චූටි ඉඩම් කෑල්ල නිධානයක් කරගෙන සල්ලි හොයමු Earn money - Green house Project

Поделиться
HTML-код
  • Опубликовано: 20 ноя 2024

Комментарии • 128

  • @menikaathapattu8819
    @menikaathapattu8819 Год назад +17

    මමත් කැමති මේ වගේ හරිතා ගාරයක් හදන්න ඔබගෙන් උදව් ගන්න ..ස්තුතිඔබට .

  • @ChootyayyaChilawtownsrilanka
    @ChootyayyaChilawtownsrilanka 8 месяцев назад +1

    එළ ගැමියා ❤ හරිම නිදහස් චරිතයක් ❤❤

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Год назад +12

    ගැමියා ...ඔයා හදන මාළු මිරිස් කොහෙටද අලෙවි කරන්නෙ..??
    රට යවනවද....??

  • @nishanuthpalajayasinghe-yt5tb
    @nishanuthpalajayasinghe-yt5tb Год назад +2

    ඔක්කොම hari kohetada අස්වැන්න අලවි කරන්නේ

  • @my.kichen.
    @my.kichen. 8 месяцев назад

    Niwasata 6'asannwa budda duriyan palayak hitewwata kamak nadda pls advice ekak denna

  • @dilrukshiweerasinghe3543
    @dilrukshiweerasinghe3543 6 месяцев назад

    ane grapes ehemath wawala thiyanawa. Shooooi

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 7 месяцев назад

    කොහිල අල , දළු වගේ දේවල් හදන්න බැරිද., මියන දලු, බැර කොකු වගේ දේවල්,,බැරිද
    මොකද රසායන ද්‍රව්‍ය පොලොවට දැන් තියන නිසා බයයි කන්න ..

  • @RenukaRenuka-gd3yl
    @RenukaRenuka-gd3yl Год назад +8

    මනුස්සයෝ මොනදේ කරගත් මේ ලංකාව ඇතුළත නම් ඉන්නවාමයි අපතයෝ විරුද්ධ කාරයෝ ඉරිසියා වන්තයෝ නේද කමෙන්ට් කියවලම බලන්න මමත් හරිම කැමති දෙයක් තමයි වගාව අපි ලංකාවට ආපු දවසක බලමු නේද

  • @chamindakumara3409
    @chamindakumara3409 Год назад +5

    20×40 එකකට කීයක් විතර යනවද..

  • @ravindrajayasundara6785
    @ravindrajayasundara6785 Год назад +4

    ගර්කින් වලට වෙලද පොල හොයගන්නේ කොහොමද රට යවනවද

  • @KasunKaraliyadda-jl9nw
    @KasunKaraliyadda-jl9nw 4 месяца назад

    Oyawa sambanda kara ganne kohomada

  • @crishanthikd7542
    @crishanthikd7542 10 месяцев назад +1

    ජය වේවා තෙරුවන් සරණයි

  • @vishwanan4254
    @vishwanan4254 Год назад +2

    Very good very good ...... .gpod job. There ..is .enough .time. .you are lucky

  • @sugathbandara6680
    @sugathbandara6680 Год назад +1

    Monawa keewath
    Monawa karath
    Obage dakshatawaya tawama Rajayak danagena na
    Jayawewa Gamiya 🎉

  • @rupipalliyaguru8403
    @rupipalliyaguru8403 11 месяцев назад

    Masikawa gewenawa kramayata hadana dennata puluwanda.

  • @naturallocationerth8931
    @naturallocationerth8931 Год назад +2

    මේ ගස් වල මල් පරාගනය වෙන්නේ කොහොමද සත්තු නැතුව

  • @ChandaniRanasinha
    @ChandaniRanasinha Год назад +1

    Atthatama balanth asai oba thumag wagw pita ratak elwalu goodak sarthakwa oba thuma waga karala thiyenwa harim ashawen api balanne me wada satahan dana ganna kamathi me mona palathada waga karala thiyenne lankawe idam thibata godak waga karanna ba aliyaen bera ganna amarui anija hama deta lokuwata weyada wadi

  • @vinithadesilva4333
    @vinithadesilva4333 10 месяцев назад

    මම හරිම ආසයි .මට දැනුම අඩුයි.අනේ මටත්ඉඩම් කෑල්ලක් තියනවා.මම ආසයි ඉගෙන ගන්න

  • @Dulanya-p5s
    @Dulanya-p5s Год назад +4

    අපෙ අම්මා හැදුවා ජම්බෝල ලොබියේදී මාමා කියපු. මරු ඒක ඈ...... ඒක කාලා ටික වෙලාවකින් මගෙ දිව නැති වුනානම්කියලා හොඳම හොඳයි කියලා හිතුනා. මම පවුමාමා😭😲

    • @gamiyatravel
      @gamiyatravel Год назад

      පොත්ත ඉතුරු වෙන්න එති. එතකොට පැගිරි ගතියට කට කාරවනව.

  • @erandaasela1079
    @erandaasela1079 9 месяцев назад

    ගොඩාක් හොඳ වගාවක් .

  • @M.S.perera-d45
    @M.S.perera-d45 4 месяца назад

    ස්කොච් බොනට් පැල 250 ක් සිටවීමට අවශ්‍ය වර්ග අඩි ප්‍රමාණය කොපමණද, ටනල් එකට යන වියදම කොපමණද. ඉක්මනින් පිලිතුරක් ලබාදෙන්න.

  • @upmaduupweera7429
    @upmaduupweera7429 11 месяцев назад

    How can you grow lotus with sand
    Please explain

  • @NelumLanka
    @NelumLanka 6 месяцев назад

    බලාගෙන අහගෙන ඉද්දී ගොවිතැන් කරන්න ආසයි

  • @sweenyfernando8830
    @sweenyfernando8830 Год назад +1

    Matath oona may deyak karaganna . Will call you after some time . God bless you thankyou ❤❤❤

  • @vitharana1
    @vitharana1 10 месяцев назад

    I am planning to operate a polytunnel after retirement at Deraniyagala area. What will be the cost for a tunnel say about 500 square feets.

  • @sampathgamage5197
    @sampathgamage5197 10 месяцев назад

    Alawalu beeja miladi ganna thiyanawada?❤❤❤❤

  • @dimanthalakmal3292
    @dimanthalakmal3292 Год назад

    Adi 40 /40 wage harithagarayak hadanna kopamana mudalak yaida

  • @NelumLanka
    @NelumLanka 6 месяцев назад

    කොහෙද මේ ස්ථානය අපිට ඇවිත් බලන්න පුළුවන් ද සර්

  • @AffectionatePastry-sh2ug
    @AffectionatePastry-sh2ug 10 месяцев назад

    galle varga ade 5000 tanel 1k hadanna keyak yanavada

  • @RamyaMallikaarachchi
    @RamyaMallikaarachchi 9 месяцев назад

    ග්ලෝ බෑග් මිරිස් ඇට ගන්නෙ කොහොමද වගාව හදන්න කැමතියි

  • @NelumLanka
    @NelumLanka 6 месяцев назад

    මහත්මයා අනුරාධපුර පැත්තේ ඔය විදිහට වගාව සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි ද ඔය ස්ථානයේ වගේම..?

  • @nalinduminda7423
    @nalinduminda7423 10 месяцев назад

    Obata goodak isthuthi

  • @wassanasihine.8247
    @wassanasihine.8247 11 месяцев назад

    කලු පාට නෙට් හව්ස් එකක වගාවක් අරබන්න බැරිද ,,

  • @kanachananishini22
    @kanachananishini22 Год назад

    Apata meka balala deyak egena ganna enna awasthawak denna pulluwanda

  • @niroshanapuhami5734
    @niroshanapuhami5734 9 месяцев назад

    ගැමියා ❤ජයවෙවා

  • @ffslbot6273
    @ffslbot6273 9 месяцев назад

    60% aththa 😮muta salli hadissiyak thiyenne😅😊 (lankawata galapenne 'net hous ''wetharai) video dala rawattanawa.amu lokayek mundiha dakkama penawa😅😅😂

  • @ajithhingurage9497
    @ajithhingurage9497 Год назад +2

    වර්ග අඩ් 2000ක් ටනල් කියාක් යනවද sir

  • @keerthidissanayaka2374
    @keerthidissanayaka2374 6 месяцев назад

    වර්ග අඩි 2000ක ටනල් එකක් කරන්න මිල ගනන් කොහොම වේවිද... ?

  • @DilshanChathuranga-qu7zq
    @DilshanChathuranga-qu7zq 5 месяцев назад

    Warga ade 2000 kiyada gahanne

  • @DassanayakaAberathne
    @DassanayakaAberathne 10 месяцев назад

    Adi 100*50 tanal ekakata viyadama kuyak vitara yanavada.

  • @heliysheleena5243
    @heliysheleena5243 Год назад

    Waraga adi 1000 n masa atakata malu miris kilo kiyak kadanna puluvan da?

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 Год назад +1

    මටත් කැමතියි මේ වගේ වගාවක් කරමින් කලු රත්තරං පොහොර හදන්න. මගේ උඩ තට්ටුවේ. ඔබ තුමාල බීජ සපයනවාද? මටැවිත් ලබා ගන්න පුලුවන්. මම තෝර ගත යුතු වගා වර්ග මොනවාද කියල ඔබතුමාගෙන් මට උපදෙසක් අවශ්‍යයි.

  • @ireshadissanayaka6145
    @ireshadissanayaka6145 Год назад

    Tanal akak gahanna okkoma gana kiyada

  • @ashokakumuduni4074
    @ashokakumuduni4074 11 месяцев назад

    වාසනාවන් ජයවේවා

  • @derikandkavi
    @derikandkavi Год назад +3

    Tunnel ekak nathuwa karanna barida apita

    • @sasidusathsara-s6z
      @sasidusathsara-s6z Год назад +2

      ලෙඩ වැඩි. .😢 ලක්ෂ ගානක් ඕනි වර්ග අඩි 2000- ගාහාන්නත්
      😢

  • @tkumarakumara5161
    @tkumarakumara5161 Год назад

    අස්වැන්න අලවි කරන්න තැනකුත් කියන්නකෝ අයියා ...

  • @MR_OSHIYA
    @MR_OSHIYA Год назад +1

    ඔය හරිතාගාරකද පොලිටනල් එකද හරිතාගරයි පොලිටනල් එකයි දෙකයි නේද

  • @SamKwt-r6o
    @SamKwt-r6o 9 месяцев назад

    වාසනාවන් 🙏🙏

  • @nilanthadeepthi5136
    @nilanthadeepthi5136 8 месяцев назад

    Matat oni meka karanna ane Mata udau karanna oba tumata puluvan udau karanna

  • @kishankaminda3
    @kishankaminda3 Год назад +3

    kelum always try to make new videos... thanks ❤❤❤

  • @GihanJayawardhana-xg2cv
    @GihanJayawardhana-xg2cv 7 месяцев назад

    Oya meka patan gaththa hetith kiynnako

  • @ruvindaha1118
    @ruvindaha1118 Год назад

    20,20 akak gahanda kiyak yanava da

  • @sudeshp6869
    @sudeshp6869 Год назад +48

    20×20 වගේ ටනල් එකක් ගහන්න මිල කියක් යයිද

    • @upulnandana2446
      @upulnandana2446 Год назад

      U

    • @tvhistory80000
      @tvhistory80000 11 месяцев назад +2

      වර්ග අඩියට 120 කරලා දෙන්නම්

    • @slonline4789
      @slonline4789 11 месяцев назад

      ​@@tvhistory80000echchra aduwata

    • @prabhathruwan330
      @prabhathruwan330 10 месяцев назад +2

      ​මට විස්තර කියන්න..නම්බර් එකක් එවන්න

    • @jayanthaweerasooriya507
      @jayanthaweerasooriya507 9 месяцев назад

      diga 50palala30 tanal ekakta kiyak yanawada pls help me....

  • @DilshanChathuranga-qu7zq
    @DilshanChathuranga-qu7zq 5 месяцев назад

    Auybowan chanal akata sadarayan piliganawa

  • @Chamara208
    @Chamara208 Год назад +3

    Sir ඔය polytunnel වල hybrid බීජ හෝ hybrid පැළ විතරද සිටවන්න පුළුවන්. නිකන් normal බීජ හෝ පැළ සිටවන්න බැරිද? මොකද hybrid බීජ සහ පැළ වලින් සෑදෙන අස්වැන්නේ පිළිකා සහ අනෙකුත් ලෙඩ රෝග සෑදීමේ අවදානමක් තියෙයි නේද. අපේ හෙළවෙදකමේ වෛද්‍යවරු බොහෝ දෙනෙක් මේ අවදානම ගැන පවසනවා.

    • @gamiyatravel
      @gamiyatravel Год назад +1

      දෙනුහුම් බීජ වලින් පිලිකා හානියක් නැහැ. දේශෝය වර්ගත් හිටවන්න පුලුවන්

    • @Chamara208
      @Chamara208 Год назад

      ​@@gamiyatravelඑතකොට sir hybrid බීජ වලින් ලැබෙන අස්වැන්න හා සමාන අස්වැන්නක් දේශීය බීජ වලින් ලබා ගන්න පුලුවන්ද? එහෙම ගැටලුවක් එයිද?

    • @slvillageboy8622
      @slvillageboy8622 Год назад

      demuhun beeja walain kohomada canser hedenne, yako mawu shakaya piya shakaya wenas unama kohomada pilika hedenne, ehenam bath kanne nathuwa hitapallako ewage thiyenne thanikara thel pohorane.

  • @amilanishantha4296
    @amilanishantha4296 Год назад

    mata meke wistara denaganna kemathi

  • @RanjithKumara-tb6qu
    @RanjithKumara-tb6qu Год назад +1

    මේ වගවෙ පරාගනය වෙන්නෙ කොහොමද ව්ස්තර කරන්න

  • @උදානාඋදානා
    @උදානාඋදානා 8 месяцев назад

    මමත් කවද හරි මේ වගෙ දෙයක් පටන් ගන්න වා

  • @SadeepAsanga
    @SadeepAsanga 11 месяцев назад +3

    මම පටන්ගත්තේ වර්ග අඩී 1000කින් මෙ කියනතරම් සුන්දර නෑ වගාව දවසට අවම පැය 3ක් වත් බලන්න ඔනී සති අන්තයේ දවස් දෙකම වැඩ කරන්න ඔනී හොදට මහන්සි උනොත් ප්‍රතිඵල තියෙනවා හැබැයි දවසට මේ කියන විනඩි 5 විනඩි 20 මට ගැටලුවක් හරිදේ කියන්න බොරුව විකුණන්න එපා 😢😢😢😢

    • @slonline4789
      @slonline4789 11 месяцев назад

      වර්ග අඩ් 1000 ගහන්න කීයක් ගියාද

  • @MaryB-s3p
    @MaryB-s3p 6 месяцев назад

    Harime.sathutui.haritha.garevela.hadene.mile.ganan.danne

  • @AnushaWD
    @AnushaWD 22 дня назад

    Good ❤❤❤🎉

  • @uthpalapathiranage9318
    @uthpalapathiranage9318 Год назад

    පර්චස් කීයක ඉඩමක් ඕනෙ ද tunnel එකක් ගහන්න

  • @sivhelawasiyo
    @sivhelawasiyo Год назад

    Niyamai kelum ayye

  • @sanjumilinda5696
    @sanjumilinda5696 Год назад

    Mewage product oyala gannawada

  • @thayaparansubramaniam3427
    @thayaparansubramaniam3427 Год назад +1

    ❤niyamai

  • @DananjayaDilshan-k2j
    @DananjayaDilshan-k2j Год назад

    Aiye tanal ekat use karan sudu dela ganna tiyenne kohenda

  • @SeshanHansaka
    @SeshanHansaka Год назад

    Warga adi 1000k haritha garayak sakas karaganna wiyadama kiyak withara yanawada

    • @shashenrashmika6219
      @shashenrashmika6219 8 месяцев назад

      දැන් නම් ලක්ෂ 8/9 ක් වත් යයි

  • @samanthapushpakumara4202
    @samanthapushpakumara4202 11 месяцев назад

    කොහොම ද සම්බද වෙන්නෙ

  • @sanchanasandaruwan5384
    @sanchanasandaruwan5384 10 месяцев назад +1

    14:58😅

  • @POLDUWAGERANGA
    @POLDUWAGERANGA Год назад

    30 70 gana kiyada

  • @sudeshp6869
    @sudeshp6869 Год назад +2

    මට හරිතා ගාර හදන්න ලොකු ඉඩමි තියෙනවා , මිල ගනන් කොහොමද යන්නේ .

  • @premadasilva
    @premadasilva Год назад

    මිල කොහොමද ? 😊

  • @gayanchathuranga7172
    @gayanchathuranga7172 Год назад

    මට ඔබතුමාගේ දුරකථන අංකය දෙන්න

  • @anuma2320
    @anuma2320 10 месяцев назад

    මමහරිම.අාඝයිවගාවටඑත්මටවතර.නැ

  • @susanthawickramasinha3106
    @susanthawickramasinha3106 Год назад +2

    කවුරැ මෙි වගාව දිහා බැලුවත් කමක් නැ හැබැයි එක දෙයක් තේරැමිි ගන්න ඔබ උෂ්ණ කාලාපයක නමිි වාගා කරන්නේ බැග් වල හදන්න එලියේ හැදුවත් කමක් නැ මොකද පොළවෙි උෂ්ණාත්වය නිසා බදුන් වල පැකටි වල හදන එක අති සර්ථකයි

  • @mamindagmd6924
    @mamindagmd6924 9 месяцев назад

    Mata visthara one contact details denna

  • @SurangaDeshappriya-h1m
    @SurangaDeshappriya-h1m Год назад

    පොන් නම්බර් ගන්නේ කොහොමද

  • @asankaasanka9317
    @asankaasanka9317 Год назад

    පහසු ගෙවීමේ ක්‍රමයක් හදුන්වලා දෙනවානම් වටිනවා.නැත්නම් සැකිල්ලේ ඉදන් නිර්මානය කරන විදිය කියා දුන්නම් ව්ටිනවා

    • @newmobile9414
      @newmobile9414 Год назад

      Oya kalapana karala karanna. Parana yakadabadu kadavala yakada paippa ganna puluwan

  • @charu735
    @charu735 9 месяцев назад

    Number eka denna puluwanda sir

  • @bethanychromebook7263
    @bethanychromebook7263 Год назад

    really nice

  • @Thala-j3s
    @Thala-j3s Год назад

  • @chinthaka2222
    @chinthaka2222 Год назад

    Contract number eka denna puluwanda

  • @nishadhdayanga2220
    @nishadhdayanga2220 Год назад

    Help me

  • @athulakulathunga3315
    @athulakulathunga3315 Год назад

    ❤❤❤❤

  • @KirsanthaMadumal
    @KirsanthaMadumal 10 месяцев назад

    Holle oyag whatapp no aka awanna pulwamda????

    • @gemiya
      @gemiya  10 месяцев назад

      0719775775

  • @lalithsamanthilake1032
    @lalithsamanthilake1032 Год назад +1

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @InnocentFountain-mx7qr
    @InnocentFountain-mx7qr Месяц назад

    වගාවක් දාන්න අත දෙන්න කිසි කෙනෙක් නැ ගැමියෝ

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 Год назад

    👍👍👍👍💓

  • @amithaebert5415
    @amithaebert5415 Год назад

    🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤

  • @abdulrahuman8208
    @abdulrahuman8208 Год назад

    👍👍👍🤝🤝🤝

  • @lasa9648
    @lasa9648 9 месяцев назад

    ඉඩ තුබ්බත් වියදම් කරන්න සල්ලී කෝ මේ කලේ

  • @nishadhdayanga2220
    @nishadhdayanga2220 Год назад

    😢

  • @rohithabandara7644
    @rohithabandara7644 Год назад

    Apo ganan adui hadanna epa me baila

  • @TuranPhone-l1n
    @TuranPhone-l1n Год назад

    💯💯💯💯💯💯💕💕💕💕💕💕💕

  • @priyanthafonseka469
    @priyanthafonseka469 Год назад

    👌👍🇱🇰👈💪💪💪❤️

  • @නිල්මිනී
    @නිල්මිනී Год назад

    👍👍👍👍💯💯💯❤❤

  • @AkshayKumar-vg2pi
    @AkshayKumar-vg2pi 7 месяцев назад

    මෙවා හුගක් බොරු කතා , න

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 Год назад

    ❤❤❤❤❤❤❤❤💚💚💚💚💙🧡🧡💙

  • @piyaratnesilva8860
    @piyaratnesilva8860 10 месяцев назад

    ඔබගේ හරිතාගාරයක් මිලදි ගැනීමට මේ අංකයට call එකක් දෙන්න Please

  • @kirihenaappuhamilagesameer6386
    @kirihenaappuhamilagesameer6386 2 месяца назад

    Kohomada karaganne.contect number ekak denna puluwanda??