Ana pau ma salhlhu hira kuduwaka peyabala yanna alha harinawanam bohoma pin danwalh kirima bohoma slhulhi siyalu loka siyalu salhwayo niduk wawa niroge wawa suwa palh wawa lharwan saranai api katar rata sita 🤔😮😮
Man lagath innawa girawek kudu karala nm na kudu karanna hithenneth na eya nidahase hadenawa yanawa nm yai innawa nm idi. Nidahase haduwoth samaharawita yanneth nathi wei. ❤❤❤
They can't be free! The reason why they don't know how to survive in the wild. Doesn't know any tactics and how to deal with other predators! And they can't fly like their wild brotherhoods as well! So now they should keep and look after them at the end.
කිකිළියෝ 55 මාසෙට බිත්තර 1500යි වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න - ruclips.net/video/K-yLrIkbDzE/видео.html
වැඩෙිි හොඳයි මෙයාලව නිදහසේ හැදුවානමිි
ඔයාලා පොඩිකාලේ එයාලව හදාගත්තු එකට ගොඩාක් පිං
අනේ පවූ අහිංසක සත්තු දෙන්නා කූඩුවේ හිරබත් කනවා .ඔයලට කකුල් අත් පය තියෙන්නෙ නිදහසෙ දුවලා පැනලා කාලා බීලා ඉන්න වගේම කුරුල්ලන්ට පියාපත් තියෙන්නේ උන්ට නිදහසේ ඉගිල්ලිලා යන්න .මේකද ඔයාලගේ සත්ව කරුනාව ? සියලු සත්වයෝ නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා සුවපත් වෙත්වා .
සාඩු සාඩු සා ආ ආ ආ ඩු
හදවතින්ම ස්තූතියි 😍🙏
මේ සත්තුන්ව නිදහස් කලාට එයාලගෙ වර්ගයා සමග එකතු වෙන්න බෑ මෙයාලා කතාකරන බාශාව වෙනස් එයාල ගේ අනිත් සත්තු එලවා එලවා කොටනවා මැරෙනතුරැම ඒක අනතුරැ දායකයි සත්තු ගැන දන්න කෙනෙක් ට දුන්නොත් එයලා පුහුණු කරලා අරිනවා 😂😂
එතකොට කුකුල්ලු මරන් කන්නෙ😂
අසරණ වෙලා ඉද්දී ගෙනල්ලා මේ සතුන් ඇති කළා නම් ඒක මහා පිනක්. නමුත් මේ සතුන් දැන් ලොකුයි. ඒ නිසා මේ සතුන් නිදහස් කරන්න දැන්. මොකද හැම කෙනාම කැමති තමන් කැමති අය සමඟ නිදහසේ ජීවත් වෙන්නයි. ඔයාලා මේ කරන්නේ මහා අකුසලයක්. ඒ පාපය අාත්ම ගානක් ගෙවලත් ඉවර කරන්න බැරි වෙයි. සමහර විට දිට්ඨධම්ම වේදනීය කර්මයක් ලෙස මේ බවයේදීම සිරගත වෙලා ඉන්න වෙයි. මේ සතුන් හදන කෙනා මේ comment එක බලන්න අනිවාර්යයෙන්ම
පුංචිකලෙ සිට මිනිස්සු විසින් ඇති දැඩි කල මෙ වගෙ වන සතුන් නැවත සොබාදමට නිදහස් කරන්න බෑ!
මොකද එයාල දන්නෙ නෑ කැලෙ ගිහින් තනියම කැම හොයන් ජිවත්වෙන විදිය ,එයාලව ගොදුරැකරගන්න වෙනත් සතුන් ගැන සහ ඔවුව්ගෙන් බෙරිලා ජිවත්වෙන්න ක්‍රම දන්නෙ නෑ , අනික කුඩුවල දිගටම හිටියම එක දිගට පියාසර කරිමටද හැකියාවක් ද මේ සතුන්ට නෑ! මෙවුන්ව කුඩුවෙන් ඇරියොත්
එක පැය බාගයක් යන්න කලින් මෙයාලව අනිත් සතුන්ගෙ (කපුටන්,පුසන්,සර්පයින්,උකුස්සන් .....etc.) ඉකමන් ගොදුරැබවට පත්වෙනව !
තව දෙයක් මිනිසුන් සමග වාසය කරපු මෙ සතුන්ව බොහොවිට කැලෙ ඉන්න අනිත් මෙ ජාතිය සත්තු එයාලගෙ group වලට එකතුකරගන්නෙ නෑ ...කොටල එලවනව ! මෙගොල්ල තනිවෙනව .
ඒ නිසා මෙ සතුන් මුල සිටම එයාලගෙ දෙමව්පියන් සහ රැලෙ ජිවත්විමයි වැදගත් ,
එතකොට ඒ ගොල්ල පුරැදුවෙනව වනසතුන් ලෙස ජිවත්වෙන්න.
මේ සතුන් කුඩා කලම දෙමව්පියන්ගෙන් මග හැරිලා හො වෙනත් විශේෂ හෙතුවක් නිසා හැරැනුකොට ,මිනිසු හිතුමතෙට මෙ සතුන්ව කුඩා කලම උන්ගෙ දෙමව්පියන්ගෙන් උදුරගෙන ,අල්ලගෙන කුඩුකරන්
හදන එක නම් අනුමත කරන්න බෑ!
OBA hariyata hari me aya nidahas
Karanna
👌👌👌👌👌👌👌👌
දැන් යන්න බැහැ උන් අතරමන් වෙනවා අනිත් අය පිලි ගන්නේ නැහැ කෑම සොයාගෙන කන්න දන්නේ නැහැ
ඔය වත්තෙ හරි නිදහසෙ ඉන්න දෙන්න කූඩු කරලා තියන්න එපා එපාමයි
මේ අහිංසක සතුන් පව් නිදහස් කරන්න .
@@gw1297 කුකුල් මස් කන්න හොදයි.කුරුල්ලෙක් ඇති කරන එක පවක්🤣🤣
අනේ ඇන්ටි ලස්සනයි කට හඩ ❤❤
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍
කොච්චර දුර පියාඹල නිදහසේ ඉන්න සත්තුද මේ මුළු ජීවිතේම හිරකරන් ඉන්නෙ..සංසාරගත පව් ඕව😢
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍
ජිවිතෙට නොදන්න කමින් කරුම එකතු කරගන්න. පවු
Ane hansi pethiyage konde mara lassanai adarei pethiyo budusaranai oyata
They need a bigger space. RUclips should have helped them to understand the space issue. Not only to up the views
දුවේ me satun දෙනා me ena වෙසක් eakata nedaskranna දුව
Obata godak pin attma ganakata
Pin දුව 👍
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏
Ana pau ma salhlhu hira kuduwaka peyabala yanna alha harinawanam bohoma pin danwalh kirima bohoma slhulhi siyalu loka siyalu salhwayo niduk wawa niroge wawa suwa palh wawa lharwan saranai api katar rata sita 🤔😮😮
අදහස් බෙදාගත්තට හදවතින්ම ස්තූතියි 😍😍
හරි ෂෝක්නේ අහමිබෙන් දැක්කේ
හදවතින්ම ස්තූතියි 😍😍
❤ මාත් දැන් අවුරුදු 2 ක් නිසා දැන් ඉන්නවද දන්නෙත් නැ 😮❤
Nidahase inna arinna.ayalata onanam. Inna, natnam yanna denna...
Pin.+!
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💖❤️
Ane shok❤❤❤❤❤
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක අදහස් බෙදා ගත්තට 💖💖
Thamange sathutak venuven ahinsaka sathun kuudu karanna epa mohothak hithanna kamarayakata Dala obata kanna bonna deela Dora vahala thibboth obata danene kohomada kiyala anunta duka dee thamange sathutak seveema boho ma varadi😊
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
Anee Pau aenna Hari yanna Hari aeliyen thiyanna lasssanai sathu selalihiniya gi
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 🙏😍😍
Monwa karath wadak na asarana sathu hira karagana kawada gewannda oya pau wada😊😊😊😊
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏
ෂෝක් අනේ. හංසීලස්සනයී.ඔයා ගේකොන්ඩේ.ආදරෙයි හොද ද.මමසාරිකා.ඕමාන් වලවැඩගම.රාජාන්ගනේ බුදුසරනයී හැමෝටම
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක
හා කො❤
Hodatama herakarala hadala theuanne danwath nedahas karanna auala uanne na?😢😢😢😢gadarama enne
💖💖
ඔයාලා සතුටුවෙන්න සිරගතකරාන හිනා උනාට ඒ කුරුල්ලො දෙන්නා නිදහස් අහසේ පියාඹන්න ගහකොල අතු ඉතිවල වහන්න තමන්ගෙ අය සමග සතුටින් ඉන්න ඒ අය කොයිතරම් ආසද. මේවා තමා බවෙන් බවේ සිරගත වෙන කර්ම විපාක දයිවයට උරුම කරගෙන උපදින්නේ. ඕක සත්ව කරුණාව නෙවේ. තමන්ගේ සතුට ගැන පමනක් හිතන කෲර කමයි.
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
Danwath gedara athumata Ganna?wanajeve ave lagade paw ?
💖💖
❤❤❤❤❤Lassanai
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
ane please meyalawa arinna eliyata nidahas karanna eyalage sathuta thiyenne eliye athule neme, oya dannawa nidahas karanna mama oyata illana ganak dennam please 🙏
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න 💖💖
❤ හංසි ❤
❤️❤️😍
Lasani malli 🙏🙏🌹🌹
හදවතින්ම ස්තූතියි අක්කා 😍😍🙏
Hansi pathiyage yatipathul deka lewa kala egili uranna hari asai
❤vade හොඳයි saththu ලොකු කරාට dan ඉතින් yawanna කාළය හරි
අදහස් බෙදාගත්තට හදවතින්ම ස්තූතියි 😍😍
Kohoma kiuwath me sath denawa thiyaganama wenawa.nidahas karoth me denage jivitha aniwarayen anathure.
හදවතින්ම ස්තූතියි 😍😍
ඔයගොල්ලොන්ට සතුට අහිංසක සතුන්ට දුක.
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
Mara saththu ne 😮
හදවතින්ම ස්තූතියි ❤️❤️
pawu kariyo dennek. oya asarana saththu denna nidahas karanna.
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💗💖💖
Mata denaganna puluwanda me saththunwa nidahas keruwama eyalata anith saththu kotanawalu mam lagath girawek innwlawa kawru hari hadala eya penala ewith midule vehuwa kakko kotanawa mam allagannethuwa unna eth digin digatama saththu kotanawa a nisa allagaththa loku kotuwakata demma eyath oya vagema katha karanawa kuuduwe iddi dukayi eth eriyoth eyawa anith saththu kotala marayi eyalata thaniyen jeewath venna puluwanda
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට , සාමාන්‍යයෙන් නම් ඇති කරන සතෙක් එලියට දානකොට අනිත් සත්තු එයාලට කොටනවා 😍😍
Excellent
thank you 😍😍🙏
කෑමබීම දීල ආරක්ෂා කිරීම නම් පිනක්.
එහෙත් නිදහසේ පරිසරයේ වසන මෙයාල මෙහෙම හිරකරගෙන සිටීම නම් මහාසාවද්‍ය අකුසලයක්.අපාගත වීමට හේතුයි.
ඒවගේම යම් කුසලයක විපාක වශයෙන් මි 5:14 නිසත්බව ලැබුවත් ,සිරගතවීමට සිදුවීමට හේතුවිය හැක්‍යි.
තමන්ගේ විනෝදාස්වාදය සඳහා මෙසේ සතුන්ට හිංසා කරන්න එපා.
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 🙏🙏😍😍
මේවා ඇත්තටම අගයකල යුතු කාරනා නෙමෙයි. නිදහසේ ජිවිතය විදින සතෙක්ව දැකලා සතුටු වෙන්ඩ බැරි මිනිස්සු .
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍🙏🙏
Uako atharapalla auala uanne na😂habai balan sattu kave ath Patta uakada godak enne😢paw
💖💖
😊👍
හදවතින්ම ස්තුතියි 😍❤
ඔයාල විනෝද වෙන්න.ලබන ආත්මෙ ඔයලා kooduwe. Uoo eliye.
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
සතුන් කරන්නේ අනුකරනයක් විතරයි
අදහස් බෙදාගත්තට හදවතින්ම ස්තූතියි 😍😍
අනේ රෙද්ද තමා දැක්කෙ නැද්ද උගුර පාදද්දි ඈක්ක කිව්ව ඒක අනුකරනය ක්ද 😅😅😅
Pls......Release..Both.....Of....Them...Tks....
Thank you from the bottom of my heart for sharing your thoughts and keep it up 💖💖
Ubalath me Athmema ho labana Athme Hira geval vala thamai laginna benne Aniva,
හදවතින්ම ස්තූතියි අදහස් ෙබදා ගත්තට 💖💖
Ape gedarath innawa ude idan ma katha karana loku girawek innawa.a ape nona.
🤣🤣 මේක නෝනා දැක්කොත් බඩුම තමා 😂😂😍😍
@@lakshithavlogs ada mata aliwenakam kotai wage thama ape mha girawi mata.
Saththu surathaleta haduvata kam naa eth eyalata eyalage nidahasa denna ehama unanm agei oya saththu katha karana eke puduma naa eyalava nidahas karann eyalata oyalava onanm nithara ei
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍
Ma saththu athi kalata kamak na.
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤💖💖
❤❤❤
හදවතින්ම ස්තුතියි ❤❤
දවසකට නිදහසේ සැතපුම් ගණන් පියාඹන මේ අසරණ සත්තු මේවගේ කුඩුවක හිරකරගෙන ඉන්න එක කොච්චර පාපයක්ද ?
අදහස් බෙදාගත්තට හදවතින්ම ස්තූතියි 😍😍
හන්සිගේ කොන්ඩෙ🥺❤️
මන් අහලා තියෙනවා මෙයාලා කැලේට ඇරියොත් ඒයාලගේ අය කොටලා මරනවා කියලා ඒත් ඉතින් ඔය විදියට කුඩු කරගෙන ඉන්න ඒක හරීම පවි නේද,🎉🎉❤❤❤😊😊😊😊
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට😍😍
❤❤❤❤❤
හදවතින්ම ස්තූතියි 😍😍
කවදාක හරි ඔය අම්මටයි දුවටත් හිරකූඩුවක ඉන්න සිද්දවෙයි .
අදහස් බෙදාගත්තට ස්තූතියි 😍😍
Anee paw meyalawa nidahas karanna
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 🙏🙏😍😍😍
😊
💖💖
Nisa has kalanam ekko kauru hari allagannawa
Kaputo kiyanawa
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
ඒ සත්තු දෙන්න දිහා බලල ඔයාල සතුටු වෙනවා වගේ උනුත් ආසයි නිදහසේ ඉන්න , අනේ පව් ඔය දෙන්න නිදහස් කරන්න , යන්න තැනක් නැති නම් ඔයාලගෙ
වත්තෙම නිදහසේ ඉඳියි , ඔයාලත් මේ ආත්මයෙදීම කූඩු වෙන්න හදන්නෙ , යන ලෝකයට පිං කරන්න , බුදුසරණයි .
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍
අහින්සක සත්තු හිරකරගන මොන සතුටක්ද ලබන්නේ අකුසල් එකතු කරනවා
ඔබේ අදහස් අපිත් එක්ක බෙදාගත්තට හදවතින්ම ස්තූතියි 😍😍
Me satun nedahas karot anet kurullo kotala maranawa
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍🙏🙏
freedom is happiness....oii Camera karayawa danna kuduwakata dawasakata..asa wei eyath. paw ahinsaka sattu.
හදවතින්ම ස්තුතියි අදහස් බෙදාගත්තට 😍😍
Nangi heeray innah asada ,🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠
ගිරවයි සැලලිහිණියයි කන්න දීලා බලාගන්නවාට ඒක හොදා , ඒත් රටක ජනතාවට කන්න , බොන්න නැතුව බෙල්ලටම හිර කරලා තියෙන වුන් තාම නිදහසේ ඒකත් මරු , හදවතින්ම ස්තූතියි
Please release these birds from their cage so that they can be FREE and live freely.GOD BLESS YOU
Thank you for sharing your thoughts
එයාල පොඩි කාලෙ ඉඳල බලාගත්තට ගොඩක් පින්.ඒත් ඒ උතුම් පින පවක් කරගෙන අපරාදේ .පිහාටු හිරකරගෙන පව්නේ.කූඩුවේ දොර ඇරල තියෙන්න ගිහිල්ලා එන්න.ගහක වහල නිදහසේ ඉඳල ඒවි..
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
මේ අහිංසක සතුන් සතුන්ගේ ලෝකයේ ජීවත්වන්නට ඉඩ දෙන්න මොනව උනත් පසුගිය රජයෙන් නීතියක් ගෙනත් තිබුණ සත්තු ඇති කිරිම තහනම්ය කියලා මේවා පරිසර අධිකාරිය තීරණය ගන්න ඕන
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💗💗
කූඩුවෙ දොර ඇරලා තියන්න නැත්නම් ඔය ඔය පව්ගෙවන්න වෙනවමයි😢😢😢😢😢😢😢😢😢
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
මේ සත්තු පරිසරයට හුරු කරලා නිදහස් කරා නම් හොදයි නේද?
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
අනේ, පව්,මට නම් දුකයි.නිදහසේ ඉන්න ඕන සත්තු.😢
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💖💖
Nedahas karanna ma sattu pau
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍🙏
අනේ මේ ඔව්ව දැකල තියනව ඕන තරං
මම ඔහෙලගෙන් අහනව තමන් කැමතිද වරදක් නැතුව හිරගතවෙන්ට අහිංසක සතකු බේරාගැණීමට හැර උන්ගේ නිදහස නැතිකරල කූඩු කරොත් තමන්ටත් උපනුපන් ආත්මවල හිරවෙලා ඉන්ට වෙයි
දැනගන කරන්ට නැත්නම් මේව බලන අනික් අයත් කැලේ ඉන්න අහිංසක සතුන් අල්ලල කූඩු කරයි වෙලදං කරයි ඒ හැමදෙනාම මරනින් මතු නිරයේ ගිහින් අව්රුද්දු කෝටි ප්‍රකෝටිගනන් ණිරයෙම පැසී නැවත නිරයේම උපදියි නැවත මිණිස් ආත්ම කොයින්ද
තෙරුවන් සරණයි .
අදහස් බෙදාගත්තට හදවතින්ම ස්තූතියි 😍😍
මේ සත්තුන්ට කොයි තරම් නම් මානසික ආතතියක් ඇතිද මෙහෙම හිර වෙලා සිටීමෙන්. තමුන් එහෙම වෙලා බලන්න ඕනෙ.
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️
වෙන්කුරුල්ලො නිදහස් කළත් උන්ගේ අනිත් කුරුල්ලන් අතරට යන්න බැහැ කොටල මරල දානවා
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
Chào bạn video của bạn hay quá tuyệt vời quá Chúc bạn nhiều sức khỏe
සැළලිහිණියෝ කූඩු කරන්න නීතියෙන් අවසර තියනවද?
අදහස් බෙදාගත්තට හදවතින්ම ස්තූතියි 😍😍
අපි සතුටු වූණාට පවු සත්තු තේද?
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍❤
Nidahas karanna
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍🙏
කොහෙද මේ ගිරවා ඉන්නේ
අසරණ සතුන් අපේ සතුට වෙනුවෙන් පාවිච්චි කරන එක පව් නේද
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
එයාල නෙමෙ කත කරන්නෙ ගෙදර මිනිස්සු 😂😂
හදවතින්ම ස්තූතියි
Meyala2nna.සුපිරි
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
Salalihini gewal wala hadanna legally ba neda ?
Meyala nidahas karanna eth oyalalagama prisarye idiwi
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍🙏🙏
අනේ මේ සත්තුන් දෙන්න කූඩුවක හිර කරල තියන්න එපා.. ලොකුවට ඇවිදිලා ඔයාලට ඇතුලට යන්න පුලුවන් දැල් කාමරයක් හදල දෙන්න එයාලට ඇවිදලා ඇතුලෙ පියාඹල නිදහසේ ඉන්න පුලුවන් විදියට.. වටිනාකමක් දෙන්න ඒ සතුන්ගේ ජීවිතේට..
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 🙏🙏😍😍
මං නම් අකමැතිම දෙයක් නිදහසෙ ඉන්න නොදි සත්තු කූඩූ කරන් ඉන්න එක. අපිව කූඩූවක දානවට කව්ද කැමති. එයාලගෙ නිදහස ව්දින්න දෙන්න ඕන.
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
,නිදහසේ ඉන්න ඕන සත්තු හිරකරන් ඉදීම පවුකාර වැඩක්
අදහස් බෙදාගත්තට හදවතින්ම ස්තූතියි 😍😍😍
අපිත් සත්තුන්ට කන්න දෙනවා හිර කරන්නේ නැහැ ඔය වගේ අය තමයි.හිරේ යන්නේ
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍🙏
කන්න බොන්න දෙන එක පිනක් ඒත් කූඩු කරලා තියාගන්න එක පවක් මිනිස්සු හිරගෙදර දැම්මා වගේ තමයි නිද හසේ ඉගිලෙන්න යවන්න එලියට ඒ අහිංසක සත්වයින් ආසයි නිදහසේ ඉගිලෙන්න
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
පව් සිද්ද වෙනව සත්තු හිර කරන් හදනවට උන්ට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න පව්කාර වැඩ නොකර ඉන්න කූඩුවක හිරවෙලා ඉන්න ඔය අම්මයි දුවයි කැමතිද ?
අදහස් බෙදාගත්තට හදවතින්ම ස්තූතියි 😍😍
කොහෙද අයියෙ මේ ගිරව සැලලිහිනිය ඉන්නෙ ❤️
පව් මේ සත්තු හිරකරන් ඉන්න එක .......ඔය අයටත් දවසක එනවා හිරවෙලා ඉන්න අනිවාර්යයෙන්ම
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
අහුවුනොත් දඩ.
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️💖💖
අනේ නිදහස් කරන්න පවි..නිදහසේ පියාබන්න ඉඩ හරින්න..😢😢😢ඔයාලටත් ලබන අාත්මෙි මෙි වගේ ඉන්න කුඩුවක ඉන්න වෙයි😢😢😢
ඔබේ අදහස් අපිත් එක්ක බෙදාගත්තට හදවතින්ම ස්තූතියි 😍😍
ඔයාලා බණ අහනවා නම් මේ වගේ සත්තු හිර කරගෙන ඉන්නේ නෑ.
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️
කොචිචරපවිදහිරකරගෙන,ඉන්න,එක
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
Animals should not be allowed to be treated this cruel way it's a sin to cage them
💖💖
Man lagath innawa girawek kudu karala nm na kudu karanna hithenneth na eya nidahase hadenawa yanawa nm yai innawa nm idi. Nidahase haduwoth samaharawita yanneth nathi wei. ❤❤❤
හදවතින්ම ස්තුතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏🙏
මෙ සතුන් නිදහසෙ ඉන්න ඔන අය .ඔය කරන්නෙ සතුන්ට ආදරයක් නෙමෙයි . ඔය ගෙදර මිනිස්සුන්ව නිවාස අඩස්සියේ හිටියනම් තෙරෙයි මෙ මොන අපරාධයක්ද කියලා . මෙවා තමයි පව් වැඩ .
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍
ආදරේට හදන්න හිවෙනවා තාම ඒ උනාට මෙහෙම හිර කරලා සත්තු හදන්න එපා පව් එයාලාට ඕනි නිදහසේ ඉගිලිලා සතුටින් ඉන්න කුඩු වෙලා නෙමෙයි
අදහස් බෙදාගත්තට හදවතින්ම ස්තූතියි 😍😍
මේ සත්තු හිරකරන් ඉන්න එක මහා පාපයක්. උන්ගෙ ලෝකෙ උන්ට ඉන්න දෙන්නෙ නැත්තේ ඇයි
අදහස් බෙදාගත්තට හදවතින්ම ස්තූතියි 😍😍
ජීවිතේම කූඩුවක ගෙවන්න වීම මොනතරම් පවුකාරද? දැන් මුන්ව නිදහස් කරන්න . 😢😢😢
ඔබේ අදහස් බෙදා ගැනීමට හදවතින්ම ස්තූතියි ❤❤🙏🙏
Ane..oya..ahnsak..sattu..nidahas...karala..satutu..wennako
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💖💖
Let them go please
They can't be free! The reason why they don't know how to survive in the wild. Doesn't know any tactics and how to deal with other predators! And they can't fly like their wild brotherhoods as well!
So now they should keep and look after them at the end.
කුරුල්ලො කූඩු කරල හදනව කියන්නෙ ඊලඟ ආත්මෙදි අනිවාර්‍යෙන්ම මුලු පවුලටම ඒකට වන්දි ගෙවන්න වෙනවමයි
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
ඔය සතුන් ටික සත්තු වත්තට දෙන්න. ඒඅයව ලොකු කුඩුවකට දමන්නේ..නිදහසේ ඉන්න පුලුවන්
අදහස් බෙදාගත්තට හදවතින්ම ස්තූතියි 🙏🙏😍