වස විසෙන් තොරව ගොවිතැන් කරන විදිහ හරියටම දැනගන්ඩ එන්ඩ…

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 47

  • @SmilingGreenTea-wl3iy
    @SmilingGreenTea-wl3iy 8 месяцев назад +19

    සිව්හෙළයේ සුජාත දූ පුතුන් හමුවන තැන කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී මාර්තු මස 21 වන දින .. හෙළ අභිමන් ජාතික ව්‍යාපාරය වෙත ඔබත් පැමිණෙන්න.. තව එක් දිනයි..

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 8 месяцев назад +2

      ජය වේවා හෙළයන්ට

    • @sakariyaa3384
      @sakariyaa3384 8 месяцев назад +2

      ඔබ තුමාට දීර්ඝායුෂ වේවා..!

    • @richardananda4863
      @richardananda4863 8 месяцев назад

      මෙික ඇතුලේ ඔබ තුමාට සත්‍ය වශයෙන්ම විරුද්ධ ව යන අය සිටීද නැතිද මා නොදනී නමුත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙි සංකල්ප වෙනස් සුදුසු පරිසරය අනුව කියනව වගේ කරන්න බැහැ .කියනව වගේ කරන්න පුලුවන් වගේ කියන්න එපා ඒක අපරාධයක්

    • @dhammikaperera4685
      @dhammikaperera4685 8 месяцев назад

      අනිවාර්යයෙන්ම අපේ රට ආරක්ෂා කරගන්න ඕනෑ ,අපි සියලු දෙනා එක් වී අපේ උතුම් මාතෘභූමිය ආරක්ෂා කර ගන්න අත්‍යවශ්‍යමයි .ඒ වෙනුවෙන් සියලු දෙනා එක් වේවා ප්‍රාර්ථනය කරමු .අපට ඔහොම කතා කරන්න වත් ලැබෙනඑකත් නැහැ අපි කටයුතු නොකොලොත්

    • @mahasenarana6858
      @mahasenarana6858 8 месяцев назад

      Time eka keeyatada

  • @NimalThambavita-xb5kk
    @NimalThambavita-xb5kk 8 месяцев назад +2

    බෙහෙවින් ස්තුතියි ! අපව දැනුවත් කලාට, කෙසෙල් වගාවක් වාණිජ මටිටමින් කරන්නේ කොහොමද කියලා කියා දෙන මෙන් ඉතාම කරැණාවෙන් ඉල්ලා සිටිනවා.දීර්ඝායු වෙිවා!!!

  • @ALLINONE-sw8mo
    @ALLINONE-sw8mo 8 месяцев назад +4

    මේ කමන්ට් දාන එක පම්කයෙක් වත් බොහෝ විට ගොවිලිත බලල වගා කරල නෑ..🤣🤣
    මම කලා මමත් ඇර ගත්ත.මේ මනුස්සය කෙලින්නෙ පල් බොරුවක්.අහු වෙන්න එපා..මේ මනුස්සය කවදාවත් සවිස්තරාත්මක දැනුමක් දෙන් නෑ..මගේ අත් දැකීම් අනුව නම් අති අසාර්ථකයි..❤️❤️❤️

    • @pavithramadubashini7789
      @pavithramadubashini7789 8 месяцев назад +2

      Redda thamai..mama e welawal walata kala..athi sarthakai..gihin egena ganna.ethakota therei

    • @technicalworld9482
      @technicalworld9482 8 месяцев назад +1

      You are great sir

    • @ALLINONE-sw8mo
      @ALLINONE-sw8mo 8 месяцев назад

      ඇයි එයාගෙ පොත්වල තියෙන ටික මේ වීඩියෝ වල තියෙන ටික මදිද සහෝ..ගිහින් ඉගන ගන්නම ඕනද..කෝ ඔයාගෙ වගාව.🤣
      නිකම් බයිල ගහන්න එපා

    • @RWWNEWS-e2m
      @RWWNEWS-e2m 12 дней назад

      Don't play dirty game. Kandegama sir is 100% right

  • @lakmal888
    @lakmal888 8 месяцев назад +4

    මම ගියා බලන්න..ඇති රෙද්දක් නෑ...කය්ය විතරය්...😂😂..මිනිස්සු ඇත්තටම මේවා බලන්න ගියානම් තෙරෙනවා youtube එකෙ මවලා දෙන ඒවා මුකුත් නෑ කියලා...👍👍

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 8 месяцев назад +1

    ප්‍රණාමය මහතුනේ මේ වටිනා උපදෙස් සියල්ලටම...🙏

  • @pransenehas2190
    @pransenehas2190 8 месяцев назад +2

    සාම්ප්‍රදායික දැණුම හා කෘෂිකර්මය පිළිබඳව දැණුමක් තියෙන සමන් වීරක්කොඩි වගේ මහත්තුරුත් තිලක් කන්දේගම මහත්තයා එක්ක එකතුවෙනවනම් ගොඩක් හොඳයි . ඒත් එහෙම වෙන්නේ නැත්තේ ඇයි.

  • @mallikaillangakoon6196
    @mallikaillangakoon6196 8 месяцев назад +4

    Govi litha ලබා ගන්නේ කොහොමද

  • @LakshmanPerera-p2u
    @LakshmanPerera-p2u 8 месяцев назад +3

    2024 ගොවි ලිත ලබා ගන්න ඔබ
    දුන් දුරකතන අංක දෙකකට ඇමතුවා
    එම අංක වලින් ප්‍රතිචාර නැත...
    රජයේ ආයතන මතක් උනා...

    • @chlfilms
      @chlfilms 8 месяцев назад +1

      රට රවටන තවත් එක් බොරු කාරයෙක්.

  • @janakaperera1242
    @janakaperera1242 8 месяцев назад +1

    Great idea ❤👏👍

  • @dineshprasanga5550
    @dineshprasanga5550 8 месяцев назад +2

    අපිට "කරණ" හදාගන්න ක්‍රමය කියල දෙන්න පුළුවන් ද

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 8 месяцев назад +2

    🙏🏻🙏🏻🌹

  • @priyanthimeehallage7862
    @priyanthimeehallage7862 8 месяцев назад +1

    ලංකාවට apugama anawa බලන්න මම israel දේශයේ සිට

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 8 месяцев назад

    සර් අපටකරන හාවගාකලහැකි බොගසහ වෙලාව කියන්න

  • @MadushItaly
    @MadushItaly 8 месяцев назад +1

    ❤❤

  • @shandisanayake3643
    @shandisanayake3643 8 месяцев назад +1

  • @nishanthaliyanage408
    @nishanthaliyanage408 8 месяцев назад

    රසායනික නයිට්‍රජන් වලයි ස්වබාවික නයිට්‍රජන් වලයි වෙනස මොකක්ද පහදල දෙන්න

    • @chlfilms
      @chlfilms 8 месяцев назад

      ඔහොම ප්‍රශ්න අහන අයට උත්තර දෙන්නෙ නෑ. මෙයා බෝලේ බස්සන්නෙ නොදන්න මිනිසුන්ට​.

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 8 месяцев назад +1

    🙏

  • @niluabeynayake298
    @niluabeynayake298 8 месяцев назад +2

    Balanna enna kamathi

    • @richardananda4863
      @richardananda4863 8 месяцев назад

      බලන්න මාසයක් රැඳෙමින් මාද ඔබ සමග ❤️👍 හරිනම් අපිට ජය වැරදිනම් අපි කොතැනද.

  • @janakadivarathne3137
    @janakadivarathne3137 8 месяцев назад +3

    හරිම කණ්ගාටුයි මහත්තයො .ඔබතුමගෙ මාතලේ ගොවිපළ ටත් ඉස්කෝලේ යනකාලෙ ගියා.නාඋල ගොවිපළ ටත් ගියා.එ පාටමලාවත් කරා.ඔයගොවිපලටනම් අවෙ නැ.මං දැන් ඉන්නෙ නවසීලන්තයෙ.කටින් න්බතල නොහිටවා.අර සමන්ත බද්‍ර් හාමුදුරුවෝ වගෙ යතාර්තය ක් වන්න මෙ මහ පොලොවෙ

    • @ALLINONE-sw8mo
      @ALLINONE-sw8mo 8 месяцев назад +1

      සමන්ත බද්ද ,තිලක් කන්දෙගම දෙකම එකයි සහෝ..එකෙක්ට වත් අහු වෙන්න එපා.

    • @janakadivarathne3137
      @janakadivarathne3137 6 месяцев назад

      @@ALLINONE-sw8mo මං සමන්ත බද්ඩ්‍ර් හම්බ වෙලාම නැ...මට එ හාමුදුරුවෝ ගෙ පුද්ගලික ජිවිතෙ අදාල ම නැ.එතනට ලක්ෂ ගනනක් යන මිනිස්සු න්ට යමක් කරන්න පුලුවන් ...මහානායක හාමුදුරුවරුයි අනිත් හාමුදුරුයි මොනවා ද කරන්නෙ ...

  • @Mahaadewa
    @Mahaadewa 8 месяцев назад +2

    ඔව් මමත් එනව අනිවාර්‍යෙන්.මොකද මමත් මේ මුතු මාලෙ එකෙක්.ඔබ තුමාත් කෙනෙක්.අපේ කාර්‍ය නිවැරදිව හඳුනගත්තොත් ඉස්සරහදි අපහසුතාවෙට පත්වෙන්නෙ නැහැ.ඒ කියන්නේ...... ඔබට බාර වෙලා තියෙන්නෙ ඔබට අදාල කොටස විතරයි.ඒක ඕනවටත් වඩා හොඳට කරනව.ඒත් වෙන කෙනෙක්ට අයිති කොටසක් කියන්න ගිහින් ඊට අදාල එකා ඇවිත් වෙන දෙයක් කිව්වොත් අපහසුතාවෙට පත්වෙන්නෙ ඔබතුමා. ඔබ තුමාට එහෙම වෙනවට අපි කැමති නැහැ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මහාදේව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Createofnatures8571
    @Createofnatures8571 8 месяцев назад

    කලින් වතුර දුන්නනම් ඉවරනේ මගුල ගොයියෝන්ට කියවන්නේ

  • @RajaravananDoneiraja
    @RajaravananDoneiraja 8 месяцев назад

    Raja❤❤❤❤

  • @innovativeglobalfinanceinc2720
    @innovativeglobalfinanceinc2720 4 месяца назад

    Mey kathawa boruwak. Kandegama mahaththaya ta mey para wee busal 20i hamba wuney. Hebei eya Bio Dynamic krushi karmaya hondata igenagena therum aran govithen karanawa.

  • @chlfilms
    @chlfilms 8 месяцев назад +1

    රට රවටන තවත් එක් බොරු කාරයෙක්.

  • @innovativeglobalfinanceinc2720
    @innovativeglobalfinanceinc2720 4 месяца назад

    Kandegama mahaththaya oya kiyana kramaya hoyagaththey 1928 Rudolf Steiner kiyana pudgalaya.
    en.m.wikipedia.org/wiki/Biodynamic_agriculture

  • @janakit9704
    @janakit9704 8 месяцев назад +1

    🙏

  • @kasunchameerabollatha4948
    @kasunchameerabollatha4948 8 месяцев назад +1

    ❤❤❤❤❤

  • @suminda8308
    @suminda8308 8 месяцев назад

    ❤❤❤❤❤❤❤❤

  • @AB-sr7wl
    @AB-sr7wl 8 месяцев назад +1

    💕

  • @Ishanvidurangha
    @Ishanvidurangha 2 месяца назад

    ❤❤❤