Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හොඳට තේරුම් කරනවා .සුපිරි
Also thank you for highlighting the mistakes made and safeguarding others not to make the same mistake.
Thank you for educating farmers.
හොද පැහැදිලි කිරීමක් සහොදරයා ජයම වේවා තෙරුවන් සරනයි ❤❤❤❤
ස්තූතී සහෝ
පැහැදිලිව කියලා දෙනවා ඔබ 🌹
Niyamai brother jayawewa ❤❤❤❤
supiri brother .. jaya wewa..❤❤❤❤❤❤❤❤
සුබ දවසක් ඇත්තටම ලොකු දැනුවත් කිරීමක් ..ස්තුති යාලුව ...
ස්තූතී සහෝ.❤
❤❤
පැල ගලවලා අලුත් වගාවට සිටුවීමට ගත්තාට කමක් නැතිද
කෙසෙල් කැන වැටුනාට පස්සේ පැල ගැලෙව්වොත් කෙසෙල් කැන බල වෙනවද
නෑ
Kadana moti hitawañna sudusuda
හොද මොටි ගන්න ඕනි
Oyage wagawa koi palateda
සූරියවැව
Aiye kesel pela dekak athara paratharaya adi 8 kin hitewwoth madida
ඇබුල් පැල දෙකක් අතර් අඩි අටේ ඉදන් 10 වෙනකන් ගන්න පුලුවන්.පේලි දෙකක් අතර අඩි 9 ඉදන් 10 වෙනකන් පුලුවන්.සීනි අලුකෙසෙල් ඒවගේමයි.පුවාලු 6/6 ඉදන් 8/8 වෙනකන් පුලුවන්.පුවාලූ 6/7 වගේ දුර හොදයි.තනි ගහනේ
Kesel walat Dana pohora mokakda
කෙසෙල් පෝර්
Kaden kivvwa e pohora me na yuriya danda kiyala Kamak nadda yuriya khata dammata
යූරියා විතරක් වැඩක් නෑ
Moti kaduwama aya enwa da
Apoi ow
කෝලිකුට්ටු වගා කරන හැටි කරන්ඩකො
සහෝ මම වීඩියෝ දාලා තියෙන්නේ.මම ආයේ එකක් අලුතිනුත් කරන්වා.
කුරේටර් දාන්න හොද නැද්ද
දාන්න .මාත් දැම්මා.ගොඩක් නෙමේ පොඩ්ඩක්
කෙසෙල් පොහොර කියන්නෙ පොල් පොහොර මද
නෑ .කෙසෙල් පෝර කඩේ තියන්වා.npk ම තමයි.හැබැයි මිස්‍රනය වෙනස්
පොල් පෝර වල ලුනු ගතියක් තියන්වා.දාන්න එපා
හොඳට තේරුම් කරනවා .සුපිරි
Also thank you for highlighting the mistakes made and safeguarding others not to make the same mistake.
Thank you for educating farmers.
හොද පැහැදිලි කිරීමක් සහොදරයා ජයම වේවා තෙරුවන් සරනයි ❤❤❤❤
ස්තූතී සහෝ
පැහැදිලිව කියලා දෙනවා ඔබ 🌹
ස්තූතී සහෝ
Niyamai brother jayawewa ❤❤❤❤
supiri brother .. jaya wewa..❤❤❤❤❤❤❤❤
සුබ දවසක් ඇත්තටම ලොකු දැනුවත් කිරීමක් ..
ස්තුති යාලුව ...