We appreciate Samantha thero s innovative food products and the opportunities thero has given to the sri lankans to take srilanka to the world without criticising....really really appreciate this good job and people who have contributed to a worthy cause.....
I recommend everyone to go try these foods. Most of them are halal but make sure you inquire before you try sausage buns, cupcakes and such kinda food.
While living in Canada l had a strong feeling that I would visit Umandawa and see to my own eyes this wonderful place. My husband and my sister from Australia joined me. We booked our accommodation and planned to stay 2 nights hoping to cover everything we had seen on RUclips. Sadly we weren't impressed but very disappointed. We had to find our own way around asking people the way. Later we found out that there are special days that Umandawa showcases its food displays. Even the accommodation was different to what was advertised and said. Sad
I have seen tons of hate thrown in this Thero's way. He is revolutionizing the Sri Lanka market and people are showing a blind eye to his creation. We have to break from the imported slave system and join the exports. Great video
🔔 වැඩි විස්තර දැනගන්න අපේ Instagram Profile එකට එකතුවෙන්න.. ➡️ instagram.com/traveltodaysl
Moda ganaya 😂😂😂
රටට හෙණ ගැහුවත් කමක් නෑ මට සල්ලි ඇවිත් මගේ ජීවිතේ ගොඩ යනවා නම් හොඳයි කියල හිතන මිනිහෙක් වෙන්න එපා ඔබ..ඔබ බඩ පැලෙන්න කන්න කතා කරද්දි ගම්වල කන්න තියා ලෙවකන්න වත් විදියක් නැති පොඩිම එවුනුත් එන්නවා.උන්ගෙ ජීවිත තවත් අපායක් කරන මෙවැනි ස්ථාන ඔබ promote කරන්නෙ කියල තේරෙන්නෙ නැත්තෙ බඩ ගැන හිතලම මොළේට අවබෝධය නොලැබෙන නිසාද කියල අහන්න වෙනවා. බුද්ධිමත් වෙන්න රටට මිනිසුන්ට ආදරේ නම්..
@@magehithasundarai9931 උමන්දාවත් එක්ක තියෙන පෞද්ගලික ඉරිසියාව තරහාව නිසා අනික් අයගේ කැමැත්ත අයිතිය ගැන වද වෙන්න එපා
@@bluecaptraining9889 පුද්ගල සංදර්භ එකතු වෙලා තමයි සමස්ථ සංදර්භය හැදෙන්නෙ. පක්ෂවලට කඩේ යන වහල්ලුත් ඔය බොළඳ කතාවමනෙ කියන්නෙ. අවසානෙදි වැරදුනාම පුද්ගලිකව කඩේ යන කවුරුත් මහා සමාජයට තමන්ගෙන් වෙන හිංසනයට වග වෙන්නෙ නෑ.සමාජ මාධ්‍ය තුල බණ්ඩා නොවේ ඔබ මම වුනත් පිස්සුවක් නටනවා නම් ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා 100%ක් ග්‍රාහකයාට..අසභ්‍ය නොවන ශිෂ්ට ක්‍රමයක් ඇතුලේ..
@@magehithasundarai9931 ලංකාවේ කාටවත් නැති අව්ලක් ඔයාට තියෙන්නේ හොඳට කමන්ට් කියවලා බලන්න ඔයා අනිත් අය මොනවද කියලා තියෙන්නේ කියලා, කවුරුත් මෙතන පිස්සු නටනවානම් පේන්නේ නෑ ඔයාගේ බුද්දියේ දැක්මට පේන කෝනය අවුල් ඒකයී එහෙම පේනවා ඇත්තේ, අනුන්ට පුලුවන් අනුන් ලඟ තියෙන තමන්ට බැරි තමන් ලඟ නැති දේ වෙනුවෙන් දුක් වෙන්නෙපා ඒක තමයී කරුමේ
ශ්‍රී ලංකාවට අවශ්‍ය මෙවැනි වස විසෙන් තොර දෑය...මේක තමා අපේ රටේ නියම සෞභාග්‍ය. සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා! ! ! දුකින් මිදෙත්වා! නිවන් දකිත්වා! ! ! තෙරුවන් සරණයි! ! !
ඇත්තටම උමන්දාව බලන්න යන්න තෙරුවන් සරණයි😂
Umandawa koheda 😩 tiyenne
සමන්තභද්‍ර ස්වාමින් වහන්සේට Srilankan Airline catering එක දෙන්න ඕන, සුද්දෝ පිස්සූ හැදේයි , ලංකාවට එද්දීම ❤
හොදම අයිඩියා එක.
ඔව් ඒක ඇත්ත....
Great
එකඟයි❤
අන්න මචන් වැඩ🖤
ආහාර visi නොකරන , visi කිරීමට දඩ අය කිරීම ඉතාම හොඳ දෙයක්.. ඉතාලිය වගේ රටවල දැනටත් kriyaathmakai
Muslim agamey keyma beyda gaththq nam serma khala iwara khannama one 🇦🇪🇱🇰☺
@@ayeshamissayesha7909respect
ඇත්ත අපේ මිනිස්සුන්ට පාඩමක් උගන්නන්න ඕනෙමයි හරියට ඉන්න
මම දැකපු පට්ටම ආර්තික දැනුමක් තියන හාමුදුරුනමක් මිනිස්සු මොනා කිව්වත් හොද ම්අතයක් දරන ස්වාමීන්වහන්සේ නමක් ❤️🙏
@N.imantha de silva h hi hohihihihihihihihhihihiihi
@@SLSATTI hhiohihihihihhihihhihihihhihihihihihihihihihihihhihi
එක ඇත්ත බන්
අනිවාර්යයෙන්ම .. ඔය ප්‍රොජෙක්ට් එක තේරෙන්න තව කාලයක් යනව උබලට එතකොට වැඩක් නෑ ඉතින් 😂
ඇත්තට 😂😂😂
බණ දිරෝගන්න බැරි අයට මුන්වහන්සේගේ ව්‍යවසායකත්ව හැඩය හොද ආදර්ශයක් ..🙏
රාජපක්ෂගෙ හොර සල්ලි පොම්ප කරල මේ වගේ දෙයක් කරන එකත් ලොකු දෙයක්..
අවුල තියෙන්නෙ මූ හිතන් ඉන්නේ ගොවීන්ටත් පිනට දෙන්න වුන් ඉන්නව කියල..
මූට වගේ ඒ මිනිස්සුන්ටත් කලු සල්ලි ලැබෙනවා නම් නොකර ඉදී...
@@onlineyoutube1114 ජේවීපී එකටත් කප්පම් සල්ලි යැව්වනම් ඔය ගොඩාක් ප්‍රශ්න විසදෙනවා..😁
හැමදාම වස විස කන බණ්ඩට හොද දඩුවම අද.. ගුණ කෑම විතරයි. දර්මයේ සමහර තැන් නොගැලපුමාට මේ දැක්ම පුදුමාකාරයි අපේ හාමුදුරුවෝ ❤
ධර්මය තේරෙන්නේ නැති අයට උන්වහන්සේ කන්න දෙනවා...... අපි උන්වහන්සේගෙන් ධර්මාවබෝධය ලබනවා ...... ඔබලාගේ බඩ පිරෙනවා ..... අපේ හිත පිරෙනවා ........
අවුරුදු සිය ගානක් පොත් වල පරණ උන දැනුමක් වෙනුවට ස්වාමීන් වහන්සේ දේශානා කරන්නෙ තමන් අවබෝධ කරගත් දැනුමක්. ඒකයි නොගැලපෙනවා වගේ දැනෙන්නේ සමහරුන්ට .
නොදකින් ලංකාවේ මිනිස්සු .මුන්ට ඩොලර් හොයා ගන්න මේවා ..එදා වේල කන්න බැරි මිනිස්සු හොයලා දීයන් එහෙම කරන්න බැරී උන්ගෙ පංපෝරී සමන්ත බද්ද😁😁😁😁😁😁බොලාටම හොදා
@@malindaranganarangana7569 🚽
මටත් මෙයාගෙ ධර්මය සම්බන්ධ නම් ගැටලුවක් තියනවා.. ඒත් මේ බිස්නස් මයින්ඩ් එක නම් සුපිරියි
Banda ගේ හොදම food review video එක මේක තමයි 🙏👍
මටත්
ලොකයටම ලොකු වැදගත් ආදර්ශයක් දෙන එකම තැන මෙක ❤🇱🇰🇱🇰
Eththa mama pita rataka inne mehe minissu polkiri nikan bonne. Ai apita beri
රාජපක්ෂගෙ හොර සල්ලි පොම්ප කරල මේ වගේ දෙයක් කරන එකත් ලොකු දෙයක්..
අවුල තියෙන්නෙ මූ හිතන් ඉන්නේ ගොවීන්ටත් පිනට දෙන්න වුන් ඉන්නව කියල..
මූට වගේ ඒ මිනිස්සුන්ටත් කලු සල්ලි ලැබෙනවා නම් නොකර ඉදී...
බන්ඩා අයියා ආපු දවසේ මමත් ඇවිදිං හිටියා උමන්දාවට මම අයියා එක්ක එකට පොටෝ එකකුත් ගත්තා හරිම හොඳ කෙනෙක්,,, එක වීඩියෝ එකක් හදන්න සෑහෙන මහන්සි වෙනවා ඒගොල්ලෝ අගේ කරන්න ඕන ඒක ඇත්තටම❤
උමංදාව කොහෙද තියන්නේ
@@madushanianuradha2578 මැල්සිරිපුර,, කුරුනෑගල ඉඳලා කිලෝමීටර් 30ක් වගේ දඹුල්ල පාරේ යනකොට මැල්සිරිපුර ටවුන් එක පහු වෙනව එක්කම තියෙනව වම් අත පැත්තට පාරක් උමන්දාව බෞද්ද විශ්ව ගම්මානය කියලා ගහලා ඒකෙන් කිලෝමීටර් 4ක් වගේ යන්නෝන
@@bluecaptraining9889 umandawa balanta onama dawasaka yanta puluwanda,
@@nilushkadissanayaka5834 ou puluvann
පන්සල් වලට වැදී දානෙ ගිලමින්, වැඩකට නැති බන දෙසාබාමින් නොයිඳ නියම බුද්ධ පුත්‍රයෙකුගෙන් රටකට වියයුතු සේවය ඔබවහන්සේ ඉටු කරනවා. අපේ ගෞරවය හා භක්තිය මෙයින් පුද කරමු.
උන්දාවෙන් මේ ස්වාමින්වහන්සේ රටට කරන සේවය නම් කියලා වැඩක් නැ ඉක්මනින්ම මෙතනට එන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා. රටපුරාම මෙක ව්‍යාපෘතියක් වගේ කරනවා නම් අපේ රට ඔය කිසිම රටකට බාල්දු වෙන්නෙ නැ. අනිත් ස්වාමීන්වහනසේලාටත් හොද ආදර්ශයක්. 🙏
කවුරු මොනවා කිවත් මෙක තමා අපි හොයන මිහිපිට දිවියලෝකෙ
😹😹😹😹
ඔබ වහන්සේට බැනබැන ඇවිදින උන් ඇවිත් බලපියව් මේව .තෙරැවන්සරණයි ඔබ වහන්සේට රටම උමන්දාවක් කරන්න ශක්තිය ලැබෙවා ...
ධර්ම කරුණු වල ගැටලු නොගැලපෙන තැන් තිබුණට මේ කරණ වැඩේ නම් බොහොම අගෙයි 😊
ධර්ම කරුණුවල කිසිම නොගැලපෙන දෙයක් නෑ , තියෙන එකම අවුල මිනිස්සුන්ට කතාකරන විදිහ සහ දේශපාලන ඇසුර. නැතුව උන්වහන්සේගේ තර්ක මරු 👌
oyata thiyena gataluva kiyanna balanna...
@@achinakasandaruwan3642 මගේ ගැටලු වලට පිළිතුරු දෙන්න කලින් කියන්න...උන්වහන්සේ බුදු වෙලා කියනවා ඔබ ඒක ගැන මොකක්ද හිතන්නේ ...😌
@@gadgetspoddaඅන්න topic එක.
@@gadgetspodda anunge gatalu valata uttara hoyanna kalin thamange gatalu valata uttara hoyan inna.budu vela kiyala kohedida kiyanne.
මීට ගොඩක් කාලෙකට කලින් මම බණ්ඩට කිව්ව වෙනසකට උමංදාවෙ වීඩියෝ එකක් කරන්න කියල.ඒක මරු👍👍👍
Meee concept එක මාරයි ඇත්තටම මන් කියන්නෙ මේක මුළු රටේම ව්‍යාප්ත වෙන්න ඕනේ❤
අපේ හමුදුරුවන්ට බැනපු උන්ට ඇඩේන්න ධර්මේන් හා නුවනේන් දූන්නා පාඩමක්🙏🙏🙏
Thank you banda for showing us this unique foods. Joining from saudi arabia. Always proud of mother land sri lanka❤️🇱🇰
කෑම විසිකලොත් 500ක් දඩ
අපේ මිනිස්සු කොච්චර බඩගින්නේ ඉන්නවද මේවගේ අලුත් දේ පෙන්නන්න ඔබටත් චැනල් එකටත් යහාපතක් වේවා තෙරුවන් සරණයි
නියම වීඩියෝ එකක් බන්ඩා..අපේ කෑම ගැන ආසාවක් ආසාවක් ඇති උනා..මේවා මුලු ලංකාවෙම වියාප්ත වෙන්න ඔනේ..
කොස් වඩේනම් අපෙ අම්මත් හදනව සුපිරිම කෑමක් හැමෝම කන්න ඕනි කෑම ජාතියක
මටත් යන්න ආස හිතුනා මේ වීඩීයෝ එක දැකලා ❤
එන්න කෝ🎉
Matat asai gihin bath katak kanna lankawata awama
කවුරු බැන්නත් උමන්දාවට අපි ආදරෙයි
බනින්නේ ආදරෙටනේ මැට්ටො
@@twistedracer961 🤣🤣
@@twistedracer961😂😂
කෙහෙල් බඩ උයලා නම් මාර රසයි😋
දඩේ 500/= බොහොම හොඳ යි . 💐🙏🙏🙏
ගොඩක් අය දාලා දර්මය නොගැලපුනාට මේ දැක්ම මරු කියලා.. එහෙම නෑ ලංකාවෙ සාමජ මාද්‍ය වල දකින්න ඉන්න එකම හාමුදුරුවො මෙයා, දර්මය තාර්කිකව කියල දෙන, ගස් ගල් වලට වදින අන්ද බක්තිය කොහොමද නිමල බුදු දහම වෙන්නෙ? හැම දේටම රෙස්පෙක්ට්❤
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන්ම අනික ඔය කියන කෑම ඇත්තෙත් නෑලු නඩයක් ගිහින් බැන බැන ආව
@@maheeshikalakmali8949 තේරුන්නෑ
We appreciate Samantha thero s innovative food products and the opportunities thero has given to the sri lankans to take srilanka to the world without criticising....really really appreciate this good job and people who have contributed to a worthy cause.....
උමන්දාව ගැන ගොඩක් video බලලා තියෙනවා . ඔය තමයි first time food package ගැන කිව්වෙ thanks බණ්ඩා😊❤
Can muslims go and try out these foods? Looks so healthy
Why not ...u cn
♥️
Anybody can go buddhist temples 👍👍
We eat your cultural foods 💕💕you can eat our cultural foods💕💕
❤❤
හොද වැඩසටහනක් හැබැයි අර රවී කරුණානායක කියන රට කපු අපත්‍ය දැක්කම මේක එපා උන උමන්දාවට අපි ආදරෙයි and Banda we love you
සිරා වට 😂
බන්ඩා ඌව දැක්කෙ නෑ වගේ පාඩුවෙ හිටියා 😎❤️
We can develop the country only from chocolates if we try. You are a real hero of our motherland
රවී කරුණානායක මූණ පෙන්න ගන්න කැමරාවට එබෙනවා ඉවරයක් නෑ😅
ඊලගට අපිත් එනවා උමංදාව පැත්තෙ review එකකට 😍😍😍
අපේ රටේ දේශීය ආහාර විදේශ රටවලට හඳුන්වා දීම සඳහා Sri Lankan Airlines Catering එකට ආහාර සැපයීම සඳහා සමන්ත භද්‍ර හිමියන්ට අවස්ථාව ලබා දෙන්න.
අනිවාර්යයෙන් .🙏👍
ලංකාව වෙනස් වෙය් හැම ආගමික නායකයෙක්ම මේ විදියට හිතපුදාට 🙏
උමංදාව කියන්නේ පට්ට වැඩක් 🙂👍
ඔන චරිතයකින් තමන්ගේ ජීවිතයට ගන්න දෙයක් තියෙනවනම් එ දෙවල් විතරක් ගන්න එකයි වටින්නේ මම නම් උමන්දාවෙ චින්තනයට කැමතියි දේශපාලනික ව මොනා උනත්
ඇත්තටම හොඳ වැඩසටහනක් බන්ඩෝ ❤ තැනට ගැලපෙන විදිහට ලස්සන ට වැඩසටහන කරා නියමයි බන්ඬෝ❤
තොප්පිය නැතුව බන්ඩා සුපිරි ❤
බුදු වුණා
අනුබුදු වුණා
රහත් වුණා
දැන්
Chef
ඉස්සර මන් ඔහුගේ තාර්කික් දර්මදෙෂනාවන් ඇහුම් කන් දුන්නා ! එකට ඔබට පින් .. එච්චරයි .
බන්ඩා අයියගෙ වීඩියෝ එකක් ස්කිප් නොකර බැලුවමයි.මන් උමන්ඩදාව චැනල් එකේ වීඩියෝ හැමදාම බලනවා ඒත් විනාඩි දහයක් විතර කරන්නෙ මදි එව්වා.මේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට මිනිස්සු බැන්නට මේ ස්වාමීන්වහන්සේ කරන ශාසනික සේවය අමිලයි❤❤❤දැන් මුලු ලන්කාවම උන්වහන්සේට ගොඩාක් ආදරෙයි බුදුසරණයි අපේ ස්වාමීන්වහන්සේට🙏🙏🙏
Shashanika sewayaknam karana paatak nah. Habai honda entrepreneur kenek
Finally Banda had done a review on healthy foods 😂
I recommend everyone to go try these foods. Most of them are halal but make sure you inquire before you try sausage buns, cupcakes and such kinda food.
හිතුවෙම නෑ මේ තැනට යයි කියල 😍😍
Bandda puddumaI
අඩෙි සුපිරි වැඩක්....
ඒ අස්සෙ හොරුත් පැනලා..
කැමරාව ඉස්සරහට....
ගොඩක් වටිනව අයියෙ..දේශීය දේට තැනක් දුන්න එක ලොකු දෙයක් 🤘❤️🙏
ගහන ගල් වලින් මලිගා හදන්න ඕනි කියලා අහලා තිබුනට අද තමයි හරියටම දැක්කෙ 😍
මගෙ ගෙදර දූරියන් ගහක් තිබුනා..මල් කාලෙට මුලු පොලොවම වැහිල උදේට මල් හැලිල. අපෙ ආච්ච් ඒ මල් ඉව්වා කෙසෙල් මුව වගෙ . හරිම රසයි
බන්ඩා දවසක චොකලට් විතරක් review එකක් ගේන්නකෝ 😊
ඔයාම යන්න ගිහින් බලන්න.ගන්නකොට පොඩි චොක්ලට් එකක් මුලින්ම අරන් කාල බලල පස්සෙ කැමතිනම් අනිත් එවා ගන්න.මොකද මෙයාල ඇත්තමද කියන්නෙ කියලා ඔයාට ඒ වෙලාවට තේරෙයි
ජාතියේ පිනට පහාලවු ස්වාමීන් වාහාන්ස.ජාතිය ගොඩ නගන්න කරන කැපවීම අතිමහත්.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.
හොදා වෙන නැත්නම් ඩොලර් පේරේත හැත්තක් ..තූ තූ තු තූ තූ🤑🤑🤮🤮🤮🤮🤮🤮
කුහක කම ඇතැහැරපල්ලා.ඊ රිසියාව ඇත හැරපල්ලා.හාමුදුරුවෝ රටට කරන සේවය දිහාබලලා සතුටු වෙයල්ලා.
@@thilakchandrasirijayanthiw2082අනිවාර්‍යෙන් මහින්ද මැතිතුමා නැවත අවශ්‍ය යි
Banda tawa mhat wei ohoma Kala 😬😬😬😬
හාමුදුරුවෝ තමයි හාමුදුරුවෝ ❤️🔥
තව අව්රුදු 5කින් විතර මාත් retourant එකක් දානවා බන්ඩත් එන්නම ඕනෙ.
පැලයක් හිටවගන්නවත් දැනුමක් නැති කෘෂිකර්ම ඇමතිලා ඉන්න අපේ රටට වැදගත් මේ වගේ දැනුම තියෙන ස්වාමින්වහන්සේ නමක්. උන්වහන්සේගෙ චරිත ස්වාභාවය කෙසේ උවත් දේශීය ආර්ථිකය ශක්තිමත් කරන මේ කන්සෙප්ට් එකනම් අගය කල යුතුමය.
පන්සලකට බල්ලෙක් ගියාම පන්සල බලු වෙනවද නෑනේ..මෙතන අරමුණ මේ වගේ දේවල් අනිත් අය අතිණුත් නිෂ්පාධනය කරවන එකනේ..බල්ලෙක් දෑක්ක පලියට අන්න බල්ලෙක් ගගා comment දදා රඟන්නේ නැතුව ඉන්න බලන්න..ඒත් ඕකේ තියෙන කෑම රහද..දැක්කම හිතෙන්නේ නෑ..
🤣🤢🤢
පෙනුම කැත උනාට රසයි.එක පාරක් ගිහින් කාල බලන්න.කෑවට පස්සෙ උනත් මාර සැහැල්ලුයි.උගුර බඩ දන්නෙ නෑ
බලු කතාවට එකගයි
It will be really useful if Swaminwahanse try to produce sugar free chocolates, as it is very difficult to get them in Sri Lanka.
පිටිදුව සිරිධමිම හාමුදුරුවන්ට අධි මානසිකත්වයක් තියෙන ස්වාමීන් වහන්සේ නමක් බව හොඳින්ම වැටහෙනවා උන්වහන්සේට මෙි වෙනස කරන්න දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබෙනු ඇත.උන්වහන්සේට මෙි වෙනස කිරීමෙි උවමනාව නිසා වෙන්න ඇති කාලයක් නිහඬව සිටින්න ඇත්තෙ ගාල්ලෙ හාමුදුරු නමක් වීම අපිටත් ආඩමිබරයක් තෙරුවන් සරණයි !මස් මාංශ නැතුවම මෙි උමන්දාවෙ ආහාර නිපදවෙනවා නමි තව තවත් හොඳ බවත් තව තවත් බොහෝ දියුණුවට පත්වෙි්යයිි මට සිතෙනවා 🙏🙏🙏🙏🌼🌼🌼🌼
මෙච්චර කල් කාපු කෑමවල වසවිස ටිකක් හරි ඔය කෑම කාපු එකෙන් ඇඟෙන් පිටවෙලා යන්නැති...🙃
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ❤
රවීයව එහා පැත්තේ තියාගෙන රට හදන හැටි කියන ටික තමා පට්ට 🤣🤣🤣
Sira😂
පව් යකො
අඩේ 😂😂
ඒකනම් ඇත්ත
උඹ මගේ එකා බං
While living in Canada l had a strong feeling that I would visit Umandawa and see to my own eyes this wonderful place. My husband and my sister from Australia joined me.
We booked our accommodation and planned to stay 2 nights hoping to cover everything we had seen on RUclips.
Sadly we weren't impressed but very disappointed. We had to find our own way around asking people the way. Later we found out that there are special days that Umandawa showcases its food displays. Even the accommodation was different to what was advertised and said. Sad
දේශීය කෑම වලට අලුත්ම පාරක් පෙන්නන තැන උමංදාව
රවී කරුණානයක කැමරාවට පේන්න මැදට වෙලා ඉන්න සීං එකනම් මරු..
මොනව උනත් මේ හාමුදුරුවන්ට මේ රට පාලනය කරන්න දුන්නොත් රටේ මිනිස්සු මොනව නැතත් හොදට කාල බීලා ඉදී,හාමතේ ඉන්න එකක් නෑ කවුරුවත්ම
කාලා බීලා ඉන්න එකද රටක දියුණුව කියන්නෙ 😂😂😂
@@adithya9112 නෑ පාරෙ උද්ගෝශන කරලා වැලලෙන්නත් ඕන.😁😀
@@janakaveerasinhe5976 මොකක්ද උද්ඝෝෂණය කරා කියන්නෙ අරගලයද ඔය කියන්නෙ 😂😂
මෙහෙ කෑම කාලම comment කරන්නකෝ. මුලින්ම comment කරන්න හදිස්සි වෙන්න එපා.මුලින්ම 250/= කෑම එක කාල ඊට පස්සෙ අනිත් කෑම ගන්නවද නැද්ද කියල තීරණය කරන්න.ඊට පස්සෙ comment කරන්න
ලෞකික යයි,ලෝකෝත්තරයයි,පටලාගෙන,ලංකාවම,ඔලමොරොන්දම්,වෙලා@@adithya9112
හමුදුරැවො ලස්සනට ගමන යනවා. 😂එදා ඉදන් විවෙචනය කරපු එවුන් අද තුන්වෙල කන්න නැතුව රේද්දෙ රේවිලා ඉන්නවා .
Diyunu wenna balapam anun gana hoya hoya inne natuwa😹
සිරාවට
@@opmr2696 ගොනෙක් උබ නම් 🤣
@@opmr2696 උඹ අනුන්ව විවේචනය කර කර ඉන්නේ නැතුව තමන්ට වැඩක් කරගනින්.😂
business ekata nemei wiwechanaya karanne darmayata apahasa karana ekata yako 😂
Lokenma ape rate tamai dan denneth ...kema wedipurama wisikaranneth.. kema අපතේ yawanne ne anith ratawala ..swaminwahanse hamadama th ආදර්ශයකි .thunuruwan saranai .🙏🙏🙏👍👍
අල්පේච්ඡ ශාන්ත නිර්මල බුදු දහමෙන් නම් හුඟක් ඈතයි. ඒත් ඉතින් බුද්ධාගම දැන් අවුරුදු 2500 ක් පරණයින. මේවා බලාපොරොත්තු වෙන්න ඕනෙ.
අපේ හාමුදුරුවනේ සහතික ඇත්ත බඩේගානට බෙදාගන්න ආහාර පාන අපතේ දමන්න එපා . අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹විශ්වයේ සියලුම යහපත් ශක්තීන් අපේ ශ්‍රී ලංකාව wata ලැබී ශ්‍රී ලංකාව 🌎 ලෝකයේ දියුනුම රට වේවා 🙏 🌹 ❤ 🙏 🌹හැම ගමකටම උමන්දාවක් බිහිවේවා සාදු සාදු සාදු 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹
උමංදාවෙන් හැමදාම කනව නම් ආයෙ ඉතින් ජිම් යන්න සප්ලිමන්ට් ඕනෙ ම නැහැ 😋❤️
Uba wasskatawath gym gihin thiynwdohom kiynne😂😂👋👋
@@ashenkanchuka5906 uba gym yanawada
@@user-oi3deshan u gym giyath nogiyath gon modayek kiyla nm sure bn 🤣🤣.mn umandawe kema agaya karala dapu comment ekath u serious aran soththi petiya 🤣🤣
@@Glowacki-Francis kaama gana kiyaddi mala panainawanam hitha ganinko uge manasika mattama 😂😂😂
හැමදාම නිරෝගීව සතුටින් ඉන්න අයියේ❤❤❤❤❤
බන්ඩා කතාකරන්න කිප සැරයක් හැදුවා එත් හමුදුරුවෝ කතාකරන එක නැවැත්තුවෙ නැ 😄😁❤️
මේ වගේ යතිවරයාණන් වහන්සේ කෙනෙක් වෙනත් ආගමක හිටියා නම් , ඒ මිනිස්සු කරේ තියාගෙන අදහන්නේ . අපේ එවුන්ට තියෙන්නේ විවේචන විතරයි . උන්වහන්සේ කරන්නේ අළුත් දේවල් උගන්වන එක . අපේ තියෙන සම්පත් දිහා වෙනස් ව බලලා නිර්මානශිලිව මිනිසුන් අතරට ගෙනියන හැටි කියලා දෙන එක . අපේ ගොන්නුන්ට මේ අගය තේරුම් ගන්න බැහැ .
Ape un paksha walata bedala. Un Honda dakinne pata kannadinen
athatama hoda wedak krnne
අනිවාර්යයෙන්❤❤
මමත් ගිහින් තියෙනවා. කෑම වගේම ලස්සන පන්සලක්. ❤
නංගි මේ products stole එක හැමදාම ඇරලා ද?
Koheda me pansalatiyenne
@@madushanidilhara7152 මැල්සිරිපුර
@@rangabandara3372ow
ආයේ දවසක පෝය නැතුව සාමාන්‍ය දවසක ගිහින් පුළුවන් නම් ඔය නිල් කටරොලු කෑම ජාති ගැන වීඩියෝ එකක් කරන්නකෝ 🙏
මේව රටපුරා ජනගත කළ යුතුයි.අපේ කෑම දෙසීය දෙවල්
මොනාද 'දෙසීය දෙවල්' කියන්නේ...?
නෑ මේ තුන්සීය දේවල්😂
හැම එකම ඒ ගානට දෙන්න අමාරුයි 😂
දෙයි දෙසීයට😂
@@donalgamage5849 oi oi 😂😂😂💔💔
Finally a vlog without a hat 🧢
බණ්ඩා ඔය ගුණ කෑමක් කෑවමද කොහෙදො 🙄
උබට විතරද තරුනෙ බන්
😀😀😀😀
යකෝ ඒක 😃
Swaminwahansa🙏🙏🙏 it's better to open Umandawa food outlet in every district. This is a very humble request. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
I have seen tons of hate thrown in this Thero's way. He is revolutionizing the Sri Lanka market and people are showing a blind eye to his creation. We have to break from the imported slave system and join the exports. Great video
As usual herd majority
Ado , mu chutney kanakota ekama handane ban pavichci karanne, harima apirisidui,
Hamuduruwanta jayavewa, Ela palakayek 👏
මගෙ අම්මෝ යකාගෙ කෑමක් .ඔහොමත් කනවද ඈ😀😀😀
Good job aiye supiri kollek ජය වේවා
im a muslim if i go to there no any issue right ? bcoz i want try all this product its looks real healthy
No issue. You can go
You do not get any issue. All are welcomed as same
One of the Best Entrepreneurs in Sri Lanka 😎
Atleast he is doing something for the country , what are u doing ? Eating from ur mom and dad still , what a shame
pitipasse hora wesige puthek ennawa.wesa ballo 225 marila palayan
මේක තමා නියම ලංකාව.හාමුදුරුවෝ කියාන සියලුම කතාවන් ඇත්ත
Like we love your food you can enjoy traditional organic srilankann food as well bro
උමන්දාවෙ රාවනා කතුකාගාරයක් හදන්න සමන්ත භද්‍ර හිමියන් ට යෝජනා කරන්න අවසරයි..
එහෙම උනොත් ඒකලෝකෙ එකම හා විශාල ම රාවණා කවුතුකාගාරයවෙවි....( මේ සදහා මා නාඅවේ හිමියන් හා තිලක් කන්දෙගම වැනි උගතුන්ද සම්භන්ද කරගන්නා මෙන් ඉල්ලා සිටිමි)
තෙරුවන් සරනයි ....
🙏🏻🙏🏻🙏🏻🙏🏻
මිනිහෙක් ට හැදෙනවනම් එකම තැනක්..❤️❤️
travel today please answer this comment ..අපි ඉන්නෙ හම්බන්තොට .. අපි train ආවොත් රෑවෙනවා.. ඉන්න පහසු කම් දෙනවද..?? කෑම වලට වියදම් ගන්නවද..?? අපිට ඒ ස්තානය පුරාම ඇවිදින්න පුලුවන්ද..?? කුටි නොමිලේ ලැබෙනවද රාත්‍රි ගත කරන්න.. එය එසේනම් කුටියක් මොන වගේ ගනනක්ද..අපි පිරිසක් එන්න හිතා ගෙනයි මේ අහන්නෙ..ඒ වගේම TP නො දෙන්න .. ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරනයි ..🙏🙏
Umandawa loke hoda brand ekak wenawa kawada hari❤❤
මමනම් කියන්නේ අපේ හාමුදුරුවෝ තමයි ඔය හැමෝම කියන දියසෙන්
ඒහෙමද..🙂💩
😂😂😂😂
මේ රට දියුණු කරන්න කීවා පුලුවන් එක දවසකි...ඒකට හැමෝම බහින්න ඕන..ඒත් මේ රටේ මිනිස්සු ගොඩක් සල්ලී වලට ආසයි..ඔන්න ඔය දේ ඔලුවේ තිබෙනකල් රටක් ගොඩ දාන්න බෑ...හැබැයි තමයි ගොඩ යනවා
まさか上記の動画の25:45以降のシーンで白と赤のライスの他にも『青いライス』が提供されるとは想像も付きませんでしたよ。私はこれまでありとあらゆるスリランカ料理を食べた事が有りますが、青いライスと青いデザートはまだ未経験なので、いずれはそれらのスリランカ料理も味わってみたいです。
この寺院は私たちの家の近くにあります
You can come to our country and try it ❤
දිව්‍යලෝකයක් මචන් ඒක ❤️
අවුරුදු සිය ගානක් පොත් වල පරණ උන දැනුමක් වෙනුවට ස්වාමීන් වහන්සේ දේශානා කරන්නෙ තමන් අවබෝධ කරගත් දැනුමක්. ඒකයි නොගැලපෙනවා වගේ දැනෙන්නේ සමහරුන්ට .
Ape හාමුදුරුවෝ kiyl ccooking channel එකක් හැදුනම අපිටත් ගෙදර ඉදලා හදන්න පුළුවන් 😎❤️
Apa hamuduruwanata mina mada gahuwat ganan ganna kalin kata saha marama wadakotasak ratata pannana budusarani obawahansata🙏🙏🙏
ජාතියේ පිනට පහල උන ස්වාමීන් වහන්සේ නමක් 🙏
රටට වටින ස්වාමින් වහන්සෙ නමක් ඔබ වහන්සේට දීර්ගායු වේවා