Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Niyami malli,,
හොද පැහැදිලි කිරීමක් සහොදරයා ජයම වේවා තෙරුවන් සරනයි ❤❤❤❤
ස්තූතී සහෝ
මම හොයපු තොරතුරු ටික ඔබ අපූරුවට පැහැදිලි කළා ❤ ස්තූතියි ❤️
ජයවේවා සහෝ
ලස්සනයට පැහැදිලි කළාට ස්තුතියි 🙏
වැඩේ ලස්සනයි. ✔️
Hodata pahadili kala thanks❤❤❤🎉🎉🎉
හැමදාම ඉගෙන ගන්නවා ඔබනෙ යමක්...❤
ජයවේවා ❤❤❤❤
niyamai
ස්තූතී
Bohoma stuti obata
❤❤
මාස් කන්නෙන් පස්සේ කෙසෙල් වගාව පටන් ගන්න ඉන්නේ ඔයාගේ අදහස්, වීඩියෝ සහ ධනාත්මක වචන නිසා සහෝදරයා .දඹල වගාව පටන් ගත්තා තව මාසෙකින් මල් එයි වගේ
එලම සහෝ.ජයවේවා
😍😍
Man nam kanak eliyata enakan moti thalanawa. Kanak enakota eka motiyak itiru karanawa. A pilibada obe adahasa? Habai mama laga hadala tiyenne
ඔය විදිය හොදයි.හැබැයි කාලයකට කැන් හිග වෙනවා නේද.හැම සතියෙම කැන් කපන්න නෑ නේද.මව් ගස් ටිකේ කැන් කැපුනාම ටික කාලෙකට කැන් නෑ
@@SLfarmers adi 5.5tara nisa kesel gas pramanaya wadi. Eka nisa awarege balapuwama kan pramanaya ekai. Ehtakota pale Kelin udata yana nisa mukku ona natiwei kiyala hithanawa
ඔව් ඒක හරි
❤❤❤
ඕනම කෙසෙල් වර්ගයකට ඔහොම පැල ඉතුරු කරන එක සාර්ථකද...?
ඔව්.කෝලිකුට්ටු වලට ඇර
Hamadama hari videos dann
Kesel pela ganna puluwan thenak kiyannako please matath pela oni ekai
Kochcharada.monada
මගේ ගෙවත්තෙ සුවදැල් පදුරැ දෙකකුයි කෝලි කුට්ටු පැල දෙකකුයි තියෙනවා මහත්මයා සුවදැල් පදුරෙ පැලගොඩක් තිබිලා ගලවලා දැම්මා ඒත් තව පැල පහක් විතර තියෙනවා ඒවා ටිකක් ලොකු පැල ඒවත් ගලවන්නද කෝලිකුට්ටු එක සමාන පැල දෙකක් තියෙනවා ඒ පැලතිබුනට කමක් නැද්ද පිලිතුරක් දෙන්න
සුවදැල් විකුනන්න නෙමෙ නම් කඩන්න එපා.ඒත් තනි ගහට හදන්න පුලුවන්නම් හොදයි.ගස් තුන්ක පදුරේ හැදුවත් කමක් නෑ.කෝලි කුට්ටුත් එහෙමයි.විකුනන්න නෙමේ නේ.ඒක නිසා කැන පොඩි උනත් ගස් දෙක් තියෙන්න අරින්න.
🙏🙏🙏🙏🙏🙏
මොටි අයින් කරන්නෙ කොහොමද ? නිකන් පිහියකින් කපලද ? පොලවෙන් උඩට මතුවුනාම අගල් 2 3 හාරල කැපුවහම හරිද ?
නිකන් මොටියේ මුලින් කඩන්න.මහ ගහට හානි නොවෙන්න
යාලුවා එතකොට හිටවන්න පැල ගන්නේ කොහොමද පදුරෙන්. පැහැදිලි කිරීමට ස්තූතියි
මෙහමයි හොද කඩුපත් මොටි බලලා ලොකු වෙන්න ඇරලා කඩාගන්න.
සිරියවැව ටවුමේද කෙසෙල් තොග පොල තියෙන්නේ එහෙම නැත්නම් ලොකේශන් එක කියන්න bro
ඔව්
Machan, ඇඹුල් පැදුරකින්, masa kiyen kiyatada canak kapanna puluwan
සතිය ගානේ වගාවෙන් කැන් කපන්න පුලුවනි
@@SLfarmers eka nemei , eka padurakin( gas3 padura) masa kiyen kiyatada canak ganna puluwan, thank you bro
Broo කැමති වලට වගේ පොහොර දාන්න ඕනේ මාස කීයකට සැරයක් වගේද
තේරුනේ නෑ සහෝ
Sorry bro කැවැන්ඩීස් කෙසෙල් වලට @@SLfarmers
කාලය එකයි.හැබැයි කැවන්ඩිශ් වලට ගොම පෝර කුකුල් පෝර එලටම වැඩ කරනවා.අනික ජෝක් එකක් නෙමේ ගලියක් හැලුවාම තවත් සුපිරි
අයිය කොලිකුට්ටු පැල ගන්න තියනවද මම මිගලෑවෙ
කොච්චරද
@@SLfarmers පැල 20 විතර
Akkara keeyada
තේරුනේ නෑ
@@SLfarmers idama pramanaya kochcharada oyage
අක්කර දෙකයි
පොහොර යොදන්න ඕනෙ කොච්චර කාලෙකදිද
මාස දෙක හමාරත් තුනත් අතර
රිලවුන්ට මොකක්ද කරන්න හොද.
දන්නවනේ කරන්න ඕනි දේ ඉතින් සහෝ 😁
කෙසෙල් වලට සුදුසුම රසායනික පොහොර මොනවාද
කෙසෙල් පෝර
Podi ida pramanayak nisa e wale gas deka haduwe. Adi 12ta.. ethakota kohomada eka nadaththu karan yanne aiye..
ඒකේ අව්ලක් නෑ.අඩි 12.ගස් කීයක් තියන්වාද
❤❤❤❤❤❤❤❤
phone number eka danna visthra godk dngnna one 🙏
0701792767