කෝලිකුට්ටු වගාවේ අස්වනු නෙලීම / kolikuttu Wagawa /banana cultivation / kasawila wagawa/Ptaka opana

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 44

  • @දඟරයා
    @දඟරයා 6 месяцев назад +3

    මහපොලොව එක්ක ඔට්ටුවෙන කොල්ලො උබලට ජයම වෙන්න ඕන..❤❤❤

  • @sheetasitha8781
    @sheetasitha8781 5 месяцев назад +1

    හොද වැඩක් කලොත් දෙවියොත් බලනවා අන්න ඒක මතක තියා ගන්න., මේ තරමට පැහිලත් විස ගහනවා නම් ඒ අවට අනිවාර්යයෙන්ම දඩුවම් ලැබෙනවා මේ ලග ලගම ඒක තමයි සත්‍ය 🇱🇰🇸🇬🙏🙏

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 6 месяцев назад +2

    නිශාන්ත මහතාගේ ඇබුල් කෙසෙල් වගාවේ දැන් තත්වය ගැන වීඩියෝ එකක් ඕනේ bro

    • @rajanganekollo
      @rajanganekollo  6 месяцев назад

      lagadeema dannam katha karala thiyenne....

  • @manojchathuranga7584
    @manojchathuranga7584 3 месяца назад +1

    Me wagawe kesel kapala iwara wela ethina me wenakota .anit pela deke den thatwe vidiyo ehekin dammanam godak watinawa

  • @jagath3606
    @jagath3606 6 месяцев назад +2

    Very good video 👌 🎉❤

  • @amalpriyantha5215
    @amalpriyantha5215 6 месяцев назад +1

    Thanks for your ❤

  • @DressLinee
    @DressLinee 6 месяцев назад +4

    වගාවෙන් මොනතරම් හොදට පැහිලා කපලා දුන්නත් වැඩක් නැ..කඩ කාරයෙ⁣ා ඉදවන්නෙ බෙහෙත් ගහලා

  • @manojchathuranga7584
    @manojchathuranga7584 3 месяца назад +1

    20.kg kesel kenaka ewari kiyak vitra eatenawada

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 6 месяцев назад +1

    Gowiya raja kamatath sudusui vasanawan❤❤❤❤❤

  • @nalintharaka945
    @nalintharaka945 6 месяцев назад +4

    මාස තුනක් තුනහමාරක් අතර අස්වනු නෙලුව හැකි

    • @rajanganekollo
      @rajanganekollo  6 месяцев назад

      o k.......... thanks

    • @senasinghed527
      @senasinghed527 3 месяца назад

      ඔව්..මාස 6ක් යනකොට ඉදිල කුනුවෙලත් ඉවරයිනෙ...

  • @fatmakuwait6333
    @fatmakuwait6333 2 месяца назад

    Ane mamath asai kolikuttu wagawata matath pela ganna puluwan thenak kiyannako godak pinsidda wenawa

    • @rajanganekollo
      @rajanganekollo  2 месяца назад

      මේකේ පටක රෝපණ පැල ගත්ත තැනට කෝල් එකක් දාලා බලන්න

  • @Pathirana23456
    @Pathirana23456 6 месяцев назад +1

    Mama කැමති ma කෙසෙල් kanna❤

    • @rajanganekollo
      @rajanganekollo  6 месяцев назад

      මාර රසක් තමයි තියෙන්නේ...

  • @sameeraudayanga-pv3rp
    @sameeraudayanga-pv3rp 6 месяцев назад +1

    මේවට මීට වඩා හොද පසු අස්වනු තාක්ශනයක් ගොවියන්ට කියා දුන්නොත් ගොවියොන්ට වැඩි ආදයමක් ගන්න පුලුවන් වෙයි අයියා එ පිලිබදව අදාල නිලදාරින් සමග කතා කරල වීඩියො මාලවක් කරන්නෙ අයියේ. ඒක අපේ රටේ ගොවිමහත්තරුන්ට හොද අවස්තාවක් වෙයි.😇

  • @RANAMUNE88
    @RANAMUNE88 11 дней назад

    කෝලිකුට්ටු පැල අතර පරතරය කීයද අයියා.8*8 බැරිද

  • @krishanthiperrera551
    @krishanthiperrera551 6 месяцев назад +1

    වාව්....කෝලිකුට්ටු.....පුදුම රසයි.....හරිම ගුණයි....හරිම මිලයි....නමුත් කෙසෙල් කැන් ඇසිරීමේ තාක්ෂණයේ ලොකු දුර්වලතාවයක් තිබෙනවා නේද ?

    • @rajanganekollo
      @rajanganekollo  6 месяцев назад

      ඒකනම් ඇත්ත... කොළඹට යන ලොරි වලට කෙසෙල්කම් දානේ දී දැක්කොත් ඇඬෙනවා......

  • @nalinbanneheka2617
    @nalinbanneheka2617 2 месяца назад +1

    ඔය කෙසෙල් කැනක බර කීයක් විතර යනවද

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 6 месяцев назад

    Malli kolii kuttu pala ganna thenak nedda. Meyagen ganna berida..? Please riply me.🙏

    • @rajanganekollo
      @rajanganekollo  6 месяцев назад

      මේකෙ පළවෙනි කොටසේ තියෙනවා පැනගන්න තැනක්. පටක රෝපණ පැළ ඕනතරම් එතන ගන්න තියෙනවා...

    • @Kandapallakoralesudubanda
      @Kandapallakoralesudubanda 6 месяцев назад

      @@rajanganekollo ea koheda malli. Eyalawa contac karanna vidiyak nadda. Pone numbarayak nedda..?

  • @aselachathuranga620
    @aselachathuranga620 6 месяцев назад

    Den hoda pataka ropana pela ganna ten godak adune,leda godawalne thiyenne .hoda pela ganna thenak nedda

    • @rajanganekollo
      @rajanganekollo  6 месяцев назад +1

      මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා නම්බරයක්. බණ්ඩාර මහත්තයාගේ... ඒකට අරන් බලන්න... ඒකෙන් ගෙනාපු පැල තමයි මේ හදලා තියෙන්නේ

    • @aselachathuranga620
      @aselachathuranga620 6 месяцев назад

      ස්තුතියි 🙏

  • @dammud
    @dammud 2 месяца назад +1

    අස්වැන්නෙන් පසු පැලය සහ අලය ගලවා ඉවතකරාද?

    • @rajanganekollo
      @rajanganekollo  2 месяца назад

      වගාවෙන් අයින්ම කරලා දාන්න පුලුවන්නම් ගොඩක් හොඳයි...

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 6 месяцев назад +1

    මාස 6 ක් යන්නෙ නෑ නේද

  • @senasinghed527
    @senasinghed527 3 месяца назад +1

    අස්වනු නෙලීමට ගතවන කාලය මාස 6ක් කීම වැරදියි..ඇයි බොරු දාන්නෙ..

    • @rajanganekollo
      @rajanganekollo  3 месяца назад

      Samahara wita waradinna athi kalabaleta...camarawa issarahata addi samahara aya baya wenawane..

  • @amilasrathnayaka197
    @amilasrathnayaka197 6 месяцев назад

    කැනක කිලෝ කියක් වගේ අදිනවද කියලා කියන්නකෝ... ඇත්දල කෝලිකුට්ටු නෙවෙයි මේවා.. ඒවා පැල හොයාගන්න තැනක් නැද්ද පටක කරන කෙනෙක්ට ඒවා දුන්නොත් පැල හදාගන්න පුළුවන් වෙයිද..

    • @rajanganekollo
      @rajanganekollo  6 месяцев назад

      discription එකේ පටකරෝපණ පැළ ගන්න තැන නම්බරයක් තියෙනවා... එයාට කතා කරලා පොඩ්ඩක් අහලා බලන්න....

    • @rajanganekollo
      @rajanganekollo  6 месяцев назад

      මේකේ කිලෝ එකක සමහර ඒ වගේ කිලෝ 30ක් විතර තියෙන ඒවා තියෙනවා.... 10.. 15... 20...

  • @KalumSri-wn6tx
    @KalumSri-wn6tx 6 месяцев назад +2

    මාස හයක් කිව්වා නේද එක බොරු

    • @senasinghed527
      @senasinghed527 3 месяца назад

      ඔව්..ඒක අමූලික බොරුවක්..වැඩකරන පළපුරුදු අය බොරු කියන්නෙ ඇයි.මේව බලන ආදුනිකයො අමාරුවෙ දාන්නෙ ඇයි