It’s just absolutely astonishing the vision, metaphor, practical implications and the vigilance towards resolving disputed social fabric. Fascinating educational program for youth upheaval. Mainstream media should broadcast such programs, An eye opener for the General Public. Respect in highest regard for Samanthabadra Thera
Dear Rev. Hon. Samantha let us to buy all these items at the open market. We are unable to visit this beautiful Umandawa as we have personal problems. Thank you very much dear Rev. Hon. Umandawe Samantha thera for doing wonders in Umandawa. May the triple gem bless you & your helpers. Tony Peiris, Chilaw.
Our president's decision should be appreciated. He was quite brave indeed. Umandawa has produced wide range of food. Happy to see chemical free , healthy food is being promoted, Masha Allah, well done!
බලු කතාව ගැන කියපු දේ නම් ඉතාම වටිනවා හාමුදුරුවනේ
👍👍👍👍👍🙏🙏🙏
Ehenan
Atta
හාමුදුරුවනේ ඔබ වහන්සේ ට තවත් ශක්තිය දර්ය ලැබේවා
ඒ වචන වල තියෙන ගුනාත්මක බව මේ පෙන්න තියෙන්නේ 👌👌❤️❤️
ඔබ වහන්සේගේ ගවේෂනාත්මක,තාර්කික,ප්‍රායෝගික,දාර්ෂනික ආගම ඉගැන්වීම මෙන්ම මෙම උමන්දාවෙන් රටට දෙන ආදර්ෂයට, දිරි ගැන්වීමට ගොඩාක් පින් සිද්ද වෙනවා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කහපාට ඇඳගෙන ඉන්නෙ ගජබින්න ඌත් මාර හීලයි. හැබැයි හරියට බොරු කියනව
@@pavibes18473 අස්ස
😂😂😂😂
කන්න කලින් රසයි කියලා ඉවරයි
කොල පොතු, ගෙඩි, මල් සියල්ලම අපේ ආහාර. හරිම ලස්සනයි, ඒ වගේම රස, ගුණ,
ඔබ වහන්සේ කවදත් අළුත් දෙයක් කරලා රට ට ශක්තිය ලබා denawa.
ඔබ වහන්සේ ට අපගේ namaskaraya වේවා! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
උමන්දාව බලන්න යන්න පුලුවන් කමක් තියෙනවද?
ඕන කෙනෙකුට යන්න පුළුවන්.
@@mallikairanganiranasinghe9569, .. 8
ලංකාවට ආපු දවසට උමන්දාව බලන්න අනිවාර්යෙන්ම එනවා.ඔබ වහන්සේ කරන මෙ කර්තව්‍යය අනාගත තරුණ පරපුරට හරිම වටිනවා ඉදිරියට යන්න. ස්තුතියි.
ආඩම්බරයි උමංදාව.ගොඩාක් සතුටුයි දැක්කම.❤🙏🙏🙏
හාමුදුරුවන් කරනදේ ගොඩක් වටිනවා ❤❤😊හමුදුරැවන්ට තවත් දේවල් කරන්නට වාසනාව ලැබේවා
Sadu sadu sadu theruwan saranay dewe pihitay dergau wewa
අනිවාර්යයෙන් ම ❤️
Hasirena vidihai kathakarana vidihai wenas karanawanam hoda swameen wahanse namak
Ratata wadak athi pinwath wadak Hama dennama Me wage rate dewal walin wada gannawa Nam pita rata ta atha Panna one na🙏🙏🙏🙏🙏
Rata wadak athi pinwath wadak Hama dennama Me wage rate dewal walin wada gannawa Nam pita rata ta atha Panna one na🙏🙏🙏🙏🙏
බෙහෙවින්ම ස්තුති බයෝගෑස් ඒකකය පිලිබදව දැනුවත් කිරීමක් කිරීම පිලිබදව ඔබවහන්සේට, ඔබවහන්සේලාගෙන් මේ ගෙනෙන උපදෙස් අප වැනි ආයතනයන් හට බෙහෙවින්ම ලොකු ශක්තියක් ,
නැවතත් ස්තුති ඔබවහන්සේට , තෙරුවන්සරණයි🙏
ඉසුරි බයෝගෑස් ආයතනයේ කළමනාකර අධ්යක්ෂ( යූජී චන්දන විජේසිංහ )
Can we get a bio gas plant for the house if so pls send contact numbers Chandana this for your attention.
M
සහතික ඇත්ත පිට රටවලින් බල්ලො බෝ කරල බලු අසුචි වලින් රට පුරවනව ගොම ටිකකින් කොච්චර ප්රයෝජනයිද මේවා පෙන්වා දෙමින් අපේ රටේ මෝඩ හැත්තට මේක තේරුම් කරල දෙන්න ස්වාමීන්වහන්ස .
ලංකාවට අලුත්ම දෙවල් දෙන එකම තැන❤️🤩
තෙරුවන් සරණින් ඔබ වහන්සේ රටේ නායකත්වය දිගින් දිගටම දරමින් මේ ජාතියේ මළගමින් අපේ මාතෘ භූමිය ගලවා ගැනීමට හේතු වාසනා වේවා!!! 🙏☸️
අරමුණක් නැතිව එක එක දේශපාලකයන්ගෙ වහල්ලු වෙලා ඔහේ පාවෙලා යන මිනිස් ජීවිත වලින් යමක් අවබෝධ කරගත හැකි පිරිසටවත් පාරක් පෙන්වන ඔබ වහන්සේට පින් අපේ හාමුදුරුවනේ .
අනිවාර්යෙන්ම සුවමින් වහන්ස ජයෙන් ජයවේවා ඔබ වහන්සේට 👍🌹🌹🙏
තව තව යොද සක්තිය ලැබේවා හාමුදුරුවන් ට දර්මය හා රටේ දියුණුවට සදහා 🙏🙏🙏
අතිවිශිෂ්ඨ නායකයෙක්
නමස්කාර වේවා හිමියණි ඔබ වහන්සේට ...
ජීවිතේ මහා පහන් ටැඹ උමංදාව වගේම හිමියණි ඔබ වහන්සේ ...
සියලු දෙනාටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොයම් කොල බීම 😮 ලංකාව ගොඩ ගන්න පුලුවන් දෙවියනේ 🙏❤
🤣🤣🤣🤣🤣
@@saramelakai3387 උබල වගෙ උන් ඉන්නකන් ඉතින් ගොඩ ඒමක් නෑ මේ රටට 😂
උන්වගෙ උන් නෙවෙ තොපි වගෙ ගොබ්බයො ඉන්නකන් ගොඩගන්න බෑ ගොබ්බ හැත්ත
අපේ හාමුරැවනේ උමන්දාවෙ වැඩසටහන් බලන වාරයක් පසා හිතන්නෙවත් ලංකාවට ආ විට උමන්දාවෙ බැලිම හා ඔබවහන්සේගෙ දායකත්වයෙන් යන වැඩසටහන් බලන්න එනවා තෙරැවන් සරනයි අපේ හාමුරැවනේ උමන්දාවෙ සියලු දෙනාට (කුවෙට් මම )
ඇත්තටම මුලු රටටම ආදර්ශයක් .ගොඩයන්න මුලු රටටම ගොඩක් හොද වෑයමක්
රටක් ජාතියක් ලෙස ගොඩක් වටින ව්‍යාපාර කටයුතු වලදී ඔබ වහන්සේට ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ.. මමත් ලංකාවට ආපුහාම අනිවාර්යයෙන්ම යනවා
ඔබවහන්සේ ගේ මෙි වැඩසටහන් මම නිතරම බලනවා. රටට ආඩම්බරයක් නියම බුද්ධ පුතුුයෙක්, රටට සමිපතක් , ආදර්ශමත් චරිතයක් , මම කොහොම හරි මගේ දෑහින්ම උමන්දාව බලන්න එනවාමයි. එදාට මම හිතනවා මම හරි පිංවන්තයි කියලා. ඔබවහන්සේ ට දිිගායුස පතනවා .
ස්තුතිය ස්වාමින්වහන්සේට.. ආදර්ශයක් අපේ ජනතාවට❤❤
තෙරුවන් සරණයි ඔබ වහන්සේ සහ අනෙක් සියලුම දෙනාට
ජීවිතේට ගොඩ යන්න බෑ කියල ඔලුව කුරවල් කරගත්ත ජාතියකට ඇහෙන්න පේන්න ඔබ වහන්සේ කරන මේ කර්තව්‍යය ආශ්චර්යයක් ම තමයි. !!!❤❤❤🙏🙏🙏
Kootiganan salli pinata hambenawanam....civil arakshakayoo 100kata withara anduwen padi gewala umandawe wada..
Ali sabrie...oyai athara loku wenasak mannam dakinna...
සිවිල් ආරක්ෂකයෝ 100 ගෙන් ද දන්නේ නෑ කිරි ගත්තේ චීස් හදන්න.. හොඳ වෙලාවට ඔබ තුමා මී හරකෙක් නොවුණේ.. 😥😥😥( කුහකකමයි මෝඩකමයි එකට එකතු කරල ප්‍රදර්ශනය කරන්න යන්න එපා මහත්තයා ) 😂😂😂
@@diluknishanthasooriyabanda3558 gon katha kiyanna epa... unta anduwen padi gewanawa...hamuduruwoo wada gnnawa....organic kiyala karapu boruwa...monawa unath hamuduruwoo patta marketing .... paule ayath ekka umandawe gihin enna..
@@amilasandaruwan705 අනුන්ගේ වැරදි හොය හොය ඉන්න ඔයා මේ සමාජෙට මොනවද කරල තියෙන්නෙ කියන්නකො, ගෙදරට වෙලා කකා බබී කීබෝඩ් වීරයො වගේ කියවනව, ඉස්සෙල්ලම සමාජෙට වැඩක් කරන්න, අනුන්ගේ වැරදි හොයන්නෙ නැතිව,,හරි පිරිමියෙක් නම් චීත්ත වගේ ඇදකුද හොයන්නෙ නෑ,ඔයා කාන්තාවක් නෙවෙයි නෙ 😂
ඔබ වහන්සේ මේ දෙන දැනුම අපේ රටට ඉතාමත් වටිනවා. ගොඩක් පිං හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
තේරැවමි සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝ ආයුෂ ලැබේවා බොහොම පින්සිද්ද වේනවා ඔබ වහන්සේට සාදු සාදු සාදු
අපෙ හාමුදුරුවනේ 🙏☸️❤️
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏☸️❤️
☀️ *සමන්තභද්රර* ☀️
💙 *ජාතියට පණ දෙන* 💙
💙 *උතුම් මිනිසා* 💙
💞 *ජාතියෙ හදවත* 💞
💐💐💐🙏🙏🙏
අනිවාර්යයෙන් ☸️❤❤
Jathiyata nam pana dei agama nam nathi wei
@@ND.mishan පුළුවන් නම් අපිටත් හොයලා දෙන්න ආගම නැති වෙන්න හේතුව *සමන්තභද්‍ර ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා තුලින්* ( අවබෝධයට මග, චිත්තානුපස්සනා, ජීවමාන මාර්ගය, ලොව්තුරු සුව ,......,.....,.....,)
@@ND.mishanආගමක් අදහන්නත් අපිට ජාතියක් තියෙන්න ඕන බොලව් තොපේ මොලේ හදන්න බෑ. මේ කපේට🤣
මින්සා නෙවි පගෝ...රහතා
නයකයෙක් කියන්නෙ මෙන්න මේ වගේ අයට
සතුටින් බලන වැඩසටහනක් .. බුදු සරණයි ඔබ වහන්සේට
ඔබවහන්සේට යෝදබල යෝද සක්තිය ලැබේවා..👍👍👍❤❤❤❤🙏🙏🙏🙏
චීවරෙන් අයින් වෙලා මේ වගේ වටිනා සමාජ මෙහෙවරක් කරා නම් හරිම වටිනවා ❤
ඔබවහන්සේ ට බොහෝම ස්තුතිය . නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
හාමුදුරුවන්ගේ දැක්ම, මේ වැඩපිළිවෙළ සහ ඒ ක්‍රියාපටිපාටිය ඉතාම වටිනවා ඒ ගැන සතුටුයි, ඔබ වහන්සේ රටට සම්පතක්, 🙏🙏🙏 ඔඅබවහන්සේගේ කතාව ඇත්ත , ඒ වා බලදාරීන් තේරුම් නොගැනීම ගැටලුවයි, ඔබ වහන්සේගේ මේ වැඩපිලිවෙල තවත් සාර්ථක වෙන්න සුභපතනවා, ඒ වගේම මේවා ආදර්ශයට අරගෙන රටේ සියලුම පුරවැසියන් මේ ත්ළින් යමක් අරගෙන රටට තමන්ට වටින දෙයක් කරන්න හැමෝටම හැකියාව ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා ! 💐💐
මම දැනට ඉන්නේ කුවේට් වල ලංකාවට ආපු දවසට අනිවාර්යයෙන්ම එනවා.උමන්දාවට
ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා! කරන කියන සෑම දෙයක්ම සාර්ථකම වේවා.
හැමදේම නෑ බෑ කියලා ඉන්න එවුන්ට ඔබවහන්සේ ලොකූ ආදර්ශයක්
ඔබවහන්සෙ අපේ රටේ මීහරක් පවා රවටන හැටි දැක්කම හරි සන්තෝසයි. මේ රටේ මෝඩ මිනිසාසුන්ගෙ හිත් හරියටම තේරුම් අරං උංට ජං... ඔලුවෙං අන්දල ඕනදෙයක් කරගන්න එකත් මාර හැකියාවක්. ඔය කහපාට රෙද්ද ඒකට මාර පිටිවහලක්. ඔය වගේ ඇඳුමක් ස්වාමීන් වහන්සේලත් අඳිනව ඒකට කියන්නෙ සිවුර කියල. ඒක හරිම ගෟරව නීයයි.
ඔයාගෙ කපටිකං තවත් හොඳින් කරගෙන යාමට සක්තිය දෙර්යය ලැබේවා!
ඔබ වහන්සේ හරිම ආදර්ශමත් ❤🙏
උමන්දාවෙන් අපට හැමදාම යහපතක් පනිවිඩය ක් ලබාදෙනවා ඔබවහන්සෙ ට ගොඩක් පින්
දීර්ඝායුෂ ඔබ වහන්සේට
මේ කියන කතාවනම් ඇත්තම ඇත්ත ❤❤❤❤❤ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා,පුදුම තරම් වටිනවා.මිලෙන් ටිකක් වැඩිවුණත් කමක් නැහැ මේ වගේ කිසිම වසක් විසක් නැති අපෙ දේශීය දේවල් තියෙනවනම්.❤❤❤
It’s just absolutely astonishing the vision, metaphor, practical implications and the vigilance towards resolving disputed social fabric. Fascinating educational program for youth upheaval. Mainstream media should broadcast such programs, An eye opener for the General Public. Respect in highest regard for Samanthabadra Thera
ඔබවහන්සේ තව තවත් වැජඹෙවා .🏁
ඔබ වහන්සේ ගේ බුද්ධිමත් තීරණ ගවේෂණ හරිම තීරණාත්මක යි ඔබ වහන්සේ කවදත් කරන්නේ රටට වැදගත් හොඳ වටිනා හොඳ ආද ර්මමත් වැඩ සටහනක් ඔබ වහන්සේ ගේ මේ චිිස් කර්මාන්තය දිනෙන් දින හැමදාම දියුනු වෙිිවා 🌷🌷❤❤🌷❤ ඔබ වහන්සේ ගේ සේවක යන්ටද උමංදා දියුනු කරන්න සක්තිය දහිර්ය ලැබේවා 🙏🌹🏵️🙏🙏🙏💙💎💎💎🙏
දිවුල් කොළ පානය Kidney එකටයි Liver එකටයි හොඳයි කියපු එක මට මාරට වැදුනා 🔥🔥 අනිවාර්යයෙන්ම ඒක නම් මම දැන් බොන්නම ඕනේ ❤
වැඩක් නැ.උඹේ ලිවර් ගිහින් ඉවරයි
දකුනේ උපන් ඔබවහන්සේ ලෝකය දිනන්න දරන උත්සාහයට අපි හිස නමා ආචාර කරමු මේන්න්ම්ම්
අගය කළයුතු mai ඔබ වහන්සේට deerghayu වේවා theruwan saranai
ඔබවහන්සේගේ මැදිහත්වී ආංඩුවෙන් මුදල් දෙන ක්‍රමයක් ලෑස්තිකර වියසායකින් පරම්පරාවට ලෑස්ති කර දෙන මෙන් ඉල්ලමු. ආංඩුවේ ඉන්න නිලදාරින් හරිම කුහකයි.
සාදු සාදු සාදු 🙏
Wisdom derived from one's own culture and traditions cannot be easily thrown out... Praised be to God!!!
Hitaganna ba swaminwahansa ati visistai 🌹💐💐💐🥰🥰👍👍👍🇱🇰
ඔබ වහන්සේ ගෙ දේශනාව ඉතාම නිවැරැදියි. සැම මිනිහෙකුට ම නීතිය සමාන ලෙස ක්‍රියාත්මක විය යුතුයි.
Amazingly, best wishes from Australia 🇦🇺
රට දියුනු වෙන්න නම් මෙන්න මේ වගේ හැම තැනකම ඇතිවෙන්න ඹ්න..බොහොම අගෙයි ස්වාමීන් වහන්ස😊
බුදුන්ගෙ සාරනයි 👏🌸👏👏👏👏👏👏🌸🌸🌸🌸👏
බුදු සසුන බැබැලේවා තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ වට්නා කම කියා නිමකිරීමට කිසිවෙකුට නොහැකියි මම අගුනුකොලපෑලැස්සෙන් තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🇷🇴🏵️
Althought nothing else is relevant but your process is realy great ..හාමුදුරැවනේ
Aththamai ඔබ වහන්සේ හරිම ආදර්ශයක්
හොඳ වැඩ අගය කල යුතුයි ..😮❤
ගෝඩාාක් අාදර්ශමත් දේවල් ස්වාමින් වහන්ස෴බුදුසරණයි෴
සුපිරි හාමුදුරුවනේ නියමයි 🙏♥️
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝ ආයුස ලැබේවා 🙏
තෙරුවන් සරණයී
මේවා හදන වීදිහ කියලාදෙන වීඩියෝ දාන චැනල් එකකුත් පටන්ගත්තනම් නියමයි 👌💞
Or a tv channel❤
දීර්ඝායුශ ලැබේවා අපේ හාමුදුරුවන්ට 🙏
පිං බිම ඇතළු ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
මේ නිෂ්පාදන වෙළදපලට දැම්මනම් අපි අනිවාර්යෙන්ම මිලදී ගන්නව.
ඔබ වහන්සේ මේ දෙන දැනුම සමාජයට විශාල උපකාරයක්
දැක්කමත් ආස හිතුණා , බොහොම අගෙයි
බුදු හිම්යනි ඔබ වහන්සේ රටට කරන සේවය ඉතාමත් අගය කරම්.❤
බුදු හිමි???
@@MrAeonM budu himiyan sitinne thamange hitha thulai.prashnayak karaganna tharam deyak na othana
@@shortX528 ඔව් ප්‍රශ්නයක් තමා...මෙවගේ බොරැ කාරයන්ට බුදු හිමියන්ට සමාන කිරිම!!!
බුදු හිමි නොවුණත් මෙහෙම ස්වාමීන් වහන්සේල මතු බුදු වෙන්න ඕනි
Pissu mee haraka mage sambudu himiyanta apahasa karanna epa me wage ekekta samana karala hamuduruwange parama uthukama niwanata Yana gamana pennannai natuwa harak hadannawat gowitankarannawat nemei eka dannati oyala wage minissu mage me sambudda sasanaya winasa karanawa me haduru kenekda pitidoowe siridamma.mama muwa banakata gennuwa MN dannawa tarama hodatama meyage
රටක් දියුණු වෙන්නේ ඒ රට කෘෂිකාර්මික, කාර්මික හා සේවා කියන ප්‍රමුඛතා පිළිවෙලට දියුණු උනොත් පමණයි....
උමන්දාවෙි ආදර්ෂමත් ,අනර්ඝතම.ගොවි පොල
ඔබ වහන්සේලාගේ මේ වෑයම දවසක මේ රට දෙව්ලොවක් කරනු ඇත.
අපේ පින්වත් සුවමිවහන්සෙට තෙරුවන් සරණයි සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ බුදුසරණයි 🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏
Monada mea ihinne wathurada😂
වතුර ගහනවා නේද ස්වාමීන් වහන්සේට 🤣🤣🤣
ජාතියකට ආදර්ශයක් උමන්දාව 🙏🙏
හාමුදුරුවනේ , මේ සමහර පාන හා අයිස් පලම් ගැන ඇහුවෙත් අද යි . හරි ම නිර්මාණාත්මක යි . 💪💐💐💐💐💐💪
බුදුසරණයි ඔබ වහන්සේට ❤️❤️❤️❤️
හරිම වටිනවා හාමුදුරුවනේ ...ලෝකෙ වටේ තියෙන පංසල් වලින් ඔය බඩු මේ රටවල් වලට ගෙන්නන්න හෝ වෙලදාම් කරන අය මැදිහත්වෙලා පිටරටවල්වල මාර්කට් එකට මේවා දාන්න ඕනි..ජය සිරි.....
Hamuduruwane Ade dawase deshanawa hari watinawaa.. Budusaranai Deviphitai 🙏🙏🙏
අනේ එයාලා හරි අහින්සක සත්තු 🥰❣️
❤❤උමන්දාවට .......ආදරෙයි
Hamuduruvane obe kaivaruva vagema thami vada, harima sathutui, oba rata ta jatiyata vadak karana utum minisek, umandava balanna annath,,,obalage alth nispadana balannath,,, ava gana egena gannath godak asaven inne, obata saktiya thava thavath labevaa, jesupihitai
ගොයම් කොළ ජුස් ජීවිතේ පලවෙනි වතාවට අද ඇහුවේ
Dear Rev. Hon. Samantha let us to buy all these items at the open market. We are unable to visit this beautiful Umandawa as we have personal problems. Thank you very much dear Rev. Hon. Umandawe Samantha thera for doing wonders in Umandawa. May the triple gem bless you & your helpers. Tony Peiris, Chilaw.
බුදු සරණ බලය ලැබේවා
ඔබවහන්සේ ට තෙරුවන්සරනයි. සාදු සාදු සාදු
Great work and inspiring
Our president's decision should be appreciated. He was quite brave indeed.
Umandawa has produced wide range of food. Happy to see chemical free , healthy food is being promoted, Masha Allah, well done!
තෙරුවන් සරණයි ☸️
ගොඩක් වටින වීඩියෝ එකක් 😊😊🙏🙏🙏🙏
ඔව කලාට කමක් නැ ධහම වෙනස් නොකර❤
ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මුලු ලෝකයටම ආදර්ශයක් .අපේ රටේ එවුන්ට වටිනාකමක් නැති උනාට.ඔබ වහන්සේ වගේ අනෙක් රට පාලනය කරන එවුන් සහ කුණුහරුප කිව කියවා රට ජාතිය ගැන කතා කරන එවුන් මේ වගේ දේවල් කරනවනම් මේ රට මොනතරම් දියුණුද.පක්ෂ බදාගන ජනතාව වෙනුවෙන් කතා කරන්නෙ කියා බොරුවට කුණුහරුප කියන එවුන් මේ උමන්දාවෙන් කරන ප්‍රායෝගික දේවල් ආදර්ශයට ගනිත්වා.
නියමයි ❤️
තෙරුවන්සරණයි ඔබ වහන්සේට
අරූට බෑ හාමුදුරුවන්ට චැලේන්ජ් කරන්න ,,,, බුදුසරණයි 🙏🙏🙏🙏
ඔබවහන්සේට යෝධබල යෝධ ශක්තිය ලැබේවා.
Kiri bonna betthara kanna patangamu thamange watthenma eda tiyana aya❤❤❤❤👍👍👍🙏🙏🙏🙏🙏🇨🇾🇱🇰🇨🇾🇨🇾🇨🇾
ඔබ වහාන්සෙට නිදුක් නිරොගි සුවය ලැබෙවා🙏🙏🙏
Great job sir I watching every videos thanks you so much, greeting from Germany