සළාද පිපිඤ්ඤා වගාවේ හොදම ටික | Greenhouse Salad Cucumber Farming

Поделиться
HTML-код
  • Опубликовано: 17 дек 2024

Комментарии • 45

  • @UK-rw8ll
    @UK-rw8ll Месяц назад

    ඔබේ පැහැදිලි කිරීම් සහ මේ වෙනුවෙන් වැයකරන කාලය විශිෂ්ඨය්. 🙏

  • @aselapradeep1972
    @aselapradeep1972 7 месяцев назад +5

    හොද මල් බෙහෙත් වර්ග මොනාද....ඵලදාව වැඩිකරගන්න

  • @madumaldesanayaka267
    @madumaldesanayaka267 11 месяцев назад +1

    ගොඩක් වටින වීඩියෝ එකක්

  • @sampathperera5953
    @sampathperera5953 11 месяцев назад

    ස්තූතියි ඔබ තුමාට....

  • @DumindaSampath-lh9bu
    @DumindaSampath-lh9bu 4 месяца назад +1

    Jaya wewa..

  • @liaragreens6883
    @liaragreens6883 3 месяца назад

    Excellent job..oyata godak thanks 🎉

  • @rameshlakmal6635
    @rameshlakmal6635 11 месяцев назад

    Great Video & Good Luck❤️🎉

  • @NilminiRanasingha-zt7kc
    @NilminiRanasingha-zt7kc 8 месяцев назад

    වාගා උපදෙස් ලබාගන්න අවශ්‍යයි

  • @KumuduniPriyantha-g7p
    @KumuduniPriyantha-g7p Месяц назад

    Hoda ta therenawa ... great job

  • @RAKUZA999
    @RAKUZA999 11 месяцев назад

    Godak watina video eka❤

  • @chandanajayalal4327
    @chandanajayalal4327 4 месяца назад

    Very good videos Thanks Sir.

  • @kamaldammika7280
    @kamaldammika7280 5 месяцев назад

    Good Job 👍

  • @RAKUZA999
    @RAKUZA999 11 месяцев назад

    Next video ekak one,
    Mewani wagawak karanna yana masika wiyadama saha adayama, e wagema wagawa awasanaye labaganna puluwan labaya saha wagawen wagawata adayam ,wiyadan wenas wena nisa wen wen washayen pradana boga warga wala adayam wiyadam me dina walata sapekshawa dala washayen athulath wistharathmaka video ekak ikmanatama balaporoththu wenawa❤

  • @AjithBandara-h2h
    @AjithBandara-h2h Месяц назад

    Super

  • @ishankaWimalasena-e1k
    @ishankaWimalasena-e1k 3 месяца назад

    Dan salad cucumber dina 35 gedi kaha pata venava hethuva kiyanna puluvanda

  • @NayanakanthaThennakoon
    @NayanakanthaThennakoon 2 месяца назад

    Hoda salada pipincha ataonada

  • @thayaparansubramaniam3427
    @thayaparansubramaniam3427 11 месяцев назад +2

    👍❤

  • @dineshgallery7545
    @dineshgallery7545 11 месяцев назад

    ඔයා සුපිරියටම වැඩේ කරගෙන යනවා. ජය වේවා . ඉදිරියේ දී හමුවෙමු...

  • @erandadehigaspage9605
    @erandadehigaspage9605 11 месяцев назад

    කැල්සිබූට්ටමේ පොහොර එකලාද පිපිඤ්ඤා සඳහා sqf 2000 හරිතාගාරයකට භාවිතා කරන්නේ කෙසේද….?

  • @Ncncnc12
    @Ncncnc12 10 месяцев назад

    මට ගෙවතු වගාවට අවශ්‍ය.ගොඩක් බීජ අරන් වැඩක් නැ.😢

  • @LasanthaKumara-l2o
    @LasanthaKumara-l2o 15 часов назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @dulanilakmali8709
    @dulanilakmali8709 11 месяцев назад

    Dina 33 pennama albert 1g mura 4k danawa kiyanne dinakata eka muraya gane dina 4k da

    • @smartagri8644
      @smartagri8644  11 месяцев назад +1

      ow 1g eka gane sathiyata 4 gamanak danna

  • @Sanjeewa-Sudarshana-silva
    @Sanjeewa-Sudarshana-silva 10 месяцев назад +1

    ❤❤❤

  • @rasikaprabath7796
    @rasikaprabath7796 11 месяцев назад +1

  • @DumindaWijekoonmudiyanse-yq5nw
    @DumindaWijekoonmudiyanse-yq5nw 11 месяцев назад

    Aiya koheda.hamba wenne kohomada

  • @HasinthaPerera-k2j
    @HasinthaPerera-k2j 11 месяцев назад

    වර්ග අඩි 5000ක් Green House එකක් හදන්න පර්චස් කීයාක් ඔනේද. අයියේ

  • @darshanamilan
    @darshanamilan 3 месяца назад

    වර්ග අඩි 5000 හරිතාගරයක දිග පලල කියද?

  • @hishandg3009
    @hishandg3009 4 месяца назад

    👍👍👍👍👍

  • @Mudithasliit
    @Mudithasliit 11 месяцев назад

    මල්, ගෙඩි හටගත් කාලයේදි දින 35 ක් පමනවන සලාද pipingna වගාවට ඇල්බට් සෝලූශන් ස්ප්‍රේ කිරීමේදි ලීටරයට g කොපමන දිය කල යුතුද?

    • @smartagri8644
      @smartagri8644  11 месяцев назад +1

      ජලය ලිටර් එකකට ඇල්බට් 1g දාන්න

    • @Mudithasliit
      @Mudithasliit 11 месяцев назад

      @@smartagri8644 ස්තූතියි...🙂

  • @madusha5511
    @madusha5511 11 месяцев назад

    නිල් පාට ගොලුබෙලි කැට එක සාර්තක නැද්ද

  • @DanukaSandeepa-rn9ob
    @DanukaSandeepa-rn9ob 11 месяцев назад +1

    අය්යෙ මට මැසේජ් එකක් දාන්නකො

  • @darshanaherath9388
    @darshanaherath9388 10 месяцев назад

    ඇයි ඔච්චිර බෙහෙත්

    • @smartagri8644
      @smartagri8644  10 месяцев назад

      උපරිම අස්වැන්න ගන්න බෙහෙත් පොහොර හරියට දාන්න ඕන

  • @nimalsridayananda4556
    @nimalsridayananda4556 11 месяцев назад

    වගාව සාර්තක වේවා

  • @AjithAbekoon
    @AjithAbekoon 11 месяцев назад +2