Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බොහෝ ඇසූ පිරූ තැන් ඇති ප්‍රඥාවන්ත යෙකි ඔබ වැනි අය විරලයි මිනිස්සු කැමති තමන්ගේ කැමැත්තට, බලාපොරොත්තු වන දේවල් වලට අනුකූල දේවල් කියනවා නම් පමණි අපට අවශ්‍ය අත්ත දැන ගැනීමටයි ඔබතුමා මෙතෙක් කල් සසරේ එකතු කරගත් ඥානය අනුව ගලපා කියන මේ දේවල් අහන්න අපි හරිම ආසයි තෙරුවන් සරණයි
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය ඔබට ලැබේවා
ලූර්දු විද්‍යාලයේ තමයි මම ඉගෙනගත්තේ නාත්තන්ඩියෙ ඔබතුමාගෙ වැඩසටහන් මම බලනව ඇත්තටම අර්ථවත් මම ලංකාවට ආපුගමන් මම එනව ඇලහැරට ඔබතුමාට ස්තූතියි
❤❤❤❤❤❤❤❤❤
සුඛි දීඝායුකෝ භව ඔබතුමන්ට
බෝහෝම.ස්තුති.මහත්මයා
කොස් ගහේ කතාව හරියටම hari 🙏🙏🙏
අප්පච්චී බොහොම ස්තුතියි ❤🙏
තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ වේවා❤️🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Teruwan saranai sir
වටිනා මිනිසෙකි දැනුමට අභියෝග කල නොහැක
සුඛී දීඝායු පතමි ඔබ තුමන් හට....!
❤
වටිනා දැනුම
Thanks.....God bless you...sr
Budu saranai sir . Obatumata. Campus eke apata egannnuwa matakai
ස්තූතියි
ජයශ්‍රී....
Budusarani sir ❤❤
Me wena kawuruth newei maha sammatha manu lowata raju oba siyawas gananawakata kalin pruthuwiye pahala wu mul purukak .manu lowata raja u oba maha sammatha manu rajuya .oba enathuru bala siti newathth hilaliyen .
නියුටන් ඇපල් වැටිල ගුරුත්වාකර්ෂය හොයාගන්නකල් අපේ උන් ලංකාවෙ පොල් ,වැටෙනව දැක්කෙ නෑ කියල බටහිර විද්‍යාව ඔලුවෙ තියන් ඉන්න අය හිතනව ඇත්තේ කන්දේගම මහත කියන්නෙ මට නම් හෙල දැනුම පිරිච්ච පුස්තකාලයක් ❤️❤️❤️
Sihehela gammanya balanna puluwannda .obathuma vidwathek sthuthi bs
Great ❤️
obathumata heki ikmanin godawella dalambu haniya gena sir samaga video ekak karanna
කන්දේගම මහත්තය ඉන්නෙ හොඳ සිහියෙන්ද කියල හිතාගන්න බැහැ. දැනට අවුරුදු කීපයක ඉඳලනම් දේශගුණය කාලගුනය ටිකක් වෙස් උනත් හැමදාමත් වෙසක් මාසය කියන්නෙ වැස්ස නිතර ලැබෙන කාලයක්. වෙසක් තොරන්වල ලයිට් දාන්න බැරිව තිබුනු හැටි අපට මතකයි. අපි වෙසක් බලන්න ගිහින් තෙමීගෙන ආපු හැටි අදටත් මතකයි. දැන්නම් ඒතරම්ම නැති උනත් මේ කාලෙත් ඒ ගතිය නැතුවාම නෙවෙයි.
👑
Wesakwalata. Hamadama. Hodakwahinawaa
ලිත ගොඩක් හොදයි.. ❤
ස්වභාවධර්මය පිළිබඳව පුදුම දැනුමක් ඇති දක්ෂයෙක්...
❤❤❤❤❤❤
🙏🙏🙏
අපිට පාඨමාලාවන් හදාරනින එන්න අසීරුයි. තාසත් මග බලන් ඉන්නවා ඇස්වහට කියන මන්ත්‍රය සදහන් තරන වැඩ දටහනක් එනකලි.
මේ දැනුම ඉතාමත් අගනේය
කුහකකම අල්ලා වීසිකරන්න ඉන්නෙම කුහකයො මහලොකුවට ලෝකෙවටේ ගිහින් පර්යේශන කලාලු ලංකාවට ඕනදේ ගැන සොයන්නෙ නැතුව...... ඔබතුමා නිහඬව ඔය කරගෙන යන සද් ක්‍රියාව කරන්නඉස්සර මගේ පියා ගොවිතැන් කලේ ඔබතුමා කිව් ආකාරයෙන් යලට මහට එන වැස්සට අනුව එදා අපි හොඳට අස්වැන්න ගත්තා ගෙරිකටු තමයි දැම්මෙ මේ අලුත් පිටරට ගිය මහා උපාධිකාරයො මුදලට අපේ ගොවිතැන විකුනල කාබාසිනිය කරන්න හදන නිසා තමයි අපේ ගොවිතැනට හෙනේ උනේ
SHATHIKE ATHTHE
Hoda
පාඨමාලාව ට සම්බන්ධ වෙන්නෙ කොහොමද
🙏🙏🙏🙏🙏
ruclips.net/video/cDam-SiP0aM/видео.html sir me j Silva mahatha kiyanne aththda?
කතාවෙන්බෑ ක්‍රියාවෙන් බෑ මනිනට මිනිසා...සිතේ ඇතිදේ....සිතේ ඇති දේ කවුද දන්නෙ කියන්නට විමසා.........mohideen beeg
balasakthiya sadaha gurutwya adaganeme ha vidaranaye balaya
me kiyana dewal wala kisima padanamak ne ohuta kiyana dewal thahauru karanna be 😢
ඇත්තටම මමත් කාබනික pora වළින් awrudu 2k වවන්න මෙතුමාගේ උපදෙස් පරිදිම. ❤
චන්ද්‍රයගෙ කැලන්ඩරෙන් බලල නෙමෙයිද අර අප්සට් ගිය වගාව කළේ සුදාගෙ චැනල් එකේ පෙන්නුවේ ඒ වගාව පාලු උනෙ ඇයි
මොන තරම් නිහතමානී චරිතය ක් ද... මගේ දැනුමක් නොවේ කියන්න මාන්නයක් නැතිව....සර් දැන් ඉන්න උන් කුහකකම අරන් එන්නේ
දිලිර රොග වලට අදහසක් නැද්ද
පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ආචාර්‍යමාහාචාර්‍ය, ඉන්ජිනේරු ආදී මහා උගත්තු ප්රමුඛ කරගත් රාජ්‍ය සේවකයෝ 17 ලක්ෂයක් සිටියත් රට සංවර්ධනය නො වී ජනතාව ලෝකයට ණය කාරයෝ, යාචකයෝ බවට පත්වී සිටිති. නමුත් බුදුදහමින් පෝෂණය වූ අතීත මුතුන් මිත්තෝ මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප දෙනකුගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු වී රට සංවර්ධන කළහ. අතිවිශාල ජලාශ සියගණක් කුඩා වැව් දහස් ගණනක් ඒවාට අදාල කෙත්වතු ලක්ෂගණනින් ඇල දොල මංමාවත් වෙහෙවිහාර ලක්ෂ ගණනින් නිර්මාණ කලහ.ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික නිරෝගීබවින් සතුටින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. මෙසේ බුදුබණ පිළිපදින බොදුනුවන් නිසා අපේ රට එකල ලෝකයේ සෞභාග්‍යමත් රටක් විය. ගුණනුවණහීන පසුකාලීන පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගෙන ඇතැම් දේශපාලකයෝ දියුණු වූහ. ජලාශ කෙත්වතු කර්මාන්තාදී ගොඩ නැගීම වෙනුවට මිනිසාගේ වටිනා කාලය, ආර්ථිකය, බුද්ධිය කා දමන හිස්පුහු ක්‍රිඩාපිටි, රටට කාමුම්මත්තකයන් බිහිකරන චිත්‍රපටි සංස්ථා කලාගම්මානාදී කාමුක ආයතන හිස්පුහු මාධ්‍යායතනාදීය රට හැමතැන ඉදිකරමින් ඒවාට බිලියන ගණනින් මුදල් යටකළහ. රටට ගැලපෙන පරිදි ආර්ථිකය ජීවනරටාව ක්‍රමානුකූලව දියුණු නොකර ආදායමේ ප්‍රමාණයට වියදම් නොකර ලෝකයට ණය නොගෙවන ජාතියක් බවට පත් කළහ. ගුණනුවණ හීන වූ දේශපාලකයෝ හා නිලධාරිහු නිසා රට විනාශ වූ බව දතයුතුය. නමුත් ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් සූක්ෂම ලෙස පෙනී සිට නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති. ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවක් නිසා නොව හොරමැර ආදී දුෂ්චරිතකයන් හෝ මිත්‍යාදුෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි.එබැවින් ගුණනුවණින් වීර්යෙන් පරිපූර්ණ දේශපාලකයන් පත්කර ගැනීමට වගබලා ගතයුතුය..........
Apey ehen aloka kiranaya pencil ekata wedila paravarthanaya wela ena eka nisa penciley wathurata dapuwama edeyta penawalu😂😂😂anith modayath eka ahagena innawa😂😂😂
අසිංහල අබෞද්ධ මිත්‍යාදෘෂ්ටික විජාතික පාලකයින් යටතේ ඉපදීම නොවෙයි දුක ශෝකය කණගාටුව පශ්චාත්තාපය එවැනිම පාලකයින් යටතේ ජීවත්වීමට හා මියයෑමට සිදුවීමයි වඩාත්ම බරපතල දුක ශෝකය කණගාටුව පශ්චාත්තාපය
මේ පාඩම් පාසල් වල උගන්නන්න ඕන
මේ යකා කියන ඒවා මුලු ලංකාවටම සාර්ථක නෑ 😂
🦬🦬🦬🦬🦬🦬😂😂😂😂
uba dannawanam kiyapan
Me minihage mole koloppan wela vedio pita vedio danawa Me miniha anek minissunge moleth koloppan karanawa Me borukarayo boru pracharawalata rawatenna epa Me minihata rawatila AKALAYE MIYAYANNA EPA ME VEDIO NALU BATTAGEN PRAWESAMWANNA Me miniha anek minissunge moleth koloppan karanawa
ඒ ඔබනෙ එහෙම කියන්නේ.මේ මහත්තයා කිව්වා ගුරුත්වාකර්ෂණය අඩු ප්‍රදේශ ලංකාවේ තිබෙන බව.නම් එක්කම කිව්වා.ඊට මාස කීපයක් ගියාට පස්සේ නාසා ආයතනයත් ඒකම කිව්වා.නාසා එකටත් කලිං ගොඩක් දේවල් මෙතුමා කිව්ව බව මතක තබා ගන්න
ඔයාට හරි අමාරුයි... නේද මේවා බලන්න එපා . අර බලවේගය තියෙන තැනකට ගිහින් කට ඇරගෙන බොරු කියන ක, කයිවාරු ගහන කුමාරයා දිහා බලාන සහෝදරයා .😂
Ai thota alajic da
මූ බයිලා කිං 😅✌️
🙏
බොහෝ ඇසූ පිරූ තැන් ඇති ප්‍රඥාවන්ත යෙකි ඔබ වැනි අය විරලයි මිනිස්සු කැමති තමන්ගේ කැමැත්තට, බලාපොරොත්තු වන දේවල් වලට අනුකූල දේවල් කියනවා නම් පමණි අපට අවශ්‍ය අත්ත දැන ගැනීමටයි ඔබතුමා මෙතෙක් කල් සසරේ එකතු කරගත් ඥානය අනුව ගලපා කියන මේ දේවල් අහන්න අපි හරිම ආසයි තෙරුවන් සරණයි
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය ඔබට ලැබේවා
ලූර්දු විද්‍යාලයේ තමයි මම ඉගෙනගත්තේ නාත්තන්ඩියෙ ඔබතුමාගෙ වැඩසටහන් මම බලනව ඇත්තටම අර්ථවත් මම ලංකාවට ආපුගමන් මම එනව ඇලහැරට ඔබතුමාට ස්තූතියි
❤❤❤❤❤❤❤❤❤
සුඛි දීඝායුකෝ භව ඔබතුමන්ට
බෝහෝම.ස්තුති.මහත්මයා
කොස් ගහේ කතාව හරියටම hari 🙏🙏🙏
අප්පච්චී බොහොම ස්තුතියි ❤🙏
තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ වේවා❤️🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Teruwan saranai sir
වටිනා මිනිසෙකි දැනුමට අභියෝග කල නොහැක
සුඛී දීඝායු පතමි ඔබ තුමන් හට....!
❤
වටිනා දැනුම
Thanks.....God bless you...sr
Budu saranai sir . Obatumata. Campus eke apata egannnuwa matakai
ස්තූතියි
ජයශ්‍රී....
Budusarani sir ❤❤
Me wena kawuruth newei maha sammatha manu lowata raju oba siyawas gananawakata kalin pruthuwiye pahala wu mul purukak .manu lowata raja u oba maha sammatha manu rajuya .oba enathuru bala siti newathth hilaliyen .
නියුටන් ඇපල් වැටිල ගුරුත්වාකර්ෂය හොයාගන්නකල් අපේ උන් ලංකාවෙ පොල් ,වැටෙනව දැක්කෙ නෑ කියල බටහිර විද්‍යාව ඔලුවෙ තියන් ඉන්න අය හිතනව ඇත්තේ කන්දේගම මහත කියන්නෙ මට නම් හෙල දැනුම පිරිච්ච පුස්තකාලයක් ❤️❤️❤️
Sihehela gammanya balanna puluwannda .obathuma vidwathek sthuthi bs
Great ❤️
obathumata heki ikmanin godawella dalambu haniya gena sir samaga video ekak karanna
කන්දේගම මහත්තය ඉන්නෙ හොඳ සිහියෙන්ද කියල හිතාගන්න බැහැ. දැනට අවුරුදු කීපයක ඉඳලනම් දේශගුණය කාලගුනය ටිකක් වෙස් උනත් හැමදාමත් වෙසක් මාසය කියන්නෙ වැස්ස නිතර ලැබෙන කාලයක්. වෙසක් තොරන්වල ලයිට් දාන්න බැරිව තිබුනු හැටි අපට මතකයි. අපි වෙසක් බලන්න ගිහින් තෙමීගෙන ආපු හැටි අදටත් මතකයි. දැන්නම් ඒතරම්ම නැති උනත් මේ කාලෙත් ඒ ගතිය නැතුවාම නෙවෙයි.
👑
Wesakwalata. Hamadama. Hodakwahinawaa
ලිත ගොඩක් හොදයි.. ❤
ස්වභාවධර්මය පිළිබඳව පුදුම දැනුමක් ඇති දක්ෂයෙක්...
❤❤❤❤❤❤
🙏🙏🙏
අපිට පාඨමාලාවන් හදාරනින එන්න අසීරුයි. තාසත් මග බලන් ඉන්නවා ඇස්වහට කියන මන්ත්‍රය සදහන් තරන වැඩ දටහනක් එනකලි.
මේ දැනුම ඉතාමත් අගනේය
කුහකකම අල්ලා වීසිකරන්න ඉන්නෙම කුහකයො මහලොකුවට ලෝකෙවටේ ගිහින් පර්යේශන කලාලු ලංකාවට ඕනදේ ගැන සොයන්නෙ නැතුව...... ඔබතුමා නිහඬව ඔය කරගෙන යන සද් ක්‍රියාව කරන්න
ඉස්සර මගේ පියා ගොවිතැන් කලේ ඔබතුමා කිව් ආකාරයෙන් යලට මහට එන වැස්සට අනුව එදා අපි හොඳට අස්වැන්න ගත්තා ගෙරිකටු තමයි දැම්මෙ මේ අලුත් පිටරට ගිය මහා උපාධිකාරයො මුදලට අපේ ගොවිතැන විකුනල කාබාසිනිය කරන්න හදන නිසා තමයි අපේ ගොවිතැනට හෙනේ උනේ
SHATHIKE ATHTHE
Hoda
පාඨමාලාව ට සම්බන්ධ වෙන්නෙ කොහොමද
🙏🙏🙏🙏🙏
ruclips.net/video/cDam-SiP0aM/видео.html sir me j Silva mahatha kiyanne aththda?
කතාවෙන්බෑ ක්‍රියාවෙන් බෑ මනිනට මිනිසා...සිතේ ඇතිදේ....සිතේ ඇති දේ කවුද දන්නෙ කියන්නට විමසා.........mohideen beeg
balasakthiya sadaha gurutwya
adaganeme ha vidaranaye balaya
me kiyana dewal wala kisima padanamak ne ohuta kiyana dewal thahauru karanna be 😢
ඇත්තටම මමත් කාබනික pora වළින් awrudu 2k වවන්න මෙතුමාගේ උපදෙස් පරිදිම. ❤
චන්ද්‍රයගෙ කැලන්ඩරෙන් බලල නෙමෙයිද අර අප්සට් ගිය වගාව කළේ සුදාගෙ චැනල් එකේ පෙන්නුවේ ඒ වගාව පාලු උනෙ ඇයි
මොන තරම් නිහතමානී චරිතය ක් ද... මගේ දැනුමක් නොවේ කියන්න මාන්නයක් නැතිව....සර් දැන් ඉන්න උන් කුහකකම අරන් එන්නේ
දිලිර රොග වලට අදහසක් නැද්ද
පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ආචාර්‍යමාහාචාර්‍ය, ඉන්ජිනේරු ආදී මහා උගත්තු ප්රමුඛ කරගත් රාජ්‍ය සේවකයෝ 17 ලක්ෂයක් සිටියත් රට සංවර්ධනය නො වී ජනතාව ලෝකයට ණය කාරයෝ, යාචකයෝ බවට පත්වී සිටිති.
නමුත් බුදුදහමින් පෝෂණය වූ අතීත මුතුන් මිත්තෝ මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප දෙනකුගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු වී රට සංවර්ධන කළහ. අතිවිශාල ජලාශ සියගණක් කුඩා වැව් දහස් ගණනක් ඒවාට අදාල කෙත්වතු ලක්ෂගණනින් ඇල දොල මංමාවත් වෙහෙවිහාර ලක්ෂ ගණනින් නිර්මාණ කලහ.ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික නිරෝගීබවින් සතුටින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. මෙසේ බුදුබණ පිළිපදින බොදුනුවන් නිසා අපේ රට එකල ලෝකයේ සෞභාග්‍යමත් රටක් විය.
ගුණනුවණහීන පසුකාලීන පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගෙන ඇතැම් දේශපාලකයෝ දියුණු වූහ. ජලාශ කෙත්වතු කර්මාන්තාදී ගොඩ නැගීම වෙනුවට මිනිසාගේ වටිනා කාලය, ආර්ථිකය, බුද්ධිය කා දමන හිස්පුහු ක්‍රිඩාපිටි, රටට කාමුම්මත්තකයන් බිහිකරන චිත්‍රපටි සංස්ථා කලාගම්මානාදී කාමුක ආයතන හිස්පුහු මාධ්‍යායතනාදීය රට හැමතැන ඉදිකරමින් ඒවාට බිලියන ගණනින් මුදල් යටකළහ. රටට ගැලපෙන පරිදි ආර්ථිකය ජීවනරටාව ක්‍රමානුකූලව දියුණු නොකර ආදායමේ ප්‍රමාණයට වියදම් නොකර ලෝකයට ණය නොගෙවන ජාතියක් බවට පත් කළහ. ගුණනුවණ හීන වූ දේශපාලකයෝ හා නිලධාරිහු නිසා රට විනාශ වූ බව දතයුතුය.
නමුත් ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් සූක්ෂම ලෙස පෙනී සිට නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති.
ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවක් නිසා නොව හොරමැර ආදී දුෂ්චරිතකයන් හෝ මිත්‍යාදුෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි.
එබැවින් ගුණනුවණින් වීර්යෙන් පරිපූර්ණ දේශපාලකයන් පත්කර ගැනීමට වගබලා ගතයුතුය..........
Apey ehen aloka kiranaya pencil ekata wedila paravarthanaya wela ena eka nisa penciley wathurata dapuwama edeyta penawalu😂😂😂anith modayath eka ahagena innawa😂😂😂
අසිංහල අබෞද්ධ මිත්‍යාදෘෂ්ටික විජාතික පාලකයින් යටතේ ඉපදීම නොවෙයි දුක ශෝකය කණගාටුව පශ්චාත්තාපය එවැනිම පාලකයින් යටතේ ජීවත්වීමට හා මියයෑමට සිදුවීමයි වඩාත්ම බරපතල දුක ශෝකය කණගාටුව පශ්චාත්තාපය
මේ පාඩම් පාසල් වල උගන්නන්න ඕන
මේ යකා කියන ඒවා මුලු ලංකාවටම සාර්ථක නෑ 😂
🦬🦬🦬🦬🦬🦬😂😂😂😂
uba dannawanam kiyapan
Me minihage mole koloppan wela vedio pita vedio danawa
Me miniha anek minissunge moleth koloppan karanawa
Me borukarayo boru pracharawalata rawatenna epa
Me minihata rawatila AKALAYE MIYAYANNA EPA ME VEDIO NALU BATTAGEN PRAWESAMWANNA