ගල් මුල් වලට පිළිතුරු සපයන කන්දේගම මහතා

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии •

  • @priyasilva5086
    @priyasilva5086 Год назад +10

    බල්ලො බිරැවට කදු පහත් වෙන්නෙ නැහැසර්.බුදුසරණයි ඔබ තුමාට.

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb Год назад +13

    අපේ රටේ තවත්.එක.සම්පතක්.කන්දේගම.මහත්මයා.ඔබතුමාට.තෙරුවන් සරනයි සියලු දෙව්‍යන්.ආරක්ෂා කරත්වා .

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 Год назад +6

    හතර වටින් එන සුලගට නොසැලෙන මහාමේරු පර්වතය වගේ ඔබතුමාගේ එඩිතරකම දැනෙන්නේ .ආඩම්බරයි ගුරුතුමනි .ජය වේවා🌞 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @gayomakithmini-oz3pz
    @gayomakithmini-oz3pz Год назад +7

    තෙරැවන් සරණයි දීර්ඝායුෂම ලැබෙිවා ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @chandimalshirantha2772
    @chandimalshirantha2772 Год назад +8

    තෙරුවන් සරනයි ඔබතුමා ට මේ රටේ තියෙන්නේ පුදුම මිත්‍යාවක්, ඔබතුමාගේ දැනුම අපේ මිනිසුන්ට තවත් මේ දැනුම තවත් ලබා දෙන්න ශක්තිය ලැබේවා !

  • @ujathkumara3788
    @ujathkumara3788 Год назад +2

    සර් කවුරු මඩ ගැහුවත් , වැඩක් නැ අපි දන්නවා සර් ගැන , තෙරුවන් සරණයි ඔබතුමාට .

  • @isurufernando9674
    @isurufernando9674 Год назад +9

    සමාජයට වැරදුනු තැන් නැවත නිවැරදි කර දෙන්න. ඔබ තුමාට සියලු කටයුතු සාර්ථක කර ගන්න සූබ පතනවා.සිව්හෙළයට ජය🌻🌻🌻🌻🇱🇰🌏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Год назад +6

    තෙරුවන් සරණයි.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා🙏🏻❤️🙏🏻

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 Год назад +1

    පින් වත් මැතිදු නි ඔබට දීර්ඝයුශ පතම් අප ටඔබ මිනි පහනකි හෙලයින්ට ඔබතුමා ගෙන් ප්‍රයෝජන ගන්න ඉඩ ලැබේවා වස ව්සෙන් තොර ගොවිතැන කිරිමට අවස්‍ය පසුබිම අපට උදාවේවා තෙරුවන් සරනයි

  • @arunakanchanajayasinghe-xc3vi
    @arunakanchanajayasinghe-xc3vi Год назад +2

    Mahagamayanani ,❤modayanta uttara badinna yanna apa ,,,,aparadee. Obagee watina Kalaya ,,budusaranai parissamata inna ❤

  • @sriyanidavi890
    @sriyanidavi890 Год назад +5

    Theruwan saranai mahathmaya.hela govithana rakaganna,wishwaye asirwadaya labewa 🙏🙏🙏

  • @resmankumara6430
    @resmankumara6430 Год назад +4

    🌱ජයවේවා🌱.❤❤ තෙරුවන් සරණයි🙏

  • @janakaperera1242
    @janakaperera1242 Год назад +5

    Respect & salute to you ❤️🙏

  • @sushanthapathirana1577
    @sushanthapathirana1577 Год назад +1

    තෙරුවන් සරණයි කන්දේගම මහත්මයා

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 Год назад +1

    Theruwansarani 🙏🙏🙏🌷🙏 Garu Kandegama mathiduni..obathumage danuma, parayogika danum sambharaya api itha hodin daka dana thibe... bohoma sthuthi me itha watina kathkawata 🙏 Indiyawe safu guru_ safe the soil, friends of earth, saha boho parisara hitha kami samagam oba wani awanka, sathya wadi, parisara hitha kami aya... sobhadahamth, sobhadahame govithanath agaya karamin sobhadahama raka ganime itha dushkara satana yedemin innawa. Samahara ayage ayathana gini bath kala awasthada nathiwa nowe. Obatath ,hithawath mithuratath theruwansaran saranai, niduk nirogi suwa ha deergayu wewa🙏🙏🙏

  • @sithgathlo..2386
    @sithgathlo..2386 Год назад +2

    තෙරුවන් සරනයි ඔබතුමන්ට 🙏🙏🙏

  • @ruwanisithumi1914
    @ruwanisithumi1914 Год назад

    තෙරුවන් සරණයි.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @prasanranaweera9800
    @prasanranaweera9800 Год назад +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏 !!!

  • @gihanudayajith3744
    @gihanudayajith3744 Год назад +1

    Sri lankawe sanskruthiya wela thiyenne den, weda karana minisata pahara gesimai. Mahathmaya obathuma obe wedatika karagena yanna. Jayawewa.

  • @Legenddhaanish
    @Legenddhaanish Год назад +1

    Sir.. salute

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 Год назад +1

    Teruwan saranai obatumata piyaneni🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suranji31
    @suranji31 Год назад +2

    ❤️🙏❤️

  • @mcbond6162
    @mcbond6162 Год назад +1

    Godabime wevena swayanjaatha wee , normal wee samaga hybrid kara new wee wargayak hadanna...(Godabime and madee wevena wee)
    .....Bathalagoda Paddy inst. dakeewaa. ..

  • @yasanthadesilva3485
    @yasanthadesilva3485 Год назад +1

    බල්ලෝ බිරුවට කඳු බිමට පාත් වන්නේ නැත!
    ඔබතුමා මහා පර්වතයකි!
    ඔය බුරන බල්ලෝ හති වැටී ලඟදීම බිම ලගිනු ඇත!

  • @chamilalasantha5606
    @chamilalasantha5606 Год назад +2

    වෙල් මුගටි තමා ලන්කාවෙන් 4/1 වඩා ඉන්නේ ජයවේවා!

  • @supunmadushanka9240
    @supunmadushanka9240 Год назад

    ❤️❤️❤️

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka Год назад +1

    👈සිංහලයන් විදියට බය නැතුව ඉංග්‍රීසි කතාකරමු. මෙතන අපේ නම උඩ කිලික් කරල ඇවිත් බලන්න ලෙහෙසියෙන් ඉගෙනගන්න පුළුවන්

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 Год назад

    👍👍👍

  • @mcbond6162
    @mcbond6162 Год назад +2

    ස්වංජාත වී සමඟ සාමාන්‍ය වී හයිබ්‍රිඩ් කර අලුත් වී වර්ගයක් නිපදවීමට යෝජනා කරමු .
    (ස්වංජත ගොඩ වී වර්ගයක් ..අනෙක් ව් වර්ග ජලජ යි ) .
    ප්‍රතිඵළය ගොඩමඩ දෙකේම වැවෙන විශ්මිත වී වර්ගයක් වේවි ..

  • @mahiechandra6683
    @mahiechandra6683 Год назад +1

    🙏🏽🙏🏽🙏🏽

  • @sammanitharanga2284
    @sammanitharanga2284 Год назад

    🙏🙏🙏 ❤️

  • @plsm1746
    @plsm1746 Год назад

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465 Год назад

    👍🙏

  • @rajithasanoj9155
    @rajithasanoj9155 Год назад

    🙏🔥👍

  • @chathumadu9635
    @chathumadu9635 Год назад

    🙏

  • @dkulatunga1148
    @dkulatunga1148 Год назад

    👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @wasanthakumara204
    @wasanthakumara204 Год назад +3

    අපේ රට කැවේ ඔකුන තාම .ඔකුන් සල්ළිවලට තමන්ගෙ අමිමාත් විකුනයි බල්ලො?????

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 Год назад +2

    මෙතුමාගෙ දැනුමේ‍න් උකුවෙල ගොවිපොලන් යන අයියාකෙනෙක් මෙයාලගවැඩකරලා එයාආවාමඑම විදියට උෟරා රිලවුඉන්නේ එහෙත්එනැකත්වලට වවලා එකදෙයක්වත්හනියක්නැ සැම දෙම කිසිම පොහොරක් නැතිව හොදටවවනවා සතුන්ගෙ පලුනැ පැපොල්එහෙම හොදටතියනවාරිලවුගහටඅාවත්කන්නැ

  • @pathummirisage2138
    @pathummirisage2138 Год назад

    Me ape loketa sampatak

  • @SiriKumarasadarathneMduiyansel

    Tharuna aya makata Dayaka wanna maka wanas karanna puluwan ,dashapalanaya passa yanna apa tharumak naha apeth 83 jvp kara namuth tharuna kalaya kalakani nama una ,,obalata jaya 🙏🏿🙏🏿🙏🏿ape lankawata anawa lagadima ,

  • @اوما-ج2ت
    @اوما-ج2ت Год назад

    😍😍😍😍🇱🇰🇱🇰🇸🇦😍😍

  • @thilakbandara8481
    @thilakbandara8481 Год назад +1

    Sorry Namaskar Sorry Namaskar sabu sabu sabu sabu sabu sabu 😞 😔 😟 😀 😉 😄 😞 😔 😟 😟 😀 😉 😄 😞 😔 😟 😀 😉 😄 😞 😔 😟 😀 😉 Lankans thanks 😞 😔 😟 🙏 😊 😀 😞 😔 😟 🙏 😊 😀 😞 😔

  • @thamarathamara2182
    @thamarathamara2182 Год назад

    Obathuma rajawewa me lak derane

  • @rohannawarathna1066
    @rohannawarathna1066 Год назад

    kandegama deiyoa oya pissu ballanta pissu ballanta beth name lankave

  • @champabatagoda6665
    @champabatagoda6665 Год назад

    ඔබතුමා කෘෂිකර්මය කල් යල් බලා ගොවිතැන හෙල වෙදකම හෙල වෙදකම තාරකා විද්‍යාව ජෝතිශය පරිසර ගවේෂණය ඉතිහාසය වැනි විෂයයන් කැපකිරීම් කරලා ප්‍රායෝගිකව ලබාගත් දැනුමෙන් ඌයි කතා කරන්නේ මේ හැම දෙයක් ම එකකට එකක් සම්බන්ධයි නේ ඒ දැනුම මිනිස්සුන්ට දෙන කොට විශ්ව ශක්තීන් ගෙනුත් බලය ලැබෙනවා ඇති විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට මේ තත්ත්වය නැහැ එතකොට සමස්තයම කැටි කොට දකින්න බැහැ

  • @dhampalparapura
    @dhampalparapura Год назад

    මූ කියන බොරුවලට අහූවෙන පුත්තලන් බූරැවොත් ඉන්නව. හැබැයි වැඩි හරියක් පෝස්ට් දාන්නෙ මේ නිකමගෙ ගෙදර මිනිස්සුමයි😂. කියපං තියන අධ්‍යාපන සුදුසුකම!!!

  • @deepalpeththawadu7502
    @deepalpeththawadu7502 Год назад

    අරුණ කුමාර - අනුර කුමාර. නමින්ම පේනවා නේ පට්ට බොරුකාරයෙක් කියල. ඔන්න මම මේ වීඩියෝ ලින්ක් එක මිනිහගෙ එෆ්බී එකේ ජුනි 13 දවල් 2.13ට මිනිහ දාපු පෝස්ට් එකක කමෙන්ට් එකකට දැම්ම. පොර මැයි 05 පෝස්ට් එක ගලවල වගෙයි පේන්නෙ. බලමු මොකද වෙන්නෙ කියල.

  • @නිහල්ගෙචැනලය

    පිනට කන මී හරක් තමා ඔය කතා කියන්නෙ මෝඩ යක්කු ඔබ තුමා ඕවා ගනන් ගන්න එපා