How can grow a banana tree to take a big harvest easly.

Поделиться
HTML-код
  • Опубликовано: 20 ноя 2024

Комментарии • 276

  • @K6sra1
    @K6sra1 9 месяцев назад +6

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් . ගොඩාක් ආසාවෙන්
    සවන් දුන්නා .ගොඩාක් ස්තුතියි පුතා .

  • @padmahewabattage6576
    @padmahewabattage6576 9 месяцев назад +4

    ඉතා මත්..හොඳ පැහැදිලි කිරීමකින් ස්තුති ❤

  • @sriyajperera1054
    @sriyajperera1054 3 года назад +17

    හරිම ලස්සනට පැහැදිලි කලා.පුතා ඔයාට බොහෝම ස්තුතියි.

  • @krishnadissanayake2248
    @krishnadissanayake2248 Год назад +11

    හරිම අගෙයි පුතා ඔයාගේ පැහැදිලි කිරීම. පුතාට ගොඩක් පින්.

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 3 года назад +24

    මුදල් පසු පස හබායන යුගයක තම දැනුම සහ අවබෝදය අන් අයහට යහපත් අරමුනින් සත්භාවයකින්ම අවබොද කරවිමට ගනු ලබන අවංක උත්සාහයට ඔබට ස්තුතිය .ඔබ හැදු වැඩු ආදරනිය මෑනියන්ට සහ පියානන්ටත් උගත් විදුහල් මාතාවටත්.ඔබට අකුරැ කරවු ගුරැ දෙවිවරැන්ටත්.තෙරැවන් සරනයි පුතා.ඔබට යහපතක්ම වෙවා.🙏🙏🙏

  • @SS-pv2zm
    @SS-pv2zm 3 года назад +23

    මේවා කියලා දෙනවට ගොඩක් ස්තූති මල්ලී, බුදු සරණයි .🙏🙏🙏

  • @Ancienthistory.97
    @Ancienthistory.97 Год назад +5

    හරිම වැදගත් සහ පැහැදිලි වීඩියෝ වක්. Good job😊

  • @lalithakumari4132
    @lalithakumari4132 3 месяца назад

    මේ පුතා හැමදාම කියලා දෙන ඒවා ඉතාම පැහැදිලියි thanks පුතා ...❤️❤️

  • @manojmadurangawijayarathna9039
    @manojmadurangawijayarathna9039 3 года назад +7

    ගොඩක් පිං මේ හැමදේම කියලා දෙනවට. බුදු සරණයි මල්ලී

  • @sheltonwijesiri3499
    @sheltonwijesiri3499 6 месяцев назад +2

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්.ස්තුතියි .

  • @andrewlai9472
    @andrewlai9472 2 года назад +18

    Very well explained. I have grown 60 Banana plants first time. I will follow your instructions. I subscribed. Thank you 😊

  • @rashmiviveka2257
    @rashmiviveka2257 3 года назад +11

    වටිනා දෙයක් කියල දුන්නට ස්තූතී

  • @kumuduthushara3725
    @kumuduthushara3725 Год назад +4

    රත්තරන් වටිනා දරුවෙක් ❤

  • @kavindu655
    @kavindu655 11 месяцев назад +2

    සුපිරි Explain එක මචාං අලුතින් Video දාන්න❤

  • @lalanthisilva8470
    @lalanthisilva8470 3 года назад +20

    රස්සායනික පොහොර නොයොදා ස්වභාවික ආකරය ට සකස්කරන ආකරය ක් තියෙනවා නම් සිලලු වස විස ඇති ලොකයේ අපිට වඩා ප්‍රයොජනවත් .එ නිසා ස්වභාවික ක්‍රම කියනවනම් හොදයි

  • @tanujalanka4024
    @tanujalanka4024 3 года назад +14

    ඔයා කියෝනවා විතරයි විඩියෝ එක්ක ඉදිරිපත් කලානම් ගොඩාක් ලස්සනයි

  • @lakshlkatheekshani2374
    @lakshlkatheekshani2374 6 месяцев назад +3

    ඉතාම පැහැදිලි ස්තුතියි

  • @upsena880
    @upsena880 3 года назад +6

    ස්තුති දැනුවත් කලාට ජයවෙිවා ..

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 Месяц назад

    ස්තුතියි පුතා ඔයාට ..නිවැරැදි කුුමයක් කියල දිිම පිලිබදව

  • @sudammathero1830
    @sudammathero1830 3 года назад +2

    ඉතා හොඳයි. පැහැදිලියි. සරලයි.

  • @BwaGunathilaka
    @BwaGunathilaka 2 месяца назад

    Obage pahadili kireema apata godak watinawa. Obata godak sthuthie.

  • @marianjoseph227
    @marianjoseph227 3 года назад +3

    This ideas are very important to me thank you putha

  • @malikapretty8566
    @malikapretty8566 3 года назад +7

    ගොඩක් ස්තුති මල්ලී

  • @AsunthaGajasinghe-sw7bq
    @AsunthaGajasinghe-sw7bq 10 месяцев назад

    Thanks oyaga upades malawata god bless you putha

  • @sujasujee4513
    @sujasujee4513 3 года назад +4

    බොහොම වටිනවා දැනුවත් කිරීම පුතා !!
    තෙරුවන් සරණයි !!!❤️

  • @ruwinipadmasiri6871
    @ruwinipadmasiri6871 3 года назад +2

    ඔබට බොහෝමත් ම ස්තුති ..කෙසෙල් ගස් වදපීදෙන්නේ ඇයි? එයට ප්‍රතිකර්ම නැද්ද?ගන්නොරැව ෆාම් එකෙන් ගත්තේ..දෙපාරක්ම ඒදේ සිදු උනා..දෙවෙනි පැලයනම් ඉන්දුවේ බැරල් බාගයක..

  • @Ruchirasenadhira
    @Ruchirasenadhira Год назад +2

    ජය වේවා මල්ලි💪❤️

  • @hmwataliyadda2921
    @hmwataliyadda2921 3 года назад

    Hodama මග පෙන්වීමක්.පුතට ගොඩක්ම පින්

  • @ruzanasaman2968
    @ruzanasaman2968 3 года назад

    ගොඩාක් ස්තූතියි නොදන්න දේ දැනුවත් කිරීම ගැන. බුදු සරණයි.

  • @SSailla
    @SSailla 6 месяцев назад +1

    තැන්ක්යූ පුතේ ඔයාට බුදුසරණයි දීර්ගායු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼🌼හරිම පැහැදිලි වීඩියෝවක් 🙏🙏

  • @SriShankar-fn6ch
    @SriShankar-fn6ch 3 месяца назад

    Good explain,thank you👍

  • @tharukamadushan3476
    @tharukamadushan3476 2 года назад +1

    සුභ අනාගතයක් වේවා. මල්ලී

  • @luxminanayakkara1214
    @luxminanayakkara1214 10 месяцев назад

    Superb explanation. Thank you putha.

  • @mrbeatcreations8263
    @mrbeatcreations8263 2 месяца назад

    Hrima shook machan, niyami digatama inawa oya ekka

  • @Noura-r5i
    @Noura-r5i 2 месяца назад

    සුපිරි මල්ලි

  • @krishanthaweerasinghe716
    @krishanthaweerasinghe716 3 года назад +5

    Video එක්ක දැම්ම නම් වටිනවා

  • @gaminigunathilaka5486
    @gaminigunathilaka5486 10 месяцев назад

    good explanation.Thank you.

  • @anuramanpitiya3418
    @anuramanpitiya3418 2 года назад +1

    බොහොම ස්තුතියි ඔබට ..🙏🙏

  • @manishamadushanka9769
    @manishamadushanka9769 3 года назад

    Hodai malli good luck

  • @tironlakmal8430
    @tironlakmal8430 3 года назад +1

    Ela ela supiri kathawa man try karanawa meka karanna

  • @CJmusic00
    @CJmusic00 3 года назад +4

    රසානික පොහොර නැතිව කාබනික පොහොර පමණක් යෙදුවොත් මදිද? පැල කිරීමට පෙර භූගත කඳේ අලු ස්වල්පයක් ගෑම හොද නැද්ද?

  • @sisirakodithuwakku2290
    @sisirakodithuwakku2290 2 года назад +2

    කෙසෙල් මුව කැඩුවට පසු කැන ආවරණය කලොත් ගෙඩි ලොකු වෙනවලු ඒ ගැන පැහැදිලි කරන්න

  • @Kavindu1222
    @Kavindu1222 3 года назад +1

    Godak asawen beluwa .මෙවැනිම vido තවත් ගේන්න

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 Год назад

    Budusaranai puthata.

  • @gayanwijeratne9790
    @gayanwijeratne9790 Год назад +1

    සතුටුයි ඔබ ගැන...........

  • @sasankakumara-hm5ym
    @sasankakumara-hm5ym 10 месяцев назад

    නියමයි බ්රෝ හරිම කතාවක් 👍

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 3 года назад

    දැනුවත් කලාට ස්තූතියි.

  • @SS-pv2zm
    @SS-pv2zm 3 года назад +2

    පලවෙනි කමෙන්ට් එකයි ,පලවෙනි Like එකයි මගෙන් හොදේ 😄😄.

    • @SS-pv2zm
      @SS-pv2zm 3 года назад

      @@helatvnews දිනෙන් දිනම දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලී .👍👍👍

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 года назад +1

    Thanks malli me wage watina video karanawata

  • @shashikadhanshi6848
    @shashikadhanshi6848 3 года назад +1

    Niyamai

  • @janakigunathunga17
    @janakigunathunga17 3 года назад

    Thanks putha ..vatina vidiyo ekak.

  • @awskasahanawskasahan5806
    @awskasahanawskasahan5806 2 года назад

    වටිනා dauk

  • @RashmiPrabudhika
    @RashmiPrabudhika 8 месяцев назад

    Good boy මට මේ දේවල් ඉතාවට්නවා

  • @dinildamnidu5272
    @dinildamnidu5272 3 года назад

    Niyamayi thava eva karanna

  • @jayanthamalani5886
    @jayanthamalani5886 9 месяцев назад

    Thanks Hodin pahadili kalata

  • @HmDarmasena
    @HmDarmasena Месяц назад

    බුදුස්‍රරනයි

  • @LahiruWanasingha
    @LahiruWanasingha 4 месяца назад

    Pelayakata වතුර liter kiyak wage danna oneda malli දවසක ta

  • @diva12goodlack15
    @diva12goodlack15 3 года назад +1

    Malli watena vidiyo karanawata godak pin,,gadara hitawwata wathura pohora damme na godak esthuthii..Malli me wage video karanna. Jayen jaya

  • @sampathrathnayake4562
    @sampathrathnayake4562 3 года назад

    Oya practically ඉදිරිපත් කරnna. Videos and photos samaga ඉදිරිපත් karanna.wafa watinawa...........mema karaya prayogika ne.........

  • @surajsanjeewa055
    @surajsanjeewa055 2 года назад

    යූරිය,මඩපොහොර හා එළවළු පොහොර නොදා කොම්පෝස්ට් පොහොර පමනක් දැම්මොත් ඵලදාව අඩුවෙයිද.

  • @ChathurikaMadubhashiniSomaratn
    @ChathurikaMadubhashiniSomaratn 6 месяцев назад

    ඇම්බුන් කෙසෙල් පැල වගා කරන පරතරය කීයද?

  • @sanjeewaasamarasinghe8352
    @sanjeewaasamarasinghe8352 10 месяцев назад +1

    Helada ? Govida? Bro

  • @gnanasiriwijesinghe6292
    @gnanasiriwijesinghe6292 Год назад

    Very well understood

  • @niroshawalter1546
    @niroshawalter1546 3 года назад +2

    Hi we have BIn Kesel plant .can you tell me how to grow, and how to add fertiliser

  • @samindalokugamage5986
    @samindalokugamage5986 2 года назад

    Great help thanks

  • @pnnkarunarathna1732
    @pnnkarunarathna1732 2 года назад

    Kolikuttu homagama Pradesha wala hadenawada?

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 3 года назад +1

    පැළය සිටුවා අවසානයේ පිදුරු කෙසෙල් ගහ වටේට දැම්මට කමක් නැද්ද

  • @pradeepkumara2847
    @pradeepkumara2847 3 года назад

    Niyamai malli

  • @vijithakumara2939
    @vijithakumara2939 3 года назад

    Niyamai thanks

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 6 месяцев назад

    බොහොම ස්තුතිය ඔබට

  • @RenukaMalkanthi-o2m
    @RenukaMalkanthi-o2m 9 месяцев назад +1

    බොහොම ස්තූතියි.

  • @wasanthasrimathi6608
    @wasanthasrimathi6608 3 года назад +3

    Kesel walata honda kukul pohora(kotu walin ain karana)

  • @asangikaasangika1973
    @asangikaasangika1973 3 года назад +1

    ගොඩක් ස්තුතියි මල්ලි

  • @madubandara6802
    @madubandara6802 3 года назад +1

    Good job malli

  • @tharukamadushan3476
    @tharukamadushan3476 2 года назад

    මල්ලී කෙසෙල් වලට ගොම පොහොර දැමමට කමක් නැද්ද

  • @ajantharupesinghe6089
    @ajantharupesinghe6089 3 года назад +2

    Pls'tell us how long will it take to ripe after cutting the banans flower.

  • @vinsri7129
    @vinsri7129 10 месяцев назад

    මල්ලි ....
    කෙනෙක් kiwwa...
    Annasi වලට යොදන පොහොර th කෙසෙල් වලට ok...kiya...
    E atta da??

  • @LalithPremasiri-e1j
    @LalithPremasiri-e1j 7 месяцев назад

    Good ❤

  • @sethasetha4322
    @sethasetha4322 6 месяцев назад +1

    👍👍👍❤❤❤

  • @ranjaniekpw7706
    @ranjaniekpw7706 2 года назад

    Godak vadagat baya nativa
    Hannah stutiy

  • @nirmalarathnayaka6273
    @nirmalarathnayaka6273 3 года назад

    කෙසෙල් කැනට බැගයක් දිම්මොත් ගෙඩි ලොකු වෙනවද මල්ලි

  • @africanvoiletsinkandy5939
    @africanvoiletsinkandy5939 3 года назад

    Malli. Afriican violets wala mal hata ganeema ikman karaganne kohomada

  • @champilakmali6334
    @champilakmali6334 Год назад

    Patta ❤🙏

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 3 года назад +3

    යුරියා මඩ පොහොර කවදාවත් කැමට දාන්න එපා

  • @mahindadissanayake4270
    @mahindadissanayake4270 Год назад

    පොල් ලෙලි වලට දැමීම හොදයි ද? වලට වැටහිර කොල අතු දැමීමට හොදයි ද?😢😢😢😢😢😢😢😢😢😢😢

  • @winfridfernando7827
    @winfridfernando7827 6 месяцев назад

    Harima hona pehedili kirimak. Jaya w.ewa

  • @nandanipushpa8323
    @nandanipushpa8323 Год назад

    බොහොම ස්තුතියි

  • @vidurangakandanamulla1669
    @vidurangakandanamulla1669 3 года назад +1

    Patta

  • @ChandaneeChandanee-r1s
    @ChandaneeChandanee-r1s 5 месяцев назад

    නවසි පොල්ගහක් තියනවා ඉස්සර ගෙඩි හොදටඅාවා දැන්එනගෙඩි ඔක්කොම සතෙක් මොකෙක් හරි කාලා බිමදානවා කුරුමිබා තරමි ගෙඩිත් නැටිට ගාවින්කාලා බිමදානවා මෙිකට කරන්න දෙයක් පුළුවන්නමි කියන්න

  • @pathacharigesupunsanjeewa1138
    @pathacharigesupunsanjeewa1138 3 года назад +1

    Issara minissunta rasayanika pohora thibbe nane.den ei ewa nethuwa keranna beri.rate pilika hedila minissu kochchara merenawada. Puluwan nam rasayanika pohora nethuwa keranna puluwan dewala hoyala ewa gena minissu denuwath kerapan malli.

  • @anushadarsani8625
    @anushadarsani8625 Год назад

    Super ❤️

  • @yameeshaharendri5454
    @yameeshaharendri5454 2 года назад

    Thnkz අයියේ ❤🙏🎀

  • @ThilakaYapa
    @ThilakaYapa 4 месяца назад +1

    good 😊

  • @Noura-r5i
    @Noura-r5i 2 месяца назад

    මගේ ත් කෙසෙල් කොටුව ක් තියෙනවා මේ දේ කරලා බලනවා

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 3 года назад +1

    හොද වැඩක්

  • @sanduwithanage9827
    @sanduwithanage9827 3 года назад +2

    මල්ලි කැනක් වැටිලා තියෙද්දි ඒ අවට තියෙන පැල ගලවන්න හොඳ නැද්ද

  • @wasanthasrimathi6608
    @wasanthasrimathi6608 3 года назад

    Deka magen ok boru pacha videio s daanawata wada kochchara hondada budu saranai putha

  • @kavindubimsara5867
    @kavindubimsara5867 3 года назад

    සීනී කෙසෙල් අස්වැන්නක් ගන්න කොච්චර කල් යනවද

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 года назад

    කෙහෙල් මලේ අවසනේ ඉදන් අඩි තුනක් විතර දිග් උනාමයි මම කෙහෙල්මුවේ කැඩුවෙ.හොද දැනුමක් ලැබුනා .වැඩි මොටයි කපල අයින් කරන එක සාර්ථක නැද්ද ..කෙසෙල් ගහ උස යන්න නොදී වවන්න ක්‍රමයක් නැද්ද .

  • @dharmasiriabeywickrama9452
    @dharmasiriabeywickrama9452 3 года назад +1

    රසායනික පොහොර රටෙි නැත්නමි මොනවද ඒවෙනුවට දාාන්නෙ