තිලක්‌ කන්දේගම ගේ WhatsApp ගිණුමයි බුජිබර් රහුමාන්ගේ WhatsApp ගිණුමයි හොරකම් කළේ කවුද ?

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 47

  • @asokawijayaratne332
    @asokawijayaratne332 24 дня назад +8

    ❤❤❤ කුහකයන්ගේ වැඩ වැඩ බැරි ටාසන්ල ගේ බළල් අත්තියනව. ඔබතුමාට විශ්වයේ අසීමිත ප්‍රේමය ශක්තිය ආද්ධ්‍යාත්මික ශක්තිය නොඅඩුව ලැවෙිවා තෙරැවණ්සරනයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @damayanthidharmaratne-6582
    @damayanthidharmaratne-6582 24 дня назад +3

    ඔබ තුමාට තෙරුවනේ ආශිර්වාදය ලැබේවා!!!

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 23 дня назад +1

    ස්තුතියි මෙවැනි තොරතුරක් ජනගත කිරිම ගැන ❤❤❤

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 24 дня назад +8

    අපි ඔබතුමා සමගයි ❤❤❤❤❤❤❤

  • @rangajayaweera-83R
    @rangajayaweera-83R 24 дня назад +9

    ඇත්ත රටට එලිකරන්නම ඕනි.

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 24 дня назад +1

    දිව්‍යත්වයේ ආශිර්වාදය ඔබතුමාට ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @KapilathaUdayangani-o7e
    @KapilathaUdayangani-o7e 24 дня назад +8

    ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබෙනවා සත්‍යයි 🌏🙏 හෙළයට ජය 🇱🇰♥️

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 23 дня назад +3

    එකම නම්බර් එක විකුණනවා සමාගම් වලින්...

  • @buddhipradeep7806
    @buddhipradeep7806 24 дня назад +8

    සිව්හෙලයට ජය❤

  • @namalmadusanka3179
    @namalmadusanka3179 24 дня назад +3

    Mahaththaya oya dialog aked eketh ethi oya sambandawa Danna kenek.thikak e genath balanna.❤oba thumata godak adarei.me rata hadanna hadanakota e de Kanna harakta AErehiwa kriyamargayak gannama ona.

  • @NadeekaPriyadharshani-w8o
    @NadeekaPriyadharshani-w8o 24 дня назад +2

    Oba tumata teruwan saranai.......🙏🙏🙏

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 24 дня назад +2

    Theruwan saranai 🙏🙏🙏

  • @manuradias5093
    @manuradias5093 24 дня назад +1

    thilak sir oba thumage watinakaman wedak ganna danna nathi kalakanni ma rataa inna oba thumata dewi pihitai

  • @indraamarani3518
    @indraamarani3518 24 дня назад +2

    ❤️

  • @rathnayaka4627
    @rathnayaka4627 23 дня назад

    thanks

  • @wakkumudu9584
    @wakkumudu9584 24 дня назад +2

    Mewa therum ganna minissu adui thamantama unudinedi tharei😢😢

  • @ranidas5788
    @ranidas5788 24 дня назад +2

    Obatumata uttharethara weswa mathawageaserwadayallebewa kesema karadarayak nowewa

  • @nihalsurasingha567
    @nihalsurasingha567 24 дня назад +2

    ඉංදියන් රෝ එකයි ඇමරිකන් ඊශ්‍රායල් දෙකම...

  • @Manjumgp
    @Manjumgp 24 дня назад +3

    Whatsapp account එකට email එකත් ඇඩ් කරලා තියාගන්න එතකොට සිම් නැතත් එකවුන්ට් එක ආපහු ගන්න පුලුවන්
    Dialog ආයතනයට විරුද්ධව නීති මගින් කටයුතු කරන්න

  • @kingslypathirana2659
    @kingslypathirana2659 24 дня назад

    Sadaranaya etu wanne nethinan neethiya ediriyata gos yukthiya sadaranaya ellemata katayuthu karanna keya ella nawa.obata thaniyama berinam mujebar mahathath samaga katahakara neethiya edirieata yanna balanna.obata jaya

  • @noyelnoyel4458
    @noyelnoyel4458 24 дня назад +2

  • @DinethGunarathne
    @DinethGunarathne 24 дня назад +5

    මන් ඔබතුමාගෙ එදා සිටම කොමෙන්ට් දාන කෙනෙක්..මට හිතෙන්නෙ නම් මේක තාක්ෂණික අවුලක් සර්...මොකද මටත් ඔය වැඩේ උනා..මන් ලග සිම් එක නෑ..ඒත් මගේ වට්ස් ඇප් එක වැඩකරන්නෙ පරන සිම් එකේ නම්බර් එකට..මන් හිතන්නෙ මේක වෙන්න ඕන ඔබ තුමටත් තියෙන්නෙ...දන්නෙ නෑ..මන්...හරියට...මේක මොකද්ද කියල..

    • @aminirwana6325
      @aminirwana6325 24 дня назад +1

      මමත් මෑතක දී ගත්තු ඩයලොග් සිම් එකේ whatsapp තියෙන්නේ මින් පෙර සිම් එක පාවිච්චි කරපු කෙනාට . මේ ප්‍රශ්නය වගේ සිදු වීමක් වගේ.මොකක්ද කරන්න ඕන කියලා දන්නේ නෑ.ඩයලොග් එකෙන් අහන්නේ කොහොමද ?දන්නවා නම් මටත් කියන්න .

    • @DinethGunarathne
      @DinethGunarathne 23 дня назад +1

      @aminirwana6325 මම නම් whatsapp එක එහෙම්මම පාවිච්චි කරනව මොකද මට බයයි මගේ contact ටික නැතිවෙයි කියල..ඒත් යන්න ඕන ඩයලොග් එකට...

  • @warunasenanayaka324
    @warunasenanayaka324 24 дня назад +5

    තව දෙයක් තියෙනවා හඩ නගන්න, රටේ වෙනසක් ඇතිවෙලා තියන වෙලේ, යෝජනාවක් ගෙනෙන්න, කියුබවෙ සොයාගත් මදුරුවන් විනාශ කරන, ක්‍රමය ලංකාවට ගෙනෙන්න, හැබැයි මදුරු කොඉල් සමාගම් වලින් පරිස්සමින්, බුදුසරණයි

  • @HmchanthanaBandara
    @HmchanthanaBandara 22 дня назад

    ❤❤❤❤❤❤❤

  • @oshadha974
    @oshadha974 24 дня назад +1

    Pa.... dayalo....

  • @mlweerakoon7196
    @mlweerakoon7196 24 дня назад +4

    ඔබතුමාට බහුජාතික සමාගම්වල තර්ජනයක් අනිවාර්යයෙන් ඇති රටක් හැටියට ඔබතුමාගෙ දැනුම දියුණුව බහුජාතික සමාගම් වලට විශාල පහරක් වදිනව ,

  • @isirachamod2643
    @isirachamod2643 24 дня назад +1

    🎉🎉🎉🎉

  • @RajithaSanoj
    @RajithaSanoj 24 дня назад +1

    ❤🍀🍀🍀

  • @heshan1234
    @heshan1234 24 дня назад

    mage mobitel use karanne.wats up hack una Ada

  • @aselajayasinghe1107
    @aselajayasinghe1107 24 дня назад

    Matath meka una. Aururudu 26 vithara paranai mage number eka. Hiti hetiyema dawas 2,3,phone eka wedakaranne nehe. Kiyanna kenekuth nehe. Kiuwwama ganan ganneth nehe. Hariyata unge salli walin api kanawa boanawa wage...

  • @SuvinithaPremawansha
    @SuvinithaPremawansha 24 дня назад

    Online safety bill
    තවත් එක් කොලයක්
    මගේ බලන් ඉදුමක් ?

  • @sltalents1843
    @sltalents1843 24 дня назад

    Identity theft is a serious crime.
    The government and security agencies of Sri Lanka - THIS IS FO YOUR ATTNTION PLEASE !

  • @technicalworld9482
    @technicalworld9482 24 дня назад

    Sajith premadasa

  • @sathyawenuwen12-
    @sathyawenuwen12- 24 дня назад

    මෙ කන්දෙගම අංජනා කියන කෙනාට විරැධව මේ කියන්නේ ඇය පොද්ගලික නාලිකාවක් හරහා මොහුගේ වංචා එලිකරමින් යන නිසා

  • @IreshMadusanka-o8r
    @IreshMadusanka-o8r 9 дней назад

    බහු ජාතික සාමගම් වලින්

  • @HmchanthanaBandara
    @HmchanthanaBandara 22 дня назад

    කඳගම මහත්තයා ජනාධිපතිතුමාට කිව්වොත් මොකද

  • @sanjuheshan8428
    @sanjuheshan8428 24 дня назад +1

    penawa neda nuul adina hati.lankawata adare ayawa nathi karanna yanne🥲