Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ස්තුතියි ඔබ තුමාගේ දැනුවත් කිරීමට කෙසෙල් පැල කාප්පදු කිරීමෙන් කිරීමෙන් ගසේ උස අඩු වෙනද වා මහත්තයා. ස්තුතියි :
Good video saho 👍👍👍👍❤❤
Jaya wewa brother ❤❤❤❤❤
අපි දෙන්නටම 😁
නැගෙනහිරට කැපුවම අව්ව උදේ ඉදලම වැටෙනවා . නැතිනම් කට් එකේ උස පැත්ත නිසා අර බොඩේ ඉහලට එන තැනට ඉර එලිය වැටෙන්න පරක්කු වෙනවා , ඉර එලිය උපරිම ප්‍රයෝජනය ගන්න නිසයි එහෙම කරන්නේ
ස්තූතී සහෝ
❤❤❤
අයියෝ ... කෙසෙල් වලටත් දැන් පොහොර දානව ද ? බය නැතුව කාපු පලතුරක්...🤔🤔
Gas walata mula weyo innawa ekata mokda krnna ona
රිජන්ට් එක හරි පනුකැට පොඩ්ඩක් හරි දාන්න
පනු කැටවල විද්‍යාත්මකව භාවිතා කිරීම අවාසි මොනවාද ?
ගොඩක් විසයි.
Gas athara kochara paratharayak da aiye
ඇබුල් ගස් දෙකක් අතර අඩි 8 පේලි දෙකක් අතර අඩි 9.මේක 10 /10 වෙනකන් ගන්න පුලුවනි.සීනි අලුකෙසෙලුත් එහෙමමයි.පුවාලු 6*6 ඉදන් 8*8 වෙනකන් පුලුවන්.පුවාලු 6*7 ගොඩක් හොදයි .තනි ගහනේ.හැබැයි දුරස් වෙන්න වෙන්න තනකොල වැවෙන එක වැඩිවෙනවා
Hitawanakotama kepuwoth mokada wenne aiye
පායන කාලෙක නම් වේලෙන්න බලනවා.වැහි කාලෙකනම් කුනුවෙන්න බලනවා.ඒත් සමහර් අය කපලා ඉන්දනවා.එව්ත් එහෙම කරන්න එපා
ලෙඩ එන්නෙ නැද්ද
නෑ නේ
Aiya 4no dennako
0701792767
කෙසෙල් පොහොර ගනන්ද
හා
පොහොර දාන්නෙ ග්‍රෑම් 250 එක වලකටද නැත්නම් වලවල් 3ටමද…?
වලවල් 3ටම