මාලිමා ආණ්ඩුව ඉන්දියාවෙන් පරිස්සම් විය යුතුයි ‍ | - ලක්ෂ 3කට ODEL ට ඉඩම විකිණූ කතාවෙන් පටන් ගමු -

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 180

  • @shanthapriyadarshana9263
    @shanthapriyadarshana9263 16 дней назад +46

    ඉතා හොද වැඩසටහනක් සමාජයේ මතයක් තියෙනවා රාජ්‍ය නිලධාරීන් යනු දුෂිත අය බවට නමුත් මෙවැනි රටට හිතවත් පිරිසිදු නිලධාරීනුත් මේ රටේ ඉන්නවා කියලා දැන ගැනීම සතුටක් ස්තුතියි ඔබ තුමාට

    • @nilminihewa1106
      @nilminihewa1106 14 дней назад

      දූශිත රාජ්‍ය නිලධාරීන් බහුතරයක් ඉන්නේ ප්‍රාදේශීය සභා , නාගරික සභා වල. එයාල යටතේ තමයි මුලින්ම පරිපාලන වෙන්නේ . ඔවුන් විසින් දූශිත වැඩ කරද්දි ඉහල නිලධාරීන් ඒවා දන්නේ නැහැ ඒ දූශණ ගැන ඉහලට පැමිනිලි කරලා නැහැ නම් . ඉතින් අන්තිමට ඒවාට බැනුම් අහන්නේ දේශපාලකයෝ හා ඉහල නිලධාරීන් .

  • @dushanthasampath2706
    @dushanthasampath2706 13 дней назад +20

    ඉන්දියාවෙන් ඇත්තටම පරිස්සම් විය යුතුයි. 100%ක් ඇත්ත කතාව

    • @haasampath
      @haasampath 5 дней назад

      චන්න ජයසුමන මහත්තය කිව්වදේ වැරදියි කිව්වා ජෙප්පෝ දැන් මොකද කියන්නේ...

  • @dhammikadissa
    @dhammikadissa День назад +2

    ඉතාම වටින වැඩසටහනක්,
    අද කාලීන තත්ත්වය බැලුවොත් ඔබට ස්තුතියි කියනවට වැඩිය පින් අනුමෝදන් කිරීමක් තමයි කළ යුත්තේ කියල මටට හිතෙනවා.
    ක්‍රිස්මහතා වැනි උගතුන් නැවත නැවතත් ඔබේ වැඩසටහනට කැඳවා මේ සමාජය දැනුවත් කරන්න.
    දේශපාලන අම්බරුවන් ගේන එක නවත්තලා සමාජයේ දැනුවත් කිරීමට ඔබගේ වටිනා කාලය කැප කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
    ක්‍රිස් මහතා සතු දැනුම ජනගත කිරීමට තව වැඩසටහන් හතරක් පහක්වත් කළ හැකි බව මගේ නිරීක්ෂණයයි.

  • @neviltec4687
    @neviltec4687 16 дней назад +17

    ගොඩක් ස්තුතියි ක්‍රිස් මහත්මයාගෙ රිජු රාජ්‍ය සේවය වෙනුවෙන්

  • @nihalweerasinghe2277
    @nihalweerasinghe2277 15 дней назад +18

    ඉතාවිද්වත් සාරගර්භ හා සැබෑ ජනතා පුතූයෙකුගේ හිත් ඇඳ බැඳ ගන්නා විවරණයක් සහිත අගය කල යුතු වැඩසටහනක්,ස්තුතියි!සන්නා.

  • @travelwithlalith2107
    @travelwithlalith2107 9 дней назад +7

    මම බලපු හොදම podcast eka. අදයි දැනුනෙ සල්ලවලට නැමෙන්නෙ නැති කොන්ද කෙලින් තියාගෙන වැඩකරන රටට ආදරෙ මිනිස්සු මේ පොලොවේ තාමත් ජීවත් වෙනවා කියලා . ❤❤❤

  • @shanthapriyadarshana9263
    @shanthapriyadarshana9263 16 дней назад +27

    සන්නස්ගල මහත්මයාණෙනි ඔබ තුමා ඉදිරිපත් කල හොදම වැඩ සටහන

    • @vanlanka
      @vanlanka 14 дней назад

      ඔව් අනිවාර්යෙන්ම

  • @atulatul7257
    @atulatul7257 15 дней назад +22

    සන්නාගේ මම දැකපු ඉතා වටිනා සංවාදයක්. ක්‍රිස් මහත්මයා හරිම ජාතිමාමක පුද්ගලයෙක්. මම හිතන්නේ වැදි ජාන නිසා වෙන්න ඇති. ❤

  • @ssjayawardena7249
    @ssjayawardena7249 16 дней назад +14

    දුර්ලභ මනුස්සයෙක් බැව් හැඟේ. ඉතා වටින කතා බහක්. ජය වේවා

  • @hashariyarathne7159
    @hashariyarathne7159 10 дней назад +4

    හරිම වටිනා වැඩසටහනක් ...අති විශිෂ්ට යි මේ වැඩසටහන !!!! තව වැඩසටහනක් බලාපොරොත්තුවෙන් ඉන්නවා !!!! ගොඩාක් දේවල් දැනගත්තා ❤❤❤

  • @ajithgomes726
    @ajithgomes726 6 часов назад

    ස්තුතියි සන්නස්ගල සර්ට ක්‍රිස් මහත්මයා වගේ වටිනා මනුස්සයෙක්ව සකච්ජාවකට ගෙනාවට.මෙම වැඩසටහන අලුත පරන සැම මන්ත්‍රිකෙනෙක්ම බැලියුතයි.Thank you so much for both of you.👍😉❤️🌹🇱🇰🇨🇦

  • @uwaniperera5177
    @uwaniperera5177 14 дней назад +8

    Chris is an amazing, compassionate human being, a real real gem.
    Lack of better words to describe his compassion, dignity and genuineness.❤❤❤❤❤❤❤❤
    Wishing you good health and long life Chris 🙏

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g 13 дней назад +8

    Chris, brilliantly delivered.
    Wish the NPP would get a parliament majority.
    Invite Chris Dharmakeerthi to rectify matters that was in place make them productive.
    Give life back to SL State Service.

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 15 дней назад +6

    ඉතාමත් කාලෝචිත බුද්ධිමත් රසවත් සාකච්ඡාවක්.
    ඔබ දෙපලටම ගොඩක් ස්තුතියි ❤❤❤.

  • @janakakasthuri3850
    @janakakasthuri3850 5 дней назад +1

    සන්නස්ගේ හොඳම වැඩසටහන.........
    ස්තුතියි!!! මේ මහත්මයා ඉතා වටිනා සම්පතක්........

  • @nayanaadikari4454
    @nayanaadikari4454 День назад

    වටිනා වැඩ සටහනක්.

  • @neviltec4687
    @neviltec4687 16 дней назад +17

    කරුණාවෙන් ඉල්ලා සිටිනවා මෙතුමා තවත් මෙවැනි සාකච්ඡා වැඩ සටහන් අඩුම 3 ක් 4ක් සදහා වත් ගෙන එන ලෙසට..ඒ වගේම බලාපොරොත්තු වෙනවා මාලිමා ආණ්ඩුව
    මෙතුමාගේන් ප්‍රයෝජන ගනීවි කියා

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 3 дня назад

    ඉතාම වටිනා තොරතුරු ඔබතුමන්ලාට ගොඩාක් ස්තුතියි 🙏

  • @palithamunkotuwa7928
    @palithamunkotuwa7928 14 дней назад +4

    හොද වැඩසටහනක්‌..... දිගටම කරගෙන යන්න.... ආදරෙයි...

  • @sarathsenadeera-ew7ve
    @sarathsenadeera-ew7ve 15 дней назад +5

    This is an excellent podcast. Contents are very informative and helpful for the young politicians.

  • @kandythusith
    @kandythusith 7 дней назад +1

    Excellent discussion and information.

  • @malanigunasekara6425
    @malanigunasekara6425 5 дней назад +1

    Thankyou xplan every thing good to know stori srilanka wondrful video❤❤

  • @manjulaekanayake4813
    @manjulaekanayake4813 16 дней назад +7

    කාලීන ඉතාම වටි ඓතිහාසික සාකච්ඡාවක්

  • @KeithWebster-oo1dy
    @KeithWebster-oo1dy 13 дней назад +2

    Excellent Program 👍🏽👍🏽👍🏽
    On a side note excellent spacing too 😊

  • @SameshaPathirana
    @SameshaPathirana День назад

    වේදිකාවල ගිරිය පුප්පන් කෑගහන, මජර දේශපාලුවන් කල විනාශයේ, ඇසින් දුටු සාක්ශි මෙතුමා ඉදිරිපත් කරනවා .මේ දේශයේ නිහඬ විරුවන්. මේ වගේ වැඩසටහන් නොතිබෙන්න, මෙතුමාත් නමවත් නොදන්නා මිය ගිය විරුවෙක් වෙනවා .ස්තුතිය සන්නස්ගල සර්ට.❤🎉❤❤❤🎉🎉

  • @shineisle2263
    @shineisle2263 15 дней назад +2

    සන්නස්ගල නැමැති සිංහල ගුරුතුමාට වැදගත් කමක් එකතු කල හරවත් හෝරාවක්.ක්‍රිස් මහතාට බොහෝම ස්තූතියි 🙏

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 16 дней назад +6

    ස්තුතියි යමක් ඉගෙන ගත්ත 🙏

  • @sandyasalgado
    @sandyasalgado 15 дней назад +2

    Such an insightful discussion Cris!

  • @forgotten_lyricists
    @forgotten_lyricists 11 дней назад +1

    පට්ට පට පට.. ඉතාමත් වටිනවා, ඉතාමත් කාලීනයි.. අන්තිමට කියපු ඔක්කෝමයි.. තව වැදගත් මාතෘකායි සියල්ල කරන්න.

  • @sujeeweera5519
    @sujeeweera5519 3 дня назад

    Great job Sir

  • @kiitobespoketailoring1472
    @kiitobespoketailoring1472 14 дней назад +1

    මන් අහපු හොඳම discussion එක සර්!!!!

  • @uwaniperera5177
    @uwaniperera5177 14 дней назад +3

    Chris Dharma Keerthi,
    වචනවලින් පැහැදිලි කරන්න බැරි තරම් නිහතමානී , උතුම්, උසස් මනූස්සකම් ඇති මහත්මයෙක්.
    ඔබතුමාට දීර්ඝායු❤

  • @samithsilva326
    @samithsilva326 15 дней назад +2

    Salute to both of you. waiting for chapter five and more.

  • @vajiragunasekara3561
    @vajiragunasekara3561 15 дней назад +1

    ස්තූතියි සන්නස්ගල මහත්මයා ❤❤❤

  • @shamilawickramasinghe311
    @shamilawickramasinghe311 13 дней назад +1

    ඉක්මනින් ඒ වැඩසටහන කරන්න කියලා ඉල්ලා සිටිනවා.

  • @bernardwickramaarachchi6417
    @bernardwickramaarachchi6417 15 дней назад +1

    Thank you මචං. වටිනා වැදගත් මහත්මයකුත් සාකච්ඡාවට රැගෙන ආවාට .

  • @warunasenanayaka324
    @warunasenanayaka324 2 дня назад

    සන්න තුමනි කාලීන සංවාද ගැන මගේ ප්‍රණාම,අපි කරමු 👏👏👏

  • @samanthdevindarodrigo8350
    @samanthdevindarodrigo8350 14 дней назад +1

    හොඳ සාකච්ඡාවක්
    අනිවාර්යයෙන්ම දෙවෙනි පියවර ඉක්මනින් දාන්න

  • @UdanaEkanayake
    @UdanaEkanayake 13 дней назад +2

    මෑත කාලයේ බලපු හොඳම වැඩසටහනක්! 👍

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 10 дней назад +2

    මෙම වැඩසටහන අපේ රටේ නව දේශපාලන කර්තව්‍යයන් වල නිරත වන මහතුන්ට ඉමහත් ප්‍රයෝජන වන්නකි !විශේෂයෙන්ම මෙවැනි මහතුන් ගේ උදව් මේ රජය විසින් ගත යුතුයි එසේ වුවහොත් මෙය අප රටේ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා ප්‍රයෝජනවත් වනු ඇත

  • @janakachaminda5130
    @janakachaminda5130 16 дней назад +5

    V good conversation.

  • @nalinj1
    @nalinj1 16 дней назад +4

    සන්නා ගොඩාක් ස්තුතියි සන්නා....ඔයාගෙ උනත් හොඳදේ විතරයි බලන්නෙ.මේ වැඩේ ජාතික යුතුකමක් ඉටු කිරීමක්.ප්ලීස් තව තවත් මේ වගේ වැඩ සටහන් කරන්න.ඕයාගේ ෆෑන් බේස් එක ඉන්නෙ හරියට තිබහට වතුර නැති මිනිස්සු ටිකක් වගේ මේ ලංකාවේ කාලෙකට කලින් සහ දඇනටත් වෙන දේවල් ගැන දැනගන්න බලවත් ආශාවකින් පෙලෙමින්.තැන්ක්ස්

  • @ans1628
    @ans1628 6 дней назад

    හොද වැඩසටහනක්

  • @nilanthaarachchige642
    @nilanthaarachchige642 14 дней назад +1

    Great podcast

  • @asankajayamal6656
    @asankajayamal6656 15 дней назад +2

    මේකනම් පට්ට

  • @pmkgunasekara2527
    @pmkgunasekara2527 15 дней назад +2

    Very good 👍

  • @shamilawickramasinghe311
    @shamilawickramasinghe311 13 дней назад +1

    මාරයි , බොහෝදේ ඉගෙන ගත්තා.

  • @deeks145
    @deeks145 6 дней назад

    Brilliant😊

  • @chanakalike6382
    @chanakalike6382 15 дней назад +1

    KRISH., film එකක් නොවී ඊළඟ episode එක බලන්න ඉතාම ආශාවෙන් සිටිනවා.. ❤❤❤

  • @ChandikaJayawardena
    @ChandikaJayawardena 16 дней назад +2

    Superb very informative video 👏🏻

  • @dineshkanathigoda3238
    @dineshkanathigoda3238 15 дней назад +1

    Chris, Proud to be your classmate ❤

  • @vanlanka
    @vanlanka 14 дней назад +3

    මම මේ වීඩියෝව NPP groups හැම එකකටම ශෙයා කළා. අනිවාර්යයෙන්ම මොහු නව ආණ්ඩුවේ සිටිය යුතු කෙනෙක්.

  • @lakmalkumara8187
    @lakmalkumara8187 15 дней назад +1

    එකඟයි වැඩසටහන සමඟ..🤌

  • @nalithkarunaratne5698
    @nalithkarunaratne5698 15 дней назад +4

    රටට ද්‍රෝහි වූ දේශපාලකයන්ට දැන්වත් නඩු අහලා දඩුවම් දෙන්න ඕන.

  • @maxexpress5932
    @maxexpress5932 16 дней назад +5

    සාකච්ඡාව මනා ලෙස, සමාජමය වශයෙන් අගය එකතු කළ කාර්යය ඉටු වීමකි.
    ක්‍රිස් පාසල් මිතුරෙකු වගේම, රාජ්‍ය සේවා කටයුතු සම්බන්ධව ඒකාබද්ධව කටයුතු කළ කාලයත් සිහියට නැඟේ.
    ක්‍රිස් වටිනා සම්පත් දායක මහත්මයෙක් ලෙස හදුන්වා දීමට කැමතියි. ❤

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 16 дней назад +10

    මා යෝජනා කරමි ජාතික ජන බලවේගයේ ආන්ඩුවේ ජනාධිපති උපදේශකයෙක් හැටියට මොහුව පත් කර ගැනීම පිණිස

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 16 дней назад +2

    Excellent........

  • @nimaljayasinghe3234
    @nimaljayasinghe3234 16 дней назад +1

    නියමයි.👍👍👍

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 11 дней назад +2

    Sir සන්නා සහ Sir ක්‍රිස්..ඔබ දෙපලටම ඩබල් Salute .ඇත්තටම මෙන්න රටේ ජනාධිපති තනතුරට පත් විය යුතු පුද්ගලයා .රට ගැන ආදරයක් ඇති තමන්ගේ වචනය හරි කෙලින් කිව හැකි ඍජු තිරන ගත හැකි කෙනෙක් .හරිම දුකක් ඇති උනා අපි මොනවා ද අපේ මව් බිමට කරලා තියෙන්නේ ,මොනවා ද කරන්න හිතලා තියෙන්නේ .sir ඔබ තුමාට දිර්ග ආයු පතනව.අනේ sir සන්නා හරිම ආසවෙන් අහන්න පුළුවන් ,අපි ගැන ම දුක හිතෙන අපේ රටේ ජාතක කතා වල විරයෝ ඉන්නවා නේද කියල හිතෙනව .තවද මේ මහතා ට ගොඩාක් දෙවල් ඇති කියන්න අනේ තවත් වැඩසටහන් කරන්න හැකිවෙවා..ආදරනිය මිනිසෙක් ,අලුතින් උපන් දෙශපාලුවන්ට උකටාහා ගත හැකි බොහෝ දේ ඇත 🤔❤❤❤

  • @VijithWaduge
    @VijithWaduge 3 дня назад

    I think Mr Chris mother is ,his high education superhero because of her English education knowledge is very helpful for her kid’s future been as honest ☀️qualities of human 💐🙏

  • @anuradhapriyankara2652
    @anuradhapriyankara2652 16 дней назад +1

    ඒක සුපිරි ...

  • @Travelwithbuddi695
    @Travelwithbuddi695 15 дней назад +1

    Respect

  • @H.W.R.Kumara
    @H.W.R.Kumara 16 дней назад +1

    ❤ Great speech

  • @Demuni73
    @Demuni73 7 дней назад +2

    ඉන්දියාවෙන් පරිස්සම්වෙන්න කියන කාට කාටත් රහසත් නෙවේ…. ඊලඟට චීනා….

  • @yasithsubodha7457
    @yasithsubodha7457 12 дней назад +1

    මෙතුමව මාලිමා අන්ඩුවේ උපදේශකයකු කරගත යුතුමයි.මෙවන් පුතුන් ගොඩනැගුනේ රට වෙනුවෙන්මයි.වැඩසටහනට ස්තුති .

  • @kumaradasagiribawa6461
    @kumaradasagiribawa6461 16 дней назад +3

    සන්නස්ගල කල සාකාච්ඡා වලින් වටිනා මං සාකච්ඡා වකි

  • @ajithkithsiri8054
    @ajithkithsiri8054 16 дней назад +1

    Respect ❤❤❤❤

  • @UdayankaWijayarathne
    @UdayankaWijayarathne 16 дней назад +2

    Good job

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 12 дней назад +3

    මන්ගලගෙ හොඳ හොඳ සෙල්ලම් , මන්ගලගෙ නම ඇහුනෙ නෑ වගේ කට්ටිය කමෙන්ට් කරල 😂

  • @indutennakoon3510
    @indutennakoon3510 16 дней назад +1

    Excellent ❤

  • @amwthutube
    @amwthutube 8 дней назад

    Appreciate sanna s capacity over vast area!

  • @KamalSaseedaran
    @KamalSaseedaran 16 дней назад +1

    Very informative

  • @SurprisedCoastline-sl1lq
    @SurprisedCoastline-sl1lq 6 дней назад +1

    සහෝදර anura kumara me creis mahatma wa සහය labba ganna එම්මානුවෙල් peiris

  • @shenukafernando7236
    @shenukafernando7236 16 дней назад +1

    Awesome sanna

  • @gopagopa3507
    @gopagopa3507 9 дней назад

    👍good

  • @renukasiriwardena1490
    @renukasiriwardena1490 16 дней назад +1

    very informative 🎉

  • @senarathweerasekara252
    @senarathweerasekara252 16 дней назад +8

    කිසි කම්මැලිකමක් නැතුව ඉවර වෙනකම් බලපු program එකක්... මේ වගේ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න පුළුවන් වත්මන් රජයට....

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 5 дней назад +1

    දැන්වත් නඩු අහලා දඩුවම් දෙන්න

  • @mahindajayasinghe3907
    @mahindajayasinghe3907 16 дней назад +1

    Great person.

  • @The_traveller1885
    @The_traveller1885 14 дней назад +1

    මෙවැනි සෘජු චරිතවලින් වැඩගන්න බැරිනම් අවාසනාවක්..

  • @vanlanka
    @vanlanka 16 дней назад +2

    Employee trust - සේවක භාරකාර අරමුදල. Employee Provident fund - අර්ථ සාධක අරමුදල . මේක පොඩ්ඩක් පැටලිලා. හැබැයි මේ තොරතුර පට්ට. ස්තුතියි.

  • @priyanthakjayalathge3623
    @priyanthakjayalathge3623 7 дней назад

    Ratak watina minissu ❤❤❤🙏🙏🙏

  • @samanthakumara5634
    @samanthakumara5634 16 дней назад

    Great 🎉

  • @ChandikaJayawardena
    @ChandikaJayawardena 16 дней назад +1

    ❤❤

  • @NihalAlahapperuma
    @NihalAlahapperuma 11 дней назад +2

    මම හමදාම ලියුවා ඔඩෙල් ට EPF එකට වෙන්කරන ලද ඉඩම මංගල සමරවීර ඔටාරාට දෙන එක අසාධාරණයක් කියලා . ඔඩෙල් ට ඒකෙන් අයුතු ලාභයක් ලැබෙනවා කියලා . ඒකට FB admin එක හැමදාම විරුද්ධ වුණා ඔටාරා කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක් එයාට අපහාස කරන්න එපා කියලා පළකරන්න දුන්නේ නෑ .

  • @upekshaariyaratne4811
    @upekshaariyaratne4811 15 дней назад +4

    සන්නා ඹයත්. හොද. වැඩත් කරනව.ස්තුතියි. අනුර. සහෝදරයා. ක්‍රිෂ්. මහත්තයගෙ සහය. ලබා. ගන්න. බලන්න.ඹටාරා ටඹඩෙල්. එකට. දකුනු. කොලඹ. සමුපකාර. ඉඩම. පරාක්‍රම. රේඩියෝ. ඉඩම හා. ඹය සේවක. බාරකාර. අරමුදලේ. ඉඩම. ඇතුලු. ඹක්කාෙම. විකුනල. කෝටි. ගානක්. අරන්. ගිහිල්ල. බල්ලො හුරතල්. කරනව. ඹයඉඩම්. දෙක. ඹටාරට. අයිති. උනේ. කොහොමද. එයා. ඹ්ව. වික්කෙ. කොහොමද. මංගල. පොන්නයා එක්ක. මෙයාගෙ. සම්බන්දෙ. මොකද්ද. පැහැදිලි. කරන්න .

  • @rohanpeiris4411
    @rohanpeiris4411 3 дня назад

    I think Chris needs to be recommended to an advisory position to the present government.
    Please bring the Odel story to a closure. I'm anxious to find out how this land became Odel property.

  • @chamindamadagama4830
    @chamindamadagama4830 16 дней назад +2

    No comment , better nice advice podcast

  • @sarvachris
    @sarvachris 16 дней назад +5

    Dear Mr Sannasgala there is another amazing story about Chris how he overcame a deadly disease.
    Please get him to talk more.

  • @WeerappuligeRanaweera
    @WeerappuligeRanaweera 16 дней назад +1

    මම share කරනව.

  • @chamathkarabookshop9159
    @chamathkarabookshop9159 15 дней назад +3

    ඉන්දීයාවෙන් පරිස්සමි වෙන්න නමි වෙන කොහේට හරි රට ඇදගෙන යන්න ඔිනෙ...............

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 14 дней назад +1

    ක්‍රිස් ඔබ ජාතික සම්පතක් ❤❤❤❤

  • @londonwaycitycampus2198
    @londonwaycitycampus2198 16 дней назад +3

    කාලෙකින් බලපු දේශපාලන ආර්තික සමාජමය අදහසක් ලබාදුන් සම්මුඛ වීමක්
    අනුර සේනානායක

  • @chandanaweerarathne1344
    @chandanaweerarathne1344 16 дней назад +4

    ඔබගේ කොන්ද කේලින් තියන් වැඩ කරපු එක ගැන නම් අාඩම්බරයි.

  • @danhan7869
    @danhan7869 15 дней назад +4

    මංගල සමරවීර මහින්දට හොරා හොරා කීම සහ මිනිස්සු ඒකට රැවටීම ඇති ලන්කාවේ දේශපාලනයේ තියෙන විහිලු සහගත බව තේරුම් ගන්න.

  • @lakmalkumara8187
    @lakmalkumara8187 15 дней назад +2

    41:26 ඇත්ත මේ හේදෙන හේඳීම කියලා වැඩක් නෑ වැස්ස දවසක මේ පැත්තේ ගංගාවක් බදුල්ලෙ බැලුවාම මේක ලොකූ ඛේදවාචකය ක්...

    • @lakmalkumara8187
      @lakmalkumara8187 15 дней назад

      දැන් එවන්න පුළුවන් මේ වෙන විනාශය මේ අපි ඉන්න හර්‍යේ කඳු වල..

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 16 дней назад +3

    Lots of names were dropped. PBJ was one. Lalith S in addition to Solheim!. All were wonderfu characters. But this discussion was very informative. Perhaps the eucalyptus plantation was Lalith's baby. And how it came about and how he was corrupted and finished off was another. The culprit is not very far.
    The locals' knowledge regarding the environment is amazing. Whoever is born or comes here as tourist gets connected with it is the reason they come again and again. That probably is the reason a cat or a cow returns to the place of its birth even if you take it away and release 50-70 km away. The water that flows from waterfalls can be sold, and more money can be earned by reforesting those areas than from tea. Tea not only destroys our environment but also is not economical. The signs are that we might even lose that land to Indians.
    One more thing: if microbes in soil are not destroyed, they fix nitrogen using energy that falls from heaven. The palm oil plantations also deprive the moisture content of the soil, hence the base flow in rivers.
    Look forward to watching future discussions.

  • @gemunuchandrasiri104
    @gemunuchandrasiri104 10 дней назад

    🎉

  • @randipro
    @randipro 13 дней назад +2

    අන්තිමට ඔටාරට ඉඩම ලක්ශ 3කට දුන්නද???

  • @NimalAluthge-pm8bu
    @NimalAluthge-pm8bu 16 дней назад +2

    ETF head office සදහා වෙන්කර ඇති බවට පුවරුවක් සහිතව තිබු ඉඩම දැන් චීන ඉදීකීරිම බවට පත් වීම පැහැදිලි කරන්න