Thank you
👍 thanks
මෙහි සත්‍යම ප්‍රකාශ කරන්න,රසායනික අඩංගු වෙන්නෙම නැද්ද
ස්තුතියි මේවට කෙමිකල් දානව කියන්නෙ අැත්තද?
Thanikara boruwak.kiriwala 100. 90.thiyenne withdraw.wathura piti karanna puluwada.
Good program
Thank you very much. 😍😍😍😍
Small car toys hadana ,china packtory akaka .video akak dann ko.godak asawen inne,balanna,aniwaryen ma,lokaya danagamu programme akata ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
අනිවාර්යයෙන්ම ඉස්සරහට එකක් ගේන්නන්
@@lokayadenagamuin thanks you very much
Super❤
Eatakotea owa bonnea eapa kiyannea kire nawaye pram oil walin tamaye hadannea kiyala anea manda athtea kawru kiyanawada boru kawru kiyanawada kiyala hoya gannea baha
wade thiyenne apita ena ewa nehemamada giyana gataluwa
හොදයි
Hamadama elakiribonawa mama new zealand
Good
ස්වභාවික දියර කිරි සහ පිටි කළ කිරි ගුණාත්මක අතින් සමානද...??
na. 😍😍😍😍😍
ලංකාවෙ කිරිපිටි වල කිරි තියනව කියල කියන්න පුළුවන් එකත් විහිලුවක් වගේ.😂😂😂
😂😂😂😂😂😂
Hodai wadagath una..wenada dakala na..
ලංකාවේ අපිට 🌴 පාම් හරකුන්ගෙ පැට් කිරි නිසා සාක්කුවටත් ලේසියි.. පර්ස් එකට වාසියි..
තවත් මිනිසුන්ට වස පොවන්න හදනවා
මගේ ලග තියෙනවා උකු ගතියෙන් යුත් සුදු කිරි😁😁😋😋😋
Ahenam hodaine milk powder....ne...alkaline..boru ne lankawe kiyanne 😅
ඔව්. මේ වීඩියෝ එක හොඳින්ම බැලුවොත් තේරෙනවා. ඒක කිරිපිටි කිලෝ එකක් හදන්න කිරිලීටර් අටක් ඕන, ලංකාවෙ කිරිපිටි වල ප්‍රමාණය හැටියට එච්චර කිරි නිෂ්පාදනය වෙන්නෙ නෑ .
Livi paster
Nodekapu deyak.
😍😍😍😍😍😍
කොහොම නමුත් ලංකාවෙ කිරි එකක් මෑතකාලයේ බොද්දි මට නම් දැනෙන්නෙ අලුහුණු බොනව වගේ..
Kisima. Ratak. Pitikiri. Bonne. Naha. Ape. Rata. Vitharai. Kiri. Piti. Bonne. Mokada. Rodda. Vitamin. Ha. Rasa. Ganvala. Thiyana. Deval.
ලංකාවට එන ලෙලන්ඩ් බස් හදන හැටි විඩියෝ එකක් ඔන😢😢
💖💖💖💖💖
හොද අදහස 😊
Lori chacy valata pattamak gahanava
👍
Google eke liyala balanna ondeyak Dana ganna one Nan eken balanna
❤🎉
😍😍😍😍
☺️
මේවිදිහට.කිරි.පිටි.පිටරට.අයට.විතරයි.අපි.බොන්නේ.මේවායේ.රොඩූ.,කටූපොල්😂😂😂😂😂😂😂😂😂
💯✅💯✅💯✅💯✅💯✅💯🇩🇪
ඔව්. මේ වීඩියෝ එක හොඳින්ම බැලුවොත් තේරෙනවා. ඒක කිරිපිටි කිලෝ එකක් හදන්න කිරිලීටර් අටක් ඕන, ලංකාවෙ කිරිපිටි වල ප්‍රමාණය හැටියට එච්චර කිරි නිෂ්පාදනය වෙන්නෙ නෑ ලංකාව තුළ.
අනිවාර්යයෙන්
අනික කිරි ලීටරයක් රුපියල් 300 කට ගත්තත් ඒක ගමේ ඉඳල හෙන කන්දක් උඩට බවුචර් වලින් අරන් ගිහින් ඔය කියපු හැම දේම කරල නම් කිරිපිටි හදල අපිට දෙන්නෙ අඩුම පිටි කිලෝවක් රුපියල් 5000/= වත් වෙයි.අහිංසක ලංකාවෙ මිනිස්සුන්ට කටුපොල් පල්ප් පොවන්න උඩගෙඩි දෙන එකත් පට්ට පීචං කියල මටනම් හිතෙන්නෙ.
ලංකාවේදී මිලදී ගන්නා පිටිකිරි ඔය කියන ගුනාත්මක භාවයෙන් නෑ, නවසීලන්තයේ වෙළෙඳ පොලවල්වල විකිණීමට තියෙන කිරි කල් ඉකුත් වීමට දෙකක් තිබියදී ඒ සියල්ල එකතුකොට නැවත කර්මාන්ත ශාලාවලින් මුදවා සම්පුර්ණයෙන් යොදය රැගෙන ඉතිරි රොඩ්ඩ තමයි ලංකාවට එවන්නේ , ඒ රොඩ්ඩට විටම්න් වර්ග කලවම් කරලා , එක එක නම්වලින් අපි මිලදී ගන්නේ,
❤
😍😍😍
පිටි කළ්තබා ගැනීමට දාන දේවල් කීවේ නැහැනෙ සම්පූර්ණ නැහැ කතාව තව ගොඩක් දේවල් දානව
කො අනෙ බිස්කට් මන් හරි ආසයි බිස්කට් කන්න
😋😋😋😋
Me lankawe kiripiti hadana hati Pennan. Oka pitarata ekkak. SL piti bonna epa kiyala samahara doctorsla kiyanawa.
Goog
💖💖💖💖
මෙය කොලෙ වසා පෙන්වීමක් කො බටර් දීම් හදන විදිහ මෙ කිරිවලාන් බටර් හා දීම් නිෂ්පාදනය කර ඉතිරිය තමා කිරිපිටි හදන්නෙ
A unata kire bepuwaha ledawenawa lankawata aena aewa jarawa
අඩු පාඩු තියෙනවා අනේ කෝ කෙමිකල් වර්ග 😃😁😄
ඉට කලින් මෙහි පොෂක කොටස් ඉවත්කරිම හා පසුව වෙලදපොට නිකුත්කකිරිමට නොයෙක් දැව්‍යය එකතුකරනවා එය පෙන්නුවෙ නැ කිවෙද නැත
කිරිපිටි බීම නවතා දැනට වසර 10ක් විතර ඇති.කිසි අවුලක් නෑ.සිගරට් එකක් නැතුව ටොයිලට් යන්නේ නැති මිනිස්සු සහ කිරිපිටි නැතුව ජීවත් වෙන්න බැහැ කියන උන් අතර වෙනසක් නෑ.spray dry ක්‍රියාවලියේදි ඉවත්වන පෝෂ්‍ය පදාර්ථ වෙනුවට පිටතින් වෙනත් දේ එකතු කරනබවද තතු දත් අය කියති.මහේලලා කෝටිගණනින් ජරාව කාල උන් කියන පිටිකිරි ඇයි අපි බොන්නෙ.
මෙ වගෙ දෙ බලන්න සැලැස් වු ඔබට ස්තුතිය ❤
ඇත්තට ඔයාට පුලුවනිද මේදය අයින් කරපු කිරි වතුරින් ෆාම් ඔයිල් දමා නිපදවන කිරිපිටි ගැන වි්ඩියෝවක් කරන්නට
අපි බොන්නේ ඒවනේ😂
ඒක නම් හොඳයි අපි බොන ඒවා ගැන අපි දැනගන්න එපැයි😊
❤🙏🙏🙏👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏
මේ යුරෝපයේ කවදාවත් කිරිපිටි බෙන්නේනැ.දරැවෙකුට උනත් දෙන්නේ මාස කිපයයි අම්මට අසනිප නම් .ලංකාවේ දොස්තරල මිනිස්සු රවට්ටනවා. ඔව බොන්න කියලා? මම හොදට දන්නවා මෙහේ කැම හදන්න ගන්නේ පැකටරි වලට.
භගොඩාක්ස්තුතියිදැනූවත්කලාට❤❤❤❤❤❤❤❤❤❤
මුදවපු කිරි කාලා නැතිද වෙන්කරන්නෙ කොහොමද බොරු කියන්න එපා හරියට කියන්න හොයලා බලලා
මෙම කිරි පිටි වලට නොයෙකූත් රසායනික ද්‍රව්‍ය එකතූ කරනවා.ඒ ගැන කිසිම දෙයක් කියන්නෙ නැත්තෙ ඈයි. බයටද නඩූදායි කියලා නෙද.බොරූ ටිකක් කියලා දෑම්මා.ඕවා ගෙදර ආච්ච්ගෙන් ඇහූවත් කියයි.
කෙමිකල් දාන ඒවා කෝ 😃😃😃😃😃
ඔබ කියන විදියට හදන කිරිපිටි කොහේද ගන්න තියෙන්නේ. ඔයා කියන විදිය වැරදියි. ඕට්ස්, රයි, බාර්ලි කියන ධාන්‍ය වර්ග තුන පව්ඩර් කරල ඒ පිටි වලට යොදය ඉවත් කරන ලද කිරි අනුපාතයක් අනුව ස්ප්‍රේ කරනව. ස්ප්‍රේ කරන කිරි වලට කෘතීමව ප්‍රෝටීන්, මේදය හා වෙනත් දේ එකතු කරනව. දැන් නිපදවන කිරිපිටි වලට ඕට්ස්, රයි, බාර්ලි වගේ ධාන්‍ය යොදාගන්නේ නැති තරම් ඒවා අධික මිල නිසා. මිනිස්සු නොමග යවන වීඩියෝ දමන්න එපා.
😂😂0000
00000
Thank you so much
Thank you❤
❤❤❤
👍👍👍
මීට කළින් නොදැකපු වීඩියෝවක්..බෙහෙවින්ම ස්තුතියි ,🙏
සබදද෴෴
😍😍😍😍😍
ඇත්තටම මීට පෙර දැක නොතිබූ වීඩියෝවක්.ගොඩාක් ස්තූතියි.❤
බොහොම ස්තූතියි. 😍😍😍😍
Sthuthiy obathumata
මමත් වැඩකරන්නෙ කිරිපිටි නිෂ්පානාගාරයක. ඒකෙ evaporater and dryer plant කියල කොටස් දෙකක් තියෙනවා. Evaporater plant එකෙන් කිරිවල තියෙන ජලය ඉවත් කර ගන්නවා. ඊටපස්සෙ ඝනත්වයෙන් යුතු උකු කිරි (total solid 48%) ගන්නවා. ඊටපස්සෙ spray dryer එකක් තුලට spray කරනවා. Hot air එකක් මගින් spray වෙන concentrate එක පිටිබවට පත් කරනවා. වැඩි තාපය exhaust fan එකක් මගින් ඉවත් කරනවා. කුඩා powder dust eka syclone dekak මගින් ආයෙත් dryer එක තුලටම ලබා දෙනවා. සියලුම powder fbd යන්ත්‍රයට වැටෙනවා. ඊටපස්සෙ cooling sistem එකක් හරහා powder temp එක අඩුකරගන්නවා. ඊටපස්සෙ ඇසුරුම් කරණය කරනවා
අැත්තඒකනම් තමාවෙන්ඩ අැති ඒත්.......මංදා
Thank you pehedili kirimata
මිට කළින් නොදැකපු💪💪 විඩියෝවක් බෙහෙවින් ස්තුතියි✌✌💪💪👍👍👍👍🥰 නියමයි
බොහොම ස්තූතියි 😍😍😍😍😍
වටිනා video .1 ස්තූතියි .ඔබට
බොහොම ස්තූතියි 😍😍😍😍😍
Explanation is best
ගොඩක් වටිනවා මීට කලින් නොදැකපු දෙයක් නේ
බොහොම ස්තූතියි 😍😍😍😍😍
Excellent explanation sir thank you very much.
Thanks and welcome 😍😍😍😍
🐄 ,සුපිරි
බොහොම ස්තූතියි 💖💖💖💖
බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි 😍😍😍😍😍
බොහොම ස්තූතියි.
හොද වීඩියෝවක්
ගොඩක් වටිනා විඩියො එකක් මම සෞදි සිට සුබ පතමි
😍😍😍😍😍
Aththatama maara lassanay 🎉🎉
වටිනා විිඩිෙයා්වක්
නමුත් ඔයනිශ්පාදන ප්‍රමිතිය අපපරිබෝජනය කරන කිරිපිටිවල නැහැ
අපි බොන්නෙ කෟතිම කිරිපිටි කිිවොත් නිවරැදියි
ඔව්. මේ වීඩියෝ එක හොඳින්ම බැලුවොත් තේරෙනවා. ඒක කිරිපිටි කිලෝ එකක් හදන්න කිරිලීටර් අටක් ඕන, ලංකාවෙ කිරිපිටි වල ප්‍රමාණය හැටියට එච්චර කිරි නිෂ්පාදනය වෙන්නෙ නෑ ලංකාව තුළ.😍😍😍😍
🙏👍
භාවිතා කරන additives ගැන කිව්වා නම් වටිනවා..
ඇත්තටම කිරි පිටි ද කියල...
Good thanks ❤
Thank you very much 😍😍😍😍😍
Very important vidio
Thank you very much 😍😍😍😍😍
niyama vedeo ekak bro❤
බොහොම ස්තූතියි. 😍😍😍😍
අදත් නියමයි යාලුවා ❤
පුංචි ප්‍රාග්ධනයක් වැය කරල පොඩියට ආරම්භ කරල කරගෙන යන්න පුලුවන් දැනට අපේ රටේ නැති හෝ අඩුවෙන් තියෙන ව්‍යාපාර අදහස් එකින් එක පැහැදිලිව පෙන්වලදෙන්න... ඔයා දැනට කරගෙන යන දේවල් ඒකට ටිකක් සම්බන්ධයි... අපි දිගටම ඉන්නව චැනල් එකත් එක්ක...
අනිවාර්යයෙන් ඉස්සරහට කරමු. බොහොම ස්තුතියි ඔබෙ අදහස් දැක්වීම්ට, අපිට ඉතාමත්ම වටිනවා 😍😍😍😍😍
Thank you
Thank you very much 😍😍😍😍😍
👍 thanks
😍😍😍😍😍
මෙහි සත්‍යම ප්‍රකාශ කරන්න,රසායනික අඩංගු වෙන්නෙම නැද්ද
ස්තුතියි මේවට කෙමිකල් දානව කියන්නෙ අැත්තද?
Thanikara boruwak.kiriwala 100. 90.thiyenne withdraw.wathura piti karanna puluwada.
Good program
Thank you very much. 😍😍😍😍
Small car toys hadana ,china packtory akaka .video akak dann ko.godak asawen inne,balanna,aniwaryen ma,lokaya danagamu programme akata ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
අනිවාර්යයෙන්ම ඉස්සරහට එකක් ගේන්නන්
@@lokayadenagamuin thanks you very much
Super❤
Thank you very much. 😍😍😍😍
Eatakotea owa bonnea eapa kiyannea kire nawaye pram oil walin tamaye hadannea kiyala anea manda athtea kawru kiyanawada boru kawru kiyanawada kiyala hoya gannea baha
wade thiyenne apita ena ewa nehemamada giyana gataluwa
හොදයි
😍😍😍😍😍
Hamadama elakiribonawa mama new zealand
😍😍😍😍😍
Good
Thank you very much 😍😍😍😍😍
ස්වභාවික දියර කිරි සහ පිටි කළ කිරි ගුණාත්මක අතින් සමානද...??
na. 😍😍😍😍😍
ලංකාවෙ කිරිපිටි වල කිරි තියනව කියල කියන්න පුළුවන් එකත් විහිලුවක් වගේ.😂😂😂
😂😂😂😂😂😂
Hodai wadagath una..wenada dakala na..
බොහොම ස්තූතියි. 😍😍😍😍
ලංකාවේ අපිට 🌴 පාම් හරකුන්ගෙ පැට් කිරි නිසා සාක්කුවටත් ලේසියි.. පර්ස් එකට වාසියි..
😍😍😍😍😍
තවත් මිනිසුන්ට වස පොවන්න හදනවා
මගේ ලග තියෙනවා උකු ගතියෙන් යුත් සුදු කිරි😁😁😋😋😋
Ahenam hodaine milk powder....ne...alkaline..boru ne lankawe kiyanne 😅
ඔව්. මේ වීඩියෝ එක හොඳින්ම බැලුවොත් තේරෙනවා. ඒක කිරිපිටි කිලෝ එකක් හදන්න කිරිලීටර් අටක් ඕන, ලංකාවෙ කිරිපිටි වල ප්‍රමාණය හැටියට එච්චර කිරි නිෂ්පාදනය වෙන්නෙ නෑ .
Livi paster
Nodekapu deyak.
😍😍😍😍😍😍
කොහොම නමුත් ලංකාවෙ කිරි එකක් මෑතකාලයේ බොද්දි මට නම් දැනෙන්නෙ අලුහුණු බොනව වගේ..
Kisima. Ratak. Pitikiri. Bonne. Naha. Ape. Rata. Vitharai. Kiri. Piti. Bonne. Mokada. Rodda. Vitamin. Ha. Rasa. Ganvala. Thiyana. Deval.
Thank you very much 😍😍😍😍😍
ලංකාවට එන ලෙලන්ඩ් බස් හදන හැටි විඩියෝ එකක් ඔන😢😢
💖💖💖💖💖
හොද අදහස 😊
Lori chacy valata pattamak gahanava
👍
Google eke liyala balanna ondeyak Dana ganna one Nan eken balanna
❤🎉
👍
😍😍😍😍
☺️
😍😍😍😍😍
මේවිදිහට.කිරි.පිටි.පිටරට.අයට.විතරයි.අපි.බොන්නේ.මේවායේ.රොඩූ.,කටූපොල්😂😂😂😂😂😂😂😂😂
💯✅💯✅💯✅💯✅💯✅💯🇩🇪
ඔව්. මේ වීඩියෝ එක හොඳින්ම බැලුවොත් තේරෙනවා. ඒක කිරිපිටි කිලෝ එකක් හදන්න කිරිලීටර් අටක් ඕන, ලංකාවෙ කිරිපිටි වල ප්‍රමාණය හැටියට එච්චර කිරි නිෂ්පාදනය වෙන්නෙ නෑ ලංකාව තුළ.
අනිවාර්යයෙන්
අනික කිරි ලීටරයක් රුපියල් 300 කට ගත්තත් ඒක ගමේ ඉඳල හෙන කන්දක් උඩට බවුචර් වලින් අරන් ගිහින් ඔය කියපු හැම දේම කරල නම් කිරිපිටි හදල අපිට දෙන්නෙ අඩුම පිටි කිලෝවක් රුපියල් 5000/= වත් වෙයි.
අහිංසක ලංකාවෙ මිනිස්සුන්ට කටුපොල් පල්ප් පොවන්න උඩගෙඩි දෙන එකත් පට්ට පීචං කියල මටනම් හිතෙන්නෙ.