පොහොර නැතිව වවන්නේ මෙහෙමයි | සාක්ෂි මෙන්න | උමංදාව පරදන සීහෙළ ගම්මානය | Thilak Kandegama

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 132

  • @sarojameegoda1657
    @sarojameegoda1657 2 года назад +40

    ශ්‍රේෂ්ඨ යුග මෙහෙවරක නිරත උත්තමයානෙනි ඔබට දීර්ඝායු වේවා. සියලු දෙව් රැකවරණ ලැබේවා. සියලු කල්හි නීරෝගී වේවා.තෙරුවන් සරණයි දෙව් පිහිටයි.

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 2 года назад +22

    ඔබ තුමාට දීර්ගායුෂ වේවා

  • @deepikasandamali4621
    @deepikasandamali4621 2 года назад +15

    පතන එකම පැතුම දිඝායු වේවා ඇදුරානෙනි 🙏🙏🙏 ඔබ තුමා ලක් මැනිට අමිල මැණිකක් ඔබට ස්තුති ඔබ තුමා ලක් මැනිට කරන මෙහෙවරට 🙏🙏🙏❤

  • @lakmal1319
    @lakmal1319 2 года назад +23

    නුදුරේදීම මේ රටේ කෘෂිකර්මය ඔබටම බාරයි..
    🙏 🇱🇰 🙏
    හෙළයට ජය 🙏

    • @nishanthatenuwara4778
      @nishanthatenuwara4778 9 месяцев назад

      අනිවාර්්‍යයෙන් වෙන්න ඔ්න දෙයක් ඒක නම්

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 года назад +14

    ආව කාලේක යන්න ඉන්න තැනක් දැනුම් සම්භාරයක් ඒතුමා.දිර්ඝායු වේවා !🙏💐💐❤️

    • @deepikasandamali4621
      @deepikasandamali4621 2 года назад

      මාගෙත් එක හිනයක් මාත් ලංකාවේ නෙමේ ඉන්නේ ඒත් ආව දවසක බලන්න යන්නම ඔනේ ඉගෙන ගන්න එ දේශිය ඥාණය

  • @samanwijeweera2850
    @samanwijeweera2850 2 года назад +12

    උපදෙස් පමණක් ගෙන දේවත්වයෙන් සැලකිය යුතු යුග පුරුෂයෙක්,,,
    🙏🙏🙏

  • @kavishkak6997
    @kavishkak6997 Год назад +1

    තෙරැවන්.සරනයි.දිර්ගායූ.සමිපත්තිය.ලැබෙවා.ඹබතූමාට.

  • @ramyama2066
    @ramyama2066 2 года назад +9

    දීර්ඝායුෂ ලැබේවා.. තෙරුවන් සරණයි...

  • @rajapaksha2176
    @rajapaksha2176 2 года назад +2

    මටනම් දැනෙන්නේ ඉපැරණි අතීතය කතා කලා සේය. අපට හුඟක් දේ මඟහැරේවි මේ යන විදියට... ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි!

  • @ravindrapathirana
    @ravindrapathirana 2 года назад +3

    දෙවන කොටසත් ඉක්මනට දමන්න ...අපි මග බලන් ඉන්නේ හරිම වැදගත් වැඩසටහනක්

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 года назад +8

    තෙරුවන් සරණයි! සියලුම දෙනාට නොදන්නා දේවල් පිරිසිදු ලෙස පැහැදිලි කිරීමකින් කියා දෙනවාට.

  • @ManelPererahm
    @ManelPererahm 8 месяцев назад +1

    ඔබතුමා ගේ වටිනාකම තේරුම් ගත්තා නම් ඔබ අද රටේ කෘෂිකර්මය ඇමතිවරයා කරනවා. අපේ අවාසනාවට එක තේරුම් ගන්නට දේශපාලුවන්ට බැරි වුණා. ඔබතුමාට තෙරුවන් සරණයි

  • @sudathsantha8874
    @sudathsantha8874 2 года назад +2

    ඔබ තුමාගෙ කතාව ඇත්ත සොබාදහමට විරුද්ධව අපිට යා නොහැකිය

  • @chinthakamadushanka2186
    @chinthakamadushanka2186 2 года назад +1

    දීර්ඝකාලීන සුව ඔබට කන්දේගම මහත්තයා.

  • @raweenwishwa3107
    @raweenwishwa3107 2 года назад +6

    ඉක්මනින් දෙන්න. එය බලාපොරොත්තුවෙන් ඉන්නවා..

  • @ශ්රීසත්හඬ
    @ශ්රීසත්හඬ 2 года назад +3

    අතිවිශිෂ්ට යි.බොහොම ස්තුතියි

  • @lalitharathnayaka8753
    @lalitharathnayaka8753 2 года назад +1

    මෙවෙනි රටතුල පවති න අර්බුද කාල වකවානුවක ඔබගේ මෙම වැඩ සටහන ⁣ඉතාම වැදගත් තව තවත් ඔබටත් මේ නාලි කාවේ සියළු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏.

  • @ydvpathirana3322
    @ydvpathirana3322 2 года назад +7

    විශිෂ්ටයි 👍

  • @amithsenanayake9097
    @amithsenanayake9097 2 года назад +15

    රට නැවතත් හොඳ තැනකට ගෙන ඒමට හැකි වේවා ….

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 2 года назад +8

    නියමයි නියමයි

  • @අපිටත්පුලුවන්

    තෙරුවන් සරණයි

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 года назад +16

    පුදුම දැනුමි සමිභාරයක් හිතේදරාගෙන ස්වාධිනව කටයුතු කරන උතුමි මිනිසෙකි සතරවරමි දෙවියන්ගේ පිහිටයි

  • @kushanpraneeth9420
    @kushanpraneeth9420 2 года назад +3

    ඔබතුමාට තේරෙන දේ පාර්ලිමේන්තුවේ ඉන්න ගොන් රැලට තේරුනානම් අපේ රට ගොඩ

  • @UBHindagoda
    @UBHindagoda 5 месяцев назад

    අනේ බුදු සරනයි යහපතක් ම වෙවා

  • @asokawijayaratne332
    @asokawijayaratne332 2 года назад +4

    තෙරැවණ්සරනයි

  • @mudithabandara8575
    @mudithabandara8575 2 года назад +4

    වැදගත්

  • @apsarahansamali8655
    @apsarahansamali8655 8 месяцев назад

    දීර්ඝායුෂ් ලැබේවා !!

  • @dayanidissanayaka732
    @dayanidissanayaka732 2 года назад +1

    💐🙏THERUWAN SARANAYI!🙏💐GOOD ADVICE.GREAT SPEECH.

  • @nandawathiewelikadaarachch1317

    Thilak kandegama mahatha % = % = eththa.!!!

  • @bgsravisankha
    @bgsravisankha 2 года назад

    රටට මීටත් වඩා වැඩක් කල හැකි නිලයකට යෑමට හැකියාව ලැබේවා.

  • @drrb1994
    @drrb1994 2 года назад +1

    Obathuma ape Abimanayai.
    Obathumata Deergayuwewa 🙏🙏🙏

  • @layarinjayanthi9056
    @layarinjayanthi9056 2 года назад +2

    හෙළයට ජය අපෙ කුසි රාජාණnanta ආයුෂ බොහෝ වේවා 💕♥❤

  • @kosaladelrukshe1649
    @kosaladelrukshe1649 2 года назад +1

    Mama lebanon walen aurudu 20 wenawa man kawadawath chandayak dala na mage palaweni chandaya oba tumatai teruwan saranai

  • @ramanidxbramanidxb2595
    @ramanidxbramanidxb2595 2 года назад

    Budu saranayi දීර්ඝ gayusha ලැබේවා

  • @chathuranga9127
    @chathuranga9127 2 года назад

    ඊලග කොසට ඉක්මනට ඔනේ!! ජය වේවා!!! ☸️🍃😍💚

  • @kosaladelrukshe1649
    @kosaladelrukshe1649 2 года назад

    Anoj da selwa wedadurantath godak adari api HELAYA

  • @kumarasupun4607
    @kumarasupun4607 2 года назад

    Puluwannam govi lithe suba welawa hoya ganna akaraya gana..wada satahanak karanna,anith hma dayakma man oba thumagen igena gaththa

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 Год назад

    කන්දේගම සර්ගේ දුරකථන අංකය ලබා දිය හැකිද

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 Год назад

    ජයෙන් ජය

  • @ranuranu529
    @ranuranu529 2 года назад

    Attatama obatuman ape mau bimata loku shaktimat bawaboga purukak api aedaidsnma adaren hamadema balala satutu una oba tumanta dirgauasa matiduni 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @chamarasubasinghe7474
    @chamarasubasinghe7474 2 года назад

    Oba denna hadana danumath kalata welawatama denna... Eelaga vedio eka Dana dawasath. Asanna wasayen hari kiyanna.. Then it will be helpful for a lot..

  • @manujayalakmal1410
    @manujayalakmal1410 2 года назад

    Apage govi rajuni, Theruwan saranai !!! Deerghayusha wewa!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤

  • @Himi-Diri
    @Himi-Diri 9 месяцев назад

    ස්තුතියි

  • @thilakbandara8481
    @thilakbandara8481 Год назад +1

    Hai very Naice Lankansthanks I love ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 года назад +5

    උමන්දාව සහ සීහෙල ගම සසදන්න එපා මොකද එකෙන් වෙන්නේ ගස්ඨනයක් වෙනඑක එ්ක වෙනම ක්‍රියාවලියක් සහ මේක වෙනම ක්‍රියාවලියක්.

  • @premasirijayalath1856
    @premasirijayalath1856 2 года назад +2

    එතුමාගෙ දැනුම විශිෂ්ඨයි,වෙනත් තැන් සමග සසඳන්න එපා.

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 2 года назад

    Itha vatina adarsha ,,avawada idam aththo melesa karanam anekata egilla digu nokara ape ratata thavath vasanavan kumatada kandegama mhathaneni oba ratata vasthuvak mage bakthiya🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hotellanka6922
    @hotellanka6922 3 месяца назад

    මේක පුදුම දැනුම් පද්ධතියක්. මේක බරහිරෙන් ආපු දැනුම් පද්ධතියක් නෙමෙයි. මේක බාහිරින් ආපු දැනුම් පද්ධතියක් , මේක දැදැනුම් පද්ධතිය ඇතුලේ බොහෝදේ තියෙනවා. හරිම ආසයි ඉගෙනගන්න. ඒක ඇගට දැනෙනවා අමුතුම විදිහකට කියන්න තේරෙන්නෑ❤

  • @sampathpushpakumara5230
    @sampathpushpakumara5230 Год назад

    Api indoor wagakaraddi kohomada meka pawichchi karanne kandegama mahaththayo!🙏

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 2 года назад

    ස්තූතියි

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 2 года назад

    Ane matath asai piduru bimmal kanna.godak rasai ewa..

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 Год назад

    Dirgausa labewa teruwan saranai oba tumata

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 2 года назад

    Oba thumata deeergaayu wewa. Theruwan saranin siyalu devi rakawarana labewa.

  • @maheshkumara7859
    @maheshkumara7859 2 года назад

    idiriyatath rata wenuwen, rate minissu wenuwen wedakaranna obathumata shakthiya lebewa🙏🏿🙏🏿🙏🏿 dirga ayusha lebewa 🙏🏿🙏🏿🙏🏿

  • @ranmamaranmama699
    @ranmamaranmama699 2 года назад

    පොල් ලෙලි වල හැදුනු හතු කනවද

  • @Corniche2015
    @Corniche2015 2 года назад +1

    Coming soon hela (sidha)organic fertilizer. 🙏🦄🇱🇰

  • @somarathnadimueranga2508
    @somarathnadimueranga2508 2 года назад

    Rajayen me wage ugathu lan karan rate govi thana diyunu karanna puluwan eth me minissu gana balanne ne

  • @asankapriyamantha6722
    @asankapriyamantha6722 2 года назад

    නැකත් shittuwa kiyla denna sir

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 года назад

    Obathumata yahapathakma wewa......

  • @wijeyasasa9038
    @wijeyasasa9038 2 года назад

    Theruwansaranay see hela gammanayata kandegama mahathata siyaludenatama sakthiya dayrya labewa siyalu dema sarthaka wewa budussranay

  • @janithdilshan6376
    @janithdilshan6376 2 года назад

    දෙවෙනි කොටස කවද්ද දාන්නෙ?

  • @lukshanchathuranga8914
    @lukshanchathuranga8914 2 года назад +1

    කියන්න වචන නෑ,මේ උගත ගැන,ඒත් කිය යුත්තක් තියෙයි මේ වගේ උගතෙක් එක්ක මෙහෙම පිළිසඳරක යෙදෙද්දි "නිවේදක මහත්තයො මීට වඩා බොහොම වැදගත් වෙන්න...දරුවන්ගෙන් අහනව වගේ ප්‍රශ්න අහන්නෙපා මෙතුමාගේ කතාවට සවන්දීල එකට අදාල ප්‍රශ්න අහන්න...

  • @premilsampathsomadasa9685
    @premilsampathsomadasa9685 2 года назад

    දෙවන කොටස දාන්න

  • @nishanthatenuwara4778
    @nishanthatenuwara4778 9 месяцев назад

    මේ රටේ අමන පාලකයන්ට මේ වගේ සම්පත් වලින් කවද මේ රටට වැඩක් ගන්න පුලුවන් වෙයිද

  • @ranuranu529
    @ranuranu529 2 года назад

    Obatuma hamawelema kiwa oya arbudaya aenawa kiyala ape un ganak gatte naa ada hamoma gini pella gahagena wawanna aragena

  • @dammikaperera4465
    @dammikaperera4465 2 года назад

    Taruwan saranai oba tumata

  • @dalithadalidha6279
    @dalithadalidha6279 2 года назад

    Matath e kakul deka allalaa wandinna hithenawaa

  • @sudathpushpakumara5289
    @sudathpushpakumara5289 2 года назад

    රසායනික පොහොර දෙවි කොට සලකන ගොවිජනතාවක් සිටින මේ කාලකණ්නින්ට මෙතුමාගේ වටිනාකම, අගය නොතේරීම රටේම අවාසනාව.
    නොදකින් මේ කාලකන්නි ජාතිය.

  • @suraweerakariyawasam
    @suraweerakariyawasam Год назад

    2023 govi litha nikuth kalada?

  • @mangalanishantha5451
    @mangalanishantha5451 Год назад +1

    මේ වැඩසටහන කරන එකානේද හොර වික්‍රමඅාරච්චියව කරේ තියාගෙන ගියෙ.අන්න එ්කා අනාත වෙලා ඉන්නවා.දැන් මෙතනත් කන්න අැවිල්ලා වගේ

  • @rmharunashantha2854
    @rmharunashantha2854 Год назад

    2023 ගොවිලිත එවන්න පුලුවන්ද?

  • @maheshlakmal6045
    @maheshlakmal6045 2 года назад

    කෝ මේකේ දෙවෙනි කොටස??? තාම දැම්මේ නෑනේ.. මාසයක් විතර ඉදන් බලන් ඉන්නෙ 🙁🙁

  • @sriyanikumari3393
    @sriyanikumari3393 2 года назад

    ayubowan sir dodak klekin uthemayaneni dirgayuwewa bs jp

  • @inokashyamali5772
    @inokashyamali5772 2 года назад

    One thuma ena chandedi janadhipathi waraneta enna..one thumata puluwan apith ape and bhimath bara ganna..thawath ape rata vinasha wenna denna epa..budu saranai oba thumata

  • @dhanushka1258
    @dhanushka1258 2 года назад +3

    ගොවි ලිත ඕන

  • @seenaseenaa5614
    @seenaseenaa5614 2 года назад

    Al hal vee ahurak apata laba ganna kamawak kewanna

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 2 года назад

    sri lankawe yuga purusaya kandegama mahthaya ape parlimenthuwe kurusikarama amathikama denna meyata

  • @umeshashayani7858
    @umeshashayani7858 2 года назад +3

    ❤❤🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 2 года назад

    Good

  • @raminikhasturi9650
    @raminikhasturi9650 2 года назад

    Methuma bohoma buddimath rata hadanna one mee wage aya

  • @AnomaWickramasigha
    @AnomaWickramasigha Год назад

    Krushikarmayata adipathi tumek

  • @m.g.d.lasantha1442
    @m.g.d.lasantha1442 2 месяца назад

    Hama auruddema medine harida vi wagawata.

  • @dineeshdiani5801
    @dineeshdiani5801 2 года назад

    Ekmanata dapan raththaran

  • @prasadhemantha7757
    @prasadhemantha7757 2 года назад

    Jathiye pinwath galawum karu.

  • @ranjithgurusinghe5675
    @ranjithgurusinghe5675 Год назад

    Kohomada buruwo

  • @chandidissanayaka3844
    @chandidissanayaka3844 2 года назад +1

    ඔබ වැනි uthuman රට හදන්න පෙරට .ඇවිල්ලා කෘෂිකාර්මික ඇමැති වෙලා rata ස්වයංපෝෂිත කිරීමට කටයුතු කරන්න

  • @chandraniyahathugoda1469
    @chandraniyahathugoda1469 8 месяцев назад

    පොහොර නැතිව වවන්න එක නැකතක් අපිට කියන්නේ නැති කෙනෙක්.

  • @sanjuheshan8428
    @sanjuheshan8428 2 года назад +1

    ❤❤❤❤

  • @amithsilva711
    @amithsilva711 2 года назад

    Waga karamu ane pohora nathuwa witharak neme . China walinma ata genath apita hariyana widihata hada gamu. China beeja walata danna hathara warigayama niwan dakina concept eka. Poddak kalpana karala balann.

  • @thilakbandara8481
    @thilakbandara8481 Год назад

    Sorry Namaskar Sorry Namaskar sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu 😞 😞 😔 😟 😟 🙏 😊 Lankans thanks 🙏 😊 😊 😀 😉

  • @dinumadusanka5534
    @dinumadusanka5534 2 года назад +2

    ❤️❤️❤️💪💪💪🙏🙏🙏

  • @roseperera2669
    @roseperera2669 6 месяцев назад

    අද මෙවා පේන්න නැහැ

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 2 года назад

    🙏🙏🙏

  • @chandraathukorala3442
    @chandraathukorala3442 Год назад

    Kandegama mahathmayage phone number eka hoyala dennako

  • @champaratnayake7181
    @champaratnayake7181 2 года назад +1

    ❤❤❤🙏🙏🙏👍👍👍

  • @thanujarukmal4742
    @thanujarukmal4742 2 года назад

    Ali wata pennama thyenawa

  • @sumithjayaweera1295
    @sumithjayaweera1295 Год назад

    oka.apayate.yanne.
    pare.kapa.gannewa.
    borume.keyala.kareya

  • @GomisGomis-ep2nk
    @GomisGomis-ep2nk 8 месяцев назад

    Thilak kandegama sir phone number denna puluwanda

  • @rasanjalidulmini4327
    @rasanjalidulmini4327 2 года назад

    කුසිකර්ම ඇමති විය යුත්තේ මතා වැනි අයයි

  • @anushasankalpa6897
    @anushasankalpa6897 Год назад

    Owa pennuwata wadak na,oya dina wakawanu pahadiliwa janathawata kiyanne nathnam...