මාස එක එකහමාරෙන් පීදෙන පොල් පැලයක් කන්දේගම මහතාගෙන්

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 57

  • @kinslikularathna3375
    @kinslikularathna3375 20 минут назад +3

    මේ වගේ මිනිසුන් පළාත් 9 හිටියනම් අද ගොඩ මහත්තයෝ බුදුසරණයි

  • @NishadiniAhangama
    @NishadiniAhangama 10 часов назад +19

    බාල පරපුරට ඔබෙන් ලද හැකි දැනුම අපමණයි.ඔබට දිර්සායුෂ ලැබෙිවා!.

  • @munasingha9635
    @munasingha9635 5 минут назад

    දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 Час назад +6

    අපි කන්දේගම මහත්මයාට අපි අැත්තටම හරිම අාදරෙයි මොකද කෘෂිකර්මාන්තය ගැන කියල දෙන එකම මහත්මයා අපේ පැතුම ඔබ තුමාට දීර්ඝ අායුෂ ලැබේවා 🙏

  • @سوماسرلنكا
    @سوماسرلنكا 43 минуты назад

    Baala parapurata .kadegama mahatagen ugatha gata haki de bohoi teruwan saranai tilak kandegama mahataneni dergayuwewa obatumata ❤

  • @VijithaLeukebandara
    @VijithaLeukebandara 2 часа назад +8

    ජනාධිපතිතුමනි කංන්දෙගම මහතා නැමැති විශ්ව කෝශය ලංකරගන්න

  • @buddhipradeep7806
    @buddhipradeep7806 8 часов назад +6

    දීඝායු නායකයානනි.❤

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 36 минут назад +2

    Me wage මිනිස්සුන්ට දීර්ඝ ආයුෂ ලැබේවා kiyana gon wasso innawane ලංකාවේ me patta horek hotala balanna me මිනිස්සු gana sudu andapu kalu මිනිස්සු 🤮🤮🤮🤔🤔🤔

  • @NadeekaPriyadharshani-w8o
    @NadeekaPriyadharshani-w8o 11 часов назад +5

    Helaye maha goviyanan....🙏Obata dheerghayuaha lebewa........!🙏🙏1

  • @SurprisedAquariumFish-qg1sj
    @SurprisedAquariumFish-qg1sj 4 часа назад +5

    වනසතුන්ගෙන්.පොල්පැල.බෙරාදිමේ.හැකියාව.මා.සතුවාඇත.එයවටිනා.කෙම්ක්‍රමය.ජනසතු.කිරිමට.කැමතිඅකමැකක්.නිසා .පලනොකරමි

    • @ThusithaWeera
      @ThusithaWeera 2 часа назад +2

      ඔබ කරන්නේ කුහක කමක්. දන්න දේ අනිත් අයට කියලා දෙන්න. එතකොට තමා එකේ පැවැත්ම. හරියටම බුදු දහම 🙏 වගේ.

    • @sasbubble3393
      @sasbubble3393 6 минут назад

      Ane e danuma apatath beda denna

  • @sgf833
    @sgf833 31 минуту назад

    හැම එකාම අවසානයේ විශ්වාසය බිදගෙන පච වෙනවා

  • @sonitadelani2619
    @sonitadelani2619 4 часа назад +1

    ලස්සනයි

  • @DinethGunarathne
    @DinethGunarathne Час назад +3

    අපේ සර් ,කන්දෙගම සර්..
    දැකීමත් සතුටක්...reader's digest magazine එක ගැන කියපු එකම කෙනා ඔබතුමා.හරිම සතුටුයි.කියන්න ගොඩාක් දේවල් තියෙනවා..ඒත් මෙහෙම කොමෙන්ට් එකකින් ඒ ගැන කියල අපේ අයට වැඩක් නෑනෙ.ඒ නිසා ඔබ තුමාගෙ කතාව අහනව මම....ආදරෙයි...❤

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 Час назад +1

    කන්දෙගම මහත්තයා යටියන්තොට ට ආව ඒක හොඳයි එයාට ඇළහැර හරියන්නෙ නෑහැ හිටපු මිනිස්සු විනාශකාරී න් වගේ අපිට නම් පෙනුනෙ

  • @isiwaraya
    @isiwaraya 11 часов назад +3

    පොල්❤

  • @එස්එම්එස්සේනාරත්න

    මටත් පැවති 76දේශපාලන ක්‍රමයේ වෙනස ඕනි උනා,අනුර ජනාධිපති මේවට සවන් දුන්නෙ නැත් නම් ස්තිරවම ෆේල් වෙනව,වෙනත් ජනපති කෙනෙක් මේ රටට පට් වෙන්නම ඕනි,,,

  • @chandraperera6247
    @chandraperera6247 41 минуту назад +1

    ගෝඨාභය ජනාධිපති තුමාගේ කාලයේ දී මෙයා කමිටු වල ඵහෙම හිටිය නේද?නමුත් කරපු දෙයක් දැක්කේ නැහැ. කයිවාරුව ඇති වෙලා.

  • @rathnayaka4627
    @rathnayaka4627 10 часов назад +1

    thanks

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g Час назад +3

    kAAWaa ? ELOWA පොල් ? කීවේ pol මිල අධිකව ඉහළට දමා ජනතාව පීඩනයකට path කිරීම ගැන ..පහුගිය ආණ්ඩු කාලේ rilaw නිසා පොල් prashnaya athi වෙනවා කියලා rilaw cheeneta පටවන්න hadankota jvp ය ජනතාව අන්දමින් cheeneta rilaw patawanne මසට ane paw rilaw කියමින් අද අපිට රුපියල් 200 ta පොල් ගෙඩියක් යන තරමට අපිට ELOWA පොල් පෙනෙන තරමට jvp ය මේ prashnaya ada වන තෙක් ඇදගෙන ආවා 😊😊

  • @SirimewanD
    @SirimewanD Час назад

    ❤👌👌👌.......👍........ !

  • @technicalworld9482
    @technicalworld9482 7 часов назад +2

    Kandegama mahathmaya, can you start online class about organic agriculture course, because we are not in sri lanka. Not possible to attend your classes in srilanka.

  • @tharukdevmina7309
    @tharukdevmina7309 10 часов назад +2

    👍

  • @DJP706
    @DJP706 11 часов назад +2

    ජනක මහල්පත්...මහලුවට පත් වූ ජනක....😂😂😂

  • @isirachamod2643
    @isirachamod2643 10 часов назад +1

    ❤❤🎉

  • @IndikaUsgodaArachchi
    @IndikaUsgodaArachchi Час назад

    Oba thumage watinakama thama therum gihin ne boho denekuta. Oba thumage denuma, amila wasthuwak. Me den thiyena api adare karana NPP ekata upadeshaka kenek widiyata, swa kemeththen sambanda wenna puluwan nam. Me ratata denna puluwan uparima dayadaya denna. A wenuwen NPP eke upadeshaka thanathurak lebunoth eka bohoma watinawa. Ratata adare, parisarayata adare, widyanukoolawa krushikarmanthanthaya gena hari igeneemak athi oba thuma wage ayata mage prashansawa puda karanawa. Technology eka praadawala, eke base eka hariyatama karanna ona de gena athdekeem ekka katha kireema gena sthuthi! Jaya wewa.
    Ape nayakayanta oba thuma ge udaw ganna, oba thuma ge denuma beda denna puluwan wewa kiyala mama prarthana karanawa.

  • @NadeekaPriyadharshani-w8o
    @NadeekaPriyadharshani-w8o 11 часов назад +2

    🙏🙏🙏🙏

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g Час назад

    මෙවර මහ මැතිවරණය jvp maalimaawo paradinne උතුර දකුණ මාරු wennama kulla kujeethawa loweth නැති වෙන්න ..නැද්ද ?හා 😂😂😂

  • @namiskitchen3426
    @namiskitchen3426 7 минут назад

    Monkys lath ekka monawath karanna baha.
    Gas winasa karanawa.
    Piliyamak nadda?

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 10 часов назад +1

    ❤❤❤❤❤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 10 часов назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @lalwijesinghe686
    @lalwijesinghe686 Час назад +1

    දන්නව කීවා විතරයි...දන්න දෙයක් කියයිද බලාන හිටිය කියවුනේ නෑ..දන්නව නම් ඊලඟ එකේදිවත් කියන්න.රිලව් ප්‍රශ්නයට උත්තරේ වගේ.අනෙක් මිනිසුන්ගේ ක්‍රමවේද විවේචනයක් විතරයි දැක්කේ.

  • @gihanibulagoda6000
    @gihanibulagoda6000 39 минут назад

    ඔබ තුමාට පුළුවන් නම් ජනාධිපතිතුමා හමුවන්න... මේ රට කෘෂිකර්මාන්තයෙන් ස්ව්‍යං පෝෂණය කරන්න පුළුවන් වැඩ පිලිවෙල ගැන කතා කරන්න....
    සෑම බිම් අංගයක්ම ප්‍රයෝජනවත් ලෙසට වගා කරන්න කොහොමද කියලා පහදා දෙන්න.
    රසායනික පොහොර නොමැතිව වගා කරන විදිහ කියලා දෙන්න.
    ඒ දේවල් ප්‍රයෝගික ලෙස යොදා වගා සංග්‍රාමයක් අරබන්න...
    පෘථිවි වාසියක් ලෙස ඔබේ යුතුකම ඉටුකරන්න කාලය එලබ ඇත..
    අපට නොමැති බලයක් ඔබට ඇත.

  • @DampallaPateranahepuhspa-kh2br
    @DampallaPateranahepuhspa-kh2br 5 часов назад +1

    අඩුවයසේපොල්,රිලවිකන්නෙනැ,ඇයිඒ,තෙලහිදින්නබැ

  • @سوماسرلنكا
    @سوماسرلنكا 38 минут назад

    Anura janadipati tumani metumage me vidiyowa obatumahe neta getewa metuma parlimentuwe stiya yutuma kenek maha denum gabadawak

  • @sanathudawaththage7313
    @sanathudawaththage7313 Час назад

    මෙයා හරිම ගනිතයෙක්, පරිස්සමෙන්

  • @roshandayarathne9632
    @roshandayarathne9632 2 часа назад +3

    පොර ටෝක් විතරයි😂😂😂

  • @technicalworld9482
    @technicalworld9482 7 часов назад +1

    Pls reply

  • @CHAMINDALIYANAGE-m8b
    @CHAMINDALIYANAGE-m8b 51 минуту назад

    Phone number 1danawada sir

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 28 минут назад

    කන්දෙ බොරු එපා😂

  • @GaminiJayalath-m8k
    @GaminiJayalath-m8k 5 минут назад

    Baila wedak ne( kadegama wage kenekgen facts thamai onee)

  • @ravindraprasad7139
    @ravindraprasad7139 9 часов назад +1

    Pol hitawanna nakathak denna.

  • @chandimakohombanarachchi3386
    @chandimakohombanarachchi3386 5 часов назад +3

    Don't talk nonsense to drag the video. Talk only the subject matter

  • @asankasampathchandrasiriga7906
    @asankasampathchandrasiriga7906 5 минут назад

    කන්දේ ගොම මහතා😂

  • @SwrnamaliKumari-ny9wj
    @SwrnamaliKumari-ny9wj Час назад

    පැලයක් ගන්න විදියක් කියන්න පුලුවන් කෙනෙක් මට පැලයක් ලබා දෙන ලෙස කාරුනිකව ඉල්ලමි

  • @sriyaniabeydeera3097
    @sriyaniabeydeera3097 24 минуты назад

    Mondame manussya kiyanne hoa hithkin deyak kiyawa pol palen janadyi pathyi thumata apalyilu mona kathda

  • @anuradhabasnayake6848
    @anuradhabasnayake6848 2 часа назад

    Math hari adare charithayak.
    Habai talks vitaraine. Karapu deyak na. Ekai aula. Welawakata hitenawa katamada dodawanawada kiyala. Danuma ekathu karala karapu deyak na....ekai aula. Only talks.

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 9 часов назад +3

    Anura ple mayyaagen loku wadak ganna😮😮😮

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 6 часов назад +1

    Dan Hriyata kalati kadanawa 🤣

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 4 часа назад

    😂hure hoo vreva hodama vade😂😂😂😂

  • @LeonAnthony-i2z
    @LeonAnthony-i2z Час назад

    Mobile number????

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 2 часа назад

    ❤❤❤

  • @SriyaniZaschke
    @SriyaniZaschke Час назад

    ❤❤❤