කොට්ටචි Room ගිහින් පට්ට සැපක් දුන්නා නීතිඥ නාමල් C I D යයි

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 1,1 тыс.

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 2 дня назад +290

    සුදා npp යේ ගු හෝදනවා හොදමු අපි හොදමු 🤣🤣🤣🤣

    • @sampathmahanama
      @sampathmahanama 2 дня назад +47

      Kamak na bn kalin ewaghe hodannawat un itirikeruwe nane.

    • @BaddikaSanjewa
      @BaddikaSanjewa 2 дня назад +54

      Kari ponnaya thopi thamai gu kanne.

    • @jenetteweliwita825
      @jenetteweliwita825 2 дня назад +33

      N p p jayawewa. Nilanthi madam ❤❤❤❤..

    • @niroshankrishantha6636
      @niroshankrishantha6636 2 дня назад +34

      Suda go hodanawa kiyamuko ubala wage un goo kanawa ne ban thama .

    • @rangasankalpa7833
      @rangasankalpa7833 2 дня назад

      පලයම් කැරි වෙසිගේ පුතො යන්ඩ , උපන් රටට හරි යනවට අකමැති කැරි පොන්නයා තොපේ කලින් හිටපු පකයලා කරලා තියෙන එවා මේ එටට එක එක එලියට එන එකට රිදෙනවද පකයට 😂😂

  • @NavaNiki
    @NavaNiki 2 дня назад +335

    ආදරනීය නිලන්ති මේ හැම දෙයක්ම ඉවසගෙන දරාගෙන ශක්තිමත්ව ඉන්න මේ හැම දෙයක්ම ටික කාලයයි. ඔබට ජය❤

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 2 дня назад +15

      සොහොයු රිය ඔබ ශක්තිමත් කන්තා ව ක් ඔබට යහපතක් ම වේවා 🎉❤🎉

    • @susanthasuzy4473
      @susanthasuzy4473 2 дня назад +12

      ගැහැනියකට ගරු කරන තවත් ගැනියක් වුවද කමෙන්ට් එක❤🙏 සුපිරි ❤️

    • @ni-x2p
      @ni-x2p 2 дня назад +4

      මේකයි නිවැරදිව ඉන්න කෙනෙකුට නිකරුණේ නින්දා කලොත් අනිවාර්‍යෙන්ම ඒක පඩිසන් දෙනවාමයි,අත් දුටුවයි සත්‍යයි,

    • @shafeelacassim2140
      @shafeelacassim2140 2 дня назад +3

      Nilanthi you're brave lady ❤

    • @HarshaniDissanayaka-cv2ux
      @HarshaniDissanayaka-cv2ux 2 дня назад

      🎉🎉🎉

  • @Tharu-j8t
    @Tharu-j8t 2 дня назад +262

    ,කාන්තාවකට ඇයි මේ තරම් මඩගහන්නේ..නොසැලී ඉන්න නිලන්ති . හරියටම නීතිය ක්‍රියාත්මක වේවා .

  • @SumithNilakshi
    @SumithNilakshi 2 дня назад +55

    නොසැලි ඉන්න සහෝදරිය. අපේ ජයග්‍රහණය සහ අපේ වැඩ පළිවෙල ඉවසන්න බැරි අසුචි ම කන්න ඕනා එක්තරා කණ්ඩායමකට මෙය ටිකක් අමාරැයි ජිර්ණය කරව ගන්න. මේ අසුචී වල නියම රස දැනේන්න තව ටික කාලයක් යයි. ඔබ නොසැලී ඉන්න සහෝදරිය.

  • @m.srathnasiri1954
    @m.srathnasiri1954 2 дня назад +142

    නිලන්ති සහොදරිය ඔබට පාහර බල්ලො බය⁣වෙලා එඩ්තරව ඉදිරියට යමු ජයවෙවා ඔබතුමියට❤❤❤❤❤❤❤❤❤❤

    • @MmgMahesh
      @MmgMahesh 2 дня назад +2

      E mokatada ban bayawenne😅 methana weredda thiyenne genu kenekge charithe vinasa kirima anumatha karannema ne ewa pahath weda

  • @vajirarohanatilaka1792
    @vajirarohanatilaka1792 День назад +6

    We love you dear Nilanthi madam❤❤❤
    Best wishes from Canada

  • @indraamarani3518
    @indraamarani3518 2 дня назад +18

    කවුරු මොනවා කිව්වත් නිලන්ති කොට්ටහච්චි දියණිය ඔබ අපට මැණිකක් .ඔබ හැමදාමත් ගෞරවනීය චරිතයක් .අපි ඔබට ආදරෙයි .❤️❤️❤️❤️❤️❤️❤️

  • @RAJRanashinha
    @RAJRanashinha 2 дня назад +67

    මන්ත්‍රීතුමිය ඔබ තුමියට දඩයමි බල්ලෝ බය වෙලා ඔබ තුමිය ඉදිරියටම යන්න ජය වෙිවා මාලිමාවට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @asokamalatennekoon8734
    @asokamalatennekoon8734 2 дня назад +114

    සුදා මල්ලි අපි නිලන්ති සහෝදරිය වෙනුවෙන් protest එකක් කරමුද.
    කාන්තාවන්ට මෙහෙම වෙන්නට දෙන්න බැහැ.
    අය රූමත්, උගත්, educated හොඳ චතුර, මන පෞර්ෂත්වයකන් හෙබි කාන්තාවක්

  • @rajidu5268
    @rajidu5268 2 дня назад +9

    දූශිත පසුගාමීන්ට එරෙහිව බලය දැඩිව ක්‍රියාත්මක වන වසරක් වේවා ❤

  • @anuruddhathushara8422
    @anuruddhathushara8422 2 дня назад +71

    ඇය ඒ තරම් පහතට වැටෙන චරිතයක් නෙමේ....ඇයට සාදාරනය ඉටුවේවා....!

  • @ChandrawansaKumaragama
    @ChandrawansaKumaragama 2 дня назад +234

    අපේ කාන්තාවන්ට මේ විදිහට අපහාස කරනවුන්ට දැඩි දඩුවම් දෙන ක්‍රම වේදයක් හදමු.

    • @BandaraManike-l3j
      @BandaraManike-l3j 2 дня назад +4

      අනිවාර්යයෙන් මයිනාගේ දරුවන් පොඩි කෙල්ලන් දූෂණය කරලා එවා හොදයි

    • @JayasiriRathnayaka-r9p
      @JayasiriRathnayaka-r9p 2 дня назад +4

      Karanna hoda

    • @swarnalathailandaridewa1035
      @swarnalathailandaridewa1035 2 дня назад

      Ohu kiyane sahathika atha

    • @thisaradalugoda1147
      @thisaradalugoda1147 2 дня назад

      @@ChandrawansaKumaragama prove it, bring one girl to this program, or is there any complaints to police 🚔 by them self or their own parents

    • @majuliyanage3024
      @majuliyanage3024 2 дня назад

      අර මිනිහගෙ ගෑනිට කියපන්

  • @WijesooriyaMuthugalage
    @WijesooriyaMuthugalage 6 часов назад +3

    රටේ කතා කරන්න මෙච්චර ප්‍රශ්න තියෙද්දි මේ වගේ පුද්ගලික ප්‍රශ්න ඇදගෙන නටන නාඩගම මොකද්ද ..

  • @upaliw1
    @upaliw1 2 дня назад +109

    ලන්කාවෙ කාන්තා හින්සනය කොතරම් ද යන්න මෙයින් පැහැදිලි වේ. Pretty sad😢

  • @rohanvidanage941
    @rohanvidanage941 2 дня назад +49

    නිලන්ති සහොදරිය ඔබ ඉවසන්න ඔබට මට මාර විස්වාසයක් තියෙනවා ඔබ හොද අවංක චරිතවක් ඔබ ඔය කතා හදන බයියලාට උත්තර දෙන්න යන්න එපා සුදා ඔබට හරි දේ හරිවිදියට කියන එක ගැන ස්තුතියි

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 День назад +5

    අනුන්ගෙ නිදන කාමරවලට එබෙන බංකොලොත් විපක්ශය😂😂😂 ඊයා😂😂

  • @DishanTharuka-f6q
    @DishanTharuka-f6q 2 дня назад +258

    ගැහැනුකෙනෙක්ට ගරහන්නේ තමාගේ අම්මාට ආදරේ නැතුමිනිස්සු😢

    • @deepthabuddika2065
      @deepthabuddika2065 2 дня назад

      හැම ගැහැනියක්ම අම්මට සාමන කරන්නත් බැ නෙද.

    • @GuwanathRanasingha
      @GuwanathRanasingha 2 дня назад

      ​@@deepthabuddika2065 හුත්තෝ ඌ කියන්නේ හැංගිල කොරන් දේ එලියෙ දාගෙන වනන්න ඕන නෑ ඕක කෝයිඑකත් කොරනව අහූන වෙලෙ ගැහැනු පිරිමි දෙකම ඇයි නිලන්තිට ඒක අකැපද පොන්න ආර්තල් ගන්න එපා ඕයි😅😅😅

    • @RandeerZoysa
      @RandeerZoysa День назад

      Damitha hirunika

    • @AnandaBoraluwa
      @AnandaBoraluwa 19 часов назад +1

      හදවත ශක්තිමත් කරගන්න සහෝදරිය

    • @Kevin-ww2jw
      @Kevin-ww2jw 7 часов назад

      පිරිමි කෙනෙක්ට ගහන්නේ තමන්ගේ පියාට ආදරෙ නැති මිනිස්සු...

  • @tulintulin9049
    @tulintulin9049 2 дня назад +63

    පල ඇති රුකටයි පහර වදින්නේ...
    වෙන කරන්න විකල්ප යක්
    නැති කොට....
    මානසිකව වට්ටන්න
    හදන්නේ.
    ඔබ තූමියට...
    නව වසරේ....
    සියලු අභියෝග
    ජය ගැනීමේ ශක්තිය
    ධෙර්ය ලැබේවා.
    කාන්තා හිංසනයෙන් තොර
    රටක් අප සැමගේම
    පැතුම.❤❤❤🙏🙏

    • @yohansameera6104
      @yohansameera6104 День назад

      ඒක නම් ඇත්ත ඒ කතාව වටිනවා මාතෘකාවටත්

  • @thushanideepika8983
    @thushanideepika8983 День назад +2

    ..❤❤කවුරුන් මොනවාකීවත් ඉරිසියාවෙන් ...
    යනු මැන ඉදිරියට හැමදා සිනාවෙන් ...

  • @nihalfernando1881
    @nihalfernando1881 День назад +3

    නිලන්ති සහෝදරියට Room ගානේ යන්න ඕනේ නැහැ. ඇයට හොද ස්වාමි පුරුෂයෙක් ඉන්නවා. එක එක බල්ලෝ එක්ක ලගින්න යන්න ඕනේ නැහැ. වහාම මේ සම්බන්දව සොයා බලා මුන් ඔක්කොම අත් අඩංගුවට ගන්න ඕනේ. අපි කළුතර. මේවා ඔක්කොම මඩ ගැසීම්.

  • @PremadasaGamagedara
    @PremadasaGamagedara 2 дня назад +65

    ඔබ තුමියට බල්ලෝ බය වෙිලා ඔබ තුමිය ඉදිරියටම යන්න ජය වෙිවා ඔබ තුමියට ජයවෙිවා බුදු සරණයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉👍👍👍👍👍

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 2 дня назад +95

    දුව තව තවත් ශක්තිය ධෛර්යය වීර්යය තුළින් ඉස්සරහා ටම යන්නටය නැතිව මඩ වලට උත්තර දෙන්න ඕන අපේ ශක්තියයි අපි හැමෝම ඔයාට ආදරෙයි මාලිමාව ඔයා සමගයි බුදු සරණයි ජයවේවා 🙏💦👪🧭💜🌹

  • @sunethrapieris-sk3qo
    @sunethrapieris-sk3qo 17 часов назад

    ඔබ තුමාට ගොඩක් පිං මේ වගේ අපහස කරන උන්ට විරුද්දව නීතිය ඉදිරියට ගියාට.

  • @sarathgunasekara8152
    @sarathgunasekara8152 2 дня назад +37

    නෙලන්ති සහෝදරිය ඔබට ඉදිරියටම යාමට අවශ්‍ය ශක්තිය වීර්යය ධෛර්යය නොඅඩුව ලැබේවා

  • @prasadmanjuonenergy5677
    @prasadmanjuonenergy5677 День назад +2

    වහාම මේ කරන ලද අපහාසයට දැඩි දඬුවම් දිය යුතුයි

  • @susanthasuzy4473
    @susanthasuzy4473 2 дня назад +68

    නිලන්ති ඔබ තුමියට ඉදිරි ගමන සාර්ථක වෙවා❤🎉 මාලිමාවට ජය ❤️🎉

  • @neshishanaya9263
    @neshishanaya9263 2 дня назад +145

    පාපතර දේසපාලුවන්ගේ නරුම අවලාද වලට හවුල් කිසිම මාද්‍යක් රටේ යහපත දකින්නෙ නැහැ.
    කොට්ටහච්චි මවක්, බිරිදක් වශයෙන් මෙවැනි චෝදනා දරාගත යුතුමයි.
    කොච්චර මඩ ගැහුවත් පවුල් පසුබිම ආරක්ෂා කරගෙන ඉදිරියටම යන්න ශක්තිය වෙර වීරිය ලැබේවා🙏❤️💯💯

    • @malaniDarmagna
      @malaniDarmagna 2 дня назад +3

      අපේ කොට්ටහච්චි ම0ත්‍රී තුමියනි.ඔය කුපාඩියගෙ කතා වලට හිත රිදවා ගන්න එපා.තව තවත් දිරිය හිතට ගන්න.අනිත් ම0ත්‍රී තුමියලටත් ආදර්ශයක් වෙන්න.නොසැලී ඉදිරියටම යන්න.ඔබට ජය.

  • @nilaniweragoda2709
    @nilaniweragoda2709 2 дня назад +157

    කාන්තාවන්ට දේශපාලනය එපා කරන්න යන්නෙ.ඇය ජනවරමකින් ආව කෙනෙක් . කරුණාකර කාන්තාවන් දේශපාලනයට ඒම ගැන කුහක වෙන්න එපා. තමන්ගෙ මව, සහෝදරිය , බිරිඳ , දියණිය ගැන හිතන්න බැරි නරුමයො ඉන්න රටක්.උපරිම දඩුවම් දියයුතුයි.

    • @haleermunna
      @haleermunna День назад

      0😊

    • @deonJsilva
      @deonJsilva 7 часов назад

      හැබැයි එත්කොට අර කියපු ඕනම බොරුවක් ඇත්ත වගෙ කියන්න තිබූ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය අමු අමුවේ නැසේ😐😐

  • @palithakumara7832
    @palithakumara7832 19 часов назад

    🙏 ඔබ තුමියට තෙරැවණ්සරණයි දෙවිරැකවරණයි ජයමවෙීවා 👍❤🗡🐦🗡

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 2 дня назад +47

    සාපිට කරපු අපරාධය මතක් වෙනවා

  • @TheMadurafdo
    @TheMadurafdo День назад +2

    කාන්තාවන්ට දේශපාලන ගෞරවයෙන් කරන්න පුලුවන් වටපිටාවක් ගොඩ නගන්න ඕන..එතකොට තමයි දියුනු රටක් වෙන්නෙ... තරයේ හෙලාදකිනවා උගත් තරුණ මන්ත්‍රිතුමියට මේ කරලා තියෙන අපහාසය..දරුවන් සිටින මවක් ...

  • @yajasaji5955
    @yajasaji5955 2 дня назад +102

    මේව පිටිපස්සෙ ඉන්නෙ නාමල් .ඉරාජ් ඇතුළු පිරිස බව මම විශ්වාස කරමි..

    • @ajjj772
      @ajjj772 2 дня назад +6

      මටත් ඔය කතාවම හිතුනා

    • @sahassanka
      @sahassanka 2 дня назад +4

      අනිවාර්යෙන් එහෙම කේස් එකක් තමයි තියෙන්නේ

  • @ekanayakewm9971
    @ekanayakewm9971 2 дня назад +126

    නිලන්ති ස⁣හෝදරිය ඔබතුමියට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤

    • @susilayupala2959
      @susilayupala2959 2 дня назад +3

      NPP jayawewa malimawata kottiyak nilanthi congratulations nice job 👍❤️❤️❤️❤️🙏✝️

  • @neshishanaya9263
    @neshishanaya9263 2 дня назад +32

    අපේ රටේ තියෙන්නෙ පුදුම දේසපාලනයක්
    පරාජිතයො පලි ගන්නෙ සක්කිලි විදිහට😢
    නමුත් පැහැදිලිවම රට වෙනුවෙන් යා යුතු ගමන යන්න🙏.❤💯💯💯💯

  • @vasanthasr245
    @vasanthasr245 4 часа назад

    කුනු තියන උන් තමා කුනු හොයන්නෙ කිසිම දේකට සැලෙන්න එපා නිලන්ති ඔබට ජයෙන් ජයම වේවා ❤❤❤❤

  • @Chinthakaroshan-e2c
    @Chinthakaroshan-e2c 2 дня назад +13

    ජයවේවා සුදා බොසා ❤❤

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 дня назад +133

    නිලන්ති දුව ඔබට ජයවේවා.අනුන්ගේ කුනු හෝදන අයගෙ වැඩ.❤❤❤

  • @kushi784
    @kushi784 2 дня назад +78

    නිලන්ති කොට්ටහච්චි සහෝදරිය කියන්නෙ අපි පොඩි කාලෙ ඉදන් දන්න...නිවේදිකාවක්....ඇය උගත් ,බුද්දිමත් කාන්තාවක්..කලුතර.අපි චන්දේ දීලා සහෝදරිය මෙතනට ගෙනාවෙ....කරුනාකරලා ඇය ට අවමන් කරන්න එපා...නාමල් බේබි ලැජ්ජා වෙයන්....උබේ අම්මා ට වඩා හොඳ ගෑනි යෙක් ඇය

    • @RuwiniWijerathna
      @RuwiniWijerathna 2 дня назад +3

      Nilathi ganath dannava namal ganath dannava.pahadili kirim one na kriyaven oppu karala thiyenava.mun dennama ratata vadak nathi un.un gana kathakarlath vadak na.mun nilbalakayatama thamai galapenne

    • @chandranimli
      @chandranimli 2 дня назад

      ඔවැනි බලු පෝස්ටි දමල නිළන්ති සහෝදරියගෙ කීරතියට අගොරව කරපු එවූන්ට නීතියෙන් පමනක් නොවෙයි අනීතියෙනූත් දඩූවමි දිය යූතූයි

  • @ruwansanjaya3990
    @ruwansanjaya3990 12 часов назад

    හරි රෑම් ගියයි කියහන්කො උගේ පිරිමි කමද මේක ප්‍රසිද්ධ කරන එක, මේ වගේ දේවල් හෙලා දැකිය යුතුයි. මෙය දේශපාලන පලිගැනීමක් නීතිය ක්‍රියාත්මක කල යුතුයි...

  • @susilaranasinghe7015
    @susilaranasinghe7015 2 дня назад +36

    මිනිසුන්ගේ චරිත විනාශයෙන් විනාශයට පත්කරවන මෙවැනි කටයුතු හැකි ඉක්මනින්ම නවතා දැමිය යුතු අතර,මෙය විකාශය කරන සුදාගේ වැඩසටහනද ඔහු එය විකාශය කරන ආකාරයෙන්ම එපා විය. මෙය "වැඩිහිටියන්ට පමණයි" සීමාවේ ඇති වැඩසටහනකි.

  • @shereekakariyapperuma4981
    @shereekakariyapperuma4981 2 дня назад +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම🙏🌹❤දෙව් පිහිටයි

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha5601 2 дня назад +54

    නීතිය තියෙන්නේ ඔව්වා ට තමයි. ඔහොම පද හදන උන්ට හොදක් නම් වෙන්න එපා.

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 2 дня назад +15

    කාන්තා හිංසනය වහාම දැඩි සිර දඬුවම් දියයුතුයි. නිලන්ති මන්ත්‍රීවරිය එඩිතර කාන්තාවක්.

  • @Rasiekanayaka
    @Rasiekanayaka День назад +3

    Theruwan saranai

  • @SisiraWijesundara-m1j
    @SisiraWijesundara-m1j 2 дня назад +46

    Clean Sri Lanka වැඩසටහන සාර්ථක වුවහොත් අප රට තුන්වැනි ලෝකයේ ආධාර ලබන හිගන කැටගරියෙන් ඉවත් වී යුරෝපා රටවල තත්ත්වය ගොඩනැගෙනු ඇත. විදේශගත අපිට ලැබෙන පිලිගැනීම වෙනස් වෙනු ඇත.
    මේ වෙනුවෙන් අප ලද අවසාන අවස්ථාව මෙයයි.
    එහෙයින්, අවලාද මඩ පරාජය කරමින් මේ ජනතා රජය රැක ගැනීම අප කාගේත් වගකිමයි

  • @Wasantha-o4q
    @Wasantha-o4q 2 дня назад +26

    මේ ගැහැනියට කරපූ අපහාසයට සියලු දෙනාම නිතිය ඉදිරියට කැදවන්න.

  • @samansamaratunga651
    @samansamaratunga651 2 дня назад +65

    රුව ඇති දුවත් කට ඇති පුතාත්,ඒ දෙකේම සංකලනයක් ඇය.

  • @AnnRodrigo-d6u
    @AnnRodrigo-d6u 2 дня назад +54

    ජයවේවා සහෝදරිය illa aswanna epa .දිගටම යමු

  • @MalanieWatagoda
    @MalanieWatagoda 2 дня назад +41

    අපි හිතමු නිලන්ති මැතිණිය කීව වගෙ උගන්ඩාවෙ සල්ලි නෑ කියල..එතකොට අනික් හොරා කාපුව සහ පොත්වල තියෙන සල්ලිත් බොරුද...උගන්ඩා කුමරියේ කිසිම දේකට බයවෙන්න එපා අපට හොද,රජයක් හොරා නොකන ඇමති මණ්ඩලයක් තියෙනවා..රට අපේ විසදුම අපේ අනුර අපේ..🎉🎉❤❤

  • @khchandana4593
    @khchandana4593 2 дня назад +61

    බුදුන්ට අපහාස උපහාස ගල්පෙරලීම් උනා නම් ගිහියන් වන අපට කවර කතාද .
    වැරැද්දට නීතිය ක්‍රියාත්මක කර සතුටින් ඉදිරියට යන්න

  • @senakabandara-b3t
    @senakabandara-b3t 2 дня назад +94

    මාලිමාවේ රන් සීනුව 🔔 මඩ ගහන්න ගහන්න ඇය දිලිසෙන තාරකාවක්,

  • @sunilfernando9189
    @sunilfernando9189 2 дня назад +24

    ඔබගේ ඉදිරිපත් කිරීම බොහොමත්ම බාල වර්ගයේ ගානයි. වැදගත් විදියට කලා නම් හොඳයි.

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi 21 час назад

    ❤❤❤දැයක් ගොඩනගන්න වෙහෙසුන ඇයට නැගු ප්‍රශ්නය අපි පිටුදකිමු...ඇයගේ නිහතමානි,,නිරවුල් අගය අපි දන්නවා...☠️🔴☠️🔥☠️😎🌞👊👌👍🤛💪✌️💯💯💯🎼🎼🎼🙋‍♂️💖💖💖💖

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 2 дня назад +29

    මේ තම්මිල් එක දැම්ම එක වැරදියි... ඒ වගේම ක්ලබ් වසන්තගේ වයිෆ් ගෙනත් වීව්ස් මිලියනයට වඩා ගත්තා ...ඒක සමාජයට වැදගත් දෙයක් නෙවෙයි... වීව්ස් වැඩිකරගෙන හොයන මුදල් වලට වඩා සමාජය දැනුවත් කරන වැඩ සටහන් කරන්න...
    සුදා, සමාජය අතර ඔයාට නමක් තියෙනවා...රටේ ජනාධිපතිට වුනත් කතා කරන්න ඔයාට පුලුවන්...ඔයා රංජන් වගේ කාඩ් එක කුඩු කරගන්න එපා... මේ වැඩ සටහන් පොඩි ලමයුනුත් බලනවා...භාශා භාවිතය ලබන්නාවූ අලුත් අවුරුද්දිවත් හදා ගන්න...ඔයාට නිරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා !

  • @sathya-100
    @sathya-100 2 дня назад +119

    කොට්ටච්චි සහෝදරිය වෙනුවෙන් සිට ගනිමු....⁣කිසිඳු කාන්තාවක් මෙවැනි අපවාදයට ලක් විය යුතු නැත....කොට්ටච්චි සහෝදරිය ට දේශපාලනිකව ප්‍රහාර එල්ල කරන්න...එහෙත් ඇයට අපවාද නොනගන්න

    • @namalkumara8400
      @namalkumara8400 2 дня назад +5

      චංද්‍රිකාට කුනුපරුප කියලා බනිද්දි හිනාවුනු වුන් කොට්ටච්චිට බනිද්දි රිදිලා... කාන්තාවන්ට ගරු කරන්නලු🤣🤣🤣

    • @ronlanka225
      @ronlanka225 2 дня назад

      උඹලම තමයි ගෝටා එක්කත් හිටගත්තේ 😂😂😂😂

    • @sathya-100
      @sathya-100 2 дня назад

      @ronlanka225 ගොන් කතා නවත්තලා 2025දි වත් මනුස්සයෙක් වෙයං bro😀

    • @Mactavish-ei6yx
      @Mactavish-ei6yx 2 дня назад

      😆😆

    • @deonJsilva
      @deonJsilva 7 часов назад

      හැබැයි එත්කොට අර කියපු ඕනම බොරුවක් ඇත්ත වගෙ කියන්න තිබූ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය අමු අමුවේ නැසේ😐😐

  • @wn4838
    @wn4838 2 дня назад +30

    කොට්ටහච්චි සහෝදරිය රටට මැනිකක් ,ඊලඟ අගමැතිනිය ඔබයි ❤

  • @DamayanthiAriyawansha
    @DamayanthiAriyawansha 2 дня назад +29

    දියණිය ,ඔබ ගැහැණියක් ...සරලයි ...ගෙයිමුල්ලේ සිටියානම් ප්‍රශ්න නැහැ . ඔබේ පවුලේ විශ්වාසය රැකගන්න ,ඉදිරියටම යන්න .

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 2 дня назад +33

    කොච්චර මඩ ගැහුවත් අපි මාලිමාවට 🎉

  • @nishandushyantha6249
    @nishandushyantha6249 2 дня назад +55

    ඉතින් room යනව නම් ගියපුදෙන්...අපිට ඒක අදාල නෑනෙ...ඒක එයාගෙ පුද්ගලික ජීවිතේ....අපිට අදාල වෙන්නෙ එයා ජනතාවගෙ මුදල් අවභාවිතා කරනව නම්..

    • @Savee803
      @Savee803 2 дня назад

      😂 ලමයි ඉන්න ගෑනියෙක් මිනිහට වංචා කරල room යනවනම්. අනිත් ඒවට වංචා කරන්නෙත් එහෙමම්ම තමයි ලබ්බට තියපු අතම තමයි පුහුලමට තියන්නෙත්😂

    • @tishmikashehan598
      @tishmikashehan598 2 дня назад

      පලයන් පකෝ

  • @sudharmadarshani404
    @sudharmadarshani404 2 дня назад +30

    මේ දේවලින් තව තව ශක්තිමත් වෙන්න කිසිම දෙයකට සැලෙන්න එපා ඔවුන්ට දිට්ට ධම්ම වේදනීය කර්මය පල දෙනවා නිසැකය

  • @AnomaDamiyante-w6e
    @AnomaDamiyante-w6e 2 дня назад +2

    අනිවාර්යයෙන්ම අයියා සම්පූර්ණ ඇත්ත සහතික ❤❤❤❤❤

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 2 дня назад +12

    කොහොමත් NPP යට ලොකු මඩක් යනවා. මොන දේ වුණත් NPP එක ඈඳලා මඩ ගහන මඩ බලකායක් 24X7 වැඩ. යූටියුබ් නාලිකා පවා ඒකටම බිහිවෙලා තියෙනවා...

  • @Gameboys4891
    @Gameboys4891 7 часов назад +1

    බොරුව ඇත්තක් වගේ කියන ඒකත් ප්‍රජාතන්ත්‍රවාදය කියල එයාමනේ කිව්වෙ දැන් මොකෝ මේ කුලප්පු වෙලා 😂😂😂🤣🤣🤣🤣

  • @maddegamaaracchilagemilton9243
    @maddegamaaracchilagemilton9243 2 дня назад +3

    ඔබ තුමි⁣ය එඩිතර කාන්තාවක්.ජයවේවා

  • @nandanidisa1031
    @nandanidisa1031 2 дня назад +6

    කවුරු මොනවා කිව්වත් අපි හරි ආදරෙයි නිලන්තිට
    , ඔය ඔක්කෝම රාජපක්ෂලාගෙ බලු මැක්කෝ කරපු දෙයක් වෙන්නම පුලුවන්,

    • @swarnalathailandaridewa1035
      @swarnalathailandaridewa1035 2 дня назад +1

      Rajapakshala thoge ammata monawada kare balu thopi Sinhala da

    • @nethmiwasana4305
      @nethmiwasana4305 2 дня назад +1

      ​@@swarnalathailandaridewa1035මෙයාලට හැම දේටම රාජපක්ෂලා අප්පිරියයි

  • @Janakisamantha
    @Janakisamantha 2 дня назад +8

    Thank u.....❤❤❤

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 2 дня назад +40

    ඔබ සැමටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා. නිලන්ති ඔබ ඇහැට කණට පේන කාන්තාවක්, ඒ වගේම ඔබගේ පොඩි අඩුපාඩු තියේනම් ඒවා නිවැරදි කරගන්න ඔබට ශක්තිය ලැබී,රටේ යහපතට කළහැකි උපරිම සේවවක් ලබාදෙන්නට හැකියාව ලැබෙන්න ප්‍රාර්ථනා කරමු.ඔබ රටට ඉතාමත් වැඩදායී කාන්තාවකි

    • @IndraniVijesundara
      @IndraniVijesundara 2 дня назад

      Ahata kanata pissu oba dakala naha lassana kanthawo...

    • @chitraldharmaratne3891
      @chitraldharmaratne3891 2 дня назад

      There are only a few decent characters in the poltical field you are
      Insulting them to highlight your indecency!

  • @WlKithsiri
    @WlKithsiri 2 дня назад +67

    ඔය අපහාස කරන මිනිස්සුන්ට ඔය පව් පලසන්් දෙනවාමයි

  • @DamindaWijewickrema
    @DamindaWijewickrema 2 дня назад +1

    Sudaa, Namal, Nilanthi wenuwen idiripathweema gana sthuthi. Thank you

  • @sangumangu2341
    @sangumangu2341 2 дня назад +4

    Happy new year 🙏🏽🙏🏽! Thanks for your dedication for our mother country ❤️❤️

  • @anandasenevirathne4700
    @anandasenevirathne4700 23 часа назад

    මේකතාව අපි නම් විශ්වාස නොකරමු.නිලන්ති කොට්ටහච්චි යනු තම නම්බුව උතුම් තැනක තබාගත් කාන්තාවක්.

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 2 дня назад +12

    මෙි මනුසයා මෙිවා දරා ගන කොහොම ඉන්නවා අැද්ද

  • @ChandraThrimawithana-r7w
    @ChandraThrimawithana-r7w День назад

    ස්තූතියි සුදා

  • @Rammika-h8t
    @Rammika-h8t 2 дня назад +40

    නිලන්ති දුව ජයවෙිවා බයට කෑ ගහන්නෙ

  • @chandraseeligamage-k1r
    @chandraseeligamage-k1r День назад

    මේ වගේ වැඩ කරන සමාජ මාද්‍ය නැති කරන්න ඕන .එවගේම දැඩි දඩුවම් දිය යුතුයි .

  • @chamaraasanka3515
    @chamaraasanka3515 2 дня назад +86

    නාමල් බයවෙලා ඉන්නේ... අනික ඔය දේවල් අපිට මොකෝ... රට හැදුවනම් ඇති... ඕවා වැඩක් නෑ...

    • @SakyaTan
      @SakyaTan 2 дня назад

      Aniwaryenma, apita eyalage pvt life eka wadak naha

    • @gihanshani5059
      @gihanshani5059 2 дня назад

      ඒකනේ සුද්දෝනල ඉන්නරටනෙ මගේ අම්මෙ......නෙකලදෙයකට දුක්නොවමු කියපු අයට වැඩ වරදි

  • @kokilafernando1486
    @kokilafernando1486 2 дня назад +72

    මාලිමාවේ කාන්තා මන්ත්‍රීලට විපක්ෂය බයවෙලා.
    විපක්ෂයේ මන්ත්‍රීවරැන් ගැන
    ඇත්තටම ලැජ්ජයි.

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 2 дня назад +32

    ආදරේ .හැමදාම ත්.පරිස්සමෙන් .❤❤ඉන්න.පුතේ .😢😢❤❤❤

  • @sahassanka
    @sahassanka 2 дня назад +35

    නිලන්ති කියන්නේ වැදගත් කාන්තාවක්

    • @Savee803
      @Savee803 2 дня назад

      😂😂😂😂 නිල් බලකායේ මැඩම්ලනේ 😂

    • @vajirawijesinghe3300
      @vajirawijesinghe3300 2 дня назад

      ​@@Savee803thota amaruda sakkili kaalakanni wahallu thopi.

    • @inzammohamed2566
      @inzammohamed2566 8 часов назад

      @@Savee803nil balakaye hitiye guu kana un hinda thamai aken ayn vela hari peththe hita gaththe ekama athi horunva aduraganna

  • @Lotusflower1952
    @Lotusflower1952 2 дня назад +7

    Nilanthi jayaweva🎉🎉🎉❤❤❤🌹🌹🌹👏🏼👏🏼👏🏼

  • @NishuEkanayaka24
    @NishuEkanayaka24 День назад +1

    හොරුන්ට අදින්නෙත් හොරුමයි...මාලිමාවට ජයවේවා 🙏 නිලන්ති සොයුරිය ඔබ කාන්තාවක් වශයෙන් අපටද ගැම්මක් 💪❤️

  • @chamilasudarshana6951
    @chamilasudarshana6951 2 дня назад +116

    මිනිස්සු ගල් ගහන්නේ පල ඇති ගහට විතරනෙ... නිලන්ති සහොදරිය කියන්නෙ ඉදිරිය හොඳ ගමනක් තියන කාන්තාවක්.... සතුරා ඉතා සුක්ෂම බුද්ධිමත්... නමුත් දැන් මහජනතාව ඊටත් වඩා බුද්ධිමත්....

    • @khti1097
      @khti1097 2 дня назад +5

      උගන්ඩා රැජිනට ගමන කොටයි. ඒක උනේ නැත්තම් මාලිමාවෙ ගමන කොටයි

    • @ronikafrenando3612
      @ronikafrenando3612 2 дня назад +1

      @@khti1097 anea pala yanna pinipi baiyya mahindage gu hoadanawa thwath ditta dammea ubata. oana vidiyata paladenna nordoasa minisunta apahasa karanawata thopea hor a nayaka mainath ubatath aapassatA paladei

    • @dilkikavisha8279
      @dilkikavisha8279 2 дня назад

      Buddiya penawa uganda sallyi genawa kiyala gon katha kewa wachala katha vitharai 😂😂😂😂😂

    • @isharasaman9500
      @isharasaman9500 2 дня назад

      ​@@dilkikavisha8279හොරුන්ට ඇන්ටිලා වගෙ ගොන් බයියන්ගෙම පිහිටයි ආආරක්ශාවයි😂😂😂

    • @majuliyanage3024
      @majuliyanage3024 2 дня назад

      Wahalek uba😊

  • @RidmaRenuka
    @RidmaRenuka 2 дня назад +7

    නිලන්ති.සහෝදරියට.සියළු.අපවාද.අපහාස.විදගෙන.ඉදිරියට.යන්න.ශක්තිය.ලැබේවායි.ප්‍රාර්ථනා.කරනවා.ඔබට.ජය.❤❤❤❤❤❤❤❤❤❤

  • @BahrainBahr-db1tt
    @BahrainBahr-db1tt 2 дня назад +28

    පැහැදිලි. කිරිම. ගැන. Thanks. මල්ලි.

  • @piyantharanjan2218
    @piyantharanjan2218 День назад +1

    රටකාපු රාජපක්ෂ බල්ලන් ගහන මඩවලට නිලන්ති දුව බය නැහැ ජනතාව රටකාපු බල්ලන් හැර සියලදෙනා ඔබ සමගයි මලිමාවට ජයවෙිවා ඉදිරියට යමු බුදු සරනයි දෙවි පිහිටයි 💐👍❤

  • @nilanthi22nila93
    @nilanthi22nila93 2 дня назад +24

    බොරු චෝදනා කරන උන්ට විරුද්ධව අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කර යුතුමයි....

  • @dammisilva-yu9zo
    @dammisilva-yu9zo 2 дня назад +2

    Suda oya lassanata sindu kiyanawa❤ supiri❤.suba aluth awruddak wewa.obage mulu paulatama❤🎉

  • @NishanthaPushpakumara-bm2cd
    @NishanthaPushpakumara-bm2cd 2 дня назад +10

    පොහොට්ටුවෙ ,සමහර පක්ෂ වල පර ඉන්ගෙ මඩ වලට බයවෙන්න එපා

  • @lurdupanadu9702
    @lurdupanadu9702 2 дня назад +35

    නිලන්ති ජයසුරිය මහාත්මිය ඔබ මාලිමාවට සක්තියක් ඔබට ජයජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @samanthalekamge2995
    @samanthalekamge2995 2 дня назад +10

    තෙරැවන්සරනයි නිලන්ති මැඩමි ❤❤❤❤❤❤❤ ජයවෙිවා ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @techpainthub8988
    @techpainthub8988 2 дня назад +18

    මාලිමාව අපිට විස්වාසයි, හොරුන්ගෙ මඩ වැඩියි, හොරු බයවෙලා ආන්ඩුව පෙරලන්න යන්නෙ, අපි ඒවට ඉඩදෙන්නෙ නෑ, මොකද වෙන ගේන්න ආන්ඩු නෑ

  • @NihalWimalasiri-z9j
    @NihalWimalasiri-z9j 2 дня назад +10

    2025 නව වසර රටට සුබයි කියල අනාවෙකිකරුවන් කියනව එතකොට අසුබ කටද බොහෝ පිරිසකට අසුබයි වීසෙසයෙන් රජපක්සල ඇත්ලු හොර න්ඩයට

  • @pasindu2117
    @pasindu2117 8 часов назад

    පවුල් 2 ක් අවුල් වෙලා ඉළුරයි.ඒකටත් ජය පතනව අපේ පරණ ගව පට්ටිය .අනේ මෙහෙම අමන රටක්

  • @ranjithhewa9639
    @ranjithhewa9639 2 дня назад +11

    නිලන්ති සහොදරිය දේශපාලනය කරද්දි අපිට මෙවැනි අවලාද,නින්දා අපහස වලට මූහුණදෙන්න වෙනවා (විශෙශ්ෂ යෙන්ම ලංකාවේ) මෙවැනිදේවලින් ඔබ තවතවත් ජනප්‍රිය වෙනවා ඉවසලා වැඩකරමු , ඔවැනි පාහරයන්ට නීතියෙන් උත්තර දෙමු. ඔබටත් මාලිමාවටත් ඡයවේවා.🧭🧭🧭

  • @shiraniperera4745
    @shiraniperera4745 2 дня назад

    නිලන්ති දුව අපි ඔබ සමගයි බල්ලෝ බුරනවා

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 2 дня назад +13

    මේ වැඩේ නාමලයගෙ වැඩක්.ඕකා තමයි කීවෙ උගන්ඩාවෙ තියෙන සල්ලි අරගෙන එන්න කියලා.පාහරයො පැරදුනා මදිවට උන් හිතා ඉන්නෙ උන්ගෙ පරම්පරාවෙ උන් එඅගේ ලංකාවෙ ඉන්න අනිත් අයත් වටේ යනව කියලා.උන්ගෙ ජන්ම ගති අනිත් මිනිස්සුන්ට නැහැ.ඌදන්නෙ නැහැ උන්ගෙ ජාතකේ ඉදල දන්න මිනිස්සු දකුණෙ ඉන්නව කියලා.මුන්ට නිසි දඩුවමක් පුළුවන් තරම් ඉකනින් දෙන්න ඕන.

  • @Jausticelegue
    @Jausticelegue День назад

    උගන්ඩාවෙ සල්ලි ගැන කියපු එක සමාජ මාද්‍යය හරහා බොරුවක් කියපු එක හරි ඇති..දැන් තමයි නීතිය මතක් වෙලා තියෙන්නෙ...

  • @malanfernando2345
    @malanfernando2345 2 дня назад +3

    අපෙ නිලන්ති පුංචි ❤❤❤

  • @වෙනස්වනලෝකේ

    ❤⭐️අපේ හෘද සාක්ෂිය⭐️❤️🛎🧭

  • @tissabalasooriya9220
    @tissabalasooriya9220 2 дня назад +12

    සුදා මල්ලි සුභ අළුත් අවුරුද්දක් වේවා! නිරෝගී සුව පතනවා