Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපි ශ්‍රි ලංකිකයන් ලංකාවේ සිට මෙම චැනලය බලනවා.
ෂාාාා..නියමයි..වසර..10ය..මදි..වසර..30ක්..තමයි..සෑහෙනවා...
වැරැද්දක් කරලා තියෙනවා නම් රට මොකක්ද ,,රැකියාව මොකක්ද කියලා වැඩක් නැහැ ,උපරිම දඩුවම් දෙන්න ඕන ,,❤ ළමයි දූෂණය කරලා තියෙනවා නම් ජීවිතාන්තය දක්වා බරපතළ වැඩත් එක්ක හිරේ දාන්න ඕන ...
@@dilanislg62 100%
ඔහු හැබැයි අපේ රටෙත් ඔය නීතියට අනුව ජීවිතය දක්වා ඒ වගේ වරද වලට හිරෙ දාන්නෙ නෑ බරපතල දඬුවම් ලැබෙයි
@@elitarantula2833 සමහරක් යුරෝපීය රටවල් සහ ගොඩක් දියුණු රටවල් වල ,,නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා ...හැබැයි ඔහු හෝ ඇය වැරැද්දක් කරලා තියෙනවා කියලා කෙනෙක් කිව්ව පලියට අත්අඩංගුවට ගත්තත් ,,එක පාරම දඩුවම් දෙන්න යන්නේ නැහැ මගේ හිතේ ,,,,,පොලිසිය ගොඩක් විශ්වාස කරන දෙයක් තමයි ,,පොඩි ළමයි ඉන්නවා නම් ,,එයාලගෙන් ප්‍රශ්න අහනවා ,,පුංචි දරුවෝ බොරු කියන්නේ නැහැ .. ඔවුන් සොයා බලලා ..ඔප්පු කරන්න පුළුවන් නම් ,, විතරක් ,,ෆොටෝස් ,,වීඩියෝස්,,,වගේ දේවල් වලින් , ,,උපරිම දඩුවම් ලබා දෙන්න පුළුවන් ,,අපේ රටේ ඔප්පු කරන්න සාදක තිබුනත් ,,නීතිය නොමග යවනවා ,,,නීතියක් හරියටම ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ කරන්නෙත් නැහැ ,,නේ,,කාගේ හරි බලපෑමක් නිසා ...ඒ අතින් ආසියානු රටවල් වලට වඩා පිටරටවල් නීතිය හරියටම ක්‍රියාත්මක කරනවා ...
ආගම් විකෘති කිරීමත් බරපතල වරදක්.බුද දහමට අත තිබුනොත් නම් ඉතා ඉක්මනට වරදිනවා.🙏
යකෝ මුන්ට ඕවා දැකලයි බලලයී අත ගාලයි එපා වෙන්නැද්ද. අනික පොඩි එවුන්ට.නොදකින් කාලකන්නි .වෙද කමේ අවසාන ආත්මය.
අපේ එවුන් ගියතැන වනචර වරත්තු කුපාඩි වාර්තා තියනවා 😠😠😠
ඒකනම් සම්පූර්ණණ ඇත්ත.
අපේ සමහර මිනිස්සු ගිය තැන ඉන්න දන්නේ නැ වෛද්‍යවරයෙක් වුනාම කොයි තරම් කාරුණිකව ඉන්න ඔනද එත් මේවා අහන්නත් ලැජ්ජායි පිට රටකට සේවය කරනවා කියලා අමතක වෙලා මේ වැරදි වලට දඩුවම් දෙන්නම ඕනේ 👍
කාලකණ්ණියෙක් .පවු අහිංසක දරුවො .හිර දඩුවම මදි හොදටම
හොද වැඩෙ
I‘ m watching this Aus , Tv Form Germany 🇩🇪
ලංකාවේ වෛද්‍යවරුන්ටත් නීතිය සාධාරණ විය යුතුයි 😭😭😭 බොහෝ අවස්ථාවලදී ලංකාවේ වෛද්‍යවරුන්ට වැරදි වලට දඬුවම් ලැබෙන්නේ නැහැ බොහෝ රෝහල්වල වෛද්‍යවරුන් පුංචි අසනීපයකට පවා... සැත්කම් කරනවා. 😭😭😭අසරණ අම්මලාව නිකරුනේ සීස කරනවා 😭😭😭 මෙය කුමක්ද??????? මේ ගැන වගකිවයුත්තන් සොයා බැලිය යුතුයි 😔😔😔
Only an expert can decide what is necessary or unnecessary.
ඉස්සර ගෙවල්වල neda baba හම්බ une ceasir karalada.Ada cesar කරන්නේ degollingema pahasuwata.@@Univers-3.1
ඇත්තක් එහි ඇත
ජයවර්ධනපුර රෝහලේ ළඟදි දරැවෙික් මිය ගියානේද
අනුරාධපුරයේ රෝහලේ මි උණ සැදි මියගියා රෝගියා ගැන දන්නවද
Great news ❤
ලංකාවේ එවුන් කොහේ ගියත් නමනම් තියනව😂ගැණිගේ අඩුපාඩුවක් ඇති😢
Your anoisment can here clear Budusaranie BLESSINGS
බලපං ..රාජපක්ෂලගෙ නෑයෙක්ද කියලා ....🤣😂😀
එහෙම එවුන් තමයි අනිත් එවුන්ට ඇගිල්ල දික්ක කරන්නේ නේද?
@sugar1670 පොඩ්ඩක් ඉවසමු..තාම පටන් ගත්තා විතරයි ...🤣
නයි කොටාගේ උරන බැල්ලියෙක්.😹😹😹
@@CharukaDilshan-zu4cg නයි කොටා කියන්නෙ...වජිර අභේවර්ධන නේද? බං ...🤔🤣😂😜
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Shaming our country🎉
Thanks for the good and bad news 🙏
What a shame to us Sri Lankans 😢
දැන් නං ඉතින් කොහොමටත් සෝශල් මීඩියා වලින් පේනවනේ ශෙයා කරන ජරා දේවල් පොඩි ළමයි පවා බලන්නේ මොනවද. අසභ්‍ය දේවල් බලල ඊට පස්සේ ඒව තමයි කරන්න යන්නේ. දෙමාපියන් ළමයින්ට හොඳ නරක දැම්මම කියලා දෙන්න මේ social media වල එහෙම තියෙන නරක දේවල් ගැන කියලා දෙන්න ටිකක් ඇහැ ගහලා ඉන්න ළමයි දිහා . නැත්තං ඒ ළමයි පස්සේ ලොකු උනාම කරන්නේ මේ වගේ වැරදි වැඩ තමයි.
Great
A crime must be duely punished irrespective of the nationality. Australian legal system is hopefully not as corrupt and inept as in Sri Lanka
ඊලග NEWS එක tution ගුරෙක් විය හැකියි.
GMOA strike කරන්නේ නැති ද මේ doctorව බේරා ගන්න ?
සොභාදහමින් දඬුවමක් ...
Very disturbing. He will be back to society and will repeat same crime again.
What happened to doctor?
❤❤❤❤
Super😂😂
🙏🙏🙏🌹🌹🌹
Where the heck is your news about such a doctor?? Only the headline?
A big number of Sri Lankans love animals.But developed countries give utmost care to the human beings.Animal care only an option in these ountries
Lankwe sellam ehe krnna hadala😂😂😂
ලංකාව වගේ දුප්පත් රටවල් වල උන් ගන්නවාට හොද වැඩේ ඔය වගේ රටවල් වලට.😹😹😹
හිරගෙවල් උසාවි පොලිසි නැති රටක් නම් උබ හරි, අපතයෝ ලෝකේ හැම රටකම හිටියත්, උඩ බලාගෙනම කෙල ගහගනින් බන්
Manasika leddu uagt kama thibunata buddimat na
අර එංගලන්තේ ලන්ඩන් බෞද්ධ විහාරෙක "භික්ෂුවක්" අවුරුදු 9 ක දැරියකට ලිංගික අතවර කොට අවු: 10 කට හිරේ ගියාම අපේ රටේ ථෙරවාදී බෞද්ධයින් බෝධි පූජා තිබ්බ. එපමණක්ද? නැත, ඔහු අවුරුදු දහය නිමවා මෙරටට පැමිණි කළ, ළමා නිවාසයක පාලනය බාරදුන්නා මතකයි නේද?ඉතින් මේ වෛද්ද්‍යතුමාටත් බෝධිපුජා තියමු. නිදහස්ව පැමිණියාම අලි ඇතුන් සහිත පිළිගැනීමක් දෙමු.මේ රටේ ළමා අපයෝජක භික්ෂුන් සහ ගිහියන් ගරු කටයුතු කුලකයක්. ඒකනෙ, මේක ලෝකෙන්ම උතුම්ම එක.
😂
Okata 10 madi 25k wath danna thibune.
This is mainly the cause and edfect see what happens to people who try to use the sacred buddhism for personal gains.. it is like catching the snake from wrong side. It is the universal truth no body can use it as a clesha tool
දැන් දෙවියන් වහන්සේ මවන්නෙ බීටා පරම්පරාවක්.😂😂
Susanthikata ekaparak salli thibune Naha kiyala kiyuwa news okkoma boru athi ehenamApe mediawa 😭
Lankawe piriminta puduma asahanayak thiyenne.. wanacharama pirimi. Mun mona ratata giyath walaththa kama yanne na
Lanka ve name Hama velema Katha venava
Uge ugath kama Mokatatada kala waren aurudu 10 k
Hoda wade
ලංකාවේ නම් එම ලෙඩාගේ file එකේ කොළ මාරු කරලා වරද ලෙඩා පිට දාල දොස්තර කොහොම හරි නිදහස් වෙනවා.
Did god asked him to do that? Ask GOD.
Hoda aai lankawa dala giya
Me puwath wikasaye mul puwatha kiyanna amathaka welada nethnam boru puwath mawanawada
Doctor lawa mehe Aya Uda dammata ehe na.....
සංඛ්‍යා ලේකන අමු බොරුනේ ලැජ්ජයි
Budu dahama vikunan kanawa
Uth. Manaseaka.leadekk
අපි ශ්‍රි ලංකිකයන් ලංකාවේ සිට මෙම චැනලය බලනවා.
ෂාාාා..නියමයි..වසර..10ය..මදි..වසර..30ක්..තමයි..සෑහෙනවා...
වැරැද්දක් කරලා තියෙනවා නම් රට මොකක්ද ,,රැකියාව මොකක්ද කියලා වැඩක් නැහැ ,උපරිම දඩුවම් දෙන්න ඕන ,,❤ ළමයි දූෂණය කරලා තියෙනවා නම් ජීවිතාන්තය දක්වා බරපතළ වැඩත් එක්ක හිරේ දාන්න ඕන ...
@@dilanislg62 100%
ඔහු හැබැයි අපේ රටෙත් ඔය නීතියට අනුව ජීවිතය දක්වා ඒ වගේ වරද වලට හිරෙ දාන්නෙ නෑ බරපතල දඬුවම් ලැබෙයි
@@elitarantula2833 සමහරක් යුරෝපීය රටවල් සහ ගොඩක් දියුණු රටවල් වල ,,නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා ...හැබැයි ඔහු හෝ ඇය වැරැද්දක් කරලා තියෙනවා කියලා කෙනෙක් කිව්ව පලියට අත්අඩංගුවට ගත්තත් ,,එක පාරම දඩුවම් දෙන්න යන්නේ නැහැ මගේ හිතේ ,,,,,පොලිසිය ගොඩක් විශ්වාස කරන දෙයක් තමයි ,,පොඩි ළමයි ඉන්නවා නම් ,,එයාලගෙන් ප්‍රශ්න අහනවා ,,පුංචි දරුවෝ බොරු කියන්නේ නැහැ .. ඔවුන් සොයා බලලා ..ඔප්පු කරන්න පුළුවන් නම් ,, විතරක් ,,ෆොටෝස් ,,වීඩියෝස්,,,වගේ දේවල් වලින් , ,,උපරිම දඩුවම් ලබා දෙන්න පුළුවන් ,,අපේ රටේ ඔප්පු කරන්න සාදක තිබුනත් ,,නීතිය නොමග යවනවා ,,,නීතියක් හරියටම ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ කරන්නෙත් නැහැ ,,නේ,,කාගේ හරි බලපෑමක් නිසා ...
ඒ අතින් ආසියානු රටවල් වලට වඩා පිටරටවල් නීතිය හරියටම ක්‍රියාත්මක කරනවා ...
ආගම් විකෘති කිරීමත් බරපතල වරදක්.බුද දහමට අත තිබුනොත් නම් ඉතා ඉක්මනට වරදිනවා.🙏
යකෝ මුන්ට ඕවා දැකලයි බලලයී අත ගාලයි එපා වෙන්නැද්ද. අනික පොඩි එවුන්ට.නොදකින් කාලකන්නි .වෙද කමේ අවසාන ආත්මය.
අපේ එවුන් ගියතැන වනචර වරත්තු කුපාඩි වාර්තා තියනවා 😠😠😠
ඒකනම් සම්පූර්ණණ ඇත්ත.
අපේ සමහර මිනිස්සු ගිය තැන ඉන්න දන්නේ නැ
වෛද්‍යවරයෙක් වුනාම කොයි තරම් කාරුණිකව ඉන්න ඔනද
එත් මේවා අහන්නත් ලැජ්ජායි පිට
රටකට සේවය කරනවා කියලා අමතක වෙලා
මේ වැරදි වලට දඩුවම් දෙන්නම ඕනේ 👍
කාලකණ්ණියෙක් .පවු අහිංසක දරුවො .හිර දඩුවම මදි හොදටම
හොද වැඩෙ
I‘ m watching this Aus , Tv Form Germany 🇩🇪
ලංකාවේ වෛද්‍යවරුන්ටත් නීතිය සාධාරණ විය යුතුයි 😭😭😭 බොහෝ අවස්ථාවලදී ලංකාවේ වෛද්‍යවරුන්ට වැරදි වලට දඬුවම් ලැබෙන්නේ නැහැ
බොහෝ රෝහල්වල වෛද්‍යවරුන් පුංචි අසනීපයකට පවා... සැත්කම් කරනවා. 😭😭😭අසරණ අම්මලාව නිකරුනේ සීස කරනවා 😭😭😭 මෙය කුමක්ද??????? මේ ගැන වගකිවයුත්තන් සොයා බැලිය යුතුයි 😔😔😔
Only an expert can decide what is necessary or unnecessary.
ඉස්සර ගෙවල්වල neda baba හම්බ une ceasir karalada.
Ada cesar කරන්නේ degollingema pahasuwata.@@Univers-3.1
ඇත්තක් එහි ඇත
ජයවර්ධනපුර රෝහලේ ළඟදි දරැවෙික් මිය ගියානේද
අනුරාධපුරයේ රෝහලේ මි උණ සැදි මියගියා රෝගියා ගැන දන්නවද
Great news ❤
ලංකාවේ එවුන් කොහේ ගියත් නමනම් තියනව😂ගැණිගේ අඩුපාඩුවක් ඇති😢
Your anoisment can here clear Budusaranie BLESSINGS
බලපං ..රාජපක්ෂලගෙ නෑයෙක්ද කියලා ....🤣😂😀
එහෙම එවුන් තමයි අනිත් එවුන්ට ඇගිල්ල දික්ක කරන්නේ නේද?
@sugar1670 පොඩ්ඩක් ඉවසමු..තාම පටන් ගත්තා විතරයි ...🤣
නයි කොටාගේ උරන බැල්ලියෙක්.😹😹😹
@@CharukaDilshan-zu4cg නයි කොටා කියන්නෙ...වජිර අභේවර්ධන නේද? බං ...🤔🤣😂😜
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Shaming our country🎉
Thanks for the good and bad news 🙏
What a shame to us Sri Lankans 😢
දැන් නං ඉතින් කොහොමටත් සෝශල් මීඩියා වලින් පේනවනේ ශෙයා කරන ජරා දේවල් පොඩි ළමයි පවා බලන්නේ මොනවද. අසභ්‍ය දේවල් බලල ඊට පස්සේ ඒව තමයි කරන්න යන්නේ. දෙමාපියන් ළමයින්ට හොඳ නරක දැම්මම කියලා දෙන්න මේ social media වල එහෙම තියෙන නරක දේවල් ගැන කියලා දෙන්න ටිකක් ඇහැ ගහලා ඉන්න ළමයි දිහා . නැත්තං ඒ ළමයි පස්සේ ලොකු උනාම කරන්නේ මේ වගේ වැරදි වැඩ තමයි.
Great
A crime must be duely punished irrespective of the nationality. Australian legal system is hopefully not as corrupt and inept as in Sri Lanka
ඊලග NEWS එක tution ගුරෙක් විය හැකියි.
GMOA strike කරන්නේ නැති ද මේ doctorව බේරා ගන්න ?
සොභාදහමින් දඬුවමක් ...
Very disturbing. He will be back to society and will repeat same crime again.
What happened to doctor?
❤❤❤❤
Super😂😂
🙏🙏🙏🌹🌹🌹
Where the heck is your news about such a doctor?? Only the headline?
A big number of Sri Lankans love animals.But developed countries give utmost care to the human beings.Animal care only an option in these ountries
Lankwe sellam ehe krnna hadala😂😂😂
ලංකාව වගේ දුප්පත් රටවල් වල උන් ගන්නවාට හොද වැඩේ ඔය වගේ රටවල් වලට.😹😹😹
හිරගෙවල් උසාවි පොලිසි නැති රටක් නම් උබ හරි, අපතයෝ ලෝකේ හැම රටකම හිටියත්, උඩ බලාගෙනම කෙල ගහගනින් බන්
Manasika leddu uagt kama thibunata buddimat na
අර එංගලන්තේ ලන්ඩන් බෞද්ධ විහාරෙක "භික්ෂුවක්" අවුරුදු 9 ක දැරියකට ලිංගික අතවර කොට අවු: 10 කට හිරේ ගියාම අපේ රටේ ථෙරවාදී බෞද්ධයින් බෝධි පූජා තිබ්බ. එපමණක්ද? නැත, ඔහු අවුරුදු දහය නිමවා මෙරටට පැමිණි කළ, ළමා නිවාසයක පාලනය බාරදුන්නා මතකයි නේද?
ඉතින් මේ වෛද්ද්‍යතුමාටත් බෝධිපුජා තියමු. නිදහස්ව පැමිණියාම අලි ඇතුන් සහිත පිළිගැනීමක් දෙමු.
මේ රටේ ළමා අපයෝජක භික්ෂුන් සහ ගිහියන් ගරු කටයුතු කුලකයක්.
ඒකනෙ, මේක ලෝකෙන්ම උතුම්ම එක.
😂
Okata 10 madi 25k wath danna thibune.
This is mainly the cause and edfect see what happens to people who try to use the sacred buddhism for personal gains.. it is like catching the snake from wrong side. It is the universal truth no body can use it as a clesha tool
දැන් දෙවියන් වහන්සේ මවන්නෙ බීටා පරම්පරාවක්.😂😂
Susanthikata ekaparak salli thibune Naha kiyala kiyuwa news okkoma boru athi ehenam
Ape mediawa 😭