රට අනුරට කන්දෙගම මහතා CID යට

Поделиться
HTML-код
  • Опубликовано: 1 ноя 2024

Комментарии • 309

  • @sumithkulasooriya
    @sumithkulasooriya Месяц назад +11

    කන්දේගම මහතාට කෘෂි කර්මාන්තය භාර දෙමු.එතුමා විශිෂ්ඨ පරිසරවෙදියෙක්.❤ 👊 💪

    • @priyasilva5086
      @priyasilva5086 Месяц назад

      අනේ මෙතුමට පාඩුවේ ඉන්න දෙන්න.දැන් ඉන්න උන්ට හෙළ ගොවිතැන අල්ලන්නෙ නැහැ.එතුමා කරන්නෙ වස විස නැත ගොවිතැන.නාමල් කරැණාරත්නල මෙතුමාව විනාශ කරයි.

    • @chinthakalakmal9352
      @chinthakalakmal9352 29 дней назад

      ඒකම තමා මෙතුමාට ඕනා කරලා තියෙන්නේ

  • @madusankakurera1218
    @madusankakurera1218 Месяц назад +9

    ඔබ තුමාට මෙ පවතින රජයෙන් අනිවාර්යයෙන් සාදාරනයක් ඉටු වෙයි ,දැන් ඉස්සර වගෙ සෙල්ලම් දාන්න බැ ,දාන්න ආවොත් වෙන දේත් ඔබ තුමාගෙ පරීක්ෂණ තුලින් ජනතාවට බලා ගන්න පුලුවන් වේවී ,ඔබ තුමා රටට අවශ්‍යම පුද්ගලයෙක් ❤️‍🩹❤️‍🩹❤️‍🩹🙏🙏🙏🙏❤❤❤

  • @yasawathisilva
    @yasawathisilva Месяц назад +42

    ඔබ තුමාව විශ්වය විසින් අාරක්ෂාවෙයි තෙරුවන් සරණයි

  • @kusumsamaranayake8414
    @kusumsamaranayake8414 29 дней назад +7

    ඔබතුමා රටට අවශ්‍ය පුද්ගලයෙක් .
    ඔහුව ආරක්ෂා කිරිමත් අත්‍යවශ්‍ය යි
    Dr සහ PHD මහත්වරුන් ඇත්ත කියලා ගෙදරටම ඇවිත් වෙඩිතියලා ගියේ.
    ඔබතුමාට තෙරුවන් සරණයි !

  • @nayanaDarshani-x4p
    @nayanaDarshani-x4p 29 дней назад +7

    අනේ ඔබතුමා හරිම නිහතමානි කෙනෙක් කතරගම දෙවියෝ ඔබතුමා ආරක්ෂා කරන්න ඕනෙ.ඔබතුමාට වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා.

  • @DhammaWimukthithero
    @DhammaWimukthithero Месяц назад +133

    මට දැනෙන විදියට ඔබ තුමාට නපුරක් කරන්න පුළුවන් කෙනෙක් ඇති කියල මම හිතන්නෙ නෑ කොහොම උනත් බලධාරීන් මෙතුමව ආරක්ෂා කරගැනීමට(ජීවිත තර්ජනයක් ඇති නම්) අවශ්‍ය පියවර ගත යුතුමයි මෙතුමා ජාතික වස්තුවක් ඔබ තුමාට කායික මානසික නිදුක් නිරෝගී බව හා දීර්ඝායු වේවා

  • @eshantv7810
    @eshantv7810 Месяц назад +104

    සිව් හෙලේ හදවත... අපි ඉන්නවා ඔබ තුමා සමග

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 Месяц назад +69

    දිව්‍යත්වයේ ආශිර්වාදයෙන් ඔබතුමා ආරක්ෂා කරගැනිමට ආශිර්වාදය ලැබේවා!!!! තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @thejanilmini1334
    @thejanilmini1334 Месяц назад +89

    මෙතුමා අපේ රටේ ආරක්ශා කරගත යුතු සම්පතක්.වස,විස නැති ස්වභාදහම් කෘෂිකර්මාන්තය ට නැවත පණදුන්නේ මෙතුමා.

  • @shwusbs3889
    @shwusbs3889 Месяц назад +46

    ඔබ තුමාගේ ජීවිතයටත් අවදානයක් තියෙන බව පේනවා ඒ වගේම ජනාධිපති තුමාටත් වගකිව යුත්තන්ගේ තදබල ආරක්ශාව ලබාදෙන ලෙස කරුනිකව ඉල්ලා සිටිමි විශ්වයේ මාතාවගේ පිහිට ආරක්ශාව ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤️🙏

  • @gihanhemanada3332
    @gihanhemanada3332 29 дней назад +2

    මේ රටට ලෝකෙට වටින උතුම් මනුස්සයෙක්..ගරු ජනාධිපතිතුමනි අනුර කුමාර දිසානායක..මේ උතුම් මනුස්සයාටආරක්ෂාව දෙන්න උපරිමයෙන්ම මේ අවස්ථාවේ.🙏❤🙏සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏

  • @jolytv8009
    @jolytv8009 Месяц назад +4

    සොබාදහම ඔබ තුමා ආරක්ෂා කරනවා.
    ❤අපි ඔබ වෙනුවෙන් ඉන්නවා.❤

  • @princeperera7942
    @princeperera7942 Месяц назад +4

    මෙතුමාව ආරක්ෂා කරන්න දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය ලැබේවා තෙරුවන් සරනයි ජෙසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @IndraGunatilleke
    @IndraGunatilleke Месяц назад +4

    ඔබ අපේ රටට වටිනා පුද්ගලයෙක්!!! ඒ නිසා ඔබ අප රටේ ජනතාව වෙනුවෙන් ප්‍රවේසම් වියයුතුයි ... 🤚🤚🤚

  • @KapilathaUdayangani-o7e
    @KapilathaUdayangani-o7e 8 дней назад

    මැතිදුණි සත්‍ය ජය ගන්නවාමයි පරදේශක්කාරයින්ගෙන් මව්රට බේරා ගැනීමට සිටිනා ඔබතුමන්ලාට විශ්වයේ පවතින අනන්ත අපරිමිත වූ ශක්තීන්ගේ ආශිර්වාදය ලැබේවා!!! ලැබේවා!!! ලැබේවා!!! හෙළයට ජය 🇱🇰🙏🙏🙏

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 Месяц назад +41

    වගකිවයුත්තන්ගේ අවදානය යොමු වී සාදා රනයක් ඉස්ට වේවා තෙරුවන් සරණයි

  • @kumarianusha-tj8jf
    @kumarianusha-tj8jf 29 дней назад +1

    තෙරුවන් සරණයි ඔබතුමාට !

  • @AmilaCharika
    @AmilaCharika Месяц назад +5

    ඔබ තුමා අපේ රටට වට්නා පුද්ගලයෙක්.ඔබ තුමාව අපි ආරක්ෂා කගන්න ඕනෙ.මේ සම්බන්ධ නිලධාරීන් ඔවුන්ගේ රාජකාරිය හරියට කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

  • @geethasamaranayake277
    @geethasamaranayake277 Месяц назад +10

    ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Месяц назад +3

    තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතී අපසැමදෙනාමවිශ්වයේසිටිනදරුවන්වෙමු

  • @chandralatharathnayake2362
    @chandralatharathnayake2362 21 день назад

    ඔබ තුමන්ට විශ්ව ශක්තියත් තෙරැවන් සරණත් ලැබේවා ❤❤

  • @isiwaraya
    @isiwaraya Месяц назад +3

    අපරාදයකට පෙර අපරාධකරුවන් හඳුනාගැනීම ඉතා වැදගත්

  • @LakshikaSamaranayake-m1v
    @LakshikaSamaranayake-m1v Месяц назад +21

    අප රටට ආවේනික ඉතාමත් බුද්ධිමත්, මනා අසීමිත දැනුම් සම්බාරයක් ඇති සිව්හෙළයෙක් 🤴 කීවොත් මා නිවැරදියි.
    එවැනි අප දේශයට ලැබී ඇති මිලකළ නොහැකි බුද්ධිමතෙක්,ඉදිරි පරපුර වෙනුවෙන් හෝ රැකගත යුතුම වෙයි.
    වගකිවයුතු භලධාරින් මේගැන හැකි ඉක්මනින් සොයාබලා මෙතුමාව රැකගන්නාමෙන් ඉල්ලා සිටිමි 🙏🙏🙏.
    මේ දිනවලට සාපේක්ෂව, අනිවාර්යෙන් යුක්තිය ඉටුවනබව ස්ථිරයි.
    කන්දේගම 🤴හෙලයාණෙනි ඔබ‍තුමන්ට,මෙම කරතව්‍ය සම්බඳව ඉක්මන් ප්‍රථිලයක් ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි🙏.
    ඔබතුමන්ට දීර්ඝායුෂ 🙏🙏🙏.

  • @renukahettige6084
    @renukahettige6084 27 дней назад +1

    Ape kandegama sir wa rawana appachchi ethulu siyaluma reta rakina deviyan rakinawa...oba thuma jathika sampathak..obata jayen jaya..niyathai..ayu bohowewai pathami..

  • @satharasinghagamini4623
    @satharasinghagamini4623 Месяц назад +6

    ඔබතුම පරිසරයට අදරය නිස ඔබතුම දෙවියන් විසින් අරක්ස කරනව

  • @rashmipavithra9941
    @rashmipavithra9941 Месяц назад +31

    නව ජනපතිගෙ අවදානය පිනිස.මෙවන්.බුද්දිමතුන්ගෙන් රටට වැඩ ගන්න..ආරක්ශා.කරන්න..අපි.ඹබ.සමගයි.සර්

  • @DisnajeewamaliDisnajeewamali
    @DisnajeewamaliDisnajeewamali Месяц назад +4

    ඔබ තුමාගේ වැඩසටහනක් මම ඊයේ බැලුවා ඒ අවුරුදු දෙකකට කලින් දැම්ම වැඩසටහනක් ඒකෙ කියලතිබුන තව අවුරුදු දෙකකින් හොද නායකයෙක් එනව කියල හරියට හරි ඔබතුමා මේ පවතින රජයත් එක්ක අනිවාරයෙන් ඉන්න ඕන උපදේශකයෙක් විදියට

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 Месяц назад +4

    ඔබ තුමාට දීර්ඝායුෂ වේවා කරගෙන යන වටිනා මෙහෙය කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 Месяц назад +48

    අනිවාර්යයෙන් ඉදිරි parliament එකේ ඉන්න ඕනේ කෙනෙක් මෙතුමා .❤❤

  • @dinumallawarachchi9945
    @dinumallawarachchi9945 29 дней назад +1

    හරිම දුකයි. මෙතුමා රට වෙනුවෙන් කරන මෙහෙවර අතිඋතුම්...මෙතුමා ව ආරක්ෂා කරන්න ඕන අපි.මේ තමයි අපේ රටේ කෘෂිකර්මයේ අනාගතය..මේ තරම් දැනුමින් සන්නද්ධ පුරවැසියෙක් මම තවත් දැකලා නෑ..මම අවුරුදු ගණනාවක් මෙතුමාගේ වීඩියෝ තුලින් මගේ ගෙවත්ත ට නව අත්දැකීම් එකතු කර ගත්තා. මෙතුමා රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමට සැවොම එක්වෙමු.. තෙරුවන් සරණයි ඔබතුමා ට..

  • @SajithDarmasiri
    @SajithDarmasiri Месяц назад +3

    ඔබ තුමා රටට සම්පතක් තෙරුවන් සරණයි

  • @NamalJayarathna-jz7cl
    @NamalJayarathna-jz7cl Месяц назад +2

    තෙරුවන් සරණයි 🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Месяц назад +3

    ත්‍රිවිධ රත්නයේ පිහිට ආශීර්වාදය ලැබේවා🙏🏻🙏🏻🙏🏻 විශ්වයේ පවතින සියලුම ශක්තීන් වලින් ආරක්ෂා කර දෙත්වා අපේ කන්දේගම මහතා 🙏🏻
    මට නම් රට ගැන, ඉන්න නායකයෝ ගැන කිසිම විශ්වාසයක් නෑ..

  • @chandrapeiris2846
    @chandrapeiris2846 26 дней назад +1

    ❤ Budusaranai methumata

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 29 дней назад +1

    ඔබතුමා විශ්වයට අයිති කෙනෙක් විශ්ව විසින්ම ආරක්ෂා කරාවි❤ මෙවැනි නීති විරෝධී ක්‍රියාවල අවසානයම වේවා.

  • @wasanthakumarasinha4496
    @wasanthakumarasinha4496 Месяц назад +2

    දීර්ඝායූ වේවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏

  • @renuka1545
    @renuka1545 26 дней назад +1

    Obathumata theruwan saranay

  • @PriyanthaRajakaruna-s5g
    @PriyanthaRajakaruna-s5g 28 дней назад +1

    ඔබතුමා ආරක්ෂා කීරීම රජයේ වගකීමක් .
    රටක් වටිනා සම්පතක් බව තේරුම් ගන්න

  • @geethchamara
    @geethchamara 23 дня назад

    රටට අවශ්‍යය පුද්ගලයෙක්🇱🇰❤️ මෙතුමව ආරක්ෂා කරගෙන රටේ අනාගතයට යමක් එකතු කරගන්න හැමෝම සහයෝගය දක්වන්න ඕනෙ🙏

  • @ashokaLandagea
    @ashokaLandagea Месяц назад +2

    ඔබ අපිට වටිනා සම්පතක්

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd Месяц назад +5

    බයවෙන්න දෙයක් නෑ
    කන්දෙගම මහතා
    🧭 මාලිමාවේ
    රජයත් තුල නීතිය
    අකුරටම සිදුවනවා❤

  • @Saliyasandaruwan-l2v
    @Saliyasandaruwan-l2v Месяц назад +14

    ඩයලොග් ආයතනය සම්පූර්න වගකියන්න ඕනෙ මේකට. කොහොමද ඒ තොරතුරු පිට ගියෙ? මටත් ඔහොම වෙලා තියෙනව, ඔහොම දේවල් උනු තව අයත් දන්නව. අපිට මාස තුනක් යම් හේතුවක් මත සිම් එක භාවිතා කරන්න බැරි උනොත් ආයෙ ඒ නො ගන්න බෑ වෙන පෝන් එකකින් ගත්තම වෙන කෙනෙක් කතා කරනව කොහොමද එහෙම වෙන්නෙ. අපේ තොරතුරු දීල ගන්න සිම් එක කොහොමද එහෙම වෙන්නෙ??

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka 24 дня назад

    තෙරුවන් සරණයි මහත්තයට

  • @ImeshUpul-uo9tr
    @ImeshUpul-uo9tr Месяц назад +6

    අපි ඔබත් සමඟ ගරු තුමනි. ඔබට අනතුරක් සිදු කරොත් අපි එවුන්ට ලංකාවේ තියන්නේ නෑ...

  • @spswijeratne831
    @spswijeratne831 Месяц назад +13

    ඔබ තුමා පරෙස්සමෙන්.ඔබ තුමාව මේ රටට වුවමනායි .ඒකනිසා කල්පනාවෙන් වැඩ කයයුතු කරන්න .තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏

  • @PriyalPremium
    @PriyalPremium Месяц назад +2

    Kandegama mahathata!!!!
    Budusaranai. !!!!!
    ❤❤❤

  • @panchalirathnayaka7182
    @panchalirathnayaka7182 Месяц назад +1

    Kandegoda mahatha obava vishvaya araksha karanna.obata theruvan saranai❤

  • @kanishkajayasuriya5486
    @kanishkajayasuriya5486 Месяц назад +1

    May God protect you

  • @lalithagranstrom2645
    @lalithagranstrom2645 Месяц назад +1

    Budu saranai obatumata

  • @patisothagamiyo
    @patisothagamiyo Месяц назад +46

    මගේ නාලිකාවේ මම කරපු වීඩියෝවකත් කන්දේගම මහත්තයා ගැන කතා කරා හෙළ කෘෂිකර්මාන්තය දියුණු කරන්න මෙතුමාගේ අදහස් අනිවාර්යයෙන්ම අනුර කුමාර ජනාධිපතිතුමා ලබා ගත යුතුයි කියන කාරණාව.
    ඇත්තටම මෙතුමා අපේ සම්පතක් මෙතුමාව ආරක්ෂා කර ගැනීම අපේ රටේ වගකිවයුත්තන්ගේ වගකීමක්.

  • @WasanthaSirimal-i7g
    @WasanthaSirimal-i7g Месяц назад +217

    මෙතුමා කෘෂි කර්ම අැමතිතුමා කරන්න කියන කට්‍ටිය කෝ❤

  • @jayanthako1199
    @jayanthako1199 Месяц назад +16

    ඔබතුමා රටටසම්පතක්.ජනාදිපතිතුමාගේනෙතගැටේවා

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 Месяц назад +14

    පවු මේ මිනිස්සු රටවෙනුවෙන් කොච්චර දුකක් විදිනවද ඔන්න අනුර වෙඩගන්න මෙයාලගෙන් මේ තමා රටට ආදරේ කරන මිනිස්සු

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb Месяц назад +7

    මෙතුමාද.රටට සෙතක් මොහු.ආරක්ෂා.කරන්න

  • @leezakrisha5415
    @leezakrisha5415 Месяц назад +5

    එහෙම ලාබෙට jeewitha බිල්ලට ගන්න දෙන්න එපා. මුන් paradiya යුතුමයි. ඔබ වැනි අයෙක් දෙවිවරු රකිනවා. අනිවාර්යයෙන්

  • @malaranjaniwijesinghe7613
    @malaranjaniwijesinghe7613 Месяц назад +1

    Theruwan saranayi obathumata.Vishwaye ashirwadayaya labewa !

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Месяц назад +2

    අමෙරිකාවෙ ඉන්න අපේ රටේ කාලකණ්ණි තමයි හොද මිනිස්සුන්ට හැම වෙලාවෙම විණ අදින්නේ...
    ඕකුන්ව නම්.... .

  • @champahegoda2894
    @champahegoda2894 Месяц назад +1

    🌹vedagath oba thumage kathaava.hithanna yamak tiyena bava penava.ape rata dehegeneeemata ithaamath aasanna kaalayaka Bava penava.rella bayaanakai.❤

  • @himaliwickramasinghe3682
    @himaliwickramasinghe3682 Месяц назад +1

    Obatuma SESHTA Manussayek ❤❤❤❤❤

  • @IsuruIsuruisuru-e4z
    @IsuruIsuruisuru-e4z Месяц назад +194

    ජනාදිපතිතුමා ඉක්මනින් දැනුවත් කරානම් හොදයි . මෙතුමා ආරක්ශා කරගන්න ඕන . මෙතුමා ජාතික සම්පතක්

    • @kumariuae3589
      @kumariuae3589 Месяц назад +4

      ❤❤ Aniwaryen

    • @aselaabeyweera9024
      @aselaabeyweera9024 Месяц назад +2

      Aniwarayenma

    • @prabhaweerasingha4932
      @prabhaweerasingha4932 Месяц назад +5

      ඔව් අපි ජනාධිපති තුමාව දැනුවත් කරනවා,ඉඩම් මංකොල්ලයක් ගැන කියන්න.මොකද තවම ඔප්පු ලැබිලා නෑ.රජයෙන් ඇයි දන්නේ නෑ මේවා පරක්කු කරන්නේ.

    • @UpulGamage-c3j
      @UpulGamage-c3j Месяц назад +3

      මාත් මෙතුමාට කැමති ඒත් කරපු කතාව මිස දෙයක් නෑනේ පේන්න😮😮

    • @jayasooriyabh6707
      @jayasooriyabh6707 Месяц назад

      Yes

  • @MaduWanasingha
    @MaduWanasingha Месяц назад +1

    තෙරුවන් සරණයි

  • @ChandraniWijesooriya-f8x
    @ChandraniWijesooriya-f8x Месяц назад

    Matuma ..රැකවරණය දුන්නොත් ..🌹🌹👍

  • @GVMPWickramasingheLiyanage
    @GVMPWickramasingheLiyanage Месяц назад +1

    God Bless you.God Bless you God Bless you.

  • @estharniru8635
    @estharniru8635 26 дней назад +1

    💖💖💖💖💐💐💐💐

  • @yazuto1372
    @yazuto1372 Месяц назад +28

    ඔබතුමා ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරන්න රටේ අනාගතය හදන්න

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 Месяц назад

      යකෝ එයාලගේ අය තමයි .හුගක් හොර සිම් පාවිච්චි කරන්නේ? බලපන් ඉන තරමක් හොර එකවුන්ට්. ඔච්චර දගලන්න ඔනෙද .ඔයාගේ නමින් තියනවනම් එක බොලොක් කරන්න පුලුවන් පලමුවෙන්? රසායනික පොහොර මා පියාවෙන් රටට ගේමක් ගැහුවේ කවුද?මෙයාල කොරයි?විකාර තමයි😅

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 Месяц назад

      මේතරම් දුර්වලද සිම් එක බොලොක් කරන්න? 😅

    • @ShehanBandara-vr1wm
      @ShehanBandara-vr1wm Месяц назад

      Oba pavichi karna. Serama aya danna. No eka block kkara balndko.etkoterei.

    • @priyasilva5086
      @priyasilva5086 Месяц назад +1

      ඩ්‍රෝන කැමරා වලින් වස විස ගහන්න සැළසුම් කරන අය එක්ක කන්දෙගම මහත්තය මොනව කරන්නද

  • @1nikojohnson
    @1nikojohnson Месяц назад

    නිවේදක මහතාට මම ඉතාමත් කැමති ඔහු ආකර්ශනීය පුද්ගලයෙක් ❤❤

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 Месяц назад +1

    ඔබතුමාට එහෙම කරන්න කාටවත් බැ .කරොත් කරන උනට යහතින් ජීවත් වෙන්න වෙන්නෙත් නැ .මොකද රටට වැඩදායක පුත්ගලයෙක් මෙතුමා . තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏

  • @ChandaniKumari-rq8pv
    @ChandaniKumari-rq8pv Месяц назад +1

    Athenma watinaminisek hoda danumak thiyenawa,methuma athwasayenma hoda kusikarma amathita,godak hoadadanumak tiyena kenek,

  • @Skyline1986.
    @Skyline1986. Месяц назад +38

    මෙතුමාට ජීවිත අආරක්ෂකයින් ලබාදිය යුතුයි..

  • @sachinthachathuranga7151
    @sachinthachathuranga7151 28 дней назад +1

    Aniwaren kusikarma amathi wewa

  • @atliathauda6135
    @atliathauda6135 Месяц назад +1

    Theruvan saranai obadepalata. Harima kanagatuvak obathumata me siduvee ethi dey gena. Meyta pera mulya getaluvak obathumata ethikala. Sith thevul ethi kala. Den siduveema ithama barapathalai. Obathuma samajaya denuvath kalata godak sithuthi. Sivuhelayinge prenamaya himi viya uthui. Samanya apata mese sidu vuvahoth kala uthu de gena denumak lebuna. Obathumata vishva mathavage asirvadayen siyalu getalu visadethva. Samajeeya parisarika katauthu nisi paridi kireemata obathumata ravana appachchige arakshavath ,uthum buddasakthiye pihitath lebethva .

  • @meriyanlasanthi544
    @meriyanlasanthi544 27 дней назад +1

    මෙතුමාව ආරක්ෂා කර ගන්න

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 Месяц назад +1

    තිලක් කන්දෙගම මහතා ජාතික සම්පතක්
    ආරක්ෂා කරමු

  • @jayantharathnayake6814
    @jayantharathnayake6814 29 дней назад +1

  • @SubashIndika-t6y
    @SubashIndika-t6y Месяц назад +1

    මහා රාවණ යුගය ආරම්භ විය

  • @samankumara1181
    @samankumara1181 Месяц назад +1

    ඔබ තුමා ta ජය හෙලය්ට ජය

  • @swarnathilaka7972
    @swarnathilaka7972 Месяц назад +1

    නිවේදකයා පැහැදිලි කරන්න හදනවා ඉතාම වැඩියි.ඒක අහන අපට කරදරයක්.ඒවාගේ ම අමිහිරියි.

  • @yasinthamadusanka4130
    @yasinthamadusanka4130 28 дней назад +1

    කන්දෙ ගම මාහාතා රටෙ කුශිකරම ඇමති කරන්න ඔනි

  • @Raki6872
    @Raki6872 Месяц назад +1

    මොන හොරු ඇල්ලුවත් රටෙ බුද්දිමත් මිනිස්සු රැකගන්න ඕනෙ මේවා පුදුමාකාර සම්පත් අපෙ රටට බුද්දිමත් පරපුරවල් විනාස කරගන්න එපා 🙏🙏 ජනපති තුමාගේ අවදානය යොමුකරන්න.🙏🙏

  • @KolithaJayawardena-cb4md
    @KolithaJayawardena-cb4md Месяц назад

    නිවරදි පරික්ෂණ යක් ඔන..,ඔබ හරි, බලමු

  • @SrimaliPriyadarshani-f7g
    @SrimaliPriyadarshani-f7g Месяц назад +1

    ඔබ 🇱🇰 ජීවyai

  • @amig4732
    @amig4732 Месяц назад +1

    ඔබතුමා ඇක්ෂන් ගත්ත එක හොඳයි .

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 Месяц назад +7

    සිව්හෙළයේ මහාවියතාණෙනි, ඔබතුමා දුටුවේ කලකනි.ඔබතුමා ආරක්ෂා කර ගතයුතුය.තෙරුවන් සරණයි!

    • @dilipkumara7507
      @dilipkumara7507 Месяц назад

      උඹල ට නම් පිස්සු.

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 Месяц назад +1

    වටිනා බුද්ධිමතුන් ආරක්ෂ කර ගත යුතුයි

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 Месяц назад +2

    Aththenma methuma yahapath krusikarmaya pilibada visista sanum sambaraysk thibena kenek methuma arkshs kala yuthu vagema methumage danumin ratata prayojanayak gatha yuthui jesu pihitai

  • @wasanthakumarasinha4496
    @wasanthakumarasinha4496 Месяц назад +1

    සිවු හෙලයේ රක්කුස් ❤🙏❤🙏රජු

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 Месяц назад +7

    මේ වීඩියෝව කරන අය ජනාධිපති තුමා හා ආරක්ෂක අංශ දැනුවත් කර මේ මහා සම්පත ආරක්ෂා කළ යුතුමයි රටක් තනන්න මහා දැනුම් සම්බාරයක් හිමි තවත් වියතෙක් ඉන්නවද සැක සහිතයි සෑම අංශයක් ම දැනුවත් කර මෙතුමාට ආරක්ෂාව සලසා දෙන මෙන් කාරුණිකව ඉල්ලාසිටීමි මෙතුමාගෙන් රජෙකුට උණත් ගන්නතියන උපදෙස් බොහෝයි තෙරුවණ් සරණයි චිරන් ජයතු ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා ❤තෙරුවණ් ❤❤❤

    • @dilipkumara7507
      @dilipkumara7507 Месяц назад

      උඹ ට නම් පිස්සු. පැණි මුට්ටි

  • @PubuduUdayanga-o5l
    @PubuduUdayanga-o5l Месяц назад +1

    T.c sir❤

  • @shiranthaliyanage
    @shiranthaliyanage Месяц назад +7

    මේ කථාව අහද්දි මට මතක් උනෙ අකාලයේ ඝාතනය කළ phi මහත්තයයි doctor.මට නම් හිතෙන්නෙ මේක ලොවපුරාම ක්‍රියාත්මක වෙන පුළුල් ජාලයක්.tv චැනල් වල උනත් මිනිස්සුන්ට වස කවන්න මොනතරම් වෙළෙඳ දැන්වීම් තියෙනවද,,ඉස්සර වගෙ නෙවෙයි දැන් ලංකාවෙ අවුරුදු 40 වැඩ් බහුතරයක් ‍රොගීන්. බෙහෙත් අහුරක් නොබන ගෙයකින් අම්මෙක් තාත්තෙක් හොයනව කියන්නෙ ,නොමළ ගෙයකින් අබ හොයනවා වගෙ වැඩක්,. අපෙ දෙශීය අහාර රටාවෙන් ඈත්වීමම අපෙම වල අපිම කපාගන්නවා වගෙ වැඩක්,,😢😢

  • @indrafernando8435
    @indrafernando8435 Месяц назад +2

    🎉🎉🎉

  • @sugathjayawardana4910
    @sugathjayawardana4910 29 дней назад +1

    මේ සිද්ධිය සදහා Dialog ආයතනය සම්පුර්ණ වගකිව යුතුයි. ඔවුන් මේ සදහා සම්බන්ද බවක් පෙනෙනවා. Sim පතක් අවලංගු කිරීම අවශ්‍ය තොරතුරු ලබාදී ක්ෂණිකව දුරස්ථව කල හැකි දෙයක් විය යුතුවුවද, ඒ සදහා (එම අංකයෙන් ) වෙනත් sim පතක් ලබා ගැනීමේදී පුද්ගල අනන්‍යතාව තහවුරුකරගැනීම අත්‍යවශ්‍ය දෙයක්. එවන් පාරිබෝගික සුරක්ෂිතභාවයක් නැති සේවයක් භාවිතයද භයානකයි..

  • @lalithfonseka9886
    @lalithfonseka9886 Месяц назад +4

    මෙතුමා ජාතික වස්තුවක්. අපි එතුමා ආරක්ෂා කල යුතුයි.

  • @alwisthilak5703
    @alwisthilak5703 Месяц назад +1

    oba ape jeewayai.obathumata mada gahnda salasum karapu sajithta nisi daduwan labewa

  • @Ljhansa
    @Ljhansa Месяц назад +3

    මෙයා අනිවාර්යෙන් කෘෂි ඇමති කලයුතුයි... අනුර සහෝදරය මොකෝ කියන්නෙ

    • @priyasilva5086
      @priyasilva5086 Месяц назад +1

      අම්මෝ මේ මනුස්සයට මුන් ගෝටට කල දේම කරයි.මේ මහත්මය කරන්නෙ වස විස නැති ගොවිතැන.නාමල් කරැණාරත්නලට ඕවඅල්ලනවද

  • @sudharmakumari7115
    @sudharmakumari7115 Месяц назад +1

    Methumata krushikarma Pilibada minister post eka denna puluwanm godak hodai

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 Месяц назад +1

    ❤❤❤❤❤❤

  • @shamyadesilva
    @shamyadesilva Месяц назад

    JAYAWEWA JAYAWEWA

  • @rosaryjayamaha6891
    @rosaryjayamaha6891 Месяц назад +3

    මුත් හොරෙක් බලාගෙන අහිසක මිනිස්සු ගොනාට අන්දලා සල්ලි ගරනවා

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 Месяц назад +1

    🎉🎉🎉❤

  • @wijebaragama4444
    @wijebaragama4444 Месяц назад +13

    කන්දෙ ගම මහත්තයා ගෙම අත්හරින්න එපා ඕකුන් කවුද කියලා හොයලා ජීවිතාන්තය දක්වා සිරගෙට යැවිය යුතුයී