කොළඹ ක්‍රෙස්කට් 7 වැනි මහලින් වැටුන ඕස්ටේලියානු ජාතිකයාගේ මර

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии •

  • @prasannadealwis5205
    @prasannadealwis5205 15 часов назад +142

    අනිවාර්යයෙන්ම, මෙයට නීතිය ක්‍රියාත්මක අකුරටම ක්‍රියාත්මක කල යුතුයි.

    • @gaminiperera8830
      @gaminiperera8830 13 часов назад +2

      Hhhhhhhhhhhhhhhhhhh

    • @netgalactic
      @netgalactic 12 часов назад +2

      නීතිය? Do not dream about it in Sri Lanka, it will never happens!

  • @ChandimaMahesh-dl1ij
    @ChandimaMahesh-dl1ij 13 часов назад +31

    මෙය රට අපහසුතාවට පත්කිරීමට , නව රජය අපහසුතාවට පත්කිරීමට පරාජිකා වූ පාහර දේශපාලන ක්‍රියාවක් වෙන්න පුලුවන්. ඉක්මනින් පරික්ෂණ පවත්වන්න සෑහීමකට පත්විය හැකි ආයතනයක් මගින්. සියල්ලටම දිය හැකි ඉහළම දඩුවම් ලබාදෙන්න .

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 13 часов назад +53

    මේක කරපු එකාට දෙන්න ඕනේ ලෝකෙම මවිත වෙන දඩුවමක් 😡 යකො සංචාරක කර්මාන්තය යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි 🥺💔

    • @ChandraniPriyalatha
      @ChandraniPriyalatha 12 часов назад +3

      කියල වැඩක් නෑ. ඉක්මනට සොයල නිසි දඩුවම් කලයූතූයි

    • @INS_gaming
      @INS_gaming 11 часов назад

      මරණය දෙන්න ඕනේ

  • @ThalangamageMilton
    @ThalangamageMilton 14 часов назад +70

    සංචාරක කර්මාන්තය කඩා වැටෙන්නෙම හිතලම කරපු දේවල් තමා මේවා. මීට වැඩිය දේවල් කරන්ඩ පුළුවන් ඒක නිසා දැම්ම දැඩි පියවරයක් ගන්න ඕන.😢😢😢

    • @Sam77429
      @Sam77429 13 часов назад +5

      ඔව්.

    • @nissankanissanka2551
      @nissankanissanka2551 3 часа назад

      😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @lepanhar9350
    @lepanhar9350 14 часов назад +71

    ඉක්මනින් සාදාරන පරික්ෂණ යක් කරන්න ලංකාවට උදවි කල සහෝදරයෙක්.

    • @warunamadhu3565
      @warunamadhu3565 12 часов назад

      aus kenage name eka mokakda youtube ekak kalada plz may i know

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 15 часов назад +167

    අනිවාර්යයෙන් රටට විදේශිකයන් එන එක නවත්වන්න කරපු දෙයක් ,, අනිවාර්යයෙන් වැරදී කාරයෝ නිතීය ඉදිරියට ගෙන එන්න ඕනේ ...මුල ,,මැද අග සියල්ල හොයන්න ඕනේ ..හරිම කනගාටුදායක සිද්දියක් 😢😢😢😢😢😢😢

    • @pushparani6825
      @pushparani6825 15 часов назад +3

      ඇත්ත.කතාව

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 15 часов назад +2

      අනිවාර්යයෙන්ම

    • @jnherath1197
      @jnherath1197 15 часов назад +13

      පරාජිත දේශපාලන කල්ලියක් දැනුවත්ව සිදුකල මරණයක්. ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න

    • @SRathnasinghe-bz9kz
      @SRathnasinghe-bz9kz 15 часов назад +11

      අනිවාර්යයෙන්ම මගෙ හිත කිව්වෙත් ඒක... ජනාධිපති උවදුරෙහි හෙළන්න පගාගත් හොරු කොමිස්ගහපු එවුන් ඕනෙ රට ආපස්ස්ට හරවන්න..

    • @warsil3735
      @warsil3735 14 часов назад

      Gon talks denna epa jeppa kumanthrnaya mole wikurthi wunu UN..minimatum wena eka eka hethunthiyanawa

  • @KandyCanada-ni6oj
    @KandyCanada-ni6oj 14 часов назад +59

    මේකත් අප්‍රියෙල් ප්‍රාහාරය වාගේ මේක කුමන්ත්‍රණයක් ටුවරිස්ට්ලා නතරකරන්න😢😢😢😢

  • @NelumLanka
    @NelumLanka 14 часов назад +36

    😥😥😥 අනිවාර්යයෙන්ම විමර්ශන කටයුතු සිදුකරන ලෙස ඉල්ලා සිටිනවා

  • @dambey21
    @dambey21 13 часов назад +26

    අපිටත් හරි වේදනයි. ඒ මිනිස්සු කොහොමද මේක දරා ගන්නේ. මේ සදහා ඉක්මනින්ම නීතිය ක්‍රියාත්මක කරන්න.

  • @JayawthiManike
    @JayawthiManike 12 часов назад +17

    මෙතන තියන බරපතලම ප්‍රස්නේ විනාඩි 35/40 ක් යනතුරු පනතිබුන ඔහුව රෝහලවෙත ගෙන නොගියේ මන්ද යන්නයි පොලීසිය පවා එතzන සිටියදී.....???

    • @rhmctratnayake1236
      @rhmctratnayake1236 12 часов назад

      රහස් එලිවන නිසා __ මිය යාමට ඉඩ හැරියා, කියා සිතන්න පුළුවන් !

  • @isurumotors5752
    @isurumotors5752 11 часов назад +12

    ඕස්ට්‍රේලියාවේ මේ අය ජීවත් වෙන්නේ දිව්‍ය ලෝක වල වගේ. ලැජ්ජයි, අපේ රටට විශාල කැළලක් .මොන තරම් සිහින මැද ආශාවෙන් ,එන්න ඇත්ද.බළධාරීන් වහා පියවර ගත යුතුයි . දඬුවම් දීම කිසි සේත් ප්‍රමාද කරන්න එපා.

  • @pupulawaththedharmadasa3008
    @pupulawaththedharmadasa3008 13 часов назад +30

    ලංකාවේ ආගන්තුක සත්කාරය ඉතා ඉහළයි. ඒකයි ඔහු එතනම මැරෙන්න ඉඩහැර තියෙන්නෙ.මෙික පිටුපස විශාල අභිරහසක් ඇති කයලමට හිතෙනව

  • @freshaircentre2973.
    @freshaircentre2973. 16 часов назад +122

    වහාම සංචාරක අමාත්‍යාංශය නීතිය ක්‍රියාත්මක කර හෝටලය වසා දමන අතර ඔවුන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් පමණ ලෙස ඉල්ලා සිටිමි

    • @pushparani6825
      @pushparani6825 15 часов назад

      අනිවාර්යෙන් මෙිිරජයෙන් සාධාරනය ඉස්ට කරයි මෙිික කුමන්තුුනයක් විදේ⁣ෂකයොඑන එක නවත්තන්න කරපු

    • @munasinghefernando7864
      @munasinghefernando7864 15 часов назад +7

      මිනිමැරුමක් නම් කව්ද මැරුවෙ මොකටද මැරුවෙ.?

    • @sunokasewwandi
      @sunokasewwandi 15 часов назад +3

      😂😂😂😂😂 mara nithi point ekak ...

    • @ajithwkkeerthi2312
      @ajithwkkeerthi2312 15 часов назад +1

      Katada nethiya karanna kiyanna ape rata ,oya okkoma ekai

    • @lalgalabada262
      @lalgalabada262 15 часов назад +4

      ඔහුගේ වැටෙන දර්ශනය අනුව, කවුරු හෝ තල්ලු කිරීමක් තමයි වෙන්න ඕනේ.

  • @Sureshfrenando
    @Sureshfrenando 14 часов назад +26

    කරපු එකාට
    දෙන්න ඕන මතකහිටින්න.
    පොලිසිය මෙක මගහරින්නෙ අයි ...

  • @sriyaniperera9468
    @sriyaniperera9468 15 часов назад +63

    පාස්කු පුහාරය වගේ කල් නෙදමා,අපරාධ කරැවන්ව සොයා උපරිම දඩුවමි දෙන්න.😢

  • @OviniTrilishya
    @OviniTrilishya 14 часов назад +37

    අයියෝ රටට මාර පහරක් මේක ..අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න..සමාවක් දෙන්න එපා ජනාධිපති තුමනි..

  • @SriyaniDamayanthi-px1kl
    @SriyaniDamayanthi-px1kl 15 часов назад +56

    ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න.

  • @GayaGaya-z4j
    @GayaGaya-z4j 11 часов назад +6

    මේ. මරනය. කවුරු. හරි. හිතල
    කෙරැව. නමි. ඵ්. කෙනාට. මරන. දඩුවම. දෙන්න
    මෙහෙම. උනහම. විදේශිකයෝ
    ලංකාවට. ඵන්න. බයවෙනව

  • @Sureshfrenando
    @Sureshfrenando 13 часов назад +21

    We are with your brother ..we feel your sadness ...
    We need clear this...

  • @freshaircentre2973.
    @freshaircentre2973. 16 часов назад +69

    රටේ නමකන හොර ඇත්ත නීච්චර ඉදිරිපත් කර දැඩිව නීතිය ක්‍රියාත්මක කරන අතර ඔවුන් ජීවිතන්තය දක්වා සිට දඬුවම් පමණක් ලෙස රජයෙන් ඉල්ලා සිටම

  • @h.l.malani.6278
    @h.l.malani.6278 14 часов назад +29

    අනිවාරයෙන්ම නිතිය ඉස්ට වෙිවා 😢😢

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 11 часов назад +5

    ඉක්මනින් නීතිය ක්‍රියා කිරීමට වගබලා ගන්න ජනාධිපති තුමනි එතන හිටපු හැම කෙනෙකුටම උසාවි ට කැදවන්න බලන්න කරන ඉල්ලීම 😭😭😭😭😭😭😭😭😭😭

  • @MBEkanayake-y4y
    @MBEkanayake-y4y 15 часов назад +45

    මේ සදහා විශේස විමර්ශනයක් කොට මිනී මරුමක් නම් ලෝකයටම දනෙන දඩුවමක් කලයුතුමයි;

  • @sudarshanimadddekanda8469
    @sudarshanimadddekanda8469 14 часов назад +21

    ඇයි කවුරුත් එයාව ඉස්පිරිතාලෙට එක්ක නොගියේ
    හරිම කණගාටුයි
    හරිම දුකයි

  • @AiranganiVitharana
    @AiranganiVitharana 15 часов назад +53

    ඔබේ සහෝදරයා අපේ මිනිසුන්ට කල උපකාර වල පිනෙන් යලිත් මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා ය් පතමි

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 14 часов назад

      Monawakalah,,ratata,,vedahavenemaya,,gananak,,parana,,,ragaya,,kakulan,,adenna,,balagana,,Enna,,sakkeleyakuga,,wadak,,,,aakarapu,,awalama,,,neheya,,hadalaho,,,wadehana,,maradameya,,uhi

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 14 часов назад

      Apaun,,neheya,,,karanna,,nahnam,,gahyanhara,,oleseyakata,,bara,,damu,,,maranna,,pannah,,,ahalaunta,,wahanayaken,,rohal,,gahanokarau,,alugosuwo,,setenna

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 14 часов назад

      Horunta kadayana,,akaknada,,prasnakaranna,,uuh,,henanbayawalada,,kohada

  • @hartwoodservices2842
    @hartwoodservices2842 8 часов назад +1

    මේ ක්‍රියාව පිටුපස පරාජිත දේශපාලන කුමන්ත්‍රණකාරීන් සිටින බවට සැකයක් නෑ.

  • @AiranganiVitharana
    @AiranganiVitharana 15 часов назад +30

    ඇත්තටම එච්චර වෙලාබිම හිටියානම් ඇය් කවුරුන් ඒ යාව හොස්පිට්ල් නොගෙනිච්චෙ...

  • @NayomiKarunarathna-x6d
    @NayomiKarunarathna-x6d 13 часов назад +27

    ඇත්තටම මේ මිනි මරුවන්ට දැඩි දඩුවම් දිය යුතුමයි 😢😢

  • @priyantha4354
    @priyantha4354 14 часов назад +22

    හරිම කනගාටුයි ,සාදාරන ඉක්මනින් පරික්ශනයක් අවශ්‍යයයි,රනිල් රාජපක්ශලා බලන් ඉන්නේ සන්චාරක කර්මාන්තය වැටෙනකන් ,රට වැටෙනකන්😅😢😢😅😢😅

    • @dayanimalsiri726
      @dayanimalsiri726 11 часов назад

      මේ හු....පුතාට මරි මොංගල්...මොකෙක් හරි මලාම ඒකත් රනිල් රාජපක්ශ.....නෑයකෝ මේව මේ කාලකන්නි ආන්ඩුවේ බැරිකමේ විපාක...තෝ මූසල වේ...පුතෙක්...

  • @anandajayawardana9288
    @anandajayawardana9288 15 часов назад +25

    අනිවාර්යෙන් කෙටි කාලයක් තුල මේවට දැඩි තනුවන් දිය යුතුයි,

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 15 часов назад +19

    හෝටලේහිටියානම් හොටලේඅය අහකබලාහිටියේ ඇයි

  • @ranjithudayasiri7991
    @ranjithudayasiri7991 14 часов назад +16

    කරපු එකා මොකා උනත් කමක් නැහැ
    වැඩ ඔකොම නවත්තල මේක හොයාපල්ලා .

  • @JayawthiManike
    @JayawthiManike 12 часов назад +4

    මේ මරනය පිලිබදව අනිවාර්‍යයෙන්ම සදාරන පරීක්ෂණයක් සිදුකරන ලෙස කාරුණිකව ඉල්ලාසිටිනවා

  • @chandrawijetunga311
    @chandrawijetunga311 14 часов назад +12

    ඉක්මනින් කිරියා මාර්ග ගන්න. රජය අපහසුතාවයට පත් කරන්නයි මෙම සිද්ධිය. නිසි දඩුවම දිය යුතුයි.

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 14 часов назад +16

    සංචාරක ව්‍යාපාරයට මාරු පහරක් වේවි මේ අවාසනාවන්ත සිදුවීම

  • @CHRISHOKITCHEN
    @CHRISHOKITCHEN 12 часов назад +4

    මේක මිනීමැරුමක් නම් සහ ගහන අපරාධයක් මිනිස් ජීවිතයක වටිනාකමක් නොදන්න කාලකන්නි සත්‍ය සොයාගෙන වැරදි කරුවන්ට නිසි දඩුවම් ලැබිය යුතුමයි

  • @nimalperera4801
    @nimalperera4801 6 часов назад +1

    මේ ගැන බලදාරීන් නිසි පියවර ගතයුතුයි , එය කාගේත් වගකීමක්

  • @kusumthilaka4805
    @kusumthilaka4805 11 часов назад +3

    මෙිවට දඩුවමි දිය යුතුමයි පවි පවුලෙ සහොදරයෝ,අමිමා මොන අසරණ කමක්ද.දුකක්ද පවි

  • @madhwialajmi
    @madhwialajmi 14 часов назад +13

    හැකි ඉක්මනින් පරික්ෂන කර රටට හෙලි කරන්න මිනි මැරුමක් නමි අදාල අය සොයා දැඩි දඉුවමි කරන්න මෙම පුශ්නය සංචාරක කර්මාන්තයට බර පතල අනතුරක්

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 11 часов назад +3

    අනුර ජනාධිපති තුමනි මීට වඩා දේවල් වෙන්න පුළුවනි පැහැදිලි ව අන්ඩුව වටන්න පැරදිලා ඉන්න දේශපාලන කුහක යෝ හැම තැනකම ඉන්න වා ඒ ගැන හිතලා අපි වැඩ කරන්න ඕනේ අපේ අනුර සහෝදරයා ට ප්‍රශ්න ඇතිකරන්න මේ කුහකයෝ මොන වා කරයිද මන්ද ඉක්මනින් ක්‍රියා කිරීමට වගබලා ගන්න ජනාධිපති තුමනි ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @ThushariThalagalage
    @ThushariThalagalage 12 часов назад +6

    මෙ මිනිස්සුන් එන්නේ කොතරම් විස්වාසයක් තියා ගෙනද කොතරම් සංසුන්ද ඉක්මනින්ම පියවර ගතයුතුයි .....නොවේනම්...කලු කතාවෙක් වෙයි

  • @HarischandraKannangara
    @HarischandraKannangara 16 часов назад +45

    මේ හොටල් එක සීල් තැබ්ය යුතුයි

  • @SamarawickramaHerath
    @SamarawickramaHerath 13 часов назад +8

    සත්‍යය සොයාගෙන ,මොකා වැරැද්ද කළත් ලෝකයටම පේන්න උපරිම දඩුවම් දිය යුතුයි.

  • @KanthiMadu
    @KanthiMadu 12 часов назад +3

    මෙම හොටෙල් එකට සීල් තිබිය යුතුයි ඉතින්

  • @DilishaJayasinghe
    @DilishaJayasinghe 12 часов назад +4

    අනිවාර්යයෙන් ම නිතිය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න . මේවා කුමාන්ත්‍රන වෙන්න පුලුවන්

  • @GaminiUswaththa
    @GaminiUswaththa 14 часов назад +15

    ජනාධිපතිතුමනි සාධාරණ පරීක්ෂණයක් කරන්න අවස්ථාව සලසා දෙන්න, අපි සංචාරක ව්‍යාපාරය පිළිබද ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න අවස්ථාවක්,

  • @shamala4052
    @shamala4052 14 часов назад +8

    නීතිය තදින් ක්‍රියාත්මක කරන්න ජනාදිපතිතුමනි මේ සිද්ධිය පිටුපස ඉන්න එවුන්ට ගැලවීමක් දෙන්නම එපා

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 14 часов назад +11

    ඇයි ඔය කියන හෝටලයේ...C.C.TV.කැමරා.නැද්ද....

    • @milindasenaratna1334
      @milindasenaratna1334 8 часов назад

      C.C.Tv විරුද්ධ පැත්තට හරවලලු ,

  • @udenifoodproduct
    @udenifoodproduct 13 часов назад +8

    බලය මුදල් වෙනුවෙන් ඕන සක්කිලි වැඩක් කරන සක්කිලි ජීවත් වන රටක්

  • @ariyadasaweerashinghe6646
    @ariyadasaweerashinghe6646 9 часов назад +1

    අපේ රට ට බලවත් කැළලක් ඇත් ත සොයා ගැනීමට උත්සාහ කළ යුතු ය

  • @AiranganiVitharana
    @AiranganiVitharana 15 часов назад +23

    ජනපති තුමනි.මේ අම්මට,සහෝදර සහෝදරියන්ට සාදාරනය ඉස්ට කර දෙන්න.අපටත් වඩා අපේ රටට,බාශාවට ආදරේ කරන පිරිසක්.ජනපති ලග ඉන්න සොයුරනි මේ සංවේදී වීඩියෝව අනුර සහෝදරයාට පෙන්වන්න..මේ ආදරනීය පව්ලට මේ අපරාධ ය කරපුඑවුන්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් දෙන්න

  • @WasanthaGamage-u9r
    @WasanthaGamage-u9r 15 часов назад +22

    රට අවුල් කරන්න යන අපතෙයා ගැන ඉක්මන් පියවර ගත යුතුයි ඉදිරිෙය්දි නියම ෙතාරතුරැ ලැෙබයි

  • @HarischandraKannangara
    @HarischandraKannangara 16 часов назад +84

    මිනීමැරුමක් නම් සංචාරකයන් එන එක නවත්තන්න කරන දෙයක් වෙන්න පුලූවන් නේද

    • @AshokaPerera-m8v
      @AshokaPerera-m8v 16 часов назад +4

      අනිවාර්යයෙන්ම මටත් ඕකම හිතුනා

    • @ceylondhanush4870
      @ceylondhanush4870 15 часов назад +1

      Indiansla in plan.

    • @ceylondhanush4870
      @ceylondhanush4870 15 часов назад +1

      Indiansla in plan.

    • @HemachandraGajanayake-cu8mg
      @HemachandraGajanayake-cu8mg 15 часов назад

      This must be plan to stop credit of endless in coming foreigners...sure..

    • @indikajayadewa5889
      @indikajayadewa5889 15 часов назад +2

      සංචාරකයන් එන එක, ඩොලර් එවන එක නතර කරන්න කිව්වෙ ලපයලා නේද 😂

  • @sunethpathirage219
    @sunethpathirage219 15 часов назад +51

    රජය අපහසුතාවයටපත් කරන්න කරන කුමන්ත්‍රන

    • @ruwanfernandoyamahaguitarc8443
      @ruwanfernandoyamahaguitarc8443 15 часов назад +2

      නැහැ
      ඉල්ලන්කේ සාධාරනය
      මම දන්න family එකක්.
      එයාලා මෙහෙ ඉදන් රජයකට විරැද්දව මුකුත් කරන්නේ නැහැ
      වගකිවයුතු කිසි කෙනෙක් හරි හේතුවක් ඉදිරිපත් කරන්නේ නැහැ.
      මේක දේශපාලන ප්‍රස්නයක් නෙමෙයි.
      සාවධානව ඇහුන්කන් දෙන්න
      ස්තුතියි

    • @romesh.wijetunge
      @romesh.wijetunge 12 часов назад

      ​@@ruwanfernandoyamahaguitarc8443මේ කියන්නේ එයාව මරලා ඇත්තේ රජය අපහසුතාවයට පත්කරන්න කියන එකයි.

  • @chamindanawagamuwa1814
    @chamindanawagamuwa1814 13 часов назад +5

    ඕක හොයන්න බැරි නම් මේ ආණ්ඩුවෙන් වැඩක් නෑ

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 15 часов назад +35

    ජනාධිපති තුමනි නිතිය හරියට කරන්න කොහොමද රටට අපි මුණ දෙන්නේ එයාලා නැති උනු දරුවා ට නිතිය කරන්න

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 15 часов назад +32

    අපේ රටේ පොලිසියට ඕක ගැන හොයන්න පැය 24 මදි. ඒ තරං දක්ෂ නිලධාරීන් ඉන්නෙ. ෂානි සර් මේ ගැන සොයන්න.

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama 14 часов назад +7

    පොලිසිය ශනිකව ක්‍රියාත්මක
    වියයුතුයි රටටත් නව රජයටත්
    අපකීර්තියක් රජය අපහසු තාවයට පත්කිරීමට කල වැඩක්ද ...

  • @maharuprabash1399
    @maharuprabash1399 15 часов назад +12

    මේ රට මානුෂීය දිසාවට හැරෙන්න හදනකොටම ..මේ රටට විනකරන සත්තුවගේ උන්..මේකට ඉක්මනින්ම ..විසඳුමක් දියයුතුයි. සංචාරක කර්මාන්තයට..ලොකු කලුපැල්ලමක්.

  • @SumitraJayakodi
    @SumitraJayakodi 12 часов назад +2

    සංචාරක කර්මාන්තය කඩා දමන්න කරපු දෙයක් . කලින්
    අාරුගම්බේ යුදෙව්වො එලෙව්වා
    හම්බ යො . වහාම මේ ගැන
    පරීක්ෂණ කරන්න...රජය අපහසු
    තාවයට පත් කරන්න විපක්ෂ
    වලින් ගහන ගේම් වෙන්න් පුලුවන්...හරිම කණගාටු දායක
    දෙයක්...😢😢😢😢😢

  • @PrageethPiyankara
    @PrageethPiyankara 14 часов назад +15

    සාපවේවා මිනිමරුවන්‍ට.

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 15 часов назад +25

    ඉක්මනින් මේ නිතිය හමුවට ගෙන්න හෝටලය වසා දමන්න

  • @kulemenike2430
    @kulemenike2430 14 часов назад +19

    හරිම වේදනාබර කතාවක්. ඇත්තටම රටක් විදියට ලැජ්ජයි අපටම😢😢😢
    ඇත්තටම සත්‍යය කුමක්ද

  • @soisvejai8771
    @soisvejai8771 13 часов назад +7

    Very sad our Condolences to you and your family sir🙏❤️😭

  • @DamayanthiRanaweera-d5u
    @DamayanthiRanaweera-d5u 14 часов назад +11

    බීශනයක් නිර්මානය වෙලා කියල කියන්න තමයි ඕව කරවන්නෙ

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 11 часов назад +2

    බලන්න කොච්චර උදව් කරල තියෙනවද කියල පව් තරාතිරම නොබලා දඩුවම් දෙන්න ඔබතුමා අපකීර්තියට පත්කරන කරාද?? කියල හිතෙනවා එයලට කොච්චර දුකද 😢

  • @HarischandraKannangara
    @HarischandraKannangara 15 часов назад +37

    රටේ දියුණුවට පැමිණෙන සංචාරකයන් රැක ගැනීම අපේ යුතුකමකි ජනාධිපති තුමනි දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න නැවත මෙවැනි දේවල් සිදු නොවෙන්න අපිටත් දුකයි ඔබ තුමා අපේ රට ගොඩ නගන්න උත්සාහා කරන මොහොතේ මෙවැනි දේවල් සිදු වීම ගැන

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 15 часов назад +11

    ඔහු මේ රටේ දරුවන්‍ර හා විශේෂිත අවශ්‍යතා ඇති අයට උදව් කලාලු.යම් පදනම ක සල්ලි තිටෙන්න ඇති.කොල්ලුපිටිය පොලිස් , ක්‍රෙස්කැට් මැනේජව ගන්න

  • @PrageethPiyankara
    @PrageethPiyankara 14 часов назад +9

    මිනිමරුවෝන්ගෙ සියලු වත්කම් අහීටවා.මිනිමරුවන් එල්ලාමරන්න ඔනී

  • @sagarikarajapaksha-bj3l
    @sagarikarajapaksha-bj3l 12 часов назад +4

    Good point

  • @dilrukshinanayakkara-m4r
    @dilrukshinanayakkara-m4r 13 часов назад +5

    රට යන අත වෙනතක හරවන්න හදන පාහරයන්ට නිිතිය වහා කුියාත්මක කරනු😢😢😢😢😢

  • @n.m.liyanaarachchi5234
    @n.m.liyanaarachchi5234 13 часов назад +4

    කොළඹ පොලීසි ගැන ඉස්සරහට අවදානේ වැඩිවෙයි.tourist ලා නිතර නිතර complaint කරන්න ආවොත් උඩ බලාගෙන ඉදියි ඔය විදහට ගියොත්‍.අපේ අයට රැස් දැම්මට සුද්දන්ට රැස් දාන්න ගියොත් ඉතින් ලංකාවටම සොරි තමයි.

  • @kalanimendis1406
    @kalanimendis1406 12 часов назад +3

    May he be given justice! ❤️🥹🙏

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 15 часов назад +30

    හිටපු හෝටලය වගකිවයුටුයි

  • @NayomiKarunarathna-x6d
    @NayomiKarunarathna-x6d 13 часов назад +5

    We all with you its really sad.

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 13 часов назад +3

    අනිවාර්යයෙන් ලංකාවට එන eka නවත්තන්න කරපු මිනි මැරුමක් ආපු ගාණ පෙන්නුවා විතරයි මේවා සොයා බලන්න විදේශිකයන් එනවාට කරපු දෙයක් සොයා දඬුවම් කරන්න

  • @chandranisilva2565
    @chandranisilva2565 12 часов назад +4

    Need justice

  • @ramanifernando9939
    @ramanifernando9939 15 часов назад +19

    ඉක්මනින් මේ හොටලය වසා දමා මුන්ට නිතිය ක්‍රියා කල යුතුයි 😢

  • @maliniehewavitharanage6543
    @maliniehewavitharanage6543 12 часов назад +2

    My deepest condolences. I am sorry. ❤🙏🙏🇱🇰🇱🇰🇬🇧🇬🇧

  • @WijenayakeWijenayake
    @WijenayakeWijenayake 13 часов назад +4

    නඩු අවශ්‍ය නෑ. වැරදිකරු නිශ්චිතව හඳුනගෙන ප්‍රසිද්ධියේ මරණ දඬුවම දියයුතුයි.

  • @chandaniperera3384
    @chandaniperera3384 15 часов назад +14

    Very sorry to hear this

  • @samanthilak9180
    @samanthilak9180 14 часов назад +5

    සිද්ධියට අදාලව සැක කරුවන් වහා අත් අඩංගුවට ගන්න ඕනෙ

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 15 часов назад +7

    හොටෙල් එක වගකිවයුත්තුයි

  • @sanpathwijayasingha5726
    @sanpathwijayasingha5726 12 часов назад +3

    එල්ලුමිි.ගහට තීන්තගගා ඉඳපල්ලා
    එතොකොට හරි
    සතුටුයිද

  • @nasirahmad5422
    @nasirahmad5422 15 часов назад +9

    Government should take proper action and bring justice

  • @nalingunawardena5082
    @nalingunawardena5082 15 часов назад +10

    IGP & Defence ministry,foreign ministry swing to quick action.
    The international community wants to know the truth.

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 14 часов назад +11

    මේකට තදින් නිතයි ක්‍රියාත්මක කරන්න මේ වැඩේ කරේ ප්ලෑන් එකකට කවුරැ හරි සංචාරක යන් එන එක නතර කරන්න මේවා මුන් කරන්නේ එකයි ජනපති තුමනි මුන්ට නිතිය තදින් දෙන්න සමාවක් දෙන්න එපා දැඩි දඩුවම් දෙන්න

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 15 часов назад +21

    රටේ නම කැත කිරීමක් සහා...රටට එන සංචාරිකයින් එන එක වැලැක්වීමට ගන්නා උපායක් හිටපු හොර හැත්තගේ....ඉතාමත් දැඩි නීතිය ක්‍රියාත්මක කල යුතුයි ..🇱🇰🇱🇰

    • @reetanugawela-ud2uj
      @reetanugawela-ud2uj 15 часов назад +3

      රටට අප කිර්තියක් ගේන්න කරපු වැඩක්බවයි හැගෙන්නෙ

  • @Amila-rp5ny
    @Amila-rp5ny 14 часов назад +3

    ලංකාවට ආදරය කරපු සේවයක් කරපු කෙනෙක්ට මෙහෙම වෙන්න හේතුව හොයන්න ඕනෙ. අනික මෙහෙම සිදුවීම් ලංකාවට ලැජ්ජාවක් පාඩුවක් අඩුමගානෙ පරීක්ෂණයක් වත් පටන් අරන් නැද්ද ?😠🤔

  • @user-qc8ky1vy4e
    @user-qc8ky1vy4e 16 часов назад +20

    Mewa ආණ්ඩුව ta mada ගහන්න කරපු දෙයක් වෙන්න beri ne
    ඉක්මනින් me gena හොයලා dedi දඬුවම් දෙන්න

  • @anomarathnayaka9433
    @anomarathnayaka9433 14 часов назад +3

    ඉක්මනින් නීතීය ක්‍රියාත්මක විය යුතුයි

  • @niluksanjeewa3276
    @niluksanjeewa3276 12 часов назад +1

    As soon as legal action should take

  • @Wasantha-o4q
    @Wasantha-o4q 14 часов назад +4

    රටට සංචාරකයින් එන එක නවත්තන්න කරපු වැඩක් වගේ.

  • @freshaircentre2973.
    @freshaircentre2973. 16 часов назад +22

    කවුරුහරි වැරදි කරනවා නම් ඒක ඔහුට නෙවෙයි බලපාන්නේ ශ්‍රී ලංකාව කියන රටටයි බලපාන්නේ නිසා ඔවුන්ට කෙරෙහිව දැඩි නීතිය ක්‍රියාත්මක කර ජීවිතන්තය දක්වා සිටන් දඬුවම් පමණ ලෙසත් ඔහුට වන්දි මුදල් ලබා දෙන ලෙසත් ඔවුන් වැරදි නම් සල්ලි දීමට නොහැකි නම් හෝටලය සෙල්කර දමා ඔවුන්ට වන්දි මුදල් දෙන ලෙසත් ඉල්ලා සිටිනවා

  • @PrageethPiyankara
    @PrageethPiyankara 14 часов назад +7

    සතුටුවෙනවා මිනිමරුවො එල්ලා මැරුදවසට

  • @HemamaliMudunapitagedara
    @HemamaliMudunapitagedara 15 часов назад +24

    රට නරකනාමයක් වාහම මිනිමැරැමක් නමි නිතිය තදින් කිුයාකල යුතුයි

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 12 часов назад +1

    Action should be taken very soon for that
    This will also affect the tourism industry..
    There should be justice for this family

  • @sunilsoysa2496
    @sunilsoysa2496 10 часов назад

    Seems to be a good kind hearted person,May he attain Nibbana.

  • @jagodaamarasinghe2303
    @jagodaamarasinghe2303 13 часов назад +2

    සංචාරක කර්මන්තයම නෙවෙයි මෙතන කතා කරන්න ඕනි
    වෙනරටක ඉදලා එන ඕන කෙනෙක් සුරක්ෂිත කරන එක රටේ වගකීමක්
    අපි රට කරන්න අරන් ටික කාලයයි කිකිය ඉදලා වැඩක් නෑ
    රටේ ප්‍රස්න විසදන්න කාලයක් ඕන් නැ

  • @IndrasiliSamaranayaka
    @IndrasiliSamaranayaka 13 часов назад +3

    හරිම දුකයි