කන්දේමහගමයා / KandeMahagamaya
කන්දේමහගමයා / KandeMahagamaya
  • Видео 212
  • Просмотров 4 229 469
ශ්‍රීමත් බල්ලා සමග හාමුට පිස්සු , වාසුදේව සහෝදරයා තමයි කිව්වේ - තිලක් කන්දේගම
- ශ්‍රීමත් බල්ලා සමග හාමුට පිස්සු , වාසුදේව සහෝදරයා තමයි කිව්වේ - තිලක් කන්දේගම --------------------------------------------------------------------------------------------------------------------------------------------------------- - ඉතින් ‍ඔබත් මෙම වැඩසටහන නරඔන්න. ඔබගේ අදහස්, යෝජනා සහ චෝදනා අපට කියන්න. ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------- - සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහතා. - වැඩසටහන මෙහෙයවීම_ජනක මහල්පත් මහතා ------------------------------------------------------------------------------------------------------------------------------------------------------...
Просмотров: 1 942

Видео

88 - 89 88 කාලේ තිලක් කන්දේගම මහතාගේ බිහිසුණු මතකය, පළමු හෙළිදරව්ව.
Просмотров 1,8 тыс.День назад
- 88 - 89 කාලේ ගැන තිලක් කන්දේගම මහතාගේ පළමු, බිහිසුණු හෙළිදරව්ව, රට පුරා වධකාගාර තිබුණා. කැලණි ගඟේ මිනී පාවෙලා ගියා,දෙකේ දෙකේ පොලුවලින් අකුල් දෙකට යටි පතුල් වලට ගැහුවා, ඇඟිලි දෙකෙන් එල්ලුවා. තිලක් කන්දේගම මහතා සහ විමල් ජයසිරි නීතිඥ මහතා මේ කියන කතාවට සවන් දෙන්න, නැවත මෙවැනි යුගයක් වශ්‍ය නොවේ, නවයටත් විදිහ විජිතවාදයට ගොදුරු වන්නට දෙන්නට එපා, මේ වාමාංශික රජය කෙසේ හෝ රැක ගත යුතුයි. - ඉතින් ‍ඔබත් ...
මාස එක එකහමාරෙන් පීදෙන පොල් පැලයක් කන්දේගම මහතාගෙන්
Просмотров 93 тыс.14 дней назад
මාස එක එකහමාරෙන් පීදෙන පොල් පැලයක් කන්දේගම මහතාගෙන් @ පොල් වලින් වැඩිම අස්වැන්නක් ගත්ත මනුස්සයා රේ විජේවර්ධන - ඉතින් ‍ඔබත් මෙම වැඩසටහන නරඔන්න. ඔබගේ අදහස්, යෝජනා සහ චෝදනා අපට කියන්න. - සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහතා. - වැඩසටහන මෙහෙයවීම_ජනක මහල්පත් - අපගේ අනෙක් නාලිකා දෙක සදහාද ඔබ‍‍ට පිවිසිය හැක. #Sri_Lanka_Heritage - ruclips.net/channel/UCi3hly4F_3WUwzOUZMT7Onw #Janaka_Mahalpath_O...
තිලක්‌ කන්දේගම ගේ WhatsApp ගිණුමයි බුජිබර් රහුමාන්ගේ WhatsApp ගිණුමයි හොරකම් කළේ කවුද ?
Просмотров 9 тыс.21 день назад
- තිලක්‌ කන්දේගම ගේ WhatsApp ගිණුමයි බුජිබර් රහුමාන්ගේ WhatsApp ගිණුමයි හොරකම් කළේ කවුද ? ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු නිලධාරියෙක්ද ? dialog සමාගමට විරුද්ධවතීරණයක් ගන්න වෙනවා. - ඉතින් ‍ඔබත් මෙම වැඩසටහන නරඔන්න. ඔබගේ අදහස්, යෝජනා සහ චෝදනා අපට කියන්න. - සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහතා. - වැඩසටහන මෙහෙයවීම_ජනක මහල්පත් මහතා - අපගේ අනෙක් නාලිකා දෙක සදහාද ඔබ‍‍ට පිවිසිය හැක. #Sri_Lan...
ඩඩ්ලිලාගේ සහල් මාෆියාව අවසන් කරන්නට ක්‍රම ඕනෑ තරම් තියෙනවා - තිලක් කන්දේගම
Просмотров 21 тыс.28 дней назад
- ඩඩ්ලිලාගේ සහල් මාෆියාව අවසන් කරන්නට ක්‍රම ඕනෑ තරම් තියෙනවා - තිලක් කන්දේගම - ඉතින් ‍ඔබත් මෙම වැඩසටහන නරඔන්න. ඔබගේ අදහස්, යෝජනා සහ චෝදනා අපට කියන්න. ඒ වගේම ඹබ මෙි තුළින් ජීවිතයට ද යමක් එකතු කර ගන්න උත්සාහ කරන්න. - සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහතා. - වැඩසටහන මෙහෙයවීම_ජනක මහල්පත් මහතා - අපගේ අනෙක් නාලිකා දෙක සදහාද ඔබ‍‍ට පිවිසිය හැක. #Sri_Lanka_Heritage - ruclips.net/channel/UCi3hly4...
කන්දේගම මහතා නැවත ඇළහැර යන්නේ නෑ ?
Просмотров 9 тыс.Месяц назад
කන්දේගම මහතා නැවත ඇළහැර යන්නේ නෑ ? …… - පහත රට තේ වතු වල දළු කැඩීමේ දී සිදුවන හානි අඩුකර ගන්න වෙනවා අවම කර ගන්න වෙනවා නැත්තං මේ වතු පාඩු වෙනවා - තිලක් කන්දේගම මහතා - ඉතින් ‍ඔබත් මෙම වැඩසටහන නරඔන්න. ඔබගේ අදහස්, යෝජනා සහ චෝදනා අපට කියන්න. ඒ වගේම ඹබ මෙි තුළින් ජීවිතයට ද යමක් එකතු කර ගන්න උත්සාහ කරන්න. - සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහතා. - වැඩසටහන මෙහෙයවීම_ජනක මහල්පත් මහතා - අපගේ අනෙක්...
අනුර සහෝදරයාා උපදෙස් ගන්න ඕනේ සුද්දගෙන්ද? වැද්දගෙන්ද?
Просмотров 19 тыс.Месяц назад
පොහොර සහනාධාරය වෙනුවෙන් ගෙවන ඩොලර් ප්‍රමාණය අඩුකරගන්න අනුර සහෝදරයාා උපදෙස් ගන්න ඕනේ සුද්දගෙන්ද? වැද්දගෙන්ද? - තිලක් කන්දේගම අසයි - පොහොර සහනාධාරය වෙනුවෙන් ගෙවන ඩොලර් ප්‍රමාණය අඩුකරගන්න අනුර සහෝදරයාා උපදෙස් ගන්න ඕනේ සුද්දගෙන්ද? වැද්දගෙන්ද? - තිලක් කන්දේගම මහතා ඉතින් ‍ඔබත් මෙම වැඩසටහන නරඔන්න. ඔබගේ අදහස්, යෝජනා සහ චෝදනා අපට කියන්න. ඒ වගේම ඹබ මෙි තුළින් ජීවිතයට ද යමක් එකතු කර ගන්න උත්සහ කරන්න. - සම...
කෘෂිකර්ම අමාත්‍යාංශය මට දෙනවනං භාරගන්නෙ අවුරුදු දෙකකට විතරයි - තිලක් කන්දේගම
Просмотров 13 тыс.Месяц назад
කෘෂිකර්ම අමාත්‍යාංශය මට දෙනවනං භාරගන්නෙ අවුරුදු දෙකකට විතරයි - තිලක් කන්දේගම
රට අනුරට කන්දෙගම මහතා CID යට
Просмотров 95 тыс.Месяц назад
- ඒ පණිවිඩ එන්නේ මට බැනල තර්ජනය කරලා ඇමරිකාවේ කාන්තාවකගෙන් - තිලක් කන්දේගම මහතා ඉතින් ‍ඔබත් මෙම වැඩසටහන නරඔන්න. ඔබගේ අදහස්, යෝජනා සහ චෙ‍ා්දනා අපට කියන්න. ඒ වගේම ඹබ මෙි තුළින් ජීවිතයට ද යමක් එකතු කර ගන්න උත්සහ කරන්න. සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහතා. - වැඩසටහන මෙහෙයවීම_ජනක මහල්පත් මහතා අපගේ අනෙක් නාලිකා දෙක සදහාද ඔබ‍‍ට පිවිසිය හැක. #Sri_Lanka_Heritage - ruclips.net/channel/UCi3hly...
‍‍තිලක් කන්දේගම මහත‍ා පාන‍දු‍ර ‍සුම‍ං‍ගල විදුහලේ දරුවන්ව රැවැට්ටුවාද…
Просмотров 4,7 тыс.6 месяцев назад
- ඇළ හැර, සී හෙළ සොබාදහම් ගම්මානය සහ කන්දේමහගමයා සමග එක්ව සංවිධානය කරනු ලබන පුහුණු වැඩසටහන් ඒ වගේම වැඩමුළු සදහා සම්බන්ධ වීමට ඔබටත් හැකියාව ඇත. - එහි කාලසටහන් ඉක්මනින් බලාපොරොත්තු වන්න. - අමතන්න අපට / 076 - 9761804 - ඉතින් ‍ඔබ මෙම වැඩසටහන නරඔන්න. ඔබගේ අදහස්, යෝජනා සහ චෙ‍ා්දනා අපට කියන්න. ඒ වගේම ඹබ මෙි තුළින් ජීවිතයට ද යමක් එකතු කර ගන්න උත්සහ කරන්න. - සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහ...
මං බය නැ ඒක කියන්න #srilanka #herbalife #villagelife #viral #nature #nakath #awrudu#lagna #exclusive
Просмотров 13 тыс.7 месяцев назад
- කන්දේගම මහත්තයා මේ හටගත්තු නැකත් වලියට හේතු මුලක ඉදලාම අපිට කිව්වා. - ඉතින් ‍ඔබත් මෙම වැඩසටහන නරඔන්න. ඔබගේ අදහස්, යෝජනා සහ චෙ‍ා්දනා අපට කියන්න. ඒ වගේම ඹබ මෙි තුළින් ජීවිතයට ද යමක් එකතු කර ගන්න උත්සහ කරන්න. - සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහතා. - වැඩසටහන මෙහෙයවීම_ජනක මහල්පත් මහතා - අපගේ අනෙක් නාලිකා දෙක සදහාද ඔබ‍‍ට පිවිසිය හැක. #Sri_Lanka_Heritage - ruclips.net/channel/UCi3hly4F_3...
වස විසෙන් තොරව ගොවිතැන් කරන විදිහ හරියටම දැනගන්ඩ එන්ඩ… #srilanka #herbalife #villagelife #viral
Просмотров 7 тыс.8 месяцев назад
- ඇළ හැර, සී හෙළ සොබාදහම් ගම්මානය සහ කන්දේමහගමයා සමග එක්ව සංවිධානය කරනු ලබන පුහුණු වැඩසටහන් ඒ වගේම වැඩමුළු සදහා සම්බන්ධ වීමට ඔබටත් හැකියාව ඇත. - එහි කාලසටහන් ඉක්මනින් බලාපොරොත්තු වන්න. - අමතන්න අපට / 076 - 9761804 - ඉතින් ‍ඔබ මෙම වැඩසටහන නරඔන්න. ඔබගේ අදහස්, යෝජනා සහ චෙ‍ා්දනා අපට කියන්න. ඒ වගේම ඹබ මෙි තුළින් ජීවිතයට ද යමක් එකතු කර ගන්න උත්සහ කරන්න. - සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහ...
හක්කලං 10/අවුරුදු 16 කට පසු කන්දේ ගෙදරට #srilanka #viral #students #nature #paddy #hakkalan #village
Просмотров 12 тыс.8 месяцев назад
- කන්දේගම මහත්තයා අවුරුදු 16කට පස්සේ නැවතත් කන්දේ ගෙදරට ගිහිං. - ඉතින් ‍ඔබ මෙම සුන්දර වැඩසටහන නරඔන්න. ඔබගේ අදහස්, යෝජනා සහ චෙ‍ා්දනා අපට කියන්න. ඒ වගේම ඹබ මෙි තුළින් ජීවිතයට ද යමක් එකතු කර ගන්න උත්සහ කරන්න. - සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහතා. - වැඩසටහන මෙහෙයවීම_ජනක මහල්පත් මහතා - අපගේ අනෙක් නාලිකා දෙක සදහාද ඔබ‍‍ට පිවිසිය හැක. #Sri_Lanka_Heritage - ruclips.net/channel/UCi3hly4F_3WU...
මේ පාර වරද්ද ගත්තා ද..? #srilanka #wildlife #village #viral #nature #paddy #kandemahagamaya #wild
Просмотров 4,9 тыс.9 месяцев назад
- පරිසරවේදී තිලක් කන්දේගම මහතාට, මේ පාර කන්නේ වැරදුනා ද..? එ පිළිබද කෙරෙන සවිස්තරාත්මක වැඩසටහන නරඹන්න. - සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහතා - වැඩසටහන මෙහෙයවීම_ජනක මහල්පත් මහතා - අපගේ අනෙක් නාලිකා දෙක සදහාද ඔබ‍‍ට පිවිසිය හැක. #Sri_Lanka_Heritage - ruclips.net/channel/UCi3hly4F_3WUwzOUZMT7Onw #Janaka_Mahalpath_Official - ruclips.net/channel/UCk-_TZRmL5zgEmqYGQcwfgA * ඔබ තවමත් අපව Subsc...
මම හැමදාමත් ආදරය කරපු මල් #srilanka #nature #naturelife #viral #flowers #freedom #clam #herbalife
Просмотров 5 тыс.9 месяцев назад
මම හැමදාමත් ආදරය කරපු මල් #srilanka #nature #naturelife #viral #flowers #freedom #clam #herbalife
තනි අලියා ගේ හොඩේ එල්ලිලා ජීවිතය බේරා ගත්තු ඇල්බට් ගේ කතාව #srilanka #nature #naturelife #elitepass
Просмотров 31 тыс.9 месяцев назад
තනි අලියා ගේ හොඩේ එල්ලිලා ජීවිතය බේරා ගත්තු ඇල්බට් ගේ කතාව #srilanka #nature #naturelife #elitepass
අපේ කාලේ ආර්ට් කාරයෝ #srilanka #art #nature #naturelife #jems #viral #kandemahagamaya #environment
Просмотров 2,6 тыс.9 месяцев назад
අපේ කාලේ ආර්ට් කාරයෝ #srilanka #art #nature #naturelife #jems #viral #kandemahagamaya #environment
යූරියා ගැහුවා ද? #srilanka #wildlife #village #viral #nature #paddy #kandemahagamaya
Просмотров 3,1 тыс.9 месяцев назад
යූරියා ගැහුවා ද? #srilanka #wildlife #village #viral #nature #paddy #kandemahagamaya
මේ සියල්ලම කරන්නේ සූර්යයා #srilanka #wildlife #village #viral #nature #paddy #kandemahagamaya
Просмотров 9 тыс.10 месяцев назад
මේ සියල්ලම කරන්නේ සූර්යයා #srilanka #wildlife #village #viral #nature #paddy #kandemahagamaya
මීයක් කඩන්නේ, අත ලෙව කන්නද? කියලා ඇහුවාලු. #honey #srilanka #wildlife #village #viral #nature
Просмотров 7 тыс.10 месяцев назад
මීයක් කඩන්නේ, අත ලෙව කන්නද? කියලා ඇහුවාලු. #honey #srilanka #wildlife #village #viral #nature
මේක පුදුමාකාර රහක් #kandemahagamaya #srilanka #viral #nature #paddy #hakkalan #garlic #honey #wild
Просмотров 22 тыс.11 месяцев назад
මේක පුදුමාකාර රහක් #kandemahagamaya #srilanka #viral #nature #paddy #hakkalan #garlic #honey #wild
වල් බේත් නැතුව සී හෙළ ගම්මානයේ වී වැපිරීම #kandemahagamaya #srilanka #viral #nature #paddy #hakkalan
Просмотров 18 тыс.11 месяцев назад
වල් බේත් නැතුව සී හෙළ ගම්මානයේ වී වැපිරීම #kandemahagamaya #srilanka #viral #nature #paddy #hakkalan
බකමූණ වෙනුවට ගම්මිරිස් #kandemahagamaya #thilakkandegama #srilanka #spicy #villege #nature #clam
Просмотров 3,2 тыс.11 месяцев назад
බකමූණ වෙනුවට ගම්මිරිස් #kandemahagamaya #thilakkandegama #srilanka #spicy #villege #nature #clam
ගමේ මිනිස්සු කියන්නේ "කොස් අන්නාසි" කියලා #kandemahagamaya #thilakkandegama #srilanka #pineapple
Просмотров 6 тыс.Год назад
ගමේ මිනිස්සු කියන්නේ "කොස් අන්නාසි" කියලා #kandemahagamaya #thilakkandegama #srilanka #pineapple
නැකතට එක් පැලයක් හදන්න. #kandemahagamaya #thilakkandegama #srilanka #youthclub #students #nature
Просмотров 39 тыс.Год назад
නැකතට එක් පැලයක් හදන්න. #kandemahagamaya #thilakkandegama #srilanka #youthclub #students #nature
දැන් සින්න වෙන්න යන්නේ ? #srilanka #cricket #SLCboard #srilankacricket #thilakkandegama #exclusive
Просмотров 4,8 тыс.Год назад
දැන් සින්න වෙන්න යන්නේ ? #srilanka #cricket #SLCboard #srilankacricket #thilakkandegama #exclusive
මේක කැරකෙන්නේ, වමට ද දකුණට ද..? #ravan #ravana #ramayan #srilanka #sigiriya #universe #meditation
Просмотров 34 тыс.Год назад
මේක කැරකෙන්නේ, වමට ද දකුණට ද..? #ravan #ravana #ramayan #srilanka #sigiriya #universe #meditation
මම ඉල්ලා අස්වෙන්නේ නැහැ... #kandemahagamaya #thilakkandegama #srilanka #youthclub #students #nature
Просмотров 2,5 тыс.Год назад
මම ඉල්ලා අස්වෙන්නේ නැහැ... #kandemahagamaya #thilakkandegama #srilanka #youthclub #students #nature
හක්කලං 09 #kandemahagamaya #thilakkandegama #srilanka #youthclub #students #nature #paddy #hakkalan
Просмотров 9 тыс.Год назад
හක්කලං 09 #kandemahagamaya #thilakkandegama #srilanka #youthclub #students #nature #paddy #hakkalan
ඇපල් මලක් ද? ඇපලෝඩියම් මලක් ද? #kandemahagamaya #thilakkandegama #srilanka #apple #Appalodiam
Просмотров 2,7 тыс.Год назад
ඇපල් මලක් ද? ඇපලෝඩියම් මලක් ද? #kandemahagamaya #thilakkandegama #srilanka #apple #Appalodiam

Комментарии

  • @Chandana.peramuna1
    @Chandana.peramuna1 День назад

    මෙතුමාගේ දැනුම රටේ කෘෂිකර්මාන්තයට යොදාගන රට ඉදිරියට ගෙනයමු ජනපති තුමනි!!!!

  • @rajithsandanayake1198
    @rajithsandanayake1198 2 дня назад

    ඔබ රටට වැඩ දායි පුද්ගලයකු තමා❤❤❤❤❤❤

  • @RamaniMW
    @RamaniMW 2 дня назад

    Godak sthutiy sir oba labadun siyalu vachanayak pasa.godak adarey.obathumata deergayu labeva.api ayeth obathumage sanvadayak ekmaning balaporoththu venava sir

  • @WPKarunawardana-yd5og
    @WPKarunawardana-yd5og 2 дня назад

    නවම් මහට පොල් අතු නවයයි. වැහිවැලි නමයයි.

  • @MusiyanselageSiriwardana
    @MusiyanselageSiriwardana 2 дня назад

    උසයන්නෙ නැති පොල් පැල තියනවද

  • @ShehanSamarasingha
    @ShehanSamarasingha 2 дня назад

    මම පෙර කීවා සේ මේ රටේ කෘෂිකාර්මික අමාත්‍යවරයා ට අවැසි සුදුසුකම් තිබෙන්නේ මේ යුග පුරුෂයා ට යි !

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 3 дня назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ අපේ උතුම් සොබාදම් ගොවියා ❤❤❤❤ ඔබතුමාට දීර්ගායුශ ❤❤❤

  • @niroshancolonne7074
    @niroshancolonne7074 3 дня назад

    ඇලහැර ඉඩමෙ ඉන්න කාලෙ මූලයය අක්‍රමිකතා කරල නේද කන්දෙගමයා දැන් යටියන්තොට ඉඩමකට බහැල හැන්ගිලා ඉන්නෙ. කතාව නම් දෝලාවෙන්. ගමන් පයින්. මූත් හොද පොල් කුරුමිනියෙක් තමයි.

  • @nawarathnaaththanayake2614
    @nawarathnaaththanayake2614 4 дня назад

    මේ විඩියො එක ඒ පොල් ගහක් ලග කරානම් වටිනවා නේ

  • @LasanthaVidyalankara
    @LasanthaVidyalankara 4 дня назад

    Macho oya ara sambandee karana niladarini kiyala gagaha hitapu baduwa ney oka karala thiyenney? Oya eka dena dena ei diwa hakkey thiyan katha karanney😅

  • @Sasaragamana89sasaragamana89
    @Sasaragamana89sasaragamana89 5 дней назад

    පොල් පැළයක් මාස ගාණකින් කොහොමද ගෙඩි එන්නෙ එද ා විදා ගම තොට ගමුවෙ ශිු රාහුල ගුරැ ගෝල පොල් සිටවිම තිබුනා ඒ නක්සාස්ථර මාර්ගයෙන් යන්තුමන්තර හාස් කමෙන් නමි කලා කියල අපට ඉතිහාස ගත කරැනු වලින් පැහැදිලියි නමුත් එතෙක් මෙතෙක් කිසිම ජගතෙකුට මාස 3 පොල් පැලයක පොල් ගන්න ලැබෙන්නෙ නැ

  • @niroshandeepani7341
    @niroshandeepani7341 5 дней назад

    Sir you are a grate person.

  • @sudathsantha8874
    @sudathsantha8874 5 дней назад

    අලුත් ආන්ඩුව කන්දෙගම මහත්තයට වුදවුකරයි 🌾🌾🌾🌾🌿🌿🌿🌿🌿🌾🌾🌾🌾🍁🍁🍁🍁🍁

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 6 дней назад

    මම ලංකාවට ආවේ ඒකයී අනුර ඔබතුමිය දීනූමක් ලබාගත්තේ😊 නේද කන්දේගම මහත්තයා😊

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 6 дней назад

    සහතීක ඇත්ත කන්දේගම මහතාගේ උපදෙස් උවමනාව රජයක් පවතින්න කෘෂිකර්ම ඇමතී වුනානමි මම සතූටුයී

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 6 дней назад

    ඔබලා දේදනාව නාලන්දා ගේඩීයේ හූමීයදී මුහූනට දැකීම මටසතූටක්

  • @thanikadaahasa-y5d
    @thanikadaahasa-y5d 6 дней назад

    මේ වෙද්දී පොල් ගස්වල ලොකුම වසංගතයක් තියෙනවා සුදු මැස්සගේ හානිය සහ මයිටාගේ හානිය...ඔබතුමා දන්න හෙළ ක්‍රමයක් ගැන දැනුවත් කරන්න පුළුවන් නම් පොල් ගහ වෙනුවෙන් මිල කල නොහැකි සේවාවක් වෙනවා

  • @mahanlakitha1150
    @mahanlakitha1150 6 дней назад

    Ratata wadak. Ganna one

  • @MohammadhuJabeer
    @MohammadhuJabeer 6 дней назад

    How will we contact you??

  • @MohammadhuJabeer
    @MohammadhuJabeer 6 дней назад

    How will we contact you??

  • @MohammadhuJabeer
    @MohammadhuJabeer 6 дней назад

    Thank u very much for the explanation

  • @dilhanisagarika6593
    @dilhanisagarika6593 7 дней назад

    මම මෙතුමාට හරිම කැමතියි පුදුම දැනුමක් කෘෂිකර්ම පිළිබඳ තියෙන්නේ මම හරිම කැමතියි වගා කරන්න ඉඩම් නැති නිසා තමයි මෙහෙම ඉන්නේ.අනුන්ගේ ඉඩමක ගොවිතැන් කරලා එයලත් සමග කරන්න බැරි නිසා අයින් උනා.මටම කියලා ඉඩමක් ගන්න පුලුවන් උනොත් අයේ පටන් ගන්නවා

  • @AssayaMinishisa-ky4eh
    @AssayaMinishisa-ky4eh 7 дней назад

    නතර වෙලා බලන්න..❤ ඇඩෙනවා ගුරු තුමණි හෙළ පරපුර රකිනා.. රකුසත් යක්ෂයත් දෙවියත් නුඹම තමා.... රැක්කත් නොරැක්කත් මිනිසුන් පුත් රවණා... දෙවියන් බඹුන් ඇති නිතැතින් නුඹ රකිනා.... කලුගල් උඩ ඇවිත් ගොමරිටි යට යනවා.... ඒ දුටු කොසොල් නිරිදානන් බිය වෙනවා... රතු කොළ නීල එක් උනොතින් කලු වෙනවා.... කලියුගයකට මාරයා අපි ගෙනයනවා... දවසින් දවස කෙමිකල් කඩ ලොකුවෙනවා... වකුගඩු කුණු උනත් පොහොරම ඉල්ලනවා... මැහිතෙල් හැලූ පොලවේ දිය වහ වෙනවා.... බෙහෙත් බොන්න පිල්ටර් දිය ගෙන එනවා.... WAS වේරා ✍️

  • @AssayaMinishisa-ky4eh
    @AssayaMinishisa-ky4eh 7 дней назад

    නතර වෙලා කියවන්න..❤ ගුණ නැණ තිබෙන නුඹ හට අවැසිය බලය...... මගේ ගුරු තුමණි තෙරපමු තව තව නිලය... පෑදෙයි ළග ළගම මිනිසුන්ගේ මොළය.... මිය යන් නැතිය නුඹ සැමදා නිර්මලය..... පොල් කරකවලා ගහලා ගත්තත් බලය.... පොල් ගෙඩියක් වගේ තිබුණත් ඔළු ගෙඩිය.... අබ ඇටයක් තරම් වත් තිබුණොත් මොළය.... ගුණ නැණ තිබෙන නුඹ හට හිමිවෙයි බලය.... V I ලෙනින් ජයගත් පසු විප්ලවය.... මෙක්ෂීම් ගොර්කි හට පිදුවලු ප්‍රණාමය.... ඤාණය දෙන්න නුඹ දරනා ප්‍රයත්නය.... දුටුවොත් අනුර ජනපතිදුන් ප්‍රශස්තය..... WAS වේරා ✍️

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 7 дней назад

    ජය 🙏

  • @chandana1098
    @chandana1098 7 дней назад

    Halla ganna tanak kiyanna, sahodaraya

  • @amarnathsanjeevan6284
    @amarnathsanjeevan6284 7 дней назад

    ❤❤❤🙏🙏🙏

  • @ChanakaPriyadharshana
    @ChanakaPriyadharshana 7 дней назад

    පරිසරවේදි තිලක්කන්දේගම මහතාණෙනි ඔබතුමා ඉතා සංවේදී ,ඉතා නිහතමානී, ගුණයහපත් අතිවිශිෂ්ටයි ඔබ රටට ලෝකයට වටිනා සමිපතක් තවතවත් ඔවදන් උපදේස් දේන්න ශක්තිය ධෛර්යය වාසනාව දේව ආශිර්වාදය ලැබෙවා.බුදුසරණයි තුණුරුවන් සරනයි.

  • @oshadha974
    @oshadha974 7 дней назад

    ජයවේවා

  • @utharabope3891
    @utharabope3891 8 дней назад

    හෙන්ද්‍රික් ,සමන් පිච්ච ..............දාන්න මහත්තය ........... ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලැබේවා !!

  • @IreshMadusanka-o8r
    @IreshMadusanka-o8r 8 дней назад

    බහු ජාතික සාමගම් වලින්

  • @RWWNEWS-e2m
    @RWWNEWS-e2m 9 дней назад

    We respect you sir

  • @silvadurgade5491
    @silvadurgade5491 9 дней назад

    මුගේ බොරු කොරෝනා දවස්වල mask දාන්න එපා කීවා

  • @Jeewanthaekanayaka
    @Jeewanthaekanayaka 9 дней назад

    එයා දැන් වයසයි...හවසට මොනවා හරි කයියක් ගහන වයසක ඉන්නෙ...කරපු කිසිදෙයක් නැත

  • @NishadhDayanga-l8i
    @NishadhDayanga-l8i 9 дней назад

    කොහෙන්ද ගන්ට තියෙන්නේ

  • @ruwanleelananda2881
    @ruwanleelananda2881 10 дней назад

  • @sugathadasakarumarappulli1930
    @sugathadasakarumarappulli1930 10 дней назад

    මාස එකහාමාර අපායෙ මාසද?

  • @wasanthajayathilaka7659
    @wasanthajayathilaka7659 10 дней назад

    ඔබතුමාගෙ දැනුවත් කිරීම ඉතා වැදගත් .අපිට තියෙන ප්‍රශ්න ය රිලව්,ඊට විසදුමක් නැහැ නෙ

  • @sanjeewa7229
    @sanjeewa7229 10 дней назад

    Methuma kaleta gelapena Boru kiyanawa.tissa jananayaka ge Loki aiya.

  • @rohanjayasingha6621
    @rohanjayasingha6621 10 дней назад

    නීති හැදුනේ දියවන්නාවේ උන්ගේ සාක්කුවට සල්ලි වැටෙන විදියට .. මතකද.. කොස් ගස් කැපීමේ තහනම ඉවත් කලා මාස කීපයකට ...උන්ගේ වැඩේ කරගෙන ගස් කැපෙනවා කියා නීතිය ආපසු ගෙනාවා. එදා ඇමතියාවෙලා හිටියේ අද උඩ බලාගෙන කල පව් ගෙවමින් ඇද උඩට වෙලා උඩ බලන් ඉන්න හිටපු තෙල් ඇමතියගේ තාත්තා .. උන් කලේම සීනි වංචාව වගේ සාක්කු පුරවා ගන්න වැඩ..

  • @gamunu2420
    @gamunu2420 11 дней назад

    මහත්තයෝ මට වසර පහක් හයක් යනතුරු රෝස්කරපු කුකුල් කකුල් දකින්වත් බැරිව වමනේ ගියා…. කෑගල්ලේ මල්ලිකා ගේ ගෙදර අපේ ගෙදරට ලඟයි…

  • @kasunchathuranga-f6k
    @kasunchathuranga-f6k 11 дней назад

    ඔබතුමා npp එකට කඩේ යනවානේ

  • @rohanjayalath8453
    @rohanjayalath8453 11 дней назад

    කොරොනා වෛරස් එක නිසා තමයි ඉක්මන් උනෙ මොකද එ කාලයෙ ආර්ථිකය විශාල වශයෙන් පිරිහිනා එම නිසා ධනපති පන්තියට බැරිඋනා ජනතාවට බොරු කන්න . අන්තිමට එ අයම ගනිපු ණය උගුල් වලට එයාලම හසු උනා එ නිසා භාණ්ඩ මිල ඉහල යෑම නිසා ජනතාව ධනපති පන්තියෙන් අයි උනා.

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 11 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 11 дней назад

    බොහොමත්ම වැදගත් ඒ දරුණු බිහිසුනු අතීතාවර්ජනයත් සමඟම රජයට කරුණු කාරනා ඇසට ඔබ්බෙන් මනාලෙස විග්‍රහයන් කරගත යුතුබවට වූ සාධනීය අනාවරණයක්...ප්‍රණාමය ඔබතුමන්ලට...🙏🌾🌄

  • @Utubenil
    @Utubenil 11 дней назад

    මෙතුමට jVP දිනනකන් මේව කතා කරන්න බය වෙලා ඉන්න ඇත්තේ 😂

  • @nayomnayom9247
    @nayomnayom9247 11 дней назад

    🙏ayusabohowewa siyalu denatama 🙏

  • @dammikamalani9281
    @dammikamalani9281 11 дней назад

    Teruwan saranay oba tumanta 🙏

  • @jagathnishantha7233
    @jagathnishantha7233 11 дней назад

    ඔබ‍ට මතක එච්චරයිද. රාජ්‍ය නිලධාරීන්ට රස්සාවෙන් ඉවත්වෙන්න කිව්වා. ආරක්ෂක අංශ හා රාජ්‍ය සේවකයෝ මරලා ගෙවල්වල හිටපු දෙමව්පියෝත් මැරුවේ. පාරේ ලයිට්කනුවක්‌වත් තිබ්බේ නෑ කපල දැම්මේ. රජයේ ගොඩනැගිලි කීයක් ගිනි තිබ්බද. ඒ වැටීම නිසා අදත් ජනතාව දුක්විදිනවා. හැදුනුම්පත් එකතු කරලා පිච්චුවා. මතක නැත්ද?

  • @mallikamallik1591
    @mallikamallik1591 11 дней назад

    Maitawo enwata mokada karanna